How to Select Binoculars | තෝරා ගැනීම | Specifications | How to Use Binoculars Part 3

  Рет қаралды 4,913

BACKYARD HIKERS

BACKYARD HIKERS

Күн бұрын

Пікірлер: 80
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Жыл бұрын
ලොකු උපකාරයක්..! ගොඩක් දේවල් දැනගත්තා... බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමන් ට...
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒ ගැන කිවුවාට ඔබටත් බොහොම ස්තුතියි 😍👍🙏
@tharakafernando447
@tharakafernando447 3 ай бұрын
ඉතා පැහැදිලිව ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි. 🙏💐
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 ай бұрын
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍 සතුටුයි ප්‍රයෝජනවත් වීම ගැන ❤️
@ruwanpradeep1185
@ruwanpradeep1185 Ай бұрын
Binoculars ගැන නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ගොඩාක් ස්තූතියි...
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
ඒ ගැන සතුටුයි 👍 බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍❤️
@dilanswijeweera4882
@dilanswijeweera4882 Жыл бұрын
සෑහෙන කාලයක් තිස්සෙ හොයපු දෙයක් අද ඉගෙන ගත්තා. බෙහෙවින්ම ස්තුති ඔයාට.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි.😍👍
@qatestatera
@qatestatera 4 ай бұрын
ගොඩක් වටිනවා සහ වැදගත්. Thank you so much 🥰
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️😊
@cnpdroid4078
@cnpdroid4078 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි.
@dhanajayasandeepa1886
@dhanajayasandeepa1886 Ай бұрын
10-30x50 මේ වගේ binoculars හොඳ නැතිද sir?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
ඔය zoom හැකියාව තියෙන බයිනොකියුලර් එකක් නේ. පොදුවේ ගත්තම ඒවා අනිත් ඒවා තරම් හොඳ නැති බව තමයි කියවෙන්නෙ. නමුත්, ඔය වීඩියෝ එකේ සහ ඊළඟ එකේ කියනවා වගේ එක ලක්ෂණයක් මත නෙවෙයි බයිනොකියුලර් එකක් හොඳ හෝ නරක වෙන්නේ. බොහොම ස්තුතියි ❤️👍
@KamalKamal-v4d1j
@KamalKamal-v4d1j Ай бұрын
👍👍👍👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Thank you 👍❤️
@akashpathirana5589
@akashpathirana5589 2 жыл бұрын
Godak watinawa me video eka ❤ bohoma sthuuthii obata
@akashpathirana5589
@akashpathirana5589 2 жыл бұрын
Ikmanata miladii ganiima eka one
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
මෙය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. බොහොම ස්තූතියි.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
බලාපොරොත්තු වන්න.
@chemistryonlinegurulk
@chemistryonlinegurulk 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
අදහස පිළිබඳව සතුටුයි. බොහොම ස්තූතියි.
@cadetscorps6442
@cadetscorps6442 7 ай бұрын
👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@kassagesawariya6722
@kassagesawariya6722 8 ай бұрын
Thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
You are welcome 👍❤️👍
@dadajackinthekitchen2114
@dadajackinthekitchen2114 2 жыл бұрын
Very informative
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Glad it was helpful! Thank you.
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩීයෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ ❤️👌 මට දැනගන්න කැමතී 300m, 400m දුර තිබෙන බැනර් එකක අකුරු පැහැදිලිව කියවන්න පුලුවන් හොදම බයිනොකියුලර් එකක් ගන්න තැනක් මහත්මයෝ හා මිල ගනන් කීයක් වෙයිද..? Night vision බයිනොකියුලර් එකක් කීයක් වෙයිද ..? මිලදී ගැනීමට හැකි ස්ථානයක් සදහන් කරන්න පුලුවන් ද..? බොහොම ස්තුතියි වටිනා වීඩීයෝ එකක් ❤️👌👌
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
සාමාන්‍යයෙන් ඕනෑම බයිනොකියුලර් එකකින් ඔය දුර පෙනෙනවා. නමුත්, පොඩි අකුරු පැහැදිලිද කියන එක තීරණය වෙන්නෙ උපකරණයේ තත්වය (quality) අනුවයි. ඒ ගැනත්, ඔබේ ඉතිරි ගැටළු ගැනත් අපේ '...මිලදී ගැනීමට ටිප්ස් 10ක්' කියන විඩියෝ එකෙත්, 'Q&A' විඩියෝ එකෙත් විස්තර කරනවා. බොහොම ස්තුතියි 🧡👍
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
@@BACKYARDHIKERS බොහොම ස්තුතියි
@tironweerasinghe1348
@tironweerasinghe1348 Жыл бұрын
Very good explanation
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you for the appreciation. 😊👍
@nipzmaitipe4239
@nipzmaitipe4239 2 жыл бұрын
I saw a normal bino mentioned as 80x80. Any clue about it
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
It could be a cheap one with fake numbers I guess. Even if true, such numbers are not practical to use. Thank you.
@sudarakachathura9041
@sudarakachathura9041 Жыл бұрын
60*60 kohomada (Binocular Bushnel 60x60)
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
oya sankyaa eththa nam, wedakata nethi ekak. pya video ekey pehedili karanawaa. bohoma sthuthiyi.👍
@nirmalasamankanthi6932
@nirmalasamankanthi6932 2 жыл бұрын
I'm going to buy a used nikon aculon A211 12x50 binocular for $ 83. Can I know if it's worth it?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Should be, if the condition of the binocular is good. Thank you.
@indrakumara3649
@indrakumara3649 Ай бұрын
Mata Night visan ekak ganna puluwan thenak kiyanna puluwan da
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍
@sudaradilshan3335
@sudaradilshan3335 2 ай бұрын
Binoculars repair karana aya innawada lankawe?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 ай бұрын
සමහර සමාගම් අළුත්වැඩියා කරනවා. අපේ බයිනොකියුලර් Q & A video එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි ❤️👍
@sameerapradeep2769
@sameerapradeep2769 Жыл бұрын
12 +50 kiyla thiyn eka hodida
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Bohoma sthuthiyi unanduwa gana. 👍 Oya specifications gana kiwwoth; oka tharamak bara, bohoma lesiyen pinthuraya helawena ekak. Anika, specifications witharak newei hondada nadda theeranaya karanna pawichchi karanna ona wenne. Miladee ganna kalin, video series ekama hondin balanawanam hondai.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
ඔබේ ප්‍රශ්න අගය කරනවා; ඒවා අපට, අපේ විඩියෝ ගැන පාඩම් කියාදෙනවා. මෙවැනි ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දැනටම බයිනොකියුලර් ගැන අපේ විඩියෝ මාලාවේ තිබෙනවා. එසේ නොමැති ප්‍රශ්න අළලා ඉදිරියේදී විඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තුතියි. 🧡👍
@mahendrawanniarachchi3760
@mahendrawanniarachchi3760 Жыл бұрын
සර්, fokus Japan 12x40 5.6Field 98M 1000M binocular එකක් තියෙනව. ඒක පෙනුම කොයි වගේද?. ලෙන්ස් ඇතුලෙ ඩස්ට් තියෙනව, සර්විස් කරන්න පුලුවන්ද ? ස්තූතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
12x කියන්නෙ පින්තූරය සෙලවෙන ගතිය වැඩි එකක්. 12x40 වුණාම පින්තූරය එතරම් ආලෝකමත් නොවන එකක්. ඇතුලට දූවිලි ගිහින් තියනවා නම්, වෙනත් මට්ටමක ප්‍රශ්නයක් තිබෙන බවයි පෙනෙන්නෙ. Service කිරීම ගැන: අපේ Binoculars Q&A විඩියෝ එක බලන්න. ස්තුතියි.
@mahendrawanniarachchi3760
@mahendrawanniarachchi3760 Жыл бұрын
මම Svbony SV40 10x42 102M 1000M , roof prism binocular එකක් මිළදී ගත්ත. ස්තූතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@mahendrawanniarachchi3760 සතුටුයි. ඒ ගැන කිව්වාට බොහොම ස්තුතියි. Enjoy your new binoculars 🧡👍🦩
@nadeerasandaruwan4685
@nadeerasandaruwan4685 2 жыл бұрын
Superb🖤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Thank you.
@fight-or-flight6352
@fight-or-flight6352 2 жыл бұрын
Nice content
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Thank you.
@ruhunusaradhathissa7328
@ruhunusaradhathissa7328 Жыл бұрын
Terennama kiyaladenwa istuti
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Bohoma sthuthiyi.👍
@udaralakmal3583
@udaralakmal3583 18 күн бұрын
මම පළමුවරට දුරදක්නයක් ගන්න ඉන්නේ Nikon m5 8*42 මෙය ආධුනිකයෙකුට සුදුසුද
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 18 күн бұрын
සුදුසුයි, හොඳ තේරීමක්. පරිස්සමින් පාවිච්චි කරන්න 👍
@madusanka3420
@madusanka3420 5 ай бұрын
එතකොට 500×25 තියන එකක් තියනවා, ඒක ගන්න හොඳයිද?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 5 ай бұрын
ඔය අගයන් අනුව, ඒක ඇත්ත වෙන්න බෑ. මිලදී ගැනීම ගැන කතා කරන වීඩියෝව සහ Q & A වීඩියෝවෙන් වැඩි විස්තර දැන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ❤️👍
@madusanka3420
@madusanka3420 5 ай бұрын
​@@BACKYARDHIKERS බොහොම ස්තුතියි මම බැලුවෙ aliexpress එකෙන්. ඒකෙ ගොඩක් අගයන් එහෙම දාලා තියෙන්නෙ, පාවිච්චි කරපු එකක් අඩුවට ගන්න තැනක් නැද්ද?
@HasankaTharindu-j5g
@HasankaTharindu-j5g 2 ай бұрын
Ganna tiyana than monavada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 ай бұрын
බයිනොකියුලර් ගැන අපි කරපු Q & A වීඩියෝ එක බලන්න. බොහොම ස්තුතියි ❤️👍
@උදාරඅලහකෝන්
@උදාරඅලහකෝන් 2 жыл бұрын
මගේ binocular එකේ ඔබ පැවසූ ලෙස fungus ඇවිල්ල තියනව lens ඇතුලින්. ඒව clean කර ගන්න පුළුවන් කොහෙන් වාගේද. මගේ පදිංචිය මහනුවර.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
ඔබේ binocular එක තවමත් පාවිච්චි කළ හැකි තත්වයේ තිබෙනවා නම්, මා සිතන්නේ දැනට අලුත්වැඩියාවකට නොයා, දිලීර තවදුරටත් වර්ධනය වීම අඩු කර ගැනීම හොඳයි කියායි. ඒ සඳහා උපකරණය හොඳින් ආලෝකය ලැබෙන (නමුත්, තද අව්ව දිගටම නොවැටෙන), ආර්ද්‍රතාව අඩු තැනක, lens caps නොවසා තැබීම හොඳයි. මේ සඳහා silica gel දැමූ clear plastic, airtight box එකක් හොඳයි. පාවිච්චි කළ නොහැකි තරමටම දිලීර වැඩී ඇත්නම්, cost-benefit සලකා බලා අදාළ authorized dealerට (Nikon වැනි එකක් නම්) හෝ Phototechnica වැනි ආයතනයකට දිය හැකියි. Studio Durst, CameraLK වැනි ආයතනත් විමසා බලන්න. නමුත්, උපකරණය නැවත සවිකිරීම කෙතරම් හොඳින් කරනවාද යන්න ගැටලුවක්. ඒ පිළිබඳ ඔවුන්ගේ සහතිකය ගැන විමසන්න.
@Deshindreamland
@Deshindreamland Жыл бұрын
Wall cross binocular thiyenwd?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Poddak pahadili karanna.
@udeshpriyankara1261
@udeshpriyankara1261 2 жыл бұрын
Night vision ganna nadda
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Enawa..enawa. Thank you.
@menujapathirana1833
@menujapathirana1833 2 жыл бұрын
vanguard spirit xf 10x42 binocular එක හොදයි ද, රු 42000වගේ වෙන්නෙ. ගන්න ගානට වටිනවද.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
ඔය brand එක මම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ උපදෙස් දෙක දෙන්න කැමතියි. 1. ඔය specifications තියෙන, වඩාත් නමගිය වෙනත් brands එක්ක මිල සසඳා බලන්න. 2. සුදුසු කියලා හිතෙන brands දෙකක්-තුනක් අතට අරගෙන පරීක්ෂා කරන්න. (Binoculars ගැන අපේ ඊළඟ video එක ඒ පරීක්ෂාවට උදව්වක් වෙයි) බොහොම ස්තූතියි.
@menujapathirana1833
@menujapathirana1833 2 жыл бұрын
@@BACKYARDHIKERS thank you
@menujapathirana1833
@menujapathirana1833 2 жыл бұрын
මම හොයල බැලුව nikon,bushnell,celestron වගේ brands ටිකක් එවල bushnell කියන brand එකේ මිල 36000වගේ වෙන්නෙ අනිත් ඔක්කොම මෙ specifications තියන binoculars රු42000 කට වඩා වැඩී.
@menujapathirana1833
@menujapathirana1833 2 жыл бұрын
Vangard spirit ef 10×42 binocular Selected Features & Highlights Open Bridge Body Design Fairly Lightweight: 23.5oz (665g) Fully Multi-coated Lenses BAK-4 Prisms 100% Water & Fog Proof Eye Relief: 16mm Field of View at 1000yds: 332ft
@binuk_yethmin
@binuk_yethmin 2 жыл бұрын
Oyage binuculer eke gana kiyada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
ඩොලර් දෙසීයක් විතර..
@wishwadanuma1581
@wishwadanuma1581 Жыл бұрын
Supar
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you very much.😍👍
@arundissanayake8988
@arundissanayake8988 Ай бұрын
K&F 12X50 Binoculars Telescope with Smartphone Adapter, Tripod Adapter, Cleaning Cloth, FMC Lens KF33.084 මේක 29000 මේක කොහොමද
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
හොඳ එකක් වෙන්න අමාරුයි. 'බයිනොකියුලර් මිලදී ගැනීමට ටිප්ස් 10 ක් (Ten tips for buying binoculars)' කියන අපේ වීඩියෝ එක අනුව තීරණය කරන්න (අන්තිම හරියේ විස්තර කරන ප්‍රස්ථාරය විශේෂයි). බොහොම ස්තුතියි 👍❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Essential Binoculars Q&A | How to Use Binoculars - Part 6 | Tips
17:13
Transformer calculation part 2 in Sinhala | transformer dual supply
12:15
CRV electronic creations
Рет қаралды 12 М.
තිතට දුර බලන්න Vanguard Binoculars !
8:34
CameraLK Store
Рет қаралды 25 М.
Cheap vs Expensive Binoculars - What's the Difference?
15:04
Best Binocular Reviews
Рет қаралды 329 М.
The BEST Telescope for Beginners (What You Need to Know)
11:33
Ian Lauer Astro
Рет қаралды 254 М.