ඔබේ සුරතලා කෑම කන්නේ නැත්ද ? ඒ අසනීපයක් නිසාම නෙවෙයි. /Why does my pet refeuse foods

  Рет қаралды 84,933

SL Pet Care Tube

SL Pet Care Tube

3 жыл бұрын

Пікірлер: 746
@nimeshaseuwandi5106
@nimeshaseuwandi5106 9 ай бұрын
ඊයෙ රෑ බලූ පැටියා කන්නෙ නැති නිසා මෙ විඩියො බලලා අද උදෙ එයා අපිව දලා ගියා මාස 5යි මගෙ ඩුලි පැටියට නිවන් සුව😓
@chamodithashmila643
@chamodithashmila643 Жыл бұрын
ටොමී කන්නෙ නැති නිසා විසදුමක් හොයන්න මේ වීඩියෝ එක බල බල ඉද්දි ටොමී මගෙ අතේම පණ ගියා 😭😭
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
😢
@dharshikajayasingha5149
@dharshikajayasingha5149 Жыл бұрын
😔
@shashikaharshani2818
@shashikaharshani2818 Жыл бұрын
ඔයාගෙ ටොමිට තිබුන ලෙඩේ හොයා ගත්තද
@rishmavidumini5128
@rishmavidumini5128 Жыл бұрын
අනේ පව්😥
@chamodithashmila643
@chamodithashmila643 Жыл бұрын
@@shashikaharshani2818 එයාට අවුරුදු 13යි වයසට වෙන්න ඇති ඇග දුර්වල උනා ටිකෙන් ටික
@snakeswithchathura6862
@snakeswithchathura6862 Жыл бұрын
නියමයි ඩොක්ටර්. හොඳ සේවයක්.
@dilukawshalya7763
@dilukawshalya7763 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..තෑන්ක් යූ ඩොක්ටර්
@padminijayamanna1799
@padminijayamanna1799 11 ай бұрын
ගොඩක් වටිනව මගෙ බල්ලත් මම වැඩට යන්ඩ ගත්ත දා ඉදල කෑම කන්නෙ අඩුවෙන් ,මානසික ආතතිය වෙන්ඩ ඇති
@h.k.phasantha3981
@h.k.phasantha3981 2 жыл бұрын
Thank you doctor 🙏🙏🙏🙏🙏🙏🙏
@user-ld4yr1ju6z
@user-ld4yr1ju6z 4 күн бұрын
ඩොක්ට ඔයාට ගොඩක් පිං මෙහෙම සෙවයක් කරනවාට
@jayasekarajayasekara2146
@jayasekarajayasekara2146 2 жыл бұрын
Thank you very much doctor
@ridmikapiumini8600
@ridmikapiumini8600 3 жыл бұрын
Thank you. It is very much informative .☺️
@sanduupiyuumi1550
@sanduupiyuumi1550 Жыл бұрын
පොමරේනියන් බව්වො ගැන video එකක් කරන්නකො doctor ..කන කෑම,බෙහෙත් ගැන
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 3 жыл бұрын
Great work keep it up.. all the best Doctor
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
Thank u so much
@janithdeshan5000
@janithdeshan5000 2 жыл бұрын
Great speech doctor .❤️🙏
@dr.dilanrathnayaka8881
@dr.dilanrathnayaka8881 3 жыл бұрын
Thank u
@chamindanishantha3478
@chamindanishantha3478 2 жыл бұрын
Thank you doctor 👍👍👍👍
@thoshanthivanthagurusinghe2744
@thoshanthivanthagurusinghe2744 2 жыл бұрын
Thanks Doctor ....💐
@madhurapolkotuwa6434
@madhurapolkotuwa6434 3 жыл бұрын
thank you doctor
@chmpa9478
@chmpa9478 2 жыл бұрын
Docter kema kanne nethi ekata mokada karane
@nilukadhamayanthi8723
@nilukadhamayanthi8723 2 жыл бұрын
Thank your
@tishangiamasha6582
@tishangiamasha6582 Жыл бұрын
Thanks
@erandidenipitya3415
@erandidenipitya3415 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට,ගොඩක් ස්තුතියි
@wasathdeminda5804
@wasathdeminda5804 3 жыл бұрын
මගේ මාස තුනක ජර්මන් sherpad ලෝන්ග් කොට් පැටියා කෑම කන්නේ නෑ දවසට යෝගට් දෙකක් කනවා තව බත් පොඩ්ඩක් කනවා එච්චරයි රළු ගල් බිත්ති වගේ තැන් හපනවා . හොඳට ඇක්තිව් ඉන්නවා කිසිම වෙනසක් නෑ කන්නේ නැති එක තමා ප්‍රශ්නේ කලින් වේල් 6ක් විතර කෑවා ඒ කාලත් තව දුන්නොත් කනවා මොකක් ද doctor මේකට කරන්නා ඕනේ මං හරක් මස් දුන්නා නිවිති වට්ටක්කා එක්ක එක හින්දා ද ?
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
Please Keep it up ❤
@pasindu_sellahewa7487
@pasindu_sellahewa7487 2 жыл бұрын
Dr මගේ GSD ට Maggot wound එකක් ඇවිල්ලා treatment එකක් කරලා අයින් කරා ඊට පස්සෙ එයාට vaccine 3 k දුන්නා තව බොන්න බෙහෙත් දුන්නා..දැන් නම් තුවාලය ටිකක් හොදයි හැබැයි දවස් දෙකක විතර ඉදන් කෑම ගන්නෙ නෑ ? Reply plz...😥
@gayanimadushika8990
@gayanimadushika8990 3 жыл бұрын
Thankyou doctor
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
🙏🙏🙏
@uvindujayanidu7655
@uvindujayanidu7655 2 жыл бұрын
Tankyou doctor
@user-yt7hm7pg3w
@user-yt7hm7pg3w 9 ай бұрын
Doctor, ape patiyath kama කන්නේ ne. කිරි එකවත් බොන්නේ ne. ඊයේ edala. දැන් එයට මස 4i.eya ගල් kanawa. Panu බෙහෙත් deela thiyenne. මෙහෙම වෙන්නේ ai කියලා කියන්න puluwanda
@nishaninawodya3624
@nishaninawodya3624 3 жыл бұрын
ඩොක්ටර් මට ඉන්නේ පොමනේරියන් ගැහැනු සතෙක්. මාස 2යි. බත් හොදට කෑවා. චිකන් එක්ක එලවලු තමා දෙන්නෙ.බත් කාලා යෝගට් දෙනවා. දවස් දෙකක් උදෙට හවසට එලකිරි දුන්නා. ඒ හින්දා ද මන්දා දැන් දවස් දෙකක් ඉදලා බත් කන්නේ නෑ. මොකද ඩොක්ටර් එකට කරන්නේ. ( පණු බෙහෙත් දීලා තියෙන්නෙ)
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
වෛද්‍යවරයාට පෙන්නලා පරික්ෂා කරගැනීම තමයි හොද. පොඩි පැටවුන්ට අසනීප තත්ව ඉක්මනට අමාරු වෙන්න පුලුවන්
@hirumallawaarachchi504
@hirumallawaarachchi504 2 жыл бұрын
👍 good
@dahamichamathka3358
@dahamichamathka3358 2 жыл бұрын
Doctor jarman shaped masa 5i kanne na wamanaya mukuthma naha hodata sellam karala innawa rice wage dewal kanawa. Mokakda karanna ona Doctor
@janakijayasundara4595
@janakijayasundara4595 2 жыл бұрын
ඩොක්ට අපෙ Jesper ට හොඳට ම අමාරුයි. එයාට බඩ යනවා, වුනෙත් යනවා අපි බොහොම අමාරුවෙන් කැද හදලා සිලින්ජරයෙන් කැද බොනවා. ඒත් සමහර දවස්වලට ඒ ඔක්කොම වමනෙ දානවා. ඒකට මොකක්ද කරන්න ඕන ඩොක්ට
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සම්පූර්ණ විස්තර අවශ්‍ය යි
@dahamsasahiru4347
@dahamsasahiru4347 2 жыл бұрын
Dr.. Ape balu petiyata masa 10y. Dina 22y.. Dawas dekak edan kema kanna NE.. Wenada wage sellam karanneth NE.. Mokakda karanna one Dr.. Plz.. Riplay me..
@user-cw4nk2fd1l
@user-cw4nk2fd1l 2 жыл бұрын
Doctor අපේ gsd පැටියට අවුරුද්දයි වෙන්නෙ.කිනිතුලු උණ හැදිලා injection 7ක් ගැහුවා. බෙහෙත් පෙතිත් පොවනවා .ඒත් කලින් තරම් කෑම කන්නෑ කලින් ඕන දෙයක් එක්ක කෑවා දැන් මස් දුන්නම මස් විතරක් තෝරල කනවා .
@tharindunishan5137
@tharindunishan5137 Жыл бұрын
Anee maage eka kanneth ne ai e.den kannwda oyalaage eka
@chagikageewan2960
@chagikageewan2960 8 ай бұрын
Ane mage ekath ehemai 🥺
@NittaGaming2010
@NittaGaming2010 Жыл бұрын
mage ballath dalmation kenek eyath කෑම kanne ne doctor lagata giya eya beheth dunna ඒත් ඒ බෙහෙත් බොන්නෙත් නෑ
@lasandanaramanayaka6174
@lasandanaramanayaka6174 Жыл бұрын
අපේ බල්ලා
@kumarifernando4463
@kumarifernando4463 2 жыл бұрын
Sir mage crocker spaniel pupy kanne nh.eyage මූත්‍රා thada දුබුරු පාටයි නෙ .තව එයාට රෑෂ් එකක් thibba ...chocolate tablat ekak dunna ..plz riply ekak dannako..sir
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මේ වගේ ප්‍රශ්න වලට ඉක්මනින් උපදෙස් අවශ්‍යයි. මූත්‍රා තද පාට වෙන්න හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා. ලගම පශුවෛද්‍ය වරයා හමූ වීම සුදුසුයි. මම ඉතා කාර්‍ය්බහුල නිසා උපදෙස් දෙන්න පරක්කු වෙන්න පුලුවන් . සාමන්‍ය යෙන් පැටවුන් ට චොකලට් පෙත්ත දෙන්න එතරම් සුදුසු නෑ.
@dspoddaff8567
@dspoddaff8567 2 жыл бұрын
doctor ape ballta wayasa masa4. eyata kaha patata wamane giya.pana nethi gatiyak thiyenne.doctor kenek gawata giya .doctor behet dhunna.balla mara widihata kettu wela.kisimadeyak kanne ne.anith dawase tikak hodata hitiya.et den kisima deyak kanne ne,eyage kondha den eyata ussaganna be,hema welawema gen bima dige kegahana gaman dhagalanawa. ai doctor ehema wenne.eyata godak amarui dan,kinithulu una kiyala thamai seka karanne.mokadda karanna oni kiyala kiyannako goctor plz
@gaganimatheesha9579
@gaganimatheesha9579 2 жыл бұрын
ඩොක්ට මගෙ ගෙදර ඉපදිලා මාස 1යි දින13ක බලු පැටියෙක්. හැබැයි වල්ටේෂන්. එයා තාම කෑම කන්නෙ නෑනේ. කෑම කන්නෙ මොන වයසින්ද?
@chameeratech3553
@chameeratech3553 2 жыл бұрын
අනේ ඩොක්ට බැල්ලියන්ට මුත්‍රා දැවිල්ලට බෙහෙතක් කියන්න පුලුවන් ද ලොකු උදව්වක් 🙏
@niranjalaramanathan6169
@niranjalaramanathan6169 2 жыл бұрын
Doctor mage kikkiyek inne eyata dan aurudu 3i.meyata dan heet eka hadila inne.meyata dan le yanawa.ethana idimila.ehema wenna hoda nadda doctor.
@lakshikaperera1168
@lakshikaperera1168 2 жыл бұрын
doctor apita inne labrador ballek.Eya iye pereda idan tikak active na.pereda wathura biwwa hariyata.dn nam wathura bonawa adui.Toilet yaddi bada welala wage.kanne na wadiya.Chutta chutta thamai kanne.
@himalipriyadarshani8772
@himalipriyadarshani8772 2 жыл бұрын
Doctor patiyage bada purawala nam kama kana eka nathara karanawada..ehema wenna hethuwa mokadda kiyala dana ganna puluwan da..fresh milk bonna denna hoda nadda wadiya...e nisa prashnayak wenna puluwan da
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මාස 3ට වඩා වැඩි සුරතලුන් සදහා කිරි දිරවීමේ අපහසුතා එන්න පුලුවන්. එයාට අපහසුවක් නැත්තම් පොඩි ප්‍රමාණයක් දෙන්න දිගටම
@games2001
@games2001 3 жыл бұрын
🙌🙌🙌
@y.jayasinghe2412
@y.jayasinghe2412 Жыл бұрын
Docter මාලු දෙනකොට එක දවසකට කොයිතරම් ප්‍රමාණයක් දෙන්න ඕනද සතාගේ වර්ගෙත් එක්ක එව වෙනස් වෙනවද පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා
@Dragan-qy1lq
@Dragan-qy1lq Жыл бұрын
Mn hithanne aka welakata g200,300 athi kiyala
@sarathkumara2367
@sarathkumara2367 Жыл бұрын
අපේ බුලු පැටියා දැන් කෑම කන්නෑ ඒ ඇයි
@shamagithjayakody9086
@shamagithjayakody9086 2 жыл бұрын
Doctor,mage laga inne masa 2ke labrador patiyek eya kaama kanne aduwen, eyage අයිතිකාරයෝ deela thiyenne හරක් මස්, e unata eya api dena kaama walata huru wei neda?
@gayanchamara1746
@gayanchamara1746 3 ай бұрын
හුරු වෙයි බලාගෙන ඉන්න
@ucclick5247
@ucclick5247 2 жыл бұрын
Doctor api jarmanshepat aekkenek genava masa 1. 1/2 i vayasa davas 3k venava genath den aeya kanne ne vamaneth giya 3n 4parak monada kanna denna oni
@dhanukaprabashwara2341
@dhanukaprabashwara2341 2 жыл бұрын
ඩොක්ටර් මාස 7ක ගැහැනු බලු පැටියෙක් ඉන්නව.. අද දවල් බත් කැවා..රෑට කන්නෙ නැ..මොකුත්ම කන්නෙම නැ..බඩ කෑ ගහනව ටිකක් සද්දෙට..
@kasunudara2441
@kasunudara2441 Жыл бұрын
ඔයා මොකද කලේ
@kasunudara2441
@kasunudara2441 Жыл бұрын
මගෙ එක්කෙනත් අද එහෙම
@sptyoutubechannel....1102
@sptyoutubechannel....1102 7 ай бұрын
Doctor can I know what happen to dog when they eat chocolates..can you exaplane more thibgs about eat..
@OshaniSewwandi-hs8jd
@OshaniSewwandi-hs8jd 7 ай бұрын
Docter ape shitzu petiyage වෘශන කෝශය තුවාල වෙලා වගේ හම ගිහින් රතු වෙලා තියනවා..ඒකට මොකද කරන්නේ
@imeshaprashadini2398
@imeshaprashadini2398 3 жыл бұрын
Pllllzz riplay karanna mata inne jerman shepperd kenek ..eyata masayai kiri denne lectojen peya deken dekata...docterta pennuwa eth docter kiyanawa dawas 45k yanakal mas malu denna epa kiyala parippu ekka bath denna kiwa ..eth eya kanne neha...doog food ekak dunnata kamak nedda
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
ප්‍රදාන වශයෙන් කිරි දෙන්න. බත්, වට්ටක්ක,පරිප්පු , බිත්තර , මාලු මේ දේවල එකට තම්බලා ටිකක් බ්ලෙන්ඩ් කරලා ටික ටික කවන්න
@vimuandchathuproduction3246
@vimuandchathuproduction3246 2 жыл бұрын
Doctor mage balu patiya thana kola kanawa ita passe kola patata wamane danawa ekata hethuwa mkkda?
@DJDILHARAENTRATAITMENT.
@DJDILHARAENTRATAITMENT. 2 жыл бұрын
Ane doctor mage len patiyage ange panuwo wage jathiyak innawa eka nisa eyata kelin wath inna ba monawahari wisadumak nadda doctor.
@amishajayasingha3596
@amishajayasingha3596 2 жыл бұрын
Doctor 1 month ridgeback pappy kenekta kema dena vidiya kohomada......eyage amma na...
@taaniyaprishani4395
@taaniyaprishani4395 3 жыл бұрын
ඩොක්ට මට ඉන්නේ ප්‍රොමනේරියන් ගැහැණු සතෙක් එයා නම් කන්නෙම නැහැ. සමපෝස විතරක් රෑට කනවා එකත් කවන්නම ඔනේ.
@suriyanjathees900
@suriyanjathees900 3 жыл бұрын
ඵ යි මල්ලී
@nirodhaparami9332
@nirodhaparami9332 2 жыл бұрын
මටත් එහෙමයි එක බත් ඇටයක් කන්නෙ නෑ. මාලූ කෑල්ලක් විතරයි
@piyumitharu3682
@piyumitharu3682 2 жыл бұрын
Docter mata inne gsd 39 days puppy kenek.eyata ela kiri dunna dog food ekka kade fresh milk newe.hodata unu karala dunneth.eka kewa hodata ita passe idan ada dawal idan kanne na.badath tikk purawa dala wage ugurata enawa wage enawa samahara welawata.tilet yanawa normal widiyata bada eliya ehema yanne na.elakiri nisa bade amaruwak da docter.gedarin karanna puluwan deyak tiyenawada mekata
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
එලකිරි දෙන්න එපා ටික දවසක් යනකන්. අසමොදගම් ටිකක් දෙන්න
@umesha2445
@umesha2445 3 жыл бұрын
Thanks doctor.
@sachinthalakshan9581
@sachinthalakshan9581 2 жыл бұрын
Ane docter mge pus patiyata sema hadila kanneth na kuppameniyath dunna amoksalin 500mg diyakarala peuwoth hodaida plz reply docter 🙏🙏
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සුරතලාගේ රෝගී තත්ත්වය නිවැරදිව පරික්ෂා කර ප්‍රතිකාර සදහා යොමුවන්න
@mayadamayanthi6833
@mayadamayanthi6833 2 жыл бұрын
Doctor mage dog dan dawas 2edan kama kanna na ayaga bada tilak edimela thiyanawa doctor monada karanna ona
@kumara7999
@kumara7999 11 ай бұрын
Ape balu patiya kanne naha passen kakka yanne na.duburupatata le wage yanawa.malanika wela wage.ane eyat denna bethak kiyanna😢 godak pin mahaththayo
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
Parvo වෛරසය වෙන්න පුළුවන් . වෛද්‍ය වරයෙකු ට පෙන්නන්න ඉකමනින්
@dilhanigunawardhane6742
@dilhanigunawardhane6742 2 жыл бұрын
Doctor මට ඉන්නේ Mongrel Dog කෙනෙක්. එයාට tick fever හැදිලා vaccine දුන්නා. Vaccine දුන්න තැන පොඩි ගෙඩියක් වගේ ඇවිත් තියනවා. ඒකට මොකද කරන්නේ? ප්‍
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සුතලාට අපහසු වක් නැත්නම් ඒක ගැටලුවක් නෑ. කාලයක් යනකොට හරියයි.
@anuradhanipun467
@anuradhanipun467 2 жыл бұрын
Doctor, ape balu surathalage bada godak idimila thiyenne.kama kanawath aduy. Malapaha pitakaranneth naa. Ane doctor mokadda mama karanna oni?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
නිවැරදි ව පනුබෙහෙත් දෙන්න මුලින් ම.
@e.m.priyankakumariekanayak2967
@e.m.priyankakumariekanayak2967 2 жыл бұрын
Thanks doctor 👍👍
@warunilakmali1032
@warunilakmali1032 Жыл бұрын
Doctor Mage suduta pilikawak thiyenawa muththra eke. Eyata beheth dekak vidda hari giye na. Ane docter opareshan ekak karama mareida eya.
@ursulashinu2888
@ursulashinu2888 2 жыл бұрын
Doctor mage puus patiya mokuth knne nane. eyata badaeliyath yanwa. mokadda doctor karanna one mekata?
@openmindsinhalawadan92
@openmindsinhalawadan92 5 ай бұрын
Doctor අපේ ඉන්නේ german shepherd මාස 1 හමාරක බලු පැටියෙක්. බර 2kg. එයා වතුර බොන්නෙත් ටිකයි. වැඩිය කන්නෙත් නෑ... එයාට සාලයා මාළු දුන්නම ටිකක් කනවා. ඒත් මාළු බත් එකට කලවම් කරලා දුන්නම කන්නෙ නෑ.... දවසට දෙපාරක් වගේ තමයි කන්නෙ. ඒකත් චුට්ටයි.. ඒකට මොකද කරන්නෙ....
