How to repair stand fan or table fan | Stand fan repair Sinhala - table fan problems and solutions

  Рет қаралды 122,316

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 587
@karunathilakaabeygunasekar4155
@karunathilakaabeygunasekar4155 Жыл бұрын
ඔබ තරුණයෙකි .එහෙත් යමක් මනාව පැහැදිලි කිරීමේ ශක්තියෙන් හෙබි උපදේශක තුමෙකි. විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ඇතැමෙක් අහිංසක පාරිභෝගිකයන් සූරාකෑම ඛේදවාචකයකි . ඔබ ඒ සැමට ම කදිම ආදර්ශයක් දීම ඉතා අගෙයි .ඵලදායී වීඩියෝ එළි දක්වන ඔබට සොබාදහම ආශීර්වාද කරනු ඇත. ඔබේ ශිල්පීය හැකියාව තව දුරටත් ඉහළ නැංවේවා !
@sleasywork
@sleasywork Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
@ivanperera8296
@ivanperera8296 9 ай бұрын
Mv.ario❤​@@sleasywork
@PasinduWelagedara
@PasinduWelagedara 3 ай бұрын
ගොඩක් හොදට තේරෙන්න කියල දෙනව.බොහොම ස්තූතියි
@sureshsuresh-xz6cv
@sureshsuresh-xz6cv 2 жыл бұрын
මමත් මේ රක්ෂාව තමයි කරන්නේ් ඔයාගේ විඩියෝ ඔක්කම බලනවා කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලා දෙනවා පුදුමයි ඔබට ජය වේවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Mata udav karanna puluvannda
@indikasenarathpathirana5417
@indikasenarathpathirana5417 Жыл бұрын
❤❤ ඔයාට තෙරුවන් සරණයි . ආදරෙයි...
@mohamedimtiyas7793
@mohamedimtiyas7793 Жыл бұрын
Good Explanation Thanks Bro
@dlstv9313
@dlstv9313 Жыл бұрын
fan eka dammama sadde ahenawa eth karakenne na. ekata mkdd karanne
@chandanaliyanage5002
@chandanaliyanage5002 9 ай бұрын
ආධුනිකයෙකුට උවත් තේරුම් ගත හැකි හොඳ පැහැදිලි කීරීමක් ! ස්තුතියි තරුණයා ඔබට...🙏
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@mahindacooray8828
@mahindacooray8828 9 ай бұрын
හරිම අගෙයි ඉතා සරලව මනා ලෙස පැහැදිලි කිරීම සිදු කරනවා ගුරු මුෂ්ටිය තබා නොගෙන සියලුම දේ ප්‍රකාශ කරන ඔබට ස්තූතියි පුතේ
@sleasywork
@sleasywork 9 ай бұрын
👍👍👍
@washanu1848
@washanu1848 Жыл бұрын
පොඩි දෝශයකට කාර්මික ශිල්පියා ලගට ගියහම අපිව අන්දනවා.... මේ වගේ වීඩියෝ දිගටම ඕනේ...
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 ай бұрын
මමත් ආධුනිකයෙක්. හූගකක් දේවල් ඔයමාහාත්තයාගෙන් තමයි ඉගෙන ගත්තේ.ඔබට පිං.
@sleasywork
@sleasywork 9 ай бұрын
👍👍👍👍
@bbsbzb6023
@bbsbzb6023 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි
@Everything-go3ik
@Everything-go3ik 9 ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්න ගොඩක් ස්තුතියි ❤
@sleasywork
@sleasywork 9 ай бұрын
👍👍👍👍
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
@nihaldh
@nihaldh 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොදයි. ස්තුතියි ඔබ‍ට
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@RaviSandaruwan
@RaviSandaruwan 8 ай бұрын
තෙරුවන් සරනයි අයියා ඔයා නියමෙට කියලා දෙනවා
@sleasywork
@sleasywork 8 ай бұрын
Thanks
@ravindrayasas-iu6jx
@ravindrayasas-iu6jx 2 ай бұрын
හොදට අවංකවම කියල දෙනව.ජයවේවා
@sleasywork
@sleasywork 2 ай бұрын
Thanks
@MOHAMEDAMITH
@MOHAMEDAMITH 3 ай бұрын
ඉතාමත් පැහැදිලියි
@bbsbzb6023
@bbsbzb6023 2 жыл бұрын
හරිම වැදගත් හොදින් තෙරුම් නොදෙනවා ස්තුතියි
@jagathliyanage398
@jagathliyanage398 7 ай бұрын
ඉතාමත් වටිනවා විස්තර කිරීම ඉතා අනර්ගයි
@sleasywork
@sleasywork 7 ай бұрын
Thanks
@rohitharohitha8004
@rohitharohitha8004 Жыл бұрын
Thanks මම ඔයාගේ වීඩියෝ එක බලලා ෆෑන් එකක් හදා ගත්තා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@nimalranjith2145
@nimalranjith2145 2 ай бұрын
වටින විදියට දැනුවත් කලා
@washanu1848
@washanu1848 Жыл бұрын
මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..🔥🔥🔥🔥 ගොඩක් වටිනවා....
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍🔥
@samansusanthapiris512
@samansusanthapiris512 2 жыл бұрын
සරලව පැහැදිලි karanwa ආධුනික ayata unat තේරෙනවා , ජයවේවා සහෝදරයා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@supungayan3862
@supungayan3862 Жыл бұрын
පේරේ ගැම්මක්... මාරම සතුටුයි... බොහොම ස්තූතියි කොල්ලෝ.. ජය..🤟💖
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍👍
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 Жыл бұрын
Oya dakshai oyata hoda hakiyawak tiyanawa.oyawa GODAK agaya karanawa jaya obata.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@GuitarKolla102
@GuitarKolla102 2 жыл бұрын
ඔයාගේ දක්ෂතාවය ගැන සතුටුයි. මේ මෙහෙවරට ස්තූතියි. ❤️❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@suniljayakody3705
@suniljayakody3705 2 жыл бұрын
දැනුවත් කිරිිම ගැන සතුටුයි
@HarischandhraJayakody
@HarischandhraJayakody 7 ай бұрын
ඇත්තටම හොඳයි 20:47
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍👍
@disanayakamudiyanselageran3238
@disanayakamudiyanselageran3238 2 жыл бұрын
හරිම වැදගත්.ස්තූතියි.
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තුතියි brother වැඩේ නියමයි 🏁🏁🏁❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@LasinduManumith
@LasinduManumith 4 ай бұрын
Simply Superb quality content ❤
@sleasywork
@sleasywork 4 ай бұрын
Thank you so much 😀
@thilangamadushan6685
@thilangamadushan6685 Жыл бұрын
Godak pahadili kiyala denawa supiri
@Nim_.97
@Nim_.97 2 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️👊..
@nalindahalawatha3958
@nalindahalawatha3958 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 👍👍
@rosahndodangoda2017
@rosahndodangoda2017 Жыл бұрын
Oya hodata kiya denawa .hoda wadak super
@dlakshan3578
@dlakshan3578 7 ай бұрын
Remote control fan ගැනත් වීඩියෝ දාන්නකෝ
@Bandarabulathwata
@Bandarabulathwata Жыл бұрын
Oyata godak pin phadili karadunata
@Predeepruwan-l8c
@Predeepruwan-l8c 7 ай бұрын
බොහොම ස්තුතී ඔබට
@omayangaofficial2040
@omayangaofficial2040 Жыл бұрын
ඇත්තටම සුපිරී අයියේ
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@priyanthapathirana706
@priyanthapathirana706 2 жыл бұрын
ගොඩක් පැහැදිලි ස්තුති
@mohamedjiffry4794
@mohamedjiffry4794 Жыл бұрын
Supper instrutions you gave us. Lot of thaks
@sleasywork
@sleasywork Жыл бұрын
My pleasure 😊
@n.kumara5246
@n.kumara5246 Жыл бұрын
theruwan saranayi ayye
@kriskris2090
@kriskris2090 Жыл бұрын
You ate a good teacher, wish you the best
@sleasywork
@sleasywork Жыл бұрын
👍
@dilukafernando2482
@dilukafernando2482 2 жыл бұрын
නියමයි මල්ලි. සුපැහැදිලියි....
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
සරලයි පැහැදිලියි. 👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
Godaak pin oyata මල්ලි dhanna දෙයක් thawa කෙනෙකුට kiya dena eka loku pinak👍👍👍👍👌👌👌👊🤜
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@indikadesilva3319
@indikadesilva3319 Жыл бұрын
පෑන් එක on වෙන්නේ නෑ මල්ලි. Capacitor එක හොදයි. අතින් කරකවද්දී කරකෙවෙනවා. එත් ස්පීඩ් නෑ
@chandrasenagodabedda4711
@chandrasenagodabedda4711 2 жыл бұрын
Well done ,budusaranai.
@kiddamaldeniya1731
@kiddamaldeniya1731 Жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ ලස්සනට පැහැදිලි කරලා දුන්නට
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@jagathnishantha990
@jagathnishantha990 2 жыл бұрын
පුතාගෙ videos ගොඩක් වටිනවා. ඒවා බලාගෙන මම ගෙදර fan හදාගන්නව. ඔයාට ගොඩක් ස්තූතියි. එක fan ඒකක් තියෙනවා හිමින් කැරකෙන, ඒකෙ capacitors එකත් මාරුකලා දැන් හොදට speed එකට කැරකැවෙනව ඒත් motor එක හොදටම රත්වෙනව ඇයි එහෙම වෙන්නේ. ස්තූතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Bush thadaida balanna.. oil tikak daanna
@jagathnishantha990
@jagathnishantha990 2 жыл бұрын
@@sleasywork Thank you
@darshanasampath4692
@darshanasampath4692 8 ай бұрын
​@@sleasyworkmona oil da dnna one. Bikeekta dana oil dmma. Thika dwsai aye hira wenwa.
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
ඔන්න පලවෙනි coment එක මගෙන්...නියමයි bro ඉස්සරහටත් මේවගෙ වැඩ ඔනෙ...වටිනව ❤️‍🔥🤘
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks brother
@thanushkasuranji4542
@thanushkasuranji4542 Жыл бұрын
නියමයි මල්ලී
@dhanushgamage2196
@dhanushgamage2196 10 ай бұрын
දිගටම වීඩියෝ දාන්න ❤️❤️❤️
@sleasywork
@sleasywork 10 ай бұрын
👍👍👍
@w.dgamini6591
@w.dgamini6591 Жыл бұрын
Bohoma.sthuthei.oba.thumata.hodata.pahadiliwa.kiyala.dunnata.sthuthei
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@priyadarshadeshapriya7622
@priyadarshadeshapriya7622 2 жыл бұрын
විඩියෝ ඵක ඉතාම පැහැදිලි තෙරුවන් සරණයි හකිනමි ඉක්මනින් ෆැන් මොටර් ඔතන ආකාරය සරල ව උගන්වන්න ස්තුති !
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@lionalpanditharathna1021
@lionalpanditharathna1021 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරි වටිනවා. ඔයාට සුබ පතනව. මගේ ෆෑන් එක වැඩ. ඒත් ස්පීඩ් වෙන්නෙනෑ. ඒ ඇයි පුතා...
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍
@oshankavishka8714
@oshankavishka8714 2 жыл бұрын
වැඩේ මරු එල ..ජය වේවා!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@sunilmunasinghe4522
@sunilmunasinghe4522 2 жыл бұрын
Very good lesson thank you
@malindunimsara4000
@malindunimsara4000 7 ай бұрын
Kiyana eka niyametama kiyala denava supiri 💪🔥
@sleasywork
@sleasywork 7 ай бұрын
Thanks
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Excellent thank you so much 👍
@Reels_bro_prasa
@Reels_bro_prasa 2 жыл бұрын
බලමු හදාගන්න .. ජයවේවා
@garwinjayawickrama6396
@garwinjayawickrama6396 Жыл бұрын
Very good. Explained simply. Good luck
@sleasywork
@sleasywork Жыл бұрын
Thank you 🙂
@sunilfernando1056
@sunilfernando1056 5 ай бұрын
Mewani video idiriyatath karanna obata .....suwapath ...dawasak ...suwapath ...diwiyak ....🏆️🏆️✨️✨️✨️
@sleasywork
@sleasywork 5 ай бұрын
Thanks
@thilakmedia1775
@thilakmedia1775 7 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඕනෑම කෙනෙකුට මේ ටික තේරුම් ගත්තොත් තමන්ගේ පෑන් එක අලුත් වැඩියා කරගැනීමේ දැනීම ලැබෙනවා ලැබෙන එක නොඅනුමානයි
@sleasywork
@sleasywork 7 ай бұрын
Thanks
@studioYAAGEE
@studioYAAGEE 2 жыл бұрын
niyama video ekak! jaya wewa!
@SarathParakrama
@SarathParakrama 9 ай бұрын
පලමුවෙන් ස්තුති මෙ පරිපතය ගන පහදිලිකිරිමට සුඉච්එක රෙප්‍යර් කරන්න පුලුවන්ද කරන්නෙ කොහොමද
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, ඔක්කොම අය කරන්නේ සාමාන්‍ය fan Service හො රෙපයාර් විඩියෝ පිරිලා, නමුත් කවුරුත් Celling fan එකක් Service කරනවා දාන්නේ නෑ හැකිනම් එම විඩියෝවක් කරන්න 😁
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@godblessme3242
@godblessme3242 6 ай бұрын
அருமையான விளக்கம் அருமையான கொள்கை அருமையாக வாழ்த்துகின்றேன்
@sleasywork
@sleasywork 6 ай бұрын
Thanks
@refaiidroos7921
@refaiidroos7921 21 күн бұрын
Please upload a video regarding how to replace stand fan motor bearing Thank you
@AsithaRangana-vo7yq
@AsithaRangana-vo7yq Жыл бұрын
Mahathmaya. Mage fan eke shapt eka carant dunnata passe athin karakawannathbari tharamata hira wenawa. Off karahama athin karakawanna puluwan. Mokadda wela thiyanne. Udau karanna
@sleasywork
@sleasywork Жыл бұрын
bush deka maaru karala balanna
@ffgamingdumidu
@ffgamingdumidu Жыл бұрын
පැහැදිලි විඩියෝ එකක් නියමයි 👌
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@mscreations7239
@mscreations7239 Жыл бұрын
Fan eke 3ta demmam haiyen karakenawa..2th awulk na..hbei 1t demmam ai godak slow karakenne wenadatath wadaa??
@nimeshmari3323
@nimeshmari3323 2 жыл бұрын
Patta supiri hodata pahadili krnwa oya ❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@tharangamalakaabeywickrama6493
@tharangamalakaabeywickrama6493 2 жыл бұрын
Malli, oya nam supiri. Fan motor eke coil conection ena widiya gana video ekak karanna. Jaya wewa.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok brother
@senosharsha9907
@senosharsha9907 2 жыл бұрын
නියමයි වැඩේ, බ්ලෙන්ඩර් ගැනත් වීඩීයෝවක් ඕනේ, ඒවායේ සද්ද නැතිකරන එකක්වගේ වීඩීයොවක් වගේ හොඳයි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@sumittaappuhamy6213
@sumittaappuhamy6213 Жыл бұрын
very good explanation Thank you
@sleasywork
@sleasywork Жыл бұрын
You are welcome
@udarasankalpa8545
@udarasankalpa8545 2 жыл бұрын
මෙවැනි video ගෙනෙන්න ශක්තිය ,දයිරිය ලැබේ වා.Low ekata demmata weda karnne ne.hi ekata dala fan eka kerakunata passe low ekata demmama weda karanawa.mehema wenne ai.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Capacitor eka maaru karanna.. Bush or bearings walata oil tikak daala clean karanna... Ehemath hari giye nathnam low speed winding eke awlak
@OshaniJayasena-uf7fk
@OshaniJayasena-uf7fk Жыл бұрын
Thank u bro.. Winding eka witharak kade ganna thiyenawada
@sleasywork
@sleasywork Жыл бұрын
Na
@harsha4319
@harsha4319 Жыл бұрын
malli 230v demma gaman shaft ek hira wenawa...230v riles karsma nomal shafteka kerkemawa a ai?
@sleasywork
@sleasywork Жыл бұрын
Bush check karanna
@warnajithranahansa486
@warnajithranahansa486 2 жыл бұрын
thanks .taught clearly.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@chinthaka3254
@chinthaka3254 11 ай бұрын
Hoda pehedili kirimak.niyamai
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@farzanshaan-ec4hp
@farzanshaan-ec4hp Жыл бұрын
Goood explanation aiyyaaa alll the best ❤️❤️❤️❤️
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much Mister
@sleasywork
@sleasywork Жыл бұрын
You are very welcome
@kalharafernando3998
@kalharafernando3998 Жыл бұрын
Aththatama watinawa ❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@sadewflipbook9887
@sadewflipbook9887 2 жыл бұрын
Thanks mara watinawa msta parts maru karanna therenawa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Patta bro.thawa ekak genna ikmanata
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@varunajayathunga9352
@varunajayathunga9352 2 жыл бұрын
වීඩියෝ එක මරු...ජය වේවා.. අයන් ඵකක් හදන වීඩියෝ එකක් දාන්න...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Danata video ekak karala athi brother
@omayangaofficial2040
@omayangaofficial2040 Жыл бұрын
The best video..❤thanks a lot brother
@sleasywork
@sleasywork Жыл бұрын
Most welcome 😊
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
ස්තුති, සීලිං ෆැන් ගැනත් කරන්න, ගලවලා බලන practical එකකින්ම කරන්න 😁
@sleasywork
@sleasywork Жыл бұрын
Ok
@RahulaSamaranayake
@RahulaSamaranayake Жыл бұрын
Very good video and thank you
@RumeshMadusanka-w2m
@RumeshMadusanka-w2m Жыл бұрын
Godak dewal danagaththa padiliwa kiyala denawa thawa mewage vidiyo danna 😊
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@udithaabeysinghe1464
@udithaabeysinghe1464 Жыл бұрын
ස්තූතියි
@hemanthapushpakumara2141
@hemanthapushpakumara2141 8 ай бұрын
fan eka karakewenna athin thalluwak denna oni. ewagema depethtatama thallu dunnath depeththatama karakewenawane. eka wenna puluwanda
@alacyte8991
@alacyte8991 Жыл бұрын
Honda video eka brother, Jaya wewa
@amilasadaruwan4423
@amilasadaruwan4423 Жыл бұрын
ස්තූතී සහෝදරයා ❤😘
@lakshmanhearath5495
@lakshmanhearath5495 2 жыл бұрын
Excellent service .
@udeshsameeraudeshsameera7841
@udeshsameeraudeshsameera7841 Жыл бұрын
Kantaks namba ekak dannako
@amithchamara1525
@amithchamara1525 2 жыл бұрын
oluwatama wadinawa supiri jaya wewa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@sadunasiri6392
@sadunasiri6392 8 ай бұрын
Capacitor ekata power denne niutl ekenda?
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍🙏.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@wijayantha9133
@wijayantha9133 6 ай бұрын
Mage fan aka remote aken weda karanne.den plug karala switch aka dapu gaman weda.on off karanda be.speeed control weda ne.mokkda hethuwa
@tharushishehara2203
@tharushishehara2203 2 жыл бұрын
Math athhada balanawa.eth mage gawa thiyena motare.wayar.4 speed control eke wayar 5i kohomada split karanne
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
බුදු සරනයි ඔයාට 🙏
@sleasywork
@sleasywork Жыл бұрын
Budusaranai
@nandimalwijesingha9542
@nandimalwijesingha9542 Жыл бұрын
Rotate direction eka wenas karaganna puluwan da?
@suniljayaweera639
@suniljayaweera639 Жыл бұрын
ස්තෘතී
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 975 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 100 МЛН
How to check fan motor winding with multimeter, review in Sinhala.
16:41
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 28 М.
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН