KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
17:12
හෙට ඉදලා බුදු පහන තියනකොට මෙහෙම කරන්න, අනිවාර්යයෙන්ම හරි යනවා / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
38:24
To Brawl AND BEYOND!
00:51
Сестра обхитрила!
00:17
How Strong Is Tape?
00:24
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
මේ විදියට බුදුන් වැන්දොත් ඔබේ දියුණුව කාටවත් වලක්වන්න බෑ | How To Pray Lord Buddha At Home
Рет қаралды 1,171,069
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Vishwakarma | විශ්වකර්ම
Күн бұрын
Пікірлер: 885
@sandyagunarathna-j8t
7 ай бұрын
ඔබ වහන්සේ කියා දුන් වත් පිළිවෙත්ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@pathiranagevasana5188
Ай бұрын
අපි නොදන්නා කමට අපේ අතින් වෙන වැරදි දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බුදු සරණයි
@ariyawathisamarakoon514
5 жыл бұрын
ඔබ වහන්සේ මේ කියා දුන්න වත් පිලිවෙත් ගැන අපි නොදනුවත්කමින් උන දේවල් , මෙයින් අපි ගොඩාක් දේවල් දැනගත්තෙමු..ඔබ වහන්සේට බොහෝම පින් අපිට කියා දුන්නාට ..තව තවත් ධර්මය අවබෝධ කරගැනීමට මෙවැනි දේවල් ඒ අයුරින් ප්‍රකාශ කිරිම අපිට අහන්න ලැබීම අපි ලද පිනක් තෙරුවන් සරනයි හාමුදුරුවනේ ...
@KavinduDharmakeerthi
20 күн бұрын
M
@DisaNayaka-j4r
15 күн бұрын
හමුදුරුවනේ අපේ ගෙදර සාලෙ තියෙන්නෙ නිරිත දිසාවෙ එතකොට බුදු පිලිමය තියන්න වෙන්නෙ උතුරු දිසාවෙ කමක් නැද්ද
@AnulawathiWL
7 ай бұрын
ඔබ වහන්සේ අපි නොදන්න දේවල් ගොඩක් අපිට කියා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු
@UpekshaMadhu
7 ай бұрын
ඔබ වහන්සෙ මේ කිසා දුන් වත්පිලිවෙත් අපි නොදැන සිටි දේවල් මේ දැනුවත් කිරිම ඔබ වහන්සෙට ගොඩස්ක් පින් දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤
@IndraniPerera-ct3zv
5 ай бұрын
ඔබ වහන්සේගේ මේ දේශනාව ඇහුවට පස්සෙ මම කරපු වැරදි ගොඩාක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා
@JayanthaWanigarathne
Ай бұрын
නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගැනීමට හැකි වුනා . ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !!!
@dhammikaperera5181
3 жыл бұрын
බොහෝ වැදගත් දේවල් ඉගෙන ගත්තා පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
@ChandraSenanayake-lf1bi
4 ай бұрын
No
@padmananayakkara3918
Жыл бұрын
Obawahanseta budu saranama veva wimukthiya lebewa.
@RaniRani-dg3ip
2 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ නොදන්නා දේවල් බොහොමයක් danagaththa තෙරුවන් සරනයි
@PriyaPriya-wu8ib
3 жыл бұрын
බොහොම පැහැදිලිව දේසනා කරා නොදාන්නා බොහෝදේ දැන ගත්තා ..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරනයි
@indunilsanjeewa5529
3 жыл бұрын
බුදු බව අත්වෙන්න ඔන නොදන්න දේ කියලා දුන්නට..
@indranigunasekara9939
3 жыл бұрын
@@indunilsanjeewa5529 apeamma
@rasikapriyangani3930
3 жыл бұрын
@@indranigunasekara9939 d t
@chamalisamarakoon6896
2 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@pathlranatk1107
Жыл бұрын
Iiiiiiiiioiiiiijoiiiiii
@dhilmalakshani4751
3 жыл бұрын
ගොඩාක් වටිනවා හාමුදුරුවනේ 🙏 බුදු සරණයි !!
