HOW TO STYLE CURLY HAIR / SINHALA / මගේ කොන්ඩේ මෙහෙමයි මං set කරන්නේ

  Рет қаралды 211,327

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මගෙ කොන්ඩේ කොහොමද මං style කරන්නේ කියන එක.ඉතින් ඒ හින්දම හිතුවා මගේ hair styling කරන විදිහ video එකකින් කරලා පෙන්නන්න . ඔයාලත් මේ tips try කරලා බලන්න
Curl cream Ebay link- www.ebay.com/s...
මගේ Social Media Link -
Facebook-www.facebook.c...
Instagram - / cosmobeauty

Пікірлер: 568
@roshellfarook5170
@roshellfarook5170 5 жыл бұрын
අක්කි ඔයා conditions ගලා වොශ් කලේ නෑනේ.ඉතිම් දැන් හිතන්නකො අපි කොහෙහරි ගිහින් ආව කියලා .එතකොට කොන්ඩෙ වොශ් කරන්න ඔනෙද.?
@CurlNBeauty-sl
@CurlNBeauty-sl 4 ай бұрын
මේක වැරදි. Conditioner දාලා wash කරන්නේ නැතුව තියන්න එපා සෙට් කරන්න කියලා හිතාගෙන ඒක වැරදි දෙයක් මේ conditioner හදලා තියෙන්නේ wash කරන්න කොන්ඩේ තියාගෙන ඉන්න නෙමෙයි. leave in conditioner එකක් use karanna.
@heshanikaushalya7905
@heshanikaushalya7905 4 жыл бұрын
Dove එකේ damge & refair shampoo එකයි conditioner එක use කරන්න හොදයිද.dove shampoo එකට hair එක කැඩි කැඩි යනනේ නැද්ද.
@shavonishanthi3197
@shavonishanthi3197 4 жыл бұрын
මට තියෙන්නෙ straight කොණ්ඩයක්.ඒ උනාට මන් ආසයි අක්කිගෙ වගේ curly කොණ්ඩයක් හදා ගන්න.කොහොමද අපෙ natural hair එක curly කරගන්නෙ කියල video එකකින් කියල දෙන්න පුළුවන්ද 🤗
@tharumishara1241
@tharumishara1241 4 жыл бұрын
Ane akkiyoo matath curly hair ekak thiyenne. Mama dove shampoo condition pavichchi karanawa.ane akkiyoo condition කරනකොට කොන්ඩෙ ගොඩක් යනවා. ඇයි එහෙම වෙන්නේ. අනේ කියන්නකෝ අක්කියෝ.... plzzz...
@hirusandali
@hirusandali 16 күн бұрын
Viana එකෙ ෂැම්පු හොඳ නැද්ද ක්ල්ර් කොන්ඩේට😢.
@nathasharajapaksha3530
@nathasharajapaksha3530 4 жыл бұрын
අක්කේ මට තිබ්බේ ස්ටේට් කොන්ඩයක් ඊට පස්සෙම curly කොන්ඩයකට ආස නිසා මම කොන්ඩේ curl කරා culr එක මාසයක් වත් තිබ්බෙ නෑ දැන් මට මේ තියෙන කොන්ඩෙ හරි වදයක් ඇත්තමට දැන් තියෙන කොන්ඩෙ කැතයි.මට කලින් වගේම කොන්ඩෙ හදා ගන්න ඕනි ස්ටේට් විදිහට මට මෙකට විසදුමක් දෙන්න අක්කේ
@medhanimartin5381
@medhanimartin5381 5 жыл бұрын
Aiyooo mechchara dewal karanna one nah, shampoo karala naala iwara wunahama , towel eken dry karala, conditioner tikak athata daala baby oil tikakuth mix karala thetha kondeta udada athata roll kara kara ganna.E athi
@erandinethmi2991
@erandinethmi2991 3 жыл бұрын
අක්කි ඔයා කියලා දෙන හැම දේම ගොඩක් වැදගත්,අක්කි හෙයා එක ගොතලා කර්ලි කරන කූුමයක් තියෙනවා නේද? අනේ ඒක ගෙදරදිි කර ගන්නේ කොහොමද කියලා දෙන්න කෝ ඔයාට ගොඩක් පිං තෙරැවන් සරණයි
@shanikaindunil9801
@shanikaindunil9801 5 жыл бұрын
Akki hair eka curly karanna balagena inna ayata vedio ekakin kiyannako dakala tiyenawa eka eka size wlt e kiyanne corly eka podiyata lokuwata curly hair tiyenawa itin e gana wistharayak karannako
@anu-hz9dl
@anu-hz9dl 3 жыл бұрын
Ee curl eke pramanaya wenas wenne perm ekata use karana rods walin. Oyata kamathi widiya rods walin karaganna puluwan.
@vikummo4465
@vikummo4465 5 жыл бұрын
ඔයාට සලොනි එකක් තිවෙනවද මට නමිබර් එක දාන්න පුලුවන්ද මිස්
@malkarasadari690
@malkarasadari690 3 жыл бұрын
Matath oni
@mxibox5137
@mxibox5137 3 жыл бұрын
මටත් දෙන්න නම්බර් aka
@roshanranjith4963
@roshanranjith4963 2 жыл бұрын
Oyage නොම්මරේ ewannako
@Chapa24.
@Chapa24. 5 жыл бұрын
Sri Lankan channel එකකින් curly hair maintenance ගැන video එකක් කරල තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ලස්සන curl කොණ්ඩේ තියෙන ගෑණු ළමයි හරියට කොණ්ඩේ maintain කරන්න දන්නැතිව straight කරලා, iron කරලා damage කරගන්නවා. ලංකාවේ මාද්‍ය තුලින් වැඩියෙන්ම අවදානය යොමු කරන්නේ සාමාන්‍ය straight කොන්ඩ වලට. (Pretty sure that all the curly girls felt really left out until now 🤣💔) Keep up with your videos . Love the all-inclusive content. This video makes a great impact on girls to embrace their natural hair 👩🏼‍🦱♥️
@user-ui4bp7np3h
@user-ui4bp7np3h 9 ай бұрын
වතිකා එක හොද නැද්ද
@roshenspeering3894
@roshenspeering3894 5 жыл бұрын
Akki curly hair ekata daily hair styles tikak pennanawada.
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 4 жыл бұрын
Wau magi konnada digaii asaii kall karanna magi konda siniduiii kall karata kamakk nadda
@savindinayananjalee8166
@savindinayananjalee8166 5 ай бұрын
Akke cantu shampoo hodaida curly hair ekta
@andriyasonam7190
@andriyasonam7190 4 жыл бұрын
Hello, akki mge hair eka hulagak wdunath awl wenwa gdrdi nm hodta thynwa.konde straight kloth hodta thyeida?konde තුනී nisa byai straight krnna.solution ekk kiynnko please akki.
@sumidemel4513
@sumidemel4513 5 жыл бұрын
ආනේ ලොකු දෙයක් මගේ කොන්ඩෙි බුසියක් වගේ ඔයාගේ සැලොන් එකක් තියනවද ලංකාවෙි. කියන්න පුළුවන් ද ස්තුතියි ඔයාට
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Ow bellanwila tiyenne
@k.g.s.senadira4568
@k.g.s.senadira4568 Жыл бұрын
Akki crly kondet dreemron produc hodaid
@hasithalakshanidissanayake5038
@hasithalakshanidissanayake5038 4 жыл бұрын
Conditioner ජාති දෙකක් හොඳයිද
@udeshkumara1381
@udeshkumara1381 5 жыл бұрын
Hi.deep condition එකක් කියන්නේ මොකක්ද ?ඒකෙන් වෙන්නේ මොකක්ද?deep condition එකක් අවශ්‍ය da.ඒකෙන් hair eka curly වෙනවාද
@sachinimaheshika7479
@sachinimaheshika7479 Жыл бұрын
Nida gaddi kohomada konde thiyaganne
@anushadamsarani2585
@anushadamsarani2585 3 жыл бұрын
අක්කී curly hair වලට oil කරට කමක් නැද්ද..
@Namisha94
@Namisha94 5 жыл бұрын
Akkiyo oyage video eka loku help ekak una.ettama matath tiyenne iyage hair ekamai.eth eka hariyata tiyaganna vidiya danagatte oyagen.ettama Eka loku deyak.anith eka thamai man nitarama hair eka comb karanava eka nisa mage hair eke curly eka Penne naa godak.welwata frzy wenava😥😥😥😥
@mathushanimathushani4896
@mathushanimathushani4896 4 жыл бұрын
matat udau karanna mageth curily aka godak adui oya mokadda kare akata plizz riply me
@mudithaperera8124
@mudithaperera8124 5 жыл бұрын
Thanks miss ඔයාගෙ video එකට .මට තිබුණෙ ගොඩක් curly hair එකක් .අද වෙද්දි ඒ curl එක ගොඩක් දුරට නැතිවෙලා .කොන්ඩෙත් ගොඩක් අඩුයි.මම හැමදාම කලේ hair එක wash කරලා shampoo කරලා conditioner කරලා විනාඩි තුන හතරක් තියලා නැවතත් wash කරන එකයි.miss ගෙ video එකෙත් තමයි දැන ගත්තේ conditioner කරලා hair එක wash කරන්නෙ නැහැ කියලා .conditioner කරලා hair එක wash නොකර දින කීයටද පසුද නැවත wash කරන්න ඕනී.මගෙ curl hair එක නැවත හදාගන්න පුලුවන්ද .thanks you very much your video
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
Oya use karana normal conditioner 1 sampoornenma sodala ayn krnnepa.. siyayata 50k vtra wage sodanna.. Netiwa sodanne netiwa innepa... Ekata leave in conditioner1k use kranna. Oya pita ratakanm inne CANTU brand 1 shampoo conditioner use krnna...
@kkkcc1753
@kkkcc1753 5 жыл бұрын
Konde godak yanawa hamadama ekata mokada karanne kiyala kiyannako akke
@mathushanimathushani4896
@mathushanimathushani4896 4 жыл бұрын
oyata curily aka aye hadaganna puluwan unada ane plizz matath keyanna oyata pin pilzz
@aroshaiddagoda4339
@aroshaiddagoda4339 4 жыл бұрын
👍
@rohini123-he4td
@rohini123-he4td Жыл бұрын
Lankawe thiyena shmpoo kwait wala nane ..
@gayaniwewage8941
@gayaniwewage8941 5 жыл бұрын
Is it okay if we didn't wash after conditioning
@nethmiperera3077
@nethmiperera3077 7 ай бұрын
No it will be coused for dandruff
@Esh96
@Esh96 5 жыл бұрын
akka mage hair ekath godak curly but dry ne dn thyna deshagunaya nisa eka wadiwela.akki hoda curling cream ekak kynna plz lankawen ganna puluwan brand ekak
@hashanierandi9553
@hashanierandi9553 4 жыл бұрын
@Anoushka Perera hamadama conditioner krana eka hodaida kondeta 🤔
@uviniedirisinghe9042
@uviniedirisinghe9042 5 жыл бұрын
Hi, I have been styling my hair using leave in conditioner like you for years. However, my hair has slowly been thinning and becoming very dry because of this routine. What would you recommend?
@harshanilanka9822
@harshanilanka9822 4 жыл бұрын
Akke curly hair walata hari yana styles kiyla dennako plzzzzzzzzzzzzzzzzz🙏🤗😙❤💗😍
@PNavodya
@PNavodya 2 жыл бұрын
ආයිත් පස්සෙ කොණ්ඩෙ පීරන් නැද්ද?? පීරුවම කොණ්ඩෙ සෙට් කරපු විදියට තියෙන්නෙ නැද්ද??
@anushamaduwanthi6630
@anushamaduwanthi6630 5 жыл бұрын
akki bellose shampoo eka hodada
@luckyrathnayake2201
@luckyrathnayake2201 2 жыл бұрын
Palmer's eke coconut mousturing hair dresser eka use karanne kohomada kiyanna puluwanda
@shanzthomas5052
@shanzthomas5052 5 жыл бұрын
Ethakota dan kalin video ekaka qwe Loreal eke Oil nourish eka use krnna...curl hair dry vennaha kyla...🙄🙄🙄
@sapunichinthika9188
@sapunichinthika9188 3 жыл бұрын
Akki ogx brand eke coconut curls shampoo and conditions online ganne kohomada kiyannako..
@shwetharandini2475
@shwetharandini2475 3 жыл бұрын
Akki oyaa conditioner karaddi..konde yanne naddaa...
@CurlNBeauty-sl
@CurlNBeauty-sl 4 ай бұрын
Conditioner දාලා wash කරන්නේ නැතුව තියන්න එපා සෙට් කරන්න කියලා හිතාගෙන ඒක වැරදි දෙයක් මේ conditioner හදලා තියෙන්නේ wash කරන්න කොන්ඩේ තියාගෙන ඉන්න නෙමෙයි. leave in conditioner එකක් use karanna.
@ravee97
@ravee97 4 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=147510086979765&id=100051623239278 කත කරලා වැඩක් නැ අනේ අක්කි පනේ මටත් තියෙන්නෙ ඔයගේ වගේ කර්ලි හෙයා එකක් maintain kranna ගියාම එපා වෙනව. කාගෙවත් ඇහුවටවත් මේ ගැන මට හොද පිලිතුරක් ලැබුනේ නැ නේ ඒත් ඔයාගෙ වීඩියෝ එකෙන් මට ඒකට හොද පිලිතුරක් ලැබුන .ඒකට ගොඩක් තැංස්
@dilhanizoysa5851
@dilhanizoysa5851 Жыл бұрын
Reborn shampoo eka hoddda curly hari ekata
@lalanaperera7162
@lalanaperera7162 2 жыл бұрын
Oya godak cream and shampoo gena kiyanawa mewagen hodama monada nethnam mewa promote karanawada? Mewagen hodama monada apata thoraganna be
@SKRajapaksha1800
@SKRajapaksha1800 Жыл бұрын
Mge hair ekath curly. Me video eka gdak important thanku chathu akki❤
@chathuminiranasinha2724
@chathuminiranasinha2724 5 жыл бұрын
Akke ahnko curl cream scalp eke gaunata kmk ndda and digin digtma use krnna hndai da
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Me kisima product ekak scalp eke ganne na
@chathuminiranasinha2724
@chathuminiranasinha2724 5 жыл бұрын
@@CosmoBeautyStudio thnk u akke
@dreamcart2631
@dreamcart2631 4 жыл бұрын
Root ekata dananwa kiweee ethakota scalp eke geewwnne nedda?? 🤣😂😂
@nandanakumara9433
@nandanakumara9433 5 жыл бұрын
i am wondering why u dont wash out condition .its oki to leave on hair , this method can use for short hair also
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Cause once the conditioner is washed off hair tends to fizz up quickly.
@sadipalakshan4751
@sadipalakshan4751 2 жыл бұрын
konde getagahana widiha video ek dannk
@cyanbarbie1810
@cyanbarbie1810 5 жыл бұрын
Akki root ekata conditioner apply karama dandruff enna balanawane. Oya use karapu product ekata ehema wenne nathda akkioo 🤔
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Cyan Barbie scalp ekata ganne na ne conditioner. Ekai man video eke pennuwe hair eka lift karala ganna kiyana eka
@akilasudarshana9154
@akilasudarshana9154 2 жыл бұрын
Akke කොන්ඩේ pam කලා මම.. මට ඒක නැවත krl කරන්න ඕනේ අනේ මම කොහොමද ඒක කරන්නේ
@indikaashanthi76
@indikaashanthi76 Жыл бұрын
Perm එකක් කරාට පස්සේ ආපහු කරන්න පුළුවන් කොච්චර කාලෙකින්ද.
@Kaush.official
@Kaush.official 4 жыл бұрын
Hair roots valata dove hari loreal hari conditioners use karot prashnayak veida ? Anika conditioners roots vala gevama konde yanava kiyala ahala tiyenava eka attada? Pls reply dr.
@sasinishiwanthi640
@sasinishiwanthi640 5 жыл бұрын
Use Krna hair dryer eka brand Eka mokakda e hair dryer eka kohenda ganna puluwan? Please reply
@shashikalaadilru3445
@shashikalaadilru3445 5 жыл бұрын
Meka curly hair akak nathi kenekta kalama hair aka curly wenawada. Ane danna kenek mata kiyannako.
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
natural hair eka curly nan me widihata karanna
@dweera5802
@dweera5802 5 жыл бұрын
OGX brand එක ගන්න තියන shops කියන්න plz . Anyway thank you so much .
@111renuka
@111renuka 5 жыл бұрын
Daraz, eBay eken ganna
@gimhanipabasara3013
@gimhanipabasara3013 4 жыл бұрын
Conditioner wash nokara thyagaththama dandruff athiwenna puluwan neda??
@thilinitheekshana1623
@thilinitheekshana1623 3 жыл бұрын
මිස් ඔයාට පුළුවන් ඕය proudest ටික දන්න පුළුවන් ද
@asmeraasmera6622
@asmeraasmera6622 5 жыл бұрын
😍😘😘😘😘😘හරිම සරලයි ගුරුමුෂ්ටියෙන් තොරයි 😘😘😘අනේ ඉති මට එහෙම කොන්ඩයක් නැ ඉතිං 😢😢
@sanuradhibandara449
@sanuradhibandara449 5 жыл бұрын
Thanks this video.. Godak watinawa meka. Mage curly hair ekath godak dry.Condisioner wash karanne nethiwa hitiyata aulak wenne nedda kiyala kiyannako miss..
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Kisi prashnayak na
@udeshkumara1381
@udeshkumara1381 5 жыл бұрын
Deep condition එක්ක හරියන shampoo eka මොකක්ද?
@madarakavindi960
@madarakavindi960 3 жыл бұрын
Wedding ekakata yanakota akka kiuwa widiyata hair eka heduwoth dawasama curly eka thiyeida?
@chanikarathnayaka8430
@chanikarathnayaka8430 Жыл бұрын
අක්ක හදපු කර්ලි හෙයාර් එකක් උනත් පීරුවට කමක් නෑද
@nilukaushi7433
@nilukaushi7433 4 жыл бұрын
Akke ogx eke coconut curly shampoo eka ganna thiyenne koheda?
@s.d.wijethunga9948
@s.d.wijethunga9948 4 жыл бұрын
Akke .palmer's kiyn USA product ek curly hair ekkt recommend .krnwd .
@roshellfarook5170
@roshellfarook5170 5 жыл бұрын
අක්කි ඩව් වලට කොන්ඩෙ යනව කියල කියන්නෙ? ඒක ඇත්තද.? මගෙ යාලුවොත් කියනව.මට ඒකට solution එකක් කිය්න්නකො...............😣
@YSEducationsrilanka
@YSEducationsrilanka 2 жыл бұрын
Akke tresseme flawless curls honda ndda ?
@pathinipriyani9252
@pathinipriyani9252 2 жыл бұрын
Natural curly hair ekak thiyena kenek daily kohomada maintain karanne...rep sn
@sachiniruwanthika656
@sachiniruwanthika656 4 жыл бұрын
Akki dove conditioner use krl wash krt psse leave on conditioner ekak use krt kmk ndd
@shashikasewwandi1794
@shashikasewwandi1794 4 жыл бұрын
m.facebook.com/story.php?story_fbid=745258669639284&id=100024654742589 මෙන්න මේ vedio ටිකෙන් තමා අක්කෙ මන් ඔයාව දැනගත්තේ.. මට තිබුන ලොකුම අවුලක්..මගේ කොන්ඩේ මන් ලස්සන කර ගත්තෙ මේ නිසා... දැන් කට්ටිය කොන්ඩේ දකිනකොට අතගාලා අහනවා.. අද හිතෙනවා එපා වෙලා තිබ්බ මේ කොන්ඩේ එදා කැපුවනම් අද කොච්චර දුකක්ද කියලා.. මේ වගේ කොන්ඩයක් ලබන්නත් හරිම lucky මන්... මෙන්න මෙහෙම ලියන්නම්කො මම... ගිය වසරේ එක ලස්සන දවසක මතකයි නුඹේ වීඩියෝවක් නෙත ගැටුන මටත් හොරා මගේ සිට එය බලලා දුන්න උපදෙස් සිහිවෙනවා අදටත් ඒ ඔවදන් ඔබේ හිසට සැහැල්ලුවක් ගෙන එනවා සොඳුරු වදන් හිස රන්දා කිරුළ පැමිණි ඔබ හින්දා සිතේ උපන් සොඳුරු හැඟුම් අප වෙත දී ඔබ ආවා ජීවිතේ දුක් සුසුම් අතර යැයි රැඳිලා පෙර දිනෙක ඔයා එහි සිත්මල් තැබුවා නුඹ ගිහින් දැන් ගොඩක් දුර මුත් මගේ හිත තවම වීඩියෝ සොයනවා අතීතයේ ඔවදන් අතරින් ඔබේ රුව තව සදා බැබලෙනවා සුභ පැතුම් ගෙන එන්නම් ආසිරි පතන්නම් දිවිගමනේ යන්න දුර ගමනක් හදවතේ පිපුණු මලින් ළඟට වී හිදින්නම් සෑමදා Congratulations akki.. ඔයාගේ ඉදිරි ගමනට ...ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා....Gd luck
@sachiniransika440
@sachiniransika440 4 жыл бұрын
Danna kenek coconut curly 1ke price kiyannako
@buddhikadissanayake9709
@buddhikadissanayake9709 5 жыл бұрын
dear....මගේ කොණ්ඩයත් එයාගේ වගේ...එත් mouse and hair spry කොණ්ඩයට apply කරලා දවසින් සොදලා දාන්න කියලා හැමොම කියනවානේ.......එ් product දවසක් දෙකක් තිබ්බට අවුලක් නැතිද dear.........
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Buddhika Dissanayake hi darling Dawasin sodanna wenne godak use karot . Mokada hair ekata Honda nathi ekata nemei e styling products nisa konde alena nisa and konde uda kudu kudu wage penna gannawa. Nattan damage ekak na. Ekai puluwan taran curl cream ekak hari conditioner ekak hari use karanawanan hondai kiwwe ❤️❤️❤️
@buddhikadissanayake9709
@buddhikadissanayake9709 5 жыл бұрын
@@CosmoBeautyStudio thank u soomuch
@dulasl9172
@dulasl9172 5 жыл бұрын
Akke thawa curly hair video krannkooooo
@nethumahinsa1482
@nethumahinsa1482 4 жыл бұрын
මගෙ කොන්ඩෙත් කර්ල් තෑන්කූ මේවගේ වීඩියො කරනවට අක්කි
@sheshi2141
@sheshi2141 2 жыл бұрын
රොස cream එකේ නම පැහැදිලි නැ පුලුවන්නම් කියන්න 🙂
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
ඩ්‍රීම් රෝන්ග් වල ලීව් ඔන් කන්ඩිෂනර් එක හැර කර්ලි සෙට් කරන වෙනත් ක්‍රීම් නැතිද අක්කො
@thaaruniki6443
@thaaruniki6443 4 жыл бұрын
Thank u. Matath tiyenne curly hair ekak math hugak kal eka hariyata maintain karala ne danne nethuwa. Mage sallon eke akkige wisthara hinda konde pirana eka neweththuwa. Akki oyage vedio eken godak dewal lebuna thank u. Thawa tip tikak dennako.
@piyumimadhushani2612
@piyumimadhushani2612 5 жыл бұрын
A wagem akke oyge hair ek wagei mge ekth akkge kondet wada digai akki mge hair eka gdak ynwa fdak ynwa mn use krana shampoo conditioner eka Olive habi olive ake conditioner krla hodat konde athin haduwam lassant cyrly eka hitinwa .. eth mona de kalath nanwat konde ahury ganan ynwa.. ake curly cream akak use kranna awashayamad.. hair spray ekak ganwat konde ideida conditioner ahm hodanna nti unma konde diranawad konde idenwada.. hair spray ahm nithram use krnna hoda netid poddk kiynnko byi kondet mkuth krnna mkd dn colur krla konde gdk sayththu welath ekka
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Piyumi T-jay man next week eke me prashna okkotama uttara dennan darling video ekakinma. Danata kondeta styling products use karata issue ekak na ehema sudu wenne na darling. Olive ekat Honda product ekak. Hair fall ekata supplement ekak bonna darling
@sakunikaperera7456
@sakunikaperera7456 5 жыл бұрын
Nangi oygeth curly da😂😂
@piyumimadhushani2612
@piyumimadhushani2612 5 жыл бұрын
Sakunika Perera ahhhh ow akkeeeee... 😂😂😂
@samarakkodesyamali3848
@samarakkodesyamali3848 4 жыл бұрын
Attatama awankae saralawa kiyala denawa thanks,,❤️
@ndinethra4375
@ndinethra4375 4 жыл бұрын
Conditioner karala wash karanne nadda 🤔
@ashisonala86
@ashisonala86 4 жыл бұрын
අක්කි ඔයා කොන්ඩේට ඔයිල් දානවද ? මගේ කොන්ඩේ ඔයාගේ වගේ හැබැයි ඝනකමින් අඩුයි එක නිසා මන් කන්ඩිශනර් පාවිච්චි කරන්න කැමති නෑ කොන්ඩේ ටික වෙනවා😐
@mxibox5137
@mxibox5137 3 жыл бұрын
චතු bar vedeo ඇද ගෙනමයි ඔයා කරන්නකෝ ❤🌹🌹❤❤👌
@levinz920
@levinz920 3 жыл бұрын
අක්කේ මට ඔයාගෙ saloon එක තියෙන්නේ කොහෙද තියෙන්නෙ කියලා දැනගන්න පුලුවන්ද?
@nidushiaththanayake
@nidushiaththanayake 3 жыл бұрын
Bellose perfect curl shampoo eka hodaida?
@sachiniweerasingha3845
@sachiniweerasingha3845 5 жыл бұрын
Akki mata thiyenne strate hair ekak godak digai.aeth hair volume eka adui.ekata use karanna mona hari kiyannako. Chathu akki.conditioner eka man use karanne loreal lipidium absolt eka.Hair ekata hoda suppliment akakuth kiyannako.
@nethmakumari2071
@nethmakumari2071 5 жыл бұрын
මටත් තියෙන්නෙ ඔයාට වගෙ කර්ල් කොන්ඩයක් කොන්ඩෙ ගොඩක් කැඩෙනවනෙ
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Sachini Weerasingha man ikmanatama deep conditioner ekak karana widiha pennanan ❤️❤️❤️
@shamalichandima5952
@shamalichandima5952 5 жыл бұрын
Chathu matath ona carly hiyar ekak hada ganna hoda salon ekak kiyannako
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Shamali Chandima come to cosmo Beauty Salon 0771288899
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 жыл бұрын
Thanks dear.i have fully natural loose curly hair.i love it amazing tips.
@sanurivishmika6169
@sanurivishmika6169 5 жыл бұрын
Mge tynne natural heavy curl ekk akki.godak ganai.pirannth amarui ikmnt gata hdenawa.but wet ekedi hair ek hrima lssanai.dry wenkot curl ek nathi wela roughly wenawa..plzz mt products gna details kynnko
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
me widihata set karala balanna
@sarogaabasekar2680
@sarogaabasekar2680 5 жыл бұрын
ලස්සනයි ගොඩක්
@shaanuu6634
@shaanuu6634 5 жыл бұрын
ane mage natural ekk thiyennee. mn use krnne leave on eka hodaid akki.
@salalasalala9095
@salalasalala9095 5 жыл бұрын
ගොඩාක් අය කියනවනෙ කන්ඩිසනර් දාල හොදට හේදුවෙ නැතිනම් හිස්සොරි හැදෙනවා කියලා
@freefire-yz6ux
@freefire-yz6ux 5 жыл бұрын
Ow oluwe ganne na konde vitharai ganne
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
නැහැ
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
Oluwa ganta apa candition
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
You are very good thank you so much .පැහැදිලි කරනවා 👍 ❤❤❤❤
@shasikathushari8708
@shasikathushari8708 3 жыл бұрын
Akki mata oyawa cantak kara ganna berida
@shasikathushari8708
@shasikathushari8708 3 жыл бұрын
Mata oya wage hari ekak thiyenne hoda condi ekak kiyanna
@shiromanimadushika9223
@shiromanimadushika9223 5 жыл бұрын
normal hair 1 temporary curl kar widiyat kiyl dennko akki plzzzz
@nadeeksarawanage7216
@nadeeksarawanage7216 2 жыл бұрын
Dove ekata konde damge wenawane
@hansaniwasana8917
@hansaniwasana8917 3 жыл бұрын
Thank you akkiyooo man inne dubai Mage kondet corle godak amarui konde prisam kra gnna oil gathiyak athema na oyage vedio balala tika tika dn mage konde oily thank you akkiyoo❤️❤️
@dineshadinesha6177
@dineshadinesha6177 4 жыл бұрын
අක්කා mata ඔයාගේ nober eka ewanneko mage konde හදන්න one
@minolifernando1131
@minolifernando1131 5 жыл бұрын
coconut curls shampoo eka negombo ganna thanak dannawada ??
@sandaruwaniperera6481
@sandaruwaniperera6481 5 жыл бұрын
Curly hair එකට හොද condition එකක් කියන්න පුලුවන්ද ලංකාවේ තියන??
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 5 жыл бұрын
Dove damage repair
@sandaruwaniperera6481
@sandaruwaniperera6481 5 жыл бұрын
@@CosmoBeautyStudio thanks i will try
@rameshbuddhika4759
@rameshbuddhika4759 4 жыл бұрын
akke dove intence repair shampoo ekai conditioner ekai hodad.cream ekakuth kiynnko
@sumanasenasumanasena3276
@sumanasenasumanasena3276 3 жыл бұрын
@@CosmoBeautyStudio ekt hair gdk dry wenawa neh
@harshanilanka7779
@harshanilanka7779 3 жыл бұрын
Thank you 💕 so much.curly hair walata styles tilakuth ikmanata kiyanna. Harima lassanai Oyage konde.from today onwards I m going to follow ur tips. I like to maintain hair like urs.tks again
@dilshadilsha1749
@dilshadilsha1749 3 жыл бұрын
අක්කි curl hair දික් කර ගන්න පුලුවන් එකක් කියන්න්කො
@hobbys2622
@hobbys2622 3 жыл бұрын
Ou ane
@sunethradeepika9185
@sunethradeepika9185 3 жыл бұрын
Ou matath kiyala dennko
@dahamkavinda6434
@dahamkavinda6434 2 жыл бұрын
Mth kiynko
@arunaindika7288
@arunaindika7288 2 жыл бұрын
Matath onaa...
@hashinimadushika9022
@hashinimadushika9022 5 жыл бұрын
Mage old hair ekath curly bt mam passe 4 times straightening kara dan ayeth parana curly hair ekama anna patan aran’ thanks a lot akke” gdk dewal man dena gatha! I’m from Dubai
@dilushinawodani5666
@dilushinawodani5666 4 жыл бұрын
Dont we want to bath after using ?can we stay more than one dat without bathing
@kalpanamadushani9395
@kalpanamadushani9395 5 жыл бұрын
conditioner karata passe wash karanna one nedda
@bhagyamaheshika4582
@bhagyamaheshika4582 5 жыл бұрын
#මෙන්න දවසකට 1$~2$ හොයන්න පුළුවන්.. අලුත් ඇප් එක..😉 #Pivot එකේම ඇප් එකක්.😍 ඇප් එක රිලීස් වුනේ පෙබරවාරි 13 හැබැයි රැල්ලට යන්න කලින් Account එකක් හදා ගන්න. බොරු බොරු කියල ඉන්නෙ නැතිව පොඩ්ඩක් ට්‍රයි කරන්න.😉 නැත්තම් පස්සෙ හරි ගියොත් අපරාදෙ කියන්නෙ කියන්න වේවී.😉 #මෙන්න මේකයි වෙන්නේ... මේකේ BTC හොයන්නයි තියෙන්නේ. දැනට නම් Invite කරල රෙෆරල් කරන එකට තමයි ගෙවන්නේ. එහෙම හොයන Gems පැය දොලහෙන් දොලහට වගේ, එකතු කරන්න දෙනවා.😍 ඊට පස්සේ ලංකාවේ වෙලාවෙන් නම් රෑ 7.30ට Gems $/BTC වලට Exchange වෙනවා. මෙයාලා කියන්නෙ එක්කෙනෙක්ට 20$ වගේ දෙන්න බලාපොරොත්තු වෙනව කියල.😉 ඒ වගේම ඉස්සරහට #පෝස්ට්, #කමෙන්ට් වලිනුත් සල්ලි හොයන්න පුළුවන් විදිහට හදනව කියල තමයි මෙයාලා කියන්නේ.😇 මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න Gems 1000ක් හම්බ වෙයි. ඒ වගේම ඩොලර් මිලියනයක් දින්න චාන්ස් එකකුත් ලැබේබී. මෙන්න ලින්ක එක 👇 www.hapoapp.com/h5/i2r2?ic=VODOVM&lang=en&hos=hapo මුලින්ම මේ ලින්ක් එකෙන් ගියාම Login With Google දෙන්න. ඊට පස්සේ Gmail එකක් දීලා පර්මිසන් වගයක් Allow කරන්න ඉල්ලයි ඒක කරන්න. ඊට පස්සෙ Play Store එකට යයි. ඇප් එක අරන් ඕපන් කලාට පස්සේ Google Account පෙන්නයි. කලින් දුන්න Email Address එකේ Account එක Select කරන්න. ඊට පස්සේ ලොග් වෙන්න😉 අද හෙට නෙවේ දැම්ම පුළුවන් නම් ගන්න. කට්ටිය වැඩි වෙන්න කලින් රෙජිස්ටර් වෙලා ගානක් ගොඩ දා ගන්න. ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නෑනේ. පිවොට් වගේම තමා, එකට වඩා නම් මරු.😍😍 මේ ඇප් එක නම් කොලෝන් කරන්න / එකවුන්ට් දෙකක් හදන්න එහෙම යන්න එපා බෑන් කරාවී. ඒක දන්නව ඇති පිවොට් එකෙන් බෑන් උන කට්ටිය. එහෙම උනොත් ආයේ හදන හදන Account එක බෑන් වෙයි. ඔන්න කලින්ම කීවා.😭 රැල්ලට යන්න කලින් ට්‍රයි කරන්න😍 මෙන්න ආයෙත් ලින්ක් එක 👇👇👇👇👇 www.hapoapp.com/h5/i2r2?ic=VODOVM&lang=en&hos=hapo වැඩි විස්තර සදහා මැසේජ් එකක් දාන්න.
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
Ane thnx akke.. ada thmi hariyta curl konde maintain krna heti gena igena gththe
@shanuu5472
@shanuu5472 5 жыл бұрын
Akki mage hair eka normal hair ekak. .mama curly hair ekata asai..isarawelama mama mokadda karanna oni akki..
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
8 Mistakes that Cause Stringy Curls + How to Get Clumps
16:58
Gena Marie
Рет қаралды 1,3 МЛН
TOOLS FOR CURLY HAIR | SINHALA CURLY HAIR TIPS 2023
9:15
Cosmo Beauty Studio
Рет қаралды 28 М.
Signs you have naturally CURLY HAIR and HOW TO take care of it
14:41
Madhushree Joshi
Рет қаралды 1 МЛН
Wavy/Curly Hair Routine (2B/2C Curls)
10:41
Jasmine Briones
Рет қаралды 7 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН