how to tune my carburetor

  Рет қаралды 74,069

SL bike garage

SL bike garage

4 жыл бұрын

කාබියුලේටරය ටියුන් කරන විදිහ

Пікірлер: 298
@kasunkaushan827
@kasunkaushan827 4 жыл бұрын
සුපිරි බ්‍රෝ ගොඩක් වටිනවා💕
@user-pg3wb5bo1e
@user-pg3wb5bo1e 3 жыл бұрын
සුපිරි චැනල් එක 🔥🔥 මාර වටිනව. දිගටම කරගෙන යන්න ❤❤🙏🙏🔥
@vigithkumara2498
@vigithkumara2498 3 жыл бұрын
ගොඩක් වටිනවා සහෝදරයා ....ස්තූතියි ...ඔබට ...
@vijithfernando6964
@vijithfernando6964 3 жыл бұрын
Oyage videos niyamai jayawewa
@sunethmanjula1803
@sunethmanjula1803 3 жыл бұрын
Visthara kirima niyamai 2 parak baluva video eka
@janakaanuruddha666
@janakaanuruddha666 4 жыл бұрын
Very good video Bike Garage brother!!! God Bles!
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
ගොඩක් හොඳයි. .👌👌👌
@wadeepamax4928
@wadeepamax4928 4 жыл бұрын
නියමයි මචන්... ගොඩක් වටිනවා
@MrPoohdude
@MrPoohdude 3 жыл бұрын
Best Sinhala explanation on KZbin
@supertec6676
@supertec6676 3 жыл бұрын
Godakma watinawa video ekak
@skcoverzone9778
@skcoverzone9778 3 жыл бұрын
නියමයි සුපිරි වැඩක්
@amithaleula5748
@amithaleula5748 3 жыл бұрын
Thank you very much ,very clear .god bless ,now can adjust
@danushkandesilva6731
@danushkandesilva6731 4 жыл бұрын
Supiri ayye...wede pehediliy budu saranay
@tmtech7691
@tmtech7691 4 жыл бұрын
හුගාක් වටිනවා නියමයි.තවත් මේ වගේ වීඩියෝ දාන්න
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 2 жыл бұрын
Godak de danagaththa bohoma esthuthiy oba thimata .me karana sewayata
@loriyabro
@loriyabro 3 жыл бұрын
Giving a correct guide is highly appreciated. Thank you.. Good luck! 👍
@ishaniperera5924
@ishaniperera5924 3 жыл бұрын
Godak watina video akak jayawewa
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Niyamai degatama vedio danna.godak watinawa thanks
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb 👌 keep it up
@kalanananayakkara5284
@kalanananayakkara5284 4 жыл бұрын
niyamai ayye thawath vedio danna.
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
Ela..niyamai...
@srilankatravelguys5674
@srilankatravelguys5674 2 жыл бұрын
100% accurate. Well Explained. 👍
@umeshamax4119
@umeshamax4119 4 жыл бұрын
Weda goda giya oya nisa thawa video dnna.good luck💪
@wvksenevirathnawvksenevira1800
@wvksenevirathnawvksenevira1800 3 жыл бұрын
👍👍👍අැහෙනවා මදි
@tharakawijerathna4448
@tharakawijerathna4448 4 жыл бұрын
Godak watina video ekak thanks 🙏🏻
@madusankaamnp9664
@madusankaamnp9664 3 жыл бұрын
කටහඩ තව ටිකක් පැහැදිලි උනානම් 👌👌👌
@chamathfarcry
@chamathfarcry 3 жыл бұрын
Platina comfotec aluth bike.eke komada carb eka tune kar plz.Reply
@nalanwijesinhe8276
@nalanwijesinhe8276 3 жыл бұрын
නියමෙට කියල දුන්නා..එල....💛💛💛
@lakshithanilupa3013
@lakshithanilupa3013 3 жыл бұрын
නියමයි..!!! ❤️❤️❤️
@amilaperera2012
@amilaperera2012 3 жыл бұрын
Very good bro..
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 10 ай бұрын
Original carburetor eka wenuwata wena carburetor ekak thiyla thiyana ekaka tune eka hadabna barida..axeleter eka uparima allala ona start karanna
@chandanasampathcsampath9089
@chandanasampathcsampath9089 3 жыл бұрын
Aiye motorcycle viduli paddathiya gana basic vidio ekak karanna puluwanda
@edwardjayaraj3296
@edwardjayaraj3296 4 жыл бұрын
4 carb tuning komada ? video akkak dannna
@darshanachathuranga8391
@darshanachathuranga8391 4 жыл бұрын
වැදගත් දෙයක් Keep it up ❤
@PODIDASSHORT1
@PODIDASSHORT1 4 жыл бұрын
Hero hunk hodatama patrol karanna vata keyada bro
@kamal3224
@kamal3224 3 жыл бұрын
Patta bro
@niroshanindika8041
@niroshanindika8041 4 жыл бұрын
great job
@SSOR-bk6zh
@SSOR-bk6zh 4 жыл бұрын
Supiriii
@dasundilshan7265
@dasundilshan7265 3 жыл бұрын
Carb 4k thiyna ekak daannako
@lahirumadusanka5415
@lahirumadusanka5415 Жыл бұрын
කාබලේටරේ වතුර එන්නම ට්යුන් කරා දැන් ඇක්ස්ලෙටරේ වැඩිකරනකොට බයික් එක ස්ලෝව් වෙලා නතර වෙනවා මොකක් නිසාද එහෙම වෙන්නේ කියලා කියන්න පුළුවන් ද
@user-kk2ji1no7i
@user-kk2ji1no7i 5 ай бұрын
Discover 150 තෙල් අඩු කරන්න නම් fuel idjest nut එක මොන පැත්‍තටද කරකවන්න ඕනෙ
@mahindapradeep4919
@mahindapradeep4919 3 жыл бұрын
thanks brother,😍
@sandunmadhusanka6246
@sandunmadhusanka6246 3 жыл бұрын
සුපිරි වැඩක්.දිගටම කරන් යන්න.
@nuwanthalakshan8117
@nuwanthalakshan8117 4 жыл бұрын
ගොඩක් වට්නවා
@dmthilina9810
@dmthilina9810 3 жыл бұрын
සුපිරි බ්‍රො
@kavindaanuranga9155
@kavindaanuranga9155 3 жыл бұрын
Super
@dilumdananjaya4184
@dilumdananjaya4184 3 жыл бұрын
Cilencer eken watura enne ayye kiyala kiyanawada
@gamingwithshadow1096
@gamingwithshadow1096 Жыл бұрын
Tvs champ eke tune karanne ohomd
@yohanyohan4999
@yohanyohan4999 4 жыл бұрын
Godak watinawa meka
@chinthakamahesh9062
@chinthakamahesh9062 3 жыл бұрын
Ela..
@33-rinasgaffoor89
@33-rinasgaffoor89 3 жыл бұрын
Kohetha aiya thiyana oyagea garage eaka
@techc4
@techc4 3 жыл бұрын
Thanks for your guide.. keep it up 🔥🔥
@___8477
@___8477 3 жыл бұрын
දන්න එක් කෙනෙක් ඉන්නවනම් කියන්නකො ඇයි විල් කරද්දි ඔඉල් ලික් වෙන්නෙ
@nuwankumara2269
@nuwankumara2269 4 жыл бұрын
👍👍👍
@dtv5862
@dtv5862 3 жыл бұрын
Platine bike eka cab eka gena karanna
@dlicreation8989
@dlicreation8989 3 жыл бұрын
bro mage thiyenne fz 2010 model ekak,bike eka tikak rath unama,IDEAL eke RPM eka widihata thiyennaa.neutral eke accelerator eka allala athhariyama RPM eka 3000 passe hemeet pallehata enne.mokadda awla
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
carburetor Diafrom eka chek karanna
@justice4all298
@justice4all298 3 жыл бұрын
මම මේ වගේ video දෙකක් බලලා මගේ ray zr එක tune කලා. එහෙම tune කරන්න උනේ service එකට දැම්මට පස්සේ ඔරිජිනල් ආපු tune එක වෙනස් කරලා ගොඩක් තෙල් පිච්චේන්නයි silencer එකේ කලින් තිබුනේ නැති විදිහට carbon බැඳෙන්නයි ගත්ත හින්දා. දැන් තෙල් පිච්චෙන ගතියයි carbon බැඳෙන ගතියයි අඩුයි හැබැයි factory settings වල වාගේ පරණ තත්වය නෑ. මේකෙදි pilot screw එකේ හොඳම tuning point එක වෙන්නේ screw එක දකුණට කරකවලා lock උනාට පස්සේ වමට වට 1 1/2 ත් 3 ත් අතර කරකවනකොට තියෙන රේස් එක වැඩිම වෙන තැනද? ඒ කියන්නේ pilot screw එක lock වෙච්ච තැන ඉඳලා වට 3නේ හරි මැද (1 1/2) වාගේ තැනද? පිළිතුරක් දෙන්න...
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
වට 3ක් වගේ එනකොට තියන වැඩිම රේස් වෙන තැන
@roshadsampathjayakodyarach2882
@roshadsampathjayakodyarach2882 3 жыл бұрын
Cd125 benly eke israha cup set eka gihin wage saddayak awa. Cup set ekat damma. Ee unaata thaamat gap ekakin dammama ee sadde enawa. Mokak wenna pluwan da. Help ekak dennako
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Pork bate ethule thiyana podi bate medata spring kellak danna
@d-brosslgarage8566
@d-brosslgarage8566 4 жыл бұрын
very good video brother... keep it up. I'm also a technician
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Brother
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Rpm ek kyd kyl blgnne khmd
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
RPM Thiyena ewata withrai RPM balanna puluwan dalawashayen thiyaganna
@jeewanthamapa3608
@jeewanthamapa3608 4 жыл бұрын
Needle එකේ lock එක වෙනස් කරන එක කලින් අහලා තිබුණේ නෑ. මගේ DIO එක උදේට start කරන්න හරිම අමාරුයි. 10 සැරයක් විතර කික් කරන්න ඕන. එකපාරක් start කලාට පස්සේ අවුලක් නෑ.
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
@@jeewanthamapa3608 dio එක වෙනස්කරන්න බෑ
@lakinduginura1304
@lakinduginura1304 3 жыл бұрын
Ayye silencer eke carbon sudda karaganna widiyak ikmanata kiyannako aniwren reply ekak danna . Dum parikshawa fail silencer eke awlk nisa carbon sudda karanna hoda kramayak kiynnako
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Service ekkin hi power gahala wathura parak allanna start eke thiyala Dum sahathike ganna ova karanna one ne hariyata tune karala plug sudu wenna tikak duwala danna
@weldingmachinerepairlanka8042
@weldingmachinerepairlanka8042 2 жыл бұрын
අයියා මගෙ cb125 deluxe බයික් එකෙ රේස් කරන කොට පොඩි vibration එකක් එනවා , එන්ජින් මවුන්ට් බුරුල් නෑ,,, මොකක්ද වෙලා ඇත්තෙ,,,,උදව් කරන්න please
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
සයිලන්සර් එකක් ඇතුලෙන් කැඩිලා ඇති සද්දය එන තැන හරියට බලන්න
@udararukshan7073
@udararukshan7073 3 жыл бұрын
Mage honda cm 125 byk ekak thiyenne. Eka pickup ne. Kadu naggana be dennek dala. Mekata wisadumak kiyanna brother...
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Platinum ajest karanna
@mohanjeewantha7617
@mohanjeewantha7617 3 жыл бұрын
oya sey wena thenata hariyatama thel weada karaida 70 witara
@lakpiumrajinda2449
@lakpiumrajinda2449 3 жыл бұрын
Godak watinaw.. Susuki gs250x eketh me wiyatada tune karanne
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Yes
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
අයියා බජාජ් fl මොඩිල් එකේ ත්‍රිවිල් එක්ක මෙහෙම හැදුවැකිද .
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
පුළුවන්
@yeshyomal7490
@yeshyomal7490 2 жыл бұрын
😍😍😍😍
@thilankamadushan607
@thilankamadushan607 3 жыл бұрын
👍👍👍👍
@Anukrlumrbkw
@Anukrlumrbkw 2 жыл бұрын
Japan cd 125 walatath harida oka
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
ඔවු
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Air screw bolt eka wata eka hamarata wadiya burul keruwoth petrol pichchenawa wadi wenne nadda?wata eka hamarak burul karana eka sammathayakda?eka mata pahadili karanawada eka hamarata wadiya burul keruwata kamannadda කියලා.
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
පෙට්‍රල් පිච්චෙන තැන තදවෙනකොටද බුරුල් කරනකොටද කියලා නැ පෙට්‍රල් දහනයට ⁣අවංශය වාතය අඩුවැඩියක් නැතුව හරියටම නියමිත ප්‍රමාණයට ලැබුනහම තමයි පූර්ණ දහනයක් සිදුවන්නෙ හොදින් දහනය වෙනකොට එන්ජින් RPM වැඩිවෙනවා වට එකහමාර එලියට කරකවන්නෙ ආරම්භයට අවශය වාතය ලබාදෙන්න
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Ok thank you
@prasadmadhushanka492
@prasadmadhushanka492 3 жыл бұрын
@@slbikegarage waataya adu unoth mkd wenne.wataya wadi unoth mkd wenne
@kanishkamaduwantha2692
@kanishkamaduwantha2692 4 жыл бұрын
AB number treewheel walatath me vidihatama tune karanna puluwanda?
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
Puluwan
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
මං ගාව තියෙන්නේ. Discovery 125 පරන මොඩල් එකක්.. ඒකෙ hub එකේ රේසර් එක බුරුල් ... මම හිතන්නේ රේසරේ එකේ කට ගෙවිලා වගේ... ඒකට විසඳුමක් තියෙනවද...,???
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
ලියවන පට්ටලේකට දීල ලියවලා බුෂ්එකක් ගහන්න බෙයාරිං එක ෂීට්වෙන්න
@wasanthagodewitharana3563
@wasanthagodewitharana3563 3 жыл бұрын
md90 ekka දුම් වාර්තාව pass wenn air screw gelew wama harida tha monawada krann thiyenne
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
නැ හරියට ටියුරින් කරගන්න
@wasanthagodewitharana3563
@wasanthagodewitharana3563 3 жыл бұрын
ටියුන් කරා, ඒයා පිල්ටරය ගැලෙඋවා, හරි ගියේ නෑනේ😥😥
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
@@wasanthagodewitharana3563 කාබියුලේටරයට සුද්ධ කරන්න Main jet එකට වයර් කෑල්ලක එක කම්බියක් දාන්න දාල හයිකරන්න
@nipunadilshan6041
@nipunadilshan6041 3 жыл бұрын
Ayye cd 125 benly ekaka gear 4 n 5ta convert karalada,neththan original mada kiyala hoyanne kohomada?
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Chassi number walin hoyaganna puluwan
@nipunadilshan6041
@nipunadilshan6041 3 жыл бұрын
E kiyanne kohomada original gear 5nm hoyaganne
@slunlimitedr2094
@slunlimitedr2094 3 жыл бұрын
Dio x nambar ekakka air ඇනේ තද කරහමද තෙල් වැහෙන්නේ බුරුල් කරාමද..
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
විස්තරේ හරියට බලලා කරන්න
@chinthaka1997
@chinthaka1997 2 жыл бұрын
Discovery 100 එකටත් oyavidiyata hariyanawada
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
හරියනව
@chamindabandara8006
@chamindabandara8006 3 жыл бұрын
cc49 singar coilpack nithara pochchenne ei
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
rectifier chek karanna
@chanakasalindac4942
@chanakasalindac4942 3 жыл бұрын
6v bike ekak 12v karana widiya danna puluwanda.
@chankasamz977
@chankasamz977 3 жыл бұрын
Ow aka wedagath godak
@anjanamadusanka6420
@anjanamadusanka6420 4 жыл бұрын
Dail form cab walai normal cab walai petrol wahanne ekama widiyakatada? හොඳටම petrol wada karanawa nam plug 1 pata mokakda
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
සුදු , රතු ගඩොල් පාට
@anjanamadusanka6420
@anjanamadusanka6420 4 жыл бұрын
@@slbikegarage anith prshneta uththare මොකක්ද
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
@@anjanamadusanka6420 ඔවු
@oldisgold9512
@oldisgold9512 4 жыл бұрын
aiyye bike eke fly wheel eke one way clutch system ekaka video ekk danna puluwanda?
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
Starter moter cluch
@oldisgold9512
@oldisgold9512 4 жыл бұрын
@@slbikegarage ow eka kiyala dena ekk danna
@nilankamendis1747
@nilankamendis1747 2 жыл бұрын
thanks
@chandanagihanperera5306
@chandanagihanperera5306 3 жыл бұрын
idle speed auto අඩු වැඩි වෙනව ඒ මොකක් නිස වෙන්න පුලුවන්ද... Thanks for the guide.!
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Carburetor tune karanna hariyata
@techinmedicine
@techinmedicine 3 жыл бұрын
@@slbikegarage Thank you
@danushkandesilva6731
@danushkandesilva6731 4 жыл бұрын
Ayye carb4 thiyena eva kohomada karanne.
@edwardjayaraj3296
@edwardjayaraj3296 4 жыл бұрын
video carb share karanna
@ashenkumuditha8059
@ashenkumuditha8059 2 жыл бұрын
Pulser bike ekee තෙල් අඩු කරන්නෙ කොහොමද,
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
ඔයවිදිහටම තමයි
@madusankaamnp9664
@madusankaamnp9664 3 жыл бұрын
මගෙ platina bike එකේ බෝර් එක අලුතින් තිබ්බා, රින්ස්, තව දේවල් කීපයක්ම අලුතින් දාල ගරාජ් එකකින් එන්ජිම අලුත් වැඩියා කළා. ඒත් ඔයිල් අඩු වෙනවා සහ දුම දානවා. හේතුව මොකක්ද අයියේ පුලුවන්නම් කියන්න ලොකු උදව්වක් 👍
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
වෑල්ව් ගයිඩ් වෑල්ව් රබර් පරීක්ෂා කරන්න
@madusankaamnp9664
@madusankaamnp9664 3 жыл бұрын
❤️❤️❤️
@chinthaka1997
@chinthaka1997 2 жыл бұрын
Idl eka තියන්න mage bike eke rpm mitr ekak නෑනේ ekata mokadda karanna ona
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
උපකල්පනය කරන්න ගැටලුවක් නැ
@pradeepsamaranayake9159
@pradeepsamaranayake9159 3 жыл бұрын
ඉස්සරහ break ගහපුවහම disc එක හිරවෙනවා. Break හිරවෙන්නේ ඇයි? ඒක හදන්නේ කොහොමද?
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
යට පොම්පේ ඔෂර් කිට්එක මාරුකරන්න
@samankuma4717
@samankuma4717 3 жыл бұрын
1500 කියල බලන්නෙ කොහොමද අයිය RPM එක platina bike eke.කාබ් එක ට්‍ යුන් කරන කොට❤️❤️
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
දල වශයෙන් බලන්න
@sahanmalith3177
@sahanmalith3177 3 жыл бұрын
Koheda bn aiye oya dn inne. Pattagama paththata venna damma kiyala aranchi garaj ekak
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
ඔබ හරි
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
8කනුව
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
සුපිරි පොට් එකක් දාලා තියෙන්නෙ
@lakpiumrajinda2449
@lakpiumrajinda2449 3 жыл бұрын
E model engine eka godak rath wenawada
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Scooty enging tikak wediyen rathwenawa
@chinthaka1997
@chinthaka1997 2 жыл бұрын
Bike eka speed karanna nam kohomada karanna ona
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
ඔහොම කරාට ස්පීඩ් අඩුවෙන් නැ පූර්ණ දහනයක් සිදුකිරීම තමයි සිද්දවෙන්නෙ
@sudheerasrimal5486
@sudheerasrimal5486 3 жыл бұрын
dum sahathike pass wenawada ethakota oya gana thibbahama
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
Comment balanna gaththa aya innawa
@maverickvcsl54
@maverickvcsl54 3 жыл бұрын
Niddle eka ona wenne axlator eka thiyagnnanee.....
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
ඇක්සලේටරය අඩුවැඩි වෙන්නෙ ස්ලයිඩ් එකෙන් නීඩ්ල් එක උස් පහත් කිරීම මගින් මේන් ජෙට්එක මගින් එන පෙට්‍රල් ප්‍රමාණය අඩුවැඩි කරන්න පුළුවන් RPM අඩුවැඩි කරන්න බෑ
@prabodasachintha5448
@prabodasachintha5448 4 жыл бұрын
අයියේ rpm මීටර් එකක් ආපු නැති බයික් එහෙකට rpm එකක් හරි කරන්නේ කොහොමද?මීටරේ ලයින් කරන්නේ.
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
වයර් මොඩල් RPM මීටරයක් හයිකරන්න CDI එකේ පල්සර් ලයන්එකට සම්බන්ධ කරන්න
@prabodasachintha5448
@prabodasachintha5448 4 жыл бұрын
♥️
@dulishageeth5779
@dulishageeth5779 3 жыл бұрын
Oikattata dammama dunwarthawa pel wenne nadda thel tiun karala thibbath
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
දුං වාර්තාව ගන්න පුළුවන්
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Ayy khd?
@nowtyhasan7766
@nowtyhasan7766 4 жыл бұрын
Treeweel walth ohomada
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
ඔවු
@solobiker5235
@solobiker5235 4 жыл бұрын
Ayye efi ekak thiyanne komada bike ekakata
@slbikegarage
@slbikegarage 4 жыл бұрын
සංකීර්ණ වැඩක් ⁣ටැංකියට පෙට්‍රල් පොම්මයක් පවා සවිකල යුතුයි කාබියුලේටරය, Fi ⁣කරාට ලොකු වෙනසක් නෑ
@chinthaka1997
@chinthaka1997 2 жыл бұрын
Mn හදන්න giya hari giye නෑනේ .screw eka ආපස්සට ගනිද්දී res wenne නෑනේ a mokada
@slbikegarage
@slbikegarage 2 жыл бұрын
කාබියුලේටරයට සුද්ධ කරලා නැවත උත්සහ කරන්න
@gaminikathriarachchi8174
@gaminikathriarachchi8174 Жыл бұрын
කාබේටරය ටියුන්කලත්එන්ජින් ස්ලෝනොවෙන්නෙ ඇයිවෙනත්දෝසයක්ද?
@slbikegarage
@slbikegarage Жыл бұрын
කාබියුලේටරය සුද්ද කරන්න
@SSOR-bk6zh
@SSOR-bk6zh 3 жыл бұрын
මගේ twin එක self start එකෙන් start වෙනව හොරයිනෙ. Motor එක හොඳට කැරකෙනවා switch එකට. ඒත් start වෙන්නෙ නෑනෙ. ඒත් කික් එක ගහපු ගමන් start වෙන්වා. හේතුව මොකක් වෙන්න පුලුවන් ද??
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Battry chek karanna bro
@nirmalchandrarathna9744
@nirmalchandrarathna9744 3 жыл бұрын
Mage බයිසිකලේ jet needle eke කට්ට මාරු කරන්න බැනේ
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
සමහර ඒවගේ බෑ
@slbikegarage
@slbikegarage 3 жыл бұрын
සමහර ඒවගේ බෑ
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,4 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН
carburetor tuning
10:52
garaj gedara
Рет қаралды 615 М.
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
How to tune a carburetor / Carb | Whats inside.
11:41
Scooterswapshop
Рет қаралды 191 М.
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 122 М.
Audi R8 in coca cola #shorts #youtubeshorts #viral #shortsvideo #shortsfeed
0:13
Official Hasnat Gamer
Рет қаралды 1,5 МЛН
Это его первая машина
0:42
TanobobaShorts
Рет қаралды 1,1 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37