How to Start Dairy Farming and Make It a Profitable Venture | Sri Lanka | Kurunagala

  Рет қаралды 56,931

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

මාසෙට ලක්ෂ 10 ක් හම්බ කරන තැනට එන්න උදව් කරන්න මට පුලුවන්
Dairy Farm in Sri Lanka | Largest Farm In Sri Lanka |
Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp....
#TharunayaOnline #DairyFarming #SriLanka

Пікірлер: 192
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඉතාමත් සතුටුයි තම උත්සාහයෙන් දියුණු වෙලා අන් අයටත් දියුණු වෙන්න අත දෙන ශ්‍රේෂ්ට පුද්ගයෙක් ඔබ තුමා, තව තවත් දියුණු වේවා!!!
@Surabi__123
@Surabi__123 6 ай бұрын
ජය වේවා අයියෙ
@siriyasriya8643
@siriyasriya8643 2 жыл бұрын
හරිම ආඩම්බරයි නිහතමානි පුද්ගලයෙක් පරිසරයට ගොඩාක් ආදරය කරන කෙනෙක් තව තවත් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි
@rameahkw1462
@rameahkw1462 3 жыл бұрын
ඔබතුමා ගැන බොහොම ආඩම්බරයි ඒ වීඩියෝ එක මම ඔක්කොම බැලුව ඔබට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@roshanthasilva113
@roshanthasilva113 3 жыл бұрын
ආඩම්බරයි .. සතුටුයි .. මටත් හරි ආසයි ගොවිපලකට .. එලු පාලනයේ යෙදෙනව දැනට .. කුබුරුත් අස්වද්දල තියෙන්නෙමමත් උත්සාහ කරනව ජීවිතේ ජයගන්න .
@kanchanajayawardana9072
@kanchanajayawardana9072 2 жыл бұрын
Elu palanaya hodida
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
Oya koheda.mata eluwan gana danna ona
@ChamindaSamaraweera-v9i
@ChamindaSamaraweera-v9i Жыл бұрын
හරිම සතුටුයි ,හරිම අඩම්බරයි,ඔබතුමා වගේ අය මගෙ රටට සම්පතක් මගේ හදවතින්ම ඔබට දීර්ගායු,පතනවා........
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
ස්වභාධහමත් එක්ක ඉන්න මනුස්සයො සුන්දරයි.. අභ්‍යන්තරෙත් භාහිරෙත් පොහොසත්
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් සතුටුයි ,හොද වැඩසටහනක්
@chandanawasantha9541
@chandanawasantha9541 3 жыл бұрын
අපිට නොහැකි වුවත් ඇත්තටම සතුටුයි. ❤👍🏼
@HashanLakmal80
@HashanLakmal80 8 ай бұрын
ඇත්තටම ගොඩාක් ආඩම්බරයක් එතුමව ලාංකික හැමෝටම ..
@sujithliyanage7067
@sujithliyanage7067 3 жыл бұрын
මේ වගේ මිනිස්සුන්ට තමා අපේ රට බාරදෙන්න ඕනේ. ශාන්ත අය්යේ ඔබ ගැන පුදුම ආදරයක් ඇති වෙන්නේ.
@rasanjanananayakkara6960
@rasanjanananayakkara6960 3 жыл бұрын
මටත් හරකෙක් අදෙට දෙනවද මම කුලියාපිටියෙ
@imidu
@imidu 3 жыл бұрын
@@rasanjanananayakkara6960 mtat denavadmama halavata mata oyage nambare denavada
@himsaramihidum5383
@himsaramihidum5383 3 жыл бұрын
නියම ව්‍යවසායකයෙක් 🥰❤️💚
@oshadapiumal7722
@oshadapiumal7722 10 ай бұрын
නියමයි මේ‍ වගේ දේවල්. සත්වපාලනය 👍👍💪
@shenalgamage7035
@shenalgamage7035 3 жыл бұрын
ඔබතුමා කතා අහද්දි මගේ රට ගැන මා සිත පතුලේ ඇති හැඟීම හිරිකඩු ලෙසට මගේ ඇඟ පුරා ඉලිප්පි නේ මට ඔයා විදියට අපගේ දේශය ගැන පුදුමාකාර ගෞරවයක් ඇති විය ස්තුතියි මහතා නෙමෙයි මේ පොළවට ඔබ වැනි වියතුන් සම්පතකි බුදු සරණයි
@danushkadenuwan230
@danushkadenuwan230 3 жыл бұрын
දක්ෂයෙක්..ජයවේවා..
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
නිවෙදක මහතාට තෙරුවන් සරනි
@menikekoralegama9787
@menikekoralegama9787 3 жыл бұрын
අපේ පලාතේ කෙනෙක් ආඩම්බරයක් රටට
@rcpoddagaming2030
@rcpoddagaming2030 2 жыл бұрын
දැනට මම එලු පාලනය කරගෙන යනවා.ඔබතුමාට තෙරුවන් සරනයි
@nishanthigamage1449
@nishanthigamage1449 7 ай бұрын
කෝ මෙයාලා කිව්වට තව කෙනෙකුට දියුණු වෙන්න උදව්වක් කරලා තියෙනවද කියල බලන්න කමෙන්ට්ස් වලින් සුරකථන අංකයක් වත් නෑනේ අනිත් අයට උදව් කරනවා කිව්වහම මිනිස්සු හුඟක් බලනවා. එතකොට යූටියුබ් එකට ආදායමක් ලැබෙනවා එච්චරයි
@ayasnaclass1peiris905
@ayasnaclass1peiris905 3 жыл бұрын
මාරම ලස්සන කතාවක්, මමත් ලඟදිම එනවා ඔයත් එක්ක සම්බන්ධ වෙන්න...
@anildias5442
@anildias5442 2 ай бұрын
Thank you for educating farmers.
@ivanmilroy3779
@ivanmilroy3779 3 жыл бұрын
නියමයි සතුටුයි 👍👍👍
@thilinaanuhas6964
@thilinaanuhas6964 Жыл бұрын
මමත් කිරි ගවයින් අලුතෙන් ආරම්බ කරපු කෙනෙක් මට මේවැඩේ දිගටම කරගෙන යන්න උදවුවක් ගන්න මේ මහත්තයාව මට පුලුවන්නන් සම්බන්ද කරල දෙන්න ලොකු උදවුවක්
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
තෙරුවන් සරනයි ගොවිමාහාතාට
@sandraladonna5802
@sandraladonna5802 2 жыл бұрын
Harima adambaraei obathuma gana apith sathun athikirima sadaha arambakaragana yanawa thawama sathhudammana pitarataka hitiyata mahapolowan watinakam ganna ona oba unanduwata budusaranaei awawada balaporothhuwanawa ediriyata lsrel lassana parisaraya balanna annam thawatika kalayakin hadu damapiyan dannata niwan sampath labawa
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@chamdleynanayakkara436
@chamdleynanayakkara436 3 жыл бұрын
මෙන්න වැඩ්ඩො ❤❤
@ashokaasanka2955
@ashokaasanka2955 2 жыл бұрын
Sobha dahame pihita ashirwadaya obata lebewa .budu saranai.
@medharajapaksha5135
@medharajapaksha5135 4 ай бұрын
සුන්දර අදහස් ගලාගනඑන්නෙ සුන්දර හදවත්වලට
@sujivakumara1297
@sujivakumara1297 25 күн бұрын
අනේ සර් මටත් උදවු වක් කරන්න අදෙට බලන්න හොද කිරිහරක් ටිකක් හොයලා දෙන්න හරිම අමාරැවෙන් දරැවොත් එක ජිවත්වෙන්නෙ
@entrepreneursinsrilanka6153
@entrepreneursinsrilanka6153 3 жыл бұрын
බොහොම ස්තුති
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
නියම වීඩියෝ එකක්
@danushkarathnayaka8604
@danushkarathnayaka8604 3 жыл бұрын
Mamath den podiwata patangena thiyenne Mata methumagen Meka karanawidiya denuma ganna puluwanda loku udauwak
@dilhaniliyanage5515
@dilhaniliyanage5515 3 жыл бұрын
දුරකතන අංකය ලබා දෙන්න පුලුවන් ද
@kasunweerakkodige7008
@kasunweerakkodige7008 11 ай бұрын
❤❤❤ adare hithena lassana manussayek.
@mymix636
@mymix636 3 жыл бұрын
කිරි වැස්සියෝ හදන්න පුලුවන් ඒත් වස්සෙක් හම්බ උනොත් එකට මොකද කරන්නේ මම කැමති නැහැ හරක් මරන්න විකුනන්න . වස්සෝ වැඩි උනොත් මොකද කරන්න පුලුවන්
@ela-ri4sd
@ela-ri4sd 3 жыл бұрын
Parliment ekata yawapan macho ..wassek nam
@roshanthasilva113
@roshanthasilva113 3 жыл бұрын
මට කියන්න මම ඇවිත් අරන් යන්නම් 🤫🤫
@roshanthasilva113
@roshanthasilva113 3 жыл бұрын
@@ela-ri4sd 😁😁😁😁
@rampidushan1128
@rampidushan1128 3 жыл бұрын
Tambeitha tamaa itein vinadeiyaka nissadatawak tiyamuu pireimei sathaa weanuwean
@favoritekaraoke7460
@favoritekaraoke7460 3 жыл бұрын
මචන් ඉන්ජෙක්ශන් වලින් වස්සෙ හැදෙන්නෙ නෑ නේද(මන් තාම හොයනව බන් විස්තර)පොත් වගයක් තියෙනව.නෙට් එකේ ගහපන් .ගවපාලනය.pdf kiyala ..1 link එකෙන් ඩව්න්ලෝඩ් කර ගනින් මචන්.
@savisudarshana6057
@savisudarshana6057 2 жыл бұрын
ශාන්ත මහත්මයාගෙ දුරකතන අංකයක් ඇත්නම් ලනාදෙන්නට හැකියාවක් තියනවද
@sampathperera5382
@sampathperera5382 6 ай бұрын
gawa palanaya arennda anith hama hutt#k ma katha kala thank you..
@arunamadushanka9038
@arunamadushanka9038 3 ай бұрын
😂
@madushikajinasena2580
@madushikajinasena2580 2 жыл бұрын
මේ මහත්මයව සම්බන්ධ කරල දෙන්න. ලොකු උදව්ව්ක්. මේ මහත්මයගෙන් උදව් බලාපොරොත්තු වෙන හැමෝටම එම මහත්මයව සම්බන්ධ කරල දීල උදව් කරන්න. ඔබ තුමාටත් ලොකු පිනක් ඒක
@tharangakumari5812
@tharangakumari5812 Жыл бұрын
Mata me sirta kata karanna one widihak hadaganna.plz
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Pirimi saththunta mokada karanne
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Wessiyo vithark epadena siman nedda
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 Жыл бұрын
ජයවේවා දිනෙන් දිනම සාර්තක වේවා .
@sampat-qe7rp
@sampat-qe7rp Жыл бұрын
Bohoma pin theruwan saranaii jaya wewa
@sadega7774
@sadega7774 Жыл бұрын
Mama galgamuva.mata ma govi mahatha sambanda kara gathahaki durakathana ankaya laba danna puluvanda
@chamara-tc1ir
@chamara-tc1ir Жыл бұрын
Puluwannam matath matath podi nayak denna kaththu 2k wath ganna oyata godak pin puluwannam kiyanna mama denkuwalatath giya ganna beriuna matath one oyala වේගෙන් wenna
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Pirimi saththu miyayanakan arana kenek Hari balaganna ayathanayak Hari thiyanawanam mamath kiriharak family akak patan gannawa
@maheshbandara7723
@maheshbandara7723 2 жыл бұрын
අඹන්පොළට ආඩම්බරයක්
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Niyamai.b.s
@rcpoddagaming2030
@rcpoddagaming2030 2 жыл бұрын
Mama kamathi gava palanayata.puluvan nam ethumava sambanda karadenna.
@bstsaman1739
@bstsaman1739 2 ай бұрын
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Gehenu saththu vitharak epadena siman lankawata awa eth Ava davitha karanna a I karanna Aya kemathi ne
@sthashmilapeiris2144
@sthashmilapeiris2144 11 ай бұрын
Mata me mahaththayava sambanda kara denna puluvanda
@artworldsl3561
@artworldsl3561 Жыл бұрын
Niyama advice tika...
@prasadjayasinghe7155
@prasadjayasinghe7155 2 жыл бұрын
Suppiryi..tharunaya💪💪💪💪
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Apitath oya kkarmanghaya karanna puluwan ath pirimi sathunta mokada karanne
@جابر-ذ9م
@جابر-ذ9م 11 ай бұрын
හරිමඅඩමිබරයිමටත්ඔනඅරකිපැටියේක්
@ishopcx9953
@ishopcx9953 Жыл бұрын
Ane santha mahaththayagen mata salli walata saththu dennek ganna sambanda krala denna mihira maththaya
@chamarakavinda6837
@chamarakavinda6837 9 ай бұрын
Good job god bless you
@vsacadamy4683
@vsacadamy4683 2 жыл бұрын
Satutui mamee man hari asai eluwo hadanna eth mata salli na eluwo joduwak ganna mata adeta ganna tanakuth nanee puluwannam adeta hari mata eluwo dennek denna
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 4 ай бұрын
athu ma apitath sambanda kala hakida
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
සුපිරි
@sasidumadusanka9486
@sasidumadusanka9486 3 жыл бұрын
මටත් ඔනෙ කිරි හරක් 10 පමන මට මෙතුමාගෙ දුරකථන අන්කයක් හො මෙතුමාව සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කියන්වාද.ස්තුති
@tharushirasanjali813
@tharushirasanjali813 3 жыл бұрын
අපි හම්බ වෙන්ඩ යමු එන්ඩ
@dahhdia505
@dahhdia505 3 жыл бұрын
Contact number eka denna puluwanda
@ShCafe
@ShCafe 5 ай бұрын
Kiri wikunanna puluwan kohetada
@nishanrathnayaka8106
@nishanrathnayaka8106 5 ай бұрын
Budusaranai
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Ahanakota lassanai ath pirimi sathunta mokada karanne
@rajurajapaksha1467
@rajurajapaksha1467 2 жыл бұрын
Teruwan saranai,,,, jayawewa
@lasanthakumarakorea5828
@lasanthakumarakorea5828 2 жыл бұрын
Eyage wede hari eth ..... hitalabalanna
@Pathirana23456
@Pathirana23456 3 жыл бұрын
කිරි gawa petaw සල්ලි වලට ගන්න nedda pilithurak දෙන්න
@premajayantha9849
@premajayantha9849 Жыл бұрын
මමත් මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්නේ මටත් උදව්වක් කරන්න පුලුවන්ද ඔබතුමාට ගොඩාක් පින් මම කුරුණෑගල මහව
@chalaniwettasingha8948
@chalaniwettasingha8948 3 жыл бұрын
Oba gane danene adambaraya kese nam agayannada?
@KumaraSenanayaka-t2y
@KumaraSenanayaka-t2y 2 ай бұрын
මහත්තයෝ මට පුලුවන්ද කිරි ගාවයෙක් ගන්න ක්‍රමය දැනගන්න පුලුවන්ද
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
Ayye man army sken retired wela Inna capt kenek mamath azai kiri harak govipalakata. Kohomada karanne upades senna. Man madawachchiye
@salindujaliya4189
@salindujaliya4189 2 жыл бұрын
Mame matath eladenak dendako adeta
@rathnayakejayasinghe7498
@rathnayakejayasinghe7498 3 жыл бұрын
Mageth asawak thiyanawa me wage govipalak karanna, jayawewa
@wirasinghegekapilamadurasi6699
@wirasinghegekapilamadurasi6699 Жыл бұрын
Dakshayek veddek unata kiyana Kota lassanai ath pirimi satuhunta mokada kranne
@sureshkumara7813
@sureshkumara7813 3 жыл бұрын
Budu saranai !!!
@vividatwasrilanka329
@vividatwasrilanka329 3 жыл бұрын
Ape mantritumane me katawa aththa karate supiri weddek
@dushanjanaka4282
@dushanjanaka4282 20 күн бұрын
පැටව් ගනී්න ඉන්නවද සදාරන මුදලකට
@channasulakshana7593
@channasulakshana7593 3 жыл бұрын
Matath kiri harak joduvak adayata ganna sambanda karala denna
@saronipeiris712
@saronipeiris712 2 жыл бұрын
Kabanika pohora ganne kohomada
@dineshsaman7900
@dineshsaman7900 2 жыл бұрын
Apita kiri harak 2k ganna one puluwan widiyak kiyanawada
@senasamarasinghe7525
@senasamarasinghe7525 2 жыл бұрын
පරිසර හිතකාමී දිරිය මිනිස්සු.
@madhurapolkotuwa6434
@madhurapolkotuwa6434 3 жыл бұрын
great work
@samoll1959
@samoll1959 2 жыл бұрын
mama kamati me soduru minisa samaga akatuwela hoda gamanak yanna.awagema mamat diunuwela tawat kipa denekuta rekiya awastawan udakaragamu.Santa mahatage T.p no damanna.mata atumagen upades ganna.
@mudithajayasundara5789
@mudithajayasundara5789 2 жыл бұрын
Mama kurunagala polpithimagama ..mata kiri wassiyak ona
@cardream4079
@cardream4079 Жыл бұрын
අඳ ක්‍රමයට එල දෙනක් ඔන මම රුවන්වැල්ලෙ
@kachanakachana9888
@kachanakachana9888 Жыл бұрын
Matath සම්බන්ධ karala denna methumawa
@subajaynthi2744
@subajaynthi2744 3 жыл бұрын
Great 👍 💕💕💕
@tharindudasun9603
@tharindudasun9603 2 жыл бұрын
මට කිරිහරක් 5 ගන්න බැයිද
@BandaraBandara-yx9fl
@BandaraBandara-yx9fl Ай бұрын
Ane මටත් hoda එළ හරක් one mata සල්ලි ගොඩාක් na මහත්තයා mama ගොඩාක් ආසයි මහත්තයා
@lasanthakumarakorea5828
@lasanthakumarakorea5828 2 жыл бұрын
Megollo ara kiwa wage kattiya allagana karanne
@purnasampath439
@purnasampath439 2 жыл бұрын
අනෙ මටත් මි වැස්සියක් දෙන්නකො අදෙට
@jayasekarasanjeewa7166
@jayasekarasanjeewa7166 Жыл бұрын
Matath patiyak ganda pluwanda.
@nimal-hb5vk
@nimal-hb5vk 3 жыл бұрын
Mama Anuradha Pura ...tantrimalya ..kiyanna Gamay maytumagayn mahhata upades ganna godak dewl bohomai maytuma apata sambanda Kara senna obatath maytumatath jayasrima bo samidu phitai
@sharmiladilhani8732
@sharmiladilhani8732 2 жыл бұрын
තරුණයා ,මෙ මහත්මයා සම්බන්ද කරගන්නෙ කොහොමද
@hssumith9197
@hssumith9197 3 жыл бұрын
Zapata Kiriharak Balaganna Denne Nadda
@chanakasriyanrathnayaka3811
@chanakasriyanrathnayaka3811 3 жыл бұрын
Ela aiye
@sanjayaperera-t3x
@sanjayaperera-t3x 27 күн бұрын
තරුණයා පත්තරේ
@nishanthanishantha9871
@nishanthanishantha9871 3 жыл бұрын
Mata hamba wenne kohomada sambanda karanna puluwanda
@sumithshehan1626
@sumithshehan1626 Жыл бұрын
Borune durakatanaya na kiyanne
@Jayanath_amaradewa
@Jayanath_amaradewa 3 жыл бұрын
Good job
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
how to make Dairy products | Cow Dairy Farming | කිරි ගොවිපල | lakshitha vlogs
12:54
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 56 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН