battery repair | car battery repair | Repair a Lead Acid battery at home | Electronic LK

  Рет қаралды 171,059

Electronic LK

Electronic LK

Күн бұрын

Пікірлер: 302
@athulakurukulasuriya6423
@athulakurukulasuriya6423 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්. සරලව හොදින් පැහැදිලි කර දුන්නා. ස්තුතියි ඔබට.
@AjithWasthu
@AjithWasthu Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks
@ranajayaironwork4157
@ranajayaironwork4157 7 ай бұрын
ඇත්තටම හොද පාඩමක්. මුලසිට, සරලවම ඉගෙන ගත්තා. ස්තුතියි සහෝදරයා.
@DamithTharanga-k5g
@DamithTharanga-k5g 5 ай бұрын
Sel eke mada kotasa dameg welanam kohomada karanne kiyanawada
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ඔබට .නිදුක් නිරෝගී .සුව තෙරුවන් සරණයි ❤️💐🙏
@sunilfernando1056
@sunilfernando1056 Жыл бұрын
මෙවැනි video ඉදිරියටත් කරන්න ඔබට sakthiya දිරිය ලැබේවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......👍👍👍👍🙏🙏🙏🏆️🏆️🏆️🎇🎇
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඉතා සතුටුයි. ඔබට බොහොම ස්තුතියි.
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Mehema hadana batary aye wahanekata dala duwanna puluwanda. Charj wenakota pupuranne ehema nedda alawapu nisa
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 Жыл бұрын
aiye dvd wala coil ekak othala 0.5 V gannawa ira eliyata allalala . ee wagee godak video thiyenwa . eka aththada kiyala pennannako karala
@wijayabandara9882
@wijayabandara9882 Жыл бұрын
VERY NICE AND SIMPLE. THANKS LOT
@papinnawala699
@papinnawala699 Жыл бұрын
ගොඩක් හොද වැඩක් ඔබට ජයවේවා ❤❤❤❤
@rasith1982
@rasith1982 Жыл бұрын
බොහෝම ස්තූතියි ....
@galpottageperera8695
@galpottageperera8695 Жыл бұрын
Very good program. Thank you so much. All the best.👍
@saliyacathuranga729
@saliyacathuranga729 Жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොදට කරනව😍
@jrsuddaproduction6002
@jrsuddaproduction6002 Жыл бұрын
Barry wathura danna limit ekak thiyanawada
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හරිම වටිනවා ඔබගේ පැහැදිලි කිරීම ... ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමතියි..
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සුදත් ඔයා කොහෙද ඉන්නෙ
@janakasubasinghe4398
@janakasubasinghe4398 Жыл бұрын
සුපිරි වැඩක් ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් ගැන අපි දැනුවත් කිරීම ගැන. මගේ වීල් එකේ බැටරිය 3 වෙනි ෂෙල් එක වැඩ කරන්නේ නැහැ. ඒක ගැලෙව්වට පස්සේ ඒ ෂෙල් එකේ මැද තියෙන ප්ලස් ප්ලේට් එකක අර විදිහට ෂෝට් වෙලා තිබුනොත් කොහොමද කරන්නේ
@prasadhkumara6380
@prasadhkumara6380 Жыл бұрын
Batariye madha shel ekak gihin tibboth ohomamada karanna oni
@dulminimediwaka4607
@dulminimediwaka4607 Жыл бұрын
අහින්සක චරිතයක්. මේවගේ දැනුමක් තියෙන අයට හොඳ උපකරණදීලා උදව්කරන් නැත්තේ ඇයි. හොඳ අනාගතයක්.
@susilmadagedara-bo8xq
@susilmadagedara-bo8xq Жыл бұрын
Miyami malli
@lahirukokila6663
@lahirukokila6663 Жыл бұрын
Uab udawkarapanko ithi
@SenaGamage-p2t
@SenaGamage-p2t Жыл бұрын
😩
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
❤❤❤❤
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
Keep up your good work. Thanks for the thoughts
@kumaradesilva3408
@kumaradesilva3408 Жыл бұрын
+ ප්ලේට් එක කෑල්ලක් අයින් කෙරුවත් එතන අලුත්වැඩියා කිරීම ගැන පැහැදිලි මදි.අලුත් ± ප්ලේට් මිලදීගතහැකි තැන් සහ ඒවා සවිකිරීම ගැනත් වීඩියෝවක් අපිට වටිනවා
@asankasanjayadesilva9628
@asankasanjayadesilva9628 5 ай бұрын
පල ඉන්දියාවේ..එහෙ තියෙනවා. මෙහෙ නෑ.
@DilanManojith
@DilanManojith 3 ай бұрын
දෙන්න පුළුවන්
@YasithaBasuru-kc2ny
@YasithaBasuru-kc2ny 10 ай бұрын
Màlli koheda oya. Mageth battery ekak thiyanawa. Karala denna puluwanda. Reply me
@AsankaPriyashantha-g1z
@AsankaPriyashantha-g1z Жыл бұрын
Good job mage ekat mewidihata hadaganna try karanna oni
@kavindalaksiri7262
@kavindalaksiri7262 Жыл бұрын
UPS eken ochchara loku battery charge karanna be. Bat charger ekak ganna
@myfarm001
@myfarm001 Жыл бұрын
Plus plate kohenda ganna puluwan.
@NiroshaKumari-i2v
@NiroshaKumari-i2v 6 ай бұрын
හොඳ වීඩියෝ එකක් ස්තුතියි
@ramla6627-w1b
@ramla6627-w1b Жыл бұрын
පට්ට වැඩ කාරයෙක් 😮
@ayomichampikajayasoooriyar8716
@ayomichampikajayasoooriyar8716 Жыл бұрын
Wathura saha acid pramaanaya kochcharakda Deanna ona
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
ඩැමේජ් වුණු සෙල් එක හොයා ගන්න ඔබ බැටරිය ෂෝට් කර ගත්ත විදිහ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි...! ස්තුතියි....
@ovinslodge
@ovinslodge Жыл бұрын
Good explanation ❤
@arunaaranayaka2950
@arunaaranayaka2950 Жыл бұрын
Me sadaha avashaya badu ganna thiyenne koheda
@KarthikRaja-e8z
@KarthikRaja-e8z Жыл бұрын
Good job bro thanks
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Goooooooooood information Thank you very much
@tharinduweerasinghe797
@tharinduweerasinghe797 Жыл бұрын
Batary repair karanakota aluthin sel ganna thiyenne koheda kiyanna puluwanda
@DilanManojith
@DilanManojith 3 ай бұрын
දෙන්න පුළුවන්
@sajithsaliya9000
@sajithsaliya9000 Жыл бұрын
ගොඩක් වටිනවා..
@sithumjayashan2560
@sithumjayashan2560 Жыл бұрын
Shell 2 ka seperate karanna yodagnne monwada
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Жыл бұрын
Excellent video brother.
@style119
@style119 Жыл бұрын
බැටරි ඇසිඩ් දාන්නේ නැතිද? වතුර විතරමද ආන්නේ... ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න... මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීම පිලිබදව ඔබ තුමා හට බෙහෙවින් ස්තූතියි 🙏
@vidu-l4g
@vidu-l4g 2 ай бұрын
Kalin thibba ද්‍රවනයම නම් පාවිච්චි කරන්නේ, අඩුපාඩුවට බැටරි වතුර විතරමයි යොදන්නේ. අලුත් බැටරි ඇසිඩ් දානවානම් බැටරිය හෝදන්න ඕන.
@lasindusathyan4468
@lasindusathyan4468 Жыл бұрын
අයියෙ මගෙ මැද දෙකක් බැහැල තීන්නෙ ඔයි විදිහට කැපුවට කමක් නැද්ද
@electroniclk
@electroniclk Жыл бұрын
එකම විදිහෙ බැටරි දෙකක් හොයා ගන්න පුලුවන් නම් හොද සෙල් චෙක් කරල ඒවා දාල හොද බැටරි එකක් හදාගන්න පුලුවන්
@azsharptime549
@azsharptime549 Жыл бұрын
බොහොම හොඳයි විජය එකක් මේක ඇත්තටම හුඟක් වටිනවා මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න හැකිද මේ වීඩියෝ එකේ හුඟක්ම වටින්නේ හදාගන්න ආකාරයයි මටත් මේවගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු එක හමාරක් වන හොඳට වැඩ කරපු එක
@manojsuranga704
@manojsuranga704 Жыл бұрын
Aiye oya jatiyema battery ekak tiyanawa auruddak wage aran, masa 5wage nikan tibila dan sell 3 weda karanna, anith 3 charge karaddi bubulu enawa, pichchuna 3 mukut wenne, mokadda karanna puluwan
@electroniclk
@electroniclk Жыл бұрын
Cell check karala balanna ona. Positive plate godak damage nam. Aluthin hari wena cell damage battery ekakin hoda positive plate aran dammanam hari
@sciencemathematics9502
@sciencemathematics9502 Ай бұрын
සුපිරි ❤❤❤❤
@sanjayaruvindi4918
@sanjayaruvindi4918 Жыл бұрын
Sound madi......battry kapa gamne kohomada?
@දෙවිසුවඅරණ
@දෙවිසුවඅරණ Жыл бұрын
Mage bike ake battery aka ded una aith goda ganna amarui.masayak vithara aka thena thiyenawa padinne nethuwa.mata dena ganna puluwanda ahema aka thena thiyena kota bettery aka reka ganna monawada karanna one kiyala plz
@MudithaSenarathna
@MudithaSenarathna Жыл бұрын
සුපිරි වැඩක් නියමයි
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
Oyage wada polak tiyanawada?
@ajithkumara708
@ajithkumara708 Жыл бұрын
මෝටර් සයිකල් බැටරි මේ විදිහට කරන්න පුළුවන්ද 12/9 බැටරිය
@octercopler31
@octercopler31 Жыл бұрын
Great work . 👍
@NandanaLiyanage
@NandanaLiyanage Жыл бұрын
එක්ස්සය්ඩ් බැටරිවල ගොඩක්ම සව්ත්තු වෙන්නෙ ඔය අයිනෙ ශෙල් එකමයි නේද.ඒ ඇයි.
@piyaperera828
@piyaperera828 Жыл бұрын
Technically perfrct,thanks
@jagathudayanga6528
@jagathudayanga6528 Жыл бұрын
Puprapu batryi hada gainy kohmda
@nishanlakpriya6218
@nishanlakpriya6218 Жыл бұрын
Ela ela chaj katanakota penadana sel awulda
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
ඉතාම විශිෂ්ටයි ......ඔබට බෙහෙවින් 🙏
@geethakumaraedirisinghe6304
@geethakumaraedirisinghe6304 4 ай бұрын
ස්තූතියි ඔබට! මේ මොඩල් බැටරියක දන පැත්තේ මිට 2 වැනි සෙල්එකෙවන් පවර් පාස්වෙන්නේ නෑ මොකද නරන්නේ
@kayan32
@kayan32 Жыл бұрын
Thank you for your guidance
@samankumaara8922
@samankumaara8922 Жыл бұрын
නියමයි ලොකු දැනුමක් ලැබුනා
@shithuashii1674
@shithuashii1674 7 ай бұрын
Me sel ganna thiyawada
@研二加藤-q1l
@研二加藤-q1l Жыл бұрын
Good job thanks for you and god bless you
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Power supply aken Vehicle battery charge karanne kohomada aiye ? Oyage video mama balanawa. Api wage ayata egena ganna godak thiyenawa. Obage siyalu pethum sapala wewa.. B.s !
@salindawaduge4051
@salindawaduge4051 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි!
@shanilkaruhuna6469
@shanilkaruhuna6469 8 ай бұрын
බැටරි ඇසිඩ් දාන්න ඕන නේද රෙපයාර් කලාට පස්සේ??
@isuruudayanga5479
@isuruudayanga5479 Жыл бұрын
Batri sel aluthin hadanna puluwandaa
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
පුළුවන්
@isuruudayanga5479
@isuruudayanga5479 Жыл бұрын
@@harshasampath4746 vido ekak karannakoo
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@isuruudayanga5479 හදිසියට vedio දාල වැඩක් නෑ මොකද ලංකාවේ වෙලදපොලේ දැනට positive plate ගන්න නෑ . දැනට අපි ගෙන්වන්නෙත් චීනෙන්. බඩු නැතිව හදන්න කියල දුන්නට වැඩක් නෑ නේද ?
@isuruudayanga5479
@isuruudayanga5479 Жыл бұрын
@@harshasampath4746 ow
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@isuruudayanga5479 ඒක තමයි
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great work thank you so much brother ❤ 👍👌
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊😊😊😊😊😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊😊😊😊😊😅 21:09 21:09
@RakithaKalinga-yw1om
@RakithaKalinga-yw1om Жыл бұрын
Batery ekak repair karala denna puluwanda no eka ganna puluwana
@neelsamantha2920
@neelsamantha2920 Жыл бұрын
වයර් එක සෝර්ට් කරනකොට මොකුත් හානියක් වෙන්නේ නැද්ද සෙල් හොදද බලන විටදී
@hiranthajanaranjana9375
@hiranthajanaranjana9375 Жыл бұрын
මගෙ බැටරියක් තියෙනවා. ඉන්ඩිගේට් එක දාලා චෙක් කරලා බැලිවා. එක සෙල් එකක් සුදු පාටට පෙන්නන්නෙ. එක හදාගන්න පුලුවන්ද? හෝමාගම තැනක් තියෙනවද?
@game.586
@game.586 Жыл бұрын
Battery acid danna ona nedda aiye. Kade thiyana battery acid eka sera ne neda. Hodala danawanam sulfuric acid hoda eka neweida danna ona. පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
අපේ විල් එකෙත් ඔකඋනා මගේ එකනම් පොසිටිව් පෙට් දියවෙලා දිරලා මමත් ඔවගේ සෙල් එක කපලා 10v විදියට ගෙදර වැඩවල් වලට පාවිචිකලා එත් මසයක් ගියේනැ තවඑකක් සව්තූ උනා දැන් සෙල් දෙකයි වැඩකරන්නේ මගෙ බැට්ට්ටිය නම් අවුරුදු තුනක් හතරක් විතර පරනයි ඔය වැඩේ හරියන්නේ අවුරුදු එකහාමාරේ බැට්ටියකරනම් සෙට් වෙයි අනික සෙල් එක එලියට ගන්න කොටම කැඩෙමවා ගොඩක් දිරලානම් .. විඩියෝව වටිනවා ❤️❤️❤️
@myscreen4674
@myscreen4674 Жыл бұрын
Excellent
@Happyflour
@Happyflour Жыл бұрын
supiri bro betri ganan kaley . puluwan aya karagai ney. good job.
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් මන් යු ටියුබ් එකෙ හැම තැනම හෙවුවා මෙ video එක. ගොඩක් ස්තුති අයියෙ. ❤️‍ vehicle torbo timer heat timer එහෙම හදන හැටිත් කියලා දෙන්නකො අයියෙ please ❤️‍
@surangademel7527
@surangademel7527 Жыл бұрын
බැට්‍රියක් හදන්න කියල දුන්න කෙනාගෙන් ටර්බො හදන්න කියලා දෙන්න කියන්නෙ පිස්සෙක්ද උබ.
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
@@surangademel7527 නැ මම පිස්සෙක් නෙමෙයි. මන් එයාගෙන් අහුවෙ දන්නවා නම් කියලා දෙයිනෙ කියලා හිතාගෙන. අනිත් එක ඔයාට අනවශ්‍ය දෙවල් වලට කට නොදා ඉදියා නම් තමා හොද. 😂
@PASINDU676
@PASINDU676 Жыл бұрын
රෙපෙයාර් කරාට පස්සෙ බැට්‍රිරි වතුර විතරයි ද දන්නෙ? අර අයින් කරපු ඇසිඩ් දාන්නෙ නැද්ද 🙄
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
බැටරි ඇසිඩි දැමමෙ නැහැ අපි දරක්කෙ නැහැ බැටරි වතුර විතරද දමිමෙ??
@mixcasting
@mixcasting 7 ай бұрын
මු ගුරුමුෂ්ටි තියාගත්තාද 🤣🤣
@vidu-l4g
@vidu-l4g 2 ай бұрын
ඔව් ඒ කලින් තිබ්බ දරාවනයමයි ගන්නේ. එක සමානව සෙල් කුහර වලට දැම්මම මදි නම්, බැටරි වතුර මිසක් ඇසිඩ් කිසිම විටක දාන්න එපා
@ChulasiriPiyarathna
@ChulasiriPiyarathna Жыл бұрын
Thanks
@randikalakshan2984
@randikalakshan2984 Жыл бұрын
නියමයි සර් respect
@trendingchanal8327
@trendingchanal8327 Жыл бұрын
Ups එකන් බැටරි චාහ්ජ් කරන්න හදාගන්නේ කොහොමද
@manojpereraperera2343
@manojpereraperera2343 Жыл бұрын
Godak wadagath video 1k tnx
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
ඩැමේජ් ශෙල් එක අයින් කරලා අයින් කරපු වෙන බැට්‍රියක ශෙල් එකක් දාන්න බැරිද . ?
@electroniclk
@electroniclk Жыл бұрын
එහෙම කරන්නත් පුලුවන්
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
@@electroniclk අලුත් ශෙල් ගන්න තැන් නැද්ද
@vidu-l4g
@vidu-l4g 2 ай бұрын
@@janakamanojkumara7246 ලංකාවේ නැති තරම්
@bawanthaMiuru1350
@bawanthaMiuru1350 Жыл бұрын
Supiri bn❤
@roshanlakshitha8728
@roshanlakshitha8728 Жыл бұрын
4n numberayak denna barida
@aradanalanka628
@aradanalanka628 Жыл бұрын
සුපිරි වැඩක්
@diasdisa170
@diasdisa170 Жыл бұрын
Exalant work
@upamalmadubashana1512
@upamalmadubashana1512 Жыл бұрын
Asid dammoth hoda nadda
@manojsuranga704
@manojsuranga704 Жыл бұрын
Supiri weddek
@sanjayalaxmansiriwardana2062
@sanjayalaxmansiriwardana2062 Жыл бұрын
බැටරි ඇසිඩ් දාන්න ඕන නැද්ද
@wickramaidamegedara-wg2px
@wickramaidamegedara-wg2px Жыл бұрын
Thank you hodatama pahadili
@nishshankathilakaraththna381
@nishshankathilakaraththna381 Жыл бұрын
Supiri bn aiye
@maheshsamantha4611
@maheshsamantha4611 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මේ ලෙඩේ හැර වෙන දෙයක් වෙලා තහියෙන්න පුළුවන් නේද බුදු සරණයි
@electroniclk
@electroniclk Жыл бұрын
ඔවු ගොඩක් පරන බැටරි නම් පොසිටිවු ප්ලේට් හොදටම සවුත්තු වෙලා තියෙන්න පුලුවන්..
@FastandBeauti
@FastandBeauti 8 ай бұрын
සුපිරිම පොරක් නේ..
@dilshanfernando5621
@dilshanfernando5621 Жыл бұрын
17:52 m rice cooker ? . (Gas cooker)
@electroniclk
@electroniclk Жыл бұрын
Oh sorry ... දන්නැද්ද ඉතිං ඔය චුට්ටක් ඩාම් වෙනව ඩුම් වෙනව..😅😅😉👍
@NevindaKumara
@NevindaKumara Жыл бұрын
බැටරි වතුර ඔක්කොම ඉවත් කරාට පස්සෙ නැවත බැටරි වතුර පුරවනකොට ඇසිඩ් දාන්න ඕනි නැද්ද.
@santhawikramarathn803
@santhawikramarathn803 Жыл бұрын
Sel aka repeyar karana widiyanamnea neada
@dineshchathuranga181
@dineshchathuranga181 Жыл бұрын
අයියෙ ඩැමේජ් සෙල් එක බැටරි වතුර වලින් හෝදපු එකද කරෙ රෙපයාර් එකට
@anurajayasinghe2589
@anurajayasinghe2589 Жыл бұрын
Good work
@jayanganushan2123
@jayanganushan2123 Жыл бұрын
මගේත් ඔය වගේම බැටරියක් තියනව අලුතින් අරං අවුරුද්දක් එකතැන තිබුන පස්සෙ වෙනම චාර්ජ් කරල සෝලා සිස්ටම් එකට හයි කලා,නමුත් අනිත් බැටරි අර කලර් කෝඩ් එකේ කොළපාට වෙලා තියනව නමුත් ඔය බැටරිය green වෙන්නෙම නැ සුදු පාටට තියන්නෙ. වතුර,ඇසිඩ්,ඇම්පියර් ඒව ඔක්කොම නිවැරදියි,ලෝඩ් වෙද්දී බහිනවද කියලත් බැලුව එහෙමත් නෑ, හොඳට චාර්ජ් වෙනව ඩිස්චාර්ජ් වෙනව නමුත් අර පාට green වෙන්නෙම නෑ. මොකද්ද ප්‍රස්නෙ?
@prasannakithsiri468
@prasannakithsiri468 8 ай бұрын
හිල් උන බැටරියක් කොහොමද හදාගන්නෙ. ඔය සිලිකන් වලින් ඇලවෙනවද.
@vidu-l4g
@vidu-l4g 2 ай бұрын
වාහන බාස්ල ගාව තියනවා නේද ඕව අලවන්න පුළුවන් පේස්ට් එකක්
@yohansamankumara1380
@yohansamankumara1380 Жыл бұрын
Digata karan yanna 🙏🙏🙏🙏
@LankaMart-o2b
@LankaMart-o2b Жыл бұрын
Your voice is very low.Difficult undertand and need to put more attention to understand what you are saying. Kata arala katha karanna.Thank you
@keerthirathna9689
@keerthirathna9689 Жыл бұрын
Godak watina pahadilikirimak
@nisanthadissanayaka-sg8sr
@nisanthadissanayaka-sg8sr Жыл бұрын
සීල් කරපු බැටරියක් අලුත් වැඩියා කරන්නේ කොහොමද?
@ghruwan5003
@ghruwan5003 Жыл бұрын
බැටරිය කැපුවට පස්සෙ ,ප්ලේට් වල තියෙන්න පුළුවන් ඔය ලෙඩේ විතරමද.
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Жыл бұрын
Our battery repair people don't know how to repair batteries like in Pakistan and India. Our people say to change the battery after 1 year.
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Make a 12v Battery charger with auto cut off, using UPS Transformer
11:17
Американцы красят асфальт?
0:27
BAZAR CLUB
Рет қаралды 188 М.
КОРОЧЕ ГОВОРЯ, НЕДЕЛЯ БЕЗ ТЕЛЕФОНА
3:54
SH - Anh trai & Em gái || Brother & Sister #shorts
0:58
Su Hao
Рет қаралды 48 МЛН
Её автомобиль никто не хотел ремонтировать!
20:12
Гараж Автоэлектрика
Рет қаралды 1,5 МЛН
(✋❌)kageihina VS siajiwoo VS meosimmyyt VS oxzung#tiktok #shorts
0:12
BIP HOUSE  .бип хаус 🥰🏡  #shorts
0:13
bip_house
Рет қаралды 1,2 МЛН