How to set engine timing of an motorcycle engine | මෝටර් සයිකල් එන්ජිමක හරියටම ටයිමින් තියමු

  Рет қаралды 10,434

Garage 97

Garage 97

3 жыл бұрын

Here I'm showing you how to set engine timing of an motorcycle engine. Setting engine timing correctly is a critical factor to the perfect operation of an engine. For the demonstration purposes I'm using a Honda CD125 Twin engine. Your engine can be differ from this one, so feel free to google it and find how to set your engine timing if you can't understand it.
Follow me on Facebook: / achitha.panagoda
watch, like and subscribe to my second channel: / @achithabodhaka6122

Пікірлер: 74
@sahanirusha1786
@sahanirusha1786 3 жыл бұрын
Godak watinawa.👍👍❤ twin ekaka carb eke service ekakuth kaana video ekk dammanm superb.
@hacrkumara6870
@hacrkumara6870 2 жыл бұрын
Harima pehediliy...thank you so much.
@sumalkaishara5407
@sumalkaishara5407 2 жыл бұрын
Aiye mage spada 250 timing tiyena hati kiyala dennako mata ake timing tiyaganna terenne na.loku udawwak aiye
@mohananji5077
@mohananji5077 2 жыл бұрын
අයියෙ මගෙ cd 125 twin bike ekak thiynwa boar krgnna mta puluwanda aiyata kiyala ela boar krgnna wediyagnn awith mata balgnna ekka
@gavindusajeendra5704
@gavindusajeendra5704 3 жыл бұрын
godak watinawa bro 👍👍
@hrchanaka5392
@hrchanaka5392 2 жыл бұрын
Aiye pulser 135 eke F akurak na thiyenne T akura ethakota timin thiyaddi howsin eke thiyen katte gawata ganna one T akura neda
@ruwanjanaranjana1414
@ruwanjanaranjana1414 3 жыл бұрын
mage cb125td bike 1ke.hadala danawada
@no_one521
@no_one521 2 жыл бұрын
Supiri Aiya Godak Watinawa
@CodeWithRush
@CodeWithRush 3 жыл бұрын
Carry on brother ☺️
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
ස්තූතියි . කියා දෙනවට
@rohanlekamge
@rohanlekamge 3 жыл бұрын
Nice. ❤️❤️
@himadhilmy3563
@himadhilmy3563 3 жыл бұрын
godaak watino😍❤️
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@ramyagunawardana2107
@ramyagunawardana2107 3 жыл бұрын
Cb125t bike eketh timing thiyanne me widiyatamada...eke piston depaththata wada karanne
@garage9732
@garage9732 3 жыл бұрын
Timing mark balala thiynna...
@darshamax7591
@darshamax7591 Ай бұрын
watina vedio 1.super mlli👍💪♥
@hacrkumara6870
@hacrkumara6870 Жыл бұрын
Super.... ❤🙏🏻
@gamhewaharshanamadhusanka5700
@gamhewaharshanamadhusanka5700 2 жыл бұрын
Great
@chathushkanipuna6741
@chathushkanipuna6741 2 жыл бұрын
Supperb🔥
@aruna4736
@aruna4736 2 жыл бұрын
Timing chaine ajust karana widiyath video ekak danna ?
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි ❤💪
@delidelrukshi3952
@delidelrukshi3952 2 жыл бұрын
Aiye chaliyaka timing chan eka adjust karana vidiha kiyala dennako.
@scanurasiri1
@scanurasiri1 2 жыл бұрын
Gode one mate
@indikaentertaintment6120
@indikaentertaintment6120 2 жыл бұрын
obatuma inne koheda?
@ProgProdigyNation
@ProgProdigyNation 3 жыл бұрын
Video eka mru timing chain eka adjust krana htith kivvnm watinva
@creativemind1496
@creativemind1496 3 жыл бұрын
ඇයි ඔය හොඳ ට කියලා තියෙන්නේ
@sanjushehara8840
@sanjushehara8840 3 жыл бұрын
සුපිරි
@LasinduCharith
@LasinduCharith 3 жыл бұрын
❤️
@Mr.Universe841
@Mr.Universe841 3 жыл бұрын
maruu
@indunesansainujan7268
@indunesansainujan7268 3 жыл бұрын
supiri bro cd125 bore karana videos puluvanam danna bro
@garage9732
@garage9732 3 жыл бұрын
Bore krnwata vadiya aluthen sleeve gahna eka thama hodama standard size valata...bore krama petrol krnwa adu venwa...MN engine eka build krna video ekkuth dala athi...ekath blnna
@indunesansainujan7268
@indunesansainujan7268 3 жыл бұрын
@@garage9732 thanks for the reply bro ekata kiyatha bro yanney sleeve maaru karoth piston ekkath maru karanna onneytha bro
@garage9732
@garage9732 3 жыл бұрын
@@indunesansainujan7268 ow piston dannth oni...Parana piston Danna bae gevilane thiyenne...sleeve gahuwama hodata petrol krnwa Thwa avurudu ganak engine eka aphu hodata use krnna puluwan...
@indunesansainujan7268
@indunesansainujan7268 3 жыл бұрын
@@garage9732 thanks for the details bro continue putting videos
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Oya witharae hariyata taemin kiyadunne oyata hayawewa
@thiwankabandara9949
@thiwankabandara9949 3 жыл бұрын
digatm kargen yand hodai wede
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
ටැපට් තියන ආකාරය පැහැලි කරදෙන්න.ස්තූතියි ..
@garage9732
@garage9732 3 жыл бұрын
Tappet nut eka burul krla filler gauge ekak Aran clearance eka 0.08mm vage thiyla nut Deka thada krnna...byk eken byk ekata clearance venas... average gana thama Oka...
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
@@garage9732 ගොඩාක් වටිනවා ඔබේ වීඩියෝ .ස්තූතියි ..
@ARTYcanteen
@ARTYcanteen 2 жыл бұрын
@@garage9732 කියත් තලයක මහත ගැලපෙනවද
@romeshperiera9897
@romeshperiera9897 10 ай бұрын
Cd 125 tapat sizda 0.08 kianne?
@sumedasajith6673
@sumedasajith6673 10 ай бұрын
❤❤
@balakrishnanthilagan6467
@balakrishnanthilagan6467 2 жыл бұрын
Godak watinawa mahattayo
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
ටයිමින් චේනෙක තද වියයුතු ප්‍රමානය කොහොමද කියාදෙන්න.ස්තූතියි .
@garage9732
@garage9732 3 жыл бұрын
Adjustment screw eka karakola Katta thunak vage krkonkota kAraken nathuwa hiravenwa...e gana athi...balen godak thada krnnth epa...rpm eka Vadi venkota chain eke tention eka kohomath Vadi Vela chain guide eka kelin venwa...
@dragnuvmoh3553
@dragnuvmoh3553 3 жыл бұрын
@@garage9732 ඔබට ගොඩාක් ස්තූතියි ..
@samankatulanda4554
@samankatulanda4554 2 жыл бұрын
ටයිමින් මර්ක් වලට අරන් ටැපට් තිබ්බ.ආයෙ ගවනර් එ කෙ අනිත් ටයිමින් මර්ක් එනකොට ටපට් 2ක් ගොඩක් බුරුල් වෙනවනෙ.එහෙම වෙන්නෙ කෑම් එකෙ අවුලක් නිසද
@shashindunuraj2278
@shashindunuraj2278 Жыл бұрын
හැදුවාද
@slphamasutical-sl3782
@slphamasutical-sl3782 2 жыл бұрын
අයියා පල්සර් 150 එකේ සිසර් ගියර් එක හරියට install කරන විදිය වීඩියෝ එකක් කරන්නකෝ..👍👍👍
@sampathjayawardana5654
@sampathjayawardana5654 2 жыл бұрын
MATA CALIBAR BIKE EKA GANA DANAGANNA DEYAK THIYANAWA PHONE NO EKA DANNAKO
@Chamathk14
@Chamathk14 2 жыл бұрын
ටියිමින් t මාක් එකට ගත්තම twin එකේ ටැපට් 4ම බුරුල් වෙලා තියෙන්න ඕනිද ? පැත්තක 2ක් තදට තිබ්බම අවුල්ද ? උදව් කරන්න මහත්මයා
@rewathajayasinghe4078
@rewathajayasinghe4078 Жыл бұрын
Ehema oni na
@manojprasanjiwa2496
@manojprasanjiwa2496 2 жыл бұрын
Aiye oya thama kiyade hariyata kiyana kena
@deshanwickramasinha4309
@deshanwickramasinha4309 2 жыл бұрын
Spocket ඇන ගලවන්නැතුව චේන් එක පන්නලා වදන්න බැරිද
@garage9732
@garage9732 2 жыл бұрын
Engine eka galola hi kraddi hariyta hi kroth ehema mokuh krnna oni nae
@chandanathanthrige4263
@chandanathanthrige4263 8 ай бұрын
ස්තූතියි, නමුත් ගැටලුවක් තියනවා ... පිස්ටන් එක TDC එන්න පොඩ්ඩකට කලින් නම් ignition වෙන්න ඕන,‍ ඔබගේ වීඩියෝවට අනුව T මාර්ක් එකට සෙට් කෙරුවහම, TDC එකේදි නේද ignition සිද්ධ වෙන්නේ?
@garage9732
@garage9732 8 ай бұрын
Ignition timing eka enne F mark ekedi...F eka pahu Vela thamai T ekata enne...e kiyanne spark plug eka paththu unata passe thama TDC ekata enne
@chandanathanthrige4263
@chandanathanthrige4263 8 ай бұрын
@@garage9732 ගොඩාක් ස්තූතියි, මගේ ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබාදුන්නාට ! ඔබතුමාට සියලු ජය ප්‍රාර්ථනා කරනවා !! 👍
@rathnasiripulukkuttiarachc8143
@rathnasiripulukkuttiarachc8143 2 жыл бұрын
Mr. Thilina oya kohenda inne. Tp No. Eka denna.
@PePziii656
@PePziii656 3 жыл бұрын
Twin එකක Platinum Contact point හරියට තියාගන්නේ කොහාෙමද කියන්න පුළුවන් ද.. රේස් වෙන් නෑ හරියට, මිස් වෙනව. ස්තූතියි
@KaDirA0
@KaDirA0 2 жыл бұрын
Batrya awul unahamth miss wenw twin wala
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
අයියෙ ටයිමින් චේන් එකේ සද්දෙ එන්නෙ ඇයි කිරි කිරි ගාල..🤔
@garage9732
@garage9732 2 жыл бұрын
Ekko chain eka burul ekko gevila
@sagarawm7513
@sagarawm7513 2 жыл бұрын
Poon nambar akak denna
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
ටැපට් තියන්වායි ටයිමින් තියනවයි කියන්නෙ දෙකද්ද එකද්ද🙄
@garage9732
@garage9732 2 жыл бұрын
Dekak
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
@@garage9732 එතකොට එන්ජින් හෙඩ් එක රෙපයාර් කරන්න ගැලෙව්වොත් ටැපට් ඇජෙස් කන්නත් ඔනෙද
@garage9732
@garage9732 2 жыл бұрын
@@rochanahimath9597 ow
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
ටැපට් ඇජෙස් කරන වීඩියො එකකුත් කරන්නකො ස්තූතියි
@dinushkumara4741
@dinushkumara4741 Жыл бұрын
ඔය විදියට හැම එකෙම නැහැ නෙ
@dushmanthachandana2169
@dushmanthachandana2169 3 жыл бұрын
oyg contact no eka danna aiya.
@garage9732
@garage9732 3 жыл бұрын
0714528970
@dushmanthachandana2169
@dushmanthachandana2169 3 жыл бұрын
@@garage9732 Thank you Aiya
@hacrkumara6870
@hacrkumara6870 2 жыл бұрын
Mage cm 125 eka hadalala denna puluwanda?
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 45 МЛН
1440 RPM 24 Slots 4 Pole Induction Motor Rewinding_High
10:15
Envoy Eyes
Рет қаралды 68 М.
How to Set VW Beetle Engine Timing - ROTTEN OLD 1956 VW Beetle - 78
14:46
DuckmanCycles and VW Garage
Рет қаралды 50 М.
How a motorcycle transmission works (Animation)
6:08
TecknoMechanics
Рет қаралды 4,2 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН