No video

පොල් කිරි වල ගුණ රැකෙන විදිහට උයමු|How to use coconut for cooking|Dr.DR

  Рет қаралды 148,214

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Coconutmilk #Cooking #Coconutwater

Пікірлер: 460
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්.. ඔබ‍ට ගොඩක් ස්තුතියි.🌹🌹🌹.
@beautyayurveda4967
@beautyayurveda4967 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක්. ඔබ තුමියට ගොඩක් පින් මේ වගේ වටිනා දේවල් වර්තමාන ගෘහණියන්ට පෙන්වා දෙනවට...
@anushipurnima296
@anushipurnima296 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්. ගොඩක් පින් මේ හැමදේටම. 🙏🙏🙏🙏♥️
@nishandininisahandini5691
@nishandininisahandini5691 3 жыл бұрын
මම නම් කවදාවත් පොල්වතුර විසිකරන්නේ නෑ ... කාලීන දැණුවත් කිරීම අගයනවා.... ස්තූතියි
@pweerakoon5210
@pweerakoon5210 3 жыл бұрын
උගත්කම සමග බටහිර දේටම ආවඩන පිරිස අතරේ ඔබ තුමිය අපේකම රැකගෙන දෙන මේ උපදෙස් සියලුම වනිතාවන්ට ආදර්ශයක් 🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@ganganikeshala7951
@ganganikeshala7951 3 жыл бұрын
ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගන්නට ලැබුණා ...බොහෝම ස්තුතියි ඔබතුමියට... 🙏❤️
@InokaJiwanthi-dx7jv
@InokaJiwanthi-dx7jv Жыл бұрын
godaak watina vidiyo ekk .oba thumiyata godak pin me wage dewal kiyala nena ekata.😊😊😊😊
@sujathaxv7447
@sujathaxv7447 3 жыл бұрын
හොද වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබට
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ඩොක්ටර් බුදුසරණයි 🌹
@pushpamatharage3114
@pushpamatharage3114 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි වැඩසටහන හොඳ යිවැදගත් ගොඩක් පින්
@herathejayampathi8327
@herathejayampathi8327 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
වෛද්‍යතුමියණි ඔබට බොහොම ස්තුතියි පින් අපව දැනුවත් කළාට ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා කියලා පතන අතර ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ...!!!🌹🌹🌹🌹
@yomeshkonara2324
@yomeshkonara2324 3 жыл бұрын
Thank u very much madam for Ur acknowledgement. MAY U PROSPER!!!!!
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd Жыл бұрын
ඔබතුමීටගොඩක් ස්තුතියි ලස්සන වැඩ සටහන නියම විදියට දැනුවත් කළා❤❤
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
මම ත් මේ උයන කරුනු ගැන දැනගන්න උනා .බොහොම ස්තුතීයි DR :
@udayabandara1426
@udayabandara1426 3 жыл бұрын
This program is presented in a very interesting way. Watched with great interest. Thank you so much Doctor.
@nimeshabandara3153
@nimeshabandara3153 Жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර්ගෙ වීඩියෝස්.. ස්තූතියි.. ඩොක්ටර්ට ජේසු පිහිටයි..!
@leltaindraniperera8549
@leltaindraniperera8549 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට .
@nilukaseneviraththna7212
@nilukaseneviraththna7212 3 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට අවාසනාවකට අපට පාවිච්චි කිරීමට තිබෙන්නේ පිටිකල පොල්කිරි පිටරටවල ජීවත් වන අපට භාවිතයට ගැනීමට සිදුවන්නේ පිටිකල පොල්කිරි
@ravisubasinghe8031
@ravisubasinghe8031 3 жыл бұрын
Thanks you for sharing your knowledge with us... 👍👍👍👍
@nayomirecipe7115
@nayomirecipe7115 3 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ට ඔබේ හැම විඩියෝ එකක්ම මම බලනවා ...
@ma.samanthikasameera6300
@ma.samanthikasameera6300 3 жыл бұрын
මම නම් පොලොස් උයන්නේත් පළමුවෙන් මිරිසට වතුර දාලා පසුව කිරි දාලා පොඩි තෙම්පරාදු වක් දානවා ඇත්තටම හරිම රසයි
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@lazashorts1234
@lazashorts1234 3 жыл бұрын
Thanks doctor ! , godak watina dewal tikak kiyala dunna doctor
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් .ඔබ තුමියට ගොඩක් ස්..තුතියි
@shobaniwijekoon947
@shobaniwijekoon947 11 ай бұрын
Thank you doctor...its a valuable video for cholesterol patients..
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
පිටිකල පොල් ආහාරයට ගැනීම ගැනත් වීඩියෝ එකක් දෙන්න,,,,ඔබගේ පැහැදිලි කිරීම ලොකු උපකාරයක් කුස්සිය අයිති අපට.ඔබ තුමියට ගොඩක් ස්තුති.
@TMmorayaz961
@TMmorayaz961 2 жыл бұрын
ඔව් මටත් දැනගන්න ඕනි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වටිනා වැඩසටහන ⁣ගොඩක් ස්තුතියි💕
@sisirachandrasena963
@sisirachandrasena963 3 жыл бұрын
ඉතාමත් පැහැදිලි දේශනයක්,Thinks Dr.
@sahirukavishan3471
@sahirukavishan3471 3 жыл бұрын
Dr ... 100% සුපිරි සුපිරි සුපිරි ලස්සනයි වටිනාකමයි දෙකම .
@subashiniwelivita8848
@subashiniwelivita8848 3 жыл бұрын
ඉතාමත් වැදගත් ...... බොහොම ස්තූතියි ඔබතුමියට........
@kumudunikumarage1363
@kumudunikumarage1363 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට .බුදු සරණයි .🙏🙏
@selliahanandaraj9164
@selliahanandaraj9164 Жыл бұрын
You are not only a great doctor, But also great house wife who teach us how to use coconut milk in correct way. Never knew all the infomation before. May Lord Buddha bless you and the family.
@sashikarumeshranathunga1758
@sashikarumeshranathunga1758 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් මිරිස් භාවිතය ගැනත් විඩියො එකක් කරන්න
@yohanlakmal1537
@yohanlakmal1537 3 жыл бұрын
Godak wadagat dewal tikak danagatta. Bohoma ස්තූතියි
@babyleesha1839
@babyleesha1839 3 жыл бұрын
Thank u doctor,gdk pin.teruwnsaranai.
@ramaniperera1400
@ramaniperera1400 2 жыл бұрын
ඇත්තෙන්ම නොදන්නා කරුනු හුගක් දැන ගන්නවා බොහො පින් බුදුසරනයි .
@ME-dz9wc
@ME-dz9wc 2 жыл бұрын
Excellent doctor I like the way you explain the things . They are very important.
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ට ❤❤❤🙏🙏
@ritamudalige5828
@ritamudalige5828 3 жыл бұрын
බොහොම isthuthi dr .හරිම වටිනා දැනුවත් kereemak .oba thumiyage vedio mama නිතර බලනවා
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
දැනුවත් කළා ස්තූතියි බොහොම වටිනවා
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි
@ZareenaHajirin-tj4fd
@ZareenaHajirin-tj4fd 8 ай бұрын
Thank you doctor.very clear.every thing
@girlsr2614
@girlsr2614 3 жыл бұрын
Doctar adath hoda upades tikak laba dunna thanks you budusaranai ❤️❤️
@sajeewawijesinghe8984
@sajeewawijesinghe8984 3 жыл бұрын
It s really helpful ...that you give ur advices with English subtitles...hats off to ur timely explanations doctor...👍🙏👍
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
නියමයි DR ඔබ‍ට බොහොම ස්තුතියි ඒවගේම ගොඩක් පිං මේවගේ අපිව දැනුවත්. කරනවට. මේකටත් Unlike දාන කුහකයෝ අපි අතර ඉන්නවා 🤟අනේ නොදකින් මුන් 😡. ඔබ‍ට තෙරුවන් සරණයි DR ❤️. ආදරෙයි හැමදාමත් ආදරෙයි ❤️💐
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ස්තුතියි ගොඩාක් ඩොක්ටර්. බුදු සරණයි
@asokaindrani5609
@asokaindrani5609 Жыл бұрын
Very good very nice thank you doctor valuable program
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you very much Doctor. Stay safe and God Bless.
@SumuduLive
@SumuduLive 3 жыл бұрын
අදත් ලොකු දැනුමක් ලබාදුනට ස්තුතියි .🙏❤️☝️
@padminialuthge1325
@padminialuthge1325 3 жыл бұрын
Kiri fridge eke thiyana. Eka ganth wissthara karanna
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks for the important details about coconut.
@alskperera6404
@alskperera6404 3 жыл бұрын
Bohoma sthuthi oba thumiyata. Godak watina video ekak.
@ashiniariyarathne7565
@ashiniariyarathne7565 3 жыл бұрын
malinie ariyarathne Thank you doctor samma sambudu sarani
@ireshaperera2929
@ireshaperera2929 3 жыл бұрын
Thanks a lot for Doctor for your valuable information!!! 🙏 🙏 🙏
@shamilakusum2266
@shamilakusum2266 20 күн бұрын
Bohoma sthuthi doctor 🙏
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
ගොඩාක් වටිනවා කරුණු රැසක් ස්තූතියි ඩොක්ට ඔබතුමියට ජේසු පිහිටයි
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
Veryyyyyyyyyyy useful program. Thank you soooooooooo much.
@anu.c.kumari1909
@anu.c.kumari1909 3 жыл бұрын
ගොඩක් ස්තුතිය doctor ..ayema ඉක්මණට එන්න ...parissamin inna ...තෙරුවන් සරණයි ...❤️❤️❤️
@darshaniviraji8563
@darshaniviraji8563 3 жыл бұрын
බුදුසරනයි.දැනුවත්.කලාට.පිං🌹
@teewee7225
@teewee7225 Жыл бұрын
Doc. PR you are a sweet heart for lot cos we waste lots of these natural things while we clock. UR Channel may educate some people who do cook to survive plus!! I am one a man cook with o guide line plus no instructions and experimenting all the times.
@queensheranz3546
@queensheranz3546 3 жыл бұрын
Thank you Madam🌹Our pleasure
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
Wow.you are the best doctor.😃🤗❤❤❤.
@madukularathna9607
@madukularathna9607 3 жыл бұрын
පොල් කිරි ශීතකරණයේ තබා පාවිච්චි කරන එකේ ගැටලු තියෙනවාද ?? දැනගන්න කැමතියි 💐 ස්තූතියි බොහොම වටිනා වීඩියෝ 1ක්😊😊
@durgapriyanthi5659
@durgapriyanthi5659 Жыл бұрын
වටිනා දැනුවත් කිරිමක්. ඔබතුමියට ​ෙ
@chandranimaputugala5695
@chandranimaputugala5695 3 жыл бұрын
ගොඩක් දේවල් දැන gattha ඔබට pin doctor
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Thanks Doctor my favourite Pol Sambolaya Thanks for sharing 🙏🏽🙏🏽🙏🏽 from Canada
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
BRILLIANT EXPOSURE lady WELL DONE
@thilakaliyanage3485
@thilakaliyanage3485 Жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර්
@thiliniisurika3470
@thiliniisurika3470 2 жыл бұрын
A valuable video.❤❤is it good to use coconut milk after storing it in refrigerator? Can you explain it madam?
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
ශා....හොඳ දැනුවත් කිරීමක් ඩොක්ටර්.....❤❤❤❤❤
@nishan5275
@nishan5275 3 жыл бұрын
Thankyou Dr
@aswmmanjulasamarakoon5093
@aswmmanjulasamarakoon5093 3 жыл бұрын
බොහොම වටිනා දැනුමක් ලබා දෙනවා...පිංසිදු වේවා....🙏
@malkanthi9367
@malkanthi9367 3 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති
@user-lg9ff7ie5d
@user-lg9ff7ie5d Жыл бұрын
You are doing better job Doctor 😊 wishing you a bright future.😊
@princeyfernando8007
@princeyfernando8007 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට ,රසවත් කෑම, ගුණය ඇති ලෙස සකසා ගන්න නිතරම අපට කියා දෙන්න
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@aselabandara6371
@aselabandara6371 3 жыл бұрын
dr.ge hema wedasatahanakma api harima intrest eken balanne.godak prayojanawath, pita ratawala hedena ape daruwanta pawa.hadawathinma stuti..dr.
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
Man doctor hama videyo ekakma balanawa ithamath adaren...godak watinawa apita mewa kiyala dena ekata..thawath mewani videos බලාපොරොත්තු wenawa api...පරිස්සමෙන් inna doctor oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....❤️❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@laithalewis9145
@laithalewis9145 3 жыл бұрын
Saturated fat in Coconut are not bad fat..having I teaspoon of cold pressed coconut oil once a day is good for the brain/Alzheimer's disease/ Dementia & good for the overall health too. Now In western countries people are using more cold pressed virgin coconut oil & Olive oil for their daily cooking. Also they use coconut milk & coconut water as a drink.
@hemalikulathunga2285
@hemalikulathunga2285 3 жыл бұрын
It's a nice explanation. Tx doctor
@madhawaariyadasaariyadasa3086
@madhawaariyadasaariyadasa3086 3 жыл бұрын
බුදු සරණයි ! ෙගාඩක් පිං ජීවිතයට වැදගත් ෙදයක් කියා දුන්නට.♥️
@ranjithperera9672
@ranjithperera9672 3 жыл бұрын
Thank you Doctor your Presentations are very sweet same as you sweet lady Triple gem blessings to you & your family ❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Dr. Obage watina deshanayan wagema thama, bohoma sanyamayen kema uyapuhati. Agaya karanawa. 🥰🥰🥰🥰
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@patrickpiano
@patrickpiano 3 жыл бұрын
Good..good.. fine information. Just today only I loged in to your channel. Thanks Dr Lady for your information. I too knew about the value of coconut water. Normally I drink this. Thanks again. wish you good luck Dr.
@manojprasanna1809
@manojprasanna1809 3 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමියට ❤️❤️❤️❤️👍
@mdhammadinna3043
@mdhammadinna3043 3 жыл бұрын
Great explanations Dr. DR. We greatly appreciate your commitment to the community educating them about prevention of disease. doctors who take time to educate people about prevention of disease are very few. May you be blessed for four compassion to the people. Many people comment about you beauty outside but your inner beauty is great and that shows in your outside appearance. May the Triple Gem bless you for the compassion you extend for us. Meththa.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thank you very much
@haainigunawardana3089
@haainigunawardana3089 3 жыл бұрын
Rawna
@csfun6865
@csfun6865 Жыл бұрын
ගොඩාක් හොඳ වැඩසටහනක්.TNX
@rasmiyazulfi6228
@rasmiyazulfi6228 3 жыл бұрын
Thank you for a valuable video dr. Is it suitable to cook vegetables in oil and add coconut milk at last?
@thusharikakahandagamage7356
@thusharikakahandagamage7356 3 жыл бұрын
බෝහෝම ස්තූති ඔබතුමියට .❤️❤️
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Thank you docter.😊
@sairasha5689
@sairasha5689 2 жыл бұрын
Good ගොඩක් වටිනා kathwak
@deepikaranawana2887
@deepikaranawana2887 11 ай бұрын
Great explanation dear Dr.❤
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
Thank you so much Doctor. t s really helpful
@sebastianeliatamby7481
@sebastianeliatamby7481 3 жыл бұрын
Great Doctor I listen to you everyday. A very Pretty Lady Doctor Cyber Clinic you talk so kind and explains with Love 💕 and passion. Bless you for all medical you explain. Your husband and family are so lucky 🍀 to have a lady like you . I live in UK 🇬🇧. Another compliment you dress so well and so kind. God Bless You 🙏 and your family. Bye for now. Mr Rohana Eliatamby 🇬🇧.
@maneldissanayake3191
@maneldissanayake3191 3 жыл бұрын
Thank you very much for your advice it is very useful good job keep it up all blessings 👍🙏
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුම්යට
@donvincent8592
@donvincent8592 3 жыл бұрын
Thank you very much lady!!!👍👍👏😄
@chamilakumuduni3793
@chamilakumuduni3793 3 жыл бұрын
Doctor asyata walagaseema sadaha prathikarayak කියලා denna.ගොඩක් ස්තුතියි
@thamaramahakumarage2713
@thamaramahakumarage2713 3 жыл бұрын
ස්තූතියි ඩොක්ට ...වටිනා වීඩියෝ එකක්....
@cookwithniki4939
@cookwithniki4939 3 жыл бұрын
Thanks 🙏 obata mewagei watinadewal kiyaladenawata.. mamanam kemahadanne mevidihataii.. eit godaaak aya rasakarannakiyala weradividihataii kemahadanna puruduwelainne.. beluwama rasatna, gunatna... Doctor ge kathawa ahala wat maminissu Rasagena wageima gunagenat hitala kihipadenekhari jivitheta deyak ganivii.. so worth. Like always 🍀
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@mariammadam6473
@mariammadam6473 3 жыл бұрын
Thanks a lot 4 ur Advise
@chathuradimuthu9315
@chathuradimuthu9315 3 жыл бұрын
Doctor, could we please have a vedio about the risks of removing thyroid such as loosing voice, change of voice or having breast cancer or any other cancer? Thank you 🙏 God Bless you!!
@anandasirisena4680
@anandasirisena4680 3 жыл бұрын
ඉතාමත් මහොදයි දුන් උපදෙස් වලට ගොඩාක් පිං
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@kusumliyanage6162
@kusumliyanage6162 2 жыл бұрын
බොහොම ස්තුති madam
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 646 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН