තෝසෙ හදනවනම් මේ විදිහට හදන්න තෝසෙ හදන ලේසිම රෙසපි එක|easy dosa recipe|❤M.R KITCHEN❤

  Рет қаралды 1,762,117

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 544
@padmikannangara3415
@padmikannangara3415 Жыл бұрын
ඔයා තරම් පැහැදිලි සරල විදිහට කියලා දෙන කවුරුත් නෑ......thanks ...❤❤❤❤
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
රසට ආවා. කොල සම්බෝලේ හැදුවා .කියපු විදියටමයි හැදුවෙ. හරිම රසයි
@සුදුනෝනා-ෆ8ම
@සුදුනෝනා-ෆ8ම 2 жыл бұрын
බලපු ගමන්ම හැදුවා හරි රසයි ගොඩාක් ස්තුතියි
@nomaweerakkodi1743
@nomaweerakkodi1743 Ай бұрын
ඔයාගෙ බටු මෝජුව මම හැදුවා . හරිම රසයි . අද තෝසෙ හදනවා . ඔයාට ගොඩක් පින් .🙏🙏 මේවා කියා දෙනවාට. ❤️❤️❤️❤️❤️
@iloveaviation1791
@iloveaviation1791 2 жыл бұрын
කියන්න වචන නෑ. ඉස්තරම්. රහස් මොකුත් නෑ. මමත් තෝසේ හදන්න කීප වතාවක්ම උත්සාහ කරා ඒත් ඒ හැම වෙලාවකදිම හරියටම තෝසෙ ටික හැදුනේ නෑ ඒත් අක්කට පින්සිද්ද වෙන්න මම තෝසෙ ටික හොඳට හදාගත්තා. සුපිරි. Thank you so much
@RaviduLakshan-zz9bt
@RaviduLakshan-zz9bt 9 ай бұрын
ලේසිම විදියට තෝසි හදන්න කියා දුන්නට ස්තූතියි අක්කේ
@dhammikapriyanee2110
@dhammikapriyanee2110 20 күн бұрын
මමත් හැදුවා හොදට අවා ඔයාට ගොඩක් ස්තුතියි
@SahanChamara-lq4vf
@SahanChamara-lq4vf 6 күн бұрын
මමත් ඒක හදල බැලුවා.හරිම රසට සොෆ්ට් එකට තිබුණා.ඔයාගේ හැම කෑමක්ම මම හදල බැලුවා.මට වෙනදට වඩා හොඳට දැන් කෑම හදන්න පුළුවන් ඔයාගේ වීඩියෝ බලලා.මේ දෙන වීඩියෝ වලට ඔයාට බොහොම ස්තුතියි. ❤🎉😊
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
තැන්ක්ස් නියම විදිහට කියලා දෙනවා 👍👍👍❤️b
@chinthairangani4286
@chinthairangani4286 3 жыл бұрын
Hummmm සුපිරිම සුපිරි
@Krishani.navodya
@Krishani.navodya 2 жыл бұрын
අපි අද හැදුවා අක්කෙ අම්මෝ ගොඩාආආආආඅක් රසයි ❤😋
@nisanthinisanthi3200
@nisanthinisanthi3200 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි මේ වීඩියෝ දානවට ගොඩක් ස්තුති 🙏🙏👌😋
@inokalakmali2790
@inokalakmali2790 Жыл бұрын
බොහොම ස්තුතියි ගෙදර පිටි හද හද ඉන්න අපිට වේලාව නෑ.කඩේ පිටිවලින් හදන විදිය හරිම වටිනවා
@laknarawathsadi6180
@laknarawathsadi6180 3 жыл бұрын
අපි අද හවස හැදුවා. ගොඩක් රසයි.THANKS
@malakumari5002
@malakumari5002 Жыл бұрын
❤❤❤❤❤❤shaaaa niyamaiv
@sandyashyamali8206
@sandyashyamali8206 3 жыл бұрын
ඇත්තටම නියමයි...👍
@walakadawaththegedarajayas6445
@walakadawaththegedarajayas6445 Жыл бұрын
ඇත්තටම. ඔබතුමියට..අපි.ගරුකරනවා.කියල.දුංනට.ගොඩාක්.පිං.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SmilingOakTree-dv9fu
@SmilingOakTree-dv9fu Жыл бұрын
Harima rasa patay akke😮
@uduwakaliyanaarachchigerup8715
@uduwakaliyanaarachchigerup8715 11 ай бұрын
හෙට හදනවා 👍
@DarshaniSilva-vu8zf
@DarshaniSilva-vu8zf 10 ай бұрын
නියමයි ❤❤❤❤
@uthayakumara9388
@uthayakumara9388 8 ай бұрын
සුපිරි ❤
@samansaman626
@samansaman626 11 ай бұрын
හදන්න ඕනි අදම 🤘🤘
@sandayuruprabhashwara
@sandayuruprabhashwara 2 жыл бұрын
ඔයා කියලා දෙන විදියට හදන කෑම හරීම රසයි ....රොටී එකට ගෙදර හැමෝම ගොඩක් කැමතියි ...ගොඩාක් ස්තුතියි ...🥰🥰💐💐💐
@hemanthawijesinghe9738
@hemanthawijesinghe9738 3 жыл бұрын
මමත් හදන්නේ මෙහෙම thamai ඒ විදිය හරිබව දැනගත්ත ස්තුතියි.
@himalideepa119
@himalideepa119 3 ай бұрын
කියපු විදිහටම හැදුව .හරිම රසයි.ගොඩක් ස්තූතියි.
@Keshini.D
@Keshini.D 11 ай бұрын
Man ada haduwa. Harima rahata awa. Thank you 💐 🙏🏼
@Laksala-k3y
@Laksala-k3y 2 ай бұрын
හරිම රසයි
@nimaliandroid7701
@nimaliandroid7701 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.පැහැදිලිව කියලා දෙනවා ♥️
@UdeshikaBalasooriya-c8n
@UdeshikaBalasooriya-c8n 2 ай бұрын
මම හැදුවා හොඳට ආවා...
@chathuranganiupeksha6873
@chathuranganiupeksha6873 3 жыл бұрын
Niyamai 👌👌👌
@dulmiartrainbow9348
@dulmiartrainbow9348 6 ай бұрын
මාත් හැදුව..හරිම ලේසි මේ ක්‍රමේ.. තැන්ක්‍යූ...❤️❤️
@vishwaprebath9776
@vishwaprebath9776 2 жыл бұрын
මාත් බැලුවේ දැන් ...මම හදල නැ...මීට ඉස්සර ...ඉක්මනින් ම හදනව....හොදටම පැහැදිලි යි...තැන්ක්ස්
@COOKWITHCHELSI
@COOKWITHCHELSI 6 ай бұрын
❤ niyamai man hadala baluwa
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 7 ай бұрын
Budusaranai Nangi
@AriyalathaSilva
@AriyalathaSilva 2 ай бұрын
අද රෑට අපිත් හදනවා
@viyoutubechannel8251
@viyoutubechannel8251 3 жыл бұрын
Thank akki ඔයා තමා හරියටම කියල දුන්නේ අපිත් හැදුවා හරිම රහයි. බුදු සරණයි. මේවගේ වීඩියෝ තව දාන්න ❤️❤️👍👍
@priyanimangalika6897
@priyanimangalika6897 2 жыл бұрын
ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා මම රෝල් හැදුවා මම දාන් එකට දැන් ඔයා කියන විදියට තෝසෙ හදන්න හදන්නේ මේ මාසයේ අන්තිම ට තියෙන්නෙ වැඩිහිටි නිවාසයකට කලින් පොඩ්ඩක් හදලා බලනවා මට හිතෙනවා මේ විදියට හැදුවා ම වරදින එකක් නෑ කියා ඔයාට තව තව දේවල් අපිට කියා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@MangaliPeriesS-
@MangaliPeriesS- 3 жыл бұрын
Niyamay 😘
@sanjusandamali1336
@sanjusandamali1336 3 күн бұрын
සුපිරි
@kanchanadd8491
@kanchanadd8491 2 жыл бұрын
Harima. Rasai. 🥰🥰🥰🥰🥰😍😍😍🤩🤩
@owjejejbshsjsj4807
@owjejejbshsjsj4807 3 жыл бұрын
ෂෝක් ඇත්තේ අපිට මට හරියටම හොයාගන්න බැරිව හිටියේ කඩේ පිටි වලින් තෝසෙ හදන විදිහ ඔයා එක හරියටම හරි හරි
@nithagunawardhana2310
@nithagunawardhana2310 3 жыл бұрын
Yg 7888
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
Thanks 😀😀😀👍
@chmindadias2843
@chmindadias2843 3 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි ඔයා ගොඩක් සරල විදියට කියල දෙනවා.ගොඩාක් ස්තූතියි ☺️🙂🤗
@sadishasavindi5662
@sadishasavindi5662 2 жыл бұрын
Para
@DineshKumara-vn2db
@DineshKumara-vn2db Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා තේරෙන්න...ගොඩාආආආආක් thanks akka
@ranasinharanasinha5138
@ranasinharanasinha5138 Жыл бұрын
😂
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
නියමයිනේ ..👍👍👍
@kaweeshasathsarani4370
@kaweeshasathsarani4370 Жыл бұрын
ඇත්තටම ඔයා කියන විදියට හැදුවා.මාරම රසක් තියෙන්නේ❤
@chamilamaheshi5266
@chamilamaheshi5266 3 жыл бұрын
ඇත්තටම harima rasata thibuna. Thanks obathumiyata💖
@Vidupathi
@Vidupathi 19 күн бұрын
මමත් කෑම හදන්නෙ ඔයාගෙ video balala❤❤
@somalekam8712
@somalekam8712 Жыл бұрын
Oya hariyatama kiya dunnata pin theruwan saranai
@inokaalgewatta9876
@inokaalgewatta9876 3 жыл бұрын
මරු අනේ
@rupikamahawaththa9359
@rupikamahawaththa9359 Жыл бұрын
Wow niyamai harima rasai akke
@PitawelaGhanarathna-un6jl
@PitawelaGhanarathna-un6jl Жыл бұрын
අනේ අක්කි හරි ම රසයි. තවත් වීඩියෝ දාන්න . මම අද තමයි තෝසෙ හදන්න පුරුදු වුණේ. 😊😊
@ravindunadesha3530
@ravindunadesha3530 2 жыл бұрын
හැදුවා රහයි
@NelumAmarasekara
@NelumAmarasekara 8 ай бұрын
Superb. Nice explaining.
@sl.na.covery5968
@sl.na.covery5968 2 жыл бұрын
Math heduwa අක්කේ harima රසයි thanks oyata
@heshanisandareka4535
@heshanisandareka4535 2 жыл бұрын
ඔයාගේ විඩීයෝ ඔක්කෝම මං බලනවා හරිම පැහැදිලිව කියලා දෙනවා 👍🏼❤️
@ravindramathugamage7079
@ravindramathugamage7079 Жыл бұрын
Apith haduwa harima rsai👍
@COOKWITHCHELSI
@COOKWITHCHELSI 6 ай бұрын
Oyage recipe supiri❤
@ShiwanthiPerera-v9m
@ShiwanthiPerera-v9m 5 ай бұрын
Oya lassanata pahadiliwa kiyala dunna tks
@malaniehewa4106
@malaniehewa4106 7 ай бұрын
ස්තුතියි පුතේ මමඅදතෝසේ හදන්නයිහදන්නේ😂🎉❤
@Viperss_K0
@Viperss_K0 3 жыл бұрын
That's great vedio
@chamodhyapremarathna6636
@chamodhyapremarathna6636 2 жыл бұрын
Math hedhuvs niyamai akke
@shanikumari6250
@shanikumari6250 3 жыл бұрын
ගොඩක් ඉස්තුති. මමත් හැදුවා. නියමයි. ඔයා නිසා තමයි මට මේ රසවත් තෝස හදා ගන්න පුළුවන් වුණේ. බබාලා හරිම සතුටින් කෑවා. Thanks ඔයාට.
@sidunona4109
@sidunona4109 3 жыл бұрын
Ow💖💖💖
@nawagamuwa9357
@nawagamuwa9357 Жыл бұрын
Math haduwa..oya hidata kiyala denawa...man hama kaamakma hadaddi oya ewa hadapu vidio thiyeda balala nathnam vitarai wena kenekge ewa balanne...hoya kiyala dunna godak kaama man hadanawa..oyata godak thanks...
@AsithaSanjaya-dc1jf
@AsithaSanjaya-dc1jf 8 ай бұрын
Niyamai
@keshansethmina9978
@keshansethmina9978 3 жыл бұрын
ගොඩක් වැදගත්. පැහැදිලිව කියා දෙනවා. ස්තූතියි. බුදු සරණයි!!!
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 5 ай бұрын
ඔන්න මම දෙවෙනි සැරේටත් හැදුවා❤
@priyanthiragapaksha3640
@priyanthiragapaksha3640 3 жыл бұрын
හරිම වැදගත් ඔයාගේ වීඩියෝ .
@anushaerangi5961
@anushaerangi5961 3 жыл бұрын
Apith heduva . Hari ma rasayi .😋😋😋 Thank you 🙏🙏
@prasannagunarathna5246
@prasannagunarathna5246 3 жыл бұрын
Ane akke meka mama hadala baluva marama rasai umma adarei akki👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨👨‍❤‍💋‍👨
@w.dfanando7688
@w.dfanando7688 2 жыл бұрын
නියමයි 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😉😉😉😉😉😉😜😜👋
@ThiliniKodithuwakku
@ThiliniKodithuwakku Жыл бұрын
Hadana heti asai hadanna balannam.oyage Video godak Balala tiyenawa.
@midniteslitherio1588
@midniteslitherio1588 9 ай бұрын
Apith heduwa rasai hodeta awa thanks ❤
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 3 жыл бұрын
සා මරුනෙ.
@bimandivperera202
@bimandivperera202 3 жыл бұрын
MR kitcken එකෙ දාන හැම දෙයක්ම හරිම වැදගත්, ගොඩක් ඉස්තූතියි ❤️
@ramithrashmika6449
@ramithrashmika6449 3 жыл бұрын
Niyama Rasak Thiyenne
@NImeshNimesh-p1t
@NImeshNimesh-p1t Жыл бұрын
❤ Supiri Akke
@ramyagunaratna8402
@ramyagunaratna8402 5 ай бұрын
I have done it today thank you so much it came very nice
@MinoliDinelka
@MinoliDinelka 3 ай бұрын
අද රු⁣ට මම හදනවා
@gwsanathsirinandha241
@gwsanathsirinandha241 3 жыл бұрын
ශා...මරු සුපිරි 😁👍
@luckybird8143
@luckybird8143 3 жыл бұрын
Voice eka lassanai..ahan inna asai..hadala balannam
@shanukamalshan7049
@shanukamalshan7049 2 жыл бұрын
දැන්.බැලුවේ දැන්ම හැදුව සුපිරි අක්කෙ.
@kaviyabroo
@kaviyabroo 2 жыл бұрын
සිරාවටම😂
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 Жыл бұрын
Hm.oyanam mara weddek thamai........👍
@SusilPramathilaka-dk8gt
@SusilPramathilaka-dk8gt 3 ай бұрын
Yeest wenuwata pol wathura dala re anala ude hadanawa kiyala mama ahala thiyenne. Perani kaale.
@niukachandani6604
@niukachandani6604 2 жыл бұрын
Haduwa.hariyatama awa.thanx
@lesikachandanee9732
@lesikachandanee9732 3 ай бұрын
නියමයි,නියමයි බොරුව ඇත්තෙම නැහැ.බුදු සරණයි ඔයාට❤
@shashikadilushana9966
@shashikadilushana9966 3 жыл бұрын
niyama wadak👍👌
@disalasewvandi7267
@disalasewvandi7267 8 ай бұрын
Love your recipes. Thank you ❤❤❤❤❤❤❤❤
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Top_Top_Top_👌👌👌👌👍👍👍 🖐🖐🖐
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
good Thanks. 👍
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
ඔයා කියලා දෙන කෑම නියමයි හදන්නත් ලේසි කියලා අම්මා කිව්වා ,,,,👍👏🌹
@kumarirenuka690
@kumarirenuka690 3 жыл бұрын
Mamath heduwa.harima rasai nangi.Thank you sister
@kdchkperera7672
@kdchkperera7672 3 жыл бұрын
Anee හොඳට කියලා දෙනවා .. man hari කැමතියි ඔයාගෙ පැහැදිලි කිරීමට ... thanks 😍😍😍
@jithminiudana1599
@jithminiudana1599 3 жыл бұрын
Oya hadana Hama deyak ma hariyatama hari.niwaradiwa kiyala denawa.thank you
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Missge recipes okkoma wage mama balanawa thoseth hadala rasa balnnam budu saranai
@dulanjayanirmal166
@dulanjayanirmal166 Жыл бұрын
රසයි
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Mamath Dan baluwe hadanna piti anala thibba 👍❤️❤️❤️❤️
@pathmasir9496
@pathmasir9496 3 жыл бұрын
නියමයි
@violetpathirana509
@violetpathirana509 2 жыл бұрын
Dear, I made this one yesterday. it came very nice , soft and tasty. I really appreciated your sharing in this video. we all enjoyed . Thanks once again.
@dinukadias3678
@dinukadias3678 9 ай бұрын
ගොඩක් පැහැදිලි හොදට කියලා දෙනවා තේරෙනවා god bless you❤️
@PasanDamsaraDamsara
@PasanDamsaraDamsara 4 ай бұрын
Those heduwa hodata hari giya
@sadunichathurika9273
@sadunichathurika9273 3 жыл бұрын
Apith haduwa harima rasai thanks ♥️♥️♥️
@udaniwijethunga4709
@udaniwijethunga4709 3 жыл бұрын
Math Eye haduwa .harima rasai..thank you..
@dahamidineka9551
@dahamidineka9551 3 жыл бұрын
Yeast wenuwt baking powder gattat kamak nedd...? Please reply🥺
@Mary-i9x3i
@Mary-i9x3i 3 ай бұрын
Jesu pihitai
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН