How to paint petrol tank(Honda Jade)| පෙට්‍රල් ටැංකියක් පේන්ට් කරන විදිය

  Рет қаралды 16,907

Shalitha Auto Painting

Shalitha Auto Painting

Жыл бұрын

⭕my social media👇
🎨Shalitha Auto Painting Facebook page👇
profile.php?...
‪@ShalithaAutoPainting‬
#bike #painting #sinhala

Пікірлер: 118
@nuwandewinda28
@nuwandewinda28 Жыл бұрын
ela niyamai supiri
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother ♥️
@keerthirathna3489
@keerthirathna3489 6 ай бұрын
මල්ලි මැටිි පිනිස් එකට තින්ත සදා ගන්නෙ කොහොමද කියලා දේන්න පුලුවන්ද
@warenyanna-9830
@warenyanna-9830 Жыл бұрын
Supiri machan❤❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother ♥️
@indikaruwan5775
@indikaruwan5775 3 ай бұрын
@nirmalfernando9229
@nirmalfernando9229 Жыл бұрын
Supiri 👍👍
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you ♥️
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
නියමයි සහෝ... 💙👌
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි සහෝ♥️
@danushkagayashan4850
@danushkagayashan4850 Жыл бұрын
Superb ..❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
@nilantharathnayake1968
@nilantharathnayake1968 Жыл бұрын
Excellent
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you so much brother♥️
@nimalshantha4305
@nimalshantha4305 Жыл бұрын
නියමයි ..
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
බොහොම ස්තුතියි ♥️
@sudeshlakshan5098
@sudeshlakshan5098 Жыл бұрын
Supiri.thawa ona.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
තව වීඩියෝ ගේන්නම් අනිවා♥️
@ravindudananjaya8048
@ravindudananjaya8048 Жыл бұрын
supiri ❤️❤️❤️👌
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@TravelwithAsithaa
@TravelwithAsithaa Жыл бұрын
Super
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother♥️
@udyanga875
@udyanga875 Жыл бұрын
1 St viwe boss😘😘
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thank you brother ♥️
@etalksl
@etalksl Жыл бұрын
Thankyou
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother ♥️
@user-ev2pq7vf7l
@user-ev2pq7vf7l Жыл бұрын
2k filler kiyala illuwama eyala danneth na mokkd eka kiyala..clear coat eka denwa 2k filer kiwwama 😢
@arunakumara6357
@arunakumara6357 8 ай бұрын
Mata cantrac number eka danawada mage car eka plent karaganna on .
@062indrajith4
@062indrajith4 Жыл бұрын
Ayye solid, metalic ,candy,pearl paint ගැන video ekak oneh.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මම තින්ත වර්ග ගැන වීඩියෝ වගයක් දාලා තියෙනවා.මගේ චැනල් එකට ගිහින් බලන්න.ඔය කියපු වර්ග ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්❤
@mohottiarachchilagadhammik2095
@mohottiarachchilagadhammik2095 Жыл бұрын
Thank you so much, brother 🙏
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Your welcome brother♥️
@lahirukarunasena9904
@lahirukarunasena9904 11 ай бұрын
Aiye me silver eka normal silver ekak dala base eka 2k dala gahuwata awulak nadda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 11 ай бұрын
Aulak ne
@sachitec7879
@sachitec7879 Жыл бұрын
Yalu suny 1k paint aekak gahala hoda lacur aekak gehuwoth awlda parana car aekakata shine finishing aekak ganna beri weida?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
එහෙම කරන්න පුලුවන් අවුලක් නෑ.හොද ලැකර් එකක් ගහන්න.හොද finishing එකක් ගන්න පුලුවන්
@sachitec7879
@sachitec7879 Жыл бұрын
Debeer hodaida?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@sachitec7879 ඔව් හොදයි👌
@sachitec7879
@sachitec7879 Жыл бұрын
Thank yalu 2k filar gahala suny gahala debeer gahanna hitan inne
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@sachitec7879 එහෙම කරන්න👌
@chamoddilshan8581
@chamoddilshan8581 Жыл бұрын
Metallic keta wtenn ghn widiy wenm video ekk dnn bro❤
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
අනිවාරෙන් දාන්නම්.මේකෙදි කියලා තියෙන විදියට තමා ගහන්නේ හැබැයි .car එකක් ගහන එකක වීඩියෝ එකක් කරා.ලගදිම දාන්නම් ඒකත්♥️
@maliya6577
@maliya6577 Жыл бұрын
plastic fairings paint karana hati pennannako
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්නම් ❤
@sachithakasun4889
@sachithakasun4889 Жыл бұрын
Mage petrol tank 1th oya vidihata paint karala denna puluwanda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Ow puluwan .facebook page එකට ඇවිත් message එකක් දාන්න(shalitha auto painting )
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
බුමිතෙල්, පෙට්‍රල් , බ්‍රාසෝ ගැවහම ඉස්ටිකර් ගම්පාර යනවා. 😉❤️
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඔව්.ඒත් silicon remover එක ගම් පාරවල් යවන්න විතරක්ම නෙවේ යොදාගන්නේ.පේන්ට් එකක් ස්ප්‍රේ කරන්න්න කලින් බොඩි එක පිරිසිදු කරගන්න ගොඩක්ම භාවිතා කරන්නේ.ඒකෙන් පිස්සහම නිකන්ම වාශ්ප වෙලා යනවා බොඩි එකේ රැඳෙන්නෙ නෑ ♥️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@ShalithaAutoPainting ඔවු 👍🏻
@hansajithhansajith5475
@hansajithhansajith5475 Жыл бұрын
mara gam supiri wadak
@suniljayawanshe
@suniljayawanshe Жыл бұрын
Mhattaya khat polish karna akaraya widiyo ekak dannko teru wan saranai
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ලගදීම ඒ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්නම්
@aadSampath
@aadSampath Жыл бұрын
Gun ekata hikarala thiyana miter eka kohenda gatte?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඒකන්ම් online order කරලා ගෙන්නුවේ
@aadSampath
@aadSampath Жыл бұрын
@@ShalithaAutoPainting mokenda
@aadSampath
@aadSampath Жыл бұрын
@@ShalithaAutoPainting link ekak denna oyagatta thana
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@aadSampath aliexpress gennuwe brother
@LakshanLakshan-li4tw
@LakshanLakshan-li4tw 4 ай бұрын
Lekar aka kepun neththam wena haniya mokadda????
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 ай бұрын
පේන්ට් එකේ පොතු ගැලවෙනවා
@techcom9020
@techcom9020 Жыл бұрын
over lap 1 tiyagannawa kiyanne mokakkda?.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
kzbin.info/www/bejne/ep7KYoeQj5x0pas ඔය ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒ වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා ඒ ගැන
@nimanthakapumulla1024
@nimanthakapumulla1024 Жыл бұрын
Bandit tank ek paint krnn kiyak withar ynwd
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Me tank ekatanm 8000k witara giya brother
@nimanthakapumulla1024
@nimanthakapumulla1024 Жыл бұрын
@@ShalithaAutoPainting oya paint krnwd bro
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@nimanthakapumulla1024 ow brother (0702624546)
@ishanmadusanka6163
@ishanmadusanka6163 Жыл бұрын
Bike paint krwada bro.. full pain .. pulsar 135
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Ow karanawa brother .call me 0702624546(whatsapp available)
@sajithasanjeewa9772
@sajithasanjeewa9772 Жыл бұрын
aiya mge bike eketh plent eka gahala denna barid
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Puluwan(0702624546)
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
320 wenkn dry sand krl 400n 600n wet sand d krnne dry d
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
320 dry sand karala 2k filler karanawanm ita passe 400,600 wet sand karaganna puluwan .dry sand paper thiyenawanm dry sand karagannat puluwan
@niroshamilan8073
@niroshamilan8073 Жыл бұрын
@@ShalithaAutoPainting 320 dry sand karahama athda filler eka apply karanna...තවත් smooth වෙන්න 600
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@niroshamilan8073 2k filler karanawanm 320 athi
@malinthaherath1338
@malinthaherath1338 4 ай бұрын
නිල්පාට ct100 එකකට අන්ඩ කෝඩ් ගහන්නැතුව පේන්ට් කරොත් පාට අවුල් යනවද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 4 ай бұрын
එහෙම නෑ.ටිකක් වැඩිපුර කෝඩ් ගානක් ගහන්න වෙයි
@harshaathukorala6765
@harshaathukorala6765 Ай бұрын
Clear කෝට් එක පැය දෙකක් විතර වේලුනාට පස්සේ ඒක උඩින් ආයෙ දෙවෙනි Clear coat එක ගැහුවට කමක් නැද්ද..?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Ай бұрын
එහෙම කරන එකනම් එච්චර සාර්ථක නෑ.පුලුවන්නම් දැනට තියෙන එක හොදට වේලුනාට පස්සේ ආයේ 2000 කොලෙන් වගේ කපලා නැවත clear coat කරන්න
@user-madmusic4badlife
@user-madmusic4badlife 7 күн бұрын
ප්‍රයිමර් එක ගහලා වේලුනාට පස්සෙ වතුර දාලා ද කපනවවනම් කපන්න ඕනේ?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 7 күн бұрын
@@user-madmusic4badlife ow
@deshirasanjanapulasinhe9986
@deshirasanjanapulasinhe9986 Жыл бұрын
සුපිරි සහෝදරයා. ප්ලාස්ටික් කෑලි පේන්ට් කරනකොට කැට්ලොයි දැම්මට පස්සෙද ප්ලාස්ටිකපයිමර් එක ගහන්නෙ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ප්ලාස්ටික් ප්‍රයිමර් එකක් ගහන්නේ අමු ප්ලාස්ටික් එකකට විතරයි .පේන්ට් කරලා තියෙන එකක් උඩින් හෝ කැටලොයි (body filler)උඩින් ගහන්නෙ නෑ ඒවා
@deshirasanjanapulasinhe9986
@deshirasanjanapulasinhe9986 Жыл бұрын
@@ShalithaAutoPainting බොහොම ස්තූති...
@user-ev2pq7vf7l
@user-ev2pq7vf7l Жыл бұрын
Nc primer eka thaduwata allanne na ned.
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Thahaduwa kapala gahann.eth echchara sarthaka ne brother kzbin.info/www/bejne/nH69kpR-rpaYZs0 me video eka balanna
@ranasinghe6399
@ranasinghe6399 9 ай бұрын
Piller ekai primer ekai dekama ekaid
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 9 ай бұрын
Nc වලදී primer, filler කියලා දෙකක් එනවා,2k වලදී primer විතරයි එන්නේ, මම primer ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
@chochvix
@chochvix Жыл бұрын
Oya koheda
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Matale
@chochvix
@chochvix Жыл бұрын
@@ShalithaAutoPainting oyage contact number eka?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@chochvix 0702624546(whatsapp available)
@tharakasilva1441
@tharakasilva1441 4 ай бұрын
Aiya nu eka dennako
@chutichuti3558
@chutichuti3558 Жыл бұрын
@samanjayasekara4707
@samanjayasekara4707 Жыл бұрын
Pach vithrak polar karapuwama adda nathnam sampurna ekama polar karana eka hodada mahaththaya
@user-uq9qp3pl1g
@user-uq9qp3pl1g Жыл бұрын
mage hornet ekth paint krna one contact kara gnne khohma
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546 & shalitha auto painting facebook page
@roshankarunanayaka2146
@roshankarunanayaka2146 Жыл бұрын
Aiye koheda me
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මම මාතලේ
@ruwanchamara1148
@ruwanchamara1148 6 ай бұрын
LOCATION
@ShalithaAutoPainting
@ShalithaAutoPainting 5 ай бұрын
Matale
@chutichuti3558
@chutichuti3558 Жыл бұрын
අන්ඩ කොඩි ගැන කියල දෙන්නේ යාලුවො පාට වලට ගැලපන
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
අපි තින්ත කඩෙන් color code එකකට පාට හදාගද්දී ඒ color code එකට අදාල under coat එකක් computer එකේ පෙන්නනවා..සාමාන්‍යයෙන් රතු,නිල්,පාට වලට එහෙම silver under coat එකක් ගහන්න ඕනේ
@hashanshanuka3126
@hashanshanuka3126 Жыл бұрын
kaha patata gahanne mona uder cord ekada
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
@@hashanshanuka3126 කලු පාට වගේ
@rmtechshow2358
@rmtechshow2358 Жыл бұрын
කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
ඔබතුමා පාවිච්චි කරන ස්ප්‍රේ ගන් එක මොකද්ද ක්ලිය කොට් එක ගහන සහ බේස් හරි ෆිලර් හරි ගහන නොසල් නම්බර් කොහොමද සහ සාමාන්‍ය එයා ප්‍රේසර් එක කොහොමද? මම ගෙදර පොඩි වැඩ ස්ප්‍රේ කරලා තියෙනවා මේ දවස්වල මගේ බයික් එකක් පේන්ට් කරන්න තමයි අදහස ඔබතුමාගේ වීඩියෝ ටික එකට ලොකු උදව්වක්
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
මගේ මුල් වීඩියෝ වල ඉදන් බලන්න.ඔබතුමාට අවශ්‍ය ස්ප්‍රේ ගන් ගැන,නොසල් සයිස් ගැන,එයා ප්‍රෙශර් එක ගැන යනාදී සියලු දේවල් මම වෙන වෙනම කියලා දීලා තියෙනවා
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ලැකර් වලට මොනවද මන්දා කුඩු කලවම් කරලා පාට හදනවා නේද ඒ ගැන විඩීයෝ එකකින් විස්තර කරන්නකෝ. 🙏🏻👍🏻
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
ඒ flake paint.අපි කියනේ ගෝල්ඩස් කුඩු කියලා..ඒ වගේ කුඩු එකක් තමා ඒ.මන් වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@ShalithaAutoPainting ඒ වා පෙන්ට් බඩු කඩවල ගන්න තියෙනවා ද කොහොම ද ඉල්ලන්නේ ගොල්ඩස් කුඩු කියලද?
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
Flake(ෆ්ලේක්) ඩස්ට් තියෙනවද කියලා අහන්න .තේරුනේ නැත්නම් දිලිසෙන කුඩු කියලා හරි අහන්න
@chanakadhananjaya8887
@chanakadhananjaya8887 Жыл бұрын
Aiye number eka denba
@motorclinic2319
@motorclinic2319 4 ай бұрын
Phone number eka danna
@shehanchinthaka-5919
@shehanchinthaka-5919 Жыл бұрын
අයියා ඔයාගෙ watsapp nmber එකක් දෙන්නකෝ
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
0702624546
@user-om1on5qi8t
@user-om1on5qi8t Жыл бұрын
Excellent
@ShalithaAutoPainting
@ShalithaAutoPainting Жыл бұрын
❤❤❤
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 33 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Painting a Motorcycle Tank at Home (Spray Cans Only!!!) HOW TO!
14:55
jamesofalltradesny
Рет қаралды 125 М.
How To Repaint A Motorcycle Tank The Right Way | English
6:39
rysonsspraybooth
Рет қаралды 50 М.
super paint
17:12
pjk restoration
Рет қаралды 59 М.
ВЫХЛОП на РЕДКИЙ VAG #shorts
0:49
Мистер Глушитель
Рет қаралды 1,5 МЛН
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 8 МЛН
Не хватило бензина встал на трассе
1:01
чоооооооооооооо
Рет қаралды 3 МЛН
🤣ПОКУПАЕТ МАШИНУ У ДЕВУШКИ
0:35
MEXANIK_CHANNEL
Рет қаралды 9 МЛН