හොඳයි කියලා හිතාගෙන ඔයාලා සුරතලාට දෙන වස කෑම මෙන්න | Pet Talk

  Рет қаралды 30,429

Pet Talk

Pet Talk

Күн бұрын

හොඳයි කියලා හිතාගෙන ඔයාලා සුරතලාට දෙන වස කෑම මෙන්න | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
අඩුම මිලකට හොඳම Dog Food එකක්
ලොව ප්‍රසිද්ධ සුරතලුන්ගේ ආහාර නිෂ්පාදනය කරන සමාගමක් වන Lider Pet Food සමාගමේ නිෂ්පාදනයන් ඔන්න දැන් Pet Talk Shop එකටත් ඇවිත් තියෙන්නේ.
පහල ලින්ක් එකට ගිහින් බලන්න අලුත්ම Dog Food එකේ Store එක.
www.facebook.c...
ඩිලිවරි ගාස්තු සහිතව ඕන තැනකට අපි ගෙනත් දෙනවා
කතා කරන්න 0724 61 11 61 / 077 598 7 687
WhatsApp 077 598 7 687 / 072 540 1828
Pet Talk (Pvt) Ltd
Pet Talk Shop & Aquaria
Loacation
g.page/pet-tal...
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers

Пікірлер: 165
@malakalakshan9600
@malakalakshan9600 3 жыл бұрын
සුපිරි video eka අපේ ගෙදර මිනිසුන්ට තමයි වටින්නේ . මම එපා කියද්දි චොක්ලට් දෙනවා . දැන් හරි 😂
@nikka341
@nikka341 3 жыл бұрын
ඔව් ඔව්
@adeeshapabasara6578
@adeeshapabasara6578 3 жыл бұрын
@@nikka341 annekai
@sujeewahemantha958
@sujeewahemantha958 Жыл бұрын
La
@nabeshadesilva7824
@nabeshadesilva7824 3 жыл бұрын
අනේ මේ වීඩියෝ එක නම් ගොඩාක් වටිනව,අපේ බවුවෝ කඩ චෝරු කන්න හොදට හුරු වෙලා ඉන්නේ ,ආදරේට හැමවෙලේම චොකලට් ගෙනත් දෙනවා අපේ ගෙදර කට්ටිය මම එපා කියද්දි ,දැන් මේ වීඩියෝ එක පෙන්නලා හරි එයාලට තේරුම් කරවලා දෙන්න පුලුවන් 🙏
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
බල්ලන්ගේ Skin diseases ගැනත් වීඩියෝ එකක් කරන්න
@chamoddilshan3474
@chamoddilshan3474 3 жыл бұрын
ඔනම වෙලා තිබ්බ video එකක්. Thanks pet talk 👍👍👍
@crick9576
@crick9576 3 жыл бұрын
ගොඩක් වටින විඩිඕ එකක් ගොඩක් දේවල් දැනුවත් උනා
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 2 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් ,,,,,,,, අපි මේ බොහොමයක් වැරදි කරනවා.. දැනුවත් කරනවාට ස්තුතියි නැවතත් ..
@adeeshakaushan7468
@adeeshakaushan7468 3 жыл бұрын
Great video.good job pet talk family and doctor.
@keshanabro1210
@keshanabro1210 3 жыл бұрын
මරු තව දියුණු වෙවා කියා සුබ පතනවා
@charithvenura2478
@charithvenura2478 3 жыл бұрын
Nodanna dewal godak hambawuna thanks pet talk❤️❤️
@nizarahunaifa9813
@nizarahunaifa9813 3 жыл бұрын
Hamadama aluth deyak igenagannawa pet talk gen Niyamai pet talk Keep it up 👍👍👍👍
@IamtheLord1987
@IamtheLord1987 3 жыл бұрын
ඩොක්ටගේ ඉදිරිපත් කිරිමනම් සුපිරි.🔥👍
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sagarakulathunga9424
@sagarakulathunga9424 2 жыл бұрын
මම දෙන්නෙ එල කිරි..germen shepherd පැටියට...සති 5 යි..doctor ..දෙන්න හොද නැද්ද ?දෙන්න හොද කිරි එකක් කියනවද
@Rashifan4061
@Rashifan4061 Жыл бұрын
Doctor නම් මාරම ලස්සනයි ඇ ❤️🤭 අදත් super ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandaruwanisansala7807
@sandaruwanisansala7807 2 жыл бұрын
How about butter, yoghurt and cheese
@gadgetgeekLk1148
@gadgetgeekLk1148 3 жыл бұрын
මේ කමෙන්ට් එක පින් කරන්නකෝ ආසාවනේ
@thinu1046
@thinu1046 3 жыл бұрын
Thank you very much still we give milk for our dog but after this video we stopped that very much😘😘😘
@TheDogCareCliniceV
@TheDogCareCliniceV 3 жыл бұрын
Thank you for your educational work! It would be great if you could encourage people to adopt dogs instead of buying them from breeders. We feed around 1,000 dogs daily. We give them dry food, rice, veggies, chicken, fish, coconut, broth....
@petworld3294
@petworld3294 3 жыл бұрын
දාපු ගමන් බැලුව ඔන්න
@cookiemonstertana297
@cookiemonstertana297 3 жыл бұрын
So give a milk that puppies can be given ?
@damithniwasthika3519
@damithniwasthika3519 3 жыл бұрын
Thanks for the information pet talk!
@wasanajayakody2203
@wasanajayakody2203 3 жыл бұрын
Thank you Pet talk maga dogs ouala baruva 😢😢😢🐶🐶🐶
@sarojgunawansa7394
@sarojgunawansa7394 3 жыл бұрын
Dr Aruni works at what hospital
@flowergirl5671
@flowergirl5671 3 жыл бұрын
Thankz Dr.
@sugathvlogs1321
@sugathvlogs1321 3 жыл бұрын
Nice conversation Doctor 👍👍👍
@loftdeanfaz294
@loftdeanfaz294 3 жыл бұрын
But we use garlic as a neutral antibiotic for pigeon Is that okay
@amazingworld8306
@amazingworld8306 3 жыл бұрын
Fresh milk හොඳ නැද්ද
@inukawatadenithenna334
@inukawatadenithenna334 3 жыл бұрын
Thanks
@susithjayadewa9732
@susithjayadewa9732 3 жыл бұрын
Thank you
@vihangafernando4436
@vihangafernando4436 3 жыл бұрын
Superb Aiya love pet talk 🥰🥰🥰🥰😍😍😍
@sandaruwanisansala7807
@sandaruwanisansala7807 2 жыл бұрын
Thank you ❤️
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
Godak watina video ekak....bawwanta biscuits ,mari, cream crackers wage denna hodaida...video ekak dannako
@Asitha_mg
@Asitha_mg 3 жыл бұрын
Very useful 👍❤️
@denethvishmika850
@denethvishmika850 3 жыл бұрын
Rottweiler vacsin shedul aka genai vidinna one shedul aka gena poddak kiyanna
@scvideo7173
@scvideo7173 3 жыл бұрын
Maru video eka.dan bawwata panira mukut denne ne
@himashamadushani8707
@himashamadushani8707 Жыл бұрын
Pusanta mas thambala denna hodaida
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Chuty puppy kenekta kothmale fresh milk denna hoda nadda thama eyata 3weeks wage eyata ammath na
@janithprabodh7500
@janithprabodh7500 3 жыл бұрын
Ane yogat denna hoda nadda
@thaveesharusith2451
@thaveesharusith2451 3 жыл бұрын
Pretty doctor♥️🤭
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
යෝගට් දීමද මී කිරි දීමද වඩා හොද? ලැබ්‍රඩෝ පුතෙක් අවුරැදු 1 මාරක් මගෙ කොල්ලට බත් ගොඩාක් දෙන්න බෑනෙ
@janithprabodh7500
@janithprabodh7500 3 жыл бұрын
Ash ayye podi kukul mas katuvakkath denna barida nththam eva kudu karala
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 3 жыл бұрын
Doctor කියන ඔක්කොම ඇත්ත .පිටරට නම් මේ කියපු කිසි දෙයක් දෙන්නෙ නැ බල්ලන්ට dog food විතරයි දෙන්නෙ .
@dinuka_bandara
@dinuka_bandara 3 жыл бұрын
hoyla blnna amu mas denwa ballonta me kyna hema ekkm 100% valid ne
@amilaharsha54
@amilaharsha54 3 жыл бұрын
අපි නිතර දෙන Yougurt එක මෙයාලට හානිකරන අවස්ථාවන් තියනවද?
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 жыл бұрын
Man gawa golden retriver masa 9 ka ekkenek innawa eyage hodatam coat eka yanawa........eth api eyata vitamins serama denawa.nawathinnema na.hariyatama coat eka yannathuwa meanten karanne kohomada kiyala vidio ekk karnna puluwnda pls..........
@kaushalaanjanaamarasooriya4050
@kaushalaanjanaamarasooriya4050 3 жыл бұрын
Thank you pet talk
@damithniwasthika3519
@damithniwasthika3519 3 жыл бұрын
How about butter?
@pranksameera8398
@pranksameera8398 3 жыл бұрын
නියමයි 👍✔
@devishyamaalankara9146
@devishyamaalankara9146 3 жыл бұрын
Hey Ashen, British Parson Russell Terrier lankwe innawada? Videos karanakota Hambawela thiyenawada?
@pavanimadhumadavi4153
@pavanimadhumadavi4153 Жыл бұрын
මගෙ බලු පැටියාට tick fever වලට injection course එක දෙනවා.හැබැයි එයාට බෙහෙත් එක විදලා ටික වෙලාවකින් වමනෙ යනවා.ඒ ඇයි කියලා දැනගන්න පුලුවනිද doctor.එයාට අවුරුදු 3 ක් වෙනවා.හැබැයි කලින් එහෙම උනේ නැහැ
@user-xl8ro1um1g
@user-xl8ro1um1g 3 жыл бұрын
Aiye german shepherd breed eke long coat ekak ganna treatment monada thiyenne
@sajithlakshitha1025
@sajithlakshitha1025 3 жыл бұрын
මෝල්ට් thiyana ewwa hodaida kiri dennathuwa
@sachindamadushan137
@sachindamadushan137 3 жыл бұрын
බල්ලෙක්ට දෙන්න සුදුසු කෑම ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද ?
@thilinidarshikaranasinghe.2441
@thilinidarshikaranasinghe.2441 3 жыл бұрын
Doctor මන් මගේ බව්වට හැමදාම යෝගට් එකක් දෙනව ඒක හොද නැද්ද එයට දැන් මාස 2යි.
@geethroxx9959
@geethroxx9959 3 жыл бұрын
American bully lage hame ena roga gana video ekak karanna... Ewata dena visadum kiyala denawada plz....
@Ilovemclaren04
@Ilovemclaren04 3 жыл бұрын
අලුත් බල්ලෝ ජාති ගැන vedio එකක් ඕනේ.
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
Niyamaei 👍
@thamidualoka2365
@thamidualoka2365 3 жыл бұрын
Sl hound ganath video ekak one Pet talk
@geekbrosrilankan7942
@geekbrosrilankan7942 3 жыл бұрын
Me dapu video akata thanks 👍😊
@sdssdahanayaka2008
@sdssdahanayaka2008 3 жыл бұрын
නියමම විිඩියෝ් එක ash අයියේ පටිට
@nilminadeeshani2877
@nilminadeeshani2877 2 жыл бұрын
Mage balu patiya fresh milk dawasata thun parak bonwa .. eka hoda nadda .. eyalata denna hoda kama dala vedio ekak danna
@chamindasunil6169
@chamindasunil6169 3 жыл бұрын
Fresh milk hoda nedda doctor
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
biththara amuwen bonawa ape pusa. eka awlak nedda
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Klaus kiyana australian bloodline boxer ekka karanna eyanam niyamai. Eya thamai lakawatama inne australian import boxer.
@ganganinayomika5004
@ganganinayomika5004 2 жыл бұрын
😁 අපේ බල්ලා ඔය ඔක්කොම කනවා 🤭😁 ඇහැලියගොඩ😍💕 මගේ බල්ලා 🤭😁😍😘
@chathurajayanath955
@chathurajayanath955 Жыл бұрын
මැරෙයි එහෙනන්
@maurikawshalya1115
@maurikawshalya1115 3 жыл бұрын
සුපර් මිස් ආසාවෙන් බැලුවා
@dashuboy6145
@dashuboy6145 3 жыл бұрын
දැම්ම ගමන් ආවේ
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta broo..tnx..
@mihiranirajakaruna2542
@mihiranirajakaruna2542 3 жыл бұрын
Godak watina video akak.thanks ayye but api nodanuwathwa oya hama dema aka watawak hari dila tiyanawa aka prashnayak weida.
@anupamagandhianupamagandhi1009
@anupamagandhianupamagandhi1009 2 жыл бұрын
Doctor cream crackers hodaida denna
@ceylonshepherdfamily6577
@ceylonshepherdfamily6577 3 жыл бұрын
First view
@lakalm1
@lakalm1 3 жыл бұрын
Good . Sinenglish is the problem
@manelkanthi7755
@manelkanthi7755 3 жыл бұрын
Chocolate biscuits dennath hoda nadda🐈🐈🐈🐈🐈
@uddeepanakaushalya1613
@uddeepanakaushalya1613 3 жыл бұрын
නියමයි පෙට් ටෝක් 👍👍👍👍
@januomaya468
@januomaya468 3 жыл бұрын
Bake කරපු මස් කටු මං පොඩි වංගෙඩියක දාල කුඩු කරලා බත් එක්ක කලවම් කරලා දෙනවා එහෙම කමක් නෑනේ .......
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Boxer gana thava video ekak karanna please
@olithaviduranga28
@olithaviduranga28 3 жыл бұрын
Jaman shapat dog kenekta පලතුරු දුන්නාට අවුලක් නැද්ද
@abhishekdenuwan6127
@abhishekdenuwan6127 3 жыл бұрын
Ballawa sara karanne kohomda gedarata ena ayata natta wananawa
@ranjanik9774
@ranjanik9774 3 жыл бұрын
Harima watinawa
@JineshakumariGunathilaka-mj6eo
@JineshakumariGunathilaka-mj6eo 11 ай бұрын
Ma docto hospital aka kohada
@sachinrasmika9139
@sachinrasmika9139 3 жыл бұрын
Ballanta monada denna ona ethakota kiri??
@thilankasrilankeshwara8872
@thilankasrilankeshwara8872 3 жыл бұрын
Surathal saththu nam monada lamainta dennathiyana dewaluth waha kota
@d.c.n.m.l1545
@d.c.n.m.l1545 3 жыл бұрын
අයියේ මම ලග ගොල්ඩන් රිච්මන්ඩ් කෙනෙක් ඉන්නවා එයාට දෙපාරක් මැක්කන් බඩට ගිහිල්ලා ලෙඩ උනා එහෙම වෙන්නේ ඇයිද
@sadewmo1258
@sadewmo1258 3 жыл бұрын
ලස්සනයි 👍
@imeshaprashadini2398
@imeshaprashadini2398 3 жыл бұрын
Docter mata inne jerman shepar pupy kenek eyata 30day wenawaa...eya girl kenek eyage yoni margayen le kahata wage diyarayak pita wela thibuna ..e ai samanaya deyakda .pupy sellan karala hodin innawa wenada wage..pllllzzz riplay karanna docter..
@malakamadushan5385
@malakamadushan5385 3 жыл бұрын
Yogat denna hodath nada. Man hamadamarata yogat ekak denawa eka hoda nadda
@ydinhas6016
@ydinhas6016 3 жыл бұрын
Ayye ballanta corona hadenawada thaws ara ballangen ara panuwo wagayak Hama athulata yanne minissunge ekata vidio ekak gennako
@mihiranirajakaruna2542
@mihiranirajakaruna2542 3 жыл бұрын
Mata inne rottweiler kenek aya kanne mas witarai malu walata kamathi na.mas witarak kana aka ayata prashnayak weida.samaharu kiyanawa hart akata aulak wei kiyala aka attada.
@sandundissanayake3930
@sandundissanayake3930 3 жыл бұрын
Doctor chicken liver ?
@chethiyakawshalya5673
@chethiyakawshalya5673 Жыл бұрын
ලුනු හොදත් නැද්ද
@booboothebawdash2583
@booboothebawdash2583 3 жыл бұрын
Hello ash
@udeshiperera5939
@udeshiperera5939 3 жыл бұрын
Aney puluvan nam vet visits walata baya bawvo handle karanne kohomada kiyala video ekak karanna please mage 6 years SL hound doggy Doctor wa hapanna paninava 😕
@greenstadium9039
@greenstadium9039 3 жыл бұрын
රෝ මිට් ගැන vedio ekak oneee
@ashigirl2837
@ashigirl2837 3 жыл бұрын
ගිනි පිග්ස් lata denn hoda nati kama monda kiyl video ekk krnko.
@safrinmakeen6197
@safrinmakeen6197 3 жыл бұрын
Ballonta issara lankawea minnisu kanneth visai
@Esh96
@Esh96 3 жыл бұрын
Yorget kanna one ape bauwata hamadama raata kawta passe api denwa berenna ba natnm
@universalclash7029
@universalclash7029 3 жыл бұрын
Tipplersla gana ona
@malakamadushan5385
@malakamadushan5385 2 жыл бұрын
Mage ekkenaa keselgedi kannath asai kamaknadda dunnata
@isurumusic124
@isurumusic124 3 жыл бұрын
Etkota tit lata dena chocolate eka hoda ndde
@wtf_aka
@wtf_aka 3 жыл бұрын
Thanks aiye ape husky te chocolate denawa thanks
@trayandfdo8557
@trayandfdo8557 3 жыл бұрын
Ammoooo ape bauwa godak asai choclate kanna
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
සුරතලාගේ පෝෂණය | Doctor Pet
11:49
Doctor Pet
Рет қаралды 121 М.
Hyena Welcome🥰 #deanschneider #wildlife #animals
0:28
Dean Schneider
Рет қаралды 9 МЛН
القطه الشريره اكلت كل شيء 😱💔
0:14
YasoOo
Рет қаралды 28 МЛН
Не жүріс | Қытай Қазақ қызы
0:16
KURES TEAM
Рет қаралды 46 М.