How to speed up Desktop / laptop with SSD quickly - sinhala

  Рет қаралды 68,927

pcguide lk

pcguide lk

Күн бұрын

ඕනම Desktop / laptop එකක් වේගවත් සහ Responsive කරගන්න පුලුවන් SSD upgrade එකක් කරන්න අදහස් කරනවනම්, මේ තියෙන්නෙ මුල ඉචන්ම දැනග. යුතු කරුණු සහ එය සිදුකරන ආකාරයයි.

Пікірлер: 273
@dasithnesham3569
@dasithnesham3569 3 жыл бұрын
Thank you අයියේ මන් හොය හොය හිටියේ බිල්ඩ් කරන කොට මොකක්ද මේ Motherboard එකට ගහන card එක කියලා එක ගැන දැන ගත්ත ගොඩක් ස්තූතියි අයියේ හැමදාම pc guild එක්ක තමා
@onyx7439
@onyx7439 5 жыл бұрын
කතා දෙකක් නෑ අයියෙ මේකත් ඉතිම් වටිනා හොඳ වීඩියෝ එකක් තමයි
@thitha_
@thitha_ 5 жыл бұрын
මම හොය හොයා හිටපු වටිනම වීඩියෝ එක 💪❤ Thank you so Much Ayya
@thejanadhithya8170
@thejanadhithya8170 5 жыл бұрын
දැනගන්න ඕනෙම වෙලා තිබ්බ දෙයක් දැනගත්තා.ස්තූතී pcguide 😍😍😍
@user-jw6ik3lv8n
@user-jw6ik3lv8n 5 жыл бұрын
මචං normal laptop එකක gaming performance වැඩි කර ගන්න හැටි video එකක්...❤️✌️
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Dennam
@professor3693
@professor3693 5 жыл бұрын
Aiyye oya supiriyata tech karanawa oya hoda guruwarayek😋😆😀
@nikagodanagitha
@nikagodanagitha 5 жыл бұрын
වීඩියෝ එක නම් නියමයි අයියේ. මට මේ ප්‍රශනෙම තිබුණා. තෑන්ක්ස්!
@isuruwijewickrama8758
@isuruwijewickrama8758 4 жыл бұрын
Thanks ayye okkma piliwelwta kiyla dunnta Mn ada wde krgththa eth EaseUS Todo 12.0 aluth eke krnna ba clone krnna buy krnna one 11.5 eken wde krgththa.. ❤️❤️
@dhanushkaprasanna690
@dhanushkaprasanna690 4 жыл бұрын
@@isuruwijewickrama8758 mekatath code ekak illanawa
@kavinda3039
@kavinda3039 5 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් සහෝ good pcguide 😀 😀 😀 😀 😀 😀
@lasanthajayathilaka5958
@lasanthajayathilaka5958 5 жыл бұрын
Maru aiye. Watina video ekak... Tnx me video eka dammata.... Good luck....👌
@chalakajayanga8166
@chalakajayanga8166 5 жыл бұрын
Very useful video 👍
@hevageplus2398
@hevageplus2398 5 жыл бұрын
mee video ek enakam hitiye tnx brooo
@onyx7439
@onyx7439 5 жыл бұрын
අයියෙ m.2 වලට හරි ssd වලට හරි වින්ඩොස් install කරද්දි m.2 එක හරි ssd එක හරි විතරක් connect කරලද කරන්න ඕනෙ,video එකක් ගේන්නකො පුලුවන්නම්
@nirmithaprasad3000
@nirmithaprasad3000 5 жыл бұрын
එහෙම දෙයක් නෑ හයි කරාට පස්සෙ ssd,hdd වෙනසක් නෑ.වෙනද වගේම os install කරන්න
@onyx7439
@onyx7439 5 жыл бұрын
@@nirmithaprasad3000 අය්යගෙ video එකක එහෙම එක තැනක කිව්ව ඒකයි ඇහුවෙ
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
එහෙම ගැටළුවක් නැහැ. එකම දේ usb bootable එක GPT විදිහට හදාගන්න වෙනව සමහර වෙලාවට...
@chanukz9798
@chanukz9798 5 жыл бұрын
Mnnm windows nvme ekt boot kare hdd eka hai krnd kalin.eka pzze wenama hai kare
@onyx7439
@onyx7439 5 жыл бұрын
@@pcguidelk hari ayye thank you
@punchiapatananagunadam8512
@punchiapatananagunadam8512 3 жыл бұрын
Excellent video...as we are doing online classes to kids this will be very important to log in to that relevant softwares without any hesitation!
@layodyapalliyaguruge8919
@layodyapalliyaguruge8919 5 жыл бұрын
අයියෙ, මගෙ එක Laptop එක Asus X512F i7 8th Gen එකක්.ඒකෙ .M2 port එකක් තියෙනවද?මගෙ C: එක පාටිශන් කරල තියෙන්නෙ 100GB වලට,මට එකට ගැලපෙන්නෙ 120GB SSD එකක්ද? නැතනම් 240GB SSD එකක්ද?? Thanks!
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
M. 2 port ekak thiyenawa. 120gb ekak athi. 240 gaththoth hondai.
@layodyapalliyaguruge8919
@layodyapalliyaguruge8919 5 жыл бұрын
@@pcguidelk elama❤ Thanks
@chanukadilshan7751
@chanukadilshan7751 4 жыл бұрын
Laptop ekaka gaming karaddi over heat wela games lag wena ekata solution ekak dennako
@chanukadilshan7751
@chanukadilshan7751 4 жыл бұрын
Q&A ekedi discuss karanno
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Full service karanna
@shandavid8611
@shandavid8611 5 жыл бұрын
elama ayye ela ela patta
@sanjayasandaruwan88
@sanjayasandaruwan88 5 жыл бұрын
හොද වැඩක් සහෝදරය..✌ ජය
@madushangodakumbura9974
@madushangodakumbura9974 5 жыл бұрын
Lenovo ideapad 310-15IKB 7th gen i3 pros. ekak thiyena lap ekata M2 or nVme set karanna puluwanda. thank you
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Laptop model eka anuwa website eke balaganna puluwan.
@madushangodakumbura9974
@madushangodakumbura9974 5 жыл бұрын
thank you
@eranga3290
@eranga3290 3 жыл бұрын
Ayye lap ekta ssd ekk damma dvd writer eka galawla Eka boot drive eka kranna ba neh
@kavindigimhani2339
@kavindigimhani2339 2 жыл бұрын
ලේසියෙන්ම Usb pen Or Ssd එකකට clone කරගන්න විදිය. Clone සම්බන්ධව A to Z video එකක් ගේන්නකෝ
@charithpriyankara8693
@charithpriyankara8693 5 жыл бұрын
(INTEL® SSD 760P SERIES 256GB NVME ) card එකයි (SAMSUNG 970 EVO M.2 NVME 250GB) අතර ලොකු වෙනසක් තියනවද? price එකත් එක්ක ගත්තම මේ දෙකෙන් වටින්නේ මොකද්ද?
@professor3693
@professor3693 5 жыл бұрын
☝️☝️😉Admine plez me prashneta replay ekac denna eka matah wadagath🙄🙄😐👇
@prasadperera7298
@prasadperera7298 5 жыл бұрын
Aiye SSD එක pc එකට ගහල ඔය විදියට ක්ලොන් නොකර කෙලින්ම ⁣⁣formate කරල windows ගැහුවොත් ඔම speed වෙනවද අනිවාර්යයෙන් රිප්ලය් එකක් ඕන.😃
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Ow. Ehema aluthinma dammath speed wenawa
@kasunperera883
@kasunperera883 5 жыл бұрын
Aiye RAM slot to M.2 slot adapters තියෙනවා නේද
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ඔව්. RAm to M.2 - Pci to M.2 adapters තියෙනව.
@crpro5420
@crpro5420 Жыл бұрын
Speedup විතරක් නෙමේ battery life එකත් සුපිරි. හාඩ් ඩිස්ක් තියනව නම් ගලවල external drive එකක් කරගන්න
@bongo2251
@bongo2251 5 жыл бұрын
Aiye ssd ekata witharaknam windows dala thiyenne(HDD eke os ekak na) boot priority eka hadanna onida?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ow. BIOS walin SSD drive eka Boot priority eke 1st karanna. nathnam HDD eka check wela thamai SSD ekata enne.
@Sagasproduction
@Sagasproduction 4 жыл бұрын
පොඩි ප්‍රශ්ණයක් තියෙනවා SSD එක දැම්මට පස්සේ ඒකේ Perfomens එක Game එකක් එහෙම Play කරද්දි ගන්නවනම් ඒ Game එක install කරන්න ඕනේ SSD එකේද නැත්තම් HDD එකේද
@ienethluvlogs
@ienethluvlogs 3 жыл бұрын
ssd ekata
@tharindumadhuwantha3322
@tharindumadhuwantha3322 4 жыл бұрын
අයියේ, AMD 1.0GHz processer එකක් තියෙන notebook එකක් මට තියෙන්නේ. වැඩක් කරන්න අමරුයි slow වෙනවා. ගොඩක්ම internet යනකොට. ඒකට SSD එකක් දැම්මොත් speed වෙයිද?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
RAM එකත් වැඩි කරගෙන SSD එකක් දාගන්න
@tharindumadhuwantha3322
@tharindumadhuwantha3322 4 жыл бұрын
AMD E1-2100 APU කියලා Processer එකේ තියෙන්නේ. 4GB Ram එකක් තියෙන්නේ. ඒක මදි වෙයිද අයියේ. Ram එකක් නැතුව SSD එකක් දැම්මොත් Speed වෙයිද?
@tharindumadhuwantha3322
@tharindumadhuwantha3322 4 жыл бұрын
මගේ notebook එකේ DvD Rom එකක් නෑ. එතකොට HDD එක අයින් කරන්න ඕනේද SSD එක දාන්න? HDD එක තියෙද්දිම බැයිද SSD එක දාන්න? අනේ අයියේ reply දාන්න.. plzz 🙏😢
@janakasangeeth7767
@janakasangeeth7767 2 жыл бұрын
Me software free version eken clone karanna bee ne aiye....
@cdnwork7840
@cdnwork7840 4 жыл бұрын
අයියෙ lap එකේ m.2 port 1ක් තියනවද කියල බලාගන්න විදිහක් නැද්ද ගලවන්නෙ නැතුව (asus x540u)
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
product page එකේ බලන්න - Web එකේ
@kumuditha6814
@kumuditha6814 4 жыл бұрын
Ado bn mage asus x542u . Ekenm thiyenawa . Oke touch pad ekata wam peththe aine thama samaharawita eththe.
@mrhiru2725
@mrhiru2725 2 жыл бұрын
Mget okamai patta slow ne mokd kle oya
@topgaming4876
@topgaming4876 5 жыл бұрын
Aiya mage lap eka i3 7gen ekak HP...ram eka 4gb vga eka 2gb...mata lag wenne nathuwa tikak loku games gahannanam mn mokakda karanna one thawa ram ekak gahuwoth hariyaida..lap walata VGA gahanna baida.?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Ram eka wadi karaganna. Vga upgrade karanna baha.
@deckardshawgaming343
@deckardshawgaming343 5 жыл бұрын
Ethakota Dn Motherboard ekata M.2 120Gb Dala Sata SSD 120GB ekak dammama Speed eka thawath wadi wenawada?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Mona wage wada walatada?
@deckardshawgaming343
@deckardshawgaming343 5 жыл бұрын
@@pcguidelk video editing
@Ses_Yenu
@Ses_Yenu 5 жыл бұрын
ප්‍රියදර්ශන සහෝ... මගේ Motherbord එක Asus ROG Strix Z370F Motherboard එකක්.., මම ඒකට දැනටත් Storage Drives විදිහට Seagate Baracuda 1TB & 2TB (7200 RPM) Drive 2ක් සහ Boot Drive එක විදිහට WD Green SATA SSD M.2 2280 240GB Stick එකක් ගහලා තියෙන්නේ.. ඒත් සමහර වෙලාවට machine එක ඉදපු ගමන් තත්පර 2-3 stuck වෙලා ආපහු normal වැඩ කරන්න ගන්නවා මේක දවසකට 2-3න් පාරක් වෙනවා.. මම හිතුවේ Ram එකේ අව්ලක් කියලා මම Ram එකත් මාරු කලා, තිබුනේ , DDR4 A-Data XPG Spectrix D40 RGB 8GB (3000 speed) Ram stick එකක්, මම ඒක මාරු කරලා DDR4 G-Skill Trident Z RGB 2x8GB Ram kit එකක් (3200 speed) ගැහුවා.. ඒත් අර අවුල එහෙන්මම තියෙනවා.. මට හිතෙන්නේ M.2 එකේ අව්ලක් තියෙන්නේ,, දැන් මම තියෙන SATA SSD M.2 එක වෙනුවට Samsung 970 EVO Plus 250 GB NVME M.2 Drive එකක් දාන්න ඉන්නේ.. 01.) මගේ Motherboard එකට NVME M.2 Drive එක suppprt කරයි නේද? 02.) මගේ Machine එකේ තියෙන අවුල මේ upgarde එකෙන් පස්සේ හරි යන්න ඉඩ තියෙයි නේද? ඔයාගෙන ඉක්මන් Answer එකක් බලාපොරොත්තු වෙනවා..... Thank You.....
@nirmithaprasad3000
@nirmithaprasad3000 5 жыл бұрын
මොනාද බන් අහන්නෙ z370 k තියන් nvme support කරනවද අහන්න දෙයක්ද.. support කරනව.model name google ගහල spec බලපන්.එකෙ අනිව තියෙනව nvme support කියල. අනික 8gen board වල ගොඩක් විට m.2 port දෙකක් එනව.. බලපන් දෙකක් තියෙද කියල.. උබ ලෙඩ වලට බෙහෙත් හොයන්න parts සල්ලි දීල මාරු කරලද. ඔහොම කරන්න ගිහින් අන්තිමෙ මුලු machine එකෙම parts replace කරන්න තමා වෙන්නෙ.. shop එකකට දීල කෑල්ලෙන් කෑල්ල මාරු කර කර වැරද්ද හොයපන් සැකෙට අලුත් parts දාන්න එපා.. ඕක motherboard අව්ලක් නිසා වෙන්නත් පුලුවන්. Keyboard ,mouse මාරු කරල බලපන් ඒවයෙන් faults input යවන නම් ඒත් stuck වෙනව. ඒ වගෙම ඔය wd ssd එක නම් ලෙඩ ගොඩක්.ගත්ත ගොඩක් උන්ට ප්‍රශ්න. පුලුවන් නම් samsung 250gb nvme එකකටම පලයන්. රු19000 ක් වෙන්නෙ.බැරිනම් 250gb m.2 ssd 14000 ක් 500gb එක 22000 ක් වෙනව..ඒකක් දාපන්.
@Ses_Yenu
@Ses_Yenu 5 жыл бұрын
@@nirmithaprasad3000 shop එකකට දාලා හදා ගන්න මමත් කැමතියි ඒත් ප්‍රශ්න 2ක් තියෙනවා, මම ඉන්න අලුත්ගම Area එකේ තියෙන shop වලින් මේක හදා ගන්න අහුවම හුගන් කඩ වල මේ machine එකට ගැලපෙන කෑලි නෑ, කෑලි ගෙන්නලා තමයි හදන්න වෙන්නෙ කියනවා... නැත්නම මට මේක උස්සන් කොලබ යන්න වෙනවා... පට්ට රස්තියාදුවක්... අනික කඩේකට ගිහිල්ල මට මෙන්න මේක තමයි ලෙඩේ කියලා පෙන්නන්න විදිහක් නෑ... මොකද ඒක stuck වෙන්නේ එයාට ඕන ඕනා වෙලා වලට විතරයි.. මම කාට හරි පෙන්නන්න හදන කොට මේක මලාට stuck වෙන්නේ නෑ... මල පනිනවා ඉතින්
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
මෙතනදි කරන්න ඕන ගැටළුව කොහෙස කියන එක හොයාගන්න එක. Ssd එක නැතුව stuck වෙනවද බලන්න. Stuck වෙද්දි use කරන software සම්බන්ධයෙන් බලන්න. Hdd එකේ usage එක වැඩියෙන් ගන්න තැන් මොනාද බලන්න. SSD එක කියල හරියටම දැනගත්තට පස්සේ මාරු කරන එක තමයි හොද.
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
Kingston da hoda wd da? Experience එක අනුව කියන්න....කියාගෙන යන්න.
@hasalankaabeyrathne558
@hasalankaabeyrathne558 2 жыл бұрын
Ssd ekt hriytma clone una os ek. bios wala boot os manager eken ssd ek add kranna ba. legacy support ekath disable wenne na. plz help..
@bongo2251
@bongo2251 5 жыл бұрын
Bios wala Boot priority eke ROM eka pennanneth na ssd eka pennanneth na.HDD eka vitharai pennanne. Eth ROM ekai ssd ekai dekama wada karanawa. Bios wala aula kohomada aiye hadagnne?
@ravindudeegoda5250
@ravindudeegoda5250 4 жыл бұрын
බොහොම ස්තූතී! ❤🔥
@nipunmadushan5260
@nipunmadushan5260 5 жыл бұрын
maruu
@thanujaex16
@thanujaex16 4 жыл бұрын
Thanks A lot aiye
@digitalway9093
@digitalway9093 4 жыл бұрын
Very very useful video... thanks
@fourc3037
@fourc3037 3 жыл бұрын
සෙට් කරන විදිහ විඩියෝ එක ඔනේ
@udeshlakshan2357
@udeshlakshan2357 3 жыл бұрын
hp notebook 15-da1014tu ලැප්ටොප් එකට M.2 SSD දාන්න පුඑලුවන්ද
@ranagaminglk6858
@ranagaminglk6858 5 жыл бұрын
Aiya mge thiyenne asus y581 6Gn lap ekak.kohomda M.2 ekak dagnna puluwanda balagnne
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Product website ekata gihin balanna expansion ports
@gkspartans4119
@gkspartans4119 5 жыл бұрын
ayye apita ona karapu video ekak.good luck
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
අයියේ m.2 ssd එක 1st port එකට ගහපුවම bios වල පෙන්නන්නෙ නෑනෙ..2nd port එකට ගහපුවම පෙන්නනවා.ඇයි මෙහෙම පෙන්නන්නෙ නැත්තේ?🤔 Mo එක MSI MPG X570 GAMING PLUS එකක්..plzz මේකට help කරන්න.😑
@dumiya69
@dumiya69 4 жыл бұрын
Aiye m.2 walath jathi 2k tyenwd? Api kohomda e 2ka wen karala danaganne?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
NVMe එකේ ඒක සදහන් කරල තියනව. මිළ වැඩියි.
@sanaboy3290
@sanaboy3290 5 жыл бұрын
Tnzzzz bro man balagena හිටියේ oka danakal
@minolruckshan5396
@minolruckshan5396 5 жыл бұрын
Aiyea oya pc builds wlata aie AMD ryzan processers godak use karannea??? Intel vs AMD processers video akak dannako...
@professor3693
@professor3693 5 жыл бұрын
Ow ela matath one e wage vide ekac illapan😀😂
@chanabr1228
@chanabr1228 5 жыл бұрын
kochchara parana ekk unath kyla 4th gen kwama hitha kiiri gahila gya bro mge tyne 2nd gen :( :(
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Godak parana ewata daanna puluwan. Namuth loku wenasak nathiwei aduma gaane 8gb ram quad core cpu ekak nathnam
@kchandanasamanwejibandara2532
@kchandanasamanwejibandara2532 3 жыл бұрын
වැදගත් දෙයක්. ස්ත=තියි මල්ලි
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 5 жыл бұрын
Ayya mage C partion 1 400gb walata wada tiyenwa..Mata 400gb uda ssd ganna salli na..Mata me C partion 1 adu karaganna widiyak tinwda data nathi nowenna.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
C එකේ තියෙන DATA (OS සහ Software ඇරෙන්න) වෙනම backup කරගෙන කරන්න පුලුවන්
@kasunmunasinghe7007
@kasunmunasinghe7007 5 жыл бұрын
@@pcguidelk Thanks ayya..Ela...
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
ඉතා හොඳ video එකක් ,ඉතා හොඳට පැහැදිලි කිරිමක්,bro teaching කලාද bro මොකද teach කලෙ bro
@nilantha_97
@nilantha_97 2 жыл бұрын
මගෙ lap එකෙ C drive eka 300gb වලට Partition කරල තිබ්බට 200 gb free space tiyenawa (used 90gb) e nisa 120gb ssd එකකට clone karaddi aulk nedda...clone වෙන ප්‍රමාණ්‍ය අඩු nisa..
@kalanabandara0100
@kalanabandara0100 2 жыл бұрын
Matath dana ganna one
@kalanabandara0100
@kalanabandara0100 2 жыл бұрын
Dannawanam kiyanna
@hanzamell8790
@hanzamell8790 5 жыл бұрын
mn aiyagen clone karana widiha ahannai hitiye aiye thank you very much aiye me video eka genawata
@matheeshabanumath9611
@matheeshabanumath9611 5 жыл бұрын
niyamai
@PramudithaMaduwantha
@PramudithaMaduwantha 2 жыл бұрын
methanadi mehema clone kalama windows aluthima ayeth activate karanna onida? 🙄
@shanondesilva
@shanondesilva 5 жыл бұрын
Nicely explained.
@madushankanarangammana4755
@madushankanarangammana4755 5 жыл бұрын
El aiye
@keshanvishwajith4692
@keshanvishwajith4692 5 жыл бұрын
m.2 SSD 1k Plug krata passe thiyana drive 1k disable unoth aye enable karann puluwanda
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Pahadili naha
@keshanvishwajith4692
@keshanvishwajith4692 5 жыл бұрын
M.2 එකක් lap එකකට install කරාම sata port එකක් automatically disable වෙනවා කියලා අහලා තියෙනවා
@kavindigimhani2339
@kavindigimhani2339 2 жыл бұрын
Desktop එකකට laptop එහෙකට අනිවාරෙම් අවශ්‍ය කරන softwares වල නම් කියන්න පුලුවම්ද? Games එකක් run වෙන්න එහෙම ඕනෙ softwares වල නම් කියල දෙන්න පුලුවම්ද? Video එක්කිම් නෙමෙයි msg එක්කිම් කියන්නකෝ... NVIDIA Drivers තෝරාගද්දි කොහොමද තෝරගන්න ඕනේ
@sunilwickramanayake9366
@sunilwickramanayake9366 5 жыл бұрын
Super very Super Bro.....
@WithHashi
@WithHashi 3 жыл бұрын
Thnx aiye 🙏 aparde mechchra dws dekke na oyge channel eka ☹️
@chenukasiriwardana3155
@chenukasiriwardana3155 5 жыл бұрын
Super
@rm.preshadisewwandi890
@rm.preshadisewwandi890 2 жыл бұрын
Aiye mn alithinma gaththa lap eka Hp ,window 10 ,meka harima slow,mn meka use kleth 5 parak witharak,mekata hethuwa mkd app open wenna harima wela yanawa ,lap eka on wennath wela yanawa meka lap eke prashnayakda
@prabathchandima2634
@prabathchandima2634 3 жыл бұрын
දන්න කෙනෙක් කියපන්කො normal hard අවුල් යනවනෙ current එක ගියාම.. ඒ වගේ current එක යන එක ssd වලට අවුලක් නැද්ද,කිසිම ප්‍රශ්නෙයක් වෙන්නෙ නැද්ද ???
@anupapasanjith
@anupapasanjith 5 жыл бұрын
අයියෙ D-RAM එකක් තියෙන එකෙන් ලොකු වෙනසක් තියෙනවද? / WD green වල D-RAM එකක් නෑ නෙද?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Cache memory ekak tyeddi speed eka wadiwenawa. Eka nathiwa unath SSD ekak normal HDD ekakata wada speed
@buddikabandara3689
@buddikabandara3689 5 жыл бұрын
me video eka nam niyamai
@amindusathsara9436
@amindusathsara9436 3 жыл бұрын
pattama video aka
@nisal9282
@nisal9282 3 жыл бұрын
EaseUs eka dan free na neh😬
@hanxa_dj
@hanxa_dj 2 жыл бұрын
What are the good shops in Unity Plaza area with good prices and high quality products to do upgrades?
@amandacharith787
@amandacharith787 3 жыл бұрын
Hod ssd ekak thoraganne khomd
@AkashVithanage
@AkashVithanage 5 жыл бұрын
යේ මගෙ ලැපේ m.2 port එකක් තීනව 512gb එකක් ගන්න තීනවද
@professor3693
@professor3693 5 жыл бұрын
😂ගේමින් වලටනම් ලැප හරියන්නේ නැ නානා😂
@professor3693
@professor3693 5 жыл бұрын
නැනොටෙක් එකෙ බලපම් නානා😂💔
@chanushkageeshanuduwana2603
@chanushkageeshanuduwana2603 4 жыл бұрын
අයියෙ මගෙ clone එකනම් හරියටම වුණා.. හැබැයි bios වල මගෙ nvme එක පෙන්නනෙ නැහැනෙ.. ඒ නිසා nvme එකෙන් boot කරන්න බෑ.. මට උදව් කරන්නකෝ...
@lifeofart3189
@lifeofart3189 3 жыл бұрын
Aie 2nd gen ewata kohomada hdd ekai ssd ekakui hai karanna kiya dennako
@hashanvlogs94
@hashanvlogs94 5 жыл бұрын
Premier wda krnkota rendering speed weida
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
patta
@hasithasampath7670
@hasithasampath7670 5 жыл бұрын
නියමයි අයියේ thanx...👍👍👍👍💪❤
@abilash_
@abilash_ 4 жыл бұрын
ethakota aiye ssd ekata clone wela iwara unama HDD eke os eka auto remove wenawada? naththam apita remove karanna plwan da? (C drive eke)
@prabuddamadushan4071
@prabuddamadushan4071 5 жыл бұрын
elama ayye.
@afamnizam8350
@afamnizam8350 3 жыл бұрын
I need an SSD upgrade to my current laptop Acer ASPIRE F15 F5-573G-708D (core i7, 7th gen with 1TB hard drive). how much does it cost for 1TB SSD drive upgrade?
@ae5934
@ae5934 3 жыл бұрын
Rs50000-70000
@visuruyt
@visuruyt 3 жыл бұрын
Ssd ekak gahanna ddr eka balapanawada. Onama ddr vargayak puluwanda
@professor3693
@professor3693 5 жыл бұрын
Nvme1Tb වගේ Drive එකක් Ulta Graphic 4K ගේම්ස් වගේ ස්ටො කරන්න හොදයි ද ගේම් වල Loding...ස්පීඩ් එක වැඩිකර ගන්න පුලුවන්ද එහෙම ඩ්Drive එකකට ස්ටො කරොත් ප්ලිස් රිප්ලයි 😐😐
@isharachathuranga1083
@isharachathuranga1083 8 ай бұрын
අවශ්‍යම vedio එකක්
@ayeshweerasooriya7098
@ayeshweerasooriya7098 5 жыл бұрын
GPT MBR gana pahadili karala denna puluwanda aiya. Monawada wenaskam wagema change karanna puluwanda kiyala.
@DilshanNaveen
@DilshanNaveen 5 жыл бұрын
maru aiya
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
අයියේ ඔයාගේ මාතර කම්පියුටර් ශොප් එකක් තියෙද මට තියෙනම් විස්තර ටික එවන්න පුලුවන් ද
@vibodhahasanga832
@vibodhahasanga832 4 жыл бұрын
මම හොය හොය හිටිය විඩියෝ එක..නියමයි.hp pavilion 15 cs3052tx ලැප් එකේ ssd m.2 port එකක් තියේද? ඒක support කරන්නේ sata ද nvme ද නැත්නම් both ද?
@upulchandana4939
@upulchandana4939 3 жыл бұрын
අඉයෙ 15300 dell 10 th jen ekata M.2 mokdsa dana gahana puluwan
@zropoint5899
@zropoint5899 5 жыл бұрын
aiye aluthenma ssd ekata normal windows dana widihata danna barida ?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Puluwan. Kisima gataluwak naha
@squadforce5679
@squadforce5679 5 жыл бұрын
අයියෙ sata ssd එක ඕනිම බෝඩ් එකකට ගහන්න පුලුවන්ද මගෙ 3rd gen එකක් තියෙන්නෙ nvme පෝට් එකක් නම් නෑ
@mithunmadusanka
@mithunmadusanka 5 жыл бұрын
Patta 😍😍😍
@kasun628
@kasun628 3 жыл бұрын
Easeus එකේ free version එකෙන් ඔය වැඩේ කරන්න පුලුවන්ද
@niroshanaintomaker2747
@niroshanaintomaker2747 5 жыл бұрын
I3 2nd gen ekata support da
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
SATA SSD ekak SATA port ekakin connect karaganna puluwan
@thegamingguy9212
@thegamingguy9212 3 жыл бұрын
SSD දැම්මට පස්සෙ hard disk එක ඇතුළට install කරන software වල speed වැඩි වෙන් නැද්ද ?😕✔
@MASTER_gaming675
@MASTER_gaming675 2 жыл бұрын
SSD එකට software එක දැම්මොත් ඒ ssd speed එකම software එකට ලැබෙනවා.
@biyonsubasinghe
@biyonsubasinghe 3 жыл бұрын
4 th gen lap ekakata puluwaanda
@c.awithanachchi6175
@c.awithanachchi6175 3 жыл бұрын
great brother very useful for me
@savithuviran9872
@savithuviran9872 2 жыл бұрын
thanks aiye
@kyharshadilani7465
@kyharshadilani7465 2 жыл бұрын
Sata SSD ekak lap eke film edite karanna extranal use karanna puluwanda aiye
@abstract_node
@abstract_node 2 жыл бұрын
අයියේ ssd එකට clone කලාට පස්සෙ කලින් hdd එකේ තිබ්බ c partition එක delete කරන්න පුලුවන්ද
@savindanirmal9145
@savindanirmal9145 Жыл бұрын
Hi mata danaganna oni dell i3 7th gen laptop ekkata hariyanne monawage ssd ekkd kiyala meke cd rom eka tiyanw
@chanukz9798
@chanukz9798 5 жыл бұрын
Mge 2tb hdd ekt amatharawa kingston 240gb m.2 nvme ekk thynw windows ekt boot krpu.mt thw samsung evo m.2 ekk anik m2 port ekata dmmoth aye windows format krnda wnwda?? Ntnm nknma dmmwkida??
@ArroW_SoN
@ArroW_SoN 5 жыл бұрын
CHANUKA MAX Puluwan
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Naha. Aye format karanna ona naha. 2weni port ekatath NVMe support karanawada balanna
@usetips2662
@usetips2662 5 жыл бұрын
m.2 port eka mini pci port eka wagemane ethana sambandayak thiyanawada
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Naha
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,3 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Speedup Slow Laptops
11:18
pcguide lk
Рет қаралды 94 М.
Ways to Make Your Computer Run Faster | Sinhala
13:19
Chanux Bro
Рет қаралды 477 М.
Laptop Guide to pick the Best Laptop
18:30
pcguide lk
Рет қаралды 138 М.
SATA SSD NVMe සිංහලෙන්
5:35
pcguide lk
Рет қаралды 98 М.
HDD and SSD HEALTH
8:26
pcguide lk
Рет қаралды 21 М.
How to Update BIOS - Sinhala
12:36
pcguide lk
Рет қаралды 17 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН