No video

The Technique of Making a New Battery from an old Battery - with Secrets Full video Sinhala

  Рет қаралды 174,204

Electronic Lokaya

Electronic Lokaya

Жыл бұрын

පරණ බැටරි වලින් අලුත් බැටරි හදන හැටි සමග රහස් ඇතුලු හැමදේම දන්න සිංහලෙන් How to Make a 12v New Car Battery With all the secrets ( 12v බැටරියක් අලුතෙන් හදන හැටි ) Step by Step Full tutorials Sinhala - A to Z - Video - Make a New Lead Acid Battery - How to Make a Lead Acid Battery, How to Make a Lead Acid Battery New Sell👉 • Making Lead Acid Batte...
Repair Technique of an Old Lead Acid Battery - The Technique of Making a New Battery from an old Battery
Make a Battery cell👉 • How to Make a Lead Aci...
================
6v & 12v Battery Charger හදන හැටි👉 • How to Make a 6v & 12v...
මේ වීඩියෝ එක සම්බන්දයෙන් ඔයාගෙ අදහස් කොමන්ට් එකක් නැතත් කමක් නෑ ලයික් එකක් හො අන් ලයික් එකක් දාන්න, ස්තුතියි
===============
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
Instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #12volt_charger #12vbattery #howtomakebattery How to Make a 12v New Car Battery

Пікірлер: 877
@sameerasadaruwan4306
@sameerasadaruwan4306 Жыл бұрын
මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol 11 ай бұрын
Thanks for You.❤
@PMjayawardanapathirajaPathiraj
@PMjayawardanapathirajaPathiraj 24 күн бұрын
​@@ElectronicLokayax xxx❤
@dhammikaperera6312
@dhammikaperera6312 3 ай бұрын
මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 8 ай бұрын
මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .
@ajanthafernando8921
@ajanthafernando8921 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Жыл бұрын
ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
👍👍👍
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.
@prasadmadushan9322
@prasadmadushan9322 Жыл бұрын
Hodatama pahadili
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
💯💯
@rohananalaka6579
@rohananalaka6579 Жыл бұрын
ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම
@dayantyrehouse9782
@dayantyrehouse9782 Жыл бұрын
මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Vidyagaraya
@Vidyagaraya Жыл бұрын
ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...
@pemanandaliyanage129
@pemanandaliyanage129 12 күн бұрын
හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 Жыл бұрын
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.
@nihalperera1621
@nihalperera1621 10 ай бұрын
ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!
@indikathewarapperuma3139
@indikathewarapperuma3139 10 ай бұрын
good work. and clear explanation. appriciate your nice preaentation.
@harshanayanajith5169
@harshanayanajith5169 8 ай бұрын
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හ්ම් ❤️❤️❤️❤️
@janitharanjan5648
@janitharanjan5648 Жыл бұрын
ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@kavindudilshan5221
@kavindudilshan5221 Жыл бұрын
ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@piyalchandrasiri848
@piyalchandrasiri848 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා
@siripalasenadheera4316
@siripalasenadheera4316 7 ай бұрын
, ස්තුතියි ඔබ තුමාට
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
❤️❤️❤️🤛
@WhaPriyantha
@WhaPriyantha 2 ай бұрын
බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය
@harshaweerasinghe.8580
@harshaweerasinghe.8580 Жыл бұрын
මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤
@udaramadhusanka8747
@udaramadhusanka8747 Жыл бұрын
එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්
@sumithpubudu8073
@sumithpubudu8073 Жыл бұрын
Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා
@somaratnasiriwardana446
@somaratnasiriwardana446 11 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️
@lalithsamantha90
@lalithsamantha90 7 ай бұрын
Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ. ජය වේවා ! හැමදාම හරියන්න ඕනේ ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@justinmaddumage1967
@justinmaddumage1967 3 ай бұрын
its very good video. Thank you very much👍
@anurarajapaksha7809
@anurarajapaksha7809 Жыл бұрын
මාත් හොයපු වැදගත් ම විඩියො එකක් ගොඩක් ආසාවෙන් බැලුවා මාත් මෙ වැඩෙ කරලා බලනවා අනිවාර්ය ම ස්තුතියි ස්තුතිය ස්තුතියි ජය වෙිවා බුදු සරණයි 🙏🙏 ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
👍අනේ ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියො එකක් කරට😊 🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 ай бұрын
Thank you very much. Have a nice day.
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
❤️❤️❤️❤️
@isharalasantha962
@isharalasantha962 Жыл бұрын
සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට
@user-jp3my1ho2v
@user-jp3my1ho2v Жыл бұрын
Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@polonnaruwadistrict1077
@polonnaruwadistrict1077 Жыл бұрын
බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට
@kmichaminda
@kmichaminda Жыл бұрын
සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@newvision3441
@newvision3441 10 ай бұрын
බොහොම අගෙයි තෙරුවන් සරණයි
@VerifyLK
@VerifyLK Жыл бұрын
ඒකනම් සුපිරියක් ❤
@snkeeragala3163
@snkeeragala3163 2 ай бұрын
නියමයි සහෝ.... ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
❤️❤️❤️
@kavindrajayanath909
@kavindrajayanath909 8 ай бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
🤛❤️❤️❤️
@r.mpasindulakshan7654
@r.mpasindulakshan7654 11 ай бұрын
සුපිරි බ්‍රෝ නියම වඩක් 👍👍👍👍 දිගටම මේවගේ videos කරන්න.👍👍👍👍
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 Жыл бұрын
ඉතා හොඳින් ඉදිරිපත් කලා ස්තුතියි ආදරෙයි bro .....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@tharindulakmal6149
@tharindulakmal6149 Жыл бұрын
සුපිරි වැඩක්, අයියේ බොහොම ස්තූතියි පරාර්තකාමී හැගීමට ❤🤙
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@harischandra475
@harischandra475 11 ай бұрын
නියමයි . ගොඩාඩාඩාක් ස්තුති . මේව කියල දෙනවට ❤❤❤❤❤❤❤
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. දිගටම මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා ❤🎉🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol 11 ай бұрын
Thanks for You.❤.
@nandana4003
@nandana4003 7 ай бұрын
ස්තූතියි!
@kumara85
@kumara85 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@tuanmutaliph6291
@tuanmutaliph6291 Жыл бұрын
Excellent presentation thank you
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 Жыл бұрын
සුපිරි යට කියලා දෙනවා.ජය වේවා..👌 👌
@pradeepsaman3464
@pradeepsaman3464 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක් .අලිවැට සර්කිට් එකක වීඩියෝවක් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
ඒකට හොඳ එකක් සෙට් උනාම කියල දෙන්නම්
@janakasenadheeradias8202
@janakasenadheeradias8202 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@SankalpaNenajith-wm7fm
@SankalpaNenajith-wm7fm Жыл бұрын
බොහොම ස්තුති
@user-on3zb6po2f
@user-on3zb6po2f Ай бұрын
බැටරි දෙකක්ම ලග තියාගෙන කරා නම් තවත් වටිනවා නියමයි
@susanthadharmapriya5301
@susanthadharmapriya5301 11 ай бұрын
Goddak hodai..thanks oyata battery kaware alawana vidiya kiyanna.. gam warga..
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඉෆි ෆික්ස් හොඳයි
@aivonabeywardana4213
@aivonabeywardana4213 10 ай бұрын
ක්බොහොම වටිනවා වීඩියෝ එක ස්තුතියී ඔබතුට.
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
❤️❤️❤️❤️
@sugathvikrama9821
@sugathvikrama9821 10 ай бұрын
ස්තුතියි
@safebinarybot
@safebinarybot Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා. ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nihalwekcramarathna5365
@nihalwekcramarathna5365 3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින ගුරුමුස්තියක් නැතුව මෙගැන පැහැදිලි කිරිම ගැන. ඔබ නියම ගුරු වර යේක්.ඔබගේ ෴යු෴නාලිකාවටත් ඔබ තුමාටත් දේවිපිහිටයි
@agnitv6081
@agnitv6081 Жыл бұрын
Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@piyalchandrasiri848
@piyalchandrasiri848 5 ай бұрын
අම්මෝ ලයික් කෝටියක් දෙන්න වටිනව ,,නියමයි පැහැදිලි කිරිම ,ඔබට ජයවේවා ජයවේවා
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
ගොඩක් වැදගත් වැඩක් බොහොම ස්තුුතිි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@user-ms4xu4yv6i
@user-ms4xu4yv6i Жыл бұрын
ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි
@sampathbd2809
@sampathbd2809 Жыл бұрын
Woooow අයියා සුපිරි මට ගොඩක් වටිනවා. මම ගොඩක් හෙව්වා අද තමා හරියටම සෙට් වුනේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kaveeshakodithuwakku3666
@kaveeshakodithuwakku3666 28 күн бұрын
Thanks aiye mama autoeletric කරන්නේ අපේ ටෙක් එකේ වත් මෙවා කියලා දුන් නැ ❤️
@ElectronicLokaya
@ElectronicLokaya 28 күн бұрын
තව දේවල් වීඩියෝ වල ඇති බලන්න ඔයාට තව දැනුම එකතු කරගන්න පුලුවන් වෙයි
@supunsadaruwan4959
@supunsadaruwan4959 Жыл бұрын
මෙව කියල දෙනවට පින් සිද්ද වෙනව අයියෙ ගොඩක් වටිනව (මන් හිටියෙ රින පැත්ත හදල තියෙන්නෙ වෙන ලොහයකින් කියල)
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sanduntharanga2679
@sanduntharanga2679 9 ай бұрын
සුපිරි ❤
@xrayindika
@xrayindika Жыл бұрын
Thanks its really great work ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@technologyhomeplus2067
@technologyhomeplus2067 Жыл бұрын
Aththatama watina video ekak ayye thank
@kumaraweerasinghe649
@kumaraweerasinghe649 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්
@mohammadfaizal7529
@mohammadfaizal7529 8 ай бұрын
Ada thamai oyage video eka baluwe superb bro. I wish you the best
@donweerakkody4683
@donweerakkody4683 8 ай бұрын
Thank u very much Ideally appreciate thnks keep up the good work
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
වටිනවා හැමදෙම පැහැදිලි ව කියා දෙනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@palithakumara2569
@palithakumara2569 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් ඔයා. නියමයි සහො❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@NihalUdaseri
@NihalUdaseri 11 ай бұрын
සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@SiripalaZoisa
@SiripalaZoisa 10 ай бұрын
9900
@gsvisual2324
@gsvisual2324 7 ай бұрын
❤️❤️❤️❤️❤️ කියන්න දෙයක් නෑ සුපිරි
@thushenthushen3256
@thushenthushen3256 Жыл бұрын
Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොකක් සඳහාද?
@user-es1be5li9p
@user-es1be5li9p 2 ай бұрын
Godak wadagath budu saranai bokkenma dunna sathutui
@samanbroyoutv9463
@samanbroyoutv9463 Жыл бұрын
ඇත්ත ටම හොදට පැහැදිලි කරනව..
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
නියමයි ,කවුරුවත් මේ වගේ විඩියෝ එකක් කරල නෑ,සෙල් හොයාගන්න තැනකුත් තිබුනනම් ගොඩාක් ව්ටිනවා,ඒත් සෙල් විකුනන තැනක් නෑ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරල බලන්න
@mixcasting
@mixcasting Ай бұрын
සුපිරිනේ බං 👍👍👍👍💪💪💪
@GajamanBro
@GajamanBro 8 ай бұрын
Hodata teranda kiyala dunna good Danna de tawa kenakuta kiyala denda wenama hitak Oni anith minussu irisiyawa kiwwath monawa Hari hangala kiyanna oyata pin ❤
@sltech6944
@sltech6944 Жыл бұрын
සුපිරි.. Thank you ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@lalithchandrasiri6748
@lalithchandrasiri6748 Жыл бұрын
මේ කාලෙ හැටියට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් මේක අයියෙ ඔයාට ගොඩක් ස්තූතී අයියෙ ජෙල් බැටරි මේ විදිහට හදන්න බැරිද අයියෙ. ජය වේවා අයියෙ ඔයාට.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො ඒ වගේ එකක් ලැබුනොත් වීඩියෝ එකක් කරන්න ❤️❤️❤️❤️
@nelsongammanpila7454
@nelsongammanpila7454 9 ай бұрын
ඔබ තුමා හොදට පැහැදිලි කලා ස්තුතියි මගේ ලග පාවිච්චි කල හොද UPS බැටරි 12 ක්‌ තියනවා ඒවායේ ව 13ව, 12ව ආකාරයට තියනවා පාවිච්චි කරන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුලුවන්ද? අලුත්ම බැටරි කොහොමද තියාගන්න පුළුවන් කාලය එහෙම
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
බැටැරිය බැහැල වේලිලා ගියාට පස්සෙ ඉවර ආයෙ පන දෙන්න අමාරුයි දුන්නත් පෙර වගේ නෑ
@palliyagurugeupul9301
@palliyagurugeupul9301 11 ай бұрын
Oya karanaa wada supar
@tharuka8031
@tharuka8031 Жыл бұрын
Wedenam Godak hodai Aiye Jayawewa ❤✌👍😉
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sisirakumara4946
@sisirakumara4946 Ай бұрын
Good video
@chiranbaby6252
@chiranbaby6252 Жыл бұрын
සුපිරි අයියෙ හරි පැහැදිලිව කියලා දුන්නා මාත් දෙයක් ඉගෙන ගත්තා .ගොඩාක් අය හරි දෙ කියලා දෙන්නෙ නැහැ .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@version-xl8ze
@version-xl8ze 9 ай бұрын
👍 👍 👍 👍 Very useful එල
@supunaravinda8670
@supunaravinda8670 Жыл бұрын
බැටරි සෙල් අලුතින් ගන්න හෝ රටින් ගෙන්න ගන්න පුලුවන් තැනක් හෝ ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්න.වටිනව ගොඩාක්.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරන්න
@a.p.nilanthajayasekara466
@a.p.nilanthajayasekara466 8 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. Thank you very much. ඔබතුමාගේ අනිත් chanel එක මොකක්ද? ඔබ තුමාට බුදු සරණයි🙏
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
🤛❤️❤️❤️ අනිත් එක diary of nishantha
@manjulaprasanna2863
@manjulaprasanna2863 9 ай бұрын
ගොඩක් වටිනවා විඩියො එකක්
@dihansasithmina453
@dihansasithmina453 Жыл бұрын
සුපිරිම විඩියෝ එක.දෙයක් ඉගෙන ගන්නනමිි ඔයාගේ විඩියෝ තමයි බලන්න ඔිින ඔිිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් ❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@HesaraJayawardhana-zs6vr
@HesaraJayawardhana-zs6vr Жыл бұрын
මම පොඩි බැටරියක් හැදුව
@Thusha__
@Thusha__ Жыл бұрын
සුපිරි ඈ මාත් හදනවා 🔋 දෙකක් ගෙනල්ලා❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 11 ай бұрын
Goooooooooood video. Thanks for your information please
@sureindissanayake
@sureindissanayake 10 ай бұрын
ස්තූතියි මහත්තයෝ...❤🌹🌹🌹
@namalsenawirathna
@namalsenawirathna 2 ай бұрын
Good
@upalirajapakse5120
@upalirajapakse5120 Жыл бұрын
හරි අවංක පැහැදිලි කිරීමක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sanjeewaruwan2285
@sanjeewaruwan2285 Жыл бұрын
ජය වේවාසුපිරි වැඩක් 1:04
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
හුගක් හොද ව්ඩියෝ එකක්‌ මාමේ
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
මාමේ ඊයම් කුර වෙනුවට ඇනයක් ගන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ දිරල යනව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
හා මාමේ.
@jeewanaanuhas5968
@jeewanaanuhas5968 Жыл бұрын
බයික් බැටරි ඔය විදිහට හදන්න බැරිද.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 63 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 24 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 147 М.
Making a Fully Functional Jet Engine using Soda can | diy Jet Engine
16:27
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 63 МЛН