How to sell amaryllis worldwide, Amaryllis /ලංකාවේ ඉතාම ලේසියෙන් වගාකළ හැකි අමරිලිස් මල් ව්‍යාපාරය

  Рет қаралды 13,253

New Things From London

New Things From London

Күн бұрын

Пікірлер: 133
@AnushaHimali
@AnushaHimali 18 сағат бұрын
බොහොම ස්තුතියි මහත්මයා. ජයවේවා !!! අද දවස ආරම්භයේ දීම මේ වීඩියෝ බලන්න ලැබීම සතුටක්. ඉදිරියට ගිහින් දියුණු වෙන්න හිතෙන විදියට සාමාන්‍ය විදියට ඔබතුමා වීඩියෝ එක ඉදිරිපත් කලා. ස්තුතියි !
@ajithgunawardana26
@ajithgunawardana26 12 сағат бұрын
ඔබට ජයක්ම වේවා
@NilminiSamarakoon-y2l
@NilminiSamarakoon-y2l Күн бұрын
හැම කෙනාටම බෑනෙ ඔන් ලයින් යවන්න... ලංකාවෙ කොම්පැණි තියෙනවනම් හොඳයි..... නැත්නම් ඉතින් අපි බලනව විතරයි...නිලමෙ යූ ටියුබ් එකේ දාන්නෙ අඹ කොලෙ තව කොල වර්ග වල ගනන්.... දැනුවත් කිරීම වටිනව.... ස්තුතියි..
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
මම දැක්කා මේ කමෙන්ට් එක දාලා තියෙනවා,මේ වැඩේ කරන්න කැමති කට්ටිය ඉන්නවනම් එයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා
@chandragamage80
@chandragamage80 4 күн бұрын
බොහොමත් ස්තුතියී මේ වගේ business පිළිබද දැනුවත් කලාට ඔබටත් ජයම වේවා
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ඔබටත් ජයම වේවා
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Күн бұрын
දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි 🙏🙏🙏
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ නැරඹුවාට බොහොම ස්තූතියි
@rohinirenuka5067
@rohinirenuka5067 3 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතීයි.මමත් මේවා වගාකරන්න ආසයි.අපේ පාට 3 ක් තියෙනවා. මට අලෙවි කිරීමට කැමතීයි
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
අලෙවි කරන විදිය වීඩියෝ එකේ කතා කරල තියනවා ලංකාව ඇතුළත අලෙවි කරනවා නම් ෆේස්බුක් එකේ වගේ සමාජ මාධ්‍යවල දාන්න
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 күн бұрын
මහත්තයා බොහොම ස්තුති .god bless ..
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ නැරඹුවාට බොහොම ස්තූතියි
@malagunasekara6998
@malagunasekara6998 3 күн бұрын
Thank you.දැනුවත් කළාට .
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ නැරඹුවාට බොහොම ස්තූතියි
@wasanarajaguru1636
@wasanarajaguru1636 2 күн бұрын
මේ මල් මගේ ළග තියෙනවා ආදායමක් ලබා ගැනීමට හැකිනම් හොදයි ස්තූතියි ඔබ තුමාට 🙏
@SimpleMe.SimpleMe
@SimpleMe.SimpleMe Күн бұрын
ඔයා ළඟ මොන පාටද තියෙන්නේ
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වෙළඳපළ හොයාගන්න විදියට මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ විදියට කරන්න ජය ලැබේවා
@thusithakodagod9233
@thusithakodagod9233 3 күн бұрын
ඉතා වටිනා සෙවයක් ඹබ කරන්නේ ❤❤❤❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ නැරඹුවාට බොහොම ස්තූතියි
@Malanipeiris-h4i
@Malanipeiris-h4i 4 күн бұрын
බොහෝම ස්තූතියි මහත්මයා මා ලඟ එක වර්ගයක් තියනවා මම බෝකර ගන්නම් ❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ජයවේවා
@susilpremarathna6385
@susilpremarathna6385 3 күн бұрын
ඔබතුමා කොහෙද නම්බර් එක එවන්න
@sandaraniamarasingha4737
@sandaraniamarasingha4737 4 күн бұрын
ස්තුතියි මහත්මයා
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
මගේ වීඩියෝ බැලුවාට ස්තූතියි
@Vintha-my9dy
@Vintha-my9dy 3 күн бұрын
Danuwah ❤ kalata ❤ godakstuti ❤
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි
@vijithauduwawala1871
@vijithauduwawala1871 4 күн бұрын
Bohoma stuthi obata apiwa danuwath kalata.
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
මගේ වීඩියෝ බැලුවාට ස්තූතියි
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
මගේ වීඩියෝ බැලුවාට ස්තූතියි
@rohinirenuka5067
@rohinirenuka5067 3 күн бұрын
මේවායේ එක වර්ගයක් තමයි ගොඩමානෙල් කියන්නේ.ඒ උනාට වල්ලූනු කියන්නේ මේවට අපේ ගෙදර තියෙනවා පාට 3 ක් 4 ක් අවශ්‍ය අය ඉල්ලන්න.
@janithsandakelum1072
@janithsandakelum1072 2 күн бұрын
අල ටිකක් දෙනවද
@khsamantha4755
@khsamantha4755 2 күн бұрын
Matath dennako plise
@SajiniKumarasiri
@SajiniKumarasiri 2 күн бұрын
මටත් අල ටිකක් දෙන්න පුලුවන් ද?
@AyaniGamage
@AyaniGamage Күн бұрын
matath denna puluwanda
@JagathPushpakumara-n2m
@JagathPushpakumara-n2m Күн бұрын
මටත් දෙනවද
@MaheshaThushangi-ye6yk
@MaheshaThushangi-ye6yk Күн бұрын
Welada pola hadaganne kohomada.warga3 thiyenne .anith warga soyaganne kohomada.udau karannam hari asayi
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වෙළඳපළ හොයාගන්න විදිහ මම වීඩියෝ එකේ කතා කරල තියෙනවා,මේ comments කියවගෙනගෙන යන්න තව පාට තියනන කට්ටිය දාලා තියෙනවානේ කොල්ලන් ළඟ තියෙනවා කියලා
@PiyasiliLs
@PiyasiliLs 5 күн бұрын
bohoma agei
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ස්තුතියි
@ambagahagefernando2896
@ambagahagefernando2896 5 күн бұрын
Nivasa athule hadanne. Puluvanda❤️❤️❤️❤️
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
මල් කාලෙට ගෙදර ඇතුළේ තියන්න පුළුවන්
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 5 күн бұрын
Apita ala gennaganna kramayak nedda
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ඉහත කමෙන්ට්ස් වලින්දාලා තියෙනවා ඒගොල්ලන් ළඟ තියෙනවා කියලා අහලා බලන්න
@QueenSW
@QueenSW 16 сағат бұрын
ගොඩාක් ස්තූතී! මමත් මේ වගාව පටන් ගන්නවා. අවශ්‍ය වුවහොත් ඔබතුමාගෙන් උපදෙස් ගන්න පුලුවන්ද?
@ajithgunawardana26
@ajithgunawardana26 12 сағат бұрын
අවශ්‍ය ඕන වෙලාවක උපදෙස් දෙන්නම්
@health_fitness8448
@health_fitness8448 2 сағат бұрын
ME SAJEEWI ALA RATA YEWEEMA THAHANAM NEDA?
@AnushaJayasena-l4m
@AnushaJayasena-l4m 4 күн бұрын
Apooo ona tharam kele thiyenawa,
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
විකුණන්න කැමතිනම් අනිත් අයට ලබා දෙන්න
@lalanijayasekara2917
@lalanijayasekara2917 3 күн бұрын
Mata pala dekal dena
@EwonAkansha
@EwonAkansha 2 күн бұрын
Komada denne mahathaya api laga thiyana wa
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වෙළඳපල හොයාගන්න විදියේ මෙම වීඩියෝ එකේ දාලා තියෙනවා ඊට අමතරව මම දැක්කා මේ කමන්ස් වල දාලා තියෙනවානවා ඒගොල්ලන් එක්ක සම්බන්ධ වෙන්න කියලා
@PrasadiMenaka
@PrasadiMenaka Күн бұрын
අපි ලග වර්ග දෙකක් තියේ දෙන්නෙ කෝමද ?
@roxzara5451
@roxzara5451 5 сағат бұрын
ම්ස්ම සයිප්‍රස් රටෙන් ගෙනත් හිටෙව්වා.අව් රුදු 5 ගිහිල්ලත් මල් ආවෙ නෑ.
@ajithgunawardana26
@ajithgunawardana26 4 сағат бұрын
ෆොටෝ එකක් දාන්න බලන්න
@samanpriyantha8900
@samanpriyantha8900 Күн бұрын
❤❤❤❤
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
ඔයාලා ලඟ මේ අල තියෙනවනම් අනිත් අය දැනුවත් කරන්න සල්ලි දීලා ගනි
@SACHGRAPHIC
@SACHGRAPHIC 5 күн бұрын
May pala gane kohomada kohenda
@ajithgunawardana26
@ajithgunawardana26 3 күн бұрын
කමෙන්ට්ස් කියවගෙන යන්ඩ යන්න කට්ටිය තියෙනවා කියලා කියලා තියෙනවා
@sahasnandani6467
@sahasnandani6467 3 күн бұрын
Mn langa red tiyenwa
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
එක පාටක් ඇති වැඩේ පටන් ගන්න අනිත් පාටත් හොයාගන්න පුළුවන් ජය වේවා
@priyankahewage-tn3ei
@priyankahewage-tn3ei 2 күн бұрын
ලංකාවෙන්,පස්,වැලියවන්නබැහැ කොහුබත්වල හදන්න ඕනෙ,මෙතන ඉන්න අය ඉන්නවනම් මෙවැඩෙට කැමති මට මැසෙජ් එකක්දාන්න කොල් කරන්න
@SwarnaaPerera
@SwarnaaPerera 2 күн бұрын
Mama Kamathi Visthara denna
@SamadhiSachinthana
@SamadhiSachinthana 2 күн бұрын
Mamath kematei weshtara Dan wanna.
@SajiniKumarasiri
@SajiniKumarasiri 2 күн бұрын
මමත් කැමතියි , විස්තර දෙන්න.
@KrishaniAriyasinghe
@KrishaniAriyasinghe 2 күн бұрын
මම කැමතියි
@S.KDissanayaka
@S.KDissanayaka 2 күн бұрын
මම කමතියි. විස්තර එවන්න පුලුවන්ද.
@SnapKitchen-v8t
@SnapKitchen-v8t 4 күн бұрын
Apilaga thiyenawa ona aya kiyanna
@thamarasamarathunga7703
@thamarasamarathunga7703 4 күн бұрын
මටත් ඕනේ .පාට මොනවද .මිල කොහොමද .
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ජය වේවා
@induwejethunga5704
@induwejethunga5704 3 күн бұрын
කොහෙද පාට මොනවාද
@sahasnandani6467
@sahasnandani6467 3 күн бұрын
Mila kohomda
@SajiniKumarasiri
@SajiniKumarasiri 2 күн бұрын
පාට මොනවද?, දෙන්න පුලුවන්ද?
@nirmalasurangi4101
@nirmalasurangi4101 4 күн бұрын
Man laga pata 2k tiyanawa
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
විකුණන්න කැමතිනම් අනිත් අයටත් ලබා දෙන්න
@sahasnandani6467
@sahasnandani6467 3 күн бұрын
Colour monwada
@SajiniKumarasiri
@SajiniKumarasiri 2 күн бұрын
මටත් දෙන්න පුලුවන් ද්?
@jayanishashipraba6298
@jayanishashipraba6298 4 күн бұрын
සුදු ලූනු වගෙයි අල
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ස්තුතියි
@piyanmudan2875
@piyanmudan2875 2 күн бұрын
ලංකාවේ කොමිපැණිතියේද
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
මම දැක්කා කමන්ස් වලවල දාලා තියෙනවා කරන්න කැමති කට්ටිය ඉන්නවනම් කියන්න කියලා
@EwonAkansha
@EwonAkansha 2 күн бұрын
Man kamathi
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
ඔබට ජය වේවා
@ranjikakumu7700
@ranjikakumu7700 4 күн бұрын
අපි කියන්නේ වල් ලූණු මල් කියල.
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
මගේ වීඩියෝ බැලුවාට ස්තූතියි
@raregems9209
@raregems9209 4 күн бұрын
මේ පැල ටිකක් ගන්න පුලුවන්ද.
@jeeva-b9e
@jeeva-b9e Күн бұрын
මේවා වඩා හොඳින් ඇදෙන්නෙ හෙවනෙද අව්වෙද
@AshokaMaalani
@AshokaMaalani 4 күн бұрын
Kannash ala
@SunendraKadadara
@SunendraKadadara 4 күн бұрын
කැනස් නෙවෙයි...ස්පීකර් මල් කියලා අපි කියන්නේ....
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
වීඩියෝ බැලුවාට ස්තූතියි
@kumaridisanayake1657
@kumaridisanayake1657 4 күн бұрын
Eka kaaalayakata vitharai neeeda mal pipenne.
@ajithgunawardana26
@ajithgunawardana26 3 күн бұрын
එක කාලෙකට විතරයි
@AmalBuddhika-d7v
@AmalBuddhika-d7v 3 сағат бұрын
ලුනු මල් හැමදාම මල් හැදේන් නැ එක කාලෙිකට විතරයිනේ මල් හැදෙන්නේ
@SagarikaPriyadarshani-lb8xc
@SagarikaPriyadarshani-lb8xc 9 сағат бұрын
මේ මල් වර්ග ළඟ තිබේනම් කියන්න.
@Sandarumalaka
@Sandarumalaka 7 сағат бұрын
Wite colour thiyenawa
@Sandarumalaka
@Sandarumalaka 7 сағат бұрын
Pala hadala denna puluwan
@NilukaSenadeera
@NilukaSenadeera 5 сағат бұрын
Mama lagat tiyenawa pink colour
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 күн бұрын
ගොඩ මානෙල් 🎉🎉🎉 api දන්නා mal මේවා
@ajithgunawardana26
@ajithgunawardana26 3 күн бұрын
වීඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි
@darshanaajith5196
@darshanaajith5196 3 күн бұрын
මේවගෙ නම් මොනාද මහත්මයා
@ajithgunawardana26
@ajithgunawardana26 Күн бұрын
වීඩියෝ එක බැලුවට ස්තුතියි
@chandanirathnasekera3173
@chandanirathnasekera3173 5 күн бұрын
මෙ පැල වල අල..පැල ගන්නේ කොහෙන්ද
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ඉහත කමෙන්ට්ස් වලින්දාලා තියෙනවා ඒගොල්ලන් ළඟ තියෙනවා කියලා අහලා බලන්න
@karunakurugamage8678
@karunakurugamage8678 5 күн бұрын
මේ පැල හොයා ගන්න තැනක් කියන්න
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ඉහත කමෙන්ට්ස් වලින්දාලා තියෙනවා ඒගොල්ලන් ළඟ තියෙනවා කියලා අහලා බලන්න
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Күн бұрын
ලහිරු හැමින්ත ගූ වල හාරපිය
@SarojaniDissanayake-x9o
@SarojaniDissanayake-x9o 4 күн бұрын
ගොඩ මනෙල් මල්
@ajithgunawardana26
@ajithgunawardana26 4 күн бұрын
ස්තුතියි
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 4 күн бұрын
ගොඩ මානෙල් නෙවෙයි ඕවා සව්කෙන්ද මල්
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН