How to SPRAY PAINT Bicycle at HOME | පරන පාපැදියක් නිවසේදීම spray paint කර ගන්නා ආකාරය.

  Рет қаралды 8,471

Home Farm

Home Farm

Күн бұрын

වෙලද පොලෙහි මේ වනවිට පාපැදි මිල ඉතා සීග්‍රයෙන් ඉහල යමින් පවතී.එම නිසා අප ලග ඇති පරන පාපැදියක් හෝ,පරන පාපැදියක් මිලට ගෙන එය මෙලෙස අලුත් වැඩියා කර ගැනීමෙන් විශාල මුදලක් අපට ඉතිරි කර ගත හැක.මෙලෙස අලුත් වැඩියා කර ගැනීමෙන් අලුත්ම බයිසිකලයක හැගීම ඔබට ලබාගත හැක.

Пікірлер: 24
@InvestingLife
@InvestingLife Жыл бұрын
👍
@lionsgalaxy5257
@lionsgalaxy5257 2 жыл бұрын
Thank..බොහෝම ස්තූතිය
@dharmasirinanda8712
@dharmasirinanda8712 Жыл бұрын
ඔහොම පේන්ට් කරහම ටික කාලයක් යද්දි සවුත්තු වෙනවද 🤔
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
aluthin genavath tikakalayak yanakota sauththu wenavane.
@sanjithainduwara7469
@sanjithainduwara7469 2 жыл бұрын
Oya Spray ekt Shine eka thiynwada ??
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ow
@lalithg4120
@lalithg4120 2 жыл бұрын
Anawssa dewal nokiya the rum kaloth hodai theruwan sarni.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
monavadha anvshya deval mama kivva.
@chamilamanjula3378
@chamilamanjula3378 2 жыл бұрын
ගියර් පද්ධතිය නැති එකකට අලූතින්ම ගියර් පද්ධතිය ක් සෙට් කරගන්න පුළුවන් ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
loku viyadamak yanava ,therumak na .aluth ekak ganna eka labay.
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 жыл бұрын
Bicycle eke rin deka paint karanne kohomada
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
malakada tika huranna.valikolekin kalu pata QD ekak pinsalakin ganna.passe one nam aluminiyam selar ekak pisalakin ganna eka udin.
@iranivandort1876
@iranivandort1876 2 жыл бұрын
ලැකර් එක්ක ගහන්න ඕනේ නැද්ද ලැකර් ගැහුවේ නැත්තම් හිරෙනවද ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි ද පොතු ගැලවෙනව ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kalin gahapu ekakatanam mehema gahanna.
@dilinafernando6789
@dilinafernando6789 2 жыл бұрын
Kiyada thinth tin ?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
930/=
@GAMINGHUB..705
@GAMINGHUB..705 2 жыл бұрын
මට කියන්නකො ඔය තීනත දෙක විතරක් ගැහුවම බයිසිකලය මලකඩ කන්නෙ නැද්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
aluthinma genavath aurudhak vage yadhdhi malakada anava,kalin gahapu ekakata me vage gahaganna.
@mr.mm.m
@mr.mm.m 2 жыл бұрын
spray tin eke name eka mokakda 🖤🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
nipolac
@nivantha82
@nivantha82 2 жыл бұрын
Japan bicycle parts gaththe kohenda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
akurassen
@bodhiyabadhugesunil4011
@bodhiyabadhugesunil4011 2 жыл бұрын
Very useful video. Thank u
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome 😊
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 44 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 8 М.
Wall Painting-#01 - Sinhala Sri Lanka
8:46
ReStart with Lasantha
Рет қаралды 87 М.
How to Paint a Bicycle Frame at Home | Bicycle Restoration
5:16
Master Restoration
Рет қаралды 41 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН