No video

වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / How to put wooden handle on hoe - Sri Lanka

  Рет қаралды 81,373

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / Hoe with Wooden Handle Sri LankaHow to put wooden handle on hoe - Sri Lanka
#seehela #thilakkandegama #sobadahamgovithana#srilanka #wooden #hoe

Пікірлер: 111
@abhish5529
@abhish5529 2 жыл бұрын
මාරම දැනුමක් නෙ ඔබතුමා ලග තියෙන්නේ .අද මය් ඉගෙනගත්තේ උදැල්ලේ මෙච්චර දේවල් හැංගිලා තියෙනවා කියලා 👍👍👍👍👍
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
👍Aniwaryenma
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
වටිනවා ගොඩක් මේ කරුණු අපේ ආතාගෙන් පස්සේ ඔබතුමාගෙන් තමයි ඇහුවේ.
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
දන්න දේ තුළ නොදන්න දේත් බොහොමයි ඔබ තුමා එය පූර්ණ කරනවා තෙරුවන් සරණයි, සුකීදීගායු!!!
@asankarohan5544
@asankarohan5544 2 жыл бұрын
🇱🇰 සිංහල ජාතියේ පිනට පහළ වුණු කෙනෙක් .ඔබතුමාට දීර්ගායුස ලැබේවා!
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c 2 жыл бұрын
පුදුම දැනුමක් තියෙන්නෙ. දීර්ඝායුෂම ලැබේවා ....! ඔබතුමාට. පුලුවන් තරම් වීඩියෝ දාන්න මේ දැනුම හරිම වටිනවා. තෙරුවණ් සරණයි ඔබතුමාට.
@dulochanamanika7896
@dulochanamanika7896 2 жыл бұрын
ඔබතුමා පියෙක්,ජාතියේ පිනට පහල වුනු.නිදුක් වේවා ....!!!නීරෝගි වේවා ....!!!
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
ඔබතුමා ලබාදෙන මෙි දැනුම ගොඩක් වටිනවා බොහොමත් පිං බුදු සරනයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
ඔබතුමා වචනයේ පරිසමාප්තියෙන්ම පරිසර විශ්වකෝෂයක්....පරිපූර්ණ විශිෂ්ඨ දැනුම් සම්භාරයක්...මේ සියල්ල අපේ දරුවන්ගේ පාඨමාලා තුලට ඇතුලත් කිරීමට කටයුතු සැලැස්විය යුතුමයි....!!!ඔබතුමාට තිසරණ සරණයි...දීර්ඝායුෂ වේවා....🙏🌅🌼🌿
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අදමයි ගොඩක් දේවල් දැන ගත්තෙ .ස්‍තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ..!
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
නොනැසි පවත්වා ගැනුමට මෙි කලාව ,ඔබතුමාගේ මෙි උත්සාහයට ප්‍රනාමය...💖💗❤️👍💪🖐️
@siriyasriya8643
@siriyasriya8643 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පියාණනි
@sinhalankapura2841
@sinhalankapura2841 2 жыл бұрын
දීර්ඝායුෂ වෙිවා ගුරු පියානනි..විග්‍රයාගි........
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා තාත්තාට ❤
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
කුකංඣය ඔිනමද සර් ඔබතුමාණන් අපේරටට රත්තරං වටින දීර්ඝායුෂ සර් අපි මොනවද දන්නෙතෙරැවන් සරණයි❤♥️🌹🌷🙏
@vishwavlogs2024
@vishwavlogs2024 2 жыл бұрын
නොදන්නා බොහොම දෙයක් ඔබතුමගෙන් ඉගන ගත්තේ
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
දැනුම..✍️
@thusitlakmal7553
@thusitlakmal7553 2 жыл бұрын
ඔබ තුමා ඇවිදින විශ්වවිද්‍යාලයක්
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
ගොඩාක් වටිනවා තිලක් කන්දේගම සර් ♥️♥️
@bkkbiyanvila1716
@bkkbiyanvila1716 2 жыл бұрын
මෙච්චර කල් උදලු මිටි ගැහුවා ,,නමුත් නිවැරදි ක්‍රමය දැන ගත්තෙ අද,,,,,,,,,,,ඔබට පින්
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 2 жыл бұрын
sir excellent advice .long live sir.
@Aribadulla
@Aribadulla Жыл бұрын
වටිනා උපදේශ. බොහෝම පිං ඔබතුමාට. අසූ වියැති මගෙන් ආසිරි...!!!
@yenuadhi4783
@yenuadhi4783 2 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයෝ ඔයාට ....!
@ricphone870
@ricphone870 2 жыл бұрын
Wow what a great knowledge. Once I bought a blade and that had a emblem of a rooster and when I hit the ground with it, that doesn't cut the ground only bouncing. Thank you for teaching the correct way to prepare it.
@mindandbodycircle3061
@mindandbodycircle3061 Жыл бұрын
Obthumage suwisesa denuma hada beda ganima agayami. Bohoma pinn. .THERUWAN SARANAI . Sharing your k nowledge is very much appreciated.
@supervideos8304
@supervideos8304 Жыл бұрын
කුඩා කල සිට උදලු පාවිච්චි කලාට අද තමයි හරිදේ හරියටම දැනගත්තෙ.ඔබතුමාට බොහොම පිං.
@gihanhemanada3332
@gihanhemanada3332 2 жыл бұрын
ඔබතුමාගේ දැනුම ඉදිරියේ පාර්ලිමන්ට් එකේ ඉන්න 225 ම අඳබාලයෝ😂😂😂.. ඔබ තුමාට බුදුසරණයි.. සියලුම දෙවිවරුන්ගේ පිහිටයි 🙏❤️
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
lokayatma wedagath denuma bedana ape sarta dirgausha wewa!! budusaranai, sarta.
@upulkalawitagoda8470
@upulkalawitagoda8470 2 жыл бұрын
පැහැදිලි විග්‍රහා කිරිමක් .ඔබට ස්තුතියි !🙏
@rukshanmadhushanka23
@rukshanmadhushanka23 Жыл бұрын
වැදගත් විඩියො එකක් ❤ජය වෙන්න ඔනේ ❤🎉
@hasithaprabath6309
@hasithaprabath6309 2 жыл бұрын
ඔබ අපිට ආශිර්වාදයක් ❤️❤️❤️❤️
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමන්ට ..මුලින්ම ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..මම ඔබතුමන්ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් හා ලොකූ උද්‍යෝගයකින්.. මෙවැනි උතුම් සත්ක්‍රියාවන් හදුන්වා දීම නිසා ඔබතුමන්ට ලැබෙන පිං වචනයෙන් කියන්න බැහැ ..විකුනන්න නෙමෙයි තම තමන්ට උවමනා එළවලු ටික හදාගන්න හැමෝම උත්සාහ කරනවානම් නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවන්න පුලුවන් ..කාගෙවත් වැරදි හොය හොයා නොඉද මෙවැනි දේ කරගැනීමට වගබලාගතයුතූයි ..ලියන්න වෙලාවක් නැහැ ..ඒත් මේ දැනුවත් කිරීම් තුලින් අපේ මනුස්සයින්ට යහපතක් ම වේවා ....ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .(මගේ තාත්තා ඇත්තටම උදැල්ලෙ බොක්ක අදුරගන උදලු මිටිය ගහලා හදලා දුන්නේ )
@harithasankalpa3711
@harithasankalpa3711 2 жыл бұрын
නොදන්න දෙයක් කියල දුන්.. ගොඩක් පින් ඔබට...
@sriyanihegoda9178
@sriyanihegoda9178 2 жыл бұрын
ඉතාමත් වටිනව.තෙරැවන් සරණයි.
@rmupiyathilaka7058
@rmupiyathilaka7058 2 жыл бұрын
මොල ගෙනියන නැව 💖
@raniari6013
@raniari6013 2 жыл бұрын
Apa denumin Aharayen ,niroogikamen,buddiyen Sarrikawa dawasin dawasa api poshanaya karana obathuma ape mihipita Ihsta deviyayi deerga Ayusha wewa obathumata theruwam saranai devi pihitai
@samanudayakumara7453
@samanudayakumara7453 2 жыл бұрын
Actually this tool intoduction is vital thing that many athorities neglected that.. universe power and triple gem bless you..
@HelaYak
@HelaYak 2 жыл бұрын
ඔබ තුමාගේ කතාව හරි මගේ සීයා ලෝහ වාත්තු වැඩ පාරම්පරිකව කලා. යපස් උනුකරන්න දැවයක්‌ ලෙසට ගිණිසපු දර ගන්නවා කියලා කියනවා මට මතකයි ( ගිණිසපු = යකඩ මරන් කියලත් සමහරු කියනවා )
@priyanthakumara3282
@priyanthakumara3282 2 жыл бұрын
Very good and very nice bro
@senna8979
@senna8979 2 жыл бұрын
I watch your well explained programmes with lots of interest. I have learnt lots from you. I do not have all the assets you have in SriLanka . First of all you have the sun plenty of water and the other leaves you use to make liquid fertiliser and the cow dung. But sir I would love to see you open the eyes of our government officials by giving them your expert advice . As a Buddhist I do not think you can get more merit than parting your expertise to the agricultural illiterate. I am an expatriate but I feel sorry for my people as they only have negative thoughts. They are very good in protesting and blaming everybody other than themselves. I was talking to mr Kanchana Ariyadasa about you to ask your help to the poor people to start growing in their own home garden. I watched how to make fertiliser from one of your videos . Many thanks and take care as you are a valuable asset to our country.
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 2 жыл бұрын
knowledge makes perfect
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
දීර්ඝායු වේවා !
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Niyamai, hela ethihaasa godaak egenagata uthui neda 🙏🙏🙏👍
@supunrusiru7474
@supunrusiru7474 2 жыл бұрын
Kandegama මහතා theruwan sarnai🙏. boga Waga karan dawas, welawan gena kiyala denna puluwanda..
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
ඔබතුමාට .බොහොම .පින් .අපි.නොදන්නා .දේ.කියල.දෙනව.තෙරැවන් .සරනයි ..
@gaminganuwa3046
@gaminganuwa3046 2 жыл бұрын
කෘෂිකර්ම ඇමති කම දෙන්න ඕනි ඔබ තුමාටයි.දීර්ගායුෂ පතමි.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 4 ай бұрын
දැනුම් ගබඩාවක්. උගත් මහතෙක්
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thuma.nam.pudumakara.balayak.thiyana.ayeak .wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai dergaue sampath leabawa .🙏🙏🙏
@malwee9363
@malwee9363 2 жыл бұрын
Thanks so much for sharing these valuable information. Budusaranai
@NaturalGrower-dk8jg
@NaturalGrower-dk8jg Жыл бұрын
ඉතා වැදගත් මෙම විඩියෝ එක මෙ උදැල්ල සහ සිංහල උදැල්ල වෙනස කොහොමද පොලොවට බලපෑමක් තිබෙනවා ද එංගලන්ත උදැල්ල මගින්? ස්තුතිය 🙏
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
අගෙයි මහත්මයා
@kgsihina8665
@kgsihina8665 Жыл бұрын
අපේ ගමේ නම් තියනවා කැලයට ආවේනික දූරියන් විශේෂයක් එයට කියන්නේ කට බඩ කියලා ඒකෙන් පුළුවන් උදලු මිටි හදන්න
@SuduPriyantha-wk3gr
@SuduPriyantha-wk3gr 8 ай бұрын
සිංහලේ අසුරානනී නුබට දිර්ගයුවෙවා.......
@wasanthawithanage9545
@wasanthawithanage9545 Жыл бұрын
Good 👍
@anuralatha
@anuralatha 2 жыл бұрын
Yakka mole bolawu.....!Vigrayagi mathithumani!
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Жыл бұрын
wow sir
@dahamsadisanayaka1270
@dahamsadisanayaka1270 2 жыл бұрын
Oba thumata budusaranae sir
@priyankarc4424
@priyankarc4424 15 күн бұрын
උදලු මිටේ සාස්තරය අද තමයි දැනගත්තෙ
@sureshsanjeewa6431
@sureshsanjeewa6431 2 жыл бұрын
Budusaranay oba thumata
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Attama sinhala sanskruthiye hamadekama kochchara thaakshanika kaarana gab welaa tiyanawada.. Oba thuma kohen me hamadema igena gattada manda..
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Got to know much
@malithniranjaya6677
@malithniranjaya6677 5 ай бұрын
නුග මුල මඩේ කොච්චර කල් දාන්න ඔනේද සර්. හෙතුව මොකක්ද මඩේ දාන්න
@gaminisubasinha5764
@gaminisubasinha5764 Жыл бұрын
ඔක්කොම හරි මිට ගහාපු එක වැරදියි ඔබ පලමුව මිට පලන්න එපා තදේට කට පිරෙන්න ගහාන්න පසු කාලයකදි මිට බුරැල් වෙනවනම් පමණක් මිට පලා ඇබයක් ගහන්න
@saraacc1694
@saraacc1694 2 жыл бұрын
Tikak kande gama Mahatha...Oba thumata Sri dalada samidu
@harshakumara6558
@harshakumara6558 2 жыл бұрын
Deergayu wewa theruwan saranai
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
7:20 මම දන්නා ගණිතයට අනුව ඔය තිරසට සාපේක්ෂව මනින කෝණය අංශක 23.5 ට වැඩියි
@anomapriyanganianoma3899
@anomapriyanganianoma3899 Жыл бұрын
ඒකනි වැඩීනි. අංශක 90ටත් කිට්ටුයිනි. මටත් ඒක පුදුමයි
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Thunuruwangama saranai 🙏🙏🙏
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
යක්කු. දල තියෙන උන් නොවේ. මේ අපේ මුතුන් මිත්තෝ....
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
මහත්මයානණි අපේ වත්තෙ බුලු ගසක් තියෙනවා ඵ්වායේ ලි ගන්න බැරිද
@arunasalwathura8221
@arunasalwathura8221 2 жыл бұрын
ඒ යක් හෙල පරපුර අද කෝ
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 2 жыл бұрын
TERUWANSARANAI 🙏🏻sir💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
පාට ගාලා තීන බව අද දන්නේ
@nadeeshathathsara8384
@nadeeshathathsara8384 2 жыл бұрын
උදලු මිටට ගොඩපරත් ලීයත් සුපර් 😁
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 Жыл бұрын
❤❤❤
@jagathsampath954
@jagathsampath954 Жыл бұрын
අප්පොචිච දමුනු , බෙරා කියන්නෙ මොනාද ? පොඩිඩක් කියන්නකෝ !
@user-vr9mi4sf8m
@user-vr9mi4sf8m 7 ай бұрын
Anea ban meawa ahana gonnu .thawa innawada .....
@Lakmalkumara
@Lakmalkumara Жыл бұрын
😀🙏👍
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
මේ denuma...labagann ape as kan koi tharam pin kara athi da...ma metharam pin wanthanm matada methuman muna gesimata awasthwa lebewa!
@ruwankgc1262
@ruwankgc1262 Жыл бұрын
ඔබ තුමා ලංකාවට සම්පතක් බුදු සරනයි
@kasunkumarayhunga7280
@kasunkumarayhunga7280 2 жыл бұрын
Damunu welan kiyanne mnwada danne ne
@sampathsandaruwan1022
@sampathsandaruwan1022 2 жыл бұрын
Sar miyokka hitawanna dawasa kiyanna puluwanda
@user-zk4gp9wu2m
@user-zk4gp9wu2m 2 жыл бұрын
අපිට ඔබතුමන්ව මුන ගැසීමට අවශ්‍යයි ඒක කොහොමද කරන්නෙ.
@singertv3112
@singertv3112 2 жыл бұрын
👍
@julanmax
@julanmax 2 жыл бұрын
එදිනෙදා අපි මේ දේවල් කොයි තරම් භාවිතා කරනවා ද ඒත් මේවා එක්ක සැඟවිච්ච දේවල් කොයි තරම් තියෙනවද හරිම පුදුමයි
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 2 жыл бұрын
🙏🙏🙏
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
👹👺👺👹👹👺👹👹👺👺👺👹👺👺👹👹👹👺👺👺👺👹👹👹👺👺🧜‍♂️
@sampathavp4875
@sampathavp4875 2 жыл бұрын
🙏
@sdfernando2412
@sdfernando2412 2 жыл бұрын
👍😍
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
අහන්න. පිළිගන්නේ නැතිනම් විසි කරන්න.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍
@user-yx7fg6su4r
@user-yx7fg6su4r 6 ай бұрын
අංශක් 23.5 තියෙන්නේ කොතනද කියන එක තමා ගැටලුව
@HarshanAbeysooriya
@HarshanAbeysooriya 2 жыл бұрын
අලවංගුව පාවිච්චි කරලා උදලු මිට ගැහුවනම් කුඤ්ඤ ගහන්න ඕනේ වෙන්නේ නෑ
@lahiruwithane8101
@lahiruwithane8101 2 жыл бұрын
1977 PASSE RATE THIBUNA KUSIKARMAYA VINASAMA KARALA DEMMA DENTHERENAWAE KARALATHIYANA VINASE
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
මහත්මයා කන් උදැල්ල ගැනත් මෙයාලට කියල දෙන්න.
@pradeeptharanga6751
@pradeeptharanga6751 Жыл бұрын
හල්මිල්ල ලීයත් ගන්නවා නේද සර්
@tharindudarshana6656
@tharindudarshana6656 2 жыл бұрын
අපි ගන්නෙ කැන්ද ලීය.
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
අපි මොනවාද දන්නෙ කියලා හිතෙනවා
@ameshshannakaperera6402
@ameshshannakaperera6402 2 жыл бұрын
1
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 2 жыл бұрын
සර් අපේ අයියා කෙනෙක් ඉන්නවා එයා උදැල්ලට ගහලා තියෙන්නේ උණ බටයක්
@tmaxpndt9851
@tmaxpndt9851 2 жыл бұрын
Rawana negittawala iwaratheee 😁😁😁😁😁
@chamilkaabeydeera1305
@chamilkaabeydeera1305 Жыл бұрын
ලංලෝ කියල උදුලු තල වර්ගයක් නම් තියෙනවා මහත්තයා
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
මම ඔය විදිහට උදැල්ලට මිට ගහනකොට මට වයස 15 වයි.
@pradeepsuranga801
@pradeepsuranga801 2 жыл бұрын
ගං සූරියලත් ගන්නවා සර්
@sanathabeykoon8106
@sanathabeykoon8106 6 ай бұрын
කන්දේගම මහත්තයා ඔය නිවැරදි ක්‍රමය නෙවෙයි ඔබතුමා මෙහෙට එන්න ඔබතුමාට පුදුම හිතේව බොරු නෙවෙයි ඇත්තටම
"ගහෙන් ගන්න පහන් - මොනවද මේ ? " / Oil Lamp Trees - Sri Lanka @ThilakKandegama
7:17
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 26 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Thilak Kandegama || Ukuwela Sanasa Govipola@kandemahagamaya
13:50
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 76 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН