සිංදු කියන්නෙ කොහොමද? How to start signing

  Рет қаралды 127,155

Music with Lasitha

Music with Lasitha

Күн бұрын

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි සින්දු කියන්නෙ කොහොමද කියන එක.
එහෙම ආසාවක් තිබුනට ඒ අය හිතන් ඉන්නෙ, ඒක උපතින් ගේන්න ඕන හැකියාවක් කියල.
මගේ විශ්වාසය නම්, කතා කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට සිංදු කියන්න පුළුවන්.
මේ වීඩියෝ එකේදි අපි කතා කරන්නෙ, සිංදු කියන්න ඉගෙන ගන්නෙ කොහොමද කියන එක.
Many people have the question in their mind "How to start signing?"
Though they have the desire, most people think that singing is an ability that we have to have from the birth.
My idea is that is not, if someone can talk, he/she should be able to sing.
In this video we talk about how to start singing.
රිදම් එක පුරුදු වේන්න ඇප්ස් - Apps for rhythm training
========================================
Rhythm Trainer
Android: play.google.co...
iOS: apps.apple.com...
Complete Rhythm Trainer
Android: play.google.co...
මෙට්‍රනෝම් ඇප්ස් - Metronome apps
===========================
Metronome Beats
Android: play.google.co...
iOS: apps.apple.com...
ස්වර වලට කණ පුරුදු කරන ඇප්ස් - Ear training apps
=====================================
Perfect Ear Trainer
Android: play.google.co...
iOS: apps.apple.com...

Пікірлер: 304
@gayaniroopika6807
@gayaniroopika6807 3 ай бұрын
මට නම් singer කෙනෙක් වෙන්න ඕන නෑ..but , මම music වලට love..ගොඩක් thanks sir..ඇත්තටම මට දැවෙන ආශාවක් තියනව සිංදු කියන්න...වැඩේ මරු 👌 👌 👌 ❤❤❤
@BHAGYA_417
@BHAGYA_417 11 ай бұрын
සර් මට පූංචී කාලෙ ඉඳන් ම හිනයක් තියෙනවා ලංකාවේ කවදාහරි දවසක හොද ගායිකාවක් වෙන්න ඕන❤🎉
@AruniRankoth
@AruniRankoth 9 ай бұрын
මට උපතින්ම තියනව හැකියාව ඒත් මොනා කරත් ට්‍රැක් පනිනව 😢, සුපිරි සර් ඔයානම් 😌🙏
@melodymix2002
@melodymix2002 3 жыл бұрын
සර් lessons ටිකක් පටන් ගන්න පුලිවන්ද..අපිත් ආසයි ලස්සනට සින්දු කියන්න ඉගෙන ගන්න ..සර් කියපු ටික හිතටම වැදුනා..අද තමා සර්ව මුලින්ම දැක්කෙ
@thilakasirijayswikkrama18
@thilakasirijayswikkrama18 5 ай бұрын
අනේ ඔව් එකනම් ගොඩාක් වැදහත්
@nadeedesilva9210
@nadeedesilva9210 3 жыл бұрын
අද තමයි මම සර්ව දැක්කේ.මට ආසයි ගායිකාවක් වෙන්න
@MusicwithLasitha
@MusicwithLasitha 2 жыл бұрын
උත්සහය අතහරින්න එපා. හරියට ඉගෙන ගෙන හරියට කරොත් බැරි වෙන් නෑ
@Vinusandeepani
@Vinusandeepani 2 жыл бұрын
Mage asawth eka🥰🥰🥰 math sirwa dakke ada
@krsakunthala
@krsakunthala Жыл бұрын
මමත් අාසයි
@manjulaperera3442
@manjulaperera3442 Жыл бұрын
👍❤️
@sameeramsdmahamadachchige
@sameeramsdmahamadachchige Жыл бұрын
Cover songs tikak karanna mulin
@maheshediriweera7621
@maheshediriweera7621 3 жыл бұрын
අලුත් කෙනෙකුට හොදට තෙරුම් ගන්න පුලුවන් එල 👍
@maheshediriweera7621
@maheshediriweera7621 3 жыл бұрын
A to z apitath sindu kiyana hati kiyala denna oya hodata teacher kanek 👍💓
@sathyajithravana
@sathyajithravana 12 күн бұрын
බොහොම ස්තූතියි 🙏 සර්. කෙටි වෙලාවකින් යමක් කියල දුන්නට, ඔබේ පැතුම් ඉටුවේවා , මම මෙවර දෙරන 60 පලස් වලට තේරී සිටින අංකල් කෙනෙක්, ඔබතුමා හමුවීමට ලිපිනය දන්වන්නේ නම් කැමැත්තෙමි.
@navinish15
@navinish15 Жыл бұрын
මේ වගේ තව lessons දාන්න. බොහොම පැහැදිලිව විස්තර කරනව. 🙏🙏🙏🙏
@ashani9116
@ashani9116 3 жыл бұрын
ඇත්තමයි කාලෙකින් දැක්ක super video ekk ❤️❤️❤️❤️❤️ ඇත්තමයි super aiye
@malindukaluarachchi7373
@malindukaluarachchi7373 2 жыл бұрын
පලවෙනි හැකියාවනම් අනේමන්දා උපතින්ම ඇවිල්ල තියෙනවා අයියේ ... තාලයකට අත්පුඩියක් නෙවේ බෙරයක් උනත් ගහන්න පුලුවන් ඉතිං
@whiteangelsfromsrilanka4665
@whiteangelsfromsrilanka4665 2 жыл бұрын
මාත් ගොඩක් ආසයි සිංදු කියන්න. සර් ගොඩක් උදව් කලාට. මම හුස්සාහා කරනවා. Thank you 🙏
@MusicwithLasitha
@MusicwithLasitha 2 жыл бұрын
අනිවාර්‍යන්ම. උත්සහය අතහරින්න එපා
@whiteangelsfromsrilanka4665
@whiteangelsfromsrilanka4665 2 жыл бұрын
@@MusicwithLasitha ඔව් සර්
@indikassdon3409
@indikassdon3409 3 жыл бұрын
ගොඩක් වටිනා දෙයක්
@sadunmusictv9806
@sadunmusictv9806 3 жыл бұрын
ආදරෙයි සර් ..ඇත්තටම ගුරුවරයෙක්..❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewaathukorala2360
@sanjeewaathukorala2360 2 жыл бұрын
නියමයි ඔබේ පැහැදිලි කිරීමට
@dularaakash4750
@dularaakash4750 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .❤️
@chathurisudarshani420
@chathurisudarshani420 3 жыл бұрын
හරිම වැදගත් වුණා මට👍
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
ස්තූතියි comment එකට. 🙂
@visiontorealityconsultants8825
@visiontorealityconsultants8825 4 ай бұрын
ස්තුතියි . ප්රයෝජනවත් Voice Training පාඩමක්. කාරුණිකෙර signing - SINGING ට නිවැරදි කරන්න
@dharmapalawijesiri8081
@dharmapalawijesiri8081 Жыл бұрын
Great job ජයවේවා !
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
ලස්සනයී බුදු සමිඳු පිහිටයී☸ ස්තූතීයී සර්...
@slrwj4326
@slrwj4326 4 ай бұрын
මේක දිගටම කරන්නකෝ... ඔබතුමන්ට ඡය❤
@sewminadissanayake9061
@sewminadissanayake9061 Жыл бұрын
සර් අවුරුදු දෙකකට කලින් වීඩියෝ එක දාල තියෙන්නෙ..ඒත් සර් මට නෝමල් කිසි සංගිත භාණ්ඩයක් නැතුව ලස්සනට කියන්න පුළුවන්..කැරොකි එකක් වගේ දාල කියන්න ගියාම මට කියාගන්න බෑ සර්..නෝමල් ඕනි ලස්සන සින්දුවක් කියන්න පුලුවන්
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 4 ай бұрын
❤❤❤
@ShailHimansa
@ShailHimansa 5 ай бұрын
Ane sir obata pin sidda wenawa thawa thawath lassana katahadawal wedi wewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
voice traning ටිකක් දාන්න..ස්‍තූතියි මෙහෙම වැඩක් කරවද
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 2 жыл бұрын
Thenks sir දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා... Thenk you sir 🙏🙏🥰
@jayaniiresha4103
@jayaniiresha4103 2 жыл бұрын
සර්ව සම්බන්ධ කර ගන්න තියේනම් මට ගොඩාක් වටිනවා මාත් අසයි සින්ග් කරන්න සර් කියන දේවල් ගොඩක් තේරෙන්වා
@kavidurajapaksha5473
@kavidurajapaksha5473 Жыл бұрын
අයියගෙ විඩියොස් එක බැලුව හරිම පැහැදිලිව කියල දෙනව බුදු සරනයි
@ashokapathirana2511
@ashokapathirana2511 3 ай бұрын
Oya sinduwak kiyannako balanna. Ita passe mama කියන්නම් ඉතුරු hariya. සිංදු කියන්න සහජ හැකියාවක් thiyennama oni.
@gamini.b.rajanayake5889
@gamini.b.rajanayake5889 3 жыл бұрын
Great..love this.
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
Thank you for the kind words 🙏
@gddumindadumiya9475
@gddumindadumiya9475 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@hasithamadushan4060
@hasithamadushan4060 2 жыл бұрын
Aiye pattma....awrudu gank try krnwa..ada thama set une...✌️
@janangamadhushan7695
@janangamadhushan7695 2 жыл бұрын
ගායකයෙක් විමේ පලමු පියවරේ පලමු ඉගේනුම සර් ගේන් ...
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
ස්තුතියි
@whiteangelsfromsrilanka4665
@whiteangelsfromsrilanka4665 2 жыл бұрын
Music band එකක් තියෙනවා කෙල්ලො හය දෙනෙක් කරන ...... White angels from sri lankan කියලා සච් කරල බලන්න... අපිට උදව් කරන්න.. අපෙ අඩුපාඩු කියලා . අපිට හ්දාගන්න
@sandaruwanpillegoda3704
@sandaruwanpillegoda3704 Жыл бұрын
මාත් ආසයි සින්දු කියන්න.ස්තූතියි සර්.🙏🙏
@jeshuranrathnayake4082
@jeshuranrathnayake4082 3 жыл бұрын
Realy good
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 2 жыл бұрын
ඔයාට ජය!! ❤️
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 4 ай бұрын
බොහොම .ස්තුතියි ..
@InokaDilrukshi-y1w
@InokaDilrukshi-y1w 2 ай бұрын
ගොඩක් වටිනවා..ජය වේවා තෙරුවන් සරනයි .🙏🙏
@MusicwithLasitha
@MusicwithLasitha 2 ай бұрын
Thank you 😊
@AchinthaDilshan-i2u
@AchinthaDilshan-i2u 7 ай бұрын
Thankyou sir ගොඩක් වැදගත් ඒක ❤❤
@dihensathsara8413
@dihensathsara8413 Жыл бұрын
මම ඉස්කොලෙ සංගිතය ඉගෙන ගන්නවා. ඒත් මට ඕන ඊට වඩා දෙයක් කරන්න. ගායකයෙක් කියන්නෙ මගෙ හීනයක් 😊. පුලුවන් නම් උදව්වක් කරන්න සර්
@thasaralakdini8205
@thasaralakdini8205 Жыл бұрын
Violin play krnnth puluwn. Tikak sing krnnth puluwn. Singing thawa tikak hadagnna video eka godak wedagth Una. Thank you sir.
@T.a.amarasinghe
@T.a.amarasinghe 3 ай бұрын
Bohoma wadagath padamak thank you sir. thruwan saranai.
@ධනා
@ධනා Ай бұрын
බොහොම පින් ඔබට
@csaw7064
@csaw7064 3 жыл бұрын
niyamai
@nishanthahemakumara-yh1wy
@nishanthahemakumara-yh1wy 4 ай бұрын
හරිම වැදගත්
@sihini_hansana
@sihini_hansana 2 жыл бұрын
ගොඩක් වැදගත් සර්. දිගටම වීඩියෝස් දාන්නකෝ
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 4 ай бұрын
❤❤❤
@thilinidinushika6387
@thilinidinushika6387 4 ай бұрын
Mge hobby eka sindu ahn ek sindu kiyn ek eth den ek mge lokum asawak wel cover ekak krnn loku asawak thiynwa mt sirge video eka hmbune ahmben sir thnkuu mek loku help ekak mt 🤗🥰
@SidathWijesuriya
@SidathWijesuriya 4 ай бұрын
හොඳ පාඩමක්
@princesskumudu8687
@princesskumudu8687 4 ай бұрын
Clear explanation. Thanks sir
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 4 ай бұрын
සින්දු කියන්න පූලුවන් ගයන්නනෙ බැරි ගයන උදවිය නැ අද
@dilshansamarawikcrama1747
@dilshansamarawikcrama1747 3 жыл бұрын
Ane godak kattiya kiyala denawa therenne ne oya kiyana dewal hodata therenawa oka series lessons widihata karanna plz (voice training tips kiyala denna) thank u
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
Thank you Dilshan. Issarahata ehema series ekak karanna thamai hithan inne
@sammaniwimalasiri2961
@sammaniwimalasiri2961 2 жыл бұрын
Maget lokuma balaporottuwa hoda gaykawak wena eka ane sir oya wagema digatama udaw karanna thank you sir 😊
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
වැදගත් ම ❤️
@jayaniiresha4103
@jayaniiresha4103 2 жыл бұрын
මටත් ආසයි සින්දු කියන්න මට සර්ගෙ වැඩසටහන ඇහුවාම මටත් ආස හිතුනා. සංගීත ඉගෙන ගන්න Smharu kiynwa wibag paswenn on kiyala Ehemd
@chandana1890
@chandana1890 4 ай бұрын
මොන පුහුනුවක් කලත් ටිකක් හරි හොදට ගයන්නනම් උපන් හැකියාවක් තිබිය යුතුමය්
@jayamahajayalath
@jayamahajayalath 2 ай бұрын
Great program, thank you so much...
@MusicwithLasitha
@MusicwithLasitha 2 ай бұрын
Glad you enjoyed it!
@w.sajeewani3441
@w.sajeewani3441 2 ай бұрын
❤❤❤මම ගී ගයන්න හරිම ආසයි
@MusicwithLasitha
@MusicwithLasitha 2 ай бұрын
එහෙනම් අනිවාර්යෙන් පුළුවන් 😊
@dkdkrathnayaka266
@dkdkrathnayaka266 Жыл бұрын
සංගීතය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති මම අලුත් භාෂාවකට මුල පිරුවා වගේ😮
@tahrakac5233
@tahrakac5233 2 ай бұрын
Best program
@indikassdon3409
@indikassdon3409 3 жыл бұрын
Great aiye
@shamalsilva8374
@shamalsilva8374 5 ай бұрын
Thank you Sir
@yjyujun689
@yjyujun689 2 жыл бұрын
Thank you very much sir 🥰
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 2 жыл бұрын
Thank you so much
@lakithdharmarathna1183
@lakithdharmarathna1183 3 жыл бұрын
Oya maara lassanata kiyala denawa. Thawa videos daanna please 😊
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
😄 bohoma sthuthiy. Thawa video dannamko 😄
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 11 ай бұрын
Great program. Thank you so much
@samanthilakmali4076
@samanthilakmali4076 3 ай бұрын
බොහොම ස්තුතියි සර්..හරිම වැදගත්.❤
@HirushaVidunal-ps5yi
@HirushaVidunal-ps5yi 11 ай бұрын
බුදුසරණයි💖💖
@kaludeeraarachchigejayampa5844
@kaludeeraarachchigejayampa5844 3 жыл бұрын
👍
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
බැලුවේ මේක විතරයි සබ්ස්ක්‍රයිබ් කලා
@shanikasubhashini569
@shanikasubhashini569 2 жыл бұрын
Thank sir
@ajithsamaranayake9739
@ajithsamaranayake9739 2 ай бұрын
ස්තූතියි...! තාලයකට හූවක්වත් කියාගන්න බැරුව ඉන්න මම.
@MusicwithLasitha
@MusicwithLasitha 2 ай бұрын
😂
@ලක්ටුන්
@ලක්ටුන් 3 жыл бұрын
තැන්ක් ❤️💪
@malanisilva2124
@malanisilva2124 3 ай бұрын
Thanks.
@priyapriyanka3330
@priyapriyanka3330 2 ай бұрын
Thanks සර්
@wasanaudayangani.7439
@wasanaudayangani.7439 2 жыл бұрын
සර් ඇත්ත්ටම වටිනව කියල දුන්න දේවල්..සර් mobile apps tika dennko
@sampathbandara4644
@sampathbandara4644 3 жыл бұрын
Thnks ❤️❤️❤️👍
@harshanadanushkaweerasingh7669
@harshanadanushkaweerasingh7669 Жыл бұрын
මම ආසයි english song walatai hindi song walatai අපේ කටහඩ මොන සිංදුවටද ගැලපෙන්නේ කියලා කියන්න හදුන ගන්න
@JayasundaraPathmasiri
@JayasundaraPathmasiri 11 ай бұрын
මම කැරොකේ ගීත ගායනා කරනව සංගීතය ඉගෙන ගෙන නෑ අහන අයනං කියනව ලස්සනයි කියල.තව ඉදිරියට යන්න ඕන සර්ට පුලුවන්ද උදව් කරන්න
@harshanirathnayake1408
@harshanirathnayake1408 3 жыл бұрын
❤️❤️❤️
@jeewanthijayathissa9715
@jeewanthijayathissa9715 Жыл бұрын
මටත් ආසයි ඉගෙන ගන්න සර්
@sithumininawodya223
@sithumininawodya223 2 жыл бұрын
Niymai sir
@mohandisanayaka2551
@mohandisanayaka2551 4 ай бұрын
මමත් හැමදාම ගීත ගායනා කරනවා ඒ අයුරින්ම තාලයට ගායනා කලත් ඒවා රෙකෝඩින් විඩියෝ ගත්තාම හඩ පැහැදිලි නෑ අඩූම හඩක් තමයි රෙකෝස් එකේ එන්නේ
@study_hert
@study_hert Жыл бұрын
Tnx sir
@neleekairangani3505
@neleekairangani3505 4 ай бұрын
Thsnk
@sachipriya4469
@sachipriya4469 2 жыл бұрын
supiri
@MusicwithLasitha
@MusicwithLasitha 2 жыл бұрын
Thanks 😊
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 4 ай бұрын
Voice control gana uganwana ekak daanna please thanku mewage dewal haraha ape rate minissu ekka danuma bedaaganna ekata
@nimeshsathsara6555
@nimeshsathsara6555 2 жыл бұрын
ආසයි ගයන්න😍😍😍
@sithumininawodya223
@sithumininawodya223 2 жыл бұрын
Mth asaii gaikawk wenn 😍
@sachintha_52
@sachintha_52 2 жыл бұрын
Thawa lessons thibbanam godak vatinawa❤️🔥
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 4 ай бұрын
Thank s a lot
@nalingeorge6203
@nalingeorge6203 Жыл бұрын
Good luck you sir
@අනුඅරා
@අනුඅරා 4 ай бұрын
Thank you ❤️
@kaludeeraarachchigejayampa5844
@kaludeeraarachchigejayampa5844 3 жыл бұрын
❤️
@hh8152
@hh8152 4 ай бұрын
Thank you❤️ sir❤
@isurusampathwijesekara2701
@isurusampathwijesekara2701 Жыл бұрын
❤️🎵
@FF-hl1dm
@FF-hl1dm 2 жыл бұрын
Super
@Sithu-gk7oi
@Sithu-gk7oi 2 жыл бұрын
😍❣💓
@mahindapitiyage9213
@mahindapitiyage9213 2 жыл бұрын
Good
@malkanthiwickramaarachchi2476
@malkanthiwickramaarachchi2476 4 ай бұрын
මට සිංදු කියන්න හැකියාව තියෙනවා හඩත් ලස්සනයි කියලා හැමෝම කියනවා ඒත් මගෙ timing එහා මෙහාවෙනවා ඒක හදාගන්නෙ කොහොමද ?
@asharaabeywardana5589
@asharaabeywardana5589 3 жыл бұрын
Love this ❤️
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
Thanks Ashara 😊
@kaludeeraarachchigejayampa5844
@kaludeeraarachchigejayampa5844 3 жыл бұрын
ඔබ නිවැරදියි. කතාකරන්න හැකියාවක් තියෙනවනම් සින්දු කියන්නත් පුළුවනි. අව්ශ්‍ය වන්නේ කැපවීම පමණි.
@MusicwithLasitha
@MusicwithLasitha 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
❤❤❤❤❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 51 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
ඇයි High Pitch sing කරන්න අමාරු?
4:57
Rashith Yapa
Рет қаралды 16 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 434 М.
How to sing easily for beginners Sinhala Voice training Vibrato
11:34
Poems of the Guitar
Рет қаралды 14 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН