බැටරි අලුත්වැඩියා කිරීම සිංහලෙන් .how to repair lead acid battery in sinhala .lead acid battery .

  Рет қаралды 30,938

ID Gaming

ID Gaming

Күн бұрын

Пікірлер: 205
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 10 ай бұрын
ඉතාමත් වැදගත් අත්හදා බැලීමක් විදිහට බෙහෙවින් අගය කරමින් ඔබට සුබපතනවා." අනෙකුත් අයගේත් කාර්ය විය යුත්තේ මෙවැනි තොරතුරු මත අත්හදා බැලීම් කරමින් තොරතුරු ලබාදීමයි.එවැනි තොරතුරු දැක්වු අයද අගයකරනවා.සැමට ජයක්මවේවා.🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dilannethsara
@dilannethsara Жыл бұрын
ගොඩක් හොඳ මනුස්සයෙක් 🙂
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
සුපිරි වැඩක් ගොඩාක් වටිනවා වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි ඔබට ජයවේවා පතමි.
@nuwansampath8546
@nuwansampath8546 Жыл бұрын
ඇත්තටම මේක සාර්ථක වැඩක් මම හැදුවා ඇම්පියර් එක නම් අඩුයි එකත් හරියයි කියලා හිතෙනවා
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Oya try karapu eka watinawa.wede hariyai.සුබපැතුම්
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 6 ай бұрын
ඔයාගේ නම්බරය දෙන්න බැරිද මත් ඔක බලාගෙන හැදුවා එක සෙල් එකක් එක දැන් හොදට පදන්වෙලා වගේ දුබුරු පාටට වීගෙන එන්නේ තව විස්තර දැනගන්න නම්බරය දෙන්න
@isuruumesh4238
@isuruumesh4238 Жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් 👍👍👍
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
බොහොම ස්තුති .ඔබටත් තෙරුවන් සරනයි
@සසංකසංකල්පන
@සසංකසංකල්පන Жыл бұрын
සුපිරි වැඩක් මචං.congratulation දිගටම මේ වගෙ විඩියෝ දාපන් සහෝ👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks සහො
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if Жыл бұрын
ඔබට සුභ පතනවා ගොඩාක් හොද විඩියෝවක්
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
බොහොම ස්තුති
@udayapriyashan8525
@udayapriyashan8525 Жыл бұрын
Sadde thava poddak thibbanm supiriii aiya
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks .👍❤
@romaroman633
@romaroman633 Жыл бұрын
හොද වැඩ සටහනක් ගොඩක් හොදයි මේ බැටරි වලට දාන ප්ලෙටි අලුතින් ගන්න තියෙනවාද කොහෙන්ද ගන්නේ
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Comment kiyawagena yanakota ekkenek dala athi eya gawa tiyenawa kiyala.eyagen poddak ahala balanna
@chathura12
@chathura12 Жыл бұрын
ඔහොම කරන්යන්
@niroshankiriella9476
@niroshankiriella9476 Жыл бұрын
Machan uba NIHATHAMANEE GODAK DAKSHAYEK .JAYA WEWA!!!!!!!
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks brother 🙏
@sameeratennakoon9442
@sameeratennakoon9442 Жыл бұрын
Anna niyamai me videos වටිනවා..
@OnlineRajarataShop
@OnlineRajarataShop Жыл бұрын
වටින video එකක්... Best of luck brother....❤❤❤
@hachandrapalahethiarachige7234
@hachandrapalahethiarachige7234 Жыл бұрын
Niyamine putha. Congratulations.
@JanithaHansana-cq1eb
@JanithaHansana-cq1eb 11 ай бұрын
Niyamayi ayiya budu saranayi
@Gotta1
@Gotta1 Жыл бұрын
Bro niyamayi math wadak karagena yanawa chanal ekak
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 17 сағат бұрын
සුපිරි ❤
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
හොඳයි macooo
@jagathkumara5885
@jagathkumara5885 Жыл бұрын
එල සුබ අනාගතයක්
@nilangarajapaksha7815
@nilangarajapaksha7815 Жыл бұрын
Supiri me wage dewal kiyala denawata
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Goooooooooood video Thanks for your information please
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ජය වේවා......!!!
@PabudhikaSahan
@PabudhikaSahan 10 ай бұрын
brother battery eke acid halena eka nawatwanna apahu wahanna method ekk kiyannako
@yanakathambawita3811
@yanakathambawita3811 Жыл бұрын
සුපිරියි කොල්ලො...👍
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks
@sanjeewasampath8851
@sanjeewasampath8851 Жыл бұрын
Maru meka aththanam
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks brother 🙏
@mahindamahinda7514
@mahindamahinda7514 Жыл бұрын
නියමයි kollo
@roshimaperera7800
@roshimaperera7800 Жыл бұрын
Jayawewa yalu ubata ❤❤🙏🙏
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
දිරපු පොසිටිව් වෙනුවට දැම්මෙ අළුත් තහඩුද යන්න පැහැදිලි වුනේ නැහැ. නමුත් ඔබගේ අළුත්වැඩියාව සාර්ථකයි. කෙනෙකුට බය නැතුව අතගහන්න පුළුවන් බැටරි අළුත්වැඩියාවට. අනික වෙන පරණ ඒ වගේම සමාන බැටරියකින් ගලවපු නෙගටිව් තහඩු පොසිටිව් හැටියට රෙපයාර් කරන එකට දැම්ම හැකිද? පිළිතුරක් දෙන්න. මොකද 6v battery දෙකක් මට තියෙනවා.
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
ඔව්.මම මෙතනදී තවත් ඒ වගේම බැටරි එකකින් ගලවගත් නෙගටිව් තහඩු දාල තියෙන්නෙ.පාහනකොට ඊයම් කූරු තියලම පාහන්න.සෙපරෙටර් වෙනුවට කාර්ඩ් බොර්ඩ් වෙනුවට පුලුවන්නම් x ray කාර්ඩ් දාන්න.වැඩෙ තවත් සාර්ථක වෙයි .
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
පිළිතුරට ස්තුතියි. x-ray කාඩ් එකකුත් තියෙනව. බැටරි acid පමණයි මිලට ගන්න ඕන.
@gamagedaraprasad6714
@gamagedaraprasad6714 Жыл бұрын
ape rate un balagena inne rayin genakanne.godak pin meka kiyala dunnata .meke ah prana widihatama tiyeida.jaya wewa.
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
AH ekai Amperage ekai poddak adu wenawa
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
හොඳ වීඩියෝ එකක්
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks 🙏
@travelnature6576
@travelnature6576 Жыл бұрын
සුපිරියක්.😃👍 සුපිරියක්. positive plate වලට negative plateම නේද දැම්මේ. එහෙම positive වලට negative plates ගන්න පුලුවන්ද?
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Puluwan man ehema hadala gedara pavichchi karanawa.
@travelnature6576
@travelnature6576 Жыл бұрын
@@IDGamingyoutubechanal එහෙමද එල.👍 මේ video එක දැකල මම දැනටමත් පරණ Exide එකක් ගලවල හදන්න පටන් ගත්ත. මේ ක්‍රමෙන් බැටරියෙ කලින් තිබ්බ original power එකම ගන්න පලුවන් වෙයිද? එකියන්නේ ඒ බැටරිය තිබ්බ Bike එක start කරන්න පුළුවන් ගානටම voltage එකයි ampere එකයි එනවද. නැත්තන් Bulb පත්තු කරන්න වගේ වැඩ විතරද පුළුවන්??
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
@@travelnature6576 voltage eka aulak ne amperage ekanam poddak adui.man bick ekata dalanam beluwe ne.gedara pavichchi karanawa podi inverter ekakata.lap top eka wedakaraganna.
@travelnature6576
@travelnature6576 Жыл бұрын
@@IDGamingyoutubechanal මම bike battery එක හදන්න ගියේ. ඒවුනාට positive plate දාන්න ඒ ජාතියම වෙන එකක් හම්බුන්න තිබිච්ච dead battery එකේ plates වල size වෙනස්. එපාර UPS battery දෙකක් තිබිල පෙරේද ඉඳල හදන්න ගත්ත. අද වෙද්දී cells 4ක්‍ වැඩ ඉවරයි එකනම් දැනටමත් සුපිරියටම ඇවිල්ල මට පෙන්නේ. අනිත් cells දෙකත් හදලම 12v කරලා බලන්න ඕන. අද මම ඒ cells හතර full charge කරාම 8.90v වගේ පෙන්නනව. bulb තුන ගානේ තින 12v LED trips 12ක් ගහල බැලුව 12v LED උනාට සුපිරියටම වැඩ 8.90v-80.00v වගේ ඉඳල v8.20 වගේ වෙනකන් ටිකක් ඉක්මන බැස්ස හැබැයි ඊටපස්සේ v8.00 පන්නන්නෙ නැතුව සෑහෙන්න වෙලාවක් අල්ලන් හිටිය. තාමත් ගහල තියෙන්නේ.
@travelnature6576
@travelnature6576 Жыл бұрын
හැබැයි මම ඒකට සම්පූර්නෙන්ම gel pads ගලවල acid පිරෙවුවේ නෑ. එකේ තින pads එහෙම්මම තියල acid පොඟවල සෙට් කරේ. මුලදී බුබුළු දාන්න ගත්ත වතුර නටන්න වගේ හැබැයි ඒඋනාට acid ගොඩක් පෙන්ගිච්ච cells v1.00 වත් charge උනේ නෑ මුලදී. ඊටපස්සේ මම serviette paper චුටියට කඩල කඩල cells උඩින් තියල අර acid සැහෙන්න ඒවට උරාගෙන අයින් කරල cells dry කරා. අප්පට ඊටපස්සේ charge වෙන්න ගත්ත හිටු කියල. මේකේ pics attach කරන්න බෑනේ නැත්තන් ෆොටෝස් ටිකක් දාන්න තිබ්බ. ඔක්කොම ඉවර කරාට පස්සේ මෙතනම comment එකක් දාන්නම් කොහොමද තත්වේ කියල. මේක ගොඩ ගියොත් bike batteryයත් හදනව කොහෙන් හරි plates හොයාගෙන.
@dushandimalka12t14
@dushandimalka12t14 Жыл бұрын
Niyama wadak 😇😇
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks bro 🙏
@sanjayapradeep3511
@sanjayapradeep3511 Жыл бұрын
Malli oya batri wala athulata damana ara kaad bood wage kaali koheda ganna thiyenne kiyannako pliz
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Ewa gannanam thenak danne ne.mata whatsapp eken msg ekak dannako.0784776384
@avindunawanjana7387
@avindunawanjana7387 Жыл бұрын
Shell gawenne nathiwenta monwda danta hoda
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Xray card hodai. Eke thiyena ewa tinner dala hari pirisidu karala ganna.nethinam thuni plastick thahadu hodai.
@shanaatube4058
@shanaatube4058 Жыл бұрын
ඔය ශෙල් ගන්න තියෙන්නෙ කොහෙද බ්‍රෝ අලුතින්?
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Mamanam ehema ganna tenak danne nam ne.mata ekkenek comment ekak dala tibuna eya gawa thiyenawa kiyala.poddak comment balanna.
@nishadaperera4304
@nishadaperera4304 Жыл бұрын
niyamay jaya labewa
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
තට්ටුවක් දාල ගලවන්න පුළුවන් නම් කපන එක හරි මදි නේද? ආපසු අලවන්නත් ලේසිනෙ. ඒකත් ඒවෙලේම කියන්න තිබුණනෙ. සැලසුම් කරල වීඩියෝ කලොත් ප්‍රතිපල ඉහළයි.
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
ගහල ගලවන්න පුළුවන් .තහඩු වලට හානියක් වේ යැයි සිතා එසේ නොකලෙමි.
@mohammadfaizal7529
@mohammadfaizal7529 Жыл бұрын
Supiri bro
@roshanmadusanka4679
@roshanmadusanka4679 Жыл бұрын
❤❤❤
@nilangaherath8318
@nilangaherath8318 Жыл бұрын
Ohomayan kolla
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks brother 🙏
@mahindamahinda7514
@mahindamahinda7514 Жыл бұрын
එල
@pinkyleo4307
@pinkyleo4307 Жыл бұрын
Hodai
@tvsayuratv5356
@tvsayuratv5356 Жыл бұрын
😍😍😍😍😍
@jkcjayaruk4993
@jkcjayaruk4993 Жыл бұрын
👍👍
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks bro 🙏
@chamindushamalka3968
@chamindushamalka3968 Жыл бұрын
Sola battery වලට ඕක කරන්න පුලූවන් ද?
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Man hithanne puluwan .mama thama ewata try karalanam ne.ewath lead acid battery neda?
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Enakan balan hitapu video ekak
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks
@deemalthilaksha5692
@deemalthilaksha5692 Жыл бұрын
Ela bro..
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks bro
@madlankan6735
@madlankan6735 Жыл бұрын
නියම වැඩක්.👍ශෙල් කියන්නෙ මොනවගෙන් හදපු ප්ලේට් ද.ඒව හදන්න බැරිද
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thawath battery ekakin galawapu ewa.ekama size eke battery .
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@IDGamingyoutubechanal සහෝ ප්ලේට් වෙන ඒවගෙන් ගලවල ගන්නව නම් 90% වත් හොද ඒව වෙන්න ඕන මොකද මාසෙන් දෙකෙන් අවුල් උනොත් වැඩක් නැහැනෙ ?
@maheshhasaranga7547
@maheshhasaranga7547 Жыл бұрын
Me vidiyta 35ah battery hadapu kenek innawada
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Man heduwa
@KalingaRumesh
@KalingaRumesh 5 ай бұрын
හැමෝම ඔහොම කරන්නේ නෑ ❤
@kosalawickramasinghe4473
@kosalawickramasinghe4473 Жыл бұрын
Wehical ekak start karanna puluwanda mee widihata hadapu baratiyakin
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Hariyatama charg allanna gattama start karanna puluwan .namuth battery eke amps tibbata wada adu wenna puluwan .
@mohammadfaizal7529
@mohammadfaizal7529 Жыл бұрын
Bro car battery 1k hadana video 1uth danna
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Aniwarayen ..danna thama balaporoththu
@jayasenajayakody5689
@jayasenajayakody5689 Жыл бұрын
oka kapanna deyak na gahapuwama gala wenawa bour nam karala balapan
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Man karala thiyenawa yaluwa.video ekata nisa poddak piliwelata karanna ona nisa kapala gatte
@SupunAbeysinghe11
@SupunAbeysinghe11 29 күн бұрын
Bike betri ehtulen selawenawa ei
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal 23 күн бұрын
Cell kedila athi
@kumarakumara4988
@kumarakumara4988 Жыл бұрын
Me plates ganna koheda tiyenne
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Comment check karala balanna .ekkenek dala tibuna eya gawa thiyenawa kiyala
@amilawijeendra4834
@amilawijeendra4834 10 ай бұрын
Whanee kohomada
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal 10 ай бұрын
Wahana widiyaknam thama beluwe ne.plastic walin passanna wei
@user-fl9ge3xg3h
@user-fl9ge3xg3h Жыл бұрын
ට්‍රැක්ටර් බැට්රි බැරිද🔋
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
පුළුවන්
@gayankumara1056
@gayankumara1056 Жыл бұрын
හොදයි positive හදන විදහ පෙන්නුවේ නැහැ අවසානේ බැටර්ය පියන වහලා සීල් කරන විදිහ දාන්න ඒවා වටිනවා
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
බොහොම ස්තුති
@roshanchaminda1536
@roshanchaminda1536 Жыл бұрын
+, - plet vala metiriyal vargaye venasak nedda malli..
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thiyenawa .
@nuwansampath8546
@nuwansampath8546 Жыл бұрын
meka sar thaka da mamath oya negative plet godak ekathu karala thiyenne
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Sartakai man gedara pavichi karanne ewa
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Oya mata fb eken msg karanna
@nuwansampath8546
@nuwansampath8546 Жыл бұрын
🤜🤜🤜
@nuwansampath8546
@nuwansampath8546 Жыл бұрын
oya fb inna name eka mokadda
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
@@nuwansampath8546 Indika Lahiru
@lindseyflannery2509
@lindseyflannery2509 Жыл бұрын
🔥 *promo sm*
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
එතකොට ඕක උඩ පියන වහන්න බැරිද...?
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Wahanna puluwan .wede tikak amarui.hariyatama seal karanna amarui.acid leak wenna balanawa
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@IDGamingyoutubechanal සහෝ ඕකට හොට් ග්ලූ භාවිතා කරන්න අලවල ව්ට ප්ලාස්ටික් කොටස් 2 රත් කරන්න.ප්ලාස්ටික් වෙල්ඩින් කියන්නෙ? ඒ විදියට තමයි 100% සාර්ථකයි
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Hmm
@gaminiharischandraperera1348
@gaminiharischandraperera1348 Жыл бұрын
Possitive cell hoda natnam khomada positive cell demme
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thawath e wage battery ekakin galawala gatta negative cell denme
@DilshanNipun-od4dk
@DilshanNipun-od4dk Жыл бұрын
Aiye oyage namebar akake awannako
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
facebook.com/indika.lahiru.52
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Fb eken msg ekak danna
@shanakakumara8862
@shanakakumara8862 Жыл бұрын
Oya koheda enne mata meet wela me gena denaganna puluwanda
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Puluwan .man ගල්නෑව මුස්නව නෑගම්පහ
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
facebook.com/indika.lahiru.52 mata msg ekak danna.
@gamagedaraprasad6714
@gamagedaraprasad6714 Жыл бұрын
rayin nemei ratin
@nuwansampath8546
@nuwansampath8546 Жыл бұрын
mata contacts n ekak denna oyage
@samalkumarasp1395
@samalkumarasp1395 Жыл бұрын
Ko ane oke thaba plate ake
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
මොකක්ද ? මට තෙරුනෙ නැ.
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
මේක හරියන්නෙ නෑ මොකද positive plate වලට ගන්න කෙමිකල් නෙමෙයි negative plate වලට ගන්නෙ. කවදාවත් negative ඒව positive කරන්න බෑ මේක අසාර්ථකයි ඕනනම් positive plate දෙන්න පුළුවන් අපිලග තියෙනව.
@ranjangunawardhana341
@ranjangunawardhana341 Жыл бұрын
Kohenda ganna thiyenne.
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@ranjangunawardhana341 අපි ලග තියෙනව
@tharakaishara1088
@tharakaishara1088 Жыл бұрын
Posituve plate ganna puluwan kohenda ?
@tharakaishara1088
@tharakaishara1088 Жыл бұрын
Contact number ekak denawada ?
@krishanthawijayakumara5651
@krishanthawijayakumara5651 Жыл бұрын
Koheda ganna thiyenne.
@niwannuwan5202
@niwannuwan5202 Жыл бұрын
පොසිටිඋසෙල් හන්නෙ කෙහින්ද කියන්න පුලූවන්ද
@priyanthamunasingha8437
@priyanthamunasingha8437 Жыл бұрын
මේක මම හදලා බැලුවා සාර්ථක ඒ වැඩේ good මල්ලි
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
Thanks aiya
@nandasridharmarathna8189
@nandasridharmarathna8189 Жыл бұрын
නිහතමනී දැනුවත් කිරීමට ස්තූතියි
@roshanjanitha2089
@roshanjanitha2089 6 ай бұрын
Contact number eka දන්න ko please
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal 6 ай бұрын
0784776384 signalnam tikak madi me pettata .deparak thun parak call karanna ethakota weda karai.
@asokaperis6508
@asokaperis6508 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි
@IDGamingyoutubechanal
@IDGamingyoutubechanal Жыл бұрын
බොහොම ස්තුතියි
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 52 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
MOLDE CASEIRO, para placa de bateria chumbo ácido.
8:01
PROFESSOR PARDAL BRASIL
Рет қаралды 71 М.
How to repair dead sulfated cell of a car battery
6:44
Desi Ideas & Creativity
Рет қаралды 695 М.