How to overcome fear ? | 5 tips to overcome fear | බියට මුහුණ දෙමු | aloka

  Рет қаралды 26,489

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about How to overcome fear ? | 5 tips to overcome fear | බියට මුහුණ දෙමු | aloka
➡️ ABOUT THE VIDEO -
Fear is the number one thing holding us back from the things we want to achieve in life.
It is the reason we pass up on certain opportunities that my change our lives.
In this video I am going to talking about exactly how to overcome fear and start living a life worth living.
" බිය " ඔ⁣බේ අරමුණු වලට ළඟා වන්නට නොදී ඔබව පිටුපසට ඇද තබන බලවත්ම බලයයි.
මෙම video ව මගින් කුමන ආකාරයක නමුත් බියක් ඔබේ මනසේ ඇත්නම් එය ඉක්මවා යාමට ඔබට භාවිතා කළ හැකි ක්‍රම 5 ක් ගැන විස්තර කර තිබෙනවා.
=============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
=============================================
⭕ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
⭕ SHARE this video with someone else who needs to hear this message.
⭕ Leave a COMMENT below with your biggest takeaway from this video.
⭕ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🌷🌷🌷
Thank you for watching 🌷🌷🌷
#aloka #overcomefear #fearless #fear

Пікірлер: 147
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඔබට ඔබේ අරමුණු වලට ළඟා වෙන්නට ඇති ලොකුම බාධාව ඔබේ හිතේ ඔබ විසින්ම හදාගත්තු අනිසි බිය පමණයි. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ...................................................................
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු වේවා
@user-fz7se5zu9r
@user-fz7se5zu9r 8 ай бұрын
මෑනියනි.මගේ වයස 35යි.මට දරැවෝ දෙන්නෙක් ඉන්නවා.මම බය වෙන්න හේතුව මට මුදල් අවශය තාවයක් නිසා මම අපේ නෑදෑ වෙන දෙන්නෙක්ගෙන් පොලියට මුදල් වගයක් ඉල්ල ගත්තා.එක්කෙනෙක්ගේ මුදල් ගෙවලා තව පොඩි මුදලක් දෙන්න තියෙනවා.මම ලග දැනට මුදල් නැති නිසා පස්සේ දෙන්නමි කිවිවත් එයාලා මට නරක විදිහට බනිනවා.මට ලැඡ්ඡා කරනවා මට මහ පාරෙදි බනිනවා.අනේ මෑනියනි මට දැන් එයාලා දකිද්දිත් බයයි.මට බනින නිසා මට මේක මානසික වදයක් මට අනිත් ගමේ මිනිස්සු ඉස්සරහා බනින්නේ.මට මැරෙන්න හිතෙනවා දරැවො දෙන්නයි මහත්තයයි මතක් වෙනවා.මට පිහිට වෙන්න මෑනියනි😢
@indhumadhurika1784
@indhumadhurika1784 2 ай бұрын
මම දැකපු හොදම චැනල් එක. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අනේ මිනිස්සුන්ගේ පිනට පහල උනු උත්තමාවියක් 🙏🙏🙏🙏🙏
@user-ud3yt5mc5t
@user-ud3yt5mc5t 2 ай бұрын
මෑණියනි ඔබ වහන්සේ ට දීර්ගායු වේවා . මේ වීඩියෝ එක දැකීම අහන්න ලැබීමම වාසනාවක් .පිනක් මෑනියන් වහන්සේ ට කතා කරන්න ලැබෙනවනම් ,මා හට තවත් මගේ හිත ශක්තිමත් කර ගන්න හැකි වේ යැයි සිතනවා . ම්
@subathero7051
@subathero7051 Ай бұрын
හරිම හොදයි මෙහෙනින් වහන්ස දේසනව
@dineshdhananjaya3836
@dineshdhananjaya3836 9 ай бұрын
සන්සන්දනය ...මේ නිසා ජීවිතේ ගොඩක් දේවල් විනාස කර ගත්තා...නැවත ජීවිතය පන ඇතිව ජීවත් කරවන්නට උපකාරී උන මෙම චැනල් එකට මම සදා නයගැති..මෙහෙනින් වහන්සේ ට උතුම් මාර්ගපල අවබෝධය ලැබේවා
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
😊😊
@ii2908
@ii2908 9 ай бұрын
මෑනියනි ඔබට පිං....මට අවුරුදු 19 යි තාම මම ලෙඩ වෙලා ඉදල මම මැරෙයි කියල බය උනා doctors ල මට ලෙඩක් නෑ කියද්දි මම බයෙන් ඉදියා ඔබගේ දේශනා ඇසීමෙන් පස්සේ මගේ මනස නිදහස් වෙලා පුරුදු ජීවිතේට නැවත ආවා...ඔබට පිං🙏🍃😊
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
සතුටුයි. 😊 සතිය එකතු කර ගන්න ජීවිතේට.. අපි මරණයට බය වෙනවා වෙනුවට, මරණය අපිට බය වෙනවා එතකොට.
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp Ай бұрын
මමත්
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ප්‍රායෝගිකව නිවන් මාර්ගය පිළිබඳව පැහැදිලි කරදෙන ඔබ වහන්සේට බොහොම පින්!!!තෙරුවන් සරණයි ගරු මෙහෙනින් වහන්ස🙏🙏🙏🌻🌼🌷🌼🌻
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
සතිමත් විම යනු මෙි මොහතට සිත අවදිවිමයි තෙරැවන් සරණයි🙏🙏🙏
@indranisenadeera4829
@indranisenadeera4829 Жыл бұрын
ඔබ වහන්සේට පින් මෑණියනි. අද දවසේ කෙනෙක් මගෙ අද්දයත්මික ගමන්මග ගැන මගේ මනස සෙලවීමට තැත් කලා මගේ තීරණය ගැන නැවත සිතන්න කියලා. මම තීරණය කලා නැවත ඒ පුද්ගලයා සමග මේ පිළිබදව කතා නොකර මගහැර සිටීමට. ඔබ වහන්සේගේ මේ කතාව තමයි මා ඒ තැනට සක්තිමත් කලේ. ඔබ වහන්සේට පින්. 🙏තෙරුවන් සරණයි මෑණියනි 🙏🙏🙏
@achalafernando5277
@achalafernando5277 2 жыл бұрын
🙏🙏🙏 භය ගැන ඉල්ලපු දිග vedio එක ඉක්මනින් දැමීම පිලිබද සතුටුයි . ගොඩක් පින් . 🙏🙏🙏
@user-xo5ms9ij3x
@user-xo5ms9ij3x 9 ай бұрын
පින්වත් මෑණියනි ඉතාම වටිනා කරුණු රාශියක් අවබෝධ උනා ඔබ තුමීයට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 12 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sarangamahesh2065
@sarangamahesh2065 11 ай бұрын
සාමාන්‍ය ධනාත්මක චින්තන උපදෙස් වලට වඩා ...මේ භාවනා මාර්ගයෙන් ඉහලටම දියුනුවීම සම්බන්ධ දේශනා ඵල කරනවානම් ඉතාම වටිනවා මෙහෙනින් වහන්ස ...🙏
@alokaalighttolife
@alokaalighttolife 11 ай бұрын
හොඳයි..
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 9 күн бұрын
😢මේ දේවල් වටින අයත් ගොඩක් ඉන්නවා.හැමදේම කලවමේ ඉදිරිපත් කරනවනම් හොදයි.මොකද බහුතරයකගෙ මානසික මට්ටම පහල තියෙන්නෙ🙏
@rkal5962
@rkal5962 5 күн бұрын
ඔයා වගේ හැමෝම නිර්භීත නෑ. පොඩි කාලේ වෙච්ච දේවල් වගේ දේවල් නිසා බයෙන් අසරණ වෙච්ච මං වගේ අයත් ඉන්නවා. අපි වෙනුවෙන් මේ වගේ දේශනාත් කරන්න මෙහෙණින් වහන්ස. මගේ ජීවිතේ තියෙන ලොකුම දුර්වලතා දෙක ලැජ්ජාව හා බය.
@shehanhirudika4512
@shehanhirudika4512 9 ай бұрын
බොහොම පින් මෑණියන් වහන්ස... ඔබ වහන්⁣සේට.. ස්වභාව ධර්මයේ theory එක පෙන්වා දෙනවට.. ඇත්තටම අපි පින් කරලා තියෙනවා තාමත් මේ දේවල් practically කරලා නැති වුනත්.. ප්රමාද වෙලා හරි.. සත්‍ය විඳින්න අවස්ථාවක් ලබන්නට.. මේ සත්‍ය සැමටම වැටහේවා.. 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
😊 practice it.
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 අනේ ඇත්ත මැනියනි. මැනියන්ගෙ දේසනා තුලින් විශාල ධයිර්යක් එනවා තෙරැවන් සරනයි මැනියනි.
@wasanthipussella3036
@wasanthipussella3036 8 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස .මම සතිය පුහුණු කරන්න පටන් ගත්තා.ඔබවහන්සේගේ දේශනා අහලා..මීට කලින් සතිමත් බාවය පිලිබඳ කියවා අසා තිබුනත්,ඔබ වහන්සේගේ දේශනාව මාව පෙලෙබෙව්වා...සතිමත් බව ක්‍රියාකාරකම් ලෙස කිරීමට ...සතිමත් බව...මට දැනේනා ලෙසටම පුහුණු වූ පසුව ඔබතුමිය මුන ගැසීමට මම බලාපොරොත්තු වෙනවා...ඒ සදහා කොපමණ කාලයක් ගත් වේදැයි මම දන්නේ...නෑ...මේ chenal එක මට මුන ගැසීම පෙර පිනක් ලෙස මම දකිමි
@adbutman33
@adbutman33 8 ай бұрын
බොහොම පිං මෙහෙණින් වහන්සේට 🙏 ඉතාමත් පැහැදිලි ලෙස තේරුම් යනවා💐
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o 3 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 මෙහෙණින් වහන්සේ උතුම් නිවනින් නිවී සැනසෙත්වා.....🙏🙏🙏
@NelumLanka
@NelumLanka 3 ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා සියලු දෙනා ලොව නිවන් දකිත්වා
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
මේ මොහොත එක්ක යාලුවෙන්නමයි උත්සාහ කරන්නෙ🙏🏼🙏🏼
@jayanthabalasooriya7837
@jayanthabalasooriya7837 2 ай бұрын
මෑණියනි ඔබට පින්! ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!
@user-cc5iu7ug1m
@user-cc5iu7ug1m 29 күн бұрын
Theruwan sarani maniyanwahansa man kamathi oba thumiyage aranya senasanyata avith yanna..kohoda thiyennee kiyala dana ganna kamathi.......oba thumiyata godak pin darmaya deshana ahanna salassima thulin......theruwan sarani🙏
@milafernando.
@milafernando. 2 жыл бұрын
Teruwan saranai maniyani 🙏
@Mandahasini
@Mandahasini Ай бұрын
අනේක වාරයක් ස්තූතියි
@dilkiweerasekara1783
@dilkiweerasekara1783 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjanjayakody6136
@niranjanjayakody6136 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස ..
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 5 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස,අනෙක වරක් ස්තුතියි 🙏🙏🙏
@Mandahasini
@Mandahasini Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
දිගටම දෙසනාවන් අහනව..හොද අවබෝධයක් ලැබෙනවා එ වගෙම ගැටලු පැන නගිනවා. මිනිසුන් ගෙ මනස වැඩ කරන විදිය ට සැම දෙ කරන්නෙ..
@nimeshikagunawardena6735
@nimeshikagunawardena6735 2 жыл бұрын
හරිම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි!🙏
@damithrangana8149
@damithrangana8149 11 ай бұрын
සද්ධර්මය ඇහෙන කොට සිත කය කිලිපොවා යනවා,ලේ ඇට මිදුලු උත්තේජනය වෙනවා, මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය, පලමුව අපේ මාතර knanarama ස්වාමින්වහන්සේ ගෙන්, ඉන් පසු අපේ දම්ම ජීව ලොකු ස්වාමින්වහන්සේගෙන් ඊට පස්සේ මෑණියන් ගෙන් තාමා මේ විදියට ඇහෙන්නේ, Theruwansaranai
@achaladezoysa1361
@achaladezoysa1361 10 ай бұрын
මීතිගල ghanarama ධම්ම ජීව ස්වාමීන් වහන්සේගෙ දේශනා දිගටම අහන්න . මේ මෑනියොත් ඉතා හොඳයි
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
Nadayo enawa dhuk wenawa. Mage karumelu. Dekawasare ekkena a/l oluwe dagenalu. Mata pissu hadeilu. Kohenda oya natharawela inne ahanawa. Beheth gannalu. Godak katha. Sarpaya waradhi thanin allagenalu. 😊
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
දෙකකුළෙන් සිට ගෙන සිටීම පහසූය. තනි කකුලෙන් සිට ගෙන සිටියොත් වෙහෙස කරයි.මෑණියනී මා දුටුවේ එයයී.සතත අභ්‍යාසයෙ යෙදෙමී.ස්තූතියී.
@udunuwarageperera2690
@udunuwarageperera2690 Жыл бұрын
Obawahanse ta hugaaaaaaaak pin siduwenawa..hugaaaaaaaak watina deshanayak..!!🙏🙏🙏
@zunemob2327
@zunemob2327 2 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@premilarajani4630
@premilarajani4630 2 жыл бұрын
Ahemai meheninwahansa pingwantha sithata ena sithuvili galaena tharam minisunata awshadayak wewa!!!bohoma ping sukihothu!!!
@ravindakumara1562
@ravindakumara1562 8 ай бұрын
I like venerable rerukanay Chandawimala thero and your teaching is very great ...
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 жыл бұрын
බොහොම ස්තුතිය දිර්ඝායු වේවා මැනියනේ විඩියොව දිග වුනත් හොදයි...හිතට පුදුම ධෛර්යය සහනයක් ලැබෙනවා ස්තුතිය ස්තුතිය ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය
@Dammikaashramaya-ke3gv
@Dammikaashramaya-ke3gv Жыл бұрын
Ape adu padu hadaganna udau katana oba wahanseta bohoma pin.theruwan saranai.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
It is a pleasure ..😊
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 3 ай бұрын
හරිම වටින දේශනාව ක් .🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@chandanidesilva5720
@chandanidesilva5720 28 күн бұрын
Oba wahanseta digasiri pathami
@ravindakumara1562
@ravindakumara1562 8 ай бұрын
Mama godakma sathutu Ona.. May desanawata.. May tharam mihiri may darmaya.... Api awa paanaya karannaha ooni.. Sadu Sadu Sadu
@Subhani-l1y
@Subhani-l1y 2 ай бұрын
Aththtm bya kiyana de jivithe godk awsth magaherenw mt mm bayat focus wenw mn krnn oni det wrthmana mohothata sihiyen nh 😢
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Patta kathawa. Only liberation. My only teacher liberation and true happiness. 🌟🌟🌟🌟🌟
@rev.deraniyagalasubodhi5669
@rev.deraniyagalasubodhi5669 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@priyanidemel2493
@priyanidemel2493 2 ай бұрын
Thank you so much sister 🙏❤️
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි සම්මා සම්බුදු පියාණන්ට මාගේ නම්ස්කාර්ය වේවා 🙏🙏🙏
@user-fz7se5zu9r
@user-fz7se5zu9r 8 ай бұрын
මෑණියනි.තෙරුවන් සරනයි.මගේ ප්‍රශ්නය තමයි කෙනෙක්ව දැක්කම හිතට අැතිවන බය නැති කර ගන්නේ කොහොමද කියන එක.මට පිලිතූරක් ලබා දෙන්න මෑණියනි මෙි නිසා මං මානසිකව ගොඩක් විිදවනවා
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
ඒ සිතුවිල්ලට සිහිය තියන්න. ඒක අඳුනගන්න. ඊට පස්සෙ හේතුව ඔබටම හොයාගන්න පුලුවන්. ඒ හේතුවට තමයි උත්තර සැපයිය යුත්තේ.
@user-fz7se5zu9r
@user-fz7se5zu9r 8 ай бұрын
එ් කොහොමද මෑණියනි.තේරැමි කරලා දෙන්න.ඔබට පිං
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
සතිය videos කරල තියෙනව. Playlist එකට ගිහින් බලන්න.
@ChandaniGunathilake
@ChandaniGunathilake 2 ай бұрын
Meniyani oba wahansege me bana pada matama kiwwa wage samahara welawata
@ravindakumara1562
@ravindakumara1562 8 ай бұрын
You are a really good teacher..
@anomakarunaratne6754
@anomakarunaratne6754 9 ай бұрын
සාදු සාදු සාදු
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
😊maniyani godak pin me video ekatath. Mama me manasika wadhayen hamadamath pida widinawa. Therenawa wihin duk widinawa neda kiyala. Eth patan ganmak therenna. Mata guruwaraya hambauna. A thulin eliyata awa mama ragadhika charithayak. Namuth mama bayata lajjawata path una. Mannaya kammalikama wage godak prshna. Godak manasika gatalu. Maniyo kiyana widihata kakaula gatagahala wage. Duwanna hadano ekama thana. Pinanna bahinna yano aye hitiya thanamai. Kohedo hirawela. Mama me sithuwilla yalu karaganna hadanawa ragayata thiyena biya nathikaraganna porabadinawa hamadamath fail. Mama danna me gataluwa ekka pora badala methanin panaganna. Mokada mamath kamathi hamooma sahodarayo amma ththatha aiya malli lesa dakala hamooma ekka jiwath wanna puluwan dawasak enawata. Meka manasika pidanayak. Gataluwa wisadenakam me video ahanawa. Comment karanawa. Ehema thama jiwithe gewenne. Bayen saken lajjawen. Me nisa pawth pirenawa. 😊🙏🙏
@raniperera3563
@raniperera3563 Жыл бұрын
Oba wahanseta bohoma pin.thruwan saranai
@ashokaranjane8691
@ashokaranjane8691 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට වටිනා වීඩියෝවක්
@thanujakumari5640
@thanujakumari5640 Жыл бұрын
ගොඩාක් වටිනවා මෑණියන් වහන්ස තෙරුවන් සරණයි
@deepanirajawardana649
@deepanirajawardana649 Жыл бұрын
Bohoo pin sidu weewaaa 🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa
@sisirabogoda4727
@sisirabogoda4727 9 ай бұрын
Theruwan sarani.. bohoma pin maniyani... 🙏🙏🙏
@krishanigunasinha3794
@krishanigunasinha3794 2 жыл бұрын
thank you
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 2 жыл бұрын
Sadu! Sadu! Sathiyama thama prabalama deya
@sanjeewaamaranath2818
@sanjeewaamaranath2818 9 ай бұрын
මම ලගකදි ඉදන් මෙ විඩිඔ බලන්නෙ.මිට කලින් මට මෙ විඩිඔ හම්බ උනනම් කියල හිතෙනව.
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
කලින් හමු උනා නම් ඔබට මේව තේරෙන්නෙ නෑ. මේ තමයි ඔබට මේව හමුවෙන්න තියෙන හොඳම වෙලාව.. ඒක සතුටින් බාරගන්න.
@anushanilanthijayathilaka9691
@anushanilanthijayathilaka9691 6 ай бұрын
මෑණියණි මට ඔබ වහන්සේ සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න මම ඉන්නෙ ලොකු ප්‍රශ්නයක් මැද දුරකතන අංකයක් ලබා දෙන්න 🙏🙏🙏 තෙරුවන් සරණයි
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Theruwan saranai pinwath mehenin wahasa!!!!
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
තෙරුවන් සරණයි.
@SLfashionHub
@SLfashionHub Жыл бұрын
Pinwath maniyan wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@blondesdarshi2954
@blondesdarshi2954 3 ай бұрын
Theruwansarni 🙏🙏
@danushkanikawalla7803
@danushkanikawalla7803 2 жыл бұрын
Bohoma watina deshanawak
@luckymusic5505
@luckymusic5505 2 жыл бұрын
මෙහෙණින් වහන්සේ යම් දෙයක් පටන් ගෙන පොඩි කාලයකදී එපා වෙනවා කම්මැලියි ඒ ඇයි තාම අරමුණක් නෑනේ හරියටම මොකද ඒ සදහා කරන්න ඕන 🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
අරමුණක් එපා වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා.. 1- ඒ ගැන විශ්වාසය නැති උනාම හිත පස්සට අදිනවා. අපි ගත්තු අරමුණ හරියයිද නැද්ද වගේ වැනෙන සිතුවිලි ආවම විශ්වාසය නැතිවෙනවා. ඒ නිසා විශ්වාස ය නැති නොකරගන්න ක්‍රම පාවිච්චි කල යුතුයි . 2- ඒ අරමුණ ගැන බාහිර අය කියන දේවල් අහන්න ගියාම එපා වෙනවා. 3- තමන්ට ඒ අරමුණ සක්ෂාත් කරන්න බැරි වෙයි කියල තමන් ගැන තියෙන අවිශ්වාසයත් බලපානවා. 4- ඒ අරමුණේ වටිනාකම නැවත නැවත හිතට මතක් කර නොදීමත් , නැවත නැවත එයට අදාල කටයුතු වල අතනෑර නොයෙදීමත් බලපානවා. සතත අභ්‍යාසය නැති කම. අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩ කලොත් වැඩි දවසක් යන්න කලින් ඒ අරමුණ නීරස වෙනවා. 5-මොනව නැතත් මතක තියාගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඕනම අරමුණක් ක්‍රියාත්මක කරද්දී එහි මුල් කාර්තුවේදී තමයි අමාරුම තත්වයක් එන්නෙ . මුල් 1/4 ඉවසීමෙන් කැපවීමෙන් පහු කලොත් ඊටපස්සෙ අතහරින්න හිතෙන්නේ නෑ . අන්න ඒ මුල් කොටස පහ් කරන්න හැම උපක්‍රමයක් ම යෙදිය යුතුයි . එපා වෙන්න හේතුව තමයි මුල් කාර්තුවේදී සැලකිය යුතු තරම් ප්‍රතිඵලයක් පේන්නෙ නැති කම. අපි කරන හැම දේකම ක්ෂණික ප්‍රතිඵල ඉල්ලන තැනට ඇවිත් නිසයි මේ එපා වීම එන්නෙ . අන්න ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. 6- self love පුරුදු කරන්න .
@lahirumadusanka6518
@lahirumadusanka6518 8 ай бұрын
Theruwan saranai....❤
@NishaDammage
@NishaDammage 2 ай бұрын
මෑණියන් වහන්සේ පුළුවන් නමි මට මේ දේට පිළිතුරක් ලබා දෙන්න. මම ගොඩාරියක් ආදරෙන් පුස් පැටියෙක් බලාගත්තා. හැබැයි මේ ලගදි මට එයාව දාලා එන්න උනා. ගොඩක් ආදරෙන් හදාගත්ත ඒ සතාව මට අමතක කරන්න අමාරුයි මං දැන් ඉන්න ගෙදර මට පේනවා එයා ඉන්නවා වගේ. නිදියන්න ගියාම මට නින්ද යාගෙන එද්දි මට දැනෙනවා මගේ කකුලට එයාගෙ අතින් ගහනවා මං ගැස්සිලා ඇහැරනවා. මං ගොඩක් දේවල් අතහැරලා ආවේ ඒත් මට ඒ සතාව අමතක කරන්න අමාරුයි මෑණියනි. මතක් වෙද්දි පපුව රිදෙනවා මට. මේකට මොකක්ද මං කරන්න ඕනි මට පිලිතුරක් දෙන්න. ඔබ තුමිය ට ගොඩක් පිං
@alokaalighttolife
@alokaalighttolife 2 ай бұрын
සමහර බැඳීම් හිතන තරම් ලේසියෙන් බිඳින්න බෑ. සතිය හරහා විපස්සනා භාවනාව කරන්න. යථාර්ථය තේරෙන තරමට සාපේක්ෂව විතරයි බැඳීම් අතහැරූන්නෙ.
@NishaDammage
@NishaDammage 2 ай бұрын
@@alokaalighttolife මෙහෙණින් වහන්ස මට අද ගොඩක් සතුටුයි. මම ආපහු පුස් පැටිටව මං ලගට අරන් ආවා. එයා නිතරම අසනීප වෙනවා ඉතින් එයාව බලාගන්න එයට කෑම දෙන්න කවුරැත් නැහැ ඒ ගෙදර. එයාගෙ අසනීප එයා කන කෑම මේ හැම දේම දන්නෙ මං විතරයි. ඉතින් අද ඉදන් ඒ අහිංසක සතා මං එක්ක ඉන්නවා. ගොඩාරියක් සතුටුයි මට අද.
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 2 жыл бұрын
තෙරුවන් සරණයි! මෙහෙණින් වහන්ස, මානසික රෝගවලට(භින්නෝන්මාදය) ඔබ වහන්සේ මේ දේශනා කරන උපදෙස් වලංගු වන්නේ කොහොමද ? කරුණාවෙන් පැහැදිලි කරන්න.
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
භින්නෝන්මාදය වගේ දේකට මේ උපදෙස් හරියන්නේ නෑ . එ්කට වෙනම උපදේශනයක් අවශ්‍යයි.
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 2 жыл бұрын
@@alokaalighttolife එහෙමයි!
@sumudurajakaruna1600
@sumudurajakaruna1600 2 жыл бұрын
එතකොට ඔබවහන්සේ "බය" යයි අදහස් කලේ කුමකටද ??
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@sumudurajakaruna1600 බය කියන්නේ භින්නෝන්මාදය ද.. වෙනස හොයාගන්න
@SasiniImasha
@SasiniImasha 5 күн бұрын
🙏🙏🙏
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 9 ай бұрын
Maaniyani obata pin
@ajanthajayawardena5165
@ajanthajayawardena5165 9 ай бұрын
ලොකු ස්වාමින් වහන්සේගේ නම දැනගන්න පුලුවන්ද?
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
@kasuneranda8225
@kasuneranda8225 10 ай бұрын
Isthuthi maniyani.. me hama wachanayakatMa..
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 8 ай бұрын
Api upadanaya karaganna eka mona de unath e de karanna koyi athmaye di ho karanna puluwan maniyani Eg-rahath bodiya
@user-dq6gp1zq3i
@user-dq6gp1zq3i 2 ай бұрын
👍❤️🌹🙏🌹🙏🌹🙏
@user-kg8hm7hw1u
@user-kg8hm7hw1u 6 ай бұрын
😊😊
@MagicStoryWorld123
@MagicStoryWorld123 5 ай бұрын
🙏
@ShashikalaWelmillage-ht9gr
@ShashikalaWelmillage-ht9gr 9 ай бұрын
භික්ෂුනින්වහන්ස මම ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම වගේ අහනව.අහල ඉවර උනාම like කරනව.එකින් එකට comment කරන්න වෙන්නේ නැහැ.හැබැයි ඔබ වහන්සේ කියන මාර්ගයේම ගමන් කරනව.භාවනාවත් පටන් අරගෙන කරගෙන යනව. මම අනුන්ගේ දේවල් හොයන්නෙ නැතුව,අන් අය මම ගැන හිතන දේ ගැන worry වෙන එක අත හැරල දැනට හුග කාලයක් වෙනව.ඔබ වහන්සේ දේශනා කරන කොට දැන් මට තේරෙනව මම හරි මාර්ගයේ ගමන් කරන බව.ඔබ වහන්සේට දහස් වාරයක් ස්තූතියි අප හට කරැණාවෙන් ධර්මය කියා දෙනවට.මම ඔබ වහන්සේගේ ධර්මය අැසීම වෙනුවෙන් කෘතඥ වීමට මෙසේ ලියා තැබුවෙමි.
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
ස්තූතියි...😊
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
Meke maniyo kiyano manasa wada karana hati danne nathi aya manasa kiyawanna dhanne nathi aya kiyala. A aya mk karanna ona .?
@modanikasilmathawa3686
@modanikasilmathawa3686 Жыл бұрын
🙏 🙏 🙏
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@easygames5646
@easygames5646 6 ай бұрын
❤️
@buddhimajayakody7351
@buddhimajayakody7351 2 ай бұрын
🙏🙏🙏🌷🙏🙏🙏
@user-es7hv8ne9d
@user-es7hv8ne9d 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽❤️❤️
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw 11 ай бұрын
🙏🙏🙏🙏
@PosasASASD
@PosasASASD Ай бұрын
🌷🙏🙏🙏...
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@uthpalalakmini7688
@uthpalalakmini7688 9 ай бұрын
මට ශරීරයේ වේදනාවක් ආවම ලොකු ලෙඩක් ඇති කියලා බය වෙනවා , වේදනාව එන්නේ ඇයි කියලා පරීක්ෂණ කරන්න බයයි . මට පිස්සු වගෙ අනෙ මං මොකද්ද කරන්න ඕනී , දැනුවත් කරන්න
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
සතිය පුරුදු කරන්න.
@uthpalalakmini7688
@uthpalalakmini7688 9 ай бұрын
සතිය පුරුදු කරන විඩ්යෝ කියක් තියෙනව ද කොහොමද අනුපිලිවෙලට බලන්නේ
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
@@uthpalalakmini7688 playlist එක බලන්න
@sumitratnayake
@sumitratnayake 9 ай бұрын
🙏🙏🙏❤❤❤
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
නැවත නැවත යම් දෙයක් කිරීමට එපාවීමක් වගේ එන්නේ ඇයි මෙහෙනින්වහන්ස ? 🙏🙏🙏 කම්මැලිකම නිසාද?
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඒ අරමුණේ රහ නැති වෙලා ගිහින්. ඒක හදාගන්න ඕනි. නැවත නැවත social media වල ඉන්න එපා වෙලා නෑ නේද. ඒ ඇයි. ඒකට තවමත් රහ තියෙන නිසා.
@chamodi9153
@chamodi9153 2 жыл бұрын
@@alokaalighttolife එහෙමයි මෙහෙනින්වහන්ස 🙏🙏🙏 බොහෝම පිං 🙏🙏🙏
@sunethpabuddha2386
@sunethpabuddha2386 9 ай бұрын
🙏🙏🙏✍️🙏🙏🙏
@chithramarasinghe2681
@chithramarasinghe2681 Жыл бұрын
😂😂
@IMusic23
@IMusic23 9 ай бұрын
Hina wenna deyak thiyada meke😊
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Theruwan saranai pinwath mehenin wahasa!!!!
@samitharathnayake827
@samitharathnayake827 2 жыл бұрын
සාදු සාදු සාදු
@SasiniImasha
@SasiniImasha 5 күн бұрын
🙏🙏🙏
@d.m.chandralatha
@d.m.chandralatha 8 ай бұрын
❤❤❤
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Theruwan saranai pinwath mehenin wahasa!!!
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 47 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН