Fridge එකේ කෑම වර්ග දාන්න කලින් මේ ගැනත් දැනගන්න. || How To Store Food In a Refrigerator

  Рет қаралды 201,486

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 218
@Kavindra_Devappriya
@Kavindra_Devappriya Жыл бұрын
අපි අලුත බැදපු ජෝඩුවක්... අලුතින් කුලී ගෙදරකට යන්නයි ඉන්නෙ... මං හුග කාලෙක ඉදලා තුශාරි ආන්ටිගෙ වීඩියෝ බලනවා... හැබැයි දැන් ඉස්සරහට තමා මට මේ වීඩියෝ වැඩියෙන්ම වටින්නේ... ඉතින් මං ආපහු මුල ඉදලා මේ වීඩියෝ බලන්න පටන් ගත්තා...😊❤ ගොඩාක් ස්තූතියි ආන්ටිට මේ වගෙ වැදගත් වීඩියෝ .අරගෙන එනවට 😊😊😊
@sasidaran3333
@sasidaran3333 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්,මමත් ඉවර වෙනකං බැලුවා ,ඔයාට බොහොම ස්තූතිය මිස්,තෙරුවන් සරනයි ..
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
ගොඩාක් වටින දේවල් දැනගත්තා . හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඔබට බොහොමත්ම ස්තුතියි 💐 උපේන්ද්‍රා සිරිවර්ධන 💖
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් අක්කා❤️❤️❤️❤️ගොඩාක් වටිනවා❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී 😊
@nimaliliyanage4613
@nimaliliyanage4613 4 жыл бұрын
මම හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න හරිම වැදගත් . ගොඩාක් ස්තුතියි ඔයාට
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ඔබට 😊
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම වැදගත් නොදන්න දේවල් රැසක් ඉගෙන ගත්තා. නංගා ඔයාගෙ පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි ❤️
@shashiwickramanayake437
@shashiwickramanayake437 3 жыл бұрын
Harima asai oyage vedio balanna.kochra weda tibbath reta hri blalala tamai nidaganne.gdk very important .Thnq Akka
@sumithkumara3776
@sumithkumara3776 Жыл бұрын
හරි වැදගත් විිඩියෝ එකක් .බොහොම ස්තුතියි නංගි .බුදු සරනයි
@indikarajapaksha3375
@indikarajapaksha3375 4 жыл бұрын
🥰💐Its good for Everyone 👍Thank you so much doni ❤❤❤
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@ramanichandrika2394
@ramanichandrika2394 2 жыл бұрын
Bohoma sthutie akke oyata. Shithakaranaya gena godak dewal kiyala dunnata.💖💖💖💖💖
@inokaniranjani3516
@inokaniranjani3516 3 жыл бұрын
oyage vidiyo hari lasanai, e vidihatama karanna hithenwa, good luck
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ නැවත නැවත බලන්නෙ හරි ආසාවෙන් අක්කි
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් අදහස් ටිකක් පලා වර්ග කඩදාසි වල එතුවම ගොඩාක් වියලි ගතියක් ඇතිවෙනව නේද ඇලුමීනියම් ෆොයිල් වල එතුවමඑහෙම වෙන්නෙ නැද්ද ඔයාගෙ මුලු තැන්ගේත් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නව දැක්කම ආසයි බොහොම ස්තූතියි ඔයාට
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
නැහැ. Foil වල එතුවම නැවුම්ව තියෙනව. ස්තූතියි ඔබට 😊
@faznaimtiyaz33
@faznaimtiyaz33 Жыл бұрын
Very useful video. Dear cooked food can store in Plastic boxes
@sugandimenaka4477
@sugandimenaka4477 3 жыл бұрын
A great video thank you so much for your important lesson👍👍👍
@vishmithashehanga7699
@vishmithashehanga7699 3 жыл бұрын
ගොඩක් සතුටින් බලන්නෙ අක්කා ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා
@vishmithashehanga7699
@vishmithashehanga7699 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@koshiabeywickrama1081
@koshiabeywickrama1081 3 жыл бұрын
Akki mn ada thamai oyage video balanna patan gatthe.mata etthatama godak asa hithuna.mamat piliwelata pirisiduwa inna asa kenek.ane pls oyage kitchen 3ka harima lassanai.mata kiyanna ko kitchen eke pramanaya
@kowshikowshi3211
@kowshikowshi3211 2 жыл бұрын
Godak watinawa Akka..oyage video balanna eka mage puruddak wela.
@NNiiiii
@NNiiiii 4 жыл бұрын
Godakma sthuthiyi miss. Anith vedio tikath ikmaninma daanakam bala sitinawa. Apata athyawashyama dewal thamyi miss labadenne. Ggodakma sthuthiyi. Theruwan saranayi. 🌷 🌷
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ඔබේ අදහස්වලට. අනිත් videos ඉක්මනින්ම ගෙන එන්නම් 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුතියි
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@dilrukshipathirana7792
@dilrukshipathirana7792 2 жыл бұрын
ගොඩාක් හොද වටිනා චැනල් එකක් .ඔබට ගොඩාක් ස්තුති .
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
ගොඩක් වටිනවා .ස්තුතිය ඔබට🌹🌹
@shashikadhinesh9143
@shashikadhinesh9143 2 жыл бұрын
Akke foil venuwata kiri piti kawara ganna puluwanda
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
අපි මොනවාද දන්නේ කියලා හිතෙනවා ඔයා දිහා බැළුවාම බුදුසරණයි ඔබට
@nalikakuruwita7522
@nalikakuruwita7522 2 жыл бұрын
Oya biththiye thiyena gal sarasililla gaththe kohenda
@niwahana8795
@niwahana8795 2 жыл бұрын
Godak watina adahas.. e wagema kiyanna puluwanda poll kiri danne mona kotasatada? Kopamana dawass thiya ganna puluwanda?
@දේදුණුසිහින
@දේදුණුසිහින 3 жыл бұрын
Really very valuable ideas. Thank you so much for letting me enjoy life. best wishes...
@sajihkumara1484
@sajihkumara1484 2 жыл бұрын
Thank you akki godak watinawa oyage hama video ekakma good luck
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට, ගිහින් එන්න . සුබ දවසක් ... ❤️🌹
@tanujalanka4024
@tanujalanka4024 2 жыл бұрын
ගොඩාක් ස්තුති ඔබ තුමියට
@krishkachandimali7148
@krishkachandimali7148 3 жыл бұрын
Satutu piliwalata wada karanawa dakkahama taruwan සරණයි හැමෝටම prayojanawath wanawa oyage vedio
@prasadimanjula8198
@prasadimanjula8198 3 жыл бұрын
Ane diya bulan sambole api haduwa. Harima rasai. Husbnd ta bayai kanna. Eka nisa gaha poddak pennawada Please.......😶
@nuwannadeeksanjayasanjaya7120
@nuwannadeeksanjayasanjaya7120 Жыл бұрын
Pol kiri kohomada thiyanne
@shenalsfunnyacts889
@shenalsfunnyacts889 3 жыл бұрын
Pitipassen thiyana glass rack aka gahaganne kohomada kiyanako
@cmm7028
@cmm7028 3 жыл бұрын
Sitha karanaya kama alawalu දැමීම hoda වුණාට රසය සහ ගුණය aduwanawa .. hodaka daya thami awassa prmanyata kama hada ගැනීම awagima alawalu awasya tha simetha paramanayk meladi ගැනීම
@hansaneemadushika9183
@hansaneemadushika9183 3 жыл бұрын
Biththara fridge eke thiyanna hoda nedda
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Godaaaaak ස්තුතියි. Deergayusha ලැබේවා
@harshanimadushani6586
@harshanimadushani6586 2 жыл бұрын
Akke sosegas wage dewal ෆිසර් කරගන්න පුලුවන් da
@rukikaushalya6465
@rukikaushalya6465 3 жыл бұрын
Akki oya kitchen tour ekakui pantri kabad pennanna vedio ekakui karala ne neda ane e vedio dekath karannako..❤️❤️ oyage vedios harima watinawa balanna asa hithenawa harima piliwelai budusaranai
@umajayalath5712
@umajayalath5712 2 жыл бұрын
ඔයා පොල්කිරි ගබඩා කරන්නේ ශීතකරණයේ normal කොටසේද?
@nethmigihansa6346
@nethmigihansa6346 3 жыл бұрын
ගොඩක් වැදගත් අක්කි😍 ස්තූතිය ඔයාට😍
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@lakshmihemanthikasumanasir9151
@lakshmihemanthikasumanasir9151 3 жыл бұрын
Godak dewal igena gaththa.. thank you
@mahindagunasekara3041
@mahindagunasekara3041 3 жыл бұрын
Akka Salmon kadala kee dawasak thiya ganna puluwanda fridge eke?mama dharshi
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Godak vatinawa. Storage box koheda Ganne
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Neganiyaki oba mage diviye.hodama de mata kiya dena.Stay safe budusaranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@tcmperera
@tcmperera 3 жыл бұрын
I started to watch your videos today and subscribed. Those are very useful and interesting. Thank you.
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@annefernando7643
@annefernando7643 3 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා මම දැනගෙන හිටියේ නැ ඊයන් කොලයේ කොල වර්ග දාන්න පුලුවන් නේද අපි පැරිස් වල ඉන්නේ කොල වර්ග ගෙනාපුවම හරිට නරක් වෙනවා ඔයාට ස්තුති
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@chanduwickramasinghe3887
@chanduwickramasinghe3887 4 жыл бұрын
නිවසක සාලෙ decorate කරන විදිහ video ekk dnnko
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
කරමු 😊
@navoovlogz1596
@navoovlogz1596 3 жыл бұрын
Ikmata krmu
@mihiriseneviratne492
@mihiriseneviratne492 3 жыл бұрын
Please do a video on how to de husk a coconut, split a coconut, scrape coconut, wash rice....
@danushkamaduranga7527
@danushkamaduranga7527 3 жыл бұрын
Akka buter godak kal tiya ganmwanm kohomda tiya gnne kiynnako
@sithuramanayake7954
@sithuramanayake7954 2 жыл бұрын
අක්කී කරවල තියා ගන්න විදිය ගැන කියන්න පුළුවන් ද
@shani199
@shani199 3 жыл бұрын
Man me dawas wala oyage video balanawa akki harema peliwelata wada karanawa me wage wadagat dewal karadde aewatat an like karala godak thanks akke budu saranai
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@nishanmangala9453
@nishanmangala9453 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහත්මිය අල ෆ්‍රිජ් එකේ දාන්න හොද නැත්තේ ඇයි ???
@shamlasajidh4525
@shamlasajidh4525 2 жыл бұрын
Thank you for the valuable video. How long and how to store coconut milk in fridge?
@nisansalalakmali531
@nisansalalakmali531 3 жыл бұрын
Me kola kohenda akke ganna thiyenne
@vidanagamage8167
@vidanagamage8167 3 жыл бұрын
Godak watina videos ekak.puluwanda me asurun bajana gena video ekak karanna .pls
@poornimagunarathna8490
@poornimagunarathna8490 4 жыл бұрын
Apita godak watina videos oya danne.sthuthi oyata.
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි 😊
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 3 жыл бұрын
Godak watina vedio ekak oyata thank you 👍 ❤️❤️❤️❤️
@tharu5786
@tharu5786 2 жыл бұрын
අක්කේ පොල් කිරි ටිකදවසක් ප්‍රිජ් එකේ තියාගන්න පුලුවන් වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ
@samansanjeewa630
@samansanjeewa630 3 жыл бұрын
Gogak dewal dena gaththa .Thank.
@bagyasewwandi672
@bagyasewwandi672 2 жыл бұрын
Foil Kola kohenda gane aunty
@piyuminirasha983
@piyuminirasha983 2 жыл бұрын
akka carrot fridge ekata wathura eke dala danakota sudda karalada dannd
@harshaniwalimini5634
@harshaniwalimini5634 2 жыл бұрын
Neha.
@දැහැමිමෙත්සරා
@දැහැමිමෙත්සරා 3 жыл бұрын
Akke e eka wage cup kohenda gatthe
@chamilaperera9043
@chamilaperera9043 3 жыл бұрын
Nice ...This Is More Useful Program ♥️
@nethmitharaka2557
@nethmitharaka2557 3 жыл бұрын
Man adai baluwa good oya thamanna waga lassanai akka
@UshwaththaLiyanage
@UshwaththaLiyanage 2 ай бұрын
පාන් තියන්න බැරිද අක්කි
@Wijesinghe-g1i
@Wijesinghe-g1i 10 ай бұрын
Thank you so much ❤
@dhanushisenanayaka6895
@dhanushisenanayaka6895 4 жыл бұрын
Oya nm mara neat akke.attatama oyagen ganna gdk hnda adarsha ti gahanu kenekta
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි 😊
@ranganimunasingha1612
@ranganimunasingha1612 3 жыл бұрын
වටින අදහස් ටිකක්.thanks ..
@chathurikawijeewardana3798
@chathurikawijeewardana3798 3 жыл бұрын
Akke vegetable.fruit kapala danmmama colour eka wenas wenawane
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Fruits කපල දාන්න එපා
@shanthiherath8654
@shanthiherath8654 3 жыл бұрын
ප්ලාස්ට්ක් භාජන වල ඇසුරුමි කලාට කමක් නැද්ද
@kamanianusha6166
@kamanianusha6166 Жыл бұрын
teruwan saranai akka❤💖❤
@ruchirayapa6536
@ruchirayapa6536 3 жыл бұрын
Oya harima shok akki.oyata pin ......
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කලේ ළඟදි.ඔක්කොම.බල බල යනවා..මම ළඟදිම අලුත් ගේකට යන්වා..සැහෙන ප්‍රයෝජනවත්
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@asankaudayangani1596
@asankaudayangani1596 4 жыл бұрын
predana kotasa kiyala qwe poddak pahadili karanna puluwanda
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Freezer, vegetable bucket, chiller කොටස දොර හැරුනුවිට ඉතිරි තට්ටු තුන හෝ දෙක main part වෙනවා
@asankaudayangani1596
@asankaudayangani1596 4 жыл бұрын
thanks ❤️❤️
@ruwandimarajapaksha2091
@ruwandimarajapaksha2091 4 жыл бұрын
Thank you..harima prayojanawath..
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි 😊
@upulnishantha1646
@upulnishantha1646 2 жыл бұрын
Obata godak tankuw
@krishankagayani6836
@krishankagayani6836 4 жыл бұрын
Thanks you very much ♥️♥️👍😋👍👍
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome😊
@damindapradeep3268
@damindapradeep3268 4 жыл бұрын
Godak watinawa.akkiyo..bs!!!!
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි 😊
@piumilasanthika1406
@piumilasanthika1406 3 жыл бұрын
Very useful video
@chathurikasandaruwani8066
@chathurikasandaruwani8066 3 жыл бұрын
Palarhuru kalthaba ganna khomasa
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
Nice video 👍
@pathumsuranga9701
@pathumsuranga9701 3 жыл бұрын
ෆොයිල් පේපර් නැති අය කොහොමද පලා වර්ග ඇසුරුම් කරගන්නෙ
@asindulirandhara8777
@asindulirandhara8777 2 жыл бұрын
ඒව අරගන්න ඉතින්. කීප සැරයක් පාවිච්චි කරන්න පුලුවන් නිසා අපතෙ යන් නෑනෙ
@slraju3874
@slraju3874 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත්,.
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 4 жыл бұрын
ස්තූතියි දුව ...
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි 😊
@dilshajeewani1471
@dilshajeewani1471 3 жыл бұрын
You are best akka❤️❤️❤️❤️
@priyankalalini1818
@priyankalalini1818 4 жыл бұрын
Thank you ❤️
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@themotivater9073
@themotivater9073 4 жыл бұрын
Thank you very much sister
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@KumuduniPriyanthi-e7m
@KumuduniPriyanthi-e7m 2 ай бұрын
Godak dewal Dana gattha❤
@Senuhas
@Senuhas 3 жыл бұрын
Excellent dear
@chathurikawijeewardana3798
@chathurikawijeewardana3798 3 жыл бұрын
Poil seet nathtan mokadda kranna oni
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
එකක් ගන්න වෙනව😊
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 3 жыл бұрын
Thank you very much
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
You are welcome 😊
@若林ダヤニ
@若林ダヤニ 2 жыл бұрын
Harima lassanai
@santhivitharana2341
@santhivitharana2341 3 жыл бұрын
Godak ස්තුතිය
@ambagahagefernando2896
@ambagahagefernando2896 3 жыл бұрын
Good job 👍
@indunil7797
@indunil7797 2 жыл бұрын
ප්ලාස්ටික් හොදයි ද එහෙම දන්න අක්කේ
@manaramtv
@manaramtv 3 жыл бұрын
ඇයි තක්කාලි කැරට් එකට තියන්න එපා කියන්නේ ඒකට හේතුව මොකක්ද
@dineshaweerasinghe5329
@dineshaweerasinghe5329 3 жыл бұрын
ස්වයං රැකියාවක් ලෙස සුබ පැතුම් පත් නිර්මාණය ඉගෙන ගන්න .Learn to make beautiful greeting cards kzbin.info/www/bejne/e4fQd5mGpdxjebs
@nishanmangala9453
@nishanmangala9453 2 жыл бұрын
මටත් දැනගන්නට ඕනි..
@AnomaRajapaksha-hb1jk
@AnomaRajapaksha-hb1jk 4 ай бұрын
ඇයි අල වර්ග දාන්නේ නැත්තේ
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Godak watinawa .
@rajeekumarasamy8334
@rajeekumarasamy8334 3 жыл бұрын
Voice is very nice.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 39 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 350 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН