මාසෙකට 60000ට වඩා මේකෙන්ම හොයන්න පුළුවන් /home business/self business/home business ideas/Ape gedara

  Рет қаралды 49,095

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 179
@nelumwithanage658
@nelumwithanage658 Ай бұрын
ඔයා හරිම ලස්සනට ,පැහැදිලිව ,ඉක්මනට කියල දෙනවා.කාලය නාස්ති නොකර . මම හිතුවේ රෝල්ස් හදන්න අමාරුයි කියල . ඒත් ඔයා ඒක ලස්සනට කියල දුන්නා .මම ත් හදන්න හිතුවා . ඔයා ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඕනේ.
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@gayanivituli9684
@gayanivituli9684 5 ай бұрын
ඔයා කරනවා දැක්කම ආස හිතෙනවා. ජය පතනවා
@RosaRosa-x8k
@RosaRosa-x8k 3 ай бұрын
Ñangi රෝල්ස් ටිකක් හැදුවා සුපිරි. නුඹට දීර්ගායුස ලේබෙවා.
@rashmimalsha8271
@rashmimalsha8271 7 ай бұрын
හරිම වටිනව නංගි සමහර චැනල් වල මේව මාර අමාරුයි වගේ පෙන්නල කෑම හැදිල්ල එපා කරන අතරෙ ඔයා මේ කරන්නෙ අපිට ලොකුම සේවයක් ❤❤❤❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි අක්කෙ...❤️❤️❤️
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 7 ай бұрын
Ammo eka nam atha.tama.me miss kuyala dena vidiya nisa aputa puduma shakthiyak ene.math dan podi viyaparayak karan yanawa..me miss nisa tamay...🙏🙏🙏🙏
@Sahasna445
@Sahasna445 7 ай бұрын
❤❤❤❤❤❤​@@VisuVisu-ic1jg
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 7 ай бұрын
​@@apegedara9382 අල රෝල් එකක් කියට වගේ දෙන්න පුලුවන් ද ...සියලුම ingredients ගෑස්...ඇතුළු සියලු වියදම් එක්ක කියක් වගේ මිලකට ද දෙන්න පුලුවන්
@chamii3173
@chamii3173 5 ай бұрын
Akanam aththa.akkita godak pin
@PriyanganiKodagoda
@PriyanganiKodagoda 19 күн бұрын
Harima watinwa, oyata jayama wenna ona ❤️ rols cool yanakan indalada badinna ona
@InokaPriyadarshani-qf4ym
@InokaPriyadarshani-qf4ym 5 ай бұрын
Oya honda motivation ekak genu ayata❤jayama wewa akka
@hansamalifernando4087
@hansamalifernando4087 7 ай бұрын
Thank you so.....much your experience sharing with us 🙏💯
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😍😍❤️❤️❤️❤️
@gayanivituli9684
@gayanivituli9684 5 ай бұрын
මේ විදියට හදන සහ සැමන් යොදා හදන එකක මිල කීයද
@ishaniishani8791
@ishaniishani8791 7 ай бұрын
අනෙ ගොඩක් වටිනවා අක්කේ 👍👍👌
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️
@piumalipushpakumari2185
@piumalipushpakumari2185 6 ай бұрын
Harima watinawa nangi oya nisa mamath dan podiwata kema tikak hadala kadekata danawa oyata godak pin nangi
@apegedara9382
@apegedara9382 6 ай бұрын
හරිම සතුටුයි අක්කෙ...❤️❤️❤️
@Denethbro175
@Denethbro175 7 ай бұрын
Godak watinawa akke.hodata kiyala denawa.oyata godak pin.
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 7 ай бұрын
ගොඩක් වටිනවා නංගි මම සවුුදි යේ
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😍😍❤️❤️❤️❤️
@kamarypop65
@kamarypop65 4 ай бұрын
ගෙ⁣ාඩක් ස්තුති නංගියෝ ❤
@pushpanarangoda1143
@pushpanarangoda1143 7 ай бұрын
හරි වටිනව නංගි ඔයාගේ විඩියෝ එක ට ගොඩාක් ස්තූතියි ඔයගේ ඉදිරිපත් කිරීම ඉතාමත් හොදයි හොද පැහැදිලි කිරීමක් ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 හදවතින්ම ස්තූතිවන්ත වෙනවා තෙරුවන් සරණයි
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි අක්කේ...❤️
@ShanukaPriyasad
@ShanukaPriyasad 5 ай бұрын
ගොඩක් හොදයි
@madushikaathapattu8987
@madushikaathapattu8987 Ай бұрын
Akke kalu dodol recipe ekak tiyawdwada oyage hoya ganna bane
@Astroid_YT
@Astroid_YT 6 ай бұрын
Oya nam patta...harima pahasuwata kiyala denawA...diyunu wewa...
@apegedara9382
@apegedara9382 6 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@priyadarshimadu580
@priyadarshimadu580 7 ай бұрын
ane mis.apita ges lipalawal ne.pank kek 1ka hada gn.egg demme neththam alen nethda.roti thetiyak thiyenne.plz mzg 1 danna
@apegedara9382
@apegedara9382 7 ай бұрын
රොටී තැටියේ හොදට තෙල් ගාන්න...ගැලවෙන්නෙ නැත්නම් බිත්තර දාන්න..❤️❤️❤️
@ajanthaliya6770
@ajanthaliya6770 7 ай бұрын
ඉතාමත් වටිනවා උත්සාහ වන්ත දිරිය කාන්තාවන් තමන්ගේ දරුවන් දාලා රටයන අම්මලාටත් හොද ආදරීශයක්💐🙏
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️❤️
@nethmidilshani6230
@nethmidilshani6230 7 ай бұрын
Oya hodata kiyala denawa thank you
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@ashokawithanage8216
@ashokawithanage8216 7 ай бұрын
හරිම පිලිවෙලයි ....ලස්සනයි 💖
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@akeanbaby5855
@akeanbaby5855 7 ай бұрын
අක්කෙ රෝල්ස් 20ක් විතර බදින්න පොල්තෙල් අවම කොච්චරක් විතර යනවද? පොල්තෙල් යන ප්‍රමානෙත් එක්ක කඩවලට අල විතරක් දාලා හදන රෝල්ස් එකක් කීයකට දාන්න ඕනෙද? මුදලාලිට කීයක් දෙන්න ඕනෙද? එතකොට මට එක රෝල්ස් එකකින් ලාබය තියනවද?. අනේ මට අදහසක් ගන්න උත්තරයක් දෙන්න.
@apegedara9382
@apegedara9382 6 ай бұрын
පොල්තෙල් බෝතලයක් ඇති...මුදලාලිට 10ක් 15ක් වගේ එන්න දෙන්න...ඔයා එකක් 40ට 45ට වගේ දාන්න
@ShalikaNuwan-m8s
@ShalikaNuwan-m8s 7 ай бұрын
Hemootama me widihata udaw karanawata oyata godak pin akke.❤👍
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි නංගී ❤️❤️❤️
@HewagwMadu-di7jz
@HewagwMadu-di7jz Ай бұрын
niyamai akkeeee ..
@Kanchana-oz5hm
@Kanchana-oz5hm 7 ай бұрын
Hadanna asai eth geval laga kada adui...vikunaganna eka prashnayak.
@NilukaDulmini-eq8ej
@NilukaDulmini-eq8ej 7 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙිවා නංගී ❤❤❤ ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඔයා නිසා මම මුරුක්කු බිස්නස් එක කරගෙන යනවා ❤❤❤❤❤ ඔයා කියලා දෙන විදිහට හරිම අසයි දෙයක් කරන්න පුළුවන්
@apegedara9382
@apegedara9382 7 ай бұрын
එහෙමද සතුටුයි මට...තවත් දියුණු වේවා කියලා පතනවා...❤️❤️❤️❤️ සුබ අලුත් අවුරුද්දක් ඔයාටත්...
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 7 ай бұрын
Oya thamai hariyatama kiyala Dunne bs oyata thawa Hari yanawA
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@kilear99
@kilear99 6 ай бұрын
Editing karanna capcut wage software ekak pavichchi karanna watermark ekak watelawa filmora eka..❤️👍
@apegedara9382
@apegedara9382 6 ай бұрын
👍👍❤️❤️
@SihinaPiyapath
@SihinaPiyapath 7 ай бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් රෙසිපි එකක් ගොඩක්ම ස්තූතී ❤😊
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@pererachaminda386
@pererachaminda386 7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️❤️
@NiroshaFernando-k9k
@NiroshaFernando-k9k 7 ай бұрын
Mamath rols katlat .patis kadeta danava nanuth lagadi idala mama hadana rols palenava krispiyata enne na ehema venne ai kiyala kiyanna puluvanda❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
පෑන් කේක් එක නිවෙන්න කලින් එතුවෙ නැත්නම් පැලෙනවා...ඒ වගේම ඕනවටත් වඩා බැදුනමත් පැලෙනවා...බැටර් එකේ ඝනකම අඩු උනාමත් පැලෙනවා..ඒ වගේම ක්‍රිස්පි අඩු වෙන්න හේතුවක් තමයි බැටර් එකේ ඝනකම අඩු වෙන එක..❤️
@NiroshaFernando-k9k
@NiroshaFernando-k9k 5 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤🙏🙏🙏​@@apegedara9382
@kumududeneth418
@kumududeneth418 5 ай бұрын
පාන් පිටි 500g රොල්ස් කීයක් හදන්න පුලුවන්ද අක්කා
@NavinduSasmitha-fy7lp
@NavinduSasmitha-fy7lp 7 ай бұрын
ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤ බැටේ එකට ලුණු දාන්න ඕනිද
@apegedara9382
@apegedara9382 7 ай бұрын
එසේම වේවා ඔයාටත්...ඔව් ලුණු දාන්න ඕනෙ ❤️
@SimpleKitchen-e9e
@SimpleKitchen-e9e 7 ай бұрын
ගොඩක් ස්තූතියි 💗
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️❤️
@dinushanilmini5544
@dinushanilmini5544 5 ай бұрын
Rols akak kiyak wennsda kadeta danne api vikunanawa nm kiyatada denne
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 2 ай бұрын
Pan kek 25ta pol kochcharak yaida nangi
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po 2 ай бұрын
Mamath asai meka patan ganna mata babala 2 k innawa adayama adui meka karaganna mata udau karanna nangi pin siddawenawa
@b.kasiridicsonshaviourrodr5979
@b.kasiridicsonshaviourrodr5979 7 ай бұрын
❤️❤️ඔයගේ හැම කටයුතු සාර්ථක වේවා මට කියන්න පුලුවන්ද මේ වගේ රෝල් එකක් කීයකට විතර දෙන්න පුලිවන්ද කියලා
@apegedara9382
@apegedara9382 7 ай бұрын
මේවා එකක් රුපියල් 60ක් වගේ වෙනවා කඩේට 45ට වගේ දාන්න පුළුවන්..මාලු දාල හදනව නම් 80ක් වගේ මිලකට විකුණන්න පුළුවන්
@AmaPerera-y9o
@AmaPerera-y9o 6 ай бұрын
Mama ude 7 weddi school ynna gedarin pita wenna ona..babala 3 innawa school yawanna kama hadala yawanna ona udeta..mata pls advice ekk denna puluwan da miss..mehehe dewal krnna dawase rooting ek manage k gnne kohomada kiyala..pin..🙏
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්...මීලඟ වීඩියෝ එක බලන්න..ඔයාට අදහස් ගන්න පුළුවන් වේවි..❤️❤️❤️
@AmaPerera-y9o
@AmaPerera-y9o 6 ай бұрын
@@apegedara9382 බොහොම ස්තුති ❤️
@sharoofamahir2548
@sharoofamahir2548 7 ай бұрын
Meka thachu valada hadannethuva non stick pan valata dala rolls hadanda lesi mamanam ehamathamai hadanne
@apegedara9382
@apegedara9382 7 ай бұрын
හැමෝටම නන්ස්ටික් නැති නිසා මෙහෙම කියලා දුන්නෙ dear...ස්තූතියි නන්ස්ටික් එකේ ලේසියි තමයි නේද 😍❤️❤️❤️❤️
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 7 ай бұрын
පැහැදිලිය් ❤❤❤
@DeeptbiSamanlatha
@DeeptbiSamanlatha 7 ай бұрын
Oyata godak pin me karana sewayata. Sanwech resipe ekak ha patise resipe ekak denna nange.
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ok...❤️❤️❤️❤️
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Happy new year 🎉
@apegedara9382
@apegedara9382 7 ай бұрын
Happy new year❤️❤️❤️
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 7 ай бұрын
Oya okkkama Sell Venavada? Waste Venne nha.. dr
@apegedara9382
@apegedara9382 7 ай бұрын
නැහැ..දවසට සාමන්‍යෙන් විකිණෙන ප්‍රමාණයක් තියනවා ඒ ගානට වගේ දානවා..
@Mchandani
@Mchandani 7 ай бұрын
Akke rolls wala ganan thiranaya karanne kohomada...saman danawa num kohomada
@apegedara9382
@apegedara9382 7 ай бұрын
සැමන් දානව නම් එක ටින් එකකින් සතියේ දවස් 7ටම ගන්න...ඒ කියන්නෙ සැමන් එක කොටස් 7ට බෙදා ගන්න සැමන් දානව නම් එකක් 60ට වත් දෙන්න ඕනෙ...
@thivankaperera2039
@thivankaperera2039 7 ай бұрын
අනේ නංගී මමත් බලාපොරොතු වෙන් ඉන්නෙ ලංකාවට ඇවිල්ල බිස්නස් එකක් කරන්න අනේමට උදව් කරන්න ඔයාගේ පොන් නම්බෙර් එක දානවද ඔයාට උතුරන්න හරි යයි ❤❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
072 4847494 watsapp
@santha.r.nranavi4471
@santha.r.nranavi4471 6 ай бұрын
නන්ගි..මන් .ඉන්නේ .සවුදි .මන් .ලබන .මාසේ.ලන්කවට.එනවා .මට .කියන්න .kama.ජාති..තැපැල් .margen..යවන්නේ .කොහොමද .මට .ඔයාගෙන් .විස්තර .ටිකක් .දැනගන්න .ඔනා .වට්සප් .නො.දෙන්න .පුළුවන් ද
@apegedara9382
@apegedara9382 6 ай бұрын
078 9554848
@chithramanel4351
@chithramanel4351 5 ай бұрын
Oyanam marai nangi
@piumalipushpakumari2185
@piumalipushpakumari2185 6 ай бұрын
Ane nangi mata kiyala denna aggala 50 k hadanna ona badu pramanath hadana widiyath man podiwata eka kadekata dawas dekaka idala kema danawa oyata pin sidda wenna igena gaththa de walin nangi
@apegedara9382
@apegedara9382 6 ай бұрын
Mama video ekak dala thiyanawa akke aggala hadana vidiya..eka balanna ❤️
@RAKUSMAN-kd1bu
@RAKUSMAN-kd1bu 5 ай бұрын
Ane nangi oya kama warga mamath hadanawa matath ewa wikuna ganna kada kipayak hadunwa denna puluwanda
@aframifra2007
@aframifra2007 7 ай бұрын
Hi sister Paanpiti 500g rolls kiyyak hadanna puluwanda
@apegedara9382
@apegedara9382 7 ай бұрын
25ක් විතර හදන්න පුළුවන් ❤️❤️
@aframifra2007
@aframifra2007 7 ай бұрын
Thanks dear
@djniwaproduction5312
@djniwaproduction5312 7 ай бұрын
Akke mamath rols hadala kadawal walata danawa hawasa hadala frij eke dala udeta bedala gaththama dawal wenakota ewa narak wenee nedda
@apegedara9382
@apegedara9382 7 ай бұрын
නෑ නංගී මොකුත්ම වෙන්නෙ නෑ...ෆ්‍රිජ් එකේ කූල් එක ගොඩක් අඩු කරන්න එපා හොදද...❤️❤️❤️
@djniwaproduction5312
@djniwaproduction5312 6 ай бұрын
@@apegedara9382 ha akke
@ManushiEkanayake
@ManushiEkanayake 5 ай бұрын
mama danata mage ge issaraha samosa hadala danla vikunanawa mata kiyanna puluwanda dr piti kilo ekaki rolls kiyak hadanna puluwan da killo ekata oni wena anit dewalwala pramana tikak 🙏oyata budusarani
@apegedara9382
@apegedara9382 5 ай бұрын
1kgන් රෝල්ස් 40ක් 45ක් වගේ හදන්න පුළුවන්...පිටි 1kgට අල 500g වගේ ඇති ටිකක් සැරට හදන්න එතකොට පිරවුම අඩුවෙන් දාල හදන්න පුළුවන් සැර නිසා...
@NelumKumari-t9j
@NelumKumari-t9j 3 ай бұрын
Akke pankek akak kadeta dana mila kiyanna puluvanda
@apegedara9382
@apegedara9382 3 ай бұрын
මම දෙන්නෙ 30ට නංගී
@NelumKumari-t9j
@NelumKumari-t9j 3 ай бұрын
@@apegedara9382 akke a ganata denne pankek kiri ,biththara ava akathu karalada.ane akke tharaha venna apa matath oyage upadesh godak vatinava. පුළුවන් nam mata akkage poen no. Denna ko.
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Thank you ❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
You're welcome 😊
@monikabatagoda4223
@monikabatagoda4223 7 ай бұрын
Batter eka hadaddi egg damanna oni nedda nangi
@apegedara9382
@apegedara9382 7 ай бұрын
නෑ එහෙම දාන්න ඕනෙ නැහැ...මම හැමදාම හදනවා කවදාවත් බිත්තර දාන්නෙ නැහැ...
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 7 ай бұрын
Akki malu nathi roll ekak kiyata denna puluwanda?
@apegedara9382
@apegedara9382 7 ай бұрын
40ට 45 වගේ කඩේට දෙන්න නංගී❤️
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 7 ай бұрын
Thanks akki
@AroshaRanmali
@AroshaRanmali 7 ай бұрын
Ane akke oyage oya biter 1 gatte kohenda?kiyak unade?
@apegedara9382
@apegedara9382 7 ай бұрын
නංගී මම නම් අබාන්ස් එකෙන් ගත්තෙ දැන් අවුරුදු කීපයකට කලින්...නංගී daraz එකෙත් තියනවා රුපියල් 1500ට වගේ ගන්න පුළුවන් ❤️
@AroshaRanmali
@AroshaRanmali 7 ай бұрын
Aththade.ane thank you akke....
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
මට ප්‍රශ්න 2ක් තියෙනවා . රෝල්ස් එකක් කීයක් වෙනවද ? මං පැනි වලලු හැදුව. හදපු ගමන් පැනි තිබුණ. පහුවදා පැනි වලලු පෙගිල තිබුණ.පැනිත් නැ 😢
@apegedara9382
@apegedara9382 7 ай бұрын
මේ පැත්තෙ නම් එලවළු රෝල්ස් එකක් රුපියල් 60යි..මාළු එකක් 80යි...පැණි වලලු පෙගෙන්නෙ බැදිලා මදි උනාම,පැණි එක උණු වෙලා මදි උනාම පැණි එකේ ඕනවටත් වඩා පෙගෙන්න තිබ්බම..❤️
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
පැනි වලලු ගොඩාක් වෙලා හෙමිහිට බැද්දෙ. පැනි උනෙන් තමයි තිබුණේ . පැනි වල විනාඩියක් විතර දාල තිබ්බ. (මං උදු පිටි 200g ට තෙත හාල් පිටි 400gක් දැම්ම. පාන් පිටි ගත්තෙ නැහැ . කෙසෙල් දැම්ම 😔)
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
ස්තූති ඔයාට 🙏 කතා කලාට. තෙරුවන් සරනයි 💟
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ඔයා හදල තියන්නෙ උදු වලලු...උදු වලලු කොහොමත් මෙලෙක් වෙනවා...ක්‍රිස්පියට ඕනෙ නම් උදු පිටි හරි පාන් පිටි හරි දෙකෙන් කොයි එක දැම්මත් අඩුවෙන් දාන්න...ඒවා අඩුවෙන් දැම්මට ක්‍රිස්පි වෙනවා
@apegedara9382
@apegedara9382 7 ай бұрын
@pushpikamaduwanthi2228 පැණි එක ගොඩක් රස්නෙන් තිබුනොත් ඒත් පෙගෙනවා
@shashinibaghya115
@shashinibaghya115 2 ай бұрын
Ai rols kadenne.ganna biskat kudu eka mokakda akke
@apegedara9382
@apegedara9382 2 ай бұрын
කැඩෙන්න හේතු ගොඩක් තියනවා නංගී
@SamudraWijerathne
@SamudraWijerathne 7 ай бұрын
Akke cooling rack ekak wenuwata wena mokakkda hoda
@apegedara9382
@apegedara9382 7 ай бұрын
රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න ගන්න කොටසත් හොදයි ❤️
@SamudraWijerathne
@SamudraWijerathne 7 ай бұрын
Gidak tnx akke oyage video mama anuwaryenma balanawa​@@apegedara9382
@binaruashinsana8598
@binaruashinsana8598 6 ай бұрын
ඔයාගේ අග්ගල එකක් කීයද? මමත් හැදුව.500gවලින් මන් 10 හැදුව. එකක් කීයටද විකුනන්නේ කීයටද?
@apegedara9382
@apegedara9382 6 ай бұрын
මෙහෙ නම් එකක් 40යි..මම කඩේට දෙන්නෙ 30ට
@winsandarandunu8401
@winsandarandunu8401 6 ай бұрын
Harima agei❤❤❤
@sachinimadu-z2f
@sachinimadu-z2f 7 ай бұрын
Akke swayan rakiyawa liyapadinchi karana kam karagena yanna puluwan neda ane kiyannako please
@apegedara9382
@apegedara9382 7 ай бұрын
මේ වගේ කෑම වලට ලියාපදිංචි වෙන්න අවශ්‍ය නෑ..❤️❤️❤️
@sachinimadu-z2f
@sachinimadu-z2f 7 ай бұрын
@@apegedara9382 akke man sinhala achcharu vikunanna inne aka liyapadinchi karanna onida
@anushaanu5567
@anushaanu5567 7 ай бұрын
Thank you...❤❤❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
You're welcome 😊
@harshanimadhushani4598
@harshanimadhushani4598 7 ай бұрын
Mamath hari kemathi mehema job ekak karanna. Eth mata weladapolak hoyaganne kohamada kiyala therenne...
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ගෙදරට කිට්ටු කඩයක් තියනවා නම් ලේසියි වැඩේ...නැත්නම් ඉස්කෝලෙ කැන්ටින් එකටත් හදල දාන්න පුළුවන් ❤️❤️
@Prasadmadusanka-p1n
@Prasadmadusanka-p1n 7 ай бұрын
Rols 05 withata awashsha dewal kiyanna puluwanda
@apegedara9382
@apegedara9382 7 ай бұрын
පාන් පිටි අඩු කෝප්ප 1 1/2ක් වගෙ ගන්න...අල 150gක් වගේ ගන්න...
@Mchandani
@Mchandani 7 ай бұрын
Malu danne nathuwa hadanna puluwanda kadeta danawa num
@apegedara9382
@apegedara9382 7 ай бұрын
පුළුවන් මම හදන්නෙ එහෙම..❤️❤️
@NethminiHewage-fe5ui
@NethminiHewage-fe5ui 6 ай бұрын
Apima vikunanawanm kiya gane wageda dena puluwan
@apegedara9382
@apegedara9382 6 ай бұрын
50ට වගේ දෙන්න පුළුවන්
@nps1328
@nps1328 7 ай бұрын
පාන් පිටි 500g න් රෝල්ස් කීයක් විතර හදන්න පුළුවන්ද
@apegedara9382
@apegedara9382 7 ай бұрын
25ක් පුළුවන්
@nps1328
@nps1328 7 ай бұрын
@@apegedara9382 බෝහෝම ස්තුති කියලා දෙන මේ හැමදේටම.කොන්ඩ කැවුම් හදන විදිහ කියලා දෙන්නකෝ
@nipuniabeysekara237
@nipuniabeysekara237 7 ай бұрын
අක්කෙ විස්කෝතු කුඩුත් කලින් දවසෙ දවටලා තියන්නත් පුලුවන්ද
@apegedara9382
@apegedara9382 7 ай бұрын
එහෙම තියනව නම් ෆ්‍රිජ් එකේ උඩ කොටසෙ දාල තියන්න නංගී ❤️❤️
@_riya_6741
@_riya_6741 7 ай бұрын
Egg awashya nadda?
@apegedara9382
@apegedara9382 7 ай бұрын
නෑ අවශ්‍ය නැහැ..❤️
@udeniperera1261
@udeniperera1261 7 ай бұрын
Godak watinawa. Oyala wage ayata kawadawath waradinna nam epa. B s
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 7 ай бұрын
Mamai balanne ekata
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😇😇😘😘😘😘😍😍😍
@Kanavu-p3m
@Kanavu-p3m 5 ай бұрын
Yummy 🎉
@hewagama2524
@hewagama2524 7 ай бұрын
මම හරි ආසයි .ඒත් ව්කුනගන්න තැනක් නෑ
@apegedara9382
@apegedara9382 6 ай бұрын
උත්සාහ කරන්න ❤️
@dishnasamarasinghe5461
@dishnasamarasinghe5461 7 ай бұрын
Peni walalu hadana vidiya kiyala denna sister
@apegedara9382
@apegedara9382 7 ай бұрын
වීඩියෝ එකක් දාල තියනවා බලන්න..වීඩියෝ එකේ තම්බ්නේල් එක තියන්නෙ රතු පාට සෝස් බෝතලයක් තියන photo එකක් ඒක බලන්න...❤️❤️
@Prasadmadusanka-p1n
@Prasadmadusanka-p1n 7 ай бұрын
Balagena hitiya
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️
@samanthikadarshani2183
@samanthikadarshani2183 6 ай бұрын
අක්කේ,මට රෝලස් 150ක රෙසිපියක්දෙන්නකෝ
@apegedara9382
@apegedara9382 6 ай бұрын
පාන් පිටි 1.500kg වගේ ගන්න ඔයාගෙ රෝල්ස් වල ප්‍රමාණය අනුව තව පිටි පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්...අල 1kgක් ඇති...පිටි බැටර් එක ටිකක් උකුවට ගන්න එතකොට කරි එක වැඩිපුර යන්නෙ නැහැ...මාළු දානව නම් අල 800g වගේ ගන්න...පාන් කුඩු 1kg ක් ඇති..තෙල් බෝතල් දෙකක් දෙක හමාරක් වගේ ගන්න නංගී ...❤️❤️
@samanthikadarshani2183
@samanthikadarshani2183 6 ай бұрын
@@apegedara9382 ඔයා තමා මගෙ ඉශ්ට දේවතාවිය.❤ ලින්නා මාලුතමා ගන්න ඉන්නෙ.හොද රසක් එන්න මාලු කොච්චරවගේ යයිද අක්කෙ
@samanthikadarshani2183
@samanthikadarshani2183 6 ай бұрын
අක්කෙ ලින්නා මාලු ගන්න ඉන්නෙ?කොච්චර ඔනෙ වෙයිද?හොදරසක් එන්න​@@apegedara9382
@SugandiRanasinhe
@SugandiRanasinhe 7 ай бұрын
මේවට ඕඩර් ගන්නේ කොහොමද මිස්
@apegedara9382
@apegedara9382 7 ай бұрын
ඔයා හදනවා කියලා ඔයා ලග පාත අයට දැනුවත් කරන්න..ලග පාත කඩයට දෙකකට කතා කරගෙන දාන්න...photo share කරන්න ගේ ඉස්සර පොඩි බෝඩ් එකක් දාන්න...ඒ වගේ දේවල් වලින් තමයි ඕඩර් හැදෙන්නෙ...
@SithuSithumli-zl9vw
@SithuSithumli-zl9vw 5 ай бұрын
සීතකරනයේ තියල ගන්නකොට සීතල යන්න තියලද බදින්න ගන්නෙ
@dulaniliyanagunawardana1269
@dulaniliyanagunawardana1269 7 ай бұрын
Kaha vadi dr😢
@apegedara9382
@apegedara9382 7 ай бұрын
මම කහ දාන්නෙ වැඩිපුර එතකොට බැද්දම ලස්සන පාටක් තියනවා ඒක නිසා...❤️
@Plantnursery-g6i
@Plantnursery-g6i 7 ай бұрын
@PraneethaChandani-di3mb
@PraneethaChandani-di3mb 6 ай бұрын
Mata ahamben oyage vidiyo eka dekke mis mata oyage watsep no denna oyata suba pwtum ❤
@apegedara9382
@apegedara9382 6 ай бұрын
072 4747494
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 7 ай бұрын
❤❤❤
@apegedara9382
@apegedara9382 7 ай бұрын
❤️❤️❤️
@AdithyaPrabashwara
@AdithyaPrabashwara 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 7 ай бұрын
💝💝💝💝🌎
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😍😍❤️❤️❤️
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 5 ай бұрын
❤🙏
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 7 ай бұрын
🌎💎💎💎💎🌎🙏
@apegedara9382
@apegedara9382 7 ай бұрын
😍😍❤️❤️❤️
@udanipinto8415
@udanipinto8415 7 ай бұрын
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН