Amature and field coil of the hand grinder [in Sinhala]

  Рет қаралды 26,540

Elec lab

Elec lab

Күн бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video i explain you how to connect the field coil ,the armature
and the brushes .Finally i show you how to produce a torque.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ යුනිවසල් මෝටරයක field කොයිල් සහා ආමේචරය සම්බන්ධ කර ඇති ආකාරය සහා කරකැවී මට බල යුග්මය සෑදෙන ආකාරයයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 91
@KMSelectrical
@KMSelectrical 10 ай бұрын
ගොඩක් වටිනා පාඩම්
@chathurasampath8009
@chathurasampath8009 5 жыл бұрын
Niyamai sr. Godak dewal egenaganawa man obathumage video walin. Digatama kargena yanna sr.
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 3 жыл бұрын
Grass cutter එකක කොයිල් එක පරීක්ෂා කරන ආකාරය පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
@chamindagunasinghe4830
@chamindagunasinghe4830 2 жыл бұрын
thank u sir, mage gataluwa bedum kalapasaya kiyana upakaranaya gana pahadili karanna puluwanda
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඒ ගැන කියල දෙන්නම්.
@madhushaviraj9824
@madhushaviraj9824 3 жыл бұрын
Harima pahadili . Thank you
@hmdbandara306
@hmdbandara306 2 жыл бұрын
Grinder off karapu gaman tale gelawenawa a aida
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Sir armature eke kammbi kadunatena hoya ganna widiha pennuwe nehane
@eleclab2096
@eleclab2096 Жыл бұрын
වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@mohammadfaizal7529
@mohammadfaizal7529 3 жыл бұрын
Angel grinder amateur rewarding karanne kohomada video ekak karanna
@woodwork6155
@woodwork6155 3 жыл бұрын
Niyamai sir...
@hameeznazim855
@hameeznazim855 4 жыл бұрын
thank you very much sir why abnormal spark between commutator and brush ? brush spring tension also very good
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
You have to check the commuator segment with a series test lamp. If there is a short, you must replace the armature.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir armature wala coil ethuwata passe slot atharata coil eliyata enwata danne monwada.monwa hari ලී pathuru wage deyak use karata kamk nadda.ehema nathm plastic monwa hari.?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ප්ලාස්ටික් අවශ්‍ය නැත. ලී හරි උණ බට පතුරු කමක් නැත.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz sirrr
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 sir godk thankz mn armature ekak ethuwa eka wada karnwa but mokk hari awlk nisa karakenne anik paththata drill eka.ekata mokkda karnna one.armature eka othaddi mokk hari karpu waraddak nisada ehma paththa maru uneee.??
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Stator එකේ තියන දෙපැත්තේ winding එකේ conection මාරැ කරන්න. මම කියන දේ පැහැදිලි ද? කම්බි දිග මදි නම් වයර් භාවිත කරන්න.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 ou sir kiynne brash walta ena wire depaththa maru karnna kiylane.hari mn kara ethakota paththa hari giya.sir thankz.godk pin
@akila6902
@akila6902 4 жыл бұрын
Thanks,amateur complete theory denaganna asai
@mindrelax303
@mindrelax303 3 жыл бұрын
සර් මගේ grinder ආමේචර් එකේ ඒක කම්බියක් කැඩිලා.. ඒ කම්බිය මම හොයාගත්තා.. කම්බි දෙක ගෑවී නොගෑවී වගේ තියෙනවා... මට කියලා දෙන්න ඒ කම්බි දෙක කොහොමද join කරන්න කියලා... ඒ කම්බි දෙක අනිත් කම්බි වලට හේතු වල නැහැ ඒ හින්දා වැඩේ කරගන්ඩ පුළුවන් කියලා හිතනවා....
@damithkarunarathna1975
@damithkarunarathna1975 4 жыл бұрын
sir apata motar rewinding kiyala dennako 3ph, 2ph moters
@yushmithaamajith
@yushmithaamajith 4 жыл бұрын
Sir .puluwannam T.Fan coil ekaka core ekata anuwa swg and turns calculation karana vidiya gana video ekak dannako..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
දැන් මම කරගෙන යන්නේ වටිනා වීඩියෝ ටිකක් එය ඉවර වුණු ගමන් කරන්නම්.
@pickme5117
@pickme5117 4 жыл бұрын
Thanks sar pehedili kirima hodai oya clz karanawada koheda
@dbuddhika9226
@dbuddhika9226 3 жыл бұрын
සර් civilin fan එකකට fen ඩිමර් එකක් වෙනුවට ලයිට් dimar එකක් දැම්මොත් ස්පීඩ් අඩු වැඩි වෙනවා නමුත් අඩු කරාට පස්සේ පොඩි හම්ම් එකක් එනවා එහෙම වෙන්නේ මොකද (ඉලෙක්ට්‍රොනික් ඩිමර් )
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ලයිට් ඩිමර් එකේ ඇම්පියර් ගණන fan moter එකට ගැලපෙන්නේ නැත. දිගටම භාවිතා කලොත් fan moter එක හරි dimmer හරි පිච්චෙනවා. (Ex: 3A switch එකක් 5A moter එකකට බාවිතා කළා වගෙයි. )
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sirge videos mn godk unanduwen balna kenek.field coil ekata shrenigatha karmayata 230v dunnoth dun danne current wadi nisada nathinm e coil eke short ekk nisada sir???plz reply
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Field coil එකට current එක (230) යන්නේ amature එක හරහා යි. Short එකක් තියෙනවා නම් ගෙදර fuse එක යනවා. (අපැහැදිලි දෙයක් තියෙනවා නම් ලියන්න)
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 mage drill eka pichchuna lagdi.dun danna gaththa sir.but armature ekenda dun danne field coil ekenda kiyla hariyatma hoynna bari una.eka nisa thma field coil ekata wenma current eka dila blnna haduwe.pichchenda vidiyak nha neda sir magnet wena eka neda wenne.but armature eke coil eken 230v tikak adu wela field coil ekta ynwa athi kiyla hithuna..multimeetr eken hari comment ekak gnna bari una ekai.plz reply karnna sir pin...
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
230 v දෙන්න එපා. දවස් කිහිපයකින් වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම්.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz sir.ikmnta video eka danna.
@chayaabyewadhana223
@chayaabyewadhana223 3 жыл бұрын
Ithamath hondata pahadiliwa kiyadunnata aduruthumata behewinma sthuthiya pudami
@yasithahasanka8921
@yasithahasanka8921 4 жыл бұрын
Smps wala A eka aduwimata balapana hetu monawada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
දැන් කරන්නේ Smps වීඩියෝ ඒවා අවසන් වෙද්දී මෙයට පිලිතුර ලැබෙයි.
@Firazfaris
@Firazfaris 4 жыл бұрын
Hilti machine eka gena kiyala denna puluwanda sir?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Hilti machine එකක් ගැන වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir armature ekai field coil ekai deken mokkda hariyatma pichchune kiyla danganne kohmada.multimetor eken hama welema hariyatma blnna bha ne.mn videos wala dakla thiynwa armature ekata magnatic field ekak vidiyata kandam kallak thiyala currunt eka denwa.e wade sarthakada.ehema nm field coil ekath check karnna puluwanda shrenigatha kramayata sambanda karla 230v dila.armature eka ehma check karnna puluwanm 230v comuniator ekata dila check karhakida.ita wada adu volt ganakda denna one.apita multimeeter eken nathuwa current dila mn kiuwa widiyata check karnna puluwanda sir.plz aniwaryen reply ekk one.plzz plzzzzzz.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Field coil set දෙකේ කෙරවලවල් වෙන වෙනම ගන්න . මල්ටි මීටර් එකෙන් ohms ගණන මනින්න එය සමාන වියයුතුය. කම්බි පිච්චිලා නම් ohms පෙන්වන්නේ නැත. කිසිම වෙලා වක 230 දෙන්න එපා 60W ක බල්බයක් series කරල check කරන්න. වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම්.
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 thankz kiyla dunnata sir.godk thankz
@sltec8289
@sltec8289 4 жыл бұрын
@@eleclab2096 ikmnta eka karna hati video ekkin danna sir
@Nodannathan.
@Nodannathan. Жыл бұрын
Pill koil eka godk ampiyar ekk gnne si se
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Fils coil එකේ winding short එකක් තියනව.
@lightmalli4460
@lightmalli4460 5 жыл бұрын
Amature othana hati video ekak dannako sir...
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
මම amateur ඔතන හැටි වීඩියෝ ලබා දෙන්නම්.
@ChamodLakshan-ux9oj
@ChamodLakshan-ux9oj 2 ай бұрын
සර් මේකට අනිවාරෙන් රිප්ලයි කරන්න. මගේ ග්‍රයින්ඩර් එක ඕන් කරපුවාම ඒක ඇතුලෙන් නිල් පාටයි කහපාටයි පොඩි එලියක් එනවා ඒ ඇයියෙි සර්.නිකමි කරන්ට් එක ලීක් වගේ..ඒ හැටිද
@eleclab2096
@eleclab2096 2 ай бұрын
Brush ගෙවිලා. comutator එක පිරිසිදු කරල අලුත් brush දාන්න.
@ChamodLakshan-ux9oj
@ChamodLakshan-ux9oj 2 ай бұрын
@eleclab2096 සර් මේක අලුත් එකක් සමානයෙන් ග්‍රයින්ඩර් එකේ ඇතුලේ එහෙම පොඩි එලියක් එන්නේ නැද්ද
@thuwanfaheem3258
@thuwanfaheem3258 4 жыл бұрын
පරණ field coil එකක් chek කරන්නේ කොහොමද (good ,නැද්ද කියලා)
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
kzbin.info/www/bejne/jIialHisrsd4o8k මේ වීඩියෝ එක බලන්න. 230v 60W බල්බ් එකක් series කරල check කරන්න. බල්බ් එක ඩිම් වෙලා පත්තු වෙනවා නම් winding එක හොඳයි. බල්බ් එක සම්පූර්ණ එලියෙන් පත්තු වෙනවා නම් winding short. බල්බ් එක පත්තු වන්නේ නැති නම් winding open වෙලා.
@salindamadumalsalindamadum6360
@salindamadumalsalindamadum6360 4 жыл бұрын
coil otana video ekk dannako
@sandaruwanwijesundara9617
@sandaruwanwijesundara9617 4 жыл бұрын
Thanks you.👍👍👍👍👍
@samanthabalasooriya6640
@samanthabalasooriya6640 5 жыл бұрын
සර් aircondition වලට wire calculate කරන විදිය වීඩියෝ එකක් කරන්න
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
හැකි ඉක්මනින් ලබාදෙන්නම්
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
Dear sir ආමේචරය ගන්න පුළුවන් ද
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ආමේචරය මම දන්න විදිහට ගන්න නැහැ.
@w.mpremarathna5498
@w.mpremarathna5498 4 жыл бұрын
ආමිචර් එතීමේදී කොයිල් කම්බි සම්භන්ද කිරීම නිවැරදිව පැහැදිලි කරන්න පුළුවන්ද
@w.mpremarathna5498
@w.mpremarathna5498 4 жыл бұрын
ග්‍රයින්ඩර් ,ඩ්‍රිල් සඳහා
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@dayasena3866
@dayasena3866 5 жыл бұрын
niyamii,, keep it upp..
@ahmdfahm
@ahmdfahm 3 жыл бұрын
Appropriated your video explained with theory/ practical and proper applications.
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 3 жыл бұрын
Dear Respected Sir, I wish to draw your kind attention to the question below in Sinhalese, in connection with the sparking angel grinder. Thank you.
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 3 жыл бұрын
Hodata teruna tke
@samanbandara821
@samanbandara821 5 жыл бұрын
Suppa.........
@hisharadilshan8888
@hisharadilshan8888 3 жыл бұрын
සිග්මන්ට් කියන කොටස කැඩිලනම් කුමක්ද කරන්න ඕන
@kalumperera4020
@kalumperera4020 4 жыл бұрын
Thank you upload more
@dilruwanperera7622
@dilruwanperera7622 5 жыл бұрын
Thank you sir ...
@sanjayabandara8833
@sanjayabandara8833 5 жыл бұрын
Thank you sir
@ddis9570
@ddis9570 5 жыл бұрын
බ්‍රරෂ් ගිනි ගැනීමට හේතුව මොකක්ද...??? සර්
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
brush ගෙවූනම sprin දෙකේ ටෙන්ෂන් එක අඩු වෙනව. ඒ නිසා brush දෙක බුරැල් වෙනව. ඵවිට brush දෙකෙන් ගින්දර පනිනවා.
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
kiyana de hariyata pehedili ne.
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 3 жыл бұрын
කරකවීමේ දෝෂය සාර්ථකව නිවරදි කර ගතිමි. නැවතත් මගේ ස්තුතිය.... මෙහි තවත් දෝෂයක් තිබෙ නවා. ක්‍රියා කරන විට ස්පාක් වෙනවා. Commiutater segment අතර හොඳින් පිරිසිදු කළා. එහෙත් පෙරසේම spark වෙනවා. මේ සම්බන්ධයෙන්ද ඔබතුමාගෙ කාරුණික උපදේශය අපේක්ෂා කරමි.
@techworldwithshan2898
@techworldwithshan2898 2 жыл бұрын
Amecher
@RonnyPerera-q6h
@RonnyPerera-q6h 5 ай бұрын
👍
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 3 жыл бұрын
ග්‍රයින්ඩරයක් වැරදි පෑත්තට කරකැවෙන්නට හේතුව පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Field coil එකෙන් brush වලට යන වයර් මාරැ කරපුවාම කරකැවෙන පැත්ත මාරැ වෙනවා.
@sumanadasanamarathna7175
@sumanadasanamarathna7175 3 жыл бұрын
ඔබතුමාට බෙහෙව්න්ම ස්තූතියි
@krishanthanamal8348
@krishanthanamal8348 5 жыл бұрын
Sir vayar sais eka anuva bavita karana avastha saha evaye gamankarana daritava pilibada vidiyovak karanna
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
හැකි ඉක්මනින් ලබාදෙන්නම්
@sithummaliththa9801
@sithummaliththa9801 4 жыл бұрын
Amature සහ feaild coil හොද තත්වයේ තිබේදැයි කියල පරීක්ෂා කර ගන්නේ කෝමද කියල පොඩ්ඩක් කි⁣යන්න පුලුවන්ද...ඔබගේ වැඩ සටහනත් අගය කරනව..👍👍👍
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Amateur එක සහා field coil එක පරීක්ෂා කිරීමට meger (insulation tester) එක අවශ්‍ය යයි . නමුත් ඔයාට පුලුවන් 75w ක විතර බල්බ් එකක් series කරල පරීක්ෂා කරන්න. මම series කරන හැටි වීඩියෝ එකක පැහදිලි කරල තියෙනවා. මල්ටි මීටර් එකෙන් insulation එක test කිරීමට නොහැකිය.
@imeshhansana9070
@imeshhansana9070 4 жыл бұрын
marai
@pathabro
@pathabro 5 жыл бұрын
ඔබතුමා ආමේචර් ඔතනවද?
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
මම ආමෙචර් ඔතනව .නමුත් ඒ සඳහා කාලය නොමැත.
@saliyajayatunga3327
@saliyajayatunga3327 5 жыл бұрын
👍👍👍
@ranilplus
@ranilplus 4 жыл бұрын
පොඩි වෙලාවක් දැම්මම අල්ලන්න බැරි තරම් රත්වෙනව
@JayamannaBoney
@JayamannaBoney 7 ай бұрын
Saman
@senthilraj2897
@senthilraj2897 2 жыл бұрын
Thanks sir
Two pole motor winding [in Sinhala]
13:30
Elec lab
Рет қаралды 25 М.
The armature  and  field coil of the motor [in Sinhala]
13:46
Elec lab
Рет қаралды 49 М.
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 30 МЛН
And what’s your height? 😁 @karina-kola
00:10
Andrey Grechka
Рет қаралды 52 МЛН
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН
How does an Electric Motor work?  (DC Motor)
10:03
Jared Owen
Рет қаралды 20 МЛН
How to check for a good or bad armature
5:52
Ishi Techtronics
Рет қаралды 32 М.
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
Elec lab
Рет қаралды 12 М.
How does the shaded pole induction motor work ? [in Sinhala]
20:31
රිලේ (පිලියවනය )කියන්නෙ මොකද්ද?
4:43
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН