Happy pets
2:09
3 жыл бұрын
Пікірлер
@VameeshaGamage
@VameeshaGamage 2 сағат бұрын
Ape pusek maruna me lede hedila. Patiyatath dn hadila😢
@AnjulaPiyadarshani
@AnjulaPiyadarshani 10 сағат бұрын
doctor mage komaneriyan patiyata masa 3i eyata hoda sampoo ekak kiyanna puluwanda eyage age lom halenawath
@sadamalidilrukshi
@sadamalidilrukshi 23 сағат бұрын
Rottwayalat dog kenek inne eyata dan masa 7 i hodata kaka hitiya dan tika dawasaka idan bath ekka malu biththara anala dunnata kanna mas ekka anala dunnoth mas iwarawenakan kala bath tika noka innawa doctor gawata giya kisima ledak na kiri piti biskat banis ewa kanawa dog food piti walata dala dunnath bonna mekata hethuwa mokakda
@ruwanmadushanka4805
@ruwanmadushanka4805 Күн бұрын
Ape kenata hedila dan masayak wirhara vaccines ehemath karala tiyenne eth a lede hedila. Kohomada meyawa honda karaganne please reply ekak denna🙏
@Rocky.......
@Rocky....... Күн бұрын
පුසන්ගේ එහෙම වැටෙන්නෙ නැද්ද
@niroshansanjiwa9950
@niroshansanjiwa9950 Күн бұрын
මෙ ලෙඩෙ පැටවුන්ට හැදුනොත් මොකද කරන්නේ😢
@madurangaprasad2645
@madurangaprasad2645 2 күн бұрын
Red dog denawa
@user-go7ww8bq2q
@user-go7ww8bq2q 2 күн бұрын
Doctor oya goooooodak hodaiy pehediwa kiyala dunna goodak pin ..
@shanikamadushani4597
@shanikamadushani4597 3 күн бұрын
සිමෙන්ති කෑවම මොකද කරන්නෙ😔
@AshanNawod-gl2ii
@AshanNawod-gl2ii 3 күн бұрын
කොයි කාලෙන් විතරද බෙහෙත් විදින්න ඔනෙ
@ishanikarunarathna383
@ishanikarunarathna383 3 күн бұрын
👍🙏🙏
@shanitashiya3504
@shanitashiya3504 3 күн бұрын
Ape bawwatt ehemai..husma gnne amruwen rata una ganenw..exray eken kiwe penahalu hodai kiyala habi galanalay path wela kiw..eka hinda newe kiw husma gnn bari..virus ekk tiyenw kiw..blood report eke granulocytes 89% tiyenw...wena kisima prshnyk na blood eke..kidneys pawa normal..husma gnn ba,kanne na,wamane danw poddk..rata witrk una 103.4F wage nasayath theth wela..doctors la kiynw krnn puluwn hamadema kr kiyla me.ledemada kiyl kiwe na ane doctor mge bawwtt me lededa wennathida tiyenne..eyata thwm awurudu 3i
@kanchanadilanthi2025
@kanchanadilanthi2025 3 күн бұрын
ඩොක්ටර් අපේ පූසාගේ ඇස් වලින් කබ වගේ එනවා සමහර වෙලාවට ඇස් වැහිලම තියෙනවා දැන් ඇගට පන නැ වගේ එකට ප්‍රතිකාරයක් තියෙනවද
@user-ld4yr1ju6z
@user-ld4yr1ju6z 4 күн бұрын
ඩොක්ට ඔයාට ගොඩක් පිං මෙහෙම සෙවයක් කරනවාට
@ThanuAkarsha
@ThanuAkarsha 4 күн бұрын
මේ වයිරස් එකෙන් අපේ බලු පැටවු ආරක්ෂා වේවා 🙏🥺
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 4 күн бұрын
❤❤❤❤❤❤
@NethmiBhgya-ij6mz
@NethmiBhgya-ij6mz 4 күн бұрын
Godak watinawa dokta.ape balek maruna dan ape balupatauntath thiyenawa dokta eka patiyekta Le badaeliya giya mokada karanne
@user-bv5qb4gf1n
@user-bv5qb4gf1n 4 күн бұрын
Doctor ape labrador masa 3 patiyek inne eyata sanipa na wamane danawa kalu patin malapaha karanawa ekata mokada karanne behethuth aran dunna wamane yana eka nawathuna dan kalu patin malapaha pita wenawa wathura wage ekata mokadda doctor karanne
@amilasalgadu6975
@amilasalgadu6975 5 күн бұрын
Doctor අපේ බලුපැටියා ගල් කනවා.එයාගෙ වයස අවුරුදු 2මාස6 පුලුවන් නම් බෙහෙතක් කියන්න
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 5 күн бұрын
Mahath venna monavda denna puluvan..jarman sefed kenekta..
@poojaneemalaweeraarachchi5995
@poojaneemalaweeraarachchi5995 9 күн бұрын
🙏🙏
@HasithaVimukthi-qe6bb
@HasithaVimukthi-qe6bb 9 күн бұрын
Kuppaeniya kotala denna.yusa💚
@anurawickramaarachchi8558
@anurawickramaarachchi8558 9 күн бұрын
Doctor mata pus patieak innawa uga නහය හරිය pagila ලේ ආවා ita පසු uwa amu මාලු විතරක් කන pusak උගේ කකුල hariya wikuwa ita passa uge තුවාලය pesuwwa he pesuwwa tena isma ain kara dan uta නැගිට ගන්න බැ බෙහෙතක් kieanna doctor ඉක්මනින් පින් සිද්ධ වෙනවා කිව්වොත් doctor ta
@thakshilapurnima4447
@thakshilapurnima4447 10 күн бұрын
ගොඩක් පිං ඩොක්ට අපෙ ගෙදර කිටීලා 9 ක් ඉන්නවා ..🐈🐱
@n.bandara4465
@n.bandara4465 10 күн бұрын
අනේ ඩොක්ටර්, අපේ පූසා උදේ ඉදලම පිටිපස්ස උස්සගෙන නිදාගන්නෙත් අමාරුවකින් වගේ කියලා හිතෙනවා හැසිරීමෙන්. අනේ එ ඇයි කියලා කියන්න ඩොක්ටර්
@umedamadushani6378
@umedamadushani6378 10 күн бұрын
Oya comment walata reply dala ne doctor mage kitiyata loma anna denna hoda monada😊
@wajiragreshan-hy5us
@wajiragreshan-hy5us 10 күн бұрын
Doctor pavo hedichcha dog kenek ekka crossing karoth parvo hedenoda
@sithuu_9924
@sithuu_9924 11 күн бұрын
අනේ ගොඩක් පිං ඩොක්ටර් 🥺🙏 මගෙ සත්තු හයදෙනෙක් ඉන්නවා.එයාලා හය දෙනාටම තියෙනවා.අදත් බේත් අරන් ආවා.මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් මට 🥺🙏
@jayasuriyakonara4128
@jayasuriyakonara4128 12 күн бұрын
mage pusata passa pana na oluwa ussanna ba godak amarui
@happiness6720
@happiness6720 12 күн бұрын
@udithakumari8800
@udithakumari8800 12 күн бұрын
B plus E vitamin eka Hodaida sithzu bauwekuta
@ShashiniMadushika-kr9kp
@ShashiniMadushika-kr9kp 12 күн бұрын
Doctor number aka denna puluwanda
@user-bm8mc7ld6h
@user-bm8mc7ld6h 13 күн бұрын
ඔක්කෝටම හරි යන්නෙ RED DOGS එක
@thineth105
@thineth105 14 күн бұрын
ඩොක්ට ඔය ලෙඩෙ හැදුනාම දෙන බෙහෙත මොකක් ද ?
@anuraanura4412
@anuraanura4412 14 күн бұрын
Mage ballatath kanne nathuwa බෙහෙත් genawa eyata wamane yanawa kaha patata බෙහෙත් peuwath wamane yanawa වතුර wath bonne na දොස්තර mahathaya dawas 3 kin aran enna kiwwa man baye inne monawa karannada manda
@HasithaVimukthi-qe6bb
@HasithaVimukthi-qe6bb 11 күн бұрын
Ballata kohomda
@prajasingha2
@prajasingha2 15 күн бұрын
බල්ලන්ට නේවාසික ප්‍රතිකාර ලබාදෙන තැනක් තියනව නම් කියන්න . ලොකු උදව්වක්🙏
@ThanuThanu-nk4vi
@ThanuThanu-nk4vi 16 күн бұрын
Ane docter ape ballata oya lede hedila masayak godak widawanawa..tahma hoda karagannabe
@kalpaniwijethunga4810
@kalpaniwijethunga4810 17 күн бұрын
වතුර බොන්න බැරැව දිව එලියට අැවිත් බඩ පිපිල දවසකින් කැස්ස සමගින් පුසන් 5 ම මැරිල ගියා .බෙහෙත් කලාට වැඩක්නැති වුනා.
@TharuTharaki
@TharuTharaki 17 күн бұрын
Doctor mage rottewailer ballage wayasa aurudu ekata marai eyage katin Kunu gadak enawa ai ehema please reply
@chandrapathmasili6228
@chandrapathmasili6228 17 күн бұрын
Number aka
@anushawanasingha4613
@anushawanasingha4613 18 күн бұрын
Doctor mage balu patiyatath pawo hadila. Dawas 5 selain dunna. Eth thama kanne nane. Ane mokada karanne
@Gulubwayo
@Gulubwayo 18 күн бұрын
Beth kiyanne natiwa wadakd
@sadunsadun1036
@sadunsadun1036 19 күн бұрын
හුගක් වටිනා වීඩීයෝ එකක්. මේ virus එකෙන් නම් හැම සුනඛයෙක්ම ආරක්ෂක වේවා..!! මගේ සුරතලත් මේ ලියන්න සුලු මොහොතට පෙර මාව දාලා ගියා😢😢 ආදරේට මං කිව්වේ ටුක්කා කියලා❤️..ඒ ආදරෙ මට නැති උනා😢.. මේ වගේ වේදනාවක් දුකක් ආයේ කටවත් අත් නොවීවා..😢
@nawodyadewthilini
@nawodyadewthilini 19 күн бұрын
Doctor අමු සාලයෝද දෙන්න ඔනි
@thilakapeiris8238
@thilakapeiris8238 19 күн бұрын
Thank you doctor
@Niwardhana1995
@Niwardhana1995 21 күн бұрын
අපේ පූස්ට දැන් දවස් 2,3ක් විතර උණ තියෙනවා ඩොක්ටර්.එයාත් මාලු කෑව.අමුවෙන්.ඒත් මේ උන හැදුන දවස් ටිකේ නම් මාලු කෑවෙ නෑ.එයාගෙ ඇගේ රස්නය හොදට දැනෙනවා උණ වගේ.බත් කන්නෙත් නෑ.පශුවෛද්‍ය කාර්යාලයක් ලග නෑ.බෙහෙතක් කියන්න බැරිද.පණු පෙති දුන්නට කමක් නැද්ද.
@disnasudarshani4604
@disnasudarshani4604 22 күн бұрын
යෝගට් දුන්නට කමක් නැද්ද
@SLPetCareTube
@SLPetCareTube 21 күн бұрын
කිනිතුලු උනට බොන බෙහෙත් සමග යොගට් දෙන්න එපා බෙහෙත් දෙන්න පැය කීපයකට පෙර හෝ පසුව දෙන්න පුළුවන්
@D.m.Denuwan
@D.m.Denuwan 24 күн бұрын
Ane doctor mage balupatiyawa berala denna ada man eyawa genawa doctor lagata doctor kiyaka thibuna akkata eyawa beraganna amarui suwar naa kiyala ane doctor mage balu patiyawa berala denna koma hri please doctor mata eyawa ekkan enna salli naa doctor adath nayawela ekkan awe eyawa ane doctor eyawa berak denna
@D.m.Denuwan
@D.m.Denuwan 24 күн бұрын
Ada awe doctor shadow kiyala loine sharped balla doctor ane please doctor
@D.m.Denuwan
@D.m.Denuwan 24 күн бұрын
Berala denna doctor anee
@AyeshikaSewwandi-dd5bf
@AyeshikaSewwandi-dd5bf 25 күн бұрын
Anee docta beheth karala hoda unata passe hodata iddith.aye e lede hadenna gannawadaa.