how to prepare pita bread අලුත් විදිහට තවත් රොටියක් මෙන්න ගෙනාවා

  Рет қаралды 19,430

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

how to prepare pita bread
White flour 300g
East 1/1/2
Salt
Water

Пікірлер: 101
@dilanmahesh1810
@dilanmahesh1810 2 жыл бұрын
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන එනවට
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Sh ekanam niyamai aluth de thawath aran enna obata ජයවේවා .
@leonkennedy-fn8bp
@leonkennedy-fn8bp Жыл бұрын
ඔබේ රෙසිපි හරිම අගෙයි,අපුරුයි,පහසුයි දරුවෝ. ජය වේවා !
@sigithisigithi
@sigithisigithi 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් හොද දැනුවත් කිරීමක් ස්තුති
@pareerap95
@pareerap95 2 жыл бұрын
👍👍👍👍
@sanshanadenuwan7661
@sanshanadenuwan7661 2 жыл бұрын
Hamadama ithin genawoth supiri yak thama.hadala balala next video ekedi kiyannam.aya ithin balanna deyak ne.rasa patay.thanks for sharing.good luck
@udayaproduction8978
@udayaproduction8978 2 жыл бұрын
harima watina vedio ekak.sl healthy food kiyanne kama lowe aluthma art eka
@sirlankalanka1337
@sirlankalanka1337 Жыл бұрын
සුපිරි දෙයක් ❤️
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
මෙවැනි දේ කියා දෙන ඔබ තුමාට නිදුක නිරෝගී සුවයත් දීර්ඝාය බො වේවා යේසු පිහිටයි 🙏✝✝✝✝✝✝✝✝✝✝🌹🍁💌🌲
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
කෑමනම් ඉතින් මම බලන ප්‍රධාන නාලීකාවක් තමයි SL HEALTHY FOOD කියන්නේ. Chef palitha හරි ලස්සනට වැඩේ කරගෙන යනවා. හොද පැහැදිලි කිරීමක් එක්ක හැමදාම වටිනා කියන කෑමක් අපිට හදන්න කියලා දෙනවා බොහොම ස්තූතියි 🙏
@thusikuma23
@thusikuma23 2 жыл бұрын
Godak watina video ekak idiriyatama yanna suba pathanawa
@ChamindaKumara-hs3ox
@ChamindaKumara-hs3ox 2 жыл бұрын
ගොඩක් හොද වටිනා video එකක් සුබ පතනව ඉදිරියට යන්න good luck
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome superb Pitta Bread . Thank U so much for Ur lovely great recipe video 🙏 👍👌🤩😲❤
@pubudumalan1232
@pubudumalan1232 2 жыл бұрын
සුපුරුදු පරිදිම ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබට
@apsarakanchana
@apsarakanchana 2 жыл бұрын
ගොඩක් වටින රෙසිපියක් බොහෝම ස්තුතියි සරලව පැහැදිලි කරල දුන්න
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් රොටී එකක් ගොඩක්ම ස්තූතී සුභ සැන්දෑවක් වේවා
@rasikaherath9820
@rasikaherath9820 2 жыл бұрын
Aluth aluth dewal lesiyen hadanna apita chef kiyala denawata sthuthi
@newsinshorts2486
@newsinshorts2486 2 жыл бұрын
ඒකනම් මාරයි... රසවත් කෑමක්
@traveler9165
@traveler9165 2 жыл бұрын
Api itin hemadaama ekma krametane roti hadanne. Mewage aluth krma kiyla dena eka godak watinwa
@antoninehowpage8467
@antoninehowpage8467 Жыл бұрын
We appreciate your work
@xboxhighquality4610
@xboxhighquality4610 2 жыл бұрын
godak rasa patai niyama rotiyak kannamai hithuna
@roundgaming1241
@roundgaming1241 2 жыл бұрын
thanks fro sharing new recipe
@kusumakeragala686
@kusumakeragala686 2 жыл бұрын
Hodata pahadile widiyata kiyala dunnata tx.
@chamindachaminda5437
@chamindachaminda5437 2 жыл бұрын
Godak watinawa e wagema godak rasawath athi tanks
@hdgamer8191
@hdgamer8191 2 жыл бұрын
ඉතාමත් අඩු වියදමකින් කටට රහට කන්න පුළුවන් රොටියක් සාදා ගන්න ආකාරය කියා දුන්නට ගොඩක් ස්තුතියි
@ictpanthiya920
@ictpanthiya920 2 жыл бұрын
Sl healthy food 👌👌
@gamisuwada6057
@gamisuwada6057 2 жыл бұрын
ආසම කෑමක් thanks
@mihiriuthpala2792
@mihiriuthpala2792 2 жыл бұрын
දැක්කම ආසයි කන්න
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
හරිම රස පාටයි කියල දුන්නට ගොඩාක් ස්තුතියි
@eliteunlimited4690
@eliteunlimited4690 2 жыл бұрын
පහසුවෙන් හදා ගන්න පුළුවන් වීම ගොඩක්ම වටිනවා.
@sirlankalanka1337
@sirlankalanka1337 Жыл бұрын
නියමයි අයියා ❤️
@tomclancyyt9290
@tomclancyyt9290 2 жыл бұрын
mage asama kamak roti kiyanna niyamai niyamai
@samanthakumara1105
@samanthakumara1105 2 жыл бұрын
ඒක නම් සුපිරි වැඩක් ඔයාට
@rajithasamurdi706
@rajithasamurdi706 2 жыл бұрын
ගොඩක් රසවත් කැමක්
@vishminathaliya8988
@vishminathaliya8988 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් මං අයියාගේ වීඩියෝ බලන්නේ. අයිය කියල දෙන recipe හැම එකක් ම වගේ මං හදල බැලුවා. ඒවා ගොඩක් රසට ආව.
@tomclancyyt9290
@tomclancyyt9290 2 жыл бұрын
me vidihata maath roti hadala balannmko thanks food aiya
@wijewije4683
@wijewije4683 Жыл бұрын
It's a wonder,without oil.Thank you veryuch.
@harshamalith3914
@harshamalith3914 2 жыл бұрын
Bohomarasawath good cheff
@ruwansampath1292
@ruwansampath1292 2 жыл бұрын
Aluth deyak bohoma thanks
@apewiththi3683
@apewiththi3683 2 жыл бұрын
Thanks for sharing this
@clarkkentgaming6215
@clarkkentgaming6215 2 жыл бұрын
Godak honda video ekak godak rasa patai..
@vishawakumara4468
@vishawakumara4468 2 жыл бұрын
Very good explaining and easy superb recipe
@pradeepkeragala4477
@pradeepkeragala4477 2 жыл бұрын
Good job
@RuwanpuraMusic
@RuwanpuraMusic 2 жыл бұрын
Palitha ලස්සන වැඩක් 🍎 ගෙනාවා ඔයාට ඉඩක් ලැබුනොත් අපේ පැත්තෙ එන්න
@shiranthianusha3849
@shiranthianusha3849 2 жыл бұрын
Wali thalapa haduwa.rasaie.tks.
@maletetusbudusarana1349
@maletetusbudusarana1349 Жыл бұрын
Good
@ictpath6449
@ictpath6449 2 жыл бұрын
looking delicious and healthy recipe...keep on
@hdwelikala7537
@hdwelikala7537 2 жыл бұрын
වෙනදා වගේම අදත් අලුත් රෙසිපි එකක් අඩු කාලයකදින් ඉතාමත් රසවත් රොටියක් සදාගන්න ආකාරය පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Harima lassanai ayye Niyama rotiyak supiri digammtama karanna subapatum 😍🥰😘
@kasunchathuranga2325
@kasunchathuranga2325 2 жыл бұрын
අලුත් වැෆක් නම් ඉතින් sl helthly food තමා
@lovebird8299
@lovebird8299 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මෙවගෙ recipe අපිට ගේනවට
@tromrom8336
@tromrom8336 2 жыл бұрын
Valuable video 👍
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
සරලව කියන්නෙ ❤❤
@slinfomart3648
@slinfomart3648 2 жыл бұрын
ලෙහෙසියෙන් පහසුවෙන් ගුණවත්ව කෑම හදන්න නමි SL Healthy Food ම තමයි. වෙනස්ම විදියකින් කෑමක් හදන විදිහ අදත් අපට කියලා දුන්නට ස්තුති. Superb video.
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
ඔය මොලේ කව්ද දුනනේ මාරම රෙසිපි යේසු පිහිටයි 🙏✝🙏✝
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
ඇත්තමයි කිලො ගනන් ඔන නැහැ පොඩි ආනයෙන් ලොකු දෙයක් නියමයි
@ejaharshini1648
@ejaharshini1648 Жыл бұрын
Thank you so much chef Palitha
@yasithguruge6028
@yasithguruge6028 2 жыл бұрын
It look super delicious .cheff palitha doing good job .
@anomarodrigo7
@anomarodrigo7 2 жыл бұрын
ඒක අලුත්ම රොටියක් ස්තූතියි අයියේ
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks for the recipe want to know how to to make nann and kima writing for next one
@crickacademy3024
@crickacademy3024 2 жыл бұрын
අදත් අලුත් වැඩක්. පාලිත අයියා ගොඩක් හොදට පැහැදිලි කරනවා.අල කරි , මාලු කරියක් වගෙ කියන්නෙ හොදට ගැලපෙනවා
@mhgskumara4588
@mhgskumara4588 2 жыл бұрын
nice work brother thank you
@ytyt7494
@ytyt7494 2 жыл бұрын
Good vifiooo
@pcspeedhigh3935
@pcspeedhigh3935 2 жыл бұрын
mekanam ikmanin hadagann puluwan recipe akak
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
ස්තූති,කොස් ඇට පිට්වලින් හදන කෑම වර්ග කියලා දෙන්නකො.
@piyalkumara4093
@piyalkumara4093 2 жыл бұрын
Besr ☺️
@gamingpc4772
@gamingpc4772 2 жыл бұрын
wadi mahansiyak nathuwa ikmanata hada ganna puluwan kamak
@hirantharoshan
@hirantharoshan 2 жыл бұрын
Thank you cheff
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Lebanon roti neda thanks ane 🥰
@chathumadushani414
@chathumadushani414 Жыл бұрын
Thank you so much.
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
ස්තූතියි පුතා
@pcspeedhigh3935
@pcspeedhigh3935 2 жыл бұрын
dakkahama kiyann puluwan e roti wala rasa gana
@senaliliyara9271
@senaliliyara9271 2 жыл бұрын
That's looks absolutely tasty
@sarojawelhenge26
@sarojawelhenge26 2 жыл бұрын
අත්වැසුම් දාගෙන රස්නෙත් එක්ක වැඩ කරන එක අනතුරුදායකයි.👍 රස්නෙට අතේ දියපට්ටා එනවා වගේ නෙමෙයි, අත්වැසුම උණුවී අතේ ඇලුණොත් හමත් එක්ක ගැලවී යාවි. රොටී හැන්දක් පාවිච්චි කරන්න. 👍
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
Thanks you so much මට රස්නය හොදට හුරු වෙලා බය ඇරිල තියෙන්නෙ
@sarojawelhenge26
@sarojawelhenge26 2 жыл бұрын
@@SLHEALTHYFOOD ඔයා කියලා දෙද්දි අනෙක් අයට ආදර්ශයක් වෙන්න. හැමවිටම නිවැරදි දේ සමාජයට දෙන්න උත්සාහ කරන්න.❤👍
@jenetperera1002
@jenetperera1002 21 күн бұрын
Minchi sambal hadanahaty kiyadennako.
@roundgaming1241
@roundgaming1241 2 жыл бұрын
me wage rasawath kama wala recipe ediriyath balaporoththu wanawa
@thusharafernando4052
@thusharafernando4052 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@faizafaizer8183
@faizafaizer8183 2 жыл бұрын
🙏🙏
@piyalfernando3465
@piyalfernando3465 2 жыл бұрын
Absolutely looks delicious and healthy recipe
@xboxhighquality4610
@xboxhighquality4610 2 жыл бұрын
roti kapu kalayak mathaka na lankawa idan nam roti thiya mokuth kanna wana akak na
@viharasinghawanse8991
@viharasinghawanse8991 2 жыл бұрын
මේ ක්‍රමයට නම් හදල බලන්න මං ඕන
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 10 ай бұрын
It's dragging and repeating the same thing .otheŕwisè good.
@ඔවින්තප්රියදර්ශන
@ඔවින්තප්රියදර්ශන 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@ඒශලපෙරේරා
@ඒශලපෙරේරා 2 жыл бұрын
වෙනස්ම විදියේ රොටියක් හදලා බලන්න ඕනේ ස්තූතියි
@wijesinghachandrapala8492
@wijesinghachandrapala8492 2 жыл бұрын
ස්තුතියි Chef,වැඩේ ලස්සනයි .මේක ආටා පිටි වලින් හදන්න පුලුවන් ද?
@wijesinghachandrapala8492
@wijesinghachandrapala8492 2 жыл бұрын
ආටා පිටි වලින් පුලුවන් ද?
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
Yes මේ ආට පිටි තමයි
@eleena7756
@eleena7756 2 жыл бұрын
@@SLHEALTHYFOOD has
@chamilafonseka4247
@chamilafonseka4247 2 жыл бұрын
මෙි විදිහටත් හදලා බලන්න ඔින. පහසුවෙන් ලෙහෙසියෙන් හදන්න පුලුවන් කැමක්.
@bluebird7192
@bluebird7192 2 жыл бұрын
අලුත් විදිහෙ ලෙසියෙන් හදාගන්න පුළුවන් කැමක් ,
@sheelarajapaksa5537
@sheelarajapaksa5537 2 жыл бұрын
Ane mata atta walin හදන විදිය කියන්න පාන්පිටි හොඳ නහනේ
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 жыл бұрын
ATA piti kiyannath tirigu walin hadana piti walatamai aka wanasa kurutta samaga kotala kadana aka Itin oya widihatama lunu samaga watura dala padamata Ana ganna in passa nikan piti poddak ehala tuni karala puccanna
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
මේක ට කුරක්කන් දාන්න බැරිද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
Puluwan
@SajiniKu-zj2dv
@SajiniKu-zj2dv 5 ай бұрын
ඉස්සෙල්ලා vedio හොඳයි dan anna anna eka 10 sare kiyanawa epa වෙනවා
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 5 ай бұрын
මම කතා කරන්නෑ මගේ පෞද්ගලිකත්වය මම කතා කරන්නේ මේ කෑම එකේ තියෙන ආදීනත්වය කෑම එක හදන්නේ කොහොමද කියන එක අනිත් එක ඔය කාටවත් අපිව සමාන කරන්න බෑ. අනිත් එක ගොඩක් කට්ටිය බලලා එක්කෙනෙක් ඔයා වගේ මේ කතාව කියනකොට මට ඒක ප්‍රශ්නෙකුත් නෑ. ඒක මට ගැටලුවකුත් නෑ. ඕක නිකන්ම කිසිම දෙයක් දාන්නේ නැතුව වාදනයක් එක්ක නිකන් දැම්මනම් කොහොමද කට්ටියට තේරෙන්නෙත් නෑ නේද මේක හරියටම හේතුව කියලා දෙනවා මගේ නාලිකාවට මිනිස්සු ගොඩක් ආදරේ කරන්නේ ඒකයි. ඒක තමයි ඇත්ත කතාව ඉතින් මට කණගාටුයි ඔයාලා වගේ අයට හැබැයි කතාව බලන්න බැරිනම් අහන් ඉන්න බැරිනම් ඔයාලා කතාව මියුට් කරලා වීඩියෝ එක තමයි බලන්න එතකොට ඔයාලා තේරෙන්නේ නැද්ද කියන එක මම නම් දන්නේ නෑ
@damayanthikahawita3097
@damayanthikahawita3097 2 жыл бұрын
I subscribe you
@thusithakumara7287
@thusithakumara7287 2 жыл бұрын
Godak watina video ekak idiriyatama yanna suba pathanawa
@gamingpc4772
@gamingpc4772 2 жыл бұрын
thanks for sharing new recipe
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН