How to select a spark plug for best performance and fuel efficiency | spark plug reading

  Рет қаралды 60,176

Alexis' Garage

Alexis' Garage

Жыл бұрын

To obtain further information, you can join our Facebook group.
/ 315456375206746
වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
/ 315456375206746
#alexisgarage #sparkplug #enginetuning #sparkplugreading #cartuning #sparkplugs #turboboost #turboengine #superchargers

Пікірлер: 262
@mahendradanushka8953
@mahendradanushka8953 4 ай бұрын
මම නම් සුපිරිම දැනුමක් ගන්නවා..මේ පාඩම් වලින්..සුපිරියටම තේරුම් ගන්න පුළුවන් ..ඔබ තුමා කියන දේවල් ..
@alexisgarage
@alexisgarage 4 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@Stereoslowed
@Stereoslowed 8 күн бұрын
ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්තා මහත්මයා ❤🎉
@alexisgarage
@alexisgarage 4 күн бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා ...!! ❤
@chamilaniroshanileperuma3985
@chamilaniroshanileperuma3985 11 ай бұрын
ඉතාම දක්ෂ පැහැදිලි කිරීමක් හරිම වටිනවා
@alexisgarage
@alexisgarage 11 ай бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@sarathchandrasekara2054
@sarathchandrasekara2054 7 ай бұрын
ගොඩක් ස්තූතියි ,හරිම වටිනා වැඩසටහනක් ඉදිරියත් මේ වැඩසටහන ගෙනියන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏 ස්තූතියි .
@alexisgarage
@alexisgarage 7 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
නියමයි නියමයි.සමහර තැන් නම් තේරුම්ගන්න තාක්ෂණික දැනුම මදි මට.
@alexisgarage
@alexisgarage Жыл бұрын
මොනවද නොතේරෙන තැන්?? නැවත video එකක් කරන්නම් ඒවා ගැනත්.
@kadnhperera6062
@kadnhperera6062 11 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්.සිතූතියි ඔබට......❤❤❤
@alexisgarage
@alexisgarage 11 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!! ❤
@LasanthaRanasinghe-tf8ww
@LasanthaRanasinghe-tf8ww Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.තවත් ප්ලග් වල අර නම්බර් එකෙන් කියවෙන දේවල් තියෙනවා නං වෙන video එකකින් ගේන්න ගොඩක් ස්තුතියි
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි.. නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට අංකය කිරීම වෙනස් වෙනව. සෑම නිෂ්පාදකයෙකුම catalog එකක් නිකුත්කරනවා. ඒකෙන් තමයි හඳුනාගන්නේ.
@LasanthaRanasinghe-tf8ww
@LasanthaRanasinghe-tf8ww Жыл бұрын
copper plug apu parana car walata iridium plugs dammoth hodaida proformance hodaida
@rukmankothwela6280
@rukmankothwela6280 11 ай бұрын
Thank you so much your explanation is excellent ❤
@alexisgarage
@alexisgarage 11 ай бұрын
Your encouragement means a lot to me, thank you..!! ❤
@user-bz8vi8lr8u
@user-bz8vi8lr8u 7 ай бұрын
Godak dewal igena gaththa Thanx jaya weweaaa...!!!
@KOCYLEXPA
@KOCYLEXPA Жыл бұрын
Very informative.
@24banda
@24banda 15 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට... ❤💐
@alexisgarage
@alexisgarage 8 күн бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@kavi2225
@kavi2225 Жыл бұрын
woah.. This is my favorite channel. I especially like it when you explain everything so nicely. I wish you a lot of success with the channel🤗❤
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 7 ай бұрын
Best Explanations &teach 👍
@alexisgarage
@alexisgarage 7 ай бұрын
Your encouragement means a lot to me, thank you..!!
@ponnaya383
@ponnaya383 Жыл бұрын
thank u malli oyage adahas welata .loku awabodayak awa spark plug sambandawa.
@alexisgarage
@alexisgarage Жыл бұрын
You're welcome aiye..!! අයියාගේ අගය කිරීම මට ඉතාමත්ම වටිනව..
@warunarathnayaka9612
@warunarathnayaka9612 11 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට
@alexisgarage
@alexisgarage 11 ай бұрын
ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@upalibandara9530
@upalibandara9530 7 ай бұрын
බොහෝම ස්තුතියි.
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි
@RexKumara
@RexKumara 9 ай бұрын
ස්තූතිය ගොඩක් දේවල් ගැන දැනගත්තා ..
@alexisgarage
@alexisgarage 9 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@MultiDasitha
@MultiDasitha Жыл бұрын
Very good explanation.
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!!
@sandundevinda9270
@sandundevinda9270 Жыл бұрын
දිගටම දාමු.. vedio ❤
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thanks brother...❤️
@manojdilruk2793
@manojdilruk2793 2 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් 🎉
@alexisgarage
@alexisgarage 2 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@clakshan
@clakshan 10 ай бұрын
Godak watina dewal tikak igena gaththa. Thank you so much. Video eka thawa tikak quality kara ganna puluwan u supiri. 🎉🎉
@alexisgarage
@alexisgarage 10 ай бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි..!! video quality එක වැඩි දියුනු කරගන්න මම උපරිම උත්සහ ගන්නවා.
@niroshanyowel199
@niroshanyowel199 Жыл бұрын
Great 🔥
@freejayasekara5914
@freejayasekara5914 7 ай бұрын
සෑහෙන්න වටිනවා ඈ ❤❤
@aselapremanath9261
@aselapremanath9261 11 ай бұрын
ගොඩාක් හොඳ පාඩමක් ඔබට බොහෝමත්ම ස්තුතියි
@alexisgarage
@alexisgarage 11 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@sunilundugoda5525
@sunilundugoda5525 10 ай бұрын
ගොඩක් වටින පාඩමක් බොහොමත්ම ස්තුතියි.
@alexisgarage
@alexisgarage 10 ай бұрын
@@sunilundugoda5525 අගය කිරීමට බොහොම ස්තූතියි..!!!
@newmobile9414
@newmobile9414 11 ай бұрын
Thank you! 🙂
@alexisgarage
@alexisgarage 11 ай бұрын
Anytime...!!
@techezylk2726
@techezylk2726 Жыл бұрын
Ahana oona dekata utthara dena mara friendly knk thama aiye oya.. Highly recommended❤ and also shared this video✌
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you mallii...!!!
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Wow….❤❤❤ great…
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you... !! ❤️❤️❤️
@akalankajayasiri1589
@akalankajayasiri1589 8 ай бұрын
ඔයා නියම ගුරුවරයෙක් මල්ලි. බුදුසරණයි .
@alexisgarage
@alexisgarage 8 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@kottawagama
@kottawagama Жыл бұрын
ගොඩක් වටිනවා
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!!
@anandajanka
@anandajanka Жыл бұрын
thanks so much🎉
@alexisgarage
@alexisgarage Жыл бұрын
You're welcome 😊
@sadakelumsameerakelum2858
@sadakelumsameerakelum2858 11 ай бұрын
Thank you so much ❤️
@alexisgarage
@alexisgarage 11 ай бұрын
Anytime...!! ❤️
@heshanhansa3583
@heshanhansa3583 7 ай бұрын
Thank you ayye ❤️
@alexisgarage
@alexisgarage 7 ай бұрын
You are welcome mallio..!! ❤
@Vinuwastories
@Vinuwastories Жыл бұрын
Iridium plug use karadi fuel hodata weda krnwd . Vtec technology thiyene car ekkt iridium plug use krama ekka wassi daykd
@user-lq3tg4yk5g
@user-lq3tg4yk5g Жыл бұрын
විශිෂ්ඨයි සර්
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි...!!
@hasith8859
@hasith8859 Жыл бұрын
Supri ayye 😍
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thanks mallii... ❤️
@damithaktennakoon
@damithaktennakoon Жыл бұрын
Good video bro 🙂
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother...!!!
@amilamadu1764
@amilamadu1764 11 ай бұрын
Niyamai...
@alexisgarage
@alexisgarage 11 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@saduniwathsala
@saduniwathsala 4 ай бұрын
එල එල
@Eastwoodclassic-or3im
@Eastwoodclassic-or3im Жыл бұрын
Thanks bro
@alexisgarage
@alexisgarage Жыл бұрын
Anytime...!!!
@sampathabayasinghe8738
@sampathabayasinghe8738 Жыл бұрын
ස්තුතියි
@alexisgarage
@alexisgarage Жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට.. !!
@nadeematharumal5653
@nadeematharumal5653 Жыл бұрын
පට්ට bro
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother...!!!
@ajithnamunukula889
@ajithnamunukula889 8 ай бұрын
Tanks 🎉
@shashinimadhushani8607
@shashinimadhushani8607 Жыл бұрын
Jayawewa oyta loku denumak dunna ❤❤
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි....!!
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 Жыл бұрын
Well said
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!!
@thinukawijerathne
@thinukawijerathne 6 ай бұрын
Thanks!
@alexisgarage
@alexisgarage 6 ай бұрын
you are welcome..!!
@milanhasithakarunarathne9215
@milanhasithakarunarathne9215 5 ай бұрын
Mama weradimakin Bosch Iridium 9656 spark plug pack ekak pitaratakin genawa kenek. but mage car ekata ea plug gelapenne nehe. Mata denaganna puluwanida Lankawa thula ea plug use karana wahana models thibenawada kiyala.
@NAVITHA962
@NAVITHA962 Жыл бұрын
good job sir
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you puthe..!!! ❤️❤️❤️
@makeitchange7244
@makeitchange7244 Жыл бұрын
Superb content
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!
@sanjayajayasekera5059
@sanjayajayasekera5059 11 ай бұрын
Great explanation. Is it possible to get an engine tune-up for allion 2017
@alexisgarage
@alexisgarage 11 ай бұрын
Thank you so much for the appreciation. Unfortunately, I'm a racer who works on my own vehicles alone, so I may not be able to help you with your specific issue. However, feel free to contact me through Facebook and I'll do my best to assist you and resolve the issue. facebook.com/alexkoggala?mibextid=ZbWKwL
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks
@alexisgarage
@alexisgarage Жыл бұрын
You're welcome...!!
@nnnnnnmmmmnnmmmmfjdjjjjjjj
@nnnnnnmmmmnnmmmmfjdjjjjjjj 11 ай бұрын
නියමයි bro
@alexisgarage
@alexisgarage 11 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි brother...!!!
@situmlanka1318
@situmlanka1318 Жыл бұрын
තව එකක් දාන්න
@ike5486
@ike5486 Жыл бұрын
Super 😁😎
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!!
@smddilz4373
@smddilz4373 4 ай бұрын
platina 100 old model ekk mage tynne.ekta aiye mkdda hoda
@user-kt1vf3bs9w
@user-kt1vf3bs9w Жыл бұрын
No.01😱👍👍👍
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you...!!!
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 11 ай бұрын
ස්තුතියි බොහෝම වටිනා දැනුවත් කිරිමක් .දිගටම කරගෙන යන්න .2 ස්ට්‍රෝක් වලට සුදුසු ස්පාක් ප්ලග් 1 ක් තෝරන විදහත් කියන්න
@alexisgarage
@alexisgarage 11 ай бұрын
ඔබගේ යොජනාවට සහ අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@indunilprasad545
@indunilprasad545 Жыл бұрын
Plug top eka aethule fuce ekak thiyenawa. Eken mokadda wena karya?
@asankarajapakse2444
@asankarajapakse2444 Жыл бұрын
Great
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!
@sathirakumarasinghe5095
@sathirakumarasinghe5095 Жыл бұрын
Well explained
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother..!!
@sameenwickramasinghe3363
@sameenwickramasinghe3363 Жыл бұрын
Allion 260 ekata enawa kiyanne Irridium plug ekak neda. Platinum ekak demmata kamak nedda?
@alexisgarage
@alexisgarage Жыл бұрын
@@sameenwickramasinghe3363 heat range eka hariyatama balala match wena ekak danna kisima prashnayak na.. habai heat eka wens unoth thamai prashnayak wenne..video eke heat range eka read karana widiya thiynwa. Eken balaganna.
@pradeepkumara5080
@pradeepkumara5080 9 ай бұрын
Hoda pahadili kireemak thank you
@alexisgarage
@alexisgarage 9 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@warunahiripitiya6515
@warunahiripitiya6515 Жыл бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත....
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි. මට එය ඉතාමත් වටිනව..
@GayanG.D-fz7xl
@GayanG.D-fz7xl 4 ай бұрын
Double pin plug wala thel pichchima aduda.
@gayathlakshan8883
@gayathlakshan8883 Жыл бұрын
Well explained 🔥
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!!
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 14 күн бұрын
Good....
@alexisgarage
@alexisgarage 8 күн бұрын
Thank you..!!
@thiwankamadushan9067
@thiwankamadushan9067 Жыл бұрын
බොස් විඩියො එක සුපිරි,,,කාබ් ටියුනින් (බයික් වල) වලදි ප්ලග් එකෙන් ෆුවල් මික්ස්චර් එක ගැන පොඩි විඩියො එකකිං කියල දෙන්න්නකො🤗
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඔබගේ යෝජනාවට බොහොම ස්තුතියි..!! ❤️❤️😊😊
@chandanabandurathna2002
@chandanabandurathna2002 Жыл бұрын
Very good
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you..!!
@udayakumara3361
@udayakumara3361 3 ай бұрын
Sar sinhalen karmika danuma iganaganna web site thiyenawa nam reply karanna.mata hodata iganaganna ona .luku udauwak . thank you sar
@chamindapremalal361
@chamindapremalal361 Жыл бұрын
Supiri
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!!
@hidallaarachchigeajantha6464
@hidallaarachchigeajantha6464 Жыл бұрын
Super
@alexisgarage
@alexisgarage Жыл бұрын
thank you...!!!!
@anuwanasanjeewa9502
@anuwanasanjeewa9502 9 ай бұрын
@yazhannadi
@yazhannadi Жыл бұрын
Really good explanation.
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother...❤️
@sampathudaya7619
@sampathudaya7619 4 ай бұрын
❤❤❤
@user-sn7ou7qi4o
@user-sn7ou7qi4o 7 ай бұрын
Dt125 ekata mokakda hariyana plag eka
@pasindusamarajeewa8147
@pasindusamarajeewa8147 Жыл бұрын
❤️❤️
@sachitec7879
@sachitec7879 Жыл бұрын
❤💪
@sandundevinda9270
@sandundevinda9270 Жыл бұрын
Fz v3 bike ekk thiyenne eke plag eka avith thibbe tikk udata apu plag eka.. eth mn dala thiyenne cold type eka.. eka hodanadd engine ekta?
@alexisgarage
@alexisgarage Жыл бұрын
Plug eka oyage riding style ekata galapena heat range eke thiynwada kiyla balanna galawala.. ehema nm prashnayak na.. kohoma cold plug ekakata yana eka engine ekata prashnayak wenne na.. plug eka read karala balanna hari heat range ekeda thiyenne kiyla.
@hirushadevinda1085
@hirushadevinda1085 11 ай бұрын
අය්යෙ සව්න්ඩ් එක මදී 💕❤️
@alexisgarage
@alexisgarage 11 ай бұрын
@romeshadithya3284
@romeshadithya3284 9 ай бұрын
Bro mage 2stok wheel eke kalin thbba plag eka rathu paata welaa kudu kudu watenwa...dan plag ekath laa rathu wage
@alexisgarage
@alexisgarage 9 ай бұрын
plug eke photo ekak ape group eke danna.
@user-lj7rc3zm4y
@user-lj7rc3zm4y 4 ай бұрын
❤❤❤❤❤
@alexisgarage
@alexisgarage 3 ай бұрын
@lowadinanapunchipetaw
@lowadinanapunchipetaw 11 ай бұрын
Ford 18 no wage ekakata mokadda hoda plug eka
@kavindudananjaya
@kavindudananjaya 10 ай бұрын
Superiyata pahadili karanawa❤
@alexisgarage
@alexisgarage 10 ай бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!!
@thanujasampath7996
@thanujasampath7996 Жыл бұрын
Pulser 135 b yk ekata hariyanne mona plug ekada? Pls help
@alexisgarage
@alexisgarage Жыл бұрын
Manufacturer recommend plug eka danna.. අපිට ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයන් සදහන් කිරීමට නොහැකිය.
@shehandasanayaka8012
@shehandasanayaka8012 11 ай бұрын
Aiye 4stroke 3weeler wala plug eke color eka white / gray color ekak tibbe. Hodata fuel wada kiyla kiwa garege eken. Eka harida.
@alexisgarage
@alexisgarage 11 ай бұрын
Photo ekk saha emission test eke photo ekk dannko mallio group eke..
@matheemw6469
@matheemw6469 Жыл бұрын
Ayye plug colour reading ganath one video ekk
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඉතාමත්ම වටිනා යෝජනාවක් මල්ලී.. බොහොම ස්තුතියි... ❤️
@Henry-Onyx2022
@Henry-Onyx2022 11 күн бұрын
බොස් කොහෙද? මගේ FL Tuk එකත් පිකප් මදි, බලලා දෙන්න පුළුවන් ද? මම කොට්ටාවේ. uber දුවන වහනයක් මේක😢
@sureshtudugala9867
@sureshtudugala9867 Жыл бұрын
Well done boss 👍👍
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you...!!
@neldilshan
@neldilshan Жыл бұрын
Ayya ethkota normal NGK wage ekak original mada kynne khmda. Dealers la innwda lankawe
@alexisgarage
@alexisgarage Жыл бұрын
Ow malli innawa...onama manufacturer kenek eyage products gana catalog ekk karanawa , sparkplugs walath ehemai eka hariyata study kalama oyata adunaganna puluwan.
@wazanamaduwanthi7847
@wazanamaduwanthi7847 Жыл бұрын
Why idle is going up and down, is because of the plugs?
@alexisgarage
@alexisgarage Жыл бұрын
Most probably, there can be some vacuum leak.. so please could I know what is your vehicle?
@rajithmaduranga7251
@rajithmaduranga7251 Жыл бұрын
Tvs ntorq ekata recommend karana plug eka mokakda
@alexisgarage
@alexisgarage Жыл бұрын
ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයක් කිව නොහැක, එය සදාචාරාත්මක නොවන නිසා.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Plug sudda krnna heti kiyala denna. . Weli kadadaasi paavichchiya gena...
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඉතාමත්ම වටිනා යෝජනාවක් බොහොම ස්තූතියි... !!!
@DinethSiriwardene
@DinethSiriwardene Ай бұрын
plug fule color ring eka apahadili ... udata yanna yanna sarui kiyanne hoda petrol mixture ekak tiyanawa kiyalada kiyanne ?? nattum pancal irak wageda tiyenna ona.. aiyata patalunada .. poddak explain karanna
@alexisgarage
@alexisgarage 17 күн бұрын
sarui kiyanne petrol wadi kiyana eka mallio ( rich kiyana eka ) hariyatama thiyenna one fuel ring eka pencil line ekak wage.
@DinethSiriwardene
@DinethSiriwardene 16 күн бұрын
@@alexisgarage ethakota godak aya kiyanawa brown wage tiyenna ona kiyala.. uda brown wela athule palleha white unama ethakota?
@alexisgarage
@alexisgarage 8 күн бұрын
@@DinethSiriwardene ignition timing kohomada?
@DinethSiriwardene
@DinethSiriwardene 8 күн бұрын
@@alexisgarage ee okkoma shape valve leak habai ekath haduwa iye
@tikiriliya1
@tikiriliya1 Жыл бұрын
,👍🙏
@alexisgarage
@alexisgarage Жыл бұрын
❤️
@anuradhadasanayaka8940
@anuradhadasanayaka8940 Жыл бұрын
multi spark plug එකක් single spark plug එකක් තියන bike එකකට භාවිතාකල හැකිද ? එකේ වාසියක් තියනවද ?
@alexisgarage
@alexisgarage Жыл бұрын
භාවිතයට ගන්න පුළුවන් නමූත් නිවැරදි heat range එක ගන්න. Stock engine එකක් නම් manufacturer recommend කරන ලද plug එකට යන්න. නිකරුණේ මුදල් වැය කිරීම අවශ්‍ය නැ.
@pradeepkumara5080
@pradeepkumara5080 9 ай бұрын
Maga bic eke plg ekata thel gahanawa kalu wenawa plu rka.pichchanawa mokakda hathuwa
@alexisgarage
@alexisgarage 9 ай бұрын
plug eke photo ekakui, emission test eke photo ekakui ape group eke danna..
@allfactschanel1535
@allfactschanel1535 11 ай бұрын
Pettral hodatama weda plug ekak mokdda color eka
@alexisgarage
@alexisgarage 11 ай бұрын
ceramic eke colour eka.
@garage9732
@garage9732 Ай бұрын
This is golden content brother. Can I get your contact?
@alexisgarage
@alexisgarage Ай бұрын
Highly appreciate your encouraging brother thank you..!!
@sanjayaraaj9406
@sanjayaraaj9406 11 ай бұрын
Mewa garage වල බලන්නෙ නැනෙ , අපි මෙනාහරි කිවොත් තරහ යනවනෙ සැරටම, මෙම බලල හදන ගැරෙජ් කොහෙද තියෙන්නෙ
@alexisgarage
@alexisgarage 11 ай бұрын
ඉතින් තමන්ම කරගත්තම හරිනේ.. හරියට තාක්ෂණික අවබෝධය අරගෙන තනියෙන් කරගන්න.
@user-dt4tr1hb5w
@user-dt4tr1hb5w Жыл бұрын
GN 125 ekata hodama plag eka mokakda sar
@alexisgarage
@alexisgarage Жыл бұрын
ප්‍රසිද්ධ මාධ්‍යයේ වෙළද නාමයක් කිව නොහැක, එය සදාචාරාත්මක නොවන නිසා.
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Who's Got Better Fuel? Octane Ratings Explained and Mythbusted
10:27
driving 4 answers
Рет қаралды 265 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 90 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 131 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
THIS TOOK 5 YEARS! The FATSUN LIVES!
33:55
BUILT OFFICIAL
Рет қаралды 7 М.
Spark Plug Indexing for best engine performance and fuel economy.
10:08
how to read spark plug condition-sinhala
16:53
anuja autotech
Рет қаралды 4,8 М.
What is the best spark plug brand?
9:52
Alexis' Garage
Рет қаралды 17 М.
Reason for failing emission test
16:07
Alexis' Garage
Рет қаралды 11 М.
The best iron agricultural products #Tractor #Agriculture #fyp #foryou
0:16
ЛАЙФХАК В ЖАРУ На велосипеде #shorts
0:18
Леха МАК
Рет қаралды 133 М.
Что делать, если отказали тормоза?
0:12
😱 Секретная фишка складных велосипедов!
0:36
Тот самый Денчик
Рет қаралды 367 М.
Опять в кузовной
0:40
SMASHCAR
Рет қаралды 1,4 МЛН