සතිය පුහුණු වීමෙන් ත්‍රිවිධ විවේකය ලැබෙන හැටි | Mindfulness meditation | aloka

  Рет қаралды 22,303

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 142
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
සංස්කාර ගෙවෙන තැන තමයි විවේකයට පාර කැපෙන්නේ.. එයට අවශ්‍ය හැරමිටිය තමයි සතිය... ................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ...............................................................
@nishanthapushpakumara4498
@nishanthapushpakumara4498 2 жыл бұрын
සංස්කාර ගෙවෙන තැන කිව්වෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද විවේකය කියන්නෙ නිවන පැත්තට තියන නෙක්ඛම්මය නේද
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
සංස්කාර ගෙවෙන තැන ගැන දේශණාවේම තියෙනවනෙ. වචී සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර ගෙවෙන්නේ කොයි විදිහටද කියල දේශණාව තුල තියෙනවා . හොදින් අහන්න ..
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඔබට පුළුවන් නම් ඊමේල් එකක් යොමුකරන්න . දුරකථන අංකය දෙන්න පුළුවන් . එතකොට ලේසියි .
@anu7430
@anu7430 2 жыл бұрын
@@alokaalighttolife hodamayi mehenin wahansa.
@yapananda5460
@yapananda5460 2 жыл бұрын
@@alokaalighttolife u
@chalindaLakmal
@chalindaLakmal Жыл бұрын
ගරු මෑනියනි මමත් ඒක විහාරී ජීවිතයෙන් ඉන්නෙ මට තේරෙන විදිහට බනක් බාවනාවක් කරලා ඉන්නේ මට මන්තර වලින් විවිද සිතුවිලි දෙනවා හිත රිදෙන තව ගුරුවරියකුත් එකතු කරගෙන එක කරන්නේ එත් මම ඉවසාගෙන ඉන්නවා ඉවසීමෙන් හිතට ගොඩාක් සැනසීමක් තියෙනවා. මෑනියනි අපි ගන්න හැම හුස්මක් පාසා සිතුවිලි එනවා අපි හුස්මට අවදානය දුන්නොත් අපිට එන සිතුවිලි හරියට දැනගන්න පුලුවන් ගරු මෑනියනී ආනා පානසති බවනාවෙන් හරියට හිටියොත් හුස්ම එනවා යනවා අපිට දැනෙන්නේ නැ එ වේලවට සිත එක්තැන් වෙලා ගරු මෑනියනී හුස්ම දැක්කොත් සිතිවිලි තේරෙනවා. ගරු මෑනියනී මටත් මන්තර බලෙන් ඒ කතාකරන කෙනා වාගේ කතා කරවනවා. මෑනියනී මගෙ සිතේන් වරදක් කරන්න මන්තර බලෙන් ගොඩක් ඈයො උත්සාහ කරනවා එවා මම ඉවසීමෙන් ඉන්නවා. මගේ සිතට එක එක දේවල් පෙන්නවා ගරු මෑනියනී හිත අව්ල් කරන්න . මම ගනන් ගන්නේ නැතිව ඉන්නවා ඒ සිතුවිලි මෑනියනි මගෙ හිතට පේනවා විශ්වය පිටසක්වල යානා එනවා වාගේ එවා පෙනුනම මම සිතෙන් මට තෙරෙනක් විදිහට ධර්ම කරුනක් සිතුවාම එවා ආයෙමත් යනවා.මට තෙරෙන දෙවල් කියන්නෙ මෑනින් වහන්ස මම වැඩිය දර්ම කරුනු දන්නේ නෑ ඒ හින්දා මෑනින් වහන්ස වාද විවාද කරන්නනම් මම ඉගෙනගෙන නෑ ඒකිව්වේ මෑනියනී මන්තර වලින් හිතට ඇතැම් කට්ටිය ඇහෙන්න දානවා මාව අපහසු තාවයට පත් කරන්න ඒවාත් ඉවසාගෙන ඉන්නේ.
@nishanthapushpakumara4498
@nishanthapushpakumara4498 2 жыл бұрын
බෙහෙවින් පින් මේ දහම් කරුනු අපට අසන්නට සලස්වන සියලූම දෙනාට...හැකි ඉක්මනින් උතුම් නිවණින් පිරී ඉතීරී යාවා..සාදූ සාදූ සදූ....!
@siby18
@siby18 2 жыл бұрын
ගරු මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏ධර්ම කරුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටය.
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් මෙහෙනින් වහන්ස...සතිය වැඩීමට යම් උත්සාහයක් කාලයක ඉඳන් ගන්නවා..ඇතැම් වෙලාවට ධර්ම සැපයක් දැනෙනවා..නමුත් සමහර විට සතිය සුන්නද්දුලි වි රාග ද්වේශ හිතේ පැනනගිනවා...
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
එය ස්වභාවිකයි.. සතිය කියන්නෙ කෙලෙස් නැති කරන ධර්මයක් නෙමෙයි. ඇති දේ ඇති හැටියෙන් දකින ධර්මයක්. සතිපට්ඨාන සූත්‍ර දේශණා මාලාව අහන්න.
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 6 ай бұрын
මේ මෙහෙණින් වහන්සේ ගේ ඊමෙල් එක දන්න කෙනෙක් දාන්න තෙරුවන් සරනයි 🙏
@ShashikaDilrukshi-b4l
@ShashikaDilrukshi-b4l Ай бұрын
මේ දහම් කරුණු පැහැදිලිව අවබෝධයෙන් අවබෝධ කරගන්ඩ මේ වෙනකම් මෙහෙම අහාල නැ මෙහෙණින් වහන්ස හිතට පුදුමාකාර සැනසීමක් නිවීමක් දැනෙන්න මෑණියන් වහන්සේ දේශනා කරන්නේ බොහොම පින් නිවනම වේවා පින් සිදුවේවා ස්තුති වේවා පින්වත් මෑණියනි 👏👏👏
@chandraabeysinghe1165
@chandraabeysinghe1165 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා සෑම අයකුටම සවනට වැටි නිවනම පුර්ණය වේවා. සාදු!!! සාදු!!! සාදු!!! තෙරුවන් සරණයි.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
දයාබර සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්ස විවේක තියෙන වේලාවන් වල මේ උතුම් බණ දේසනා අසමි. මෑණියනි ඔබවහන්සේට පතන්නාවු මතුබුදුබව ලැබේවා 🙏 🌹 ❤
@thejakarunanayaka5875
@thejakarunanayaka5875 2 жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්ස ඉතාමත් පැහැදිලිව සතිය ගැන කල ඒ දේශනාව ඉතා උතුම්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
පින් සිදු වේවා මෙහෙණින් වහන්ස, මෙතෙක් කරගෙන ආපු භාවනාව ට විශාල උපකාරයක් උනා. ඔබවහන්සේට නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා!!
@anomaweerasinghe569
@anomaweerasinghe569 Жыл бұрын
ඉතාම පැහැදිලි යි.සිතට හොදින් කාවැදුනා.ගොඩාක් ප්‍රශ්න වලට විසදුමි ලැබුණා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් ලැබෙිවා .තෙරැවණ් සරණයි .🙏🌷🙏🌷🙏
@tushkara7775
@tushkara7775 Жыл бұрын
බුදු මෑනියනි ඔබමට බුදුකෙනෙක් වගෙයි පමාවෙලා හරි හරි වෙලාවට සැබෑම දහම මට ඇහෙනවා මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජාවේවා මට ඒ සරල සුන්දර දහම් ඇහෙනවා ඔබතුමියගෙන් ඒකාන්තයෙන්ම මට නිවීමට පුලුවන් වෙයි ඔබතුමියට අප්‍රමාන පින් මේගන්නා වීර්‍යට ඔව් අපේ පිනටමයි ඔබතුමියට මේ තරම් අවබෝධයෙන් මේ දහම සරලව සම්පූර්නව කියන්න පුලුවන් උනේ තෙරුවන් සරණයි මෑනියනි❤❤❤❤❤❤
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 7 ай бұрын
උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා මෙහෙණින් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🙏
@chayakulathilaka7865
@chayakulathilaka7865 4 ай бұрын
මෑනියන් වහන්ස, ඉතාම වටිනවා...හරිම සරලව ගැබුරු දේ පැහැදිලි කරනවා. භාවිතා කරන රූප රාමු ත් ඉතාම අපූරු යි. 🙏🙏🙏
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මෙහෙනින් වහන්සේ මමත් හාමුදුරුවන් වහන්සේ නමක්
@panaluwasatheema5220
@panaluwasatheema5220 Жыл бұрын
බොහොම පින් සිදු වේවා ...!මෙහෙණින් වහන්ස ; තෙරුවන් සරණයි ...! ඔබ වහන්සේ ට අමා නිවනින් සැනසීම ලැබේවා ..!!!
@NelumLanka
@NelumLanka 6 ай бұрын
නමස්කාර වේවා පින්වත් මෙහෙණින් වහන්ස උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@chandraabeysinghe1165
@chandraabeysinghe1165 2 жыл бұрын
තෙරුවන් සරණ යි මෙහෙණි වහන්ස ඔබ වහන්සේට නීරෝගීසුවය හා නිබ්බාන සුව ලැබේවා. වීර්ය වඩන්න
@amilaimbulana2386
@amilaimbulana2386 2 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@kamalkumarasinghe7047
@kamalkumarasinghe7047 Жыл бұрын
ගෞරවනීය මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි.ඔබ වහන්සේ ගේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද ? බැහැදැකීමට හැකියාවක් තිබේද ? ඒ කොහේදීද ? ඔබ වහන්සේට මේ දහම් දේශනා නිවන් පිණිසම හේතුවේවා !🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ඊමේල් කරන්න.
@priyanthignana3700
@priyanthignana3700 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිවන් සුවම ළඟ⁣ා වේවා
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
පින්වත් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 10 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් මැණියනි 🙏🙏🙏 සසර දුකින් එතෙරට යන නිවන් මග කියා දෙන ඔබ වහන්සේට නිරෝගී සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏 සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
@Charmi1234
@Charmi1234 8 ай бұрын
Garu මෙහෙණින් වහන්සේ ගේ වචනය ගොඩක් වටිනවා.. බොහොම පින්..
@priyadarshanie4461
@priyadarshanie4461 2 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝ ආයු වේවා ,,,🙏🙏
@nilminikumari7372
@nilminikumari7372 Жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් ට.
@MalkiDinuja
@MalkiDinuja 8 ай бұрын
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 මේ විඩ්යො එක අද දවසට 4 බැලූව ස්තුතියි ,තෙරුවන් සරනයි
@priyankaniranji8401
@priyankaniranji8401 11 ай бұрын
බොහෝ පිං පිංවත් ඔබ වහන්සේට .. පලමු වතාවට සරලව මේ කරුනු සිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏
@neethachandrasekara1354
@neethachandrasekara1354 7 ай бұрын
සාදු සාදු //// ඔබ වහන්සේට පින් .....
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@KalubowilaPerera
@KalubowilaPerera Жыл бұрын
I love to be alone, always. But the problem is people don't leave me alone...I had to block lot of people to prevent spoiling my peace🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😊😊😊
@PiyathissaHapuarachchi
@PiyathissaHapuarachchi 3 ай бұрын
තෙරුවන් සරණයි
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබට 🙏🙏🌸🌸❤️❤️
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!
@geethafernando8670
@geethafernando8670 2 жыл бұрын
Sadu sadu sadu very very valuable utum Desanawak.tharuwan sarani 🙏🙏🙏
@dinushadilhani3126
@dinushadilhani3126 Жыл бұрын
ඔබ වහන්සේ හැම වෙලේම සිහි කරන ලොකු ස්වාමීන් වහන්සේ කවුරුද??? දැන ගැනීමට කැමතී...
@sinhalakaraokelivetracks
@sinhalakaraokelivetracks Жыл бұрын
You are explaing it very clear. Thank you . Triple gem bless you
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
@indranimalkanthi7688
@indranimalkanthi7688 Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට
@KalubowilaPerera
@KalubowilaPerera Жыл бұрын
Oba wahanseta godak pin
@sharadasamarawickrama6794
@sharadasamarawickrama6794 Жыл бұрын
Best explanation i ever had..🙏🙏
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj 8 ай бұрын
නමස්කාර වේවා🎉🎉🎉 ඔබ වහ
@KalubowilaPerera
@KalubowilaPerera Жыл бұрын
I do have all those something in my nose and inside the ears and on my skull..I was washing and cleaning..pinching on my back etc...thank you, thank you, thank you 😢😮now I know 🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
Thanks for sharing!!😊
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 Жыл бұрын
Thank you so much 🙏❤️
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 7 ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami.... theruvan saranai meniynwahansa...🙏🙏🙏💐💐...
@SoisaKusumavathi
@SoisaKusumavathi 8 ай бұрын
සාදු සාදු සාදු
@nalikasujiwani6702
@nalikasujiwani6702 6 ай бұрын
Matath ahamben ahanna labuna ..obavahansege desana...
@madushanperera629
@madushanperera629 Жыл бұрын
සාදු ! සාදු!
@PriyaGunaratna
@PriyaGunaratna 8 ай бұрын
I. Realized what i have to do thunuruvan saranai
@chandanidesilva5720
@chandanidesilva5720 5 ай бұрын
Bohoma pin siduwewa
@wickramabandara
@wickramabandara Жыл бұрын
කාවදාවත් මාර්ග ඵල ලබන්න බැ මෙවැනි දේශනා ආසා.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ඔබ ඔය විරුද්ධ වෙන්නෙ, මට නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේටයි, උන් වහන්සේගේ ධර්මයටයි. එහි විපාක මේ ජීවිතයේ දීම ලැබෙනවා. පරිස්සමෙන්.
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
කෙල්ලො තමයි මට තියෙන ලොකුම බාධාව මාත් ආසයි කැලේට ගිහින් භාවනා කරන්න ඒත් දැන්ම යන්න බෑ අම්මව බලාගන්න මට සිද්ද වෙලා තියෙන්නෙ මට දැන් අවුරුදු 22යි සිවුරු අතහැරල ගෙදර යන්න හිතෙන වාර අනන්තයි ඒත් බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නවා මම ආනාපානසති භාවනාව වඩල ආලෝක සංඥාව දැකල තියෙනවා ඒ වෙලේට පුදුම සතුටක් දැනුනා ඒත් නැවත ගොඩක් වීර්‍ය කලා ඒත් නැවත ඒ ඇතිවුන සමාධිය අත් දකින්න බැරි වුනා ඇත්තටම මන් හිතනවා කෙල්ලො එක්ක සතුටු වෙනවට වඩා ලොකු සතුටක් භාවනාව තුල තියෙනවා ඒක නොදන්න අය සිවුරු ඇරල යනවා😣 දැන් යනව භාවනා කරන්න 🧘 වෙලාව 3:00 am
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
මට සතුටුයි ඔබ වහන්සේ ගැන. මෙහෙම විවෘතව දෙයක් කියන්න ලොකු පෞරුෂයක් තියෙන්න ඕනි. ඔබ වහන්සේට අම්මව බලාගන්න අතරෙත් ඔබ වහන්සේ කියන හැම බාධාවක් ම තියෙන අතරෙත් මේ වැඩේ කරන්න පුළුවන් .. ඔබ වහන්සේ ට ඒ හයිය තියෙනවා .. ඕනිම වෙලාවක මට පුළුවන් ඔබ වහන්සේ ට උදව් කරන්න .. කිසි දවසක සිව්රු හැර යන්න එපා. රාගය කියන්නේ අපි හිතන තරම් කලු යකෙක් නෙමෙයි. ඔබ වහන්සේ ට උදව් අවශ්‍ය වෙලාවක ඊමේල් එකක් යොමුකරන්න .. හැකි පමණින් උදව් කරන්නම්. තෙරුවන් සරණයි
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
@@alokaalighttolife 😊 හ්ම්ම් තෙරුවන් සරණයි!
@sarojaniliyanaarachchi6085
@sarojaniliyanaarachchi6085 Жыл бұрын
🙏🙏🙏🙏
@kumaripathirana1767
@kumaripathirana1767 Жыл бұрын
Sadu sadu😊
@kumaripathirana1767
@kumaripathirana1767 Жыл бұрын
Sa 1:20 1:24
@JayasekarageChandrika
@JayasekarageChandrika Жыл бұрын
Saudu sadu maniyanwhanseta suwapath wewa
@niroshanniroshan1157
@niroshanniroshan1157 Жыл бұрын
Teruwan saranai
@indranipadmaperuma824
@indranipadmaperuma824 11 ай бұрын
Ahemai mehenin wahasa theruwansaranai
@sanjeewanichathurika9472
@sanjeewanichathurika9472 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏
@jeewanthasiribaddanakankan8912
@jeewanthasiribaddanakankan8912 2 жыл бұрын
Godak වැදගත් matanam .theruwan saranay
@lahirumadusanka6518
@lahirumadusanka6518 Жыл бұрын
Theruwan saranai .......
@pissukollek7134
@pissukollek7134 Жыл бұрын
patta
@SachinRanasinghe-l4i
@SachinRanasinghe-l4i 3 ай бұрын
මම 2පාරක් මහනවුනා 21දි මහන උනා ආයේ 23දි ගියා. ආයේ ආව.මේක ලොකු පිටුවහලක් මට
@alokaalighttolife
@alokaalighttolife 3 ай бұрын
@@SachinRanasinghe-l4i ඒකට කමක් නෑ.. අතාරින්න එපා. ආයෙත් දවසක යයි. ආයෙත් එයි. ඒත් ඔය ඔක්කොටම යටින් හිත වැඩෙනවා.
@induweera8816
@induweera8816 Жыл бұрын
👏👏👏👏
@dilrukshi1235
@dilrukshi1235 2 жыл бұрын
Sadu sadu sadu
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ Жыл бұрын
මම කතෝලික නිහඩව නිස්කලංකව ඉන්න විට මටත් යටිබඩ අස්සෙන් මැෂිමක් වැඩ කරනවා වගේ ශබ්දයක් ඇසෙන්නට ගත්තා දැන් මම බයේ වකුගඩු වල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා දොස්තර ලගට යන්න ඉන්නේ තාම හරියට අවබෝධය මදි එ ගැන.
@tammydesilva
@tammydesilva 2 жыл бұрын
🙏🙏🙏
@nayanasenevirathne8591
@nayanasenevirathne8591 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@User.7168
@User.7168 2 жыл бұрын
🙏🙏🙏😊
@naliniattanayake4905
@naliniattanayake4905 2 жыл бұрын
සාධු සාධු සාධු
@fantastickids927
@fantastickids927 4 ай бұрын
@nirmaladesilva8326
@nirmaladesilva8326 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@KATE-lm2ez
@KATE-lm2ez Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw Жыл бұрын
🌻🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@inonil309
@inonil309 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
🌸🌼🌸🌼🙏🙏🙏
@MethusariMethusari
@MethusariMethusari 2 ай бұрын
🌹🌹🌹🙏🙏
@thamaraadipathy13
@thamaraadipathy13 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshaniperera5330
@priyadarshaniperera5330 4 ай бұрын
🙏🙏🙏🙏👋👋👋👋
@seelamunasinha9339
@seelamunasinha9339 5 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@PosasASASD
@PosasASASD 6 ай бұрын
🌷🙏🙏🙏...
@LasanthaChudith
@LasanthaChudith Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliranawake8663
@hemamaliranawake8663 Жыл бұрын
🙏🙏🙏🙏 Sadu Sadu Sadu
@priyankaweerasinghe8707
@priyankaweerasinghe8707 4 ай бұрын
මෑණියනි මට ඔබ වහන්සේ හමුවිය හැකිද?
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
ඔව්
@NilanthiNadira
@NilanthiNadira 2 ай бұрын
​@@alokaalighttolifeMamath anawa dawasaka ikmanatama
@MerinaRohini
@MerinaRohini Жыл бұрын
😢
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
🙏🌺🌺🙏👩‍💼
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මන් මැරෙන්න යනවද😂
@wepathangegnanarathana8400
@wepathangegnanarathana8400 Жыл бұрын
ගුරැ හාමුදුරුවෝ හේනේපොල ගුනරතන හාමුදුරුවෝද
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ..
@sumithramahaegoda3062
@sumithramahaegoda3062 2 жыл бұрын
🙏🙏🙏
@abeysinghea.m.w.8539
@abeysinghea.m.w.8539 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sarojaniliyanaarachchi6085
@sarojaniliyanaarachchi6085 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@raveengoonathilake8739
@raveengoonathilake8739 2 жыл бұрын
🙏🙏🙏
@sarojaniliyanaarachchi6085
@sarojaniliyanaarachchi6085 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@geethaperera3667
@geethaperera3667 2 жыл бұрын
🙏🙏🙏🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН