No video

ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එක ගැන ඔබ දන්නවාද? How to use Electric Pressure Cooker - Anoma's Kitchen

  Рет қаралды 11,217

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 42
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 7 ай бұрын
මගෙ ලග තියන multi cooker එක ඕකට ගොඩක් සමානයි.ආන්ටිගෙ සැමන් හදන වීඩියෝ එක බලලා මම සැමන් හැදුවෙ ඒකෙ.ගොඩාක් හොදට සැමන් ටික හැදුන.ගොඩක් ස්තූතියි ආන්ටි ❤❤❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
හරිම වටිනා දැනුවත් කිරීමක් ආන්ටි,ආන්ටිගෙන් අහගත්තා කියන්නේ මට ඒ ගැන හොඳටම ව්ශ්වාසයි❤❤❤
@jeewanthisatharasinghe5173
@jeewanthisatharasinghe5173 7 ай бұрын
අසාවෙන් බලන දෙයක් .හිනාවට ගොඩක් කැමති .family එකත් එක්ක දාපු video එක ලස්සනයි . ආන්ට් bone broth එකක් හදන විදිහ කියලා දෙන්න.
@jananirathnayaka4321
@jananirathnayaka4321 7 ай бұрын
It's available in SL too
@chandanistephen9632
@chandanistephen9632 6 ай бұрын
මෙ brand එක ( Ninja ) දන්න තරමින්නමි ලංකාවෙ දැනට නැහැ. වෙනත් රටවල හිතවතුන් ඉන්නවානමි ගෙන්න ගන්න පුළුවන්.
@-jn9dh
@-jn9dh 6 ай бұрын
Anoma Aunty you can steam any grains in 10-15mts. Super easy 😊
@samadimishel420
@samadimishel420 4 ай бұрын
ඉතාම වටිනවා ජය වේවා සහෝදරිය
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 7 ай бұрын
Thank you so much... Anoma... Good to buy the best... Great video.
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Thank U so much for ur very useful video I have bought this kind of cooker but Asian brand from Sri Lanka 4-5 year back its Red & black lid👌👍🤩🙏🤗
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
පැහැදිලිවම කියලා ඩුන්නා thank you jp❤❤❤
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 7 ай бұрын
අපේ pressure cooker එකේ සද්දෙට පූසා බයේ දුවනවා.
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
ඇන්ටි ප්‍රසර් කුකර් එකෙන් බත් උයන්න කියල දුන්නු දවසෙ ඉදල මං උයනවා ගෑස් කරන්ටේක වෙලාව ගොඩක් ඉතිරි මගේ පිං ඇන්ට්ට❤❤❤
@tahuraakter7487
@tahuraakter7487 7 ай бұрын
Thank you so much anoma akki Mamath inne kuwai tama mama meaka gathte na dan gannawa budusaranai oyata❤
@yashodanadeesha8297
@yashodanadeesha8297 7 ай бұрын
එක ෂොයි ආන්ටි 🤗❤ලංකාවටත් එනව නම් හොදයි
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 7 ай бұрын
Thank you aunty ❤❤❤
@indraadiarymelbourne7962
@indraadiarymelbourne7962 7 ай бұрын
Me too have it so useful it's Tefal quite different from yours
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 6 ай бұрын
Thank you! Theruwansaranai!
@Dinud1217
@Dinud1217 7 ай бұрын
Thanks aunty❤❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 7 ай бұрын
Godark sthuthi obathumiyata budusarani ❤❤❤❤😊
@niluherath1548
@niluherath1548 7 ай бұрын
මගේ ලග තියනවා නැශනල් මල්‍ට් කුකර් එකක්. ඒකෙ තමයි මම කඩල එහෙම තම්බන්නෙ විනාඩ් 10 යන්නෙ. මම ගොඩාක් වෙලා යන කෑම හදන්නෙ ඒකෙ.
@sandradilishiya6141
@sandradilishiya6141 3 ай бұрын
Aunty,me dawas wala ganna thiyana mini cooker 1 vlog 1k karanna puluwanda? (Baby rice cooker nemei,but e wage, athula nonstick) Eke rice hadanna baha kiyala post 1k dakka,sure nathi nisa thama gaththe naha,meka me dawas wala godak online ganna puluwan item 1k, puluwan nam pls vlog 1k genna
@chathuchathu1043
@chathuchathu1043 7 ай бұрын
Aunty... ❤❤❤❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 6 ай бұрын
Thanks ❤
@menakafernando4060
@menakafernando4060 6 ай бұрын
Air fryer විදියට පාවිච්චි කරන විදියත් පෙන්නන්න...pls..
@kumaripathirana7192
@kumaripathirana7192 6 ай бұрын
bohoma sthuti
@spd3629
@spd3629 7 ай бұрын
Multi cooker kiyanneth mekatamada aunty?
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
මේ වගේ එකකට තමයි. හැබැයි ගොඩාක් මල්ටි කුකර් වල ප්‍රෙෂර් කුකර් එක නැහැ.
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 7 ай бұрын
❤❤❤❤
@spd3629
@spd3629 6 ай бұрын
Thank you aunty ​@AnomasKitchen
@dhhddyddydhdhhd7430
@dhhddyddydhdhhd7430 7 ай бұрын
Godak sthuthi b s
@priyanthisiriwardhana2658
@priyanthisiriwardhana2658 7 ай бұрын
අනෝමා ඔයා නංගිලාට වඩා ලස්සනයි ❤
@LoveLiveInItaly
@LoveLiveInItaly 6 ай бұрын
👍
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l 7 ай бұрын
Shoke needa
@nileekadewindi4270
@nileekadewindi4270 7 ай бұрын
❤️
@indiragunasinghe3822
@indiragunasinghe3822 6 ай бұрын
🙏🙏
@fathimashanaz4412
@fathimashanaz4412 6 ай бұрын
❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 7 ай бұрын
❤❤❤❤
@inokafernando340
@inokafernando340 6 ай бұрын
❤️😘😘
@nilukajayalath7727
@nilukajayalath7727 7 ай бұрын
🌹🌹❤️❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 6 ай бұрын
හුමාලය අැරපු විදිය කැමරාවට හරියට පෙනුනේ නැහැ හැදි මිට කොතනටද තිබිබෙි පෙනුනේ නැහැ sorry
@indraadiarymelbourne7962
@indraadiarymelbourne7962 7 ай бұрын
You are more beautiful than your sisters
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Midea InnerChef 12-in-1 Multi-Cooker Product Unboxing Video
1:20
Midea Philippines Official
Рет қаралды 39 М.