No video

රසායනික පොහොර නැතුව එළවලු වවමු - තිලක් කන්දේගම / Let's grow vegetables without chemical fertilizers

  Рет қаралды 87,936

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

රසායනික පොහොර නැතුව එළවලු වවමු - තිලක් කන්දේගම / Let's grow vegetables without chemical fertilizers #seehela#thilakkandegama#sobadahamgovithana#srilanka#withoutchemical
සීහෙළ සොබාදහම් ගම්මානයේ පුහුණු වැඩසටහන් සදහා විමසන්න
+94 70 55 33333 (අයේෂා මිය)
Inquire for training programs at Sihela Nature Village
+94 70 55 33333 (Ayesha)

Пікірлер: 129
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
උදැල්ලක් අතින් අල්ලලාවත් නැතිව උපදෙස් දෙන නිලදාරින්ට ඔබතුමා නියම පාඩමක් කියලා දුන්නා බුදුසරණයි නියම ගුරුවරයෙක් උපදේසකයෙක්
@ShehanSamarasingha
@ShehanSamarasingha 4 ай бұрын
Methumnaanta Apea Ratea Krusikarma Amathikama Dennata sudusu bawata Mata Watahenawaa Heladeepayea Asirimath Diyasen Udaawata Kaarya Sadana, Helabumaga Lakjanasetha.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
හෙළයේ කෘෂිකාර්මික මහාචාර්යතුමාට දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@wijithapanagoda3818
@wijithapanagoda3818 2 жыл бұрын
කන්දෙගම මහත්මයා මේ කරන උපදේශක සේවාවට මුළු මහත් ජාතිය ම ගෞරවය හිමි වියයුතු යි. ඔබතුමා නිදුක් නිරෝගිමත් සුවපත් ව චිරාත් කාලයක් ආයුෂ බොහෝ වේවා !!!
@chulagunasekera104
@chulagunasekera104 2 жыл бұрын
I?
@ranwalaarachchidayawathie4330
@ranwalaarachchidayawathie4330 Жыл бұрын
Qqqqq
@ranwalaarachchidayawathie4330
@ranwalaarachchidayawathie4330 Жыл бұрын
Ef0
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 6 ай бұрын
ස්තුතියි ...කන්දෙගම මහතාටත් අනෙක් සැමදෙනාටමත් නිදුක් නීරොගී වාසනාවන්ත දිවියක් වෙවා
@mesonbass-7861
@mesonbass-7861 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම ❤🙏🙏
@shamishamali8308
@shamishamali8308 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙිවගේ දැනුම අපට ලබා දුන්නට.
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
මෙහෙවර විශිෂ්ට යි. ආදර්ෂය උතුම්, පාලකයෝ මේවා ගනිත්වා. ගොවියන්ට දෙත්වා
@tharindudarshana6656
@tharindudarshana6656 2 жыл бұрын
පෝර නෑ කියකිය පෙලපාලි යන ඔකකොටම මෙිවා පෙන්නුවනම් හරි. මේව තමයි රූපවාහිනී වල පෙන්නන්නන ඕනි.
@user-th6bn6rq6f
@user-th6bn6rq6f 2 жыл бұрын
පෝර නෑ කියලා පෙලපාලි යන වෙලාවෙ කුඹුරට බැහැලා කෙටුවනම් දැන් වපුරලා පැලවෙලත් එක්ක අස්වැන්න ටිකක් හරි ලැබෙයි නෙ
@raniari6013
@raniari6013 2 жыл бұрын
සොබාදහමෙහි ඇදුරැතුමාණෝ තව ඉදිරියටත් ඔබ පිටුපස ගමන් ගන්නා සේනාවක් ඇත ජාතීයට කරන මෙහෙය අපි බොහෝ අගයන්නේමූ දීර්ඝ අයුෂ වෙවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@meriyanlasanthi544
@meriyanlasanthi544 2 жыл бұрын
මෙතුමාගේ දැනුම හැකිතාක් මහජනතාවට ලබා දෙන්න ඕන ඔබලාට ශක්තිය ලැබේවා!
@shamishamali8308
@shamishamali8308 2 жыл бұрын
උස යන්නැතුව සතුන්ගේ හානි නොවි බෝග සාදා ගන්න නැකැත් ටික ලබා දෙන්න පුලුවන්නමි ගොඩක් පිං
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක්. එලවළු පාත්තියක්වත් හදන හැටි රජය විසින් තවම කියලා දීලා නෑ හරියට. එහෙම වුණා නම් මිනිස්සු කුලප්පු වෙන්නෙ නෑ. ඉස්සර මිනිස්සු මෙහෙම වගා කරන්න ඇති. ඒත් ඒ ක්‍රමවේද ඊලඟ පරපුරට නොගිහින් නතර වුණාදැයි සැකයක් පවතිනවා. කොහොම වුණත් කන්දේගම විද්වතාණන්ට තෙරුවන් ආශීර්වාදය හා දෙවි රැකවරණය මම ප්‍රාර්ථනා කරනවා මෙවන් දැනුවත් කිරීමක් කළාට. බුදු සරණයි !
@prempallimullage1676
@prempallimullage1676 2 жыл бұрын
ගොඩක්පිං මෙදේවල් කියාදෙනවට
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමා ගේ මේ දැනුම් සම්භාර යෙන් අපේ ලක් වැසියෝ ප්‍රයෝජන ගනිත්වා !🌾🌾🌾
@LiveDivineProductions
@LiveDivineProductions 2 жыл бұрын
You are the only one we have to save this country! 🇱🇰 respect Sir Thilak Kandegama
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ස්තු සර් වටිනාම වටිනාමවැඩසටහන්❤️♥️🌹🌷🙏
@diluparathnayaka8855
@diluparathnayaka8855 6 ай бұрын
බුදුසරණ යි ස් ර් නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 2 жыл бұрын
Hamadama mewani danuma apita labadena obathumara nirogisuwa deergausa labewa ...
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
niyamai sar .obathumata pin. budusaranai!!
@nishanthadeshapriya3478
@nishanthadeshapriya3478 2 жыл бұрын
මෙතුමා රටට සම්පතක්
@malwee9363
@malwee9363 2 жыл бұрын
Brilliant Demonstration . Thanks heaps sir. Budusaranai
@nayanasamudrika3931
@nayanasamudrika3931 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝයුලැබේවා
@mahendraperera109
@mahendraperera109 11 ай бұрын
අපේ තාත්තා ගෙවතුවගාව කරනවා.. ඉතිං මං ලංකාවට ගිය වෙලේ මේ ක්‍රමයට එයාට පාත්තියක් හදලා දුන්නා පැල හිටෙව්වට පස්සේ දිලීර හානි ඇවිත් ඔක්කොම මැරුණා.. සාමාන්‍ය විදිහට හිටවපු ඒවා හොදටම ආවා.
@yasaswije7973
@yasaswije7973 2 жыл бұрын
Theruwan saranya kandegama mahathata deergausa labewa me goviyata dana ganna hithata ganna kiyala dena dewal pora nathuwa waga karanna hati balanna budusaranay
@paliwalisadeera
@paliwalisadeera Жыл бұрын
KANDEGAMA MAHATHANANI .OBA NIYAMA SRII LAANKIKAYEK.PARAMPARIKA HELA RAJA DARUWANGE KALAYE RATATA URUMA U DEWAL GENA DENUMA AWABODAYA MINISUNGE MANASATA AKATHU KARADEEMA HARIMA WATINAWAA.THANK YOU SO MUCH. GOD BLESS SIR
@hasithakalum8297
@hasithakalum8297 2 жыл бұрын
Math dawsaka enwa sobadaham govipalata.igena ganna.💓
@krishansanjula805
@krishansanjula805 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💚💚💚💚💚💚💚💚💚
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 жыл бұрын
මේ තුමා නීසා අපිත් දැන් කල්යල් බලා ගෝවීතැන්කරලා සූර අස්වැන්නක් ලැබූවා මේ සැරේ
@indrajithmanodara8500
@indrajithmanodara8500 2 жыл бұрын
මේ ඔබේ වටිනා දැනුම ගොවීන්ට අවශ්‍ය කාලයයි.
@yamunakumari5345
@yamunakumari5345 2 жыл бұрын
ස්තුතියි.
@herukaaweso2510
@herukaaweso2510 2 жыл бұрын
Great video. Thank you.
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 2 жыл бұрын
ස්තුතියි මහත්මයාණෙනි.
@isharadilshan5842
@isharadilshan5842 2 ай бұрын
Marama danumak mamath krushikarmaya igana gannawa mata medanuma mara watinawa❤
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 2 жыл бұрын
නියමයි සර් තෙරුවන් සරණයි........!!!
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 2 жыл бұрын
නොදන්නා නිසයි අහන්නේ ඇයි උදැල්ල පස්සට අදින්නේ..උදැල්ලෙන් විසිරෙන්න දැම්මොත් මොකද..කියලා දෙන්න පුලුවන්නම්
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Sir. Tripushkara yogaya yedena hati punchi video 1k danawada. Sir ta godak pin
@niluayagamage6400
@niluayagamage6400 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට .
@upalisenanayake3605
@upalisenanayake3605 2 жыл бұрын
කන්දේගම මහතාණනි හෘදයාංගම තුති...
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 жыл бұрын
I learn from you to do my home garden.....thank you 🙏🏻🌱☀️
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏❤️❤️❤️❤️❤️🙏👍👍💕💕💕💕🙏❤️
@upulindrajith
@upulindrajith 2 жыл бұрын
Oba thumata budusaranai
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 2 жыл бұрын
ඉතා වටිනවා ඔබතුමාට පිං
@ervinchaminda216
@ervinchaminda216 Жыл бұрын
All the best with the TRIPLE GEM'S BLESSINGS
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
sir karaneta hitewuwath thalagoya iththewa harala adala daanawa mekata wisadumak nethda
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j 2 жыл бұрын
ඔබ තුමා මිහිපිට දෙවියෙක්
@gayan22233
@gayan22233 2 жыл бұрын
Gini seria nathnam wild sunflower hondaida.
@Realeye66
@Realeye66 2 жыл бұрын
What a lesson , I learnt so much thank you 🙏
@manimalilinimali9740
@manimalilinimali9740 Жыл бұрын
Sirta godak pin me wage deyak kiyala denawata
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
ඔබලා විස නැති පොහොර භාවිතා කෙරුවට වැඩක් නැ...අමන වෙළෙන්දන් කාබයිඩ්, ෆොමලින් හා වෙනත් විස වර්ග ගහල තමයි අපට කන්න දෙන්නෙ....එ තරම්ම අමනයන් ඉන්න රටක් ලංකාව...ඔය වගේ උන්ට හොඳ පාලකයො ලැබෙයි ද...
@madushankaprabath5922
@madushankaprabath5922 2 жыл бұрын
Oba thuman laga weda karanna barida
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 2 жыл бұрын
Obatumawa me Vishwa mathawa rakiwa theruwan saranai devi pihitai 🙏🙏🙏
@sumedhathero739
@sumedhathero739 10 ай бұрын
තෙරුවන් සරණයි ☸️
@anjeloneththasinghe7014
@anjeloneththasinghe7014 2 жыл бұрын
❤❤❤❤🤩
@abejitasqueaks
@abejitasqueaks 2 жыл бұрын
especially good technique for rainy tropical climates, no? does anyone have any more information in detail about this technique?
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Janapatitumani govitanata upades ganna utum minasa ape tilak kandegama mahatai mahindanandala danna deyak naa dirgauasa tilak mahatanani obata teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@amalperera8225
@amalperera8225 2 жыл бұрын
Mama me kramaya meeta kalin dekka. Hebei ita wada me video eke hodata pehedila karanawa. Wedagath video ekak. Ada inne goviyo nemei... govi kama karanne rasayana pohora thiyenakan witharai. Unta mewa pennanna one.
@DushmanthaRavilal
@DushmanthaRavilal 2 жыл бұрын
ස්තුතියි
@amalperera8225
@amalperera8225 2 жыл бұрын
@@DushmanthaRavilal eta jathi hitawanna sudusu dinaya kawadada..??
@lakminifernando6507
@lakminifernando6507 2 жыл бұрын
Bohoma sthuthi oba thumata
@lalanthisilva8470
@lalanthisilva8470 2 жыл бұрын
කහා වගා කරන්න පුලුවන්ද මේ පාත්තියෙ
@sanjaya6687
@sanjaya6687 2 жыл бұрын
පට්ට
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 2 жыл бұрын
krusikarmaye inna maha ugathun kiyaaganna eun mewaa balalaa gahapiyauu wahaa.
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@chathurangagunasekara5591
@chathurangagunasekara5591 2 жыл бұрын
සර් කරන්නෙ ලොකු සේවයක් අනේ සර් සර්ගෙ ගොවි ලිත අපිටත් ලබා දෙන්නකෝ
@rohanwijesuriya5871
@rohanwijesuriya5871 Жыл бұрын
Thank you Sir.
@nilupriya8905
@nilupriya8905 2 жыл бұрын
👍👍👍
@sulocanasulocana1820
@sulocanasulocana1820 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿ඔබතුමාට ජාති ජාතිත් පිං සිද්ධ වෙන්න ඕන 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@wasanthasenarathne5212
@wasanthasenarathne5212 2 жыл бұрын
😊😊😊👍👍👍
@shanakawijegunarathna9216
@shanakawijegunarathna9216 2 жыл бұрын
Mata puuhunu patamalawe wisthara ewanna BS
@chaminda7757
@chaminda7757 Жыл бұрын
අපි දැනගන්නෙ කොහොමද දිවිකරණය සිංහකරණය තියෙන දින මාසයක් ගානෙ දැනගන්නෙ
@malsaimanjali5037
@malsaimanjali5037 Жыл бұрын
Rabu hitavannath me karme hodaida sar
@ramyakw5166
@ramyakw5166 Жыл бұрын
අපි ලෝකය දනගස්සන්න ගිහින් ලොකෙම එවුන් අපිව දනගැස්සුවා. මේක බෞද්ධ රටක් කියන එක අපේ රටේ පාලකයන්ට අමතක වුණා. බලේ ගත්තාම බෞද්ධ කම පුටුව යටට දාලා පාගනවා.
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 2 жыл бұрын
බුදුසරණයීකන්දේගමසර්අපීත්ඉස්සරඵගෙමතමයීගොවිතැන්කලේබටුබන්ඩක්කානියෙමටගැදෙනවාමමනමිමන්ඤක්කාහිටවන්නේඔහොමතමයීවලක්කපලාවලටරොඩුගිනිසීරියාකොලදාලාවහලාමන්ඤක්කාඅතුදෙකක්හිටවනවැහැදෙනවාවලපිරිලාඅලමතක්වෙද්දීත්ආසයී
@sujeewastenlydeshapriyamat302
@sujeewastenlydeshapriyamat302 2 жыл бұрын
👍
@mohottiarachchi
@mohottiarachchi 2 жыл бұрын
meka satjayak.mamada athhada balanawa.sakshi edipath kala haka. obata theruvam saranae.
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good luck👍. 🙏 Aruna aloevera KZbin.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
hoda phadili kirimak sir
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 2 жыл бұрын
Gal aiyn karanna koku lanwechcha rekkayakin aiyn karanna lesiy.
@najanaperera785
@najanaperera785 Жыл бұрын
Oya akarayata pas yata veyo hadila mul kadamaida
@Mr.Jayasekera
@Mr.Jayasekera 2 жыл бұрын
kandegama mahatthayo, vishwa vidyalawalin pitawena Agri degree lamayi danne sudda kiyaladena Agriculture misa, deshiya govithankrama noweyi, ekathamayi "kabanika govithana" pasubasse, ugnnana dane naha, govi upa deshikayin? dakkane, peradeniya vishwavidyalayen apu mahacharyawaru kiyapu dewal, ingreesi poth wala thyanadewal gediya pitin kiyawanawa "girawu wage"
@nwsachi4317
@nwsachi4317 6 ай бұрын
කියල දෙන්නේ කොහොමද ලපය රට ගිනි තියල දානකොට
@janakasampath6891
@janakasampath6891 2 жыл бұрын
Govi lithak ganna oni kohomada ganne
@trevino0017
@trevino0017 2 жыл бұрын
rajayen ai mewa goviyanta kiya nodenne
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
🙏🙏🙏🙏
@gihankarunarathna47
@gihankarunarathna47 2 жыл бұрын
මහින්දනන්දලා වගේ බූරුවෝ මේ වගේ උගතුන් මුල් පුටුවල තියල උපදෙශ් ගත්ත නම් මහින්දානන්දව කවදා හරි හොරෙක් නොවී මිනිසුන්ට දෙවියෙක් වේවා බොරු නොකර මේ මිනිසුන්ගෙන් රටට වැඩ ගන්න
@tsstudio9731
@tsstudio9731 2 жыл бұрын
Mehi description thiruwe dee thibena durakathana ankaya niwaradida
@kusumdisanayaka1212
@kusumdisanayaka1212 2 жыл бұрын
පස ජිවානුහරනය කලයුතුද
@rajinisr5428
@rajinisr5428 2 жыл бұрын
Supper
@renukajayasinghe8403
@renukajayasinghe8403 2 жыл бұрын
නිව්ස් වලට මේවා පෙන්වන්නේ නෑනේ
@brusleeanju8461
@brusleeanju8461 Жыл бұрын
මේක කොහෙද තියෙන්නේ මහත්තය
@vishwavlogs2024
@vishwavlogs2024 2 жыл бұрын
පින් සිද්ද වෙනවා
@nilu353
@nilu353 Жыл бұрын
Maga Gama 🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰🌹
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Oya kohadaa nilu
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
nilu Kohada maàaaa yaluwa
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අනේ මෙි ගුරැතුමා මහාරාවනයන් ආරක්ෂා කරත්වා
@user-zt7id9xe6c
@user-zt7id9xe6c 5 ай бұрын
Mathhadhanava me vidiyta
@julanmax
@julanmax 2 жыл бұрын
අම්මෝ කන්දේගම මහත්තයාගේ සෑර 😀
@DushmanthaRavilal
@DushmanthaRavilal 2 жыл бұрын
සැර අඩු කරලා දාල තියෙන්නේ.. ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්ඩ කියල කියපුව..
@julanmax
@julanmax 2 жыл бұрын
@@DushmanthaRavilal අනිවාර්යෙන් පොඩ්ඩක් සැර වෙන්න ඕනේ තමයි 😀
@asokaweerasinghe888
@asokaweerasinghe888 Жыл бұрын
👍👍👍👌👌👌🇱🇰
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
🇱🇰🇱🇰🙏🙏🙏🙏🇱🇰
@blackshieldx4670
@blackshieldx4670 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🇱🇰
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
කහ වවන හැටි කියලා දෙන්න පින්
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
ඔය විදියටම පාත්තියක් දාල අමු කහ කෑලි පස් වලට යට කරල වසුනක් දාන්න. මාස 2කින් පැල එයි
@sujeewasampath2063
@sujeewasampath2063 2 жыл бұрын
කන්දේගම මහතා ඔයා තම දන්නේ නැ රාවණා කවුද කියල
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 2 жыл бұрын
❤❤🌸🌸❤❤🌸🌸❤❤
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
මෙහෙම කරොත් පොහොර දාන්න ඕනිම නෑ / Organic Farming Sri Lanka @ThilakKandegama
9:28
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 15 МЛН