පොල් කිරි සහ පොල් නිවරදිව ගබඩා කරනා ආකාරය |How to properly store coconut & Milk for the week

  Рет қаралды 52,602

Kitchen Top Tricks

Kitchen Top Tricks

2 ай бұрын

In this video, learn the best way to store coconut and milk for the week to ensure maximum freshness and longevity. From proper storage containers to helpful tips, this tutorial will guide you on how to keep your ingredients fresh and ready to use. Subscribe for more helpful lifestyle tips and tricks! #coconut #milk #mealprep #storagetips #freshness

Пікірлер: 112
@jeewanthilakmali2064
@jeewanthilakmali2064 Ай бұрын
Mamath ehema karanawa. Harima pahasui. Oyage vedio eken aluth deyak igena gaththa. Thank you so much
@g.w.langani7500
@g.w.langani7500 Ай бұрын
ඇත්තටම හොඳයි ,ස්තුතියි
@wimaloman428
@wimaloman428 Ай бұрын
Thank you mamath mehema karanawa .harima lesi kramayak.
@ranigunaratne1367
@ranigunaratne1367 Ай бұрын
ගොඩක් පින්. Try කරලා kiyannam
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 Ай бұрын
ගොඩාක් වටිනව,ස්තූතී .
@w.athilinawathie4957
@w.athilinawathie4957 Ай бұрын
ස්තුතියි !
@nuwaniathulya8186
@nuwaniathulya8186 Ай бұрын
Thank you ❤
@sashikalagunasekera3634
@sashikalagunasekera3634 Ай бұрын
Thank You❤
@krishanthichandradasa3601
@krishanthichandradasa3601 Ай бұрын
Thank you very much dear sister .👍👍👍❤️❤️❤️
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 Ай бұрын
Thanks. Very helpful.
@niwanthiniwa5875
@niwanthiniwa5875 Ай бұрын
ගොඩක්ම ස්තූතියි
@champikakumudini6139
@champikakumudini6139 Ай бұрын
Thank you
@maniperera5139
@maniperera5139 Ай бұрын
Thank you 🎉
@nayananandani5353
@nayananandani5353 Ай бұрын
Thank you 💕🌹
@user-jq8tp2vk5m
@user-jq8tp2vk5m Ай бұрын
Thanks ❤
@smallhomegarden1040
@smallhomegarden1040 Ай бұрын
Thank u so much dr❤❤
@sunethrasune927
@sunethrasune927 Ай бұрын
Niyami
@dilinikarunarathne9457
@dilinikarunarathne9457 Ай бұрын
Very useful 👍❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 Ай бұрын
ඉන්න පලවෙනි කමෙන්ට් එජ මගෙන්.හරිම ලස්සනයි වීඩියෝ එක
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Sthuthi obata.
@jenniferbernadette302
@jenniferbernadette302 Ай бұрын
God bless you puthe
@alora774
@alora774 Ай бұрын
Good idea dear
@geethamalkanthi230
@geethamalkanthi230 29 күн бұрын
Ideal dr . Sri Lanka cooking based on cooking
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m Ай бұрын
ඔබේ නාලිකාව මට වැදගත් වේ යයි මට සිතෙනවා.මෙවැනි හරවත් ,අපේ ගෘහනියන් ට නිවැරැදි ,අර්තවත් දේවල් කියා දෙන නාලිකා තව තවත් බිහි වේවා .🎉
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබේ සුබ පැතුම් වලට
@madushan2053
@madushan2053 Ай бұрын
👍
@SharmaleeRathnawibushana-yx1ok
@SharmaleeRathnawibushana-yx1ok Ай бұрын
@dsjayawardhane3498
@dsjayawardhane3498 Ай бұрын
ඒක ගොඩක් හොඳ වැඩක්...ස්තූතියි...
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට
@user-sm4pb3sm3c
@user-sm4pb3sm3c Ай бұрын
ස්තූතියි ..❤ කාර්ය බහුල අයට ගොඩක් පහසුයි 👍
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Ай бұрын
කාර්‍ය බහුල ගෘහණියන්ට හොඳ ක්‍රමයක් .තමන්ගේ අත්දැකීම් අනිත් අයටත් ලබාදීම පිලිබඳව ස්තුතියි .
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට.
@user-ly8de5xi9j
@user-ly8de5xi9j Ай бұрын
Hodayi adahasa mamath wedipura thiyana elawalu me widihata kal thiyagannaw❤
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 Ай бұрын
❤❤❤
@dammidammi3885
@dammidammi3885 Ай бұрын
Mama use karanneth oya widiyatamai.mokuth wenne na....👍..
@mumtazabdeen89
@mumtazabdeen89 Ай бұрын
❤❤❤❤❤
@antonyperera4890
@antonyperera4890 Ай бұрын
👌👌❤❤❤🙏🙏
@anupamapremarathne7810
@anupamapremarathne7810 Ай бұрын
👍💐👍💐
@wasanawasana8492
@wasanawasana8492 Ай бұрын
Thank you❤
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Welcome
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Ай бұрын
Mrs,pol ehema store karana eka healthy ekata balapanne nedda
@fathimarizqa6149
@fathimarizqa6149 Ай бұрын
Good voice dr😊
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Your welcome
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m Ай бұрын
පොල් කිරි කල් තබා ගන්නට අවශ්‍ය වෙලාවට එය සාදා ගන්නා ක්‍රමය පෙන්වා දුන්නාට ස්තූතිය.😊
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m Ай бұрын
කාර්ය බහුල කාන්තාවක් වුවත් අප වෙනුවෙන් මෙවන් උපදෙස් බෙදා ගන්නවාට ස්තූතියි ❤
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 Ай бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ වට්නා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ❤
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Thank so much 💕
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට
@rwbd-123
@rwbd-123 Ай бұрын
අන්න ඒක තමා මම හොයා හිටිය වීඩියෝ එක. ස්තුතිය ඔබට. පොල් කිරි හදාගන්න එක නම් වෙලා යනවැඩක්
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Sthuthi obata
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Ай бұрын
Mamath ehemai. 😄👍🖐️💙💦🌴🥛🍶🤩🤜🤛
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Ай бұрын
Thank you🤍
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
You’re welcome
@raniabeysuriya6199
@raniabeysuriya6199 Ай бұрын
ස්තුතිවන්ත වෙනවා දුව ♥️🌹🙏🙋‍♀️🤗
@everyonedeservestosparkle3603
@everyonedeservestosparkle3603 Ай бұрын
🙏🇱🇰❤
@niroshadilrukshi6724
@niroshadilrukshi6724 Ай бұрын
Mama aurudu 6k thisse pol kiri podi podi cap walata dala sithakarane uda dala thiyenawa.anith dawasata uyanna oni unama reeta pahala kotasata danawa.pol gala podi kawarawala dala,pol kiri podi cup wala dala sathi ganan thiyanawa.monawath wela ne.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබේ comment එකට
@Bashini_ii
@Bashini_ii Ай бұрын
Uda kotasata dan eka hai wenawane newatha newatha use karanne khomd miss tnx
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Pahala kotase polkiri iwara unama uda kotasata dapu pol kiri tika pahala kotasata danna. Kiri kati gahila tiyenawanam handak aran hodin kalawam karanna.
@rwbd-123
@rwbd-123 Ай бұрын
Coconut scraper එකක් මම ගත්තා online . ඒක පහසුයි. 8000/= විතර උනා
@vinodaninarayana7153
@vinodaninarayana7153 Ай бұрын
Electric scraper එකක් ද ? Online page එකේ විස්තර ලබාදෙන්න පුළුවන් ද
@deranivithanage8922
@deranivithanage8922 Ай бұрын
Akke pol kiri freezer eke demmama godak hai wenawane.ethakota eka use karanna Ganna kalin dawase wage fridge eke yata kotase tiyanna onida ?
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ඔව් නංගි ඔයා කිව්ව දේ හරි. එහෙම කරන්න. පහල කොටසෙ පොල් කිරි ටික ඉවර උනම ඒ දවසේ උදේ ම වගේ උඩ කොටසේ තියෙන පොල් කිරි ටික යටින් තියනවා. කිරි කැටි ගැහිල තියෙනවනම් හැන්දකින් කලවම් කරලා හොදි වලට දාගන්නවා.
@user-ju9ke4kt1d
@user-ju9ke4kt1d Ай бұрын
Thanks vidio ekata.math pol kiri dawas dekakata wage thamai tiyagatte.dan nam ithiri dawas tikatat tiyaganna puluwan. diyakiri wenama ganne nane.etakota kohomada diyakiren thambana elawalu hadanne.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
මම උකු පොල් කිරි වැංජනයට පොඩ්ඩක් දාලා තැම්බෙන්න අවශ්‍ය ප්‍රමානයට ජලය දානවා. ත
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
තැම්බූ නායින් පස්සෙ උකු පොල් කිරි දාලා හොදට නටවලාගන්නවා
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 Ай бұрын
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@RathnamaliAllewala-qe7wi
@RathnamaliAllewala-qe7wi Ай бұрын
P
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 Ай бұрын
මමත් ඔය ක්‍රමය ට තමයි පොල් තියා ගන්නේ .මට ඒක අහම්බෙන් සිතුන දෙයක් .....ඒවුනාට ඒක හරි ගියා මම පොල් කිරි දවස් තුනට හදා ගන්නේ ...
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ඔබේ comment එක මට ගොඩක් වටිනවා. ඉතිරි දවස් තුනට සීතකරනයේ උඩ කොටසට පොල් කිරි මිරිලලා තියන්න. ඔබට තවත් පහසු වෙයි.
@isharakumari4918
@isharakumari4918 Ай бұрын
Aunty ethakota kohomada use karanne
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Pahala kotase damana polkiri pavichchi karaddi handakin kalawam karala ganna.Pahala kotase polkiri iwara unama uda kotasata dapu pol kiri tika pahala kotasata danna. Kiri katigahila tiyenawanam handak aran hodin kalawam karanna itapasse use karanna
@sachinithennakoon4911
@sachinithennakoon4911 Ай бұрын
Akka dawas keeyak tyanna puluwanda
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Pahala kotase kiri dawas 3k tiyana puluwan pol mirikala. Uda kotase satiyak tiyanna puluwan. Udasana pol kiri pahala kotasata dana dawase idalat dawas 3k kal tiyaganna puluwan. Pol witarak gala tiyanawanam uda kotase pol sati 2k unat tiyala aran tiyenawa mama.
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
මමත් මෙ විදියට කරන්නෙ මගෙ නම් එක දවසෙන් නරක් වෙනවා කිරි ලුනුත් දලා මම තියන්නෙ මගෙ අලුත්ම ෆිරිජ් මට හරිම ප්‍රර්සනයක් මෙක
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ඒකනං ඇත්තටම ගැටලුවක්.කරුණාකරලා ඔයාගේ සීතකරනයේ තියෙන කන්ඩිෂන් එක පරීක්ෂා කරලා බලන්න.
@DesignerDIY-sb6mn
@DesignerDIY-sb6mn Ай бұрын
හොය හොය හිටපු දෙයක්. Thank you soo much ❤ ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා . ශීතකරනයේ ඉහල කොටසේ තියන පොල් කිරි ටික අයිස් කැට වගේ වෙන්නේ නැද්ද ? ඒවා ආයෙත් පහල කොටසේ දාලා ගත්තම රස වෙනස් වෙන්නේ නැද්ද ?
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති comment එකට. හොදට පැහුනු පොල් ගෙඩි වලින් ගන්න පොල් කිරි වල රසයට වෙනසක් වෙන්නෑ. කිරි කැටි ගැහිල තිබුනොත් හැන්දකින් කිරි ටික හොදට කරවම් කරන්න.
@hiruninayanathara0403
@hiruninayanathara0403 Ай бұрын
මමත් ඔහොමයි පොල් කිරි hadala thiyagnnawa . Eth ape amma kiynwa cholesterol enwa kiyla. Aththada e kathawa?
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
නංගි සමජයේ එකේක මතිමත තියෙනවා. මම office යන කෙනෙක් වගේම, මවක්. මගේ පහසුවට මම කරන දෙයක් තමා මේ vedio එකෙන් දැම්මේ.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
සමාජයේ එකේක මත තියෙනව නංගි. මම මෙ vedio එකෙනුත් එහෙම කියල තියෙනවා.
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 Ай бұрын
Anith pol Tina mokatada ganne?
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Saturday, Sunday pawichchiyata
@kumuduwijith6827
@kumuduwijith6827 24 күн бұрын
පොල් කිරි මිරිකල එම පොලුත් සමගම හොද්දට දැමීම ගැටලුවක්ද ? මම එය පරිප්පු වලට දමා හදන්න.රසයි. පොල් කුඩු වශයෙන් අහක දමන්න ඕනෙ නෑ.
@kitchentoptricks
@kitchentoptricks 19 күн бұрын
සාමාන්‍යයෙන් එහෙම පොල් සමගම අපි හොදි වලට දාන්නේ නෑ. ඒ නිසා ඔට පිලිතුරු දෙන්න අපහසුයි.
@hemanthikumarasinha8084
@hemanthikumarasinha8084 Ай бұрын
උඩ කොටස දාගත්ත පොල් කිරි අයිස් වෙන්නේ නැද්ද? මොකද මගේ් ශිතකරණ සාමාන්‍ය එකක් නිසයි අහන්නේ
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Ice wenawa. Pahala kotasata dala tiyena pol kiri tika iwara unama uda kotasata damma pil kiri tika pahala kotasin tiyanna. Etakota ice wechcha pol kiri tika melt wenawa. Kati gahila tiyena kiri handakin hodin kalawam karanna.
@udaperera9945
@udaperera9945 Ай бұрын
විදුලිය විසන්ධි වුනොත් පොල් නරක් වෙන්නේ නැද්ද?
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ලොකු කාලසීමාවක් විදුලිය විසන්දිවෙලා තිබුනොත් පොල්කිරි නරක් වෙනවා
@gardimallika3180
@gardimallika3180 Ай бұрын
ප්ලාස්ටික් බාජන
@EnudhiPerera
@EnudhiPerera Ай бұрын
මම අවුරුදු 15ක් තිස්සෙම කරන්නේ උනුවතුර දාලා කිරි අරගන්නේ.. නානු වෙන්නේ නෑ ලුනු ට්කක් දාලා අරන් තියන්න.. ඒවගේම ඒවා ඇතුලට වෙන්න ගබඩා කරන්න.. දෝරෙවත් රුක්වල මුල වත් තියන්න එපා... කොලමැල්ලුමට ගන්නේ පොඩ් කප්වල දාලා ඩ්ෆිසර් එකේ තියන්නෙ
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබේ දැනුවත් කිරීමට.
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f Ай бұрын
මමත් ඔය විදියට තම්‍එයි අරන් තියංන්නෙ
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
ස්තූති ඔබට. ඔබේ comment එක ගොඩක් වටිනවා.
@priyangikamalkanthi5512
@priyangikamalkanthi5512 Ай бұрын
පහල .දන .පොල් . කිරි .නරක් වෙන්නේ .තැතිද. පහවෙනිදුට .ගන්න කොට
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
මම පහල කොටසට දාන පොල් කිරි දවස් 3ක් පාවිච්චි කරනවා.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Dawas 3k nrak nowi tiyaganna puluwan pahala kotasata dana pol
@user-fy4on6qu6z
@user-fy4on6qu6z Ай бұрын
Akke kiri keti gehila wage thibunahama mokada karanne.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
හැන්දකින් හොදට කලවම් කරල ගන්න.ස්තූති ඔබට.
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Handakin hodin kalawam karanna nangi. Kalawam karala hodi walata danna.
@pasindugunawardana7912
@pasindugunawardana7912 Ай бұрын
25k views 0comments
@kitchentoptricks
@kitchentoptricks Ай бұрын
Comment box එකේ setting වල ගැටලුවක් තිබිලා අදයි ඒක දැක්කේ. Comment box එකේ comment දැන් පෙන්නනවා. ස්තූති ඔබට.
@GoGang-ec8bb
@GoGang-ec8bb Ай бұрын
@TharanganiPushpamala-is2ug
@TharanganiPushpamala-is2ug Ай бұрын
❤❤❤
@shiromiranaweera9385
@shiromiranaweera9385 Ай бұрын
@jayanthiperera9111
@jayanthiperera9111 Ай бұрын
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Ай бұрын
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw Ай бұрын
@sumithrarathnayaka7961
@sumithrarathnayaka7961 Ай бұрын
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
Решила папу порадовать
0:33
FanClub Garik Ugarik
Рет қаралды 9 МЛН
M3 Grease Gun by Umarex
0:35
Misha’s Guns
Рет қаралды 9 МЛН