No video

How to store fresh coconut milk | සතියටම ඇතිවෙන්න පොල් කිරි හදල තියාගමු

  Рет қаралды 4,834

Life with Ras

Life with Ras

Күн бұрын

#coconutmilk #storefreshcoconutmilk #kitchentipsforbusyladies
In this video, I'm showing you how to store fresh coconut milk.
හැමදාම පොල් ගාන එක එපා වෙලාද ? සතියටම ඇතිවෙන්න පොල් කිරි හදල තියාගමු.
ලoකාවෙ අපිට උයන පිහන දේවල් වලට නැතුවම බැරි දෙයක්නෙ ඉතින් පොල් කිරි (Fresh coconut milk). ඒ උනාට හැමදාම පොල් ගාල කිරි මිරිකල උයන්න ලෑස්ති වෙන එක ලොකු කාලයක් ගතවෙන වැඩක්. විශේෂයෙන්ම ඔයා රැකියාවක් කරන කාර්‍යබහුල ගෘහණියක් නම් මේක ඔයාට ගොඩක් වැදගත් . අපේ ඉවුම් පිහුම් කටයුතු වලට යන කාලය අවම කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන මම අද ඔයාලට කියන්නේ. මම මේ ක්‍රමය අවුරුදු ගානක් තිස්සේ කරන දෙයක් . සතියටම ඇතිවෙන්න පොල් ගාලා තමයි මම තියාගන්නෙ. ඒ වගේම පොල් කිරි මිරිකල කල් තියාගන්න විදිය මම මේ වීඩියෝ එකේ විස්තර කරල තියෙනවා .
ඔයාලත් කැමති නම් මේ ක්‍රමය අත් හදා බලන්න .
හැමදාමත් මගේ වීඩියෝ බලනවට ඔයාලට බොහොම ස්තුතියි 🙏
වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න .
මම Rasanjalee Kalugalage

Пікірлер: 22
@madaviruwanthi7911
@madaviruwanthi7911 4 ай бұрын
Thank you very much
@prabhasri1279
@prabhasri1279 6 ай бұрын
Thankyou
@annedesilva1224
@annedesilva1224 18 сағат бұрын
Don''t use plastic .
@kishanidias5369
@kishanidias5369 3 ай бұрын
Thank you.
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you 🙏❤️
@lasanthadamayanthi879
@lasanthadamayanthi879 2 жыл бұрын
Thank u...
@chinthamallikarachchi2320
@chinthamallikarachchi2320 2 жыл бұрын
Great idea sis.
@lifewithras8429
@lifewithras8429 2 жыл бұрын
Thanks
@applebanana6057
@applebanana6057 8 ай бұрын
💐
@nehamariyamamarasiri
@nehamariyamamarasiri Жыл бұрын
ohoma kiri kochchara dawas tiya gnna puluwan da
@lifewithras8429
@lifewithras8429 Жыл бұрын
Dawas 5k wage puluwan
@dayayapa5348
@dayayapa5348 8 ай бұрын
වීදුරු බෝතල් ගන්න. මම කරඑ එහෙමයි
@annedesilva1224
@annedesilva1224 18 сағат бұрын
Thats true .
@nadeerapriyadarshanee2706
@nadeerapriyadarshanee2706 2 жыл бұрын
Kiri vla tyana gunathwaya wenas wenwada mehema karama
@lifewithras8429
@lifewithras8429 2 жыл бұрын
Vidyathmakawa pehedili karanna Mata denumak ne dear egana .
@nehamariyamamarasiri
@nehamariyamamarasiri Жыл бұрын
tawa me wage video dnna akka❤
@lifewithras8429
@lifewithras8429 Жыл бұрын
Ok thanks nangi 🥰
@nehamariyamamarasiri
@nehamariyamamarasiri Жыл бұрын
@@lifewithras8429 මං මේ විදිහටහැදුවා ගොඩාක් හොදයී අනෙ
@klperera8958
@klperera8958 Жыл бұрын
වීදුරැ බෝතල් වල දැමිම හොදයිද
@lifewithras8429
@lifewithras8429 Жыл бұрын
kamak ne
@annedesilva1224
@annedesilva1224 18 сағат бұрын
Don''t use aney plastic .
@annedesilva1224
@annedesilva1224 18 сағат бұрын
👎👎👎👎👎👎
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
How is Coconut Milk Made? - From Farm to Cans! Mini Documentary
14:26
Pailin's Kitchen
Рет қаралды 319 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН