Powerfully HD TV Antenna With Power Supply Pack | Worldwide TV Channels Booster

  Рет қаралды 67,474

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

සේරම ටික එක දිගට How to Make a Powerfully HD TV Antenna With Power Supply Pack | How to Make a All Channel Antenna with Power Supply, How to make a multi channel antenna power supply pack මල්ටි චැනල් ඇන්ටනාව සමග සප්ලයි පැක් එක හදන හැටි සේරම ටික එක දිගට.සර්කිට් එක පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න
🔻🔻🔻🔻🔻🔻
කොපර් බෝඩ් ඕඩර් කරන්න👉 s.click.aliexp...
===============
Circuit Download link👉 drive.google.c...
================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
===============
===බඩු ලිස් එක=====
🟢c3355 transistor - 4 🟢5.6k Resistor - 3 🟢1k Resistor - 4
🟢82k Resistor - 1 🟢100 ohm Resistor 1 🟢100 ohm 1w Resistor - 2
🟢33pf - 1 🟢47pf - 1 🟢3pf - 3 🟢104pf - 1 🟢223pf - 1
🟢 220uf/25v - 1 🟢100uf/25v - 2 🟢in4007 diode - 1 🟢coil - 2
========================
🟣12v transformer 🟣coil Antenna 🟣Jack socket 🟣Ac Cable 🟣Antenna jack
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | LPL | Restoration #Electronic_Lokaya @electroniclokaya #hd_tv All channel antenna booster circuit, Unlocks Worldwide TV Channels multi channel batapola antenna booster circuit new #tv_channel Unlocks Worldwide TV Channels Antenna Booster #antenna Powerfully Antenna antenna, making antenna, tv antenna, diy tv antenna, antenna for tv, antenne tv, how to make a tv antenna, making an ordinary antenna, making a tnt antenna, homemade tv antenna, diy antenna, hdtv antenna, Insert Sim Card Into The TV and Watch All Channels In The World || Antenna Booster terrestrial antenna, simple tv antenna, antenna tv, making an ariel antenna making antenna, home made tv antenna, free antenna, homemade hdtv antenna, how to make the ultimate tv antenna, how to build a tv antenna, cheap tv antenna, هوائي التلفزيون, simcard How to make Antenna TV booster,How to make the most powerful antenna on earth for terrestrial broadcasting TNT
How to make the most powerful antenna in the world to receive TNT TV HD channels
Antena TV double booster
एयर टीवी ஏர் டி.வி
Amazing, Using aluminum foil make a TV antenna Booster
Using magnet, make a television antenna amplifier
How to make Antenna TV Booster from magnet
How to make antenna tv booster using Aluminum Foil
Just put the magnet foil instead of the antenna and you will be amazed
Signal amplifier circuit
TV antenna amplifier circuit
Mobile antenna amplifier
How to make Rotating Antenna
How to make mini antenna
Using Aluminum Foil, Make a Antenna booster at home, ඉලෙක්ට්‍රොනික් ලෝකය a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala

Пікірлер: 364
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Circuit Download Link👉 drive.google.com/drive/folders/1UZBzw4L8J0i1VdtTWbnaxUtqRlrXrijQ?usp=sharing
@Damithonline1019
@Damithonline1019 Жыл бұрын
Ayya mata oyage nb eka denna puluwnda punchi deyak danaganna battry sambandawa
@indunilsandaruwan4789
@indunilsandaruwan4789 Жыл бұрын
Make transistor 3i thiyenne
@kumarathungay.akumarathung5935
@kumarathungay.akumarathung5935 11 ай бұрын
I am
@sureshgunawardana-uj2gm
@sureshgunawardana-uj2gm 11 ай бұрын
Ekak hadala denna puluwan da salli dannam
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
උත්සහාවන්තය ජයගනී. වැඩේ නියමෙට තියනව සුපිරි. 👍❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
අනිවා❤
@kushansipsara
@kushansipsara Жыл бұрын
රවුටර් වලටත් අනිවාරෙන් එකක් කරන්න ඕනම එකකට ගැලපෙන විදිහෙ වගේ 🖤 ගොඩක් ස්තූතියි කියල දෙනවට පැහැදිලිව
@pramudithashmpr-pb2gu
@pramudithashmpr-pb2gu Жыл бұрын
අඩේ ඔව් බන්
@shihamcassim1185
@shihamcassim1185 Жыл бұрын
ඔබතුමා ගොඩක් මහන්සි වුණා... බොහෝම ස්තුතියි මහත්මයා...
@dineshsampath2938
@dineshsampath2938 Жыл бұрын
ෂා නියමයි 🙏👍 සමහර චැනල් පැහැදිලිව පේන්නෙ නැති එකට හොඳම විසඳුම 🙏👍
@dihansasithmina453
@dihansasithmina453 Жыл бұрын
අයියගෙ විිඩියෝ හොද නැතිවෙන්න බැ කොහොමවත් සුපිරිම තමා❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sureshgunawardana-uj2gm
@sureshgunawardana-uj2gm 11 ай бұрын
@@ElectronicLokaya ekak hadala denna salli dannam
@priyanthastruggle
@priyanthastruggle Жыл бұрын
නියමයි...හොදටම තේරුනා..පැහැදිලියි...අපේ ගෙදර led tv එකට කඩෙන් ගත්ත ඔය වගේ කූරු දෙකේ ඇන්ටනාවක් දාලා තියෙන්වෙ...⁣ගෙදර සිවිලිමේ led පැනල් ලයිට් හයිකරලා තියෙන්නෙ....එවා දාපු ගමන්...tv එකේ සිගනල් නැතුව යනවා...මොකක්ද ඒ ප්‍රශනේ...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇන්ටනාව එතනින් අයින් කරන්න අමතර ෆ්‍රීවෙන්සියක් එනව ඒකයි
@priyanthastruggle
@priyanthastruggle Жыл бұрын
ස්තුතියි
@mrgasiya1947
@mrgasiya1947 Жыл бұрын
Thank yo ayye thaw ame wage videos genna ayye, eka eka componants walin wana deth pahadii karanna pulwuanda ayye.mokkda eken wenne ai ewagee componant ekak ethanata dammee,eka damme nathnm mokkda wenne wage dewal,ayya pahadili karanawa godak hodta therenawa ,Niyami ayye
@dewshakthi749
@dewshakthi749 12 күн бұрын
ඉතා පැහැදිලියි. ස්තූතියි.
@samanbandula
@samanbandula Ай бұрын
කවුද 👎 කරන්නේ මේවාගේ දේවල් කියලා දීලා තියෙද්දී 👍👍👍♥️♥️♥️
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
❤️❤️
@dilanchathuranga3007
@dilanchathuranga3007 22 күн бұрын
පිස්සු යක්කු තමයි.
@jasenthuhewagedharmadaasa676
@jasenthuhewagedharmadaasa676 Жыл бұрын
මම අයියා කියපු විදිහටම ටීවී සර්කිට් එක හැදුවා .මම සර්කිට් එකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකෙන් දාන්නම් කරුණාකරලා ඒක බලන්න.
@dimuthupraboda8460
@dimuthupraboda8460 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආදරෙයි ❤️❤️🤝🤝
@Rumesh-n4d
@Rumesh-n4d 11 ай бұрын
FM වලට හොද ඇන්ටෙනාවක් ගේන්න Home audio receivers වලට සෙට් වෙන
@SandunMadushanka-r8g
@SandunMadushanka-r8g 5 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මාත් හැදුවා ❤
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 ай бұрын
Oya heduwada meka
@chandanaravindra9883
@chandanaravindra9883 Жыл бұрын
අයියෙ ඔය බොක්ස් එක කොයිවගෙ තැන්වලද ගන්න තියෙන්නෙ.ව්ඩියොඑක සුපිරි බුදු සරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මගේ ඩිසයින් එක නම තාම කොහෙවත් නෑ ඉස්සර්හට කොපි කරල කවුරු හරි කඩ වලට දාවි අනිත් එක නම ගන්න තියෙනව
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 Жыл бұрын
Router එකටත් එකක් හදමු අයියේ..🤗
@theekshanasoftware1582
@theekshanasoftware1582 Жыл бұрын
වීඩියෝ එක නියමටම තේරෙනවා සේරම ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kavindudilshan9149
@kavindudilshan9149 Жыл бұрын
videos enakan blan inna mama 😍😍😍😍 good luck🤝🤝🤝
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@manojaerangawalisinghe2723
@manojaerangawalisinghe2723 2 ай бұрын
super sir....4G router walata ena outdoor antennawakata booster circuit ekak hadanna kiyala dennako..Nethnam meka use karanna pluwanda?
@samankapugamamarachchi6359
@samankapugamamarachchi6359 9 ай бұрын
nice work can u explain how to fix dipole to the antena?
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 8 ай бұрын
පුතා බටපොල ඇන්ටනාවෙ ඉරියට පෙනෙන පොඩි සිග්නල් ලයිට් එක පත්තු වෙන්නෙ නැහැ. අලුතෙන් එකක් සවිකරනකොට බල්බ් එකේ අග්‍ර යට රෙජිස්ටර් එක පාස්සන හැටි කියල එවන්න. ස්තුතියි
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
සැලෙන්න එපා අයියා.දිගටම යන්න.බුදු සරනයි.🤘❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@AbdulAzeez-o3w
@AbdulAzeez-o3w 4 ай бұрын
මල‍්‍ලි මට සර‍්කිට‍් එකක‍් සලවන‍් පුලුවන‍්ද
@clarenceseneviratne307
@clarenceseneviratne307 Күн бұрын
TV connector voltage is '0' or what? pl describe. thanks
@manojdisanayaka5151
@manojdisanayaka5151 11 ай бұрын
Supiri අයියා
@PradeepaLakmal
@PradeepaLakmal 10 ай бұрын
සුපිරි යි අයියේ මට චැනල් 4ක මික්සර් එකක් හදන හැටි කියලා දෙන්නකෝ බුදුසරණයි
@buddikansamarakoon5367
@buddikansamarakoon5367 Жыл бұрын
Aiya supiri waadak. Watinawa. Podi ileemak puliwan nam FM booster antenna eakak hadanna kiyala denna mama mahanuwara apita FM signal enaawa madi Soo shbdaya wedi. Obata jaya Stithi. Buddika.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකෙනුත් පුලුවන් කූරු දෙක ටිකක් දිගට දාන්න ඕනී
@ServiceOrchestramegastore
@ServiceOrchestramegastore 10 ай бұрын
me deo walata tama wadagat karana godakgana gattaa, attatama ayya godakstuty..
@kensmith5694
@kensmith5694 Жыл бұрын
google translate I hope this translates well. Your video looks like you are explaining a good thing. I wish you well.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kamaljayalathkamaljayalath388
@kamaljayalathkamaljayalath388 Жыл бұрын
ඉතා පැහැදිලියි. ස්තුතියි!.
@thamirunaveesha4588
@thamirunaveesha4588 10 ай бұрын
Oke booster ekata 12v transformer netuva 12v dc supply ganna berida
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 Жыл бұрын
Aiye duel supply amplifier ekata USB kit eke connection (supply) dena hati kiyanna?
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 9 ай бұрын
TV booster(indoor) නැතුව ඇන්ටනා booster (outdoor) unit එකෙන් විතරක් signal ගන්න circuit system එක මොකක්ද
@electronicsinhalen319
@electronicsinhalen319 Жыл бұрын
ඔය Transformer ඒකේ Ampere ඒක බූස්ටර් ඒකේ ගේන් ඒකට කෙලින්ම බලපානව. ඔයා සෙන්ටර් ටැප් ඒකේ ඒකින් ගත්තාම Transformer ඒකේ ගහල තියෙන Ampere ගානෙන් බාගයයි ඒන්නෙ. ඒ් ඒන ප්‍රමාණයට තමයි සිග්නල් ඒක බූස්ට් වෙන්නෙ. ඒ්කයි ඔය පැහැදිලි අඩු. ඔ්කට මමනං 500mA ඒකක් දාල බැලුව. ඉතාම සාර්ථකයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඉතින් එහෙම කරොත් තව හොඳයි SKC ට්‍රාන්ෆෝමර් එක මිලයි ඒක දැම්මොත් නම් හොඳටම හොඳයි
@electronicsinhalen319
@electronicsinhalen319 Жыл бұрын
අපෝ කවදාවත් SKC නම් ගන්න ඒපා. ගහල තියෙන Ampere ඒක නෑ. ගලවල කොයිල් ගේජ් ඒක බැලුවනං තේරෙයි@@ElectronicLokaya
@techwithhirushahansamal1607
@techwithhirushahansamal1607 Жыл бұрын
සුපිරි video එකක් 👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Chama_Gaming99
@Chama_Gaming99 Жыл бұрын
ගොඩක් අය ගාව තියෙන්නේ dialog router එක නේ මන් ගාවත් තියෙන්නේ dialog router එක එකට ට සිග්නල් හොදට එන anterna එකක් හදන හැටි ගෙන්න අය්යේ ගොඩක් පින් ඉස්කෝලේ වැඩ ටික කර ගන්න සිග්නල් මදි මෙහාට dialog router එකට😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හරි ඉන්නකො තව ටික දවසක්
@Chama_Gaming99
@Chama_Gaming99 Жыл бұрын
@@ElectronicLokaya බොහොම ඉස්තුතියි අය්යේ ගොඩක් පින් අය්යා ට අය්යා ගේ videos හැම දමා දාපු ගමන් බලනවා ඒවගේම ඒවා බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත electronic ගැන.
@lahiruchinthaka9749
@lahiruchinthaka9749 Жыл бұрын
router walata yagi antena ekak hadana vedio ekk thiyenawa..a chanel eka meke mention kalata kamak nathda? @@ElectronicLokaya
@shiranthakumara1684
@shiranthakumara1684 Жыл бұрын
godak watinawa.niyamai👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@buddikasuranjith7474
@buddikasuranjith7474 4 ай бұрын
❤️ Gdk watinawa sir mekanam..
@kpcdkumara4068
@kpcdkumara4068 Жыл бұрын
අපේ ගෙදර earth වයර් එකට කරන්ටි එක එනවා අැයි කියලා දන්ෙන් නැ.ටිකක් කියලා දෙනවද මොකක්ද හේතුව කියලා.ටෙස්ටර් එක තිබිබාම පත්තු වෙනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අර්ත් එක පොලවට තියෙන සම්බදය කැඩිල ඇති කාටහරි කියල බලවන්න
@GimhanKavishka-d8w
@GimhanKavishka-d8w 10 ай бұрын
Dot bord එකක හැදුවට කමක් නැද්ද සර්. සිග්නල් වලට අව්ලක් වෙයිද😢
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
සිග්නල් ගැන සුවර් නෑ
@my4tech761
@my4tech761 Жыл бұрын
ඔයාට මතකද ඒ කාලෙ අපේ ගෙවල් පැත්තට රෑට කරන්ට් අඩුවෙනව, ඒ වගෙම සමහර තැන්වල ටීවී එකෙ ඉරි යන ගතියක් එනව. ඒකටත් ඔයා විසඳුමක් කරා මතකද. ඒකත් හදනහැටි වීඩියෝ එකක් කරන්න. ඒක දැන් කවුරුවත් හදන්නෙ නෑ.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒ ගැනත් කියල දෙන්න හිතෙනව ගේන් එක අඩු වැඩි කරන හැටි
@samsonmanohar4024
@samsonmanohar4024 3 ай бұрын
Fine sir, . I want to build Antenna for Srilanka Tamil Radio F.M to recive the programs from Tamil Nadu, Chennai. I need ur help.
@kasunsadaruwan1293
@kasunsadaruwan1293 Жыл бұрын
Jaya wewa
@vistaeducation1856
@vistaeducation1856 Жыл бұрын
සුපිරියි, ස්තූතියි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@pubudupathiraja7007
@pubudupathiraja7007 7 ай бұрын
may I know how to connect a folded dipole antenna to booster circuit? Thank you.
@k.celectronic8943
@k.celectronic8943 Жыл бұрын
සුපිරි අයියේ .. කොකටත් කියලා විඩියෝ එක ඩවුලෝඩ් කරගත්තා මම
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@prasanlahiru7699
@prasanlahiru7699 Жыл бұрын
නියමයි අයියේ නියමයි ආ........❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sumithkumara1770
@sumithkumara1770 Жыл бұрын
ස්තූතියි 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@AdmiringRaspberryCake-gf7fq
@AdmiringRaspberryCake-gf7fq 5 ай бұрын
Aiye oyage watina danuma wenath chanel karana katiya awabavitha karanawa.oya adayriya wenna epa.vidio eka niyamay.
@AmalKaru-i2f
@AmalKaru-i2f Ай бұрын
ඔරිජිනල් බටපොල ඇන්ටෙනා එක (තරිඳු ඉලෙක්ට්‍රොනික් ) හොද නැද්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඒ සේර්ම කොපි ඔර්ජිනල් පරම එක ගන්න ඕනී නම් බටපොල මලේවිග සර්ගෙ ගෙදර යන්න එහෙ තමයි බටපොල ඇන්ටනාවෙ උපත ඒ තමයි බටපොල ඇන්ටනාවෙ මගගෙදර.
@AmalKaru-i2f
@AmalKaru-i2f Ай бұрын
@@ElectronicLokaya ඒ කොහෙද ? ඇඩ්රස් එක දෙන්න පුළුවන් ද ?
@ManuraLakshitha
@ManuraLakshitha Жыл бұрын
අලි වැට පරිපතය හදන හැටිත් ලගදිම oni aiya🎉
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු හොයාගත්තම් ක්‍යල දෙන්නම්
@chamindawijesinghe6399
@chamindawijesinghe6399 Жыл бұрын
Godak sthuthi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dimuthusandaruwan9800
@dimuthusandaruwan9800 3 күн бұрын
මේ antenna එකට yagi antenna dipole එක සවි කරන්නෙ කොහොමද?
@ElectronicLokaya
@ElectronicLokaya Күн бұрын
බට දෙක සෙට් කරපු තැනටම දෙන්න
@themidev
@themidev 8 ай бұрын
Router walata hariyana outdoor antena ekak hadana video ekak aran enna❤
@awindunishshanka3913
@awindunishshanka3913 Жыл бұрын
First comment eka magen❤️🌹
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@asankaupul1541
@asankaupul1541 9 ай бұрын
godaak pehediliwa kiyAla denawa supiri
@sanjeewaweerasingha3123
@sanjeewaweerasingha3123 11 ай бұрын
Super aiyya
@nipuna832
@nipuna832 Жыл бұрын
ස(ර්)කිට් දෙකක් හදලා එකට සෙට් කරොත් පැහැදිලි බව තව වැඩිකරගන්න පුළුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ ට්‍රයි කරල බලන්න
@DinuwaraDissanayake
@DinuwaraDissanayake Ай бұрын
ඩොට් board eke පාස්සන පැත්තට copper කෑල්ලක් හයි karala commen line ටික ඔක්කොම එකta passuwoth පුළුවන් ද?
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
පුලුවන් ඒත් සිග්නල් අව්ල් වෙන්න පුලුවන්
@DinuwaraDissanayake
@DinuwaraDissanayake Ай бұрын
@@ElectronicLokaya Whatsapp No dannako
@chamliliyanawaduge
@chamliliyanawaduge 5 ай бұрын
mekata magic transformer ekak passanne kohomada?rupa satahanakin dakwanna barida obathumata.
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
🙏චැනල් 2/3 ක ඕඩියෝ මික්සරයක් අපිටම හදා ගන්න පුලුවන්ද ? පුලුවන් නම් වීඩියෝ එකක් දෙන්න ඔබතුමාට පිං
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො ඒකට ගොඩක් කාලය වැය කරන්න ඕනී
@Kasunq
@Kasunq Жыл бұрын
නියෙමයි නියෙමයි ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@d.m.thamithsamanthadissana260
@d.m.thamithsamanthadissana260 Жыл бұрын
සුපිරියක් අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@RohanaNalaka
@RohanaNalaka Ай бұрын
මහත්තයෝ ප්ලැස්මා ලයිටර් එකක් හදන විඩියෝ එකකුත් කරන්නකෝ
@GoriyaFilm
@GoriyaFilm Жыл бұрын
අයියෙ කොයිල් කම්බිය සිග්නල් වලට ගොඩක් බල පානවද ගෙඩ් 28 කම්බිය එහෙම අර දගර ඔතන්න තියන එක
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒක ටිකක් බලපානව පොට ගාන නම් තියාගන්න හරීයට
@Saliya_Isuru__IS__000
@Saliya_Isuru__IS__000 5 ай бұрын
20:32 මෙතන 3pf ceramic capacitors වෙනුවට 6pf capacitors දැම්මොත් මොකක් හරි ගැටළුවක් වෙනවද ? , 3pf ඒවා හොයාගන්න තිබුනේ නෑ මට
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
ඔව් ගොඩක්ම අව්ල් 2 පී එෆ් දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි
@chathuraniranjan346
@chathuraniranjan346 Жыл бұрын
Supiriyak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@seramkularatna9467
@seramkularatna9467 11 ай бұрын
📡 මේ විදිහේ ඇන්ටනාවක් හදලා බටපොල ඇන්ටනාවේ circuit එකේ සිග්නල් අදින පැත්තට වයර් දෙකක් පාස්සලා ඒ වයර් දෙක වෙන වෙනම📡 මේ ඇන්ටනාවට සෙට් කරොත් පැහැදිලිව ටීවී බලන්ඩ පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පුලුවන් වෙන ඇන්ටරාවක් ඉන් එකට සෙට් කරල
@seramkularatna9467
@seramkularatna9467 11 ай бұрын
මේක පැහැදිලිව දාන්න
@idealelectronics6517
@idealelectronics6517 Жыл бұрын
Supirima❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@slmusic2919
@slmusic2919 Жыл бұрын
Aiye puluwanm wifi router walata antenna wak hadana vidiya kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒ දේවල් වලට බඩු ගෙනාවම කරන්නම්කො
@shaliyabro1990
@shaliyabro1990 Жыл бұрын
ඇන්ටනා බෝඩ් එකට සිලිකන් හරි ඉටි හරි දැම්මට කමක් නැද්ද .. ❤ supply pack එකට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුලුවන්ද , 16v දුන්නට කමක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
16 දීල බලන්න වැඩි උනොත් සිග්නල් විකාර වෙනව එහෙම උනොත් අඩු කරන්න සිලිකන් දාන්න එපා දිරනව හොඳම් කැටලෝ දාන්න කාලයක් තියාගන්න පුලුවන්
@shaliyabro1990
@shaliyabro1990 Жыл бұрын
🧡✌️ ok.... thanks 💪
@udara2023
@udara2023 6 ай бұрын
Bro oya haduwada meka
@karunarathanaguruwaththa6149
@karunarathanaguruwaththa6149 4 ай бұрын
ඔය බෝර්ඩ් එක මොකක්ද ගන්න තියෙනව ද්?ඉස්තුතියි හොදයි.
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
ප්‍රින්ටඩ් බෝඩ් එක කඩෙන් ගෙනැත් මේ වගේ හදන්න ඕනී හිස් බොඩ් එක තියෙන්නෙ
@jananivishaka9639
@jananivishaka9639 Ай бұрын
Aiye aentanawata kohomada wayar aeka hai karanne
@keerthiwithanage6382
@keerthiwithanage6382 3 ай бұрын
Swa 3501 booster circuit danne barida ayye😊
@LivingTogether222
@LivingTogether222 8 ай бұрын
Super 🔥🔥🔥🔥🔥
@umeshasandaruwani217
@umeshasandaruwani217 Жыл бұрын
අයියෙ මේකනම් සේව් කරගන්නම් 😘😘😘😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක නම් අයින් කරන්නෙ නෑ❤️❤️❤️❤️
@chamikalakshan3014
@chamikalakshan3014 11 ай бұрын
ඩයලොග් රවුටර් වලටත් අනිවාරෙන් ඇන්ටනා එකක් ඔනීමයි
@nalindumegasooriya8593
@nalindumegasooriya8593 Жыл бұрын
Aiye oyage multimeter eka mokkd...???kiayk withar wenawd oka???
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ ලින්ක් එක බලන්න kzbin.info/www/bejne/a4Tddpihmadgb7c
@seramkularatna9467
@seramkularatna9467 9 ай бұрын
775.25 MHZ වලින් තමයි tv1 නාලිකාව අපේ පැත්තට අහුවෙන්නේ ඔය ඇන්ටනාවට ඒ නාලිකාව අහුවෙයිද
@kavindunethmina5911
@kavindunethmina5911 Жыл бұрын
පුලුවන් නම් රවුටර් වලට සිග්නල් ඇන්ටනාවක සර්කිට් එකක් හදන වීඩියෝ එකක් දාන්න 😢
@slranmika
@slranmika Жыл бұрын
Gennako
@DeepaneAbeywickrama
@DeepaneAbeywickrama 3 ай бұрын
Oka vanuvata swa3501ganna akida ayye😊
@rasikabandara4927
@rasikabandara4927 Жыл бұрын
අයියේ ෆී සැටලයිටි ඇන්ටෙනාවක් හදන්න බැරි වෙයිද?🤔🤔🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ කොටස් කඩේ ගන්න තියෙනවනෙ
@rasikabandara4927
@rasikabandara4927 Жыл бұрын
එතකොට dialog වගේ මුදල් ගෙවීමට අවශ්‍ය නැති සම්පූර්ණ සැටලයිට් පද්දතියක් හදන වීඩියෝවක් දාන්න පුලුවන්ද?
@GoriyaFilm
@GoriyaFilm Жыл бұрын
අයියෙ මම අන්ටනාව හැදුවා එත් පොඩි අවුලක් තියෙනවා වැඩකරන්නෙ නැහැ හැබැයි මම දැම්ම කොයිල් එක ගත්තෙ ගන්ඩර් වල මොටෙරෙන් ගත්තෙ එනිසා වැඩකරන්නෙ නැතුව ඇද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ගේග් එක වෙනස් ඇති නමුත් ටිකක් හරි එන්න ඕනී මොකෙද හැදුවෙ 3 පීඑෆ් වෙනුවට 2 පී එෆ් දාල බල්න්න
@GoriyaFilm
@GoriyaFilm Жыл бұрын
@@ElectronicLokaya කැප් පිච්චෙන්නෙත් නැහැනෙ එහෙම හැබැයි 223pf වෙනුවට 223j 100v එකක් දැම්මෙ එක නිසාද දන්නෙ නැහැනෙ
@gunawardena66
@gunawardena66 10 ай бұрын
මේකට gain cintrol එකක් දාන්න පුලුවන්ද? එහෙනක් සර්කිට් එක දාන්න
@hhm_99
@hhm_99 11 ай бұрын
Geeko antennawa gana video ekaka karanna puluwanda.
@SarathPremchndra
@SarathPremchndra 3 ай бұрын
Dot bord dekaka passuwoth aulak weida ayya
@RoshitaPrithimali
@RoshitaPrithimali Ай бұрын
Mama mulative vala inne.mata oyage buooster ekak genna ganna puluvan da
@ElectronicLokaya
@ElectronicLokaya 22 күн бұрын
මං විකුන්න කරන්නෙ නෑ කියල දෙනව විතරයි අනික මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
@seramkularatna9467
@seramkularatna9467 11 ай бұрын
ඇන්ටනා circuit එකේ බඩු ටිකටයි booster circuit එකේ බඩු ටිකටයි ගාන කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
දැන් නම් දන්නෙ නෑ මේ වීඩියෝ එක කරල ගොඩක් දවස් වෙනව, මං දැන් ලංකාවෙත් නෙවෙ ඉන්නෙ, කඩේකින් චෙක් කරල බලන්න
@seramkularatna9467
@seramkularatna9467 11 ай бұрын
හා ස්තූතියි
@wasanthakumara2060
@wasanthakumara2060 Жыл бұрын
Meka hoda wtina pehedili kirimak me wage phone ekata 4g signal ganna sekitt ekak hadamuko aiye b.s
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒ ගැන ඉස්සර්හට කරන්නම්කො ❤️❤️❤️❤️
@imeshudayanga1706
@imeshudayanga1706 Жыл бұрын
අයියා ජය වෙවා❤️❤️ රව්ටර් සිග්නල් බුස්ටර් හදන්න බැරිද ඔහොම ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
රව්ටර් වලට අන්ටනාවක් හදන්න ඉන්නෙ බලමුකො
@supuntharaka7332
@supuntharaka7332 Жыл бұрын
හෙවනැලි රූප නැතිකරන ක්‍රම ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒ විස්තරයක් කරන්නම්කො
@callofdutymobile2375
@callofdutymobile2375 Жыл бұрын
Coil 27 gauge eken ethuwata kamak ndda
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
හ්ම්
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 11 ай бұрын
Dot board වලින් circuit එක හදන්න පුළුවන්ද ???
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පුලුවන් හැබැයි සිග්නල් පිලිබඳ පස්නයක් එන්නබැරි නෑ
@kavishkakulathunga4
@kavishkakulathunga4 4 ай бұрын
ස්පීකර් එකකට බේස් කොයිල් එකක් හදන හැටි කියන්න පුලුවන් නම් කියන්න කො අයියෙ නැත්තම් වීඩියෝ එකක් හරි කරන්නකෝ කියල දෙන්නකො ලොකු උදව්වක් 😊😊
@suthasutha
@suthasutha 10 ай бұрын
Can i use this antana to a computer moniter?
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ඕනිම එකකට පුලුවන් ඒකෙ කොම්බො බොක්ස් එකක් හරහා දෙන එකද? ඒකෙ නම් සිගනල් හොඳට එන්නෙ නෑ මොන ඇන්ටනාව දැම්මත් නෝමලි මොනිටර් එකේ ටී වී ඔප්සන් එක ඇවිල්ල නම් ඒක හොඳයි, ටී වී වල වගේ ගේන් එක තියෙනව,
@monikadamayanthi8683
@monikadamayanthi8683 Жыл бұрын
12v led digapatiya mathaka da.... Aka 3volt valata haduva anna aka 230 volt paththu karana hati oni🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇයි ඉතින් එහෙම වෝල්ට් 3ට හදන්නෙ 12න් පත්තු කරන්න පුලුවන් නෙ
@dineshhs8397
@dineshhs8397 8 ай бұрын
Eka power supply ekei antana dekak sambanda karanna baida
@Chama_Gaming99
@Chama_Gaming99 Жыл бұрын
Ayye puluwan nam router ekata signal ganna puluwan anterna ekak genna godak pin
@sn4450
@sn4450 Жыл бұрын
12v dc to 230 v ac paripathaya sadana eke sg3525 ic eka wenuwata wenath ic ekak danna puluwanda.mata sg3525 ic eka hoya ganna naha
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ අයි සී එකට සෙට් වෙන අයි සී එකක් තාම නෑ මේක නම ඕනී තරම් ගන්න තියෙනව එක කඩේකද බැලුවෙ හැම තැනම තියෙනවනෙ මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩාක් අය හදල තිබුන
@sn4450
@sn4450 Жыл бұрын
Shop 6 tiyenne e ekakawath naha .
@sn4450
@sn4450 Жыл бұрын
Galla .mathara kohewath hoyaganna naha mata
@sn4450
@sn4450 Жыл бұрын
Sg3524 ic eka dmmoth pichchila yawida
@chattamdance
@chattamdance 22 күн бұрын
Antena kallata witarak ona badu tika kiynnako
@anandanilejayanetti2839
@anandanilejayanetti2839 Жыл бұрын
Supiri wadak mamath hadanawa
@shalikaasanka7082
@shalikaasanka7082 Жыл бұрын
Oya සකිට් එකෙ dryergrem එක දාන්න පුලුවන් ද,,,,,
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකෙත් තියෙනව ඩව්න්ලෝඩ් ලින්ක් එකත් ඩිස්ක්‍රිප්සන් එකේ දාල තියෙනව, ඩව්න්ලෝඩ් කරගන්න
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 141 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 6 МЛН
A description of the TV antenna booster ( sinhala )
28:29
Electronic push
Рет қаралды 23 М.
How to make a your own tv antenna? (sinhala )
40:06
push all
Рет қаралды 18 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН