Рет қаралды 57,096
⭕ Title - How to set whatsapp status from pc | Sri Lankan Techno
💠 අද යාලුවනේ මම මේ විඩියෝ එකෙන් කතා කලේ ඔයාලට ගොඩක්ම පහසුවෙන් pc එකෙන් status දාන ක්‍රමයක් ගැන. වර්තමානයේ ගොඩක් දෙනෙක් whatsapp වල මේ status කියන feautre එක use කරනවා. ඒත් whatsapp වල desktop version එකේදී අපිට status upload කරන්න option එකක් දීලා නැ. ඉතිං ඔයාට පුලුවන් මේ විඩියෝ එක skip නොකර බලලා whatsapp status pc එකෙන්ම දාන්න. මේ විඩියෝ එක වැදගත් උනානම් ලයික් එකක් දාගෙනම යන්න කියලත් ඉල්ලනවා. ඉතිං ඔයා මේ වෙනකොටත් චැනල් එක subscribe කරලා නැතිනම් subscribe කරලා එකතු වෙන්න කියලත් ඉල්ලන ගමන් මම අදට නිහඩ වෙනවා. ඔයාලා හැම දෙනාටම සුභම සුභ දවසක්...!
💠 Today in this video I talked to you guys about a very easy way to set a status on a PC. Many people nowadays use this status feuter on whatsapp. But in the desktop version of whatsapp we are not given an option to upload status. So you can watch this video without skipping and put it on whatsapp status pc. If this video is important, please feel free to contact me. So if you have not already subscribed to the channel or subscribe and join me, I will be silent today. Have a nice day everyone ...!
⭕ Download link - bit.ly/3eWCpgC
🔰 Softawre We Using
🔅 Screen Recording - Bandicam
🔅 Video Editing - Adobe premiere pro 2020
🔅 Thumbnail Create - Adobe photoshop cc 2019
⭕ The background music I used - • MBB - Feel Good
❄️ Thanks for Watching
❄️ Please don't forget to like and subscribe...
#whatsapp #status #pc #upload #sinhala #updates #2022