How to survive from the current economic crisis ? listen to SME King Chaaminda Kumarasiri

  Рет қаралды 38,616

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 119
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 2 жыл бұрын
රටපුරා පීකර් බැදල හැමෝටම අහන්න සලස්වන්ඩ ඕනි වැඩසටහනක් තමයි මේ.. මගේ වාසනාවට අහන්න ලැබුන...මේවයෙ වටිනාකම තව ඉදිරියේදි අපිට තේරුම් යයි. බොහොම ස්තූතියි..
@sclabs6384
@sclabs6384 2 жыл бұрын
කුණු ගොඩවල් වලට යන වීව්ස් මේවට යන්නෙ නෑ brother 😣
@CHATHURANGA
@CHATHURANGA 2 жыл бұрын
බොහෝ දෙනා වැල යන අතට මැස්ස ගහන්න උත්සහ ගන්න අතරේ ඔබතුමාගේ නාලිකාව ඔස්සේ මෙම අදහස සමාජගත කිරීමට දරණ උත්සහයට බෙහෙවින්ම ස්තූතියි ❤️
@hasankapanditha6641
@hasankapanditha6641 2 жыл бұрын
චාමින්ද මහත්තය කිව්ව එක ඇත්ත. Business advisor නාලිකාව පුදුම සේවයක් කරන්නෙ රට වෙනුවෙන් හා ව්‍යවසායකයන් වෙනුවෙන්.
@sadunitaraka
@sadunitaraka 2 жыл бұрын
You're absolutely right. Hat off to you Sir. All Sri Lankans need to hear this message. You need to deliver this message to the entire country .Please use National TV or what ever media platform you can use. We're living abroad and we can see the real problem that Sri Lankans can't see. Please let whole nation 🙏 hear this message 🙏. God bless you 🙏 ❤
@thilakranasinghe9544
@thilakranasinghe9544 2 жыл бұрын
Act Act
@sandayaweerakoon8429
@sandayaweerakoon8429 2 жыл бұрын
වියවසාහකයින් ට හා රටේ සිටින වගකියයුත්තන් හා සියලුම පුරවැසියන්ට වටිනවා අදහස් ගොන්නක් ඔබ තුමාගෙන් ලැබුණේ 🙏🙏🙏🙏 ස්තුතිය ඔබ තුමාගෙ දැනුවත් කිරිමට
@therurallife4056
@therurallife4056 2 жыл бұрын
තාමත් අපේ ගෙදර අයටත් මේ තත්වය තේරුම් කරවන්න බැරුව හිටියේ..අද හවසට හැම කෙනාවම වාඩිකරවලා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න දෙනවා.. වටිනම වැඩසටහනක්..අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම බලන්න ඕන වැඩසටහනක්..අලුතෙන් හදන ආයතනය ගැනත් වෙනම වැඩසටහනක් කරන්න.
@nalinthamel6699
@nalinthamel6699 2 жыл бұрын
බොහෝ කරුණු හරි. එත් සමහර දේවල් වලට පුද්ගලිකව එකඟ නොවුනත් හරි දේවල් ගොඩක් කිව්වා. පටන් ගැනීමේදී පැරෂුට් සිස්ටම් නැතුව පොඩියට පටන්ගෙන නොසැලෙන විස්වාසයෙන්, කෘතහස්ත ව්‍යාපාරිකයන්ගෙන් උපදෙස් ඇතුව හැකිනම් මාස්ටර් මයින්ඩ් එකක් හදාගෙන කරබාගෙන දවසට පැය 20ක්‌ වත් වැඩකිරීමේ කලාව පුරුදුකලොත් ඕනෑම කෙනෙකුට ජය නියතයි. විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක රීතින් ඉගෙන ගත්තොත් වැඩේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. අදහසක් පමණයි.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
"අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මිනුස්සු, අපිට වගකීමක් තියෙනව"......මම මේ කතාවෙ කැමතිම වචන කිහිපය. උගත්කං වලිං ඔළුව උදුම්මගත්ත ආත්මාර්ථකාමී මිනිස්සු ගාව නැතිම ගුණය
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
හොඳ සංවාදයක් .ස්තූතියි දෙන්නාටම ..හුගාක් වැදගත් දේ ඉගන ගත්තා ඔබ තුමාගෙන්. .
@bae-broadautoentertainment99
@bae-broadautoentertainment99 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහන් ඔයා ඉදිරිපත් කරන්නේ විරාජ් මහත්මයා මේක රටට කරන විශාල සේවයක් නියම වියත් මග මෙයයි ඛොහෝම ස්තූතියි ඔබ තුමාට
@kithsirihewage4615
@kithsirihewage4615 2 жыл бұрын
This is the only person who explains the harsh reality of life in Srilanka now. Please listen to him. Budusaranai to my country, best wishes to from all the way from ohio USA.
@piyumiishara9892
@piyumiishara9892 2 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් බොහොම ස්තුතිය ඔබ තුමාට
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 2 жыл бұрын
කාලීනව ඔබලා කරන මෙහෙවර බෙහෙවින් අගය කරමි
@sadunitaraka
@sadunitaraka 2 жыл бұрын
Million thanks for the wonderful lecture. You both are National Treasures. Freely providing wealth of knowledge, information and education. God bless you richly. All my love and respect 🙏 ❤
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Bohoma wadagath wada satahansk ..Ethama praayogikai Oba thumange pahadili kireema ..missunge buddiya mathu kara ganna hodama kaaleena wadasatahanak...behavinma Esthuthi oba thumanta... Theruwen Saranai...
@ccc-fx7cs
@ccc-fx7cs 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට. මේ අවබෝධය ලබා දීම ගැන. අප රටේ අවශ්‍ය දේ නිෂ්පාදනය මීට වඩා සැලකිලිමත් වීමට පියවර ගැනීමට අවශ්‍ය තා තවත් පැහැදිලි කර දෙන්න.
@user-rn5tt7mt1i
@user-rn5tt7mt1i 2 жыл бұрын
One of the best ever discussions. 👍👍
@maheshthawalampola1995
@maheshthawalampola1995 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් 👍
@sandaruwanibandara6495
@sandaruwanibandara6495 2 жыл бұрын
විරාජ් මිත්‍රයා ..ඔබේ නාලිකාව පටන්ගත්ත දිනයේ සිට මා ඔබේ වැඩසටහන් බලනවා...bussiness කරන අපිට වගේම අපේ රටේ පුරවැසි හැමෝම වෙනුවෙන් මේ දැනුවත් කිරිම් වත්මන් අරාජික රට ගොඩ දාන්න වගේම අපේ bussiness පවත්වාගෙන යන්න වගේම අභියෝග වලට නොබියව මුහුණ දෙන්න ශක්තිය ක් 🇱🇰❤✌ඔබටත් කාර්‍යමණ්ඩලයත් ජය සහොදරයා 👍✌
@spm8427
@spm8427 2 жыл бұрын
අදමයි මේ තරම් වැදගත් ,,කතාවක් ඇහුවේ.. රටේ අනාගතය ගැන..වගේම රට වැටුන ක්‍රමය.ඔබට බොහෝම පින්.
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 2 жыл бұрын
Viraj sirge me video bala gdk dewl igana gatta saha aluthen bussiness eka ptan gtta nmuth eka wyaparkyekta eha giya wyawasayek wenna loku balaporottuwk tiynwa saha ekata me wage twa video blgana inna sirge thank you sir ....
@dazindu.
@dazindu. 2 жыл бұрын
රට ගැන කැක්කුමක් තියන සැබෑ දේශප්‍රේමියෙක් 🇱🇰 චාමීන්ද කුමාරසිරි Business ගැන තේරුම් කරන්න හොදම chanel එක තමයි ඒත් වර්තමාන තත්වය ඔබත් හොදට දනී හැකිනම් රට වෙනුවෙන් සේවයක් කරන්න good luck
@sajithmallikarachchi7289
@sajithmallikarachchi7289 2 жыл бұрын
Very topical and thought provocative interview. Sri Lanka needs people who think like you and act accordingly. Root cause for the present crisis can be put forward in many ways. But, one could say it in short as the selfishness of the mass. As this speaker says many people are not worried unless and until a problem start bothering that person. As this person says we should foresee problems and challenges and take necessary steps today rather than get onto roads with clubs when a crisis deepens.
@virginiavittachi8919
@virginiavittachi8919 2 жыл бұрын
Your knowledge is great, please help srilanka get out of this hell hole.
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Great job Viraj for bringing Interlects 👏 👍🏻 Today the farmers want diesel and artificial mannuer. If they used the buffaloes like in ancient time we get urea and natural manner from the buffalo .We don't have to wait in queues for diesel for tractors.
@champikabasnayake4113
@champikabasnayake4113 2 жыл бұрын
Great job viraj... Good knowledge sharing
@susilgunasekara8677
@susilgunasekara8677 2 жыл бұрын
Very good idea.But how we can give this knowedge to politicians.Otherwise this kind of person have to be in parliament.we are absorbing this ideas to our business.Thank you very much.
@athulakulathunga3315
@athulakulathunga3315 2 жыл бұрын
excellent, well explained...
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
Interesting talk.👍 Seeing the big picture. 'Aragalaya is only one part of this big picture. ' very true. thanks 😊
@buddhikaperera5716
@buddhikaperera5716 2 жыл бұрын
ස්තූතී..
@lahiruprabashwara8682
@lahiruprabashwara8682 2 жыл бұрын
its the bitter true. Thankyou sir for this valuble informations.
@nimalwijekoon3698
@nimalwijekoon3698 2 жыл бұрын
උද්ගෝෂණ කරුවෝ ද බැලිය යුතුයී
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
අපරාදෙනේ මේ වගේදක්ෂයින්ගෙන්,වැඩක් ගන්නෙ නැති හැටි
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
Thanks viraj god job
@virginiavittachi8919
@virginiavittachi8919 2 жыл бұрын
Very good explanation 👏, need of the hour, please bring in some solutions, and if possiable implement it 🙏 God Bless You all 🙏.
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
මෙහෙම හරි මිනිස්සු දෙයක් ඉගෙනගන්නෙ යූටියුබ් හින්දා
@asangapeiris117
@asangapeiris117 2 жыл бұрын
ithama watina upadesh laba dunna obathuma .biusness wagema ape edineda jeewath wimatath.rata dan pawathina thathwayantath muna denna watina adhahas tikak. obathuma apata maha shakthiyak.🙏🙏🙏🙏
@anushaproducts1295
@anushaproducts1295 2 жыл бұрын
Thank you 👍
@chandanimuna0
@chandanimuna0 2 жыл бұрын
Thanks viraj
@oliyafashions
@oliyafashions 2 жыл бұрын
නියමයි
@dayaherath634
@dayaherath634 2 жыл бұрын
ඉතාම වටින කරන ටිකක් දෙන ගත්තා. ස්තුතියි
@shamilroshantha7886
@shamilroshantha7886 2 жыл бұрын
Thank you
@kalupahanagepriyashantha
@kalupahanagepriyashantha 2 жыл бұрын
thanks , Bring one more program .
@lahiru-piliyandala4961
@lahiru-piliyandala4961 2 жыл бұрын
Yeah
@sanjeewabandarathennakoon8377
@sanjeewabandarathennakoon8377 2 жыл бұрын
Great ideas.thanks a lot.
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
ස්තුතයි ...හැමෝටම ...
@hashithamunasinghe
@hashithamunasinghe 2 жыл бұрын
ස්තූතියි
@theglobaldiary6827
@theglobaldiary6827 2 жыл бұрын
Change the driver, then we can get outside help to stop the bus. Simple as that. Thanks
@buddikasamarasekara1128
@buddikasamarasekara1128 2 жыл бұрын
සුපිරි ❤❤❤
@sachintharupasena1230
@sachintharupasena1230 2 жыл бұрын
ලංකාව කෑවෙ දේශලපාලඤයො විතරක් නෙමෙයි මේ රූපවාහිනී කාලකණි මාධ්‍ය ඕකුන් හැමදාම කරේ ජාතියක් හිගන කරපු එක
@ranjithjayasundara8649
@ranjithjayasundara8649 2 жыл бұрын
Extremely true
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Godak watinawa vediyo aka.jayama wewa dannatama.
@rajend150
@rajend150 2 жыл бұрын
What was finance minister and the governor of Central bank and the secretary to the president doing for the last so many years.
@lahiru-piliyandala4961
@lahiru-piliyandala4961 2 жыл бұрын
Ok
@himeshranasinghe5228
@himeshranasinghe5228 2 жыл бұрын
Thank you for the video
@nsholdings2917
@nsholdings2917 2 жыл бұрын
Srilanka education system is fully wrong, because it does not make anyone as a entrepreneur. Mr chaaminda said that we are creditors in free education. I accept it. Because I also think as so.We also can go to abroad and get a job with our qualifications . But we are not selfish due to free education. as well as our that feeling is not appreciate by anyone. it is unfortunately thing in our Island.
@wasanthagems4090
@wasanthagems4090 2 жыл бұрын
Great Talk❤️
@iranaganipushpakumari8963
@iranaganipushpakumari8963 2 жыл бұрын
Oba thuma kiyanawa hari issaraha gena thama denenne
@amazo4533
@amazo4533 2 жыл бұрын
අසාදාරනයක් වෙච්ච ගමන් මිනිස්සු ඊට විරුද්ධව නැගී හිටියනම් මෙහෙම වෙන්න නෑ
@Geriya
@Geriya 2 жыл бұрын
Thanks
@manoribopitiya2744
@manoribopitiya2744 2 жыл бұрын
ඇත්ත දැන් තෙරෙයි
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 2 жыл бұрын
40:15 තවත් ඉතාම වටින කරුණක්. අනෙකා කරා කියල ඒකම කරන්න ඕන නෑ.
@ranjithjayasinghe7952
@ranjithjayasinghe7952 2 жыл бұрын
Very good explanation
@ranjithjayasinghe7952
@ranjithjayasinghe7952 2 жыл бұрын
Thanks
@tvmig8702
@tvmig8702 2 жыл бұрын
Appreciate,,
@gimhanatv3279
@gimhanatv3279 2 жыл бұрын
Aththa
@praneethdarshana
@praneethdarshana 2 жыл бұрын
supper
@chamindushaminda4058
@chamindushaminda4058 2 жыл бұрын
අපේ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩියි. ඒ කියන්නේ අපි අපේම කියලා product හදන්නේ නෑ. දැන්වත් මේක වෙනස් වෙන්න ඕන 😣
@upalinatureboy
@upalinatureboy 2 жыл бұрын
Agree or not ours is a import based economy. 1/3 of production cost is utilities. Import is cheaper and profitable such as onion and potatoes agricultural. There are more products to add... On
@sugathvithanage458
@sugathvithanage458 2 жыл бұрын
How can I contact this organization. Please send details. This is humble request. Please do this.
@prativaneupane8927
@prativaneupane8927 2 жыл бұрын
1.25*
@Amasha3000
@Amasha3000 2 жыл бұрын
GRN එක බලන්නේ නතුවද sign කලේ cheques company එකේ අයිතිකරු... වෙන්න බැ අනේ..මේක නම් මෙයාගේ පට්ට පල් බොරුවක් එත් සාරාoශය අතිවිශිෂ්ඨයි ❤️
@l.premachan1716
@l.premachan1716 2 жыл бұрын
💐
@entertainmentlanka2591
@entertainmentlanka2591 2 жыл бұрын
Usd 50 billion විදේශ ණය. තෙල් නැවක් ගන්න usd 25 million නෑ
@dasuniranasinghe1100
@dasuniranasinghe1100 2 жыл бұрын
👌
@bindu492
@bindu492 2 жыл бұрын
Imf වාගේ ආයතන අපේ රටේ ආර්තිකය හසුරවනව ද ?
@nissankajayanthi3692
@nissankajayanthi3692 2 жыл бұрын
225 ම යන්නෙ නැත්නම් දියවන්නාවේ ඔබලා මේ වගේ දැනුම බුද්ධිය හැකියාව තියෙන පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඕනේ එදාට තමයි රට ගොඩ ගත්තා වෙන්නෙ අරගලය ජයගන්නෙ අන්න එදාට.. අනුරලා සජිත්ලා රජකරවන්න හිතන් ඉන්නවානම් සම-හරක් එදාට වෙන්නෙ මීට වඩා ප්‍රපාතයකට බස් එක ඇද දැමීමක්දැමීමක්.. හොද සිහියෙන් දැන්වත් කටයුතු කරන්න මොලේ පාදගන්න ඕනේ හැමෝම ... මන් නම් ඔය ඉන්න කිසිකෙනෙකුට චන්දේ පාවිච්චි කරලා නෑ..
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
අනුරලාගෙ තියෙන අව්ල මොකක්ද බන්
@thusharamunasinghe6958
@thusharamunasinghe6958 2 жыл бұрын
👍
@slworldagri2130
@slworldagri2130 2 жыл бұрын
විරාජ් ඔයාගෙ සේරම වීඩියෝ මං බලනවා...චමින්ද සර්ගෙ නම්බ එකක් දෙන්න
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 2 жыл бұрын
34:00 මෙන්න අපට වෙච්ච දේ. අනාගතේ සජිත් අගමැති උනොත් ආයෙ වෙන්නෙත් ඒකම යි.
@roshanshanaka7365
@roshanshanaka7365 2 жыл бұрын
❤👌👌
@jeromepius
@jeromepius 2 жыл бұрын
i am 100% sure Chaaminda Kumarasiri is in full support Gotta. He is blaming others not the ministers
@smarteducationtamil
@smarteducationtamil 2 жыл бұрын
👍👍👍👍👌
@nimalwijekoon3698
@nimalwijekoon3698 2 жыл бұрын
සියළුම මහජන නියෝජිතයෝ බැලිය යුතුයී. වියාපාරික ප්‍රජාව සමග
@rathnamalidahanayake3103
@rathnamalidahanayake3103 2 жыл бұрын
National T v ekata genwanna berid a meveni aya vikarka programs adu karala
@harijayatillaka932
@harijayatillaka932 2 жыл бұрын
ඩ්‍රයිවර්ට ලයිසන් නෑනෙද
@dimuthudasanayaka2729
@dimuthudasanayaka2729 2 жыл бұрын
❤️🌏🌏
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 2 жыл бұрын
👍👍👍👍🌷🙏
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 жыл бұрын
aragalayata gaya wawa
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 2 жыл бұрын
Ape rata palanaya Karanne mafiya kandayam 2"3 🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🏴‍☠️🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺🐺
@JustiiiBro
@JustiiiBro 2 жыл бұрын
Easy ! Just escape from the bus :D
@dinoxtech7776
@dinoxtech7776 2 жыл бұрын
Bus driver dana dana pallamata geniyaddi mkakda karanna one 😂
@chandanapriyasantha2667
@chandanapriyasantha2667 2 жыл бұрын
ඔබතුමා කීව අගාදෙට යන බස් එකේ එලියෙ පිරිසක් ඉන්නව . ඒ අය තමයි ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ අනික් අය තමයි ද්ත්ව පුරවැසි කම තියන පිරිස සහ පිටරට ගෙවල් සහ වත්කම් තියන පාර්ලිමේන්තුවේ සිටින පිරිසයි සහ ඕනම වෙලාවක බටහිර රටකට පහසුවෙන් වීස ගන්න පුලුවන් අය.ඒ අය ඉන්නෙ බස් එකෙන් පිට . ඒ පිරිස තමයි මේ රට පාලනය කරන්නෙ. ඔවුන්ට මේ රට ගැන කිසිම කැක්කුමක් නෑ.
@weerasankili9888
@weerasankili9888 2 жыл бұрын
හැබැයි කුමාරසිරි මහත්තයෝ ඔය කියන බස් එක ඇතුලේ මැදමූළණ රාජපක්ස පවුලේ අය නෑ. උන්ගේ මව් රට ඇමෙරිකාව, උගන්ඩාව, ෂීසෙල්ස්, මාල දිවයින, ස්වාසි ලන්තය යන ඒවායින් ඔ්නම එකක් වෙන්න පුලුවන්.
@horoscope977
@horoscope977 2 жыл бұрын
වාහන ගෙන්නපු උනුත් ඇපල් ගෙන්නපු උනුන් වගකියන්න ඕනා
@chamindadilshan3018
@chamindadilshan3018 2 жыл бұрын
මම මෙයාගෙ කතාවට එකඟ නැහැ ගෙවතු වගාව කියන්නේ අසාර්ථක වැඩක් ගෙවතු වගාව තහනම් කල යුතුයි
@charithprasanga8888
@charithprasanga8888 2 жыл бұрын
රැඩිකල් අදහසක්. ඇයි එහෙම කියන්නෙ කියලත් කියන්න ඕන.
@Wayambafeeds
@Wayambafeeds 2 жыл бұрын
වෙලදපොලෙන් මිලදීගැනීම් යම් තරමකට අඩුකරන්න පුලුවන් ඉතාම හොද ක්‍රමයක් . එවිට වානිජ වගාව කල්තබා ගැනීමට සකස්කලහැක. අපනයනය කලහැක. ගෙවතුවගාව කියන්නෙ රස්සාවට නොයා ගෙදරට වෙලා වගාකරනවා නෙමෙයි, ආහාර සුරක්ෂිතභවයටත් හොදයි .
@chamath1237
@chamath1237 2 жыл бұрын
@@charithprasanga8888 Hmmmm.... issarahata lankawe minissunta kanda bonda oonnm gevathuvagava karandama venava.
@charithprasanga8888
@charithprasanga8888 2 жыл бұрын
@@chamath1237 අනිවාර්යයෙන්ම
@ruwanperera862
@ruwanperera862 2 жыл бұрын
අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ අතිරේක පිං පඩිකරැවන් ගෙදර යැවිය යුතුයි , ඒක තමයි මේ අර්බුදයෙන් එකම ගැලවීමේ මාර්ගය ,
@sujanranaweera541
@sujanranaweera541 2 жыл бұрын
Rajpksala.kara.hodatama.nalum.kuluna.waraya.karuwa.gasakawa.pamanai
@harijayatillaka932
@harijayatillaka932 2 жыл бұрын
ඩ්‍රයිවර්ට ලයිසන් නෑනෙද
@yohanweerasinghe467
@yohanweerasinghe467 2 жыл бұрын
🙏👍🤝❤️
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 4,6 М.
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 454 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН