How to Reverse a Auto Vehicle | නිවැරදිව ඔටෝ ගියර් වාහනයක් පිටුපසට පදවන්නේ කෙසේද

  Рет қаралды 93,609

Sahana School

Sahana School

Күн бұрын

Пікірлер: 164
@Yuneflyup
@Yuneflyup 11 күн бұрын
අය්යට කරන කෙලෙහිගුණ දැක්වීමක්‌ විදිහට මේ comment එක දාන්නේ. ඊයේ මට ට්‍රයල් තිබ්බේ.auto, bicycle දෙකම. මන් දෙකම පාස්.අය්යාගේ මේ videos මන් ගොඩක් බැලුවා. මට රිවර්ස් තමයි අමාරුවට තිබ්බේ. අය්යා කියලා දෙන විදිහට මන් ඒ technic මතක තියාගෙන practical කරද්දී කලා විනාඩි කිහිපයකින් මට රිවර්ස් කරන්න පුළුවන් උනා සහ auto vehicle සම්පුර්ණයෙන්ම පැය 8කින් මන් හොදම මට්ටමට පුරුදු උනා.දැන් මට බය නැතුව තනියෙන් වාහනයක් ගෙනියන්න පුළුවන්. එ වගේම අය්යාගේ bicycle video එකත් ගොඩක් ප්‍රයෝජනවත් උනා.ඉතින් ගොඩක් සතුටුයි.නවකයොන්ට ලොකු උදව්වක් අය්යා කරලා තියෙන්නේ මොකද මේ වගේ පැහැදිලිව කියලා දෙන youtube channel එකක් මට හම්බුනේ නෑ.අය්යාගේ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.බොහොම ස්තුතියි 😊
@SahanaSchool
@SahanaSchool 11 күн бұрын
❤️❤️❤️❤️
@manorimendis8205
@manorimendis8205 8 ай бұрын
මම ගියපු ලර්නස් එකේ උගන්වන කෙනා හිතාගෙන ඉන්නේ අපි ගෙදර හොඳට වාහන පැදලා මේ විනෝදෙටයි ලර්නර්ස් ඇවිල්ල තියෙන්නේ කියලා. මෙතුමා හොඳට කියල දෙනවා
@harshanipeiris1860
@harshanipeiris1860 5 ай бұрын
Apoi.ow ...
@malshi7500
@malshi7500 3 жыл бұрын
හැමදේම හොදට පැහැදිලිව කියලා දෙනවා..ඕනම කෙනෙකුට තේරුම් ගන්න පහසුයි.. මේ කරනා සමාජ සත්කාරයේ බලයෙන් ඔබතුමාගේ සියලුම දේවල් සාර්ථක වෙන්න ඕන 💕
@haymaranwaka2899
@haymaranwaka2899 2 жыл бұрын
. අපි ගිය ලර්නර්ස් එකේ ඉගැන්නුවෙම නෑ. පිටින් තමා ඉගෙන ගත්තෙ ඔයා නම් නියම ගුරුවරයෙක් ගොඩක් පිං
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 5 ай бұрын
ඇත්ත අපි ටත් එහෙම උනා අපි ගිය ලර්නස් එකේ
@dulanjaliathukorala5638
@dulanjaliathukorala5638 3 жыл бұрын
බොහොම ස්තූතියි මගේ ඉල්ලීම ඉශ්ට කරාට..පුලුවන් නම් පාර්කින් අවස්තා ටිකත්කරල පෙන්නන්න...ගොඩක් වටිනවා...ගොඩක් ස්තූතියි ..🙏 ..ඉදිරියටම යන්න..ජයවේවා...🙏🙏🙏🙏
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 3 жыл бұрын
ඇත්තටම හරිම වැදගත්, ඔබ තුමා ලොකු උපකරෙයක් කරන්නේ. හිතේ බය සහ නිවැරැදි ක්‍රමවේද කියලා දෙනවා. බොහොම ස්තූතියි
@shyamacooray6756
@shyamacooray6756 Жыл бұрын
නිවැරදිව ඉතා හොන්දින් කියා දෙනවා. ඔබතුමාට බොහෝ ස්තූතිය් 💐
@sajeewanijayawardena6774
@sajeewanijayawardena6774 3 жыл бұрын
රියදුරු පුහුණු වීඩියෝ ගොඩක් බලලා තිබෙනවා.ඒත් මෙතරම් පැහැදිලි ආකාරයෙන් ඒ කිසිම වීඩියෝවක කියලා දෙන්නේ නැහැ.අති විශිෂ්ටයි සර්. ඔටෝ ගියර් වාහන , ඉරි ගහපු සීමාවක් ඇතුළේ නවත්වන ආකාරය කියලා දෙන්න බොහොම ස්තූතියි
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
Thank you so much
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
Auto වාහනයක්, start කරලා අරගෙන යන ආකාරය පිළිබඳ ව පැහදිලි කරන්න. විශේෂයෙන් Axio වාහනයක්.
@niranjijayaweera3293
@niranjijayaweera3293 2 жыл бұрын
අයියේ ඔයාගේ ස්කුල් එකක් කොළඹ තිබ්බා නම් ඉතාමත් වටිනවා 💞💞💞
@harshanipeiris1860
@harshanipeiris1860 5 ай бұрын
Eke nam aththa ..
@nadeeshageethanjali807
@nadeeshageethanjali807 Жыл бұрын
හුගක් පැහැදිලියි, තව වීඩියෝ දාන්න, බොහොම ස්තුතියි.
@prasannaperera9376
@prasannaperera9376 18 күн бұрын
You are the best teacher in this field.God bless you sir.
@amithchandna7210
@amithchandna7210 11 ай бұрын
මම මැනුවෙල් ගියර් වාහන පැද්දට ඔටෝ ගියර් වාහන පැදල නැහැ මල්ලි ඔයා නියමෙට කියල දුන්න දැං නොදන්න දේ දැනගත්ත බොහොම පිං මල්ලි
@hsuebH27363
@hsuebH27363 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්... ස්තූතියි සර් 🙏
@user-ku5ex6oh9z
@user-ku5ex6oh9z 5 ай бұрын
නියමයි සර් හොදට කියලා දුන්නා 🎉❤ඔයාට ගොඩක් පිං
@mallikadissanayake5455
@mallikadissanayake5455 Жыл бұрын
බොහොම පින් ඔබට ජය
@KrishaliEkanayake
@KrishaliEkanayake 4 ай бұрын
You are a best teacher..
@nirodhanarampanawa8047
@nirodhanarampanawa8047 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@hmakherath5809
@hmakherath5809 2 жыл бұрын
බොහෝම හොඳට කියලා දුන්නා ස්තුතියි .
@bandula256
@bandula256 10 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියෝවක්. බොහෝම ස්තුතියි 🙏🌷❤️
@randikakasun2154
@randikakasun2154 3 жыл бұрын
Clear explanation
@nayananaysna5653
@nayananaysna5653 Жыл бұрын
Sarala widihata kiyala dunna Oba thumata godak sthuth Thanks lot
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 4 ай бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏
@trhztube
@trhztube Жыл бұрын
Auto Car එකක් straight line Reverse කරන විදිය කියලා දෙන්න sir ...
@madu_0.
@madu_0. 2 ай бұрын
බොහොම ස්තූතියි සර්
@srilanka5433
@srilanka5433 Жыл бұрын
ගොඩාක් වැදගත් සර්ගේ වීඩියෝස් ❤️
@ruwanchanaka9430
@ruwanchanaka9430 Жыл бұрын
Nodanna dewal godak igena gatta thanks
@sajeewanijayawardena6774
@sajeewanijayawardena6774 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් ඉල්ලීම ඉටු කරමින් අපිට පාඩම් කියාදෙනවාට.ඉතාම පැහැදිලියි.මම ආධුනිකයන්ට ආරාධනා කරනවා සහන රියදුරු පාසලෙන් රියදුරු පුහුණුව ලබාගන්න කියලා.ඉදිරියටත් මෙවැනි වීඩියෝ දාන ලෙස ආරාධනා කරනවා. ස්තුතියි
@SahanaSchool
@SahanaSchool 3 жыл бұрын
Thank you so much
@kavindagayan4325
@kavindagayan4325 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝව
@HemaRathnayake-u3w
@HemaRathnayake-u3w 11 ай бұрын
Adunika apita godak watinawa sthuthi obathumata
@IndikaNewzealand
@IndikaNewzealand 8 ай бұрын
සුපිරිම තමයි
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Most Valuable information.Thank you. Good Luck.
@PradeepSandaruwan-tf8vq
@PradeepSandaruwan-tf8vq 7 ай бұрын
Godak watinawa sair oya karana me සමාජ සත්කාරය .ape lenas eka sairlath harima hodai..sirge vidio balalath loku danumak ලබා gaththa.
@emmyversailles9173
@emmyversailles9173 8 ай бұрын
බොහොම ස්තුතියි .
@dilhanidasanayake7786
@dilhanidasanayake7786 2 ай бұрын
ස්තූතියි
@dilhanigunadinghe1921
@dilhanigunadinghe1921 Жыл бұрын
Godaaaak wedagath hodatama kiyala denawa
@lasinduniroj6749
@lasinduniroj6749 3 жыл бұрын
ත්‍රීවීලර් එකෙන් L එක ගහන හැටි ඕනා....
@navinamisha7387
@navinamisha7387 Жыл бұрын
ස්තුති අයියා
@tripguys1233
@tripguys1233 3 жыл бұрын
Hodatama therennna kyala denwa good luck sahana
@gayanikalukapuge43
@gayanikalukapuge43 2 жыл бұрын
Sir, poles අතරට රිවර්ස් පාර්කින් එක කරන විදිහ කරලා පෙන්නන්න පුලුවන්ද
@ravindidissanayake3677
@ravindidissanayake3677 Жыл бұрын
Thank you very much your valuable informations 🙏🙏🙏🙏
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
Niyamay sir ..!!! 🙏🙏🙏
@shanikakumari9387
@shanikakumari9387 2 жыл бұрын
⁣හොදට පැහැදිලි කලා,බොහොම ස්තුතියි 🙏
@dilushaperera4334
@dilushaperera4334 Жыл бұрын
Therunada😁
@gayathrinadeeka1471
@gayathrinadeeka1471 5 ай бұрын
Sir, teach us left side judgement and right side judgement
@danukumara9578
@danukumara9578 Жыл бұрын
හොඳයි ගොඩක් sr
@පුංචිඅපේපන්තිය
@පුංචිඅපේපන්තිය Жыл бұрын
Godakma hodata kiyala dhunnaa. 🙏🙏
@shiromipriyangika879
@shiromipriyangika879 2 жыл бұрын
thank you so much. God bless.
@pasanpramodya4728
@pasanpramodya4728 8 ай бұрын
SUPER EXPLAIN GOOD VIDEO THANK YOU
@shyamacooray6756
@shyamacooray6756 Жыл бұрын
ස්තූති බොහෝම 💐
@hansihimasha6240
@hansihimasha6240 11 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
@dimpi4960
@dimpi4960 Жыл бұрын
Hodata kiyala denwa oyage videos hari watinwa apita
@kasunsameera4316
@kasunsameera4316 Жыл бұрын
Hondata kiyala denawa bro..jaya wawa oyage idiri katayuthu
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤🙏
@imalkabandara9390
@imalkabandara9390 Жыл бұрын
කනු අතර රිවස් කරන වීඩියෝ එකක් දාන්න සර්
@thilakaratnathilakaratna6874
@thilakaratnathilakaratna6874 2 жыл бұрын
A good job .Thank you brother.
@dinushadissanayaka4565
@dinushadissanayaka4565 2 жыл бұрын
Godak hodai apita loku udauwak
@udeshkumara7446
@udeshkumara7446 Жыл бұрын
Super training
@gayathrinadeeka1471
@gayathrinadeeka1471 5 ай бұрын
Sir, please teach us night time driving,
@mgkarunawathi8335
@mgkarunawathi8335 5 күн бұрын
Matahithaganna baha mata iganwuye monawada kiyala mama oya angopanga gana ahuwama eyala mata kiwe garaj ekakata gihin igenaganna kiyala Obathumata bohomathma isthuthi mama hamotama kiyanawa mema chanalaya balanna kiyala
@akilasamsudeen3645
@akilasamsudeen3645 Жыл бұрын
Thank you so much sir ❤god bless you
@ruwangallage2173
@ruwangallage2173 Жыл бұрын
❤My mentor bs
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Bohoma isthuthei.godak pin.jaya wewa
@sihinapathum9558
@sihinapathum9558 2 жыл бұрын
විශිෂ්ඨය්
@nimalifernando-px6tq
@nimalifernando-px6tq 5 ай бұрын
Start karanne neutral ekeda parking ekeda
@shiromilakmali5042
@shiromilakmali5042 Жыл бұрын
Tanks aiyya agunukola pelessata gennako oyalagee sahana school ekak
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
anidda sir....ekenma ඉගෙන ගන්නවා
@sepalikasene4164
@sepalikasene4164 5 ай бұрын
Thank you very much 👍🙏❤️
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much.
@gayanachalankaofficial
@gayanachalankaofficial 2 жыл бұрын
Perfect..👍
@100M90M
@100M90M 7 күн бұрын
Good job😊
@erahanz4897
@erahanz4897 3 жыл бұрын
Mata ada trail tibba sir ada mn bike ek trail pass una eth car ekr riverce ek bari unah😭
@kusumakusumalatha6142
@kusumakusumalatha6142 Жыл бұрын
Thanks sir
@ireshmaduranga3907
@ireshmaduranga3907 3 жыл бұрын
අයියේ ඩීසල් වීල් එකක් පදින හැටි දාන්නකෝ😕
@jayalathanjujayalath3061
@jayalathanjujayalath3061 2 жыл бұрын
Niyamai
@lankapalipanna6363
@lankapalipanna6363 Жыл бұрын
Obata godak tnx so much..
@nim7625
@nim7625 Жыл бұрын
Melo vadak na ape learners eke salli gatta vitarai kisima hodak na. Me channel eka mona unat practicle eka kese vetat apita hodata terenva ane colombo avata moratuwa area danna 😊
@RoshaniGodage
@RoshaniGodage 7 ай бұрын
Oya koheda lerners.
@shashiwimalasena6781
@shashiwimalasena6781 3 ай бұрын
Attatama watinawa ❤❤
@geethapriyangani8993
@geethapriyangani8993 2 жыл бұрын
ස්තුතියි
@harshanipeiris1860
@harshanipeiris1860 7 ай бұрын
Godak e gollo baageta kiyala denne...hariyata pahadili karanne na.. Ai ehema karanne? 😊
@y.jayasinghe2412
@y.jayasinghe2412 10 ай бұрын
Thank you so much
@lahiruprasad7092
@lahiruprasad7092 2 жыл бұрын
Hadawatinma thnks ❤️
@marioshervin1807
@marioshervin1807 2 жыл бұрын
Niyamai 👌
@GihanRoshana
@GihanRoshana 6 ай бұрын
Many thanks
@tharakadananjaya102
@tharakadananjaya102 Жыл бұрын
Very good 👍
@sugandithilakarathna7428
@sugandithilakarathna7428 Жыл бұрын
Thank you soo much sir ❤
@Khaya__Dissanayaka
@Khaya__Dissanayaka 9 ай бұрын
Sir wagemay traing karana sirlath hodhatama kiyala denawa. Hoda rude Wala traing geniyanawa. Good job. Budhusaranay sir
@successgain3737
@successgain3737 Жыл бұрын
ඔටෝ ලයිසන් එක තියෙන කෙනෙක්ට පස්සෙ කාලෙක ඕනේනම් මැනුවල් එකත් ගන්න පුලුවන්ද. එහෙම පුලුවන්නම්, බැරිවෙලාවත් මැනුවල් ලයිසන් එක ෆේල් වුනොත් කලින් තිබ්බ ඔටෝ එකත් කැන්සල් වෙනවාද
@nuwanprabat9674
@nuwanprabat9674 2 жыл бұрын
සුපිරි 👍👍👍
@user-qx5ly1nx8v
@user-qx5ly1nx8v Жыл бұрын
Great 🎉❤
@anuanuruddha
@anuanuruddha 5 ай бұрын
Good sir
@jesminsherin6844
@jesminsherin6844 2 жыл бұрын
sisun practically karana video tikakuth danna ko sir.apata wahana na purudu wenna
@manikkodikara988
@manikkodikara988 2 жыл бұрын
Mama driving karanna yanna issarala oba thumage chanal eka beluwa
@maduanu8709
@maduanu8709 Жыл бұрын
ඇයි මේක පුහුණු වෙනකොට විතරක් මෙහෙම කරන්න කියන්නෙ. ලයිසන් ගත්‍තම කොහොම ගියත් කමක් නැද්ද ?
@kamaniparanavithana4930
@kamaniparanavithana4930 3 жыл бұрын
Harima watinawa
@depikadepika6077
@depikadepika6077 10 ай бұрын
Lanas waladi oya පැහැදිලි kirimak karane na
@dumindaamila9489
@dumindaamila9489 2 жыл бұрын
Park krana hati kiyanda deyyo
@jayaranjani8534
@jayaranjani8534 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ තමයි සර් දාන්නේ මම සර්ගේ වීඩියෝ ගොඩාක් බලන කෙනෙක් ගොඩාක් පින් සර්
@chamodimadubashini1181
@chamodimadubashini1181 9 ай бұрын
Api stiyerin weel eka wamata hari dakunata hari karakawanne break eka pagagenada. Mn ahanne nawattala tiddi
@nawodyagunathilaka6407
@nawodyagunathilaka6407 Жыл бұрын
Thank you somuch sir
@sunilgunawansa5555
@sunilgunawansa5555 10 ай бұрын
අයියා oyanam සුපිරි
@kanchanakumari9586
@kanchanakumari9586 Жыл бұрын
Thanks 😊a lot sir
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 1,6 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
How to Reverse Park a Car into a Parking Bay Perfectly (STEP BY STEP)
30:54
Driving Test Australia
Рет қаралды 824 М.
#SALATELAKERTOPARKING#KOIKATTA#DRIVINGTRAINING#LEARNTORIVE
3:18
Learn To Drive
Рет қаралды 40 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН