How to fix Carburettor Petrol overfolw problem sinhala piston with anu bro

  Рет қаралды 149,262

Piston With Anu Bro

Piston With Anu Bro

2 жыл бұрын

Hi friends...
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
= / @pistonwithanubro
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to piston with anu bro youtube channel.
ct-100 carburettor video= • How clean the Bajaj CT...
My youtube channel link 👇👇
= / @pistonwithanubro
➡️ Subscribe
➡️ Like
➡️ comment
➡️ Share
🟢 My fb acount -search/anu saman
🟢 My whatapp number-0701862399
🟢 search youtube -piston with anu bro
💬 ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම අනුරුද්ධ ඔබ සැමට සුභ දවසක්..
📲 Thanks for watching...

Пікірлер: 617
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න . ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න chat.whatsapp.com/KpqkQZj9Q2C... 🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න 🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
@surangajayavira4947
@surangajayavira4947 2 жыл бұрын
එකට සම්බන්ධ වෙන්න බැ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS ඔකෙම් එන්න
@dilMkaushalya
@dilMkaushalya 2 жыл бұрын
Ayyye bike ek rase wela hitinnr ai carburetor eke prashnayak hindada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@dilMkaushalya ඔව් ප්ලග් එක ත් බලන්න
@dilMkaushalya
@dilMkaushalya 2 жыл бұрын
@@PistonWithAnuBro plag prashnayak nh asleter eka hirawela wage hitinawa carburetor eken ek mata hada gnn widiak nathi weid
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලියි ඔබ කියන දේ.පවු ඔබ ගොඩක් මහන්සි වෙනවා ඔබේ දැනුම අපට දෙන්න හදවතින්ම ඔබ කියාදෙනවා ගොඩක් අගය කරනවා ගොඩක් සිතුතියි ගොඩක් පින්.වැදු මවි පියන්ටත් පින්.බුදු සරනයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤❤
@priyanthikadhamayanthi6883
@priyanthikadhamayanthi6883 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔහොමම ඉස්සරහට යමු.
@Lakshitha.1
@Lakshitha.1 7 ай бұрын
ගොඩක් වැදගත් ඔබතුමාට දිනෙන් දින මේ දේවල් කරන්න ශක්තිය ලැබේවා
@rfuxdj2038
@rfuxdj2038 2 жыл бұрын
වීඩියෝ එක හොදටම කලා හොදට ඉගෙනගත්ත ගොඩක් ස්තුතියි
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
ඔබගේ කාර්මික වීඩියෝ එළිදැක්වීම හරිම වැදගත් සමාජයට. 1988 කාලයේ මට තිබුණ honda 200 බයික් එකක්. ඒකේ කාබියුර​ේටරයේ ලෙඩක් තිබුණ මගදි නවත්වල start එකේ තියෙන වෙලාවටත් එන්ජින් එක රේස් වෙනව. දවසක් රේල් ගේට්ටුවක් ළඟදි නවත්වල යන්න හදන කොට ඉස්සරහ වාහනේ බෆර් එකේ වැදුන. හේතුව රේස් වෙලාම තිබුණ නිසා. ඒ දවස්වල මම දන්න හැටියට floater ,pin අළුතෙනුත් දාල මම ම අළුත්වැඩියා කලත් ලෙඩේ අඳුන ගන්න බැරි වුනා.. බැරි පාර බයික් එක දෙගුණයකට විකුණල දැම්මා. මේ වගේ වීඩියෝ ඒ කාලේ තිබුණෙ නැහැනෙ. තව එකක් මාළඟ තියෙනව අළුතින්ම ගත් grass cutter එකක් . ඒකෙ කොපමණ පැය ගණනකට පසුද arm ලොකු cable එක ග්‍රීස් කරන්න ඕන. මම ඔබගේ වීඩියෝ බලල තමයි මේ අහන්නේ. තවම මම grease කලේ නැහැ. ගෙනාපු ගමන් සවි කරපු ගමන් තියෙන්නෙ. දැනට පැය 20 ක් පමණ තමයි භාවිතා කලේ. ගෙදර විතරයි තණකොළ කපන්නෙ. අනිත් ප්‍රශ්ණය පෙට්‍රල් බටය නිතරම ටැංකිය යටින් ගැලවෙනව මැෂින් එක හැරුන ගමන්. බැරි පාර hoseclip එකක් දැම්මා. බටයත් අළුතෙන් දැම්මා . ටික කාලයක් යනකොට බටය නැවෙන්නෙ නැහැ. දරදඬුයි. දැනට වෙන ප්‍රශ්ණ නැත. මගේ 0715700186 ට හෝ facebook එකට reply කරන්න.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp enn 0711031246
@hummingbird9196
@hummingbird9196 2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බැලුව අයියෙ ඔයාගෙ පට්ට සුපිරියට කියල දෙනව 🤙
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 Жыл бұрын
ඔයා නම් සුපිරි ම සුපිරි. ලෝබ නැතුව කියල දෙන කෙනෙක්. 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@sumandavijethungavijethung4192
@sumandavijethungavijethung4192 10 ай бұрын
සුපිරි මල්ලි පට්ට පැහැදිලි හොදට කතාකරනව සුබ අනාගතයක් 👍👍
@rajapremawardhana6669
@rajapremawardhana6669 Жыл бұрын
You are a good teacher.very nice.Thank you.
@pathumdinesh7764
@pathumdinesh7764 Жыл бұрын
මාරම වටිනාකමක් තියෙන්නේ මෙි ⁣වීඩියෝස් සියල්ලම Thank you bro........😀
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️♥️
@dishanmadhuranga1808
@dishanmadhuranga1808 Жыл бұрын
සිංහලෙන් තියන හොදම චැනල්1 මේක බයික් රෙපෙයාර් ගැන.. නියමයි මල්ලි.. අහම්බෙන් හම්බුනේ.. මම බයික්1ක් ගත්ත මම දැන් මේව ගැන ඉගෙනගන්නවා...මාර ලස්සනට පැහැදිලි කරනවා උබ.. මේක නවත්තන්න එපා.. පුදුම දැනුමක් දෙන්නේ උබ අපට.. දිගටම කරගෙන යමු...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Join wenn
@user-vn2bx4wh4n
@user-vn2bx4wh4n 9 ай бұрын
මේ වගේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තුතියි
@agrsakwsk8083
@agrsakwsk8083 Жыл бұрын
thanks brother. මගෙත් overflow එකක්. ඔයාගේ විඩියෝ එක මාර වටිනවා.ඉදිරියටත් කරන්න මෙ වගේ වටින විඩියෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️♥️♥️
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
සුපිරි පට්ට අන්ද බීරි ගොලු අයට පවා තේරෙන විදිහට කියලදෙනව..නියමයි මල්ලි තවත් වීඩියෝ දාමු....👍👍👍❤🙏🙏🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@dineshariyarathna7508
@dineshariyarathna7508 Жыл бұрын
නියමයි හොදටම තේරෙන විදිහට කියලා දුන්නා මල්ලී ඔයා
@dinushagayan8348
@dinushagayan8348 Жыл бұрын
niyameta pehedili karanava..🙏🙏💗💗👍👍👍👍👍👌👌👌👌
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 10 ай бұрын
සුපිරි අයියා.හරියන්න ඕන හැමදාමත්😊❤🎉
@roshanrasika9774
@roshanrasika9774 8 ай бұрын
Mage Apache bike eketh kalen kaaleta offlow yanawa. Aluthma bike eka. Thank you bro
@amilagamage6988
@amilagamage6988 Жыл бұрын
සුපිරි මල්ලියෝ..මරුවට තේරෙන්න කියල දෙනවා.....👍👍👍👍සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන් ..ඉස්සරහටත් මේවගේ වීඩියෝ කරන්න...👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@DharshaDSNUFO
@DharshaDSNUFO Жыл бұрын
ඊයෙ ඔය ලෙඩෙ ආවා මගෙ බයික් එකට. අද තමා මෙකෙ ඇත්ත කතාව දැනගත්තෙ. ස්තුතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘
@indikajayawardana2859
@indikajayawardana2859 2 жыл бұрын
Thank you මල්ලි , ගොඩාක් වැදගත් . Good luck
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@hansaninikeshala7603
@hansaninikeshala7603 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින්.....සුබපැතුම් මල්ලියෝ...ඉස්සරහට තවත් මේ වගේ හොද වීඩියෝස් කරන්න...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@user-le8mh3de9o
@user-le8mh3de9o 7 ай бұрын
ගොඩක් හොඳයි තිබෙන වැල්වල නම් පවසමින් හොඳට වීඩීයොව කරලා තිබෙනකවා😮
@chinthakasanjeewa5959
@chinthakasanjeewa5959 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ..
@user-mn2bi8bn3v
@user-mn2bi8bn3v 10 ай бұрын
මමත් හැදුව බන් සුපිරි...❤️🙂
@sitharamadusanka1171
@sitharamadusanka1171 Жыл бұрын
පට්ට මචං, උබට බුදු සරණයි, දිනෙන් දින වැඩි දියුණු වේවා,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘
@hansaninikeshala7603
@hansaninikeshala7603 2 жыл бұрын
Niyamai anu...👍 good luck
@janakahemachandra6150
@janakahemachandra6150 2 жыл бұрын
අඩෙි සිරාවටම.පට්ට ඈ.වැඩක් ඉගෙන ගත්ත.ජයවෙිව කොල්ලො.ඉදිරියටම යං.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😊😘😘
@sampathanurada3219
@sampathanurada3219 Жыл бұрын
Patta a supere akata tharuna ....jaya wewa
@bnnpathmasiri597
@bnnpathmasiri597 Жыл бұрын
Thanks Malli oyata thawa thawath Gina nuwana Paula wewa budu saranai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘😘
@iresl77
@iresl77 2 жыл бұрын
Thank you very much piston with anu bro
@virajviraj9906
@virajviraj9906 2 жыл бұрын
Supiri massina ohoma yan niyamai oya supiri weddek budu saranai suba anagatayak oyata.😘🤩🤩🤩
@vinkidrums5815
@vinkidrums5815 Жыл бұрын
හොදට තේරෙන්න කියල දෙනව.ජය වේවා ......❤️❤️❤️❤️❤️❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@pradeepsampath2100
@pradeepsampath2100 9 ай бұрын
සුපිරි කොල්ලෝ නියමෙට හරි ගියා දැන් ඕෆ්ලෝවු යන්නෑ
@user-sg7yc4tg9p
@user-sg7yc4tg9p 6 ай бұрын
Very nice explane bro thanks
@chanukabalasooriya3076
@chanukabalasooriya3076 3 ай бұрын
Suprb good luck ❤
@danushkakumara6752
@danushkakumara6752 Жыл бұрын
නිමයි ඔයාගේ විඩියෝ.මගේ බයික් එකෙත් ඔය ලෙඩේම තිබුනා.එදා ගැරෙජ් එකට දැන්මා.දැන්නම් මට හදාගන්න පුළුවන් ඔයාගේ විඩියෝ වලින් .ගොඩක් හොදයි ඔයාගේ විඩියෝ
@ranganarangana8016
@ranganarangana8016 2 жыл бұрын
Ela broo wade niyamai.
@gunawardenat.m.4387
@gunawardenat.m.4387 2 жыл бұрын
ගොඩක්ම හොදයි මල්ලි...ඔයාට සුබ පතනවා ඉදිරියටත් මේ වගේම හොද වැඩසටහන් කරන්න මල්ලී...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Tnx ayy ❤️❤️
@lakchanranadeera.
@lakchanranadeera. Жыл бұрын
පට්ටම tnkxxx bro..
@nishshankajayamaha4095
@nishshankajayamaha4095 10 ай бұрын
Niyamaee onama kanakuta tarum ganna pulwan
@tharakagamage9679
@tharakagamage9679 2 жыл бұрын
Ada tamai.harima vhidiyata dena gatte.supiri.
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
සුපිරියටම කියල දෙනව...
@pathirana64
@pathirana64 Жыл бұрын
Great explain bro..
@playmusicwijesekara4393
@playmusicwijesekara4393 Жыл бұрын
සුපිරි malli jaya wewa
@nishanmadusanka8887
@nishanmadusanka8887 11 ай бұрын
සුපිරියක් මැනිකහ් ❤❤❤
@dulipkumara3606
@dulipkumara3606 Жыл бұрын
මාර පැහැදිලී....👍
@Sumudithalakshan
@Sumudithalakshan 2 жыл бұрын
Niyamai ayye..👍🏾🔥
@lakshmanjayathilaka-ic1gh
@lakshmanjayathilaka-ic1gh Жыл бұрын
Niyami Macho
@lakshangunarathna7612
@lakshangunarathna7612 2 жыл бұрын
Tvs wego ekak full petral gahan awata passe bindu bindu main stand eka hariyen berenna gatta tana hoya ganna be.. off low welada..bike eke swith eka off karama berenne ne e mokada?
@user-jg9tv5lo2c
@user-jg9tv5lo2c 4 ай бұрын
Supiriyk bro ❤
@user-th9eo5up1j
@user-th9eo5up1j 2 ай бұрын
Gerege ekakinwath hadanna bari una .mama thaniyama hadagaththa.thahadu kellak thiyala thanks...
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
නියමයි..ජයවේවා
@joshuayt1332
@joshuayt1332 2 жыл бұрын
මරු අයියේ ❣️
@d123blaster
@d123blaster Жыл бұрын
thanks so much 🙏 💓 ☺️
@user-dq2ye9rb8r
@user-dq2ye9rb8r 5 ай бұрын
Supiri.❤️
@premjohn8273
@premjohn8273 2 жыл бұрын
Great job bro
@surangadilshan5470
@surangadilshan5470 Жыл бұрын
🙏 thank .good job 👍
@udayabandara1426
@udayabandara1426 2 жыл бұрын
ඔයාගෙ දක්ෂතාවය සහ දැනුම බෙදාදීම ඉතා වැදගත්. නමුත්, ආයුධ පාවිච්චියගැනනම් සතුරුවිය නොහැක.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ම්ම් මොකක්ද යතුරු පාවිච්චි කරන එකේ වැරැද්ද මගේ ඒකත් කියන්න අයියා
@smoonline2503
@smoonline2503 9 күн бұрын
Watinawa godak.z🎉
@IndikalakmalLakmal
@IndikalakmalLakmal 2 ай бұрын
Niyami aiiy
@kavishkabandara3739
@kavishkabandara3739 2 жыл бұрын
සුපිරි bn 👍👍❤
@n.rslmusic7650
@n.rslmusic7650 Жыл бұрын
Thanks Godak maru video eka
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
♥️
@user-uv8nc9do7t
@user-uv8nc9do7t 5 ай бұрын
නියමයි අයියේ❤
@maheshndesilvasilva6766
@maheshndesilvasilva6766 Жыл бұрын
ස්තුතියි ඔයාට
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
සුපිරි malli ❤️❤️👌👌👌
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Super 👍👍👍👍♥️♥️♥️
@dinushirathnayake6138
@dinushirathnayake6138 Жыл бұрын
aiyeee... ahannako... oya anthimata karala pennuwa de mulin karala video eka patangaththanama agei ne... ethakota hamogema awadane ethanata thamai yomuwenne... thel enne kohenda... thel nawathinne komada kiyana eka.. hondai aiyee... budusaranai aiyata
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@t.a.ddilanprasantha
@t.a.ddilanprasantha Жыл бұрын
මල්ලි ඔයා නොදන්නා අයට කියලා දෙන එක හොදයි මම බයික වලට හැදුවා වතුරෙන් දුවන්න පුළුවන් ජෙනරෙටරයක් තාම ටෙස්ට් කරනවා ඉවර වුනායින් පස් සෙ විඩියො ඓක දාන්න පුලුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘😘
@imeshd.rathnayaka3986
@imeshd.rathnayaka3986 2 ай бұрын
Supiri mchn ♥️
@himansarandhinu1561
@himansarandhinu1561 Жыл бұрын
🙌🙌🙌🙌🙌🙌🙌jaya wewa
@susuuu2958
@susuuu2958 Жыл бұрын
Ela supiri bs
@sanjeewadias9531
@sanjeewadias9531 Жыл бұрын
නියමයි 🔥🔥
@jayalathbandara7034
@jayalathbandara7034 9 ай бұрын
👍 jaya wewa...
@kalingahemarathnasiri3641
@kalingahemarathnasiri3641 Жыл бұрын
Thank you ❤
@nalindhakumara485
@nalindhakumara485 2 жыл бұрын
බොහෝම හොඳයි
@dilruwanishara5932
@dilruwanishara5932 11 ай бұрын
Thanks brother 🙏
@priyanthikadhamayanthi6883
@priyanthikadhamayanthi6883 2 жыл бұрын
ජය වේවා ❤️
@user-pl8iw1ou2m
@user-pl8iw1ou2m 4 ай бұрын
thanks ❤
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 жыл бұрын
Godak wedagath deyak......bs
@dinithsahan6192
@dinithsahan6192 2 жыл бұрын
Niyamayi😁😁
@sasithalakshan6163
@sasithalakshan6163 Жыл бұрын
අඩෝ අයියේ උබනම් දෙයියෙක් බං
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
🥰
@thilangamalith2364
@thilangamalith2364 2 жыл бұрын
Jaya wewa
@jayalathsamarawickra5464
@jayalathsamarawickra5464 2 жыл бұрын
හොඳ වැඩක්
@chamodsamaraweera1610
@chamodsamaraweera1610 9 ай бұрын
සුපිරි ❤❤❤
@dilshanmapadeniya7270
@dilshanmapadeniya7270 Жыл бұрын
අයියා මගේ පරණ cg125 එකේ කාර්බ් එක කොහොම හැදුවත් අව්ල්නේ හුලන් අල්ලනවා චෝර්ක් කරොත් විතරයි දුවන්නේ මොකක්ද අව්ල අයියා ජපන් කාර්බ් එකක්
@JagathHettiarachchi-w8m
@JagathHettiarachchi-w8m 15 күн бұрын
Maru wadasathana mama pagoda
@samanthakumara4434
@samanthakumara4434 Жыл бұрын
Macho discovery 100 eke pettral leek wena eka hadana widiya danna
@manukamihiranga2751
@manukamihiranga2751 2 жыл бұрын
Niyamay bn
@PissaOfficial
@PissaOfficial Жыл бұрын
Tnq bro ❤
@mahanlakitha1150
@mahanlakitha1150 2 жыл бұрын
සුභ පැතුම්
@rumeshpriyankara6657
@rumeshpriyankara6657 8 ай бұрын
Superi malli
@pasidumalisha7014
@pasidumalisha7014 2 жыл бұрын
මරු 👍
@kavipencilart
@kavipencilart Жыл бұрын
Supiryak❤️
@samanthakumara1603
@samanthakumara1603 Жыл бұрын
Thanks brother❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Welcome 😊
@rohanherath5648
@rohanherath5648 2 жыл бұрын
Very important program
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️
@chamindadivisekara8970
@chamindadivisekara8970 Жыл бұрын
Excellent 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@user-hj5js4pe3n
@user-hj5js4pe3n 8 ай бұрын
Godak hoday pahadily
@rasithdilshan4763
@rasithdilshan4763 Жыл бұрын
Anu bro patta
@user-ec8tp4ii9n
@user-ec8tp4ii9n Жыл бұрын
Supr ❤
@janidushehan9935
@janidushehan9935 2 жыл бұрын
හොදයි aiye හොදට තේරුණා
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 160 МЛН
Motorcycle Carburetor Service: Tips & Tricks" / @SLMotoGura
15:40
Carb Tuneup
7:32
Gamage Automobiles
Рет қаралды 191 М.
How to carburetor tuning
13:13
garaj gedara
Рет қаралды 95 М.