@DiliniAnuradha-ef1ou
@DiliniAnuradha-ef1ou 28 күн бұрын
ඔයාලගේ බල්ලා දැන් බත් කනවද
@induchathu4619
@induchathu4619 2 жыл бұрын
Doctor mage cat harima winoden kalabila unna.math ekka thaniyama unne.passe mama 10 day gedarin pita una ape mahagedara eyawa dala.eyata eheth hurui eth den wediya kanne ne.man awa dawase man lagatama wela godak wela nidagaththa.issara sellam ne paduwe innawa ane ai doctor e.man nisada
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Oyaa hitiya nethi nisa duka hithena Athi. Tika dawasak adren salakala balanna . Hariyan neththnm doctor kenkta pennala check karanma oni
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 Жыл бұрын
Doctor ballw geddi hodat bole wage htya ita passe tail eka nisa kakul poddk dan adi ekath dan tikak hdi eth meya gennalla masa 4n wage kana eka horai ee kiyanne samnyen ballek knwt wda poddma poddi kanne dan auruddk withr wenw ballat thama nikn kettuma kettui kochchara kanna dunnath kanna ,khm kiynw nm chicken withrk dunna dwsk ewth kawe nh meylt kama ashwa wdi krnna mkth ndda
@nikeshala1458
@nikeshala1458 Жыл бұрын
Dr mage laga inne dachshund kenek. Den masa 3i.. kinithullanta behethak kiyannako
@dileepanuwan4
@dileepanuwan4 2 жыл бұрын
Doctor mt inne gsd puppy kenek,masa 4i Eya ai pas,gal keta kanne..?
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
kzbin.info/www/bejne/qZWwcqWpecx-grs මේ වීඩියෝව බලන්න
@erandanapremachandra1918
@erandanapremachandra1918 2 жыл бұрын
⁣ඩොක්ට මගෙ බලුපැටියෙක් ඉන්නවා.වයස අවුරුද්දයි.කන්නෙ නැනෙ.ඇස් වල කබ තියෙනවා වෙනදට වැඩියෙන්.හැබැයි හෙදට දුවලා පැනලා ඉන්නවා
@kamalsenaka5987
@kamalsenaka5987 Жыл бұрын
Oya akata mokada kale
@farcialguy1992
@farcialguy1992 3 жыл бұрын
Doctor ape labrador patiyata Masa 3k wenawa. Eyata kama ruchiya wadi wenna injection ekak dunna. Eka dunna dawase idan kama kannema na. Mokada ekata karanne doctor
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
0711975255
@thanujashyamalee3603
@thanujashyamalee3603 Жыл бұрын
Sir ape inne shitzu kenek. Eya pataw dala danata dawas 4. Eya mokuth kanne na. Kiri bonawa. Eyage kiri adui. Patawnta kiri madi. Mokada karanna ona
@janakakumara5274
@janakakumara5274 Жыл бұрын
අපේ බලු පැටව් දෙන්නට දැන් මාසයක් විතර පිටි හදලා දුන්නට බොන්නැ බත් කන්නැ පනු බෙහෙතුත් දුන්නා
@saliyaprasanga4313
@saliyaprasanga4313 5 ай бұрын
Dr Pin Pinisa Pusiyo 3 k Operation Karala denna Barida...Apita e wiyadam dara ganna Amarui...
@statuslovers8964
@statuslovers8964 3 жыл бұрын
Doctor pikudu dunnata kamak nadda odak katiya kiyanawa hoda na kiyala
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
Hamadama denna epa
@nadeeshaninilupama4097
@nadeeshaninilupama4097 2 жыл бұрын
Doctor mage balla bath kanne das 2k edala.milk, bun,wage ewa kanawa.bath kanne.ei e
@dogsloversduke
@dogsloversduke Жыл бұрын
DOCTORS pitin asanipayak pennun k na. Kana eka sampuranayenam nawaththala dan wel 3k withara kawe na...kinithullo 3k hitiya lee bila hitiye na un nm...ai danna knne natte.yogurt ehm kanawa
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
කන්න ආස දේවල් දුන්නම කනවද
@liyanageliyanage6187
@liyanageliyanage6187 2 жыл бұрын
Doctor dn masa 5i බැලූ පැටියට eyt January panu beheth dunna eth dn km knne na mt wisdumk denn puluwnda
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
කන්න ආසම දෙයක් වත් කන්නේ නැත්නම් අසනීපයක් වෙන්න පුලුවන්
@sajanipramodi8688
@sajanipramodi8688 2 жыл бұрын
Doctor mata dana ganna puluwnd mage ballata dan masa 5k wenawa eyage tama kan issune nani eyage demapiyonge ema na ai ema wnne kil dana gnna puluwnd
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Calcium supplement hariyta dunnada
@tharinduyt7814
@tharinduyt7814 2 жыл бұрын
Ane dokta ape balu patiya kanne th na bonneth na warhura biwwa gaman wamane danwa thawa wali kanw ane meketa behetk kiyannko
@umandaerandi7382
@umandaerandi7382 2 жыл бұрын
Doctor ringworm walata beheth monawada dog kenekta pawichchi karnna puluwan
@nimalimadu8090
@nimalimadu8090 2 жыл бұрын
Dr Mata inne Masa 5 Rottweiler Balu patiyek eyata tick fever heduna den kana eka adu wela godak
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සම්පුර්ණයෙන් හොද උනාම කෑම කනවා. කන්න ආස දේවල් වැඩිපුර දෙන්න . හොද ඩෝග් ෆුඩ් එකක් දෙන්න
@nimalimadu8090
@nimalimadu8090 2 жыл бұрын
Monada Hoda dog food kohamad denne Dr
@damayanthikumara4781
@damayanthikumara4781 Жыл бұрын
ඩොක්ට බලු පැටියට මාස 3ක් විතර වෙන්නෙ. හොද බල්ලෙක් නෙවෙයි. එයා කන්නෙ නැහැ ඩොක්ට කිසිම දෙයක්. වතුර විතරයි බොන්නෙ. මලානික වෙලා පැත්තකට වෙලා ඔහේ ඉන්නවා . සෙල්ලම් කරන්නෙත් නැහැ වෙනදා වගේ. ( පනු බෙහෙත් දුන්නා.)
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
අසනීපයක් . වෛද්‍ය වරයෙකුට පෙන්නලා බලන එක හොදයි
@nilanthirajawardhana7738
@nilanthirajawardhana7738 2 жыл бұрын
Dr.ballage බත් ekata පොල්තෙල් dammata kmk nadda??
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
ටිකක් එකතු කරන්න පුලුවන් හැමදාම නම් එපා
@Nalaka-oc8hv3gv7b
@Nalaka-oc8hv3gv7b 2 жыл бұрын
ඩොක්ටර් සම්බන්ද කර ගන්න විදියක් නැද්ද
@jayanthasirinandana6220
@jayanthasirinandana6220 Жыл бұрын
Doctor ape balu patiyage ahe kalu bole mada hariya sudu pata wela. Ekata mokada karanna ona?pashu waidya kenekta pennanna onada?
@SLPetCareTube
@SLPetCareTube Жыл бұрын
ඇහේ සුද එනවා වෙන්න පුලුවන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන්න
@vindanipabasara9552
@vindanipabasara9552 2 жыл бұрын
ඩොක්ටර් මට ඉන්නේ ජර්මන් ශෙපර්ඩි ගැහැනු සතෙක්..දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා...එයාට අපි ලිවර් දුන්නා..පළවෙනි පාර තමයි එයා ඒවා කෑවේ ඒ නිසා ද දන්නේ නෑ දැන් කන්නේ නෑ...ඒකට මොනා ද කරන්න ඕනී
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අලුතින් කෑම එකතු කරන විට සුලු ප්‍රමාන වලින් එකතු කරන්න. කිහිප සැරයක් එහෙම කෑවට පස්සේ ගැටලුවක් නැත්නම් ටිකක් වැඩිපුර දෙන්න පුලුවන්
@jeewanthaprabhath9293
@jeewanthaprabhath9293 2 жыл бұрын
Ane mage balu petiya hema welema wathura bonawa.dawasata 15s parak vithara muthra karanawa.ahema wenne ai kiyannako doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
අනවශ්‍ය විදියට විටමින් දෙනකොට . මූත්‍රා ආසාදනය ක් තියෙන්නත් පුලුවන්
@nuwanchalaka3889
@nuwanchalaka3889 2 жыл бұрын
Mage ballata aurudu 7 eya kama kanne na pas wali kanwa ita pasu wamanaya danwa mokadda karanna ona dokta
@tharindunishan5137
@tharindunishan5137 Жыл бұрын
Graman shapt kanek inne .eytta kinithullo una hedila injesan 3k gehuwa.u den kannema ne.mas keli thorlaa kaanne den sathi dekak wenwa plz mm moko krnna ona
@korean_Lovers312
@korean_Lovers312 2 жыл бұрын
Doctor ape gedra pusa kema knne na ..hodtama kettu wela kaha pitha wage wamane krno.. a ai kyl poddk kiynn pluwnd
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
පරික්ෂා කිරීමට අවශ්‍ය යි
@roshininirupa6991
@roshininirupa6991 2 жыл бұрын
Metrogyl denta jel eka balu petiyage diwe gewata kamak nedda doctor
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
කමක් නෑ
@HappyLifeProducts
@HappyLifeProducts Жыл бұрын
Ane doctor mage pius patiyata masa 6 k witara ati hodata sellam karala hitiya dan dawasakata klin idala kana akat adui. Poddak wat sellan karanna agata pana na wage . Monada dr laranne😭. Panu behet dunnata kamak nadda doctor tama podi nisa.
@nirashamihipali3028
@nirashamihipali3028 2 жыл бұрын
Sir.ape balu patiya kanne nathuwa beheth genwa.salin dunna.wathura biuwath vomit wenwa.mokda kranne behth walta wath kanne na
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
සුව වීමට ගතවන කාලය වෙනස් වෙන්න පුලුවන් . විජලනය වලක්වා ගැනීමට ජීවනී දෙන්න . පශුවෛද්‍ය වරයාගේ උපදෙස් අනුව බෙහෙත් දෙන්න
@shakilaantonettejayakody8234
@shakilaantonettejayakody8234 3 жыл бұрын
Thank you doctor! I'm unable to take my dog to the vet, from where can I get a cage ( with sliding door)?
@SLPetCareTube
@SLPetCareTube 3 жыл бұрын
where are u from
@Dulan_Buddika
@Dulan_Buddika 2 жыл бұрын
@@SLPetCareTube 🥲
@Dulan_Buddika
@Dulan_Buddika 2 жыл бұрын
@@SLPetCareTube thank you for comMENT boza
@massagesha5373
@massagesha5373 2 жыл бұрын
🙏 🙏🙏
@amasharoshini3710
@amasharoshini3710 2 жыл бұрын
Doctor mage balu patiya kanne nh eya sema wage wamane danawa wathurana bonawa mokadda wela thiyrnne doctor eyata
@lucifermw9015
@lucifermw9015 2 жыл бұрын
Dctr chicken liver eka digtama dunnot ballata prshnyk athi wenna puluwnda
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
දවස් දෙක තුනකට වරක් දෙන්න
@user-lg2ei4no7t
@user-lg2ei4no7t 2 жыл бұрын
Dokta mage suratala gal weli kanawa kema kanna ne watura vitarai bonna gal kanawata vitamin tiyanawada a name mokdda mata piliturak denna istuti dokta
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
Wayasa, wargaya, bara kohomada .
@user-lg2ei4no7t
@user-lg2ei4no7t 2 жыл бұрын
bare k 15 - waysa 2 masa 3
@-.Miles_EditZ.-
@-.Miles_EditZ.- 2 жыл бұрын
Dogtor අපේ බල්ලා බත් කන්නේ මොකවත් නෑ කලින් ඔහොම වෙලා පනුපෙති දුන්නා හරි ගියා ආය හැදුනා මොකද්ද කරන්න ඕනී
@SLPetCareTube
@SLPetCareTube 2 жыл бұрын
මාස 3ට වරක් පනුබෙහෙත් දෙන්න . වෙනත් අසනීපක් වෙන්නත් පුලුවන් . පශුවෛද්‍ය වරයෙකුගේ පරික්ෂාවකින් ප්‍රතිකාර සදහා යොමුවන්න
@kavindutharaka5969
@kavindutharaka5969 Жыл бұрын
අපෙ බල්ලා බත් කන්නෙ අඩු වෙන්නෙ මොනවාද කරන්නෙ ඔන bogtor
@umeshirudika1487
@umeshirudika1487 Жыл бұрын
මගෙ බල්ල බත් කන්නෙ නා දගලලා ඉන්න්ව යොගට් විතරක් කන්වා අනෙ මොකඩ කරන්නෙ කියන්න්කො පොඩ්ඩක් ලොකු උඩව්වක්
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 10 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 1,5 МЛН
ЭТОТ КОТЁНОК ТАКОЙ КЛАССНЫЙ!! 🥺🥰
0:17
Геналдиньо
Рет қаралды 774 М.