No video

How to repair LED Bulb | led බල්බ් රෙපෙයාර් කිරීම| LED Repair

  Рет қаралды 13,069

Amazing Science LK

Amazing Science LK

Күн бұрын

ගෙදරදීම පිච්චුනු LED බල්බ් පහසුවෙන් repair කිරීමට ඔබට මගපෙන්වීමකි. මේසදහා ඔබට අවශ්‍ය වන්නේ බවුත් එකක් සහ ඊයම් කෑල්ලක් විතරමයි.

Пікірлер: 70
@amilaasiritiktok7939
@amilaasiritiktok7939 2 жыл бұрын
බ්ලුබ් ගැහෙන එක හදන්න බැරිද සර්
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
Bulb ගැහෙන්නෙ ඇතුලෙ circuit එකේ capasitor (condenser) පිච්චුනහමයි. බල්බ් වලට යටින් තියනවා 2වෙනි circuit එක හොදින් බැලුවොත් capasitor එක ඉදිමිලා ඇති.. ඒක ගලවලා අලුත් එකක් දාගන්න...
@kingsman9240
@kingsman9240 2 жыл бұрын
Sir nam patta waddek..hodata therenna kiyala denawa...
@sayurithamoda7302
@sayurithamoda7302 3 жыл бұрын
නියමයි සර් ❤
@infxdagaya2033
@infxdagaya2033 3 жыл бұрын
Niyamai sir
@pasindubanneheka6857
@pasindubanneheka6857 3 жыл бұрын
නියමයි ❤️ගැම්මක් අපේ සර් ❤️
@redeyes667
@redeyes667 3 жыл бұрын
සුපිරියි සර්
@h.a.gaminikosalabandara5159
@h.a.gaminikosalabandara5159 2 жыл бұрын
ප්‍රයෝජනවත් video එකක්. පිච්චුන බල්බ් එක උල් අඩුවකින් ගලවන්න (කඩන්න) ලේසියි ...
@nimalisamanthika1592
@nimalisamanthika1592 3 жыл бұрын
Thank you sir☺️☺️
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 2 жыл бұрын
ඉදිරිපත් කරන විදියනම් නියමයි. චැනල් එක ඉක්මනින්ම හොද තැනකට එනව sure. ජය වේවා.....
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
Thank you SL Arts and Crafts your words help us a lot..🍎
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
බල්බ් repair කරද්දී මතු වූ ගැටළු comment කරන්න..
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
ගොඩාක් වටිනව සර්.බුදුසරණයි ?
@appkappk5531
@appkappk5531 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ..නොදන්නා දෙයක් දැනගත්තා .
@Cukakorea
@Cukakorea 2 жыл бұрын
වටිනා විඩියෝ එකක් 😍😍
@priyantha0
@priyantha0 2 жыл бұрын
Thanks so much . You are a true philanthropist .
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 2 жыл бұрын
Sir පැහැදිලි විදිහට කියලා දුන්නා
@jeewanjayashantha7996
@jeewanjayashantha7996 2 жыл бұрын
හරිම වැදගත්.... නියම වැඩක්.
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
maru sir 😍🤩
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
නියමයි සර්.ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ❤️
@samanbandula2077
@samanbandula2077 2 жыл бұрын
ගොඩක් වටිනවා
@sisirachandana5707
@sisirachandana5707 2 жыл бұрын
මාර වටිනවා මහත්තයා
@learningenglish9316
@learningenglish9316 2 жыл бұрын
We too are watching THANKS
@amalkumar9193
@amalkumar9193 2 жыл бұрын
Niymai sir
@thusithanuwan1889
@thusithanuwan1889 2 жыл бұрын
Very useful. Thanks
@samithabandara8168
@samithabandara8168 2 жыл бұрын
නියමයි සර්
@shanukapraneeth2630
@shanukapraneeth2630 2 жыл бұрын
Godak watinawa sir
@sanjaya7231
@sanjaya7231 2 жыл бұрын
Super 👍👍
@maxi7790
@maxi7790 3 жыл бұрын
Sir Pannel light repair කරන හැටි කියල දෙන්න පුළුවන්ද ?
@amazingsciencelk5495
@amazingsciencelk5495 3 жыл бұрын
පුළුවන් ඒ circuit එකේ වැඩිපුර පිච්චෙන්නෙ capactor එක. ඒක ඉදිමිලා තියනවා දකින්න පුලුවන්.. ඒක remove කරලා අලුතින් එකක් replace කරන්න..
@patricksamaraweera6920
@patricksamaraweera6920 2 жыл бұрын
👍❤️ Thanks 🙏
@thejaherath9665
@thejaherath9665 Жыл бұрын
Very useful.
@lihinisathsaraniranathunga-w4l
@lihinisathsaraniranathunga-w4l 29 күн бұрын
Sar mama garuka.satan karana rodo kenek hadana vidiya donnako
@musicbox4795
@musicbox4795 2 жыл бұрын
supiiiiiiri sir
@sampathbandara834
@sampathbandara834 Жыл бұрын
Thnks
@chamiduwasala8717
@chamiduwasala8717 2 жыл бұрын
Niyamai thanks
@chamodudana2791
@chamodudana2791 2 жыл бұрын
Sir hoda vedio ekkak
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
niyamai sir
@Thepoorwalker
@Thepoorwalker 2 жыл бұрын
Thank you soo much.....
@ruwanmadusanka9083
@ruwanmadusanka9083 2 жыл бұрын
thank you very much 👍
@darshanalakmal2541
@darshanalakmal2541 2 жыл бұрын
🙏❤️
@rathnaveerabandara7733
@rathnaveerabandara7733 2 жыл бұрын
ස්තූතියි
@sandunasanka3214
@sandunasanka3214 2 жыл бұрын
Bulb ප්‍රමානය අඩු කරලා පත්තු වෙන්න හදපුවා අනිත් බල්බි ඉක්මනින්ම පිචිචෙනවා නේද..
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
ඔව් එහෙම වෙන්න පුළුවන් ඉතිරි බල්බ් හරහා වැඩි විදුලියක් ගමන් කරන නිසා.. නමුත් ප්‍ර්‍රායෝගිකව මාස කීපයක් භාවිතා කරන්න පුලුවන්...
@sameeraudayanga5579
@sameeraudayanga5579 2 жыл бұрын
ටික දවසකින් තව බල්බ් එකක් පිච්චෙනවා.සමහර ඒවනම් ටික කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
@jaya-zf9dj
@jaya-zf9dj 2 жыл бұрын
👍👍👍
@AmazingViews1999
@AmazingViews1999 Жыл бұрын
Thanks sr
@nihalepa400
@nihalepa400 2 жыл бұрын
බවුත් එකෙන් කරන්ට් ලීක් වෙන්න බැරිද
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
කොහොමත් බවුත් එකෙන් current එක leak වෙනවා ඒ current එක micro amphere ගණයේ ඉතා කුඩා විදුලියක්, මේ බල්බ් SMD (Surface Mounted Diode) වර්ගයේ LED වලින් සාදා ඇති නිසා අඩු විදුලියකින් දැල්වෙන්වා..
@madhushairumali780
@madhushairumali780 2 жыл бұрын
Sar මන් කරපු එක හරි ගියේ නෙ
@creativethinking2023
@creativethinking2023 2 жыл бұрын
Niyami ne
@hmupathisda1757
@hmupathisda1757 2 жыл бұрын
නියමයි
@rasikagunarathna846
@rasikagunarathna846 2 жыл бұрын
❤❤❤❤❤❤
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
Sir light ekata bouth ekka gawanna ona light eka current ekata flug karalada nethnam bouth eka flug karanawada
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
නෑ යොහාන් බල්බ් එක plug කරන්න එපා කොල්ලො බවුත් එක විතරයි plug කරන්න ඕන..
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
@@amazingsciencelk5495 thank you sir..❤️
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
අඩේ සහෝ ඉක්මනින් නිවන් දකින්න ඕනනම් බල්බ් එක කරන්ට් ගහලා කරපන් 😁😁😁😁
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
සර් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Smd led වල 2835 වරගයක් තියෙන බල්බ් එකක led Replace කරද්දි වෙන led වර්ගයක් දැම්මොත් අවුලක් යනවද?(3528)
@amazingsciencelk5495
@amazingsciencelk5495 2 жыл бұрын
අවුලක් වෙන්නෙ නෑ මධුරංග 2835 smd led එකේ (පළල× දිග× උස) 2.8×3.5× 0.7MM 3528 smd led එකේ size එක 3.5×2.8×1.9MM ලොකුම වෙනස වෙන්නේ 3528 smd led එකේ උස 1.9MM වෙනකොට 2835 led එකේ උස 0.6-0.8MM අතර ගානක් වෙනඑක විතරයි..
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
@@amazingsciencelk5495 Thanks sir 🙏❤️
@Cukakorea
@Cukakorea 2 жыл бұрын
😍😍😍
@mohammedalaman1533
@mohammedalaman1533 Жыл бұрын
Bro හොර වැඩ පෙන්නන්න එපා. දවසක් වත් හිටින්න නැහැ. රවට්ටන්න අය්යා
@indrajithindrajith7849
@indrajithindrajith7849 Жыл бұрын
Sir Led gak Kara ganne buth Aka on karalda sir
@amazingsciencelk5495
@amazingsciencelk5495 Жыл бұрын
අහන දේ පැහැදිලි නෑ කොල්ලෝ..
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Led paththu wenne nene 3.7 battery ekakin baluwe
@amazingsciencelk5495
@amazingsciencelk5495 Жыл бұрын
3-5 v ඇති smd LED වලට..වැඩ කරන්න ඕන.. battery එක sure නේද ?
@nishannawanjaya4001
@nishannawanjaya4001 3 жыл бұрын
නියමයි සර් ❤️
@indikasarath1172
@indikasarath1172 2 жыл бұрын
Niyamai sir
@denuwanwenushka7098
@denuwanwenushka7098 3 жыл бұрын
නියමයි සර් ❤️
@yfhfuvjgjgu4555
@yfhfuvjgjgu4555 2 жыл бұрын
Niyamai sir
How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language
16:33
Electronics Doctor
Рет қаралды 105 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs
10:19