ඔබත් PickMe පාරිභෝගිකයෙක්ද? නවතම හෙළිදරව්ව

  Рет қаралды 263,605

Harsha de Silva

Harsha de Silva

Күн бұрын

Пікірлер: 310
@damindaedirisuriya8859
@damindaedirisuriya8859 10 ай бұрын
ඉතා හොද දැනුවත් කිරිම ක්.its very clear .දේශිය කර්මාන්ත වෟපාර වලට ටැක්ස්.විදෙස් සමාගමක් වන යුබර් ට ටැක්ස් නැ.its marvelous tax system in srilanka .ලංකාවේ මිනිස්සු වෟපාර කර්මාන්ත අතඅරින්නත් මෙි වතමා හේතු .great explain .
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 10 ай бұрын
Unge comis aragana😊
@Pastorasokanimalchandra
@Pastorasokanimalchandra 10 ай бұрын
thank you dear Harsa Sir for standing for the truth. We are behind you. God bless you.
@mohamedmifly8214
@mohamedmifly8214 10 ай бұрын
As a retired senior tax official, my well-considered opinion is that VAT is charged on the service supplied in SL irrespective of the status of the person who supplied - Resident or Non-Resident. So amendment to the VAT Act is not necessary. The existing VAT Act is more than enough. What is necessary is the understanding of the law and its interpretation. Let us not forget and confuse the VAT and Income Tax. Income Tax is charged based on the Residency of the person but VAT is charged based on the place where it is consumed/ supplied. Mifly
@thushanthafernando3629
@thushanthafernando3629 10 ай бұрын
can you please explain what is the benefit of having a TIN....??? or direct me somewhere i can get some knowledge on the same.....
@user-gp1ki9zf8f
@user-gp1ki9zf8f 10 ай бұрын
I totally agree with you. Mr HARSHA is making false accusations and trying achieve his political agenda
@sujankavinda8977
@sujankavinda8977 10 ай бұрын
​@user-gp1ki9zf8f i think you missed the point he made. He's asking what's the basis for pickme to charge VAT and for uber to not charge VAT.
@mohamedmifly8214
@mohamedmifly8214 10 ай бұрын
@@user-gp1ki9zf8f No, Dr Harsha is correct. You misunderstood his point. What he says is that the level playing field should be even and equal to every one which is one of basic principles of taxation that is FAIRNESS. VAT is charged on the consumption, irrespective of place of the supplier. But, Income tax is charged on the basis of a residency of the person.
@JohnSmith-gi1vu
@JohnSmith-gi1vu 10 ай бұрын
I think we should give freedom to international businesses regarding VAT. It amy help them to convince to invest here. We know it will not be fair. But we know that we must need them more than ever. I don't know whether it is legal or not, but it will help. Importantly ofcause we need to consider about our local business too. We could put more taxes on highend luxury products that is not effected on middle class.
@ChandaniePieris
@ChandaniePieris 10 ай бұрын
මටත්..දැනුයි තෙරුනේ රහස ..ඔබ තුමාට අපගේ ප්‍රනාමය 🙏
@lankaboy5932
@lankaboy5932 10 ай бұрын
harsha de silva is No 1 politician ❤
@IndikeSamaranayake
@IndikeSamaranayake 10 ай бұрын
I'm a finance professional working in Kingdom of Saudi Arabia All companies in KSA pays all the taxes here. Even Amazon has set up a local company and pays VAT. Aliexpress has no local company in KSA but all sales make are subjected to VAT when items are delivered.
@asimpleguy9667
@asimpleguy9667 10 ай бұрын
i thought Saudi has 0 tax and vat isn't it true
@Roadhouse66
@Roadhouse66 10 ай бұрын
Yeah I can see here Harsha is trying to gain his political career instead of being smart and my opinion is we all are citizens we should pay taxes like USA,New Zealand,Canada and Etc.
@samithasamarathunga9252
@samithasamarathunga9252 10 ай бұрын
දිනේවත් දන්නෙ නැතුව meetings වලට එන්න එපා හර්ෂ මහත්තයෝ. ඔයා කියන දේ හරි. We are with you.
@NethumMaddumage
@NethumMaddumage 10 ай бұрын
ලංකාවෙන් සිංහල කියන භාෂාව අයින් කරල දාන්න ඕනෙ, ඕක තිබ්බට වැඩක් නැහැ. බලන්න මෙම සාකච්ඡාව තුල 4න් 3ක් කතා කරන්නෙ ඉංග්‍රීසි. උදා:- රායයේ ආයතනයකට ගිහින් බලන්න, පුරවන්න තියන ලියකියවිලි ගොඩක් තියෙන්නෙ ඉංග්‍රීසි, විදුලි බිල, වතුර බිල අරන් බලන්න 90% ඉංග්‍රීසි. උසස් අද්‍යාපනයට යොමුවෙන කොට සිංහල පොත් අඩුවෙලා ඉංග්‍රීසි පොත් වැඩි වෙනවා(ඉන්ජිනේරු, වෛද්ය) විශ්ව විද්‍යාල වල. හැබැයි දැන් ඉන්න සාමාන්ය ජනතාවගෙන් ගොඩදෙනෙකුට ඉංග්‍රීසි බැහැ. පාසැල්ව සිංහල අයින් කරල ඉංග්‍රීසි භාෂාව පමනක් භාවිතා කලානම් හොදයි කියා මට සිතේ.
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 10 ай бұрын
හරි වැඩේ ලංකාවට උනේ ...🤔
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 10 ай бұрын
1000% true ❤
@sadeeshagunathilaka5076
@sadeeshagunathilaka5076 10 ай бұрын
මම දැකපු ගොංම විචාරය. මුලින්ම භාශාවක අගය තේරුම්ගන්න. ලංකාවෙ උන්ට සිංහල වැඩක් නැති උනාට පිටරටවල්වල අය සිංහල භාශාව අගය කරනවා . උන් හිනා වෙන්නෙත් අපි අපේ දේ අගය කරන්නෙ නැති නිසා. ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාශාවක්. ඒ භාශාව ගැනත් දැනුම ලබා දෙන්න ඕන . අධ්‍යාපන පද්ධතියේ අවුලක් .
@balasmj
@balasmj 10 ай бұрын
Well said 👏 👌 👍
@vishva8kumara
@vishva8kumara 9 ай бұрын
Irrelevant
@susilratnaweera5482
@susilratnaweera5482 10 ай бұрын
Harsha is very intelligent person. Hats off
@hemaw1657
@hemaw1657 10 ай бұрын
He knows the subjct well.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
Yes i'm also agree to it.
@lalithdahrmasekara8921
@lalithdahrmasekara8921 10 ай бұрын
හරි සෝක් බඩු ම තමයි 🔥 අපේ මහජන නියෝජිතයන් පිළිබඳ හදවතේ ගැඹුරින් ම ගෞරවයක් ඇති වූ විරල අවස්ථාවක්💪❤👌👍🙏
@gamageviraj7696
@gamageviraj7696 10 ай бұрын
උන්ටත් මොලේ තියෙන්නේ විපක්ශේ ඉන්නකන් විතරයි.
@maheshbentotaa1981
@maheshbentotaa1981 10 ай бұрын
Na parashne thiyanne raja sewaka hatha thama rata lokuwatama kanne penne nadda unge sigithi mole pramane kiyana dewal walin
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 10 ай бұрын
සජබෙ ඉන්න එකම ගරුකරන මන්ත්‍රීවරයා.❤
@chandwim
@chandwim 10 ай бұрын
එයත් එච්චර තමයි..
@peelingpeely2524
@peelingpeely2524 10 ай бұрын
Lapayata wada hodai ​@@chandwim
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
​@@peelingpeely2524sira..SJB jaya
@dhanukaireshan
@dhanukaireshan 10 ай бұрын
Eka nam aththa. Respect harsha.
@user-gp1ki9zf8f
@user-gp1ki9zf8f 10 ай бұрын
Whether its local or not, everyone who operates in sri lanka needs to pay taxes.
@malanbandara
@malanbandara 10 ай бұрын
I think it would be better if they do not take significant taxes from local businesses in order to encourage new and existing local businesses to grow and expand here. Otherwise, we will all end up using the tech and products from other countries.
@SLNBlk-r5g
@SLNBlk-r5g 10 ай бұрын
ඔබතුමන් රටට ආදරේ සැබෑ දේශපාලක්ඥයෙක්. මේ රටට මෙහෙම වෙන්නත් මේ වගේ වගකීමක් නැති නිලධාරීන් වගකියන්න ඕනා. බල තණ්හාවට කරන කිසිම දේක හොඳක් නොදකින විපක්ෂ නායකයන් ඉන්න රටක, දේශපාලන වාසි බලාපොරොත්තු නොවී රට වෙනුවෙන් මේ කරන සේවාව අතිවිශිෂ්ටයි. ජනාධිපති වෙන්න උනත් සුදුසු පුද්ගලයෙක් ඔබ. ❤🫡
@HalloDubaiahh
@HalloDubaiahh 10 ай бұрын
Taxable supply within Sri Lanka is liable for VAT. Irrespective of Resident status.
@PriyankaSenanayake
@PriyankaSenanayake 10 ай бұрын
මුන් හමදාම කරන්නෙ. ලංකාවෙ දේ ට කෙල වෙල කොමිස් අරන් පිටරට ඒවට ඔනි ඔනි දෙ කරන්න දෙන එක.
@chandwim
@chandwim 10 ай бұрын
දේශීය දේට කෙලවන්න පටන් ගත්තෙ 1977 ජේආර් බලයට ආවට පස්සෙ..
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 10 ай бұрын
❤❤හැම පක්ෂයෙන්ම මේතුමන්ල අය තමා පක්ෂෙක ජනපති, අගමැති නාමයෝජනා වලට දාන්න ඕනෙ ඒත් කරන්නෙ කට්ටියටම හොරාකන්න පුළුවන් පක්ෂෙ ඉන්න ලොකුම බූරුවො දෙන්න දානව ජනපති අගමැති ට😡 ඊටපස්සේ අපිට කියනා බූරුවන්ගෙන් එකෙක් හරි තේරීම කරන්නලු මේ වගේ අය පිටිපස්සෙන් ඉන්දවනව😡
@upalisenarath3227
@upalisenarath3227 10 ай бұрын
හර්ෂ මහතා කියන දේ හරියට හරි.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
එතුමා බුද්ධිමතෙක්. රටට ආදරය කරන නිසයි Pick me ගැන කතා කරන්නෙ. රටේ ව්‍යාපාර.
@chamodhdilan4497
@chamodhdilan4497 10 ай бұрын
දේශීය ඒවට බදු ගහල වට්ටල විදේශ කම්පනි උස්සල තියන්න යන්නෙ වගේ එක්කුත් හිතෙනව
@stefanfernando9659
@stefanfernando9659 10 ай бұрын
මෙහෙම දේකුත් තියෙනවා. Fuel cost එක ගත්තම Uber Ridersලගෙයි Pick Me Ridersලගෙයි දෙගොල්ලගෙම එකයි. ඒකෙන් Ridersල අඩු වෙන්නෙ නෑ. හැබැයි Uber Foreign Company එකක් නිසා management එකට ගෙවන Salaries වලට බලපෑමක් එන්නෙ නෑ. හැබැයි Pick Me Local නිසා tax එක්ක Company Management එකට ගෙවන්න ඕන Salary වෙනස් වෙන්න ඕන. අනික ආයතනයේ වියදම් කලින්ට වඩා වැඩී බදු එක්ක. ඒ නිසා 18% tax ගහන එක අසාධාරණයි කියන්නත් බෑ. Customers අඩු උනොත් Pick Me වැටෙනවා
@bestofearnlanka8207
@bestofearnlanka8207 10 ай бұрын
Ubala uda pannata ubalatama thama hire eke gana wadipura gewanna wenne
@weebaddage
@weebaddage 10 ай бұрын
Way to go Mr Hon HS and team. Yes who ever services offering to sri Lanka and operates in sl should pay the same tax. All SaaS, pass and iass should be included.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
💎💎💎💎 .... 🌏🌏🌏🌏 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dilukadilshan1718
@dilukadilshan1718 10 ай бұрын
දැහැමි වෙල වැඩක් නෑ economics ගැන මොලයක් නැත්තන් 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
මෙතන කියන්නේ රාජකීය ධර්ම ගැන .... අනික ලෝකේ විෂයන් දසදාස් ගාණක් තියෙනවා .... රජ වෙන කෙනා ඒ ඔක්කෝම දැනගෙන ඉන්න ඕන කියා කීම විහිළුවක් .... දන්න සුදුස්සාට තැන දෙන ගුණය තිබුණා ම ඇති.
@janakisuranjani9592
@janakisuranjani9592 10 ай бұрын
ඔබතුමා දක්ෂයෙක්
@Max78902
@Max78902 10 ай бұрын
Uber එක නග්ගලා ගන්න pickme එකට ශොට් දෙන්න හදනවා වගේ පේනවා.
@thebest-hy8td
@thebest-hy8td 10 ай бұрын
*මම නමිි කවදත් රැපියල් දහයක විස්සක ලාභෙ බලන්නෙෑ.uber එකේ මොනාහරි අමතක වෙලා බැස්සොත් ආපහු හොයනවා බොරැ.ඒ අතින් pick me වගකීමිි සහිතයි.use කරන්නෙ pick me.මොකද කියනවා නමිි pick me එකේ යන හැමෝටම life insurance එකක් තියෙනවා.මට මතක හැටියට මිලියනයකට වැඩි*
@thilakasiriranasinghe8618
@thilakasiriranasinghe8618 10 ай бұрын
ඇත්තටම දෙශිය පාරිභෝගික යන් හැටියට අප දැනුවත් වුනෙත් දැන් තමයි. මෙයින් ඉවත්විම තමයි හොදම දෙය.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 10 ай бұрын
මොකෙන්ද?
@thebest-hy8td
@thebest-hy8td 10 ай бұрын
*මම නමිි කවදත් use කරන්නෙ pick me.මොකද කියනවා නමිි pick me එකේ යන හැමෝටම life insurance එකක් තියෙනවා.මට මතක හැටියට මිලියනයකට වැඩි*
@thisaragallage8311
@thisaragallage8311 10 ай бұрын
Uber කරන්නෙන් වහන අඩු ගානට හයර් කරවලා රටේ සලිත් අරගෙන වහන අයිතිකාරයන්ටත් කෙලවන එක ....එක තේරෙන්නෙ ගොඩක් කල් ගිහිං
@nuwanherath7223
@nuwanherath7223 10 ай бұрын
Sir you are always welcome…… Be patient…… We need you.
@rihamusjp
@rihamusjp 10 ай бұрын
Dr. Harsha, cant we put this to bribery commission as well. because we doubt what is the rational behind these officers trying to leave Uber from tax. it is suspicious
@saffanfarook1038
@saffanfarook1038 10 ай бұрын
To Hon MP Mr Harsha de Silva, please make sure whether, the Uber has a proper address or a Proper Hot line to make a complain or to get any information about Uber driver or the people who traveled, because when we call to the Uber the call goes to New Zealand, so what is the meaning of this if someone wants information about the people who traveled in Uber lost something n even the traveler missing the Sri Lankan have no way of finding, ( please someone who reads this who knows M P Mr Harsha de Silva please forward or highlight this matter.)
@jagathdesilva1610
@jagathdesilva1610 10 ай бұрын
Yes, Uber should respond to customers complaints as well. Even last week I called a cab and he waited just after two minutes he had cancelled on his own and Uber charged me some 45 or 50 rupees as cancellation which is totally unfair. We cannot report such things. It is mandatory to introduce a number to complain about lost items too.
@fismath3009
@fismath3009 10 ай бұрын
Fantastic Harsha
@paulschumacher6296
@paulschumacher6296 10 ай бұрын
Good job Mr. Harsha De Silva.
@renukawickramasekare3224
@renukawickramasekare3224 10 ай бұрын
Respect, Mr.Harsha de Silva
@samithagayashan9437
@samithagayashan9437 10 ай бұрын
කාලකන්නි අසාධාරණ සක්කිලිම සක්කිලි බදු ගහන රටක්. වෙන රටවල් වල සාමාන්‍ය මිනිහෙක් රස්සාවක් කරලා එක පඩියෙන් ඌ බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්නවා. අපේ රටේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නවා ඒ වගේ දහගුණයක් විතර බදු ගෙවලා. මට හිතාගන්න බැරි මේ වගේ රටක බුදු කෙනෙක් පහල වුනේ කොහොමද කියලා. බුදු දහම නැති බටහිර රටවල් මීට වඩා දහස් ගුණයකින් සාධාරණයි.
@jayaseelewalles3063
@jayaseelewalles3063 10 ай бұрын
Harsh should become pm or president or finance minister.he got a very good knowledge of all round
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 10 ай бұрын
Harshasir..hatoff to u
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 10 ай бұрын
නැවත තියන මැතිවරණයකදී මම NPP එකට මගේ vote එක මම දෙනවා.ඒත් මම ඔබ තුමාවත් 225 ඇතු๬ලේ සිටිය යුත්තෙක් ලෙස දකිනවා.
@donmudit2257
@donmudit2257 10 ай бұрын
225 wedi nedda....Apita 25k athi... Mama katawath vote kran n'a...Npp wlta wda meyata knowledge thiynwa..
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 10 ай бұрын
@@donmudit2257 චන්දය කියන්නේ අපේ අයිතිය.ඔයා කාටවත් vote නොකලත් වෙන කෙනෙක්ට ඔයාගේ චන්ද අයිතිය අවභාවිතා කරන්න දෙන්න එපා.
@kithnarabandara1355
@kithnarabandara1355 10 ай бұрын
මේවායි ගමන ගිහින් ඉවර වෙලා ගමන් ගාස්තුව ගෙවන්න බලනකොට අපේ දුරකතනයේ එක අය කීරීමක් . එයාලගේ එක අය කිරිමක් .රියදුරාගෙන් එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවම picmi දුරකතන අංකයක් කියනවා එයාලාගෙන් අහලා බලන්න කියලා .... ..
@sunithafernando7638
@sunithafernando7638 10 ай бұрын
ඔව් ෆෝන් එකේ ගානට වඩා එයාල අය් කරනවා
@yogeenaturelover3449
@yogeenaturelover3449 10 ай бұрын
Harshala vage minisunge vattinakama thama ape rate un thanne ❤
@TalkWithSuzika
@TalkWithSuzika 10 ай бұрын
ඉල්ලන්න ජනාධිපතිවරණයට අපි දෙනවා Support එක ☝️💪🫵
@thebest-hy8td
@thebest-hy8td 10 ай бұрын
*ඔයාලට uber එකේ ලාබෙ තේරෙයි වැස්ස වෙලාවක ගියොත්.වදිනවා peak එකක් ගාණ ඩබල් වෙන්න 😂😂😂*
@BtwinUnW
@BtwinUnW 10 ай бұрын
I have never seen a country who don't know their own law? Are we paying vat based on location or consumerable?
@donisurudharmasiri256
@donisurudharmasiri256 10 ай бұрын
Absolutely correct , these gvnmt officers are deeply sleep
@dil9339
@dil9339 10 ай бұрын
Well done. Income tax officials are most corrupted as customs and the SL police. First the government should have a policy to audit these officials wealth. I’ve personally seen how the officials in income tax department getting ransoms intimidating businessmen. They buy lands and vehicles transferring money from some one’s account. Please do search on this. SL acts should not allow provisions to make these government officials to earn money for them selves but the government. Hope you’ll find some way to stop this mafia
@ultraorbit4566
@ultraorbit4566 10 ай бұрын
ඔයාල හිතන්නෙ ඔයාලගෙ පැත්තෙන් විතරයි ඕක දුවන driver උන් නිකංද දුවන්න ඕනි pick me එකෙන් විතරයි driver කෙනෙක්ට සාදාරන ගානක් දෙන්නෙ
@hldarkvideos7078
@hldarkvideos7078 10 ай бұрын
ඒ ඉස්සර දැන් හූරං කනවා. පික්මී එකෙන්. යන දුරත් අඩු කරලා දාන්නේ. දැන් තනිකරම අවුල් ජාලාවක් පික්මී කියන්නේ
@sampathjayawardana5557
@sampathjayawardana5557 10 ай бұрын
මුන් කියන්නේ ඌබර් එකටත් ටැක්ස් එක දෙන්න කියලා. අපේ හරක්ට ඒක හිතා ගන්න බැරුව ඌබර් ලාභ නිසා ඒකට මාරු වෙමුලු. 😂😂
@AMindPlusNiro
@AMindPlusNiro 10 ай бұрын
😂😂
@PramodChathuranga.
@PramodChathuranga. 10 ай бұрын
අපේ ඉන්න හැරක් ට කියලා වැඩක් නෑ බං. තණකොළ දෙන්න ඕනේ කාලා මොලේ මොලේ වත් හදා ගන්න කියලා
@sameeraap6594
@sameeraap6594 10 ай бұрын
Yes. Uber eke sequrity eka awul. Pickme eke sequrity hodai. Api hal eteeta edla badu gewnwa. Minissu bonna geenna bela gedra yannai pickme danwa hugak. Echr nasthiwlt dukk ne. Me tax eka gena ktkrnwa.uber wala sequrity awl. Weel driversla anne ne uber walata. Mokada eke wahaneta gewn gana adu nisa. Minissu kakul deka multm wahane genngnna asai hbai ekata gewanna giyama ambrenwa.
@EnochMaheshsilva
@EnochMaheshsilva 10 ай бұрын
කියලා වැඩක් නෑ...මාත් දැක්කා මරු comments ටිකක්...ලංකාවට මෙහෙම වෙලා තියෙන එක ගැන පුදුමයක් නෑ....😂
@jehanlopez1257
@jehanlopez1257 10 ай бұрын
අනෙහ් හරකෝ එහෙම කියනෙනෙනෑ
@beginnerdev3088
@beginnerdev3088 10 ай бұрын
කලින් දවසෙ දෙසැම්බර් 31 කලින් අනිවාර්යෙන් Interpretation එක finallize කරන්නම් කියපු ගෑනු කෙනාට වගගකීමක් නැද්ද එතකොට ? මොන පිස්සුවකටද කම්පැනි වලිනුත් ගෙන්නලා, ලෝකෙ වටේටමත් කතාකරලා, සේරම එකඟ වෙලා ඒක කරන්නම් කියලා සේරම finalize උනාට පස්සෙ ඇවිල්ලා වෙනම බහුබූතයක් කියන්නෙ. පුද්ගලික කම්පැනයක උනානම් ගෙදර යවලා. මේලෝ වැඩක් කරගන්න බෑ, හැමෝගෙම වෙලාව කනෝ ගාණක් නැතුව. මෙහෙම රටක් දුවන්න පුලුවන්ද ? අහන් ඉන්න අපේ වෙලාවත් අපරාදෙ.
@anunarendra397
@anunarendra397 10 ай бұрын
⁣මමත් බැලුව picme ඇයි වැඩි කියලා .දැන්නෙ තේරැනේ..ඉස්තුතියි සර්..අදම pickme අයින් කරල uber දාගන්නව
@geethankahawita5160
@geethankahawita5160 10 ай бұрын
Eka nemei me discussion eken api araganna one. Pick me eke Kisi weraddak nehe.. me video eka danna thibbe " Obath Uber pavichchi karannekda?" kiyala
@donmudit2257
@donmudit2257 10 ай бұрын
Beacouf of Pick me and Uber , Value of Sri-Lankan tourisme hit massivly.. All tourisme providers are fedded up these two companies... These companies should not involve tourisme market..If they involve, they should pay extra compliment for to balance the current price.. A pick me charge 18 000 Negombo to Nallathanniya..Even local van or car doesnt go such price...So Pick me.uber monopole also should investigate.. Sri-Lanka needs good Financial système not just tax système. 🎉
@dilushaweerasooriya
@dilushaweerasooriya 10 ай бұрын
ඒ උනාට පික් මී ඩ්‍රයිවර්ස්ලගෙන් කපන ගානත් වැඩී...
@nuwansilva4452
@nuwansilva4452 10 ай бұрын
one sensible politician ...👍
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි 10 ай бұрын
Pick me now very costly… True… They pay taxes. Uber has no taxes. Please do something.
@mohamedimran3946
@mohamedimran3946 10 ай бұрын
Mr Harsha da Silva next finance minister
@udithweerasinghe6402
@udithweerasinghe6402 10 ай бұрын
Just now I checkd with same pick up adn drop points.. pickme cost is lower..it was 183 anduber was 215. Also in uber eats they charge higher amount for delivery than pickme..also food prices are overpriced in uber eats. when i actually go to the restaurant., some item was priced as 350/= but in uber eats it was 560
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 10 ай бұрын
Oh.god help us marvelous tax system as pensioners we are helpless poor pickme what to do.we use pickme by the time I watched this discussion.now only I realized why pickme charges gone up.
@ireshrajithakalhara6452
@ireshrajithakalhara6452 10 ай бұрын
Pick me kiyanne lankawe hadapu ekak, ekata kelawela thiyenne, hebei Uber wage lankawe salli pita yana ewata tax ne. maruu 😔😔
@viseekiy3971
@viseekiy3971 10 ай бұрын
හර්ෂ 2015 දී ඔයාලගේ ආන්ඩුවේ රවීන්ද්‍ර සන්තෝෂ් කරුනානායගම් මුදල් ඇමතිගේ අය වැය කථාව නැවත අහන්න. ඒකේ කියනවා අවුරුදු 5ක් එයාලට ටැක්ස් නැතුව එයාලට ක්‍රියාත්මක වෙන්න දෙනවා කියලා. එහෙම කරපු ඔයාලා මෙහෙම කතා කරනවා ඇහෙනකොට මගේ පුක හිනාවෙන්න නැතුව පුකේ දත් එකට හැපෙනවා ආයිබෝං, තමුසෙලාගේ ලයිට් බිලේ ඉදන් ඔක්කොම බිල් ගෙවලා තමුසෙලා විනාශ කරපු මහබැංකුව කොල්ල කලා අපිටම තමුසෙලා හොරකම් කරපුවටත් දැන් අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. දැං තමුසේ ඇතුළු මුලු 225 ටම අන්න අපායෙන් ආරාධනා පත්‍ර ලැබෙනවා පරිස්සමින් ඉන්නවා 😮😮😮😮
@dantabujha9635
@dantabujha9635 10 ай бұрын
දැන් 2024 පුතා අවරුදු 5 ඉවර වෙලා තවත් අවුරුදු 3ක් ඉවරයි
@viseekiy3971
@viseekiy3971 10 ай бұрын
@@dantabujha9635 මාමේ උන්ම කරලා දැන් බබා වෙනවා.
@JPShort3
@JPShort3 10 ай бұрын
Pickme නමි වැඩක් නැ... මොකද අපි pickme හයර් දුවලා තියෙන නිසා කියන්නේ ..අපේ සෙමය සුරා කනව pickme .. ඇත්ත එකයි..
@RenzinaRazmin
@RenzinaRazmin 10 ай бұрын
පාස්කු ප්‍රහාරය කලෙත් ඉන්දියාවේ උවමනාවට, බධු මුදල් අයකරන්නෙත් ඉන්දියාවේට අවශ්‍ය කරන විදිහට.
@dd-ws8ur
@dd-ws8ur 10 ай бұрын
වෙලාවට දැනුවත් උනේ.uber දා ගන්න ඕනි .වැලේ වැල් නැතුව ඉන්නකොට එකම දුරට වැඩි ගණන් දෙන්නෙ මොකද?
@gimhanigeethika9599
@gimhanigeethika9599 10 ай бұрын
😂😂😂😂😂 jock karanda epa bn.dagena balapan mokakda wadi kiyala
@SubodhikaSilMeni
@SubodhikaSilMeni 10 ай бұрын
​@@gimhanigeethika9599Uber ganan wedi
@NilanKumara-b6m
@NilanKumara-b6m 10 ай бұрын
Uber pickme ලංකාව කැව, අනේ යසයි 😂😂😂😂
@SeaPpl
@SeaPpl 10 ай бұрын
Munta tax gahandawath theren na, minissu tax amaruwen gewapuwama e salliwalata wena de hitaganda puluwan.
@Chandanakamal1983
@Chandanakamal1983 10 ай бұрын
Now there is a significant price variation between UBER and PICKME due to this tax controversy , long story short - Pickme is finished ..
@tharangadilrukshi6217
@tharangadilrukshi6217 10 ай бұрын
Lokuwata wetup aran අන්තිමේදී rata වෙනුවෙන් karapu deyak ne,ආර්ථික ostharla හිටියත් rata bankoloth wela
@kingthara9254
@kingthara9254 10 ай бұрын
Dr. Harsha...if Uber has its own business office in Colombo and running it's business here on the ground I don't see any reason why not taxed them. U are dealing with cheap and very cheap government officials. Correct it in your capacity without being nice to them
@adsalahakoon5136
@adsalahakoon5136 10 ай бұрын
4:42
@chandwim
@chandwim 10 ай бұрын
අපිට නං ඇහුනෙ අයි එම් එෆ් ..... අයි එම් එෆ්... කියනව විතරයි...
@RenzinaRazmin
@RenzinaRazmin 10 ай бұрын
පාස්කු ප්‍රහාරය කලෙත් ඉන්දියාවේ උවමනාවට, බධු මුදල් අයකරන්නෙත් ඉන්දියාවේට අවශ්‍ය කරන විදිහට
@Timercreation
@Timercreation 10 ай бұрын
Desheeya. Busness hama ekakatama tax gahala thiyenne.. widesha busness walata tax gahala na
@arunaamarasekera4970
@arunaamarasekera4970 10 ай бұрын
Dear Harsha You are very correct and regardless of ownership of the company there should be a fair tax system to all. Currently I am in down south and there are many Resturants run by foreigners. My first question is do they have a proper visa to run businesses?? 2. Are those business paying income tax. 3. Also minor staff are foreign nationals and do they have proper working visas and do they pay income tax tax ?? Thank You
@nirmalsimpleecon
@nirmalsimpleecon 10 ай бұрын
සමහර මෝඩයො දෙතුන් දෙකෙක්ට සබාපතිතුමා කියන සරල දේ තේරෙන්නෙ නෑ
@pramodmakalanda7053
@pramodmakalanda7053 10 ай бұрын
Same must be applied to Daraz as well...
@SandamaliHerath-i5h
@SandamaliHerath-i5h 10 ай бұрын
Munta api 30%k k gewanta one athi labayak na, api fried rice 1k vikunanta one 50%k laba thiuan eken 30k munta aththatama therumak na, 15%k wage nam aulak na
@RukshanJ
@RukshanJ 10 ай бұрын
What about Google, amazon market place, AWS ?
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
Oya monaa kiwwoth pick me walin yanne
@NilanKumara-b6m
@NilanKumara-b6m 10 ай бұрын
😂😂😂
@pulasthimarawanagoda
@pulasthimarawanagoda 10 ай бұрын
Sinhalen katakaranam okkotoma lesi, terenewa, adahas Prakasha karanna lesi
@gayanudayanga2409
@gayanudayanga2409 10 ай бұрын
Harsha de silva is the best
@UCo9Ltth-vHBBjlVm11cbN8w
@UCo9Ltth-vHBBjlVm11cbN8w 9 ай бұрын
දෙයිහ්නේ කියලා ඒවටත් අරින්න
@chamijackson6393
@chamijackson6393 10 ай бұрын
Uber, pickme දුවන draiverla පව් යකො අන්තිමට උන්ට ඇති දෙයක් නැහැ. යන එවුන්ට කියන්නෙ උන්ට කීයක් හරි වැඩියෙන් දිපන්.
@asankaasanka5157
@asankaasanka5157 10 ай бұрын
පුන්ච අපි ගැන හිතුවට වචනයක් හරි කීවට ඔබට තුති🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💖
@hldarkvideos7078
@hldarkvideos7078 10 ай бұрын
Pickme kiyanne jarama company ekak. Riderslagenui costumers lagenui huuran kana higana company ekak. Eke inna call center eke pin padi kaarayo tharam gobbayo tikak nm mn jeewitheta dekala na. Oder ekak cancel unoth peya 24k yanawa account clear wenna. Karumeta hari ilaga dawasa niwadu dawaaak hari mokak hari unoth peya 72k wath yanawa. Ae madiwata dn riders la oders,hires giya distance adu karala ekenuth higa kanawa. Pickme headoffice eke inne thanikarama higana set ekak minissungen huuran kana.
@life-time-experience
@life-time-experience 10 ай бұрын
Passing the buck as usual
@RanishHettige
@RanishHettige 10 ай бұрын
ලංකාවේ කර්මාන්ත ටික කනවා මුන්. රට එවුන්ට tax නැහැ උන් මෙහෙට බඩු ගෙන්වලා ලංකාවේ local ඒවාට වඩා අඩුවෙන් දෙනවා. රටේ කර්මාන්ත ටික වැහෙනවා.
@roshanaponsu2176
@roshanaponsu2176 10 ай бұрын
Uber එක දැම්ම තැනට විතරයි යන්නේ.මගින් කඩයක් ලගින්වත් නවත්තන්නේ නෑ. Pick Me එහෙම නෑ.
@jayaseelewalles3063
@jayaseelewalles3063 10 ай бұрын
Party eka pata nowei molaya thiyena harSHALA wage aya Parliament ekay inna ona.
@ruwankumara5351
@ruwankumara5351 10 ай бұрын
What ever you talk...at last you are agree with there ideas.
@jialee140
@jialee140 10 ай бұрын
How can these secretaries afford to have all Macs? Unecessary spending noh?
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
ඔක්කොම ගේම ගහනවා යටින් හන්ගලා එක එලියට අවේ නැති නම් ගානගහගෙන නිහඩව ඉන්නවා පරස්නේ අව නිසා මම හිටියේ නැ දන්නේ නැ .😅
@dr.lochanafernando8615
@dr.lochanafernando8615 10 ай бұрын
Great
@bandulajayasooriya3387
@bandulajayasooriya3387 10 ай бұрын
What ever it is always the lose & pain on the driver.
@supunwijekoon3780
@supunwijekoon3780 10 ай бұрын
Me 225 wesigeputhala ekathu wela apitama erapalla ponna heththa. Ekatath erapanko... KEEYAK HARI ADUWATA YANNA THIBBA EKATH. KALAKANNI PONNA 225. MERIYAW EKA EKA...MERIYAW KALAKANNI
@klankan3693
@klankan3693 10 ай бұрын
රජයේන් app එකක් දාපන්කො
@dantabujha9635
@dantabujha9635 10 ай бұрын
හැම මගුලම රජයට බැහැ යකෝ. 😅😅😅😅
@danushkaamaraweera5019
@danushkaamaraweera5019 10 ай бұрын
මේ ආයතන දෙකම අහිංසක මිනිසුන්ගේ වාහන වලින් හුරන් කනවා
@B.liyanaArachchi
@B.liyanaArachchi 10 ай бұрын
Man eyaa pick mi ayar akak yauwa hadisiyata km15 ta 1km130karan
@LuvintonKariyawasam
@LuvintonKariyawasam 10 ай бұрын
සාමාන්‍ය ජනතාව දන්න සිංහලෙන් කතා කරනවනම් හැමට තේරැම් ගන්න පුළුවන්.උගතුන් හැමදාම කලේ ජනතාව අන්ද මන්ද කරල මඩිය තරකර ගන්න එක……. ජනතාවට ආදරේ නම් සැමට තේරෙන සිංහලෙන් කතා කරපල්ල යකුනේ………
@d.msenevirathne7431
@d.msenevirathne7431 10 ай бұрын
We dont want excuses
@anuradhadulrajravi8180
@anuradhadulrajravi8180 10 ай бұрын
Patta hugaththu inna ratakne
@sanjaygateway1017
@sanjaygateway1017 10 ай бұрын
ලංකාවම අන්දපු ඇමෙරිකන් කාරයෝ හිනා වෙනව හේතුව UBER, PICKME කියන්නේ එකම සමාගමක් 😂😂දෙකේම අවසාන මුදල් යන්නේ ඇමෙරිකාවටයි..😂
@SampathD-x5q
@SampathD-x5q 10 ай бұрын
Uber income is below the "tax threshold" That's it.
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 10 ай бұрын
Uber ඇත්තටම ලාබයි..
@malshikaperis9992
@malshikaperis9992 10 ай бұрын
Uber එකෙන් ගූ දුන්නත් උබලා ලාබයි කියලා කාපන්
@asimpleguy9667
@asimpleguy9667 10 ай бұрын
uber hamatanama nane, Colombo withrai ne
@EnochMaheshsilva
@EnochMaheshsilva 10 ай бұрын
Uber එක ඉතිං ලංකාවට tax ගෙවනවයැ?
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 10 ай бұрын
Uber kiyanne jarawak ..
@joneyjoney6814
@joneyjoney6814 10 ай бұрын
NPP ❤❤❤
@sameerasampath3384
@sameerasampath3384 10 ай бұрын
මුලින්ම බලන්න රියදුරන් හුරා කනවා.මිනිසුන් ගේ දහඩිය මහන්සියෙන්.
@crazythalal1938
@crazythalal1938 10 ай бұрын
Good 👍
@forexyoga5511
@forexyoga5511 10 ай бұрын
Sad situation 😢
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Harsha de Silva | Samagi Jana Balawegaya - Time Starts Now
19:21
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН