How To Protect Your Dog From kidney Failures / ඔබේ සුරතලාගේ වකුගඩු රෝග වලට විසදුම් - 2022

  Рет қаралды 3,386

Dogmatics

Dogmatics

Күн бұрын

BY this video you can get a clear idea about the reasons behind the kidney failures of your pet dogs.
Enjoy the Video
Protect your dogs!!!!

Пікірлер: 43
@huwaweiy-sq9to
@huwaweiy-sq9to 9 ай бұрын
ඩොක්ටර් අපේ එක බල්ලෙක් ඇගේ ලේ අඩුවෙලා මරුණා.එයාට පොඩි කාලෙ කීප වතාවක් කිනිතුල් උන හැදුනා.ඩොක්ටර් කීවා වකුගඩු ත නරක් වෙලා කියලා ..අපේ ගෙදර තව බල්ලෙක් ඉන්නවා .අර බල්ලාගෙ කාපු කිනිතුල්ලෙක් මෙයාගෙ කෑවොත් එයාට ත් හැදෙනවා කීවා .එයාට දැන් අවුරුදු තුන හමාරයි. මෙච්චර කාලයක් නම් එයාට කිනිතුල් උන හැදුනෙ නැහැ ..එයා මේ දවස්වල දුකෙන් වගෙ ඉන්නවා .අනික් එක්කනා නැති උනාම බල්ලෝ එහෙම ඉන්නවා ද . එයාගෙ විදුරුමස් උදේ ට ටිකක් පාට අඩු වෙලා වගේ දවල් වෙනකොට හරියනවා මෙ දවස්වල උදේ සීතල නිසා එහෙම වෙනවාද ..මට පිළිතුරුක් දෙන්න ඩොක්ටර් please ..
@dogmaticslk
@dogmaticslk 8 ай бұрын
doctor kenkta pennanna..Sathawa balanne nathuwa monawath kiyanna ba
@priyangakumuduni2476
@priyangakumuduni2476 Жыл бұрын
අපේ බවුවට දවසක් එක පාරට වමනෙ ගොඩක් ගියා...ඒත් පහුවදා හොඳ ට කෑවා....ඊට පහුවදා වතුර ගොඩක් බොන්න ගත්තා කෑම කෑවෙ නැහැ ....මස් තම්බපු වතුර ජීවනී බොන්න දුන්න...ඒත් පහුවදා ත් කෑවෙ නැහැ ....වෙට් ලඟට ගෙනිච්චා දැන් දිනපතා උදේ හවස සේලයින් දෙනව...අක්මාවත් දුර්වලයි ලේත් අඩුයි කියුව ..සත්ව ප්‍රෝටීන් දෙන්න එපා කියුව ..අදට දින 3 ප්‍රතිකාර පටන් අරන්....මොනවාද දෙන්න සුදුසු අද එයාගෙ ඇසුත් කහවෙල තිබුණ දවල්...දැන් ආයම වෙට් ලඟට ගෙනිච්චා ..
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
sorry reply late unata..ballage condition eka mokada?
@thilinianuradha1370
@thilinianuradha1370 Жыл бұрын
Ane mage bauwath asaneepen eyageth 90% wage damage kiuwa protin ahara denna epa kiuwa eya kanne bonne ne vomit krnw iye re eunata kiri dunna eka asawen biuwa eya kanne ne 😥😥 sathiyak eka digata selain dila aye ekkan enna kiuwa
@nadeeshakalpani984
@nadeeshakalpani984 9 ай бұрын
Meyata hoda unada
@nadeeshakalpani984
@nadeeshakalpani984 9 ай бұрын
@priyangakumuduni2476
@Ceylonbacktokannel
@Ceylonbacktokannel Ай бұрын
ඩොක්ටර් අපේ බල්ලාට දැන් දවස් 20ක් වගේ වකුගඩු අක්‍රීය වෙලා තියෙන්නෙ කියලා කිව්වා දැනට තියෙන්නෙ 13.50 ක් මොකද කරන්නෙ ඒකට ඩොක්ටර් 😢
@dogmaticslk
@dogmaticslk Ай бұрын
Ogollo koheda??? gaththa report monawahari thiyanwada?? breed eka mokkda??
@deepikaperera9375
@deepikaperera9375 Жыл бұрын
Are you a veterinary doctor
@hasindushanuka6260
@hasindushanuka6260 Жыл бұрын
ඩොක්ට මගෙ බල්ලට වකුහඩු දෙකම ඩැමේජ් වෙලා එයාට ලේත් අඩුයි එයාට මොනවහරි ප්‍රතිකාරයක් තියෙනවද monavahari karanna puluvannam kiyanna plzzz doctor loku udauvak
@naveendesilva5397
@naveendesilva5397 7 ай бұрын
Machan ballage thathwe mokda tama Innawada mage kenatath oya tika tiyenawa
@JananiPrabashi
@JananiPrabashi 4 ай бұрын
මගෙ බල්ලාටත් ඔය ලෙඩෙමයි ඔයාලා ගෙ බල්ලොන්ට අඩූ උනාද .අනෙ comment එකක් දාන්න ,මේ වෙද්දි ත් මගෙ බල්ලා දුක් විදිනවා අනෙ උදව් කරන්නකෝ
@InduPoornima-d1z
@InduPoornima-d1z 11 күн бұрын
අපේ එක්කෙනාටත් අමාරුයි. මුත්‍රාශයෙන් ලේ යනවා.අනේ උදව් කරන්න
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
අපි කොහොමද අපේ සුරතලා වකුගඩු රෝගියෙක්ද නැද්ද කියලා හරියටම දැනගන්නෙ
@dogmaticslk
@dogmaticslk 8 ай бұрын
hariyatama danaganna puluwan vet doctor kenkek gawata genihin..
@dilanisampath8069
@dilanisampath8069 7 ай бұрын
Ane mage bauwata godak amarui doctor kanneth na.kawath wamene danewa.ane oyata pin mata keranne deyak kiyanneko eyawa bereganne.
@dogmaticslk
@dogmaticslk 7 ай бұрын
doctor kenkta pennuwada??
@wasanafernando3836
@wasanafernando3836 Жыл бұрын
Sir liver failiur wlata mokada keranna one
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
vet lagata genichchada??
@MaliKodituwakku
@MaliKodituwakku 6 ай бұрын
මම කොමනෙරියන් පැටියෙක් ගෙනාවා කලුතරින් මාස යි දවස් , නවයක් පලවෙනි බෙහෙත් එකමාස එකහමාරෙන් විද්ද පස්සේ ඇග ගැහිලාකකුල් පනනැතුව වැටුනා වැටිලත් කකුල් ගැසුවා ටිකක් වෙලා නැගිටලා හොදට ඉන්නවා කනවා පහුවදා හොදට ඉන්නවා අයිත් හැදෙනවා දැන් අපෙ ඩොක්ට බෙහෙත් දුන්නා මොකක්ද එ ලෙඩෙ සනිප වෙයිනෙද මාසදෙකයි හරිම දුකයි
@dogmaticslk
@dogmaticslk 2 ай бұрын
blood report ekak gaththada??
@subanyaanuththara3603
@subanyaanuththara3603 Жыл бұрын
මගේ බව්වාට නිතර චු යනවා. 🥺 එයා නිදාගෙන ඉද්දි එයා දන්නෙත් නැතුව ගිහින් මුලු ඇගෙම 🥺☹️😓 mk one doctor ekata🥺
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
Female ekkenkda?male ekkenekda??
@subanyaanuththara3603
@subanyaanuththara3603 Жыл бұрын
@@dogmaticslk female
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
0769025987 contact..
@VihangaSithum-dh7zr
@VihangaSithum-dh7zr Ай бұрын
ඩොක්ටර් අපේ බල්ලට දැන් දවස් තුන හතරක වගේ ඉදලා ගොඩක් අමාරුයි ඇවිදගන්නවත් බෑ.Kidney report එක 15 යි ගානක් අනේ සර් එයාට මොකද කරන්නේ.එයාට තව කොච්චර කල්ද තියෙන්නේ සර්😢😢😢
@dogmaticslk
@dogmaticslk Ай бұрын
oyala koheda?? sorry reply karanna late una!!!
@InduPoornima-d1z
@InduPoornima-d1z 11 күн бұрын
Oyata පිළිතුරු ලැබුනද. අනේ මටත් කියන්නකෝ
@VihangaSithum-dh7zr
@VihangaSithum-dh7zr 11 күн бұрын
@@dogmaticslk සර් මන් මේ Comment එක දාලා දවස් හතරකින් විතර එයා මේ ලෝකෙන් යන්නම ගියා 😭😭😭
@Wageeshaisuru
@Wageeshaisuru Жыл бұрын
බිත්තර කහ මද හොද නෑ yougert හොද නෑ ප්‍රෝටීන් වැඩියෙන් තියන kama හොද නෑ kidney aul තියන අයට රෝයල් canin food තියෙනවා මෙයා vet කෙනෙක් ද බිත්තර තම්බල කුකුල් මස් එක්ක හොද ප්‍රෝටීන් හොදයි හොදයි කන්න දෙන්න සතාගේ ledey තත්වේ උඩ ඔය kama ප්‍රමාණ අඩු වැඩි කරන්න ඕනේ😂 Na k p සෝඩියම් පෝටැsium පොස්ෆ්රෙස් ලෙවෙල් balance වෙන විදිහට diet එක දෙන්නේ ඔය සතුන්ට kama දෙන්න ඕනේ දියාරුවට
@hansiwickramarathna9215
@hansiwickramarathna9215 2 ай бұрын
මගේ බවුවටත් එවා දෙන්නෙපා කිව්ව.ඒත් මෙයා දෙන්න කියන්නේ ඇයි🙄
@hasindushanuka6260
@hasindushanuka6260 Жыл бұрын
Doctor contact kara ganna vidihak natda doctor
@dogmaticslk
@dogmaticslk 11 ай бұрын
0769025987
@BillionaireThoughts828
@BillionaireThoughts828 Жыл бұрын
Godak pin aiye godak watinawa video eka
@chanakajayawardhna9061
@chanakajayawardhna9061 Жыл бұрын
Mage rottweiler petiyage dakunu kakula chuttak idimuna..den goda dawasak eth adu wimak ne... doctor kiuwa eyata wedanawak neththam aulak ne kiuwa...adu wei kiuwa..eth thama adu ne..e ai
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
godak idimilada?/
@chanakajayawardhna9061
@chanakajayawardhna9061 Жыл бұрын
@@dogmaticslk mulinma godak thibba..den nam agili thiyena hariya chuttak thiyenawa....kakule athul peththen naharayak godak pimbila thiyei.
@madusharukshani7106
@madusharukshani7106 Жыл бұрын
Ane mage petiyageth dakunu kakula idimila. Ekaparak beheth widda hri giya. Aye dws thuna hathrkin idimila. Ane ai ehem wenne?😢
@madusharukshani7106
@madusharukshani7106 Жыл бұрын
​@@dogmaticslk ane kiynnko dakunu kakula idimenne ai kiyla. Pls
@madusharukshani7106
@madusharukshani7106 Жыл бұрын
​@@chanakajayawardhna9061 ane oyage rottweiler petiyata mokkd thiyena lede. Mage petiyageth dakunu kakula idimila
@malithasalgado7928
@malithasalgado7928 Жыл бұрын
Contact number eka danawada
@dogmaticslk
@dogmaticslk Жыл бұрын
0769025987
Kidney Disease and Cats - Everything you need to know
23:16
Helpful Vancouver Vet
Рет қаралды 205 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 104 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН