KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
battery repair | car battery repair | Repair a Lead Acid battery at home | Electronic LK
25:39
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
15:42
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
Sigma Kid Mistake #funny #sigma
00:17
How to Repair The vehicle Battery / Battery Maintenance / වාහන බැටරි නඩත්තුව /AN ELECTRICAL /Sinhala
Рет қаралды 79,185
Facebook
Twitter
Жүктеу
1
Жазылу 44 М.
AN ELECTRICAL
Күн бұрын
Пікірлер: 257
@sobadahama123
2 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් බොහොම ස්තූතියි 🎉️🎉️🎉️🎉️🎉️ අද කාලෙ කට්ටිය yotube channel කෙරුවට ,මේ වගේ කැපවීමෙන් මහන්සියෙන් දෙයක් අත්හදා බලන්න කියලා දෙන්නෙ නැහැ . ඔබගේ කැපවීම වීඩියෝවෙන්ම නිරූපණය වෙනවා .ඉදිරියටත් මේ වගේ වටිනා video ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍💥💥💥💥 💘💘💘💘
@ANELECTRICAL
2 жыл бұрын
වැරදි අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳ දෙයක් වුණත් සමහර අය හොඳ කියන්නේම නැති තරම් ඒගොල්ලො වැරදි අඩුපාඩු මයි හැමදාම කියන්නේ මගේ කැපවීම අගය කරන්න ඔබ මගේ වීඩියෝව නිසියාකාරවම ගැඹුරින් නරඹා ඇති බව මට පෙනී යනවා ඔබ වැනි අය මගේ channel එකේ රැඳී සිටීම මට මහත් ආඩම්බරයක් ඒ වගේම මට එය මහත් දිරියක් /හයියක් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ....තෙරුවන් සරණයි 🙏🙏🙏☺️🌺🌸
@palithahemapalasilva9017
Жыл бұрын
ගොඩාක්ම ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක් අප විසින් එම කටයුත්ත නොකලත් බැටරි කඩෙිකින් කරවා ගැනීමට ඔබගේ දැනුවත් කිරීම ඉතා වටිනා උදවිවක් ඔබට බොහෝම ස්තුතියි...ජය වෙිවා....!
@maheshmayadunne2152
Жыл бұрын
Godak thenks
@anandasamarakon-du7ku
6 ай бұрын
ගොඩාක් ස්තුතියි..ඔබට...💐👈
@nayanajayaweera7952
2 жыл бұрын
මෙසේ පැහැදිලිව කියා දීම ගැන ගොඩක් වටිනවා.ඉදිරියට තව තවත් වීඩියෝ ගෙන එන්න ඔබට සුභ පැතුම්🙏🙏🙏
@ANELECTRICAL
2 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි ☺️🌺🌸
@ramseyfernando3420
5 күн бұрын
ස්තුති කියලා දුන්නට
@ANELECTRICAL
5 күн бұрын
☺️🏵️🌺
@asanmusic9641
Жыл бұрын
හොදින් පැහැදිලි කරනවා..සෑහෙන මහන්සි වෙලත් තියෙනවා...බොහෝම ස්තුතියි..සමහර අයගෙ ගොන් කමෙන්ට් ගැන තැවෙන්න එපා..දිගටම කරගෙන යන්න....ජයවේවා!!!
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මහත්මයා අගය කලාට ..ඇත්තටම මෙම වීඩියෝ එක සැකසීම සඳහා ගොඩක් මහන්සි උනා තමයි .මොකද මෙම බැටරිය ගොඩක් බරයි ඒක නිසා උණු වතුර යොදා සෝදලා පෙන්නන්ඩ ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා .ඒකට කමක් නැහැ මට ගොඩාක් සන්තෝෂයි මෙම video එකෙන් ප්‍රයෝජන ගත්ත අය ගොඩක් සිටිනවා .ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා ඔබතුමා වගේ සමහර අය කල්පනා කරන්නේ නැහැ .ඒගොල්ලො හිතන්නේ මම දාන වීඩියෝ කිසිම වරදක් සිදු වෙන්නැතුව සුපිරියටම තියෙන්න ඕන කියලා.එහෙම වැරදීමක් සිද්ද නොවී වීඩියෝ දාන්න පුළුවන් අය කොහෙද ඉන්නේ නේද .සමහර අවස්ථාවල වීඩියෝ කරන්න වෙන්නේ කොටස් වශයෙනි ඉතින් ඒවා edit කරන්න ගියාම ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා...ඕව ඉතින් ඔහොම තමයි.... ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම video share කරන්න ....☺️🌺🌸
@rashmiprasadi-f5k
8 ай бұрын
meka 12v batari valata karata kamak nadda
@ANELECTRICAL
8 ай бұрын
අයියෝ ....මේ ගොඩාක් බැටරි 12 වෝල්ට් තමයි ,6v වෝල්ට් එන්නේ මෝටර් බයිසිකල් වලට භාවිතා කරන බැටරි කීපයක් පමණයි. ඒ උනාට ඒවා වුණත් මේ විදිහට සෝදලා භාවිතා කරන්න පුළුවන් .බහුතරයක් තියෙන්නෙ 12v බැටරි තමයි ඉතින් ඔයත් කරලා බලන්න සාර්ථක වෙනවද කියල ....☺️🌸🌺
@nimalbandara5201
18 күн бұрын
Aththatama godak Huda vidiyo akak oyata godak ethuthi mage batariya an karana wela thiyenne mama sodala balanako kohomada thathwe kiyala
@ANELECTRICAL
17 күн бұрын
මිනිස්සු උනාම තාක්ෂණික අත්හදා බැලීම් කිරීම අනිවාර්යයෙන් සිදු කරන්න ඕනා. ඒක නිසා තමයි අපේ පෘතුවිය මේ වගේ දියුණු තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ කවුරු හරි කරලා දෙනකම් බලන් ඉඳලා වැරදුනාම අනිත් අයට දොස් කියන මිනිස්සු තමයි අපේ ගොඩක් ඉන්නේ. ඔබ උත්සාහ කරලා බලන්න සමහර වෙලාවට විසි කරන්න තියෙන බැක්ට්‍රිය ගොඩගන්න පුළුවන්. අඩු ගානේ මාස කීපයක් හරි පාවිච්චි කරන්න පුළුවන් වුනොත් ඒක හරි වටිනවනේ. මම කියන්නේ නැ ඕක අලුතෙන් ගත්ත බැටරියක් වගේ සුපිරි තත්ත්වයට පත් වෙනවා කියලා. ඒ වගේම අපි දෙයක් කරන්න උත්සාහ කරලා ඒක සාර්ථක වුණොත් ඇතිවන සතුට කොහොමද ? .ඒක ඔය නිකන් ඉන්න අයට තේරෙන්නෙ නෑ . ඒක ඉතින් දන්නේ උත්සාහ කරලා ප්‍රතිඵල ලබා ගත්ත කෙනාම තමයි ගොඩක්ම ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට අනිත් අයටවත් බලන්න මෙම වීඩියෝස් එයා කරන්න... ☺️🏵️🌺
@PRPerera-g3n
11 ай бұрын
ස්තුතියි ඔබට
@ANELECTRICAL
11 ай бұрын
ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ....☺️🌺🌸
@MinhajMuhammed-zo9zb
3 ай бұрын
Thanks. Very clear and useful.
@ANELECTRICAL
3 ай бұрын
Thank you very much for watching my videos and share this video for others to see.....☺️🏵️🌺
@chanakamadhusanka6310
Жыл бұрын
ඉතාම වැදගත්. 👍🔥🙏. උණු වතුරෙන් හෝදලා කොච්චර වෙලාවකට පස්සෙද ඇසිඩ් දාන්න ඕන මහත්මයා... 🙏
@ANELECTRICAL
Жыл бұрын
ඕකේ හරිම ක්‍රමය නම්,සේදුවට පස්සෙ මූඩි යට අතට හිටින විදිහට අව්වේ තියලා දින දෙකක් ,තුනක් නිසියාකාරව වේලගන්න ඕන වතුර ඉවත් වෙන්න .ඊට පස්සේ ඇසිඩ් දාන්න...☺️🌸🌺
@thimiramadhushan4653
Жыл бұрын
Supiri.. karala balala kiyannam
@ANELECTRICAL
Жыл бұрын
☺️🌸🌺
@janathilakajayaweera4192
Жыл бұрын
Thank you very much for your teaching, good luck 💎💎💎💎💎💎💎📡💚
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Please share this video for others to see. Thank you....☺️🌸🌺
@srilalkotalawala3758
Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් මම ගොඩක් ඉගෙන ගත්තා ඔබට ගොඩක් ස්තුතියි.. නැවත බැටරිය පුරවන්න battery acid කොපමණ අවශ්‍යද
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ....🌺🌸☺️ බැටරි ඇසිඩ් පුරවන්න අවශ්‍ය වන්නේ එක ,එක බැටරි වල ප්‍රමාණයට අනුවයි 100A බැටරියකට ඇසිඩ් බෝතල් තුනක් විතර අවශ්‍යයි ....
@srilalkotalawala3758
Жыл бұрын
thanks
@JrDgunaSaha
4 ай бұрын
ඉතාම හොඳයි
@ANELECTRICAL
4 ай бұрын
ගොඩක්ම ස්තූතියි. මගේ වීඩියෝ නරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න....☺️🏵️🌸
@lahiru-madushan
Жыл бұрын
Ups wala bettery walata berida. Computer powersuply aken puluwanda charge karanna
@ANELECTRICAL
Жыл бұрын
පුළුවන් ....මගේ channel එකේ battery charger playlist එකක් කියනවා .ඒකෙ මේ සම්බන්ධ වීඩියෝවක් ඇති ඒක බලන්න ...☺️🌺🌸
@lahiru-madushan
Жыл бұрын
@@ANELECTRICAL Thank you so much sir!
@tashenyumal
2 жыл бұрын
very useful video thanks
@ANELECTRICAL
2 жыл бұрын
Thanks ☺️🌺🌸
@lakyrock123
Жыл бұрын
Aiyee oyanam supiri hode mara phadili kirimak
@ANELECTRICAL
Жыл бұрын
Thanks මල්ලි ...☺️🌸🌺 චැනල් එක ඇතුලට ඇවිල්ලා අනිත් වීඩියෝත් බලන්න.........
@88_09.
3 ай бұрын
Batary water danna hodanadda batary walata, ඇසිඩ් විතර ද දාන්න ඕනි
@ANELECTRICAL
3 ай бұрын
අපෝ නෑ ඔයාට පටලැවිල්ලක් වෙලා තියෙනවා වගේ, වීඩියෝ එක හොඳට නරඹන්න... ඕනෑම ලෙඩ් ඇසිඩ් බැටරි එකකට ඇසිඩ් දාන්නේ පළවෙනි වතාව විතරයි. ඊට පස්සේ දාන්න ඕන අඩු වෙන ගානට බැට්රි වතුර විතරයි. හැබැයි ඔය මගේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ඇසිඩ් සම්පූර්ණයෙන් අයින් කරලා හෝදපු බැටරියක් වේලුට පස්සේ වතුර දාලා හරියන්නෑ ඒකට. නැවතත් අලුතෙන්ම ඇසිඩ් දාන්න ඕනා. මොකද අපි තියෙන ඇසිඩ් ටික අයින් කලානේ එතකොට ක්‍රියාකාරීත්වයට ඇසිඩ් නැතුව වතුර විතරක් දාලා වැඩක් නැහැ.සෝදපු බැටරියෙකුට වුණත් නැවත දානකොට පළවෙනි වතාවට ඇසිඩ් දාන්න ඕනා. ඊට පස්සේ ඉතින් අඩුවෙන ප්‍රමාණය බල බල බැටරි වතුර තමයි දාන්න ඕන....☺️🌺🏵️
@sagarikanirmala6235
2 жыл бұрын
Good idea, thank you , God bless your future
@ANELECTRICAL
2 жыл бұрын
Thanks so much God bless your family Pls share this video others to see ☺️🌸🌺
@kavinduperera-ri2tt
Жыл бұрын
superb keep it up ayiya
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see ☺️🌺🌸...
@Asankasandaru56765
16 күн бұрын
ඔය විදිහටම කරල පැය බාගයක් charge වෙද්දී Hydrogen gas හැදිලා Battery එක පිපුරුවා 😡
@production-jg3wr
8 ай бұрын
Mage battery yak thiyano 12.5 he chage karata chage eka hitin na ayie oya widihatath heduwa eth na
@ANELECTRICAL
8 ай бұрын
එහෙනම් ඉතින් බැටරිය සවුත්තු වෙන්න ඇවිල්ලා , බැටරි කඩේකට ගෙනිහිල්ලා හයිඩ්‍රො මීටර් එක දාලා චෙක් කරලා බලන්න සමහර වෙලාවට සෙල් එකක් හරි සවුත්තු වෙලා ඇති. එහෙම වුණොත් ඉතින් ඔයාට පුළුවන්නම් ෂෙල් ගහන තැනකට ගිහිල්ලා හදාගන්න වෙනවා. එහෙම නැත්තං ඉතින් බැටරි අයින් කරන්න තමයි වෙන්නේ ..☺️🌸🌺
@NishanthaRajapaksha-m8p
Жыл бұрын
Thanks. බැටරි අසිඩ් ගන්නෙ කොහෙන්ද. එවා තනුක කරන්න ඕනද. ඇම්පියර් 70 බැටරියකට අසිඩ් කොච්චර ඕනද.
@ANELECTRICAL
Жыл бұрын
battery acid battery කඩවල සහ hardware වල තියෙනවා .තනුක කිරීමට අවශ්‍ය නෑ නෑ කෙලින්ම දාන්න පුළුවන්.සම්පූර්ණයෙන් පුරවන්න බෝතල් දෙකක් ඇති...
@indikakumararathne1348
Жыл бұрын
Thank you very much
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Please share this video for others to see. Thank you
@lakshanindika2011
2 жыл бұрын
Super vedio
@ANELECTRICAL
2 жыл бұрын
thanks so much watched my video Share this video for others to see ☺️🌺🌸
@lionvideo7703
11 ай бұрын
❤❤❤❤❤Excellent 😊
@ANELECTRICAL
11 ай бұрын
☺️🌺🌸
@ravibandara-l8q
9 күн бұрын
Lead Plate වල ගාලා තියෙන Acid නේ යකෝ ඔය හෝදලා අයින් කරන්නේ ඒ ටික හේදිලා ගියාම මොකේද බන් චාර්ජ් එක අල්ලන්නේ. cell ටිකත් short කරගන්න වැඩ මේවා. ඕක දිරල තියෙන්නේ අලුත් battery එකක් ගනින් 😅
@ANELECTRICAL
7 күн бұрын
☺️🏵️🌺
@ajithagoonesinha9434
6 ай бұрын
Battery eka charge karanakota vent cap/ mudi 6 galawa charge kireemata amathaka nokala yuthui.
@ANELECTRICAL
6 ай бұрын
☺️🌸🌺
@SanjeewaGunerathna
8 ай бұрын
නියමයි අයියා ❤
@ANELECTRICAL
8 ай бұрын
🥰💐🌺❤️
@donpushpakumara5363
Жыл бұрын
Aiyya mage bettery eke eka shell ekak bahela eka goda danne kohomada anith shell okkoma hodai
@dilmusicsl6338
Жыл бұрын
mageth 100a battery eke 4v tiyenne charge weddi cell kipayakin walin bublu danawa e cell damage wela nisada
@ANELECTRICAL
Жыл бұрын
mudi ඔක්කොම ඇරලා චාජ් එකට ගහල බලන්න .එතකොට shell වලින් බුබුළු දානවනම් ඒ shell හොඳයි .හැබැයි shell හොඳයි කිව්වට shell වල oxide බැඳිලා තිබුනොත් සම්පුර්ණයෙන් චාර්ජ් වෙන්නේ නැහැ .අන්න ඒක නිසා තමයි අවුරුදු තුනක් / හතරක් ගියපු බැටරි හෝදන්න ඕන කියන්නේ .මගේ වීඩියෝ එකේ කියන පිළිවෙළට බලලා ,බැටරිය කීප වතාවක් හොඳට හෝදන්න. කළු පාටට oxide ඔක්කොම පිටවෙලා යයි ,ඊට පස්සේ හොදට අව්වේ තියලා වේලගන්න ඊට පස්සේ acid ගෙනල්ලා දාලා high charge එකකුත් දාගන්න එතකොට ගොඩක් දුරට හරි යන්න පුළුවන් ...☺️🌺🌸
@dilipmanjula1418
Жыл бұрын
Hoda pehedili kirimak oba tumata jayawewa
@ANELECTRICAL
Жыл бұрын
ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම vedio share කරන්න.... ☺️🌺🌸
@scsupun4843
8 ай бұрын
බැටරි කන්න එපා යකෝ... බැටරි හොල්ලන්න එපා ඉවරයි හයියෝ.... මේක කරල කෙඩන් එකක් ගනිල්ල😂😂😂😊
@ANELECTRICAL
8 ай бұрын
☺️🌸🌺
@amilamax6048
3 ай бұрын
අයියා වීල් එකෙ බැටරියට අවුරුදු 1 මාස 3ක් විතර ඇති වීල් එකට සෙට් එකක් ගහල ඒක දාල තිබිල ස්ටාර්ට් වෙන්නෙ නැති තරමටම බැටරිය බැස්ස දැ ඒක කඩෙන් ෆුල් චාජ් කරත් බැටරි බල්බ් එක සුදු පාටයි බැටරි වතුරත් තියෙනව ගානට වාහනේ පැද්දට කලින් වගේ කරන්ට් එක හිටින්නෙ නෑ මෙහෙම හෝදලා ඇසිඩ් දාපුම හරියාවිද😢
@ANELECTRICAL
3 ай бұрын
කරලා බලන්න මල්ලි...සමහර විට හරි යන්න පුළුවන් මොකද ..මම මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරල තියෙන්නේ ෂෙල්වල ඔක්සයිඩ් බැඳිලා තිබුණොත් ඒවා සුද්ද කරගන්නා ආකාරය පිළිබඳවයි නමුත් මොකක් හරි හේතුවක් නිසා ෂෙල් එක සවුත්තු වෙලා තිබුණොත් එහෙම ඒවා මේකෙන් පිලිසකර කරගන්න බැහැ. එහෙම උනොත් එක්කෝ ෂෙල් එකක් ගහන්න වෙනවා එහෙම නැත්නම් ඉතින් වෙන බැටරියකට යන්න වෙනවා... කොහොම වුනත් කමක් නෑ ඔයා සෝදලා උත්සාහයක් කරල බලන්න සමහර වෙලාවට හරියන්න පුළුවන් මොකද ඇසිඩ් වලට යන වියදම විතරනෙ යන්නේ..සෝදලා හොඳට පැය හතරක් විතර වේලෙන්න තියල ඇසිඩ් ගෙනත් දාන්න .ඇසිඩ් විතරක් දාන්න වතුර දාන්න එපා...☺️🏵️🌺
@denuwanwageesha8161
2 ай бұрын
මටත් ඔය ප්‍රෂ්නෙම තමා තියෙන්නෙ බල්බ් එක රතු පාටට තිබිලා සුදු උනා කොලපාට වෙන්නෙ නෑ හැබැයි😒@@ANELECTRICAL
@e.r.m.bedirimanna8871
Жыл бұрын
ස්තුතියි
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න ස්තුතියි ...... තෙරුවන් සරණයි ☺️🌺🌸
@ajavsvsnejfshsvsfwjej3298
10 ай бұрын
මමත් ඔහොම උනු වතුර නිමලා පුරෝලා හොල්ලලා මුඩි ඇරලා වතූර අයින් කරනකොට කලු පාට සෙල් පොඩි කැලි එලියට ආවා තව සෙල් වල තැනින් තැන ඉරටු වගේ කැලි ඉස්සිලා වගේ තියෙනවා ඒවගේ බැට්‍යියක් දිරලද එම වෙන්නෙ
@ANELECTRICAL
10 ай бұрын
කාලයක් යනකොට බැටරි ඇසිඩ් වලට දන රින ප්ලේට් දිරීමට ලක්වෙනවා ,එහෙම වුණාම තමයි ඔය වගේ පාට පාට කෑලි කැඩිලා යන්නේ ,බැටරියේ කාලය ටික ටික අවසන් වේගෙන තමයි ඔය එන්නේ. එහෙමනම් ඉතින් ආපහු අලුතෙන් ෂෙල් පැක් එකක් ගහන්න වෙනවා .....☺️🌸🌺
@ratnayakamonarawane5592
3 ай бұрын
ඇසිඩ් මොන වර්ගය ද ....දාන්න ඕන? ස්තූතියි.
@anushakumari63
11 ай бұрын
12v 70Ah බැටරි එකක් 19v 6.5 A චාජර් එහෙකින් චාර්ජ් කලාට ගැටලුක් නැද්ද අයියෙ.
@ANELECTRICAL
11 ай бұрын
19v නිසා වෝල්ටේජ් එක තරමක් වැඩියි .14v තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ .වෝල්ටේජ් එක තරමක් වැඩි වුනාට කමක් නෑ ඇම්පියර් එක අඩු චාජරයක් නම් මෙම චාජරය ඇම්පියර් හයයි දශම පහක් නිසා වෝල්ටේජ් එකත් වැඩි නිසා බැටරියට බලපෑමේ අවදානමක් තියෙනවා ...19v උනාට කමක් නැහැ 2A පමණ චාජරයක් නම් . එතකොට බැටරිය චාජ් වීමේදී ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ ...☺️🌺🌸
@depikadepika6077
Ай бұрын
අලුත් බැට්‍රිය ඇයි බහිනෙ නිතරම ගලවා ගලවා වයර් එක ගහන්න හොද
@ANELECTRICAL
Ай бұрын
අලුත් බැටරිය උනත් ෂෙල් වල දෝෂයක් පැන නගිනවා බහින්න පුළුවන්..බැටරිය අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවනම් ඔය වීඩියෝ එකේ තියෙන විදියට බැටරිය හෝදලා බලන්න සමහර වෙලාවට හරි යන්න පුළුවන් . හොඳට charge කරල ආපහු දාලා බලන්න.. නිතර නිතර වයර් ගලවන කොට ටර්මිනල් එක සවුත්තු වෙන්න බලනවා. එතකොට හොඳටම තද කරගන්න අමාරුයි. එහෙම වුණාම බැටරියට ඒක බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්....☺️🏵️🌺
@GhanathilakaBodhahannadhige
Жыл бұрын
Ezcellant
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see....☺️🌺🌸
@surangalakmal5245
Жыл бұрын
Ayye betary ekata chaj eka adinne neththe ai chaj eka 12v thiyei eth chaj ekedi chaj eka adala ganne
@ANELECTRICAL
Жыл бұрын
Battery charge කරන්න ,charger voltage එක13.5vdc tiyenna ona.නැත්නම් charge වෙන්නේ නැහැ .බැටරියේ ශෙල් වල ප්‍රශ්නයක් තියෙනව ද කියන එකත් battery කඩේකට ගෙනෙහින් පරික්ෂා කර බලන්න ..
@ruwanbandara-kz3fu
10 ай бұрын
මහත්මයා කාර් එකෙ තියෙන්නෙ ඇම්පියර්45 බැටරියක්.ඒකෙ රින කනුවලග ටමිනල් එකලග ලුනු බැදෙනවා.ස්ටාට් වෙන්නත් සමහර වෙලාවට හොරයි .මොකක්ද ප්‍රශ්නය කරුනාකරලා කියලා දෙනවාද.ස්තුතියි.
@ANELECTRICAL
10 ай бұрын
සෘණ ටර්මිනල් එක තරමක් බුරැල් වෙලා ඇති. එහෙම වුණාම තමයි ඔය ලුණුකර බැඳෙන්නේ .terminal එකා හොඳට තද කරන්න එහෙම නැත්නම් අලුත් එකක් ගෙනල්ලා දාන්න ,ඊට කලින් පැහෙන උණු වතුර දාලා හොඳට හෝදන්න ,ඊට පසුව ටර්මිනල් දෙක හොඳට තද කරලා බැට්රි කඩවල තියෙනවා ටර්මිනල් වලට ගාන ජෙල් එකක්. අන්න ඒකත් ගෙනල්ලා ගාන්න ....☺️🌺🌸
@channelvishu5390
Жыл бұрын
Supiri yalu
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......☺️🌸🌺
@bodhanaprekarsha7506
Жыл бұрын
skuter batariyatah oka karanna pulauwanda mame
@nowtyhasan7766
26 күн бұрын
බැටරි වතුරින්ම උනුකරලා හෙදුවට අවුල්ද
@ANELECTRICAL
26 күн бұрын
ඒක තේරුමක් නැහැ. මොකද බැටරි වතුර ගන්න නිකන් සල්ලි වියදම් කරන්න වෙනවා.....☺️🏵️🌺
@maddumsdissansyaka3375
Жыл бұрын
Veri good
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see ☺️🌸🌺
@gaminibandarap8833
Жыл бұрын
නියමයි👍👍👍👍
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි, මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීදුරු ශෙයා කරන්න ... ☺️🌺🌸
@GayanMaduranga-e4z
Жыл бұрын
Godak stuti
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .... අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......☺️🌺🌸
@namalbalasooriya3156
Жыл бұрын
aiye battery eke battery acid okkoma hidila gihilla. Dan startmoter eka wadinne na. Kohomada battery eka hadaganne?
@ANELECTRICAL
Жыл бұрын
battery acid ඔක්කොම හිඳිලා නම් ස්ටාටර් මෝටරේ ගහන්න එපා බැටරිය ගලවලා නැවත ඇසිඩ් පමණක් පුරවලා චාජ් එකට දමන්න .චාජ් එක අල්ලලා ආවොත් ගොඩ නැත්නම් ඉතිං ඇසිඩ් නැති නිසා shell සවුත්තු වෙලා වෙන්න පුළුවන් ..
@harshasampath4746
Жыл бұрын
බැරිමනම් සෙල් රෙපෙයාර් කරන්න වෙනව උදව් ඕනනම් කියන්න
@kusalagimhan1374
Жыл бұрын
අයියේ මගේ බැටරිය 90w එකක් ඒක 5v බැහැලා ඒක ටාචිකරන්න පැය කියක් යනවද
@kusalagimhan1374
Жыл бұрын
ups ට්‍රන්ස්ප්‍රොමර් එකක් අරන් එ්ක dc කරලා 90w හැලිජන් බල්බ් එකක් හරහා දුන්නේ මම පැය 4 වගේ ගහාලා තිබෙි 12v ටාචි උනාට මෝටරේ වදින් මදි ඇයි ඒ
@ANELECTRICAL
Жыл бұрын
බැටරියේ ශෙල් හොඳ නම් අවශ්‍ය ප්‍රමාණයට ඇසිඩ් තියෙනවා නම් 5A charger එකකින් චාජ් කලොත් පැය හතරක් විතර යයි..
@ANELECTRICAL
Жыл бұрын
@@kusalagimhan1374 12V ට Charge වුණාට ම මදි .ඒ බැටරියෙ ඇම්පියර් පිරෙන්න ඕනා .ඇම්පියර් පිරෙන එක බලාගන්න තමයි බල්බ් එකක් සීරියස් කරන්නේ .බැටරය හොඳට charge උනානම් බල්බ් එකේ එළිය අඩු වෙලා, අඩු වෙලා චූටියටම අඩුවෙලා නතර වෙන්න ඕන ,එහෙම නැතුව බල්බ් එක දිගටම දැල්විලා තියනවනම් බැටරිය හරියට චාර්ජ් වෙන්නේ නැහැ ..
@SeethaPharhmini-dz7zt
Жыл бұрын
bike batteryth puluwanda
@ANELECTRICAL
Жыл бұрын
පුළුවන් ...බයික් battery සර්විස් කරන වීඩියෝ මගේ channel එකේ තියෙනවා කැමතිනම් බලන්න ... kzbin.info/www/bejne/f3_Jl6isgJJnmMUsi=z8dZFjh8fZHBT3sr
@gaminijayasinghe7203
10 ай бұрын
ජපන් ඇල්ටෝ එකට ඇම්පියර් කීයක බැටරියක්ද ඕන
@ANELECTRICAL
10 ай бұрын
මම ඒ ගැන කියන්න හරියටම දන්නේ නැහැ .toyota lanka කතා කරලා බලන්න , ඔයාට හරි විස්තරයක් දැනගන්න පුළුවන් ...☺️🌸🌺
@priyanthaananda8282
Жыл бұрын
Batriya bahinne adiye tiyana kalupata kudu spk wena nisai
@ANELECTRICAL
Жыл бұрын
ඒක තමයි ...අවුරුදු දෙකක් තුනක් පරණ බැටරියක් සම්පූර්ණයෙන් හොඳට සෝදා ගත්තම නැවත ගොඩ යන අවස්ථා තියෙනවා ...☺️🌸🌺
@sankasilva4667
Жыл бұрын
Amal niyamayi
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට, අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න.. ☺️🌺🌸
@anandawickramanayake593
9 ай бұрын
Cellබැහැල නම් මොකද කරන්නෙ? ස්තූතියි ඔබට.
@ANELECTRICAL
9 ай бұрын
සෙල් බැහැලා කියලා හරියටම දන්නවා නම් ඉතින් එක්කෝ අලුතෙන් cell ගහන්න වෙනවා එහෙම නැත්නම් අලුත් බැටරියක් මිලදී ගන්න වෙනවා .... හැබැයි සෙල් බැහැපු බව හරියටම අවබෝධ කරගන්න බැරුව සෙල්වල ඔක්සයිඩ් බැඳිලා තිබුණා නම් ඒක අපිට හෝදලා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔබ මේ මගේ වීඩියෝ එක බලපු එකෙත් ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ. ඒ බැටරිය අපි සේදුවයින් පස්සේ හරි ගියා ... ඒක නිසා සෝදලා අලුතෙන් ඇසිඩ් දාලා බලන්න සමහර විට හරියන්නත් පුළුවන් ...☺️🌸🌺
@prabathdeshapriya7604
Жыл бұрын
Jel batary charj karanna barida
@ANELECTRICAL
Жыл бұрын
ඔබතුමාගේ කමෙන්ට් එක මම දැක්කෙ නෑ .අනිත් වීඩියෝ වලින් කමෙන්ට් ගොඩක් එන නිසා සමහර අවස්ථාවල මිස් වෙනවා ...sorry .................... gel battery charge කරන්න පුළුවන් .හැබැයි gel battery ගොඩක් වෙලාවට එන්නෙ seal type නිසා මෙම වීඩියෝ එකේ දැක්වෙන ආකාරයට බැටරිය නැවත සේදීමක් කිරීමට නොහැකියි .බැටරියේ ආයු කාලය ආයු කාලය අවසන් වුණාම බැටරිය චාර්ජ් වෙන්නේ නැතුව යනවා ඊට පස්සේ ඉතිං අයින් කරන්න තමයි වෙන්නේ ..gel battery repair කරන්න පුළුවන් ,ඒත් ඒක හැමෝටම කරන්න බැහැ ඒ සම්බන්ධ පළපුරුදු දැනීමක් තියෙන අය විය යුතුයි ...
@jeewanthasandakalum2571
Жыл бұрын
Supiri wadak
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න.... ☺️🌺🌸
@kamalhusein6688
2 жыл бұрын
Ethota ohoma karaama battery eka 12v walata enawada
@ANELECTRICAL
2 жыл бұрын
Shell හොඳ තත්වයේ තිබුනොත් oxide ටික ගැලවිලා සුද්ද වෙලා ගියාම නැවත හරි වෝල්ටේජ් එකට ඇවිල්ලා බැට්‍රිය තිබුණු තත්වෙට වැඩ කරන අවස්ථාවල් තියෙනවා . හැබැයි ඒක වෙන්න shell හොඳ තත්වයේ තිබිය යුතුයි ☺️🌸🌺
@kamalhusein6688
2 жыл бұрын
@@ANELECTRICAL Ampere eka ethota dan 65 ah battery ekk nm 65ah enawada
@ANELECTRICAL
2 жыл бұрын
@@kamalhusein6688 ඒක හරියටම කියන්න අපහසුයි මොකද බැටරිය shell වල තියන ගුණාත්මක භාවය මත තමයි ඒක තීරණය වෙන්නේ ඔයා ඉතිං මේ දේ බැටරියට යොදල මොකක්ද වෙන්නේ කියලා කරලා බලන්න
@nishandushmantha5130
Жыл бұрын
@@ANELECTRICAL ශෙල් ගැහුවොත් මොකද ?
@ANELECTRICAL
Жыл бұрын
@@nishandushmantha5130 බැටරියක් පරණ වෙලා වෝල්ටේජ් එක බහිනකොට අපි කොහොම හෝදලා සුද්දකරලා ගත්තත් ඒකෙ නියම ප්‍රමාණයටම එන්නේ නැහැ . ඉතිං සවුත්තු වෙච්ච shell අයින් කරලා sell ගහන තැනකට බැටරිය දීලා අලුතෙන් shell ගස්සවගන්න පුලුවන්නම් අලුත් බැටරිය කිට්ටුවට, වැඩ කරන තත්වෙට එක හොඳට එනවා .... ☺️🌺🌸
@anandasamarakon-du7ku
6 ай бұрын
අලුත් බැටරිය නඩත්තුව කරහෙන යන්නේ කොහොමද.......👈
@ANELECTRICAL
6 ай бұрын
Acid දාන්නේ නැති ෆුල් සිල් ටයිප් බැට්රි නම් මොකුත් කරන්න බෑ නමුත් දැන් තියෙන බැටරි ගොඩක් ඒවා සිල් ටයිප් විදියටම හොයාගන්න බැරුව හදලා තියෙනවා . නමුත් ඇතුලෙන් ඇසිඩ් දාන්න මූඩි තියෙනවා. ඒවත් ලෙඩ් ඇසිඩ් බැටරි තමයි . ඒ බැටරි වල මෝඩි වලට උඩින් ස්ටිකර් එකක් අලවලා තියෙනවා. අන්න ඒ ස්ටිකර් එක ගලවලා මූඩි ටික ඇරලා බලන්න ඇසිඩ් ලෙවල් එක අඩු වෙනවද කියලා .වාහනයේ බැටරි චාජින් පැත්ත ප්‍රශ්නයක් නැත්නම් බැටරි වල ඇසිඩ් වේගයෙන් අඩුවීමක් සිදුවෙන්නෙ නැහැ .වාහනේ යන ගමන් බැටරි කඩේට පෙන්නුවත් ඔයාට පරීක්ෂා කරවා ගන්න පුළුවන් .ඒ උනාට අපිම බලන එක හොඳයි නේද ,මාසෙකට සැරයක්වත් මූඩි ටික ඇරලා බලන්න ඇසිඩ් ලෙවල් එක අඩු වෙලාද කියලා .. ☺️🌺🌸
@pasannanayakkara-vn6dk
Жыл бұрын
Godak had video ekak..
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see...☺️🌸🌺
@sankasilva4667
Жыл бұрын
වටිනවා අමල් අය්යේ
@ANELECTRICAL
Жыл бұрын
ස්තුතියි ....අනිත් අයටත් බලන්න share පාරක් දාන්න ...☺️🌺🌸
@supunwithanage6650
Жыл бұрын
Good
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see....... ☺️🌺🌸
@ranjithsusantha1643
Жыл бұрын
Thanks Brother
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Share this video for others to see.... ☺️🌸🌺
@SumiyuruSandaruwan
15 күн бұрын
සෙල් කඩවල්වල ගන්ට තියනවද
@ANELECTRICAL
14 күн бұрын
සෙල් විතරක් විකුනන්න තියෙන තැන් ගැනනම් මම දන්නේ නැහැ. හැබැයි ෂෙල් ගහන තැන්නම් තියෙනවා. කඩවත පැත්තේ ගොඩක් බැටරි වලට සෙල් ගහන තැන් තියෙනවා.... ☺️🏵️🌺
@techvideosenglish6021
2 жыл бұрын
අය්යෙ පැහැදිලි කිරිම හොදයි. එත් හොදන වතුර පරිසරයට කෙලින්ම දාන්න එක නන් හොදනැ
@mohammednawas3220
2 жыл бұрын
Tenks
@ANELECTRICAL
2 жыл бұрын
☺️🌸🌺
@SureshSuresh-wk3jl
Жыл бұрын
💖❤️🔥
@ANELECTRICAL
Жыл бұрын
☺️🌺🌸
@samadhibinara6437
Жыл бұрын
අන්කල් අපෙ බස් එකෙ බැට්රි දෙකම අවුරුදු දෙකක් පරනයි දැන් සතියක් තිස්සෙ තල්ලු කරල ඉස්ටාට් කරන්නෙ බැට්රි වල වතුරත් තියනවා ඒත් වදින්න්නෑ චාජුත් වෙනවා ඒත් කරන්ට් එක අල්ලලා හිටින්නෑ හවසට ගෙදර ආවම නවත්තපු ගමන් ගැහුවම එක සැරයක් වදිනවා දෙවෙනි පාර වදින්නෑ උදේට කොහොමත් වදින්නෑ ඒකට ඔය අන්කල් කියලා දුන්න විදිහට කරොත් හරියයිද අන්කල් 🙂❤️
@ANELECTRICAL
Жыл бұрын
මේ ක්‍රමය හරියන්නේ shell වල oxide බැදිලා නම් සහ ඇසිඩ් වල සාන්ද්‍රනය අඩු වෙලා නම් විතරයි බැටරියේ ශෙල් ඩැමේජ් වෙලා නම් මේ ක්‍රමේ හරි යන්නේ නැහැ වෙනින් බැටරි දෙකක් දාන්න වෙයි..... කොහොම වුණත් කරලා බලන්න සමහර විට සමහරවිට හරියන්නත් පුළුවන්.....
@samadhibinara6437
Жыл бұрын
@@ANELECTRICAL හරි අන්කල් 🙂💖
@harshasampath4746
Жыл бұрын
@@samadhibinara6437 සෙල් රෙපෙයාර් කරන්න පුළුවන් කොහෙද ඔයා
@samadhibinara6437
Жыл бұрын
@@harshasampath4746 man කැකිරාවේ uncle
@harshasampath4746
Жыл бұрын
@@samadhibinara6437 දුරයිනේ මම මාතර
@priyanthasenarathna2715
Жыл бұрын
Thanks
@ANELECTRICAL
Жыл бұрын
Thank you very much for watching my video. Please share this video for others to see. Thank you....☺️🌸🌺
@prarthanasaththyanga4492
Жыл бұрын
අපේ වීල් බැටරිය මාසයක් වගේ එකතැන තිබ්බ. දැන් චාර්ජ් කරල ගැහුවම මොටරෙ වදිනව එක පාරක් දෙපාරක්.ඊටපස්සෙ ආයෙ නෑ. කොල පාටට පෙන්නනව..10V ගානක් තියෙන්නෙ. හයිඩ්‍රො මිටරෙන් බැලුවම ශෙල් ඔක්කොම.හොදයි.තා මොකක්ද එකකින් බැලුවම එක ශෙල් එකක ඇසිඩ් නටනව පොඩ්ඩක්.මොකක්ද කරන්න පුලුවන්.හේදුවොත් හරි යයිද මෙහෙම
@ANELECTRICAL
Жыл бұрын
මේක මෙ ක්‍රමයට පුළුවන් තරන් හොඳට සෝදා ගන්න .ඊට පස්සේ හොඳට වේලෙන්න තියලා ඇසිඩ් ගෙනල්ල දාල high charge එකක් දාන්න එතකොට හරියාවි ...
@prarthanasaththyanga4492
Жыл бұрын
High charj ekakda normal charj ekak gahana ekada hoda?
@ANELECTRICAL
Жыл бұрын
@@prarthanasaththyanga4492 voltage බැහැලා නිසා high චාජ් එකක් දාන්න..☺️🌸🌺
@chathurangas631
Жыл бұрын
❤🎉❤
@ANELECTRICAL
Жыл бұрын
☺️🌺🌸
@shiranthakumara1684
Жыл бұрын
Solar panel akakin chage karama madida
@ANELECTRICAL
Жыл бұрын
බැටරිය සෝදලා ,වේලලා අලුතෙන් acid දැම්මාම high charge එකක් දාන්න ඕන ..sola panal එකකින් ඒක කරන්න බැහැ .බැටරි කඩේකට ගෙනිහින් high චාජ් එකක් දාන්න කියල ,කියලම කරවගන්න ...☺️🌸🌺
@sl.chipmunkssongchannel3990
Жыл бұрын
Sell short උනාම හදන හැටි video එකක් දාන්න ko
@ANELECTRICAL
Жыл бұрын
කරුණු රැස් කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා ඉදිරියේදී ඒ ගැන සලකා බලන්නම්!!""!!! ගොඩක්ම ස්තුතියි magi video නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ☺️🌸🌺
@harshasampath4746
Жыл бұрын
සෙල් රෙපෙයාර් කරන්න ප්ලේට් ඕනනම් කියන්න
@pasindusamankoshenaapressc346
Жыл бұрын
@@harshasampath4746 කියද එවා
@harshasampath4746
Жыл бұрын
@@pasindusamankoshenaapressc346 ඔයාගෙ බැටරියේ ඇම්පියර් කීයද ? ඇම්පියර් 20 සිට 45 දක්වා එක් ප්‍රමාණයක් හා ඇම්පියර් 50සිට ඉහළ ඒවට තවත් ප්‍රමාණයක් විදියට වර්ග 2 ක් තියෙනව
@tironsameera8438
Жыл бұрын
@@harshasampath4746 number eka denna
@velusamimalani4061
Жыл бұрын
50° wage heduwama sell damege wen naha ne
@ANELECTRICAL
Жыл бұрын
40-50 °C වගේ සේදුවා ම ෂෙල් වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ .බයවෙන්න එපා කරලා බලන්න මුකුත් වෙන්නේ නැහැ හැබැයි battery හොඳට හෝදලා නැවත දාන්න ඕනා ඇසිඩ් පමණයි 👍👍👍 ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
@anuradhawaradaththa-z3e
Жыл бұрын
battery service karanawa kiyanne mekatada
@ANELECTRICAL
Жыл бұрын
ඇත්තටම battery service කරනවා කියන්නේ මේකට තමයි,battery කඩවලින් කරන්නේ ඇසිඩ් ටිකක් දාලා hydro meter එකෙන් චෙක් කරල ,charge කරලා දෙන එකනේ...☺️🌺🌸
@manjulajayaweera5870
2 жыл бұрын
👍
@ANELECTRICAL
2 жыл бұрын
☺️🌺🌸
@asrafrizmiya4533
Жыл бұрын
Battery වේලෙන්න දාන්න ඕනෙද acid එක දාන්න කලින්
@ANELECTRICAL
Жыл бұрын
ඔව් ..හොඳට වේලල ගන්නවා නම් වඩා හොඳයි ...☺️🌸🌺
@asrafrizmiya4533
Жыл бұрын
@@ANELECTRICAL ස්තූතියි අයියේ
@ANELECTRICAL
Жыл бұрын
@@asrafrizmiya4533 මගේ චැනල් එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට ගොඩක්ම ස්තූතියි . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌸🌺
@kumaraanton6806
Жыл бұрын
@@ANELECTRICAL සුපර්... අයියා
@SureshSuresh-wk3jl
Жыл бұрын
@@ANELECTRICAL ❤️💖🔥
@nawarathnawijethunga8207
Жыл бұрын
චාර්ජ් කරන වෙලාවේ මූඩි වහනවද?
@ANELECTRICAL
Жыл бұрын
Acid දාන පලවෙනි වතාව විතරක් මූඩි ඇරලා charge කරන්න .ඊට පස්සේ charge කරනකොට mudi අරින්න අවශ්‍ය නැහැ .ඔබ high charge එකක් දමන අවස්ථාවක නම් මුඩි ඇරීම අවශ්‍ය වෙනවා ....☺️🌸🌺
@NilanthaChathuranga
11 ай бұрын
❤
@ANELECTRICAL
10 ай бұрын
☺️🌺🌸
@sagaradarmasuriya4138
6 ай бұрын
Mekanam paehdile wedak.
@ANELECTRICAL
6 ай бұрын
☺️🌺🌸
@rumeshmadhuranga1615
Жыл бұрын
බැටරිය ඉදිමිලා තිබුනම ඒක චාර්ච් වෙන්නෙ නෑ ඒක හදන්න පුලුවන්ද
@ANELECTRICAL
Жыл бұрын
බැටරි ඉදිමෙන්නෙ acid අඩු උනාම,.high voltage දුන්නම ,shell short වුණාම ..ඔය හේතු වලින් එකක් හෝ කීපයක් සිද්ධවෙලා ඇති එහෙම උන ඒවා නැවත සකසන්න බැහැ , නැවත සකසනවා නම් අලුතෙන් ෂෙල් ගහලා හදන්න ඕනා..☺️🌸🌺
@ishanmaduwantha9792
Жыл бұрын
නොමල් චාජ් ගැහුවට අවුලක් නැද්ද අයියා..
@ANELECTRICAL
Жыл бұрын
අවුලක් නැහැ ... ඒ උනාට battery එකක් සේදුවාම අලුතෙන් ඇසිඩ් දාල හයි චාජ් එකක් දාන එක තමයි හොඳ නැත්නම් බැටරි කඩේට දීලා චාජ් චාර්ජ් කරගන්න....
@Gayanphotos89
Жыл бұрын
සිල් 🔋 කොහොමද කරගන්නෙ
@ANELECTRICAL
Жыл бұрын
ඕවා සීල් කිව්වට සම්පූර්ණයෙන්ම seal නැහැ. gel battery විතරයි සියයට සියයක් seal කරල ඉන්නේ ..sticker එකක් වගේ කොළයක් අලවලා තියෙනවා ඒක ගලවලා බලන්න ඇතුළෙ මූඩි ටික ඇති
@dilshadahanayaka1420
Жыл бұрын
බැටරි වතුරෙන් සෙදුවට කමක් නැද්ද
@ANELECTRICAL
Жыл бұрын
එහෙම අවශ්‍ය නෑ එහෙම වුනොත් ඒවා ලොකු මුදලක් දීලා මිලදී ගන්න වෙනවා ..ගෙදර බීමට ගන්නා ජලය උතුරවා නිමල ගන්න ..
@tashenyumal
2 жыл бұрын
👍🙌
@ANELECTRICAL
2 жыл бұрын
☺️🌺🌸
@chamikamadhuwantha3811
Жыл бұрын
ඔහොම උනු වතුර දාලා හෝදලා, ඇසිඩ් දාලා සර්විස් කරන්න පුළුවන් එක වතාවයිද??? ඔහොම කරලා කාලයක් පැදලා ආයෙම ඒ අවුලම ආවොත් ආයෙම හෝදලා සර්විස් කරන්න පුළුවන් ද??? 🙏
@ANELECTRICAL
Жыл бұрын
මේක කරන්න පුළුවන් එක වතාවයි.මොකද කියනවනං බැටරියක් සෝදන තත්වෙට පත්වෙන්න අවුරුදු තුනක් විතර යනවා ,ඒ කියන්නේ අපි බැටරිය බාවිතා කරගෙන යනකොට කාලයත් සමග ඔක්සයිඩ් බැඳීම නිසා ඇම්පියර් අඩු වෙනවා ,අන්න ඒක නිසා අලුත් battery එකක් ගන්න කලින් එක පාරක් සෝදලා බලනවා හරි ගියොත් ඉතිං පාවිච්චි කරන්න පුළුවන් තව අවුරුද්දක් දෙකක් ,ඊට පස්සේ ඉතිං අලුත් බැටරියක් ගන්න වෙනවා ,ඔබ බැටරිය සෝදන්න ගන්න අවස්ථාව වෙනකොට ෂෙල් එකක් ගිහිල්ලා තිබුනොත් මෙය සාර්ථක වෙන්නේ නැහැ ....☺️🌺🌸
@lalrupasinghe473
Жыл бұрын
👍👍👍👍👍
@ANELECTRICAL
Жыл бұрын
☺️🌸🌺
@bodhanaprekarsha7506
Жыл бұрын
3 eyar wage paranayi
@ANELECTRICAL
Жыл бұрын
පරන බැටරි වලට තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්නේ ,scooter battery එක lead acid battery එකක් නම් ,අනිවාර්යෙන් මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්.battery එකේ shell නරක් වෙලා නැත්නම් හොඳට සෝදා ගත්තොත් oxide ඔක්කොම ඉවත් වුණාම බැට්‍රිය තිබුණු තත්වෙට පත් වෙනව....උත්සාහ කරලා බලන්න...☺️🌺🌸
@nishanthaweerasekara3672
2 жыл бұрын
බැටරිය හයි චාජ කරන්නෙ කොහොමද
@ANELECTRICAL
2 жыл бұрын
High charge කරන්නේ charging current එක ගොඩක් වැඩි /වැඩි A එකක් තියන ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගෙන charge කරන එකයි .. ☺️🌸🌺
@yasarathnasilva3372
Жыл бұрын
මෝටර් සයිකල් බැටරිය ගොඩ ගන්නා විදියක් කියාදෙන්න.
@ANELECTRICAL
Жыл бұрын
මෝටර් සයිකල් බැටරියත් ඔය video එකේ බැටරිය වගේම පිරිසිදුවට සෝදාගන්න .ඊට පස්සේ හොඳට වේලලා acid දාගන්න .වැඩිදුර උපදෙස් අවශ්‍යනම් ,මගේ channel එකේ battery charger playlist එකට එන්න මම ලින්ක් එක පහලින් දාන්නම් .. kzbin.info/aero/PLNdFOT8ADlikONaiz-g4oP2n8B9EmgG0M ☺️🌺🌸
@k.b.i.basnayake6406
Жыл бұрын
👍👍👍👍👍👍🙌🙌❤
@ANELECTRICAL
Жыл бұрын
☺️🌸🌺
@KishorVitiyala
6 ай бұрын
සමහරු උනුවතුර දමලා හොද න්න එපා කියනව එ මොකද ?
@ANELECTRICAL
6 ай бұрын
ඇල් වතුරෙන් නම් සෝදලා වැඩක් නැහැ .ඒක නිසා තමයි වතුර හොඳට පස්සලා බාගයක් විතර නිමෙන්ඩ ඇරලා ගන්න කියන්නේ තද උණු වතුරට ෂෙල් ඇද වෙනවා .පරිවාරක තහඩු පවා සවුත්තු වෙනවා .ඒක නිසා තමයි එහෙම කියන්නේ ....☺️🌺🌸
@kavindabandara9582
Жыл бұрын
supiri ❤
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න
@kumaraanton6806
Жыл бұрын
Supe.....r කියන්නෙ නිකං නෙමයි
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න තෙරුවන් සරණයි ☺️🌺🌸
@anandadahanayake8474
2 жыл бұрын
මෙ කට දාන්නෙ පියො බටරි acid ද තනුක acid ද
@ANELECTRICAL
Жыл бұрын
Pure acid battery වලට දාන්නෙ නැහැ ....බැටරි වලට දාන්න ඇසිඩ් අණුක කරල වෙන මම හදලා තියෙන්නේ . ඔයා බැටරියට දාන්න, බැටරි කඩේන් battery ඇසිඩ් කියලා ගත්තම හරි .ඒක දාන්න ...☺️🌸🌺
@sithumnimsara7879
Жыл бұрын
ඇසිඩ් දාද්දි සීමාව පොඩ්ඩකෙහා මෙහා උනාට කමක් නැද්ද...
@ANELECTRICAL
Жыл бұрын
ඒකට නම් කමක් නෑ කොහොම වුණත් shell ටික ඇසිඩ් වලින් වැහිලා තියෙන්න ඕනා එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට shell වලට බලපානවා ඒ ගැන බලන්න......
@presannagunawardana5467
Жыл бұрын
අලුත්ම බැටිටිය.ඇසිටි ලික්වෙිනවා යනතැන හොයාගන්න බැ..මෙිකට විසදුමක් නැද්ද
@ANELECTRICAL
Жыл бұрын
අලුත්ම බැටරියක් නම් බැටරි කඩේට ගෙනගොස් පෙන්නන්න ඒගොල්ලො බලලා මොනවා හරි කරන්න කටයුතු කරයි . අනික guarantee එකත් තියනවා නේද...
@amilasrilanka9201
Жыл бұрын
Aiye number ekak dennako adahasak ganna tiyenawa man rata inne
@ANELECTRICAL
Жыл бұрын
පෝන් නම්බර් එක මේ වීඩියෝ එකට අදාල video description එකේ තියෙනවා ,එතනින් ගන්න ...☺️🌺🌸
@shasheepriyakalum6816
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ANELECTRICAL
Жыл бұрын
☺️🌸🌺
@RakithaKalinga-yw1om
Жыл бұрын
Phone no eka ganna puluwanda
@ANELECTRICAL
Жыл бұрын
phone number එක මේ වීඩියෝ එකේ ,වීඩියෝ description එකේ තියනවා .එතනින් ගන්න ... ☺️🌺🌸
@e.r.m.bedirimanna8871
Жыл бұрын
ජෙල් බැටරි ඔය විදිහට ම හදාගන්න පුලුවන් ද
@ANELECTRICAL
Жыл бұрын
Battery එක full seal type නම් මුකුත් කරන්න බැහැ .ඒ battery එක පවතන කාල සීමාව විතරයි පවතින්නේ....☺️🌺🌸
@nimaljayathilaka4718
Жыл бұрын
අනවශ්‍ය දේවල් කියන එක තව අඩු කරන්න.හොදයි වීඩියෝ එක
@ANELECTRICAL
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි අවවාදයට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ☺️🌸🌺
25:39
battery repair | car battery repair | Repair a Lead Acid battery at home | Electronic LK
Electronic LK
Рет қаралды 168 М.
15:42
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
The Life Traveler
Рет қаралды 61 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 12 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 71 МЛН
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 584 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
24:34
How To Make a Vehicle /Battery Charger From UPS/12VDC / UPS Transformer Battery Charger/ Sinhala/
AN ELECTRICAL
Рет қаралды 24 М.
7:39
වාහනේ බැටරිය බැහැලද?වතුර ටිකක් විතරයි ඕනි/maruti 800 sri lanka
SL maruti fans
Рет қаралды 149 М.
8:17
What It Takes to Repair An Old Lead Acid Battery
Talent Hub
Рет қаралды 1,9 МЛН
12:44
සෙල් බැහැපු බැටරියක් අලුත්වැඩියා කරමු | how to repair Battery | battery repair
sl janaka
Рет қаралды 625 М.
11:38
maintenance free motor bike battery /an electrical /how to use bike battery/#anelectrical
AN ELECTRICAL
Рет қаралды 6 М.
11:23
Brilliant technique of lead acid battery restoration
Evidz
Рет қаралды 12 МЛН
17:16
Battery Repair කිරීම, ඉවත දමන බැටරියක් නැවත නඩත්තු කිරීම
CHARITHA SANJEEWA
Рет қаралды 40 М.
58:00
The Technique of Making a New Battery from an old Battery - with Secrets Full video Sinhala
Electronic Lokaya
Рет қаралды 188 М.
11:19
battery service and battery repair | බැටරිය දිගු කාලයක් පාවිච්චි කරන රහස | battery service
sl janaka
Рет қаралды 9 М.
16:48
අඩු ගාණකට බැටරි අලුත්වැඩියාව Battery Repairs SL CRACK ELECTRONIK සිංහලෙන්ම Basic Electronic Sinhala
SL CRACK ELECTRONIC
Рет қаралды 302 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 12 МЛН