@lasinthawanniarachchi1100
Жыл бұрын
ඉතාම .වැදගත්.ෙද්.ඉගන.ගත්තා..ෙතරැවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස
@niroshadhnirosha1088
3 жыл бұрын
ගොඩාක් පින් ඔබවහන්සේට අපි නොදන්න ගොඩක් කරුනු දර්මය ගැන පැහැදිලි කර දුන්නට බුදු සරනයි අපේ හමුදුරුවන්ට අපි තව කරුනු මේ පිලිබදව බලපොරොත්තු වේන් ඉන්නවා
@hasini1680
2 жыл бұрын
ඔබ වහන්සේ ගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාණය අවබෝධයෙන් නිවන් මග සාක්ෂාත් වේවා! 🙏🙏🙏
@Fiki-c3p
2 жыл бұрын
Q@@) ,s
@shenumadurangi544
3 жыл бұрын
ඔබ වහන්සේ පැහැදිලි කර දුන් දේශනාව නිසා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා...ඔබ වහන්සේ නිදුක් නීරෝගිව දිගු කලක් වැජඹේවා..බුදු සරනයි!!!!
@renukamadu7558
3 жыл бұрын
ගොඩක් පින් ලැබේවා හාමුදුරුවනේ නොදැක් ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් උනා තෙරැවන් සරණයි
@yossefali8237
2 жыл бұрын
බොහොම පැහැදිලි හාමුදුරුවනේ.....ගොඩාක් පින්.....පැහැදිලි ධර්ම දේශනාවක්.. සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@DamianaDamiana-f9g
11 күн бұрын
තෙරැවන්සරනයි
@RgNilmini
25 күн бұрын
නිදුක් neerogi suwa ලැබේවා oba වහන්සේට ගොඩක් pin සිදු wei me දහම් කරුණු කියලා දුන්නට
@krishanikanchana980
2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේගේ වටිනා දේශනාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏
@bisomenikenugaliyadda4041
2 жыл бұрын
පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව ඉතාමත් වටිනව.නොදන්නා කරුණු රාශියක් දැනගත්තා.ඔබවහන්සේට ගොඩාක් පින් ලැබේවා..ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GamagaSurange
6 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ගොඩක් වටිනා බණක් මාත් බුද්ද පුජාව තියනවා පොඩි වෙලාවක් තියලා අයින් කරනවා 🙏🙏🙏🙏
@tilaniimasha6763
3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ගොඩක් පින් හාමුදුරුවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏
@kumariml2877
5 жыл бұрын
අපි නොදන්න ගොඩක් දෙවල් ඔබ වහන්සේ දැනුවත් කලා දීර්ඝායු ලැබෙීවා
@bahrainbahrain8190
4 жыл бұрын
නොදන්නා දෙ ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ👍
@kumarilanka7713
6 ай бұрын
නමෝ බුද්දාය ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@sadunilakmali4662
3 жыл бұрын
තෙරුවන් සරනයි!!! 🙏 නොදන්නා යමක් මෙම වීඩීයෝ එකෙන් දැනගන්න ලැබුණා. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා.🙏 සියලු දෙනාටම බුදුසරණයි🙏🙏🙏
@RanjaniJayalath-w5k
Ай бұрын
Aszysaසස්ඩ්‍යාඅවු5රුග්5ෆ්7හ්8😂❤❤😂😂😂😂🎉😢😮😅
@dhananjirajapksha1796
3 жыл бұрын
ඔබ වන් බොදු පුතෙකු ඉපදී පිනට අපේ..... පවසන නිවැරදි වු .... මාවත අමිල වෙතේ...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SunethraKumari-p1i
6 ай бұрын
ගොඩාක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා haamuduwane oba වහන්සේට theruwan saranai
@buddhimaprathibani5146
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා හාමුදුරුවනේ
@narmadasachi1669
2 жыл бұрын
නොදන්නා බොහෝ දේවල් බොහොම පැහැදිලිව කියලා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ලැබේවා
@ramanirodrigo7197
3 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා
@vijithapriyangani8660
3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ...!!
@indikamanel2655
4 жыл бұрын
ඔබ නිදුක් නිරෝගී සුවය ලැබේවා. Api නොදත් ඒ කාරණා පැහැදිලි කලා. හරිම වැදගත්. ඔබ වන්සේට බුදුසරණයි..
@qui5255
3 жыл бұрын
🙏🙏🌼
@khvijithapremani5402
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthiperera4717
2 жыл бұрын
ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු සැප ලැබෙිවා තුණුරැවන් සරණයි 🙏🙏🙏
@nalijay9461
3 жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහෝම පිං අපේ හාමුදුරුවනේ .🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!🙏🙏🌺🌺
@ninjahasi2236
3 жыл бұрын
බොහෝම පින් හාමුදුරැවනේ මම නොදන්න දේවල් නමි ගොඩාක් දැන ගත්තා...ඔබ වහන්සේට පින්
@NelumLanka
3 жыл бұрын
බුදුසරණයි සුවපත් වසරක් වේවා සියලු දෙනාටම සුවය ලැබේවා බුද්ධ ශක්තියේ බලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා
@sunilmohotty5077
2 жыл бұрын
L
@kingrama9371
2 жыл бұрын
@@sunilmohotty5077 atppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0
@prasannaranji.npp.4188
Ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේසනාව ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🎉 තෙරුවන් සරනයි 🎉 උතුම් නිවනින් සැනස්‍රීම ලැබේවා 🎉🎉🎉🎉🎉
@kaushalayahimali2647
3 жыл бұрын
ගොඩාක් වැරදි නීවැරදිව දැනගත්තා . ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
@somaalsoma3016
3 жыл бұрын
ගොඩාක්,දේ,දැනගන්න ලැබුන,ඔබවහන්සේට ගොඩාක්පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡💛💛🧡🧡💛💛🧡🧡💛සාධු සාධු සාධු සාධු
@sithaacharige1519
4 жыл бұрын
තෙරැවන් සරණයි ඹබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් දේවල් මන් දැනගතා මෙම අනුසාසනටයෙන්
@rmkarurathnayaka2224
4 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ගොඩක් හොඳයි වැදගත් මේවා අපිට තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@chandanavipulakumara9492
4 жыл бұрын
oawahansena aneka warayaka pin ape hamuduruwane
@දාර්ශනිසමන්කුමාරි
3 күн бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හමූදූරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@dohaqatar2057
Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏අපේ හාමුදුරුවන් වහන්ස නොදන්නා දේ තේරුම් කර දුන්නා අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸☸️☸️☸️බුදුසරණයි
@නන්දනිමැහුම්කලාව
Ай бұрын
ඔබ වාහන්ස ට තෙරුවන් සරනයි මේ දේශනා වක් ඇසිමට සලසා දුන්නා ට ගොඩාක් පිං සිදුවේවා
@ganeshasamanlatha658
3 жыл бұрын
අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ඔබවහන්සේට ගොඩක් පින් සිදුවේවා ;
@anushakumarivithanaarachch7955
4 жыл бұрын
මෙය ඉතා වැදගත් දේශනාවක් අපේ හාමුදුරුවන්ට දීර්ඝයු 🙏🙏🙏
@nilanthinawarathna1231
4 жыл бұрын
අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා මෙවන් වැඩ සටහන් සංවිධානය කිරීමේ හැකියාව ඉදිරියට ටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමි වැදගත් කරුණු ටික ගොඩක් වටිනවා
@chamaleewijayasinghe7140
3 жыл бұрын
බොහොම පින් අපෙ හාමුදුරුවනේ.... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
@pivithuruTvDamith
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් දේවල් ගෙන අවබෝදයක් ලබාගත්තා
@salmasirilanka6146
3 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්සෙටත් දීර්ඝායුෂ ලැබේවා අපි දැනුවත් කලාට ගොඩක් පිං ගොඩක් වැදගත් ධර්ම දේශනාව තෙරුවන් සරණයි 🙏🙏🙏
@anushagamage8116
7 ай бұрын
1:30
@anoma7450
4 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ
@donakusuma2536
5 жыл бұрын
බොහොමයක් ස්තුතිය ape හාමුදුරුවනේ .දැනුවත් කළාට .බුදු සරණයි
@piyankakumari9001
Жыл бұрын
Godakm watinwa ape hamuduruwane
@alexandrasten1735
2 жыл бұрын
අපේ ස්වාමීන්සේටත් මාධ්‍ය නාලිකාවටත් දීර්ඝ වශයෙන් තවත් මෙවැනි පුන්‍ය කටයුතු සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!
@chamakanireshthilakarathna851
8 ай бұрын
Obawahansege buddaa desanawata ma ithamath karunawen sawan dunna , eya piligattha. Nodannadewal rashiyak iganagattha ,obawahanseta නිදුක් නිරෝගී වාසනාවන්ත සුබවාදී ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබේවා dirgau labewa ape pinwath හාමුදුරුවනේ .theruwansaranai
@anuradhathilakarathne632
3 жыл бұрын
Godak wadagath dewal kiyala dunna .ape hamuduruwanta theruwan saranai! Sada! Sadu!sadu!..🙏🙏🙏🙏🙏🙏
@ayshakwi7192
Ай бұрын
Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu sadu sadu
@පිවිතුරුජීවිතේසුන්දරයි
5 жыл бұрын
ගොඩක් පින් අපේ හමුදුරුවනේ. අපව දැනුවත් කරාට
@induheendeniya9985
Жыл бұрын
Digausha wewa swaminwahansa theruwan saranai 🙏🙏
@kusumhewadewage4821
Ай бұрын
Sadu sadu sadu budusaranaiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkethhettiarachchi813
5 жыл бұрын
අපේ හාමුදුරුවන්ට හුගක් පින් මේ කරුණු අපිට පහදා දුන්නට
@kawanthissapurakalyanajith3525
4 жыл бұрын
🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄 චිත්ත සූත්‍රය සිත ගැන වදාළ දෙසුම (දෙවියා ) : " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ? ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද? සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? " (භාග්‍යවතුන් වහන්සේ ) " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි." සාදු ! සාදු !! සාදු !!! 🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄 උපුටා ගැනීම- සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය ) (1. දේවතා සංයුත්තය - 7. අන්ව වර්ගය ) සංයුත්ත නිකාය - 1 🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
@kamaniepathirana4
5 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...!!!
@oshadichathuranga1746
5 жыл бұрын
Kamanie Pathirana c c
@kawanthissapurakalyanajith3525
4 жыл бұрын
B.s
@sriyakalehewatta325
7 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දහම් කරුණු ටික හරිම වැදගත් මම නොදන්න දේකිපයක්ම දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පීං සිද්ධ වන සේක සීවලී මහරහතන් වහන්සේගේ පින්තුරය ඒ ස්ථානයෙහි තබන්නට හොදද
@kptcpppu9753
3 жыл бұрын
නොදන්නා දේ ගොඩාක් පැහැදිලි කරදුන් ඔබවහන්සේට ගොඩාක් පින් දීර්ගායු ලැබේවා බුදු සරනයි ඔබවහන්සේට
@DamayanthiDamayanthi-dg1ck
6 ай бұрын
මගේ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@dineshakumari5658
2 жыл бұрын
බොහෝම වැදගත් vedio එකක් . ඔබ වහන්සේට බුදුසරණයි .
@sriyanidissanayaka4546
5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පින් අපි හැමෝටම නොදන්නා දෙයක් කියා දුන්නාට තෙරුවන් සරණයි
@Tharukadasun1277
3 жыл бұрын
අපේ නායකය ස්වාමින් ට තෙරුවන් සරණයි
@mallikamallika4494
4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@j.a.damayanthiperera5143
4 жыл бұрын
Trfuvan saranai svaminvahansa oba vahansege dedhnsva kalinava itama vatinava sadu sadu sadu
@mallikalokuge3063
4 жыл бұрын
Obe vahansete budu sarenai sadu sadu sadu🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
@karunathilakakarannagoda3588
6 ай бұрын
Harima wadagsth apea hauduruwanea dirgaumawewa
@කමලාරත්නගේ
3 жыл бұрын
බොහොම වැදගත් දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. 🙏🙏🙏
@4xramiya57
3 жыл бұрын
ඔබවහන්සේට පිං අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏🙏🙏
@y.rpriyasingha579
Жыл бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා!!!
@damiprasa5290
5 жыл бұрын
අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් පින් ! මේ ලබා දුන්න උපදෙස් වලට ! ☸️☸️☸️☸️☸️☸️🙏
@premakodippile4548
5 жыл бұрын
Oba vahanseta budusaranai
@kawanthissapurakalyanajith3525
4 жыл бұрын
🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄 චිත්ත සූත්‍රය සිත ගැන වදාළ දෙසුම (දෙවියා ) : " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ? ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද? සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? " (භාග්‍යවතුන් වහන්සේ ) " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි." සාදු ! සාදු !! සාදු !!! 🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄 උපුටා ගැනීම- සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය ) (1. දේවතා සංයුත්තය - 7. අන්ව වර්ගය ) සංයුත්ත නිකාය - 1 🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
@kawanthissapurakalyanajith3525
4 жыл бұрын
🌹🌸🌹🌸🌹🌸 පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරයේ දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න. මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල් මයි මේ ශරීරයෙත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැහිරෙනව. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරය මයි. රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදියට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්න. මං තුළම ඇති වුණ ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා. ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට තමා කියාගන්නා මේ කයත්, අනුන් කියාගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත. මං එතකොට අවබෝධයෙන් මයි කලකිරුණේ. මං තුළම විරාගයට පත් වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන් ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුනා. මේ වනාහි සුන්දරී නන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය. සාධු...සාධු..සාධු... 🙏🌷🙏🌷🙏🌷 ( උපුටා ගැනීම- අතිපූජ්‍ය ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ථේර ථේරී ගාථා කෘතියෙනි.)
@malanijk2182
5 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරැවන්සරණයි .👃👃👃
@abhialoka9001
5 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට ! දීර්ඝායුවේවා ඔබවහන්සේට !
@Topmotormarket1
3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට පැහැදිලි කිරීම කරාට
@nayanahansani4924
3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane☸️☸️☸️☸️☸️☸️☸️
@champikadeepangani1785
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .ගොඩක් වටිනවා
@shiranilal6406
4 жыл бұрын
Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Obe wehanse ta 🙏🙏🙏
@idulanidisanayaka9194
Жыл бұрын
🙏🙏🙏🙏🙏Godakk deewal pahadili keraa oba wahanseeta pin
@rrg3227
2 жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි...☸️
@sameeranuwan5574
3 жыл бұрын
Budusaranai hamuduruvane nodanna godak deval denagaththa. Tearuvan saranai
@amithamarahela8058
2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@sujeewanilanthi
Ай бұрын
Boho nodanna Dewalt Dana gaththa ape hamuduruwane.... Obama wahanseta deergau wewa ! theruwan saranai!
@binusandali3152
3 жыл бұрын
පිං සිදුවේවා අපෙ හාමුදුරුවනේ ... ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
@dilukshadileepa1233
3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මේකරුනු අපට පහදා දුන්නාට.
@ramyadamika9298
5 жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේ ට ඉතාම වැදගත් උපදෙස් අපේ ගෙවල් වලත් වැරදි බොහොමයි තෙරැවන් සරනයි
@sadunibagya1993
5 жыл бұрын
I
@geshikaawandathisilva1751
5 жыл бұрын
Budusaranai..sadu sadu sadu.
@kapilasaparamadu661
2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට බොහෝම ස්තූතිය 🙏 🌸
@samangamage926
5 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට
@yamunagothami
7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@rohithasiriwardana4911
3 жыл бұрын
sadu...sadu....sadu.... Oba vahanseta Budu Saranayi!!!
@nandaniig5350
Жыл бұрын
bohoma...pin...ape....hamuduruwani..🙏🙏🙏🙏🙏
@wasanakongahagedara9562
3 жыл бұрын
oba wahanseta pin nodanna de apiwa danuwath kalata🙏🙏
@kusumjayanthikm9689
4 жыл бұрын
බොහොම පින් හමෝදුරැවනෙ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් පින් දිර්ඝ අයු ලැබේවා
@thedenytech6156
4 жыл бұрын
jeneki jeneki 1St like
@priyanthikarathnayaka9301
3 жыл бұрын
J 98 IU
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,6 МЛН
38:24
හෙට ඉදලා බුදු පහන තියනකොට මෙහෙම කරන්න, අනිවාර්යයෙන්ම හරි යනවා / වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Asapuwa
Рет қаралды 242 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
22:46
මේ අවුරුද්දේ මේ විදියට බුදුන් වඳින්න | ඔබේ දියුණුව කාටවත් වලකන්න බෑ
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 64 М.
14:32
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 2,8 МЛН
1:06:09
සිතට මහා ශක්තියක් ලැබෙන වාසනාවන්ත ජීවිතයකට | Koralayagama Saranathissa Thero | Bana Asamu 76
බණ අසමු - Bana Asamu
Рет қаралды 20 М.
18:41
කෝමාරිකා ශාඛයක් නිවස තුල තියන්න - කවදාවත් ඒ නිවස ධනයෙන් හිඟවෙන්නෑ සිතන පතන දේ වරු තුනෙන් ඉටුවෙනවා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 1 МЛН
1:15:04
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 134 М.
24:00
#Episode_97 | හවස 6ට 7ට බුදුන් වදින අයට ඇති වුණ ගැටලු සහ පිළිතුරු
NCN Creation
Рет қаралды 54 М.
22:52
ලස්සන වීමේ, ධනවත් වීමේ හා කීර්තිමත් වීමේ රහස් Mawarale Baddhiya Thero මාවරලේ භද්දිය හිමි Bana බණ
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 1,1 МЛН
24:19
How To Pray Lord Buddha At Home | නිවසේ සිට බුදුන් වදින හරිම විදිය, නිවැරදි ආකාරයෙන් තෙරුවන් නමදිමු
SADAHAM LOKAYA - සදහමි ලෝකය
Рет қаралды 823 М.
43:53
පිරිත් /MAHA PIRITHA💕සතුට /ධනය💕 මානසික සුවය/ #sethpirith #mahapiritha
NIWANATA MAN PETH /නිවනට මං පෙත්
Рет қаралды 180 М.
48:19
දුරුතු පෝය විශේෂ ධර්ම දේශනාව 2025 | Galigamuwe Gnanadeepa Thero Bana | Bana 2025
Budu Siritha
Рет қаралды 34 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН