No video

How to use youtube video clip without copyright sinhala

  Рет қаралды 52,962

Geekpranee

Geekpranee

Күн бұрын

The simplest way to avoid copyright claims on KZbin is to soundtrack your content with copyright-free music that you know you have permission to use. Check out Uppbeat, a free music platform for creators, and download the best free music for KZbin. It's safe, free and you won't get any copyright claims
Follow us in fb : / geekprane-20. .
follow us in Instagram : / geekpranee
follow us in KZbin :www.youtube.co....
whatsapp group link : sites.google.c...
#copyright #youtube #geekpranee
How to use youtube video clip without copyright sinhala,How to use youtube video clip without copyright, how to remove youtube copyrite strik, how to remove copyright claim, youtube srilanka, youtube copyright claims, youtube srilanka, how to use youtube video for my video, how to use others copyright video,copyright ,how to monatize with copyright youtube, youtube srilankan copy right

Пікірлер: 240
@Geekpranee
@Geekpranee 9 ай бұрын
sites.google.com/view/geekpranee/home join the group for more details
@travelseekers61
@travelseekers61 7 күн бұрын
Not affected kiyla tiyena ewath strike wedichcha ewada ewa aulk wenwda monitization on krddi ..apeal eka dala copyright wadunuhma aye apeal eka cancel krhma eka copyright ekk wenwada
@ishaashinsana4-hp3fn
@ishaashinsana4-hp3fn 9 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤
@_heroway
@_heroway Жыл бұрын
මට මාස 6 කට කලින් copyright strike එකක් වැදුනා පස්සෙ එ විඩියො එක මන් ඩිලෙට් කරා . එත් තාමත් youtube studio එකෙ පෙන්නනවා warning කියලා එත් විඩියො එකක් නෑ
@Geekpranee
@Geekpranee Жыл бұрын
ow eka youtube eke thina issue ekak eka harinam masa 3 kin ayen wenna one . issarahata ena update ekakdi. oka hari yay
@_heroway
@_heroway Жыл бұрын
@@Geekpranee එහෙම තිබ්බා කියලා adsense ගන්න බැරි කමක් නෑ නෙද. Active guideline strike එකක් වත් නෑ කියලා පෙන්නනවා බලද්දි . Home page එකෙ විතරක් නිකන් අරක පෙන්නනවා warning කියලා ගියාම මුකුත් නැහැ
@ldcedit
@ldcedit 4 ай бұрын
Anith kenekge music,music videos aragena short video hadala upload karoth copyright vadinavada
@galgamutv
@galgamutv 2 күн бұрын
pahadiliyi niyamayi
@Ashiwikramasinghe4881
@Ashiwikramasinghe4881 3 күн бұрын
Pinterest ekn image arn, ee image udata text ekk dala youtube shorts hadla upload kloth copyright wadinwada
@judkrishantha7871
@judkrishantha7871 7 ай бұрын
Aiye video 4kin vithara keli keli aran short video haduvoth ehema evatath copyright vadinavada. Apita gevanne nedda evata
@raviduthrishanka9318
@raviduthrishanka9318 Жыл бұрын
අයියෙ canva එකෙ තියන video clips, 4tos use krl hdn videos monitize කරන්න පුලුවන්ද
@Sensemove
@Sensemove 7 ай бұрын
කොහොමද suspend වෙලාද කියල දැනගන්නෙ
@Ninja47_YT
@Ninja47_YT Жыл бұрын
Bro ! I need to know how to use others shorts RESPECT videos without copyright issue?
@Geekpranee
@Geekpranee Жыл бұрын
I will upload a full video soon about shorts
@Ninja47_YT
@Ninja47_YT Жыл бұрын
@@Geekpranee OK bro,
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@asangafernando6047
@asangafernando6047 6 ай бұрын
Pixabay එකෙන් imege අරගෙන thambmale හදපුවහම copyright වදිනවද.? ස්තුතියි සහෝදරයා ඔබට. ජය වේවා.!!!
@Geekpranee
@Geekpranee 6 ай бұрын
Na prashnayak wenna
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@_rangi_
@_rangi_ Жыл бұрын
Royalty free site ekakin gaththa video clip ekakata effects wage use karala duration wage wenas karala, thawa royalty free music ekak ekka combine karala wage hadana videos youtube upload karanna puluwanda. Ewa walata copyright wadinawada. Ewa monitise karanna wage puluwanda.
@Geekpranee
@Geekpranee Жыл бұрын
puluwan prashnayak na . ow puluwan
@sameerapriyadarshini
@sameerapriyadarshini 7 күн бұрын
Mage eke 1+ copyright vadila thiyenava eka අයින් කරන්නෙ කොහොමද
@navodyawickramasinghe983
@navodyawickramasinghe983 6 ай бұрын
Aiye, mn karanne youtube eke creative commons wlin sindu arn ew hadala ek digata ahann puluwn widiyat videos upload karana ek.ethkot mge channel ek monitize kranna barid.
@CinemaRajadaniya
@CinemaRajadaniya 11 күн бұрын
Full movie එකක් private දාලා upload කරත් copyright වැදෙනවානේ
@Heart_Touching5
@Heart_Touching5 14 күн бұрын
මම පොඩි පොඩි funny video ගොඩක් එකතු කරල එක වීඩියො එකක් හදනව. Copyright වදින් නැති වෙන්න හදන්නෙ. මට monetization apply කරල සල්ලි හොයන්න බැරිද
@mydreamslr5496
@mydreamslr5496 Жыл бұрын
Wedding surprise dance ekak upload karanne Kohomada ඔරිජිනල් songs eke tiyenakota
@Geekpranee
@Geekpranee Жыл бұрын
Noise thinone video eke eee kiyanne wena sounds
@pathumlakshman8745
@pathumlakshman8745 Жыл бұрын
අයියේ වෙන කෙනෙක් කරපු වීඩියෝ එකක් දාන්නෙ නැතිව ඒ කෙනා කරන දේ අපිම ⁣කරල අපේ ඒ වීඩියෝ එක දැම්මොත් කොපිරයිට් වදිනවද? උදාහරණක් විදිහට වෙන කෙනෙක් මොකක් හරි නිර්මානය කරන දෙයක් බලාගෙන ඒ වගේ එකක් අපි හදල දැම්මොත්???
@Geekpranee
@Geekpranee Жыл бұрын
Na copyright wadinna
@sandhulife
@sandhulife 14 күн бұрын
Ane aiye mama maga video valata songs add karanava a ayaga details danmat avatat copyright vadinavan 😢
@senuragayan9311
@senuragayan9311 8 ай бұрын
ඇප් එකක් කියන්න පුලුවන්ද අයියෙ.MB ගාන අඩුවෙන් විඩිඔ එඩිට් කරන් පුලුවන්
@wasanthaudayakumara6913
@wasanthaudayakumara6913 Жыл бұрын
Slowed Reverb Music witharak dana channel walata monetization on kranna puluwnd
@Degaa.
@Degaa. 23 күн бұрын
Ba macho music loku channel thibbata denne na montz
@_rangi_
@_rangi_ Жыл бұрын
Copyright claim ekak apu video ekak, eka ewapu youtube channel eka ekka discuss nokara ain karanna puluwanda. Ehema kaloth copyright eka ain wenawada
@Geekpranee
@Geekpranee Жыл бұрын
owner ekka discuss nokaroth apita puluwan youtube ekata appeal karanna . ethanadi oya oppu karanna one copyright na kiyala hari excuse ekak illala hari. oya dala thina video eka duration eka type eka anuwa thamy eyala eka ayen wenne . godak welawata ayen wenne nathi tharam. appeal karoth human kenek thamy balanne.
@JourneyofHearts12
@JourneyofHearts12 Жыл бұрын
copyright wadinne nathuwa ganna videos walata montize karaddi reuse content kiyala enne nedda
@Delvin__baby
@Delvin__baby 3 ай бұрын
මන් gulli mata song එකට බබාගේ video ටිකක් දාලා video එකක් හැදුවා. අනේ ඒකට copyright වැදිල. ඒ වගේ සින්දුවකට copyright වදින්නෙ නැති වෙන්න දාන්න බැරි ද? මොකද ඒකට වෙන සින්දුවක් දැම්මා කියලා වැඩක් නෑනේ 😢😢😢
@Delvin__baby
@Delvin__baby 3 ай бұрын
kzbin.info/www/bejne/jpy2oaVpmr6midksi=PZpBoTgfDRFXpNmV මේ ඒ video එක 😢
@Geekpranee
@Geekpranee 3 ай бұрын
@@Delvin__baby youtube eke songs library eke me song eka thida balanna . Famous songs walata netham copy rights enawa
@Delvin__baby
@Delvin__baby 3 ай бұрын
@@Geekpranee ok thanks 🤗
@cricketlive.97
@cricketlive.97 7 ай бұрын
monetization hambela na thawama oya kiypu method walin upload karala copy right nikamata hari wadunoth issarahta monetization walata aulk weida
@Geekpranee
@Geekpranee 7 ай бұрын
monatize deddi channel eka review karala issues thina video remove karanna wenawa. copyright awe natham awlak wenna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Excellent
@jilbuputha
@jilbuputha 2 ай бұрын
movie review එකක කරලා ලෙල්ලටම කෙල වේලා ඉදියෙ මේ විඩියෝ එක නිසා ගිඩ ගියා මල්ලි 😍😍 ආදරේයි බොසා 😍😍😍😍
@tisalien
@tisalien Жыл бұрын
super
@Bl_jay80
@Bl_jay80 Жыл бұрын
k pop stage dance video,k pop singerslage 4to aran hadana video ehema download krala aran passe ewa wenas widiyata edit krala youtube Short,tik tok video ekk vidiyata hadala dammoth eke copy right wena video ekk wenwad🤔🥺😭
@Geekpranee
@Geekpranee Жыл бұрын
Photo aran wena music dammoth nam prashnayak na bn. Eyalage songs ma damoth thamy prashne
@Bl_jay80
@Bl_jay80 Жыл бұрын
Stage dance video edit krala dammoth ekath aulak ndd 🤩.
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@Bl_jay80 ow ewanam copyright wadinawa
@Bl_jay80
@Bl_jay80 Жыл бұрын
Thank you kiyala dunnata🤗
@N.edit.z
@N.edit.z Жыл бұрын
Ayye dn mn cinematic wage ewa edit karanne eth yt daddi short walata copyright claim wenone (අපි ආස songs ගන්න බැරි ඇයි ?)
@Geekpranee
@Geekpranee Жыл бұрын
api asa ewa danna ba samaharu remix wage karala dano apita song dala monatize eka ganna amaruy ekay prashne .anika oya music ekak dapu gaman original owner ta notification ekak yano ee pudgalaya copy right gahuwoth strick ekak weno risk eka wadi
@N.edit.z
@N.edit.z Жыл бұрын
@@Geekpranee thx ayye 👑️
@everythingwithasitha666
@everythingwithasitha666 Жыл бұрын
අපට screen recording එකක් Use කරල වීඩියෝ ගන්න බැරිද සහෝ
@Geekpranee
@Geekpranee Жыл бұрын
Screen record ekata music awoth original eka prashnayak. Games wagenam s record prashnayak na . KZbin video ma aye screen recode karoth nam eka prashnayak . Ema nathi ewa awlk na
@Nihongo_gakko
@Nihongo_gakko Жыл бұрын
Thank you 💜
@ravishanvinura2907
@ravishanvinura2907 Ай бұрын
Super
@malithsanuka870
@malithsanuka870 Жыл бұрын
Education catorgory channel වලට වෙන අයගෙ video music 15S copyright වදින්නෙ නැතිව use කරන්න පුලුවන් නේද ?
@Geekpranee
@Geekpranee Жыл бұрын
Puluwan eka godakma safe wate frame ekak ekka use karoth
@malithsanuka870
@malithsanuka870 Жыл бұрын
@@Geekpranee short video වලට අවුලක් නැද්ද ? Education catorgory එකෙන් කරන short video වලට use කරන music වලට copyright වදින්නෙ නැද්ද ?
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@malithsanuka870 short video ekak unath wena kenege ekak dammoth ee video eka eee kena dala awrudu 5 dakkath eyata copy right gahanna puluwan oya 100% ma ee video eka use karoth . Owner ge athe eka depend wenne . KZbin eken detect karaganna thina chance eka aduy
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@NIROISBACK
@NIROISBACK Жыл бұрын
Reused wadimadda
@prasannagamage6890
@prasannagamage6890 Жыл бұрын
phone එකෙන් ගනිපු පොඩි වීඩියෝ වලට සින්දු ඇඩ් කරාලා upload කලොත් copyright වදිනවද.. copyright nethiwa song ekak ගන්න විදියක් නැද්ද අපේ වීඩියෝ එකකට දාන්න
@MSKitchen10
@MSKitchen10 5 ай бұрын
Ayye song copyright wadinne nathuwa hadanne kohomada
@Greenfog-yv9ht
@Greenfog-yv9ht Жыл бұрын
Lyrics video , playlist walin earn krnn brida
@hashankannangara8723
@hashankannangara8723 Жыл бұрын
Thanks for this video!
@Sensemove
@Sensemove 7 ай бұрын
අපිට request කරල බෑන්ඩ් එක අයින් කරගන්න පුලුවන්ද
@Geekpranee
@Geekpranee 7 ай бұрын
Api ta copyright strike ayen kara haki . Account ekama band karama aye ganna tikak anaruy mokata strike 3 awith ns
@mvupul
@mvupul 8 ай бұрын
මම සිංදු වල guitar Covers කරනවා.. මොකුත් නොගෙන මම play කරන melody යටත් copy write වදිනවා... melody ය අනුන්ගේ තමයි. ඒත් play එත මගේනේ.. මේක ටිකක් අසාධාරණයි නේද? මොකද මගේ මහන්සිය... කාගෙවත් දෙයක් copy කරලා නෑ. මේකට මොකද කරන්න පුලුවන්? Original අයිති කෙනාගෙන් අවසර ගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි මදි... විස්තර කරන්න...
@Geekpranee
@Geekpranee 8 ай бұрын
aoe whatspp group ekata join wela message ekka danna adminta pahadili kirimak karanna
@upullasantha6958
@upullasantha6958 Жыл бұрын
ඔයා දන්නවනම් කියන්නකො, කිලෝමීටරයක් විතර දුර ඉන්න කෙනෙක්ට අපෙයි ලබාගන්න කෙනාගෙයි ඩේටා කැපෙන්නෙ නැතුව වීඩියෝ එකක් share කරගන්න විදිහක් නැද්ද? නිකන් bluetooth , share it වගේ..
@Geekpranee
@Geekpranee Жыл бұрын
Matanam idea ekak na mn hiyala kiyannam thinam
@upullasantha6958
@upullasantha6958 Жыл бұрын
@@Geekpranee thank you
@novagame166
@novagame166 2 ай бұрын
Screen record krla Dana video game Wala sounds eka vagenm copy right wadinwada?
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@user-lp9fx1uw1d
@user-lp9fx1uw1d 4 ай бұрын
Ayiya kiyapu app eke nama hariyatama dankko ..vedio eken hoya ganan ba .hariysta ahenna
@CineTales-jt8pw
@CineTales-jt8pw Жыл бұрын
Bro youtube eke country block karana video ekak danna
@CrazyNation831
@CrazyNation831 Жыл бұрын
Copyright ekakwath nathi music channel monetize karanna barida
@Geekpranee
@Geekpranee Жыл бұрын
Puluwan
@CrazyNation831
@CrazyNation831 Жыл бұрын
@@Geekpranee ❤
@RRAVEESHAS.A
@RRAVEESHAS.A Жыл бұрын
Ayiya song chanal walata copyright wadin nathiwenta songa ganne kohomadha kiyantako please 😊
@Geekpranee
@Geekpranee Жыл бұрын
godak welawalta copyright claims ewata wadila thinne ee. kiyanne salli labenna. godak songs chanel monatize wela nane. strick 3 wadunoth thamy channel eka band wenne . eyala voice wala base ekema podi effect dala dano samahara welawata. eth eka risky , channel eka useless
@RRAVEESHAS.A
@RRAVEESHAS.A Жыл бұрын
Thanks ayiya ❤️
@Cartoon_loke
@Cartoon_loke 6 ай бұрын
Cartoon video upload karanne komd copyright wadinne nathuwa 😢 kohomwath upload karaganna ba ne 😢
@Geekpranee
@Geekpranee 6 ай бұрын
cartoon godak hadanne world famous company wala . ewaye loku security ekek thinawa youtube eke di. film walata wada amaruy ewa edit karanna
@Cartoon_loke
@Cartoon_loke 6 ай бұрын
@@Geekpranee 🥺🥺
@Slwonderbox2004
@Slwonderbox2004 9 ай бұрын
Ane ayye owner country eken ape channel hide karana hati kiyala denna 😮😮😢😢
@lakiyacs2072
@lakiyacs2072 Жыл бұрын
තත්පර 5 ක 6 ක පොඩි clips use කරන්න පුළුවන් නේද
@Geekpranee
@Geekpranee Жыл бұрын
Puluwan slow motion wage effect ekak dammoth safe 10s wenakm safe
@samsathbegum6425
@samsathbegum6425 Жыл бұрын
Live in concert aka video karala short share karoth copyright anavatha? Monitize valata prashnayak veida?
@Geekpranee
@Geekpranee Жыл бұрын
na danna puluwan ee show eke ara original play nokara track dammoth prashne
@samsathbegum6425
@samsathbegum6425 Жыл бұрын
@@Geekpranee Thank you, you are really helpful person 😊
@IndikawithJapan
@IndikawithJapan 11 ай бұрын
brother youtube shorts walata youtube eke add music wala tiyena music add karata awlk nadda
@Geekpranee
@Geekpranee 11 ай бұрын
KZbin ekata already add karapuwa add karoth copyright issues enawa . Royalty free ganna
@helithanuwansith7822
@helithanuwansith7822 3 ай бұрын
Capcut එකේ මියුසික් වලට කොපිරයිට් වදිනවාද
@Geekpranee
@Geekpranee 3 ай бұрын
Ow samahara ewata . KZbin eke library eken dammoth issue ekak na
@jvpsrilanka389
@jvpsrilanka389 Жыл бұрын
Cricket සම්බන්ධ channel එකක් කරොත් monetization හම්බවෙයිද
@Geekpranee
@Geekpranee Жыл бұрын
na monatize nowenna edit ekedi hodata edit wenna one eth oyagema katahadin annonce karoth thamy
@kasunperera4625
@kasunperera4625 8 ай бұрын
Royal free music eke link eka නැද්ද ?serchh karata anne wena sit ne.eke music youtube daddi discriptiin eke danna oneda details ?
@Geekpranee
@Geekpranee 8 ай бұрын
Details danna oni na . Man link eka dannam . Puluwam top comment eke whatsapp group ekata join wela admin ta msg dala thiyanna
@sajivideos3732
@sajivideos3732 4 ай бұрын
Short vidio ekka demma eka copyright wela subscribe 30 avith a vidio eka dilit karoth subscribe 30 nati wenwa da
@Geekpranee
@Geekpranee 4 ай бұрын
Na mn oyata whatsapp eke reply eka damma
@rmcdrathnayakee1467
@rmcdrathnayakee1467 11 ай бұрын
commen content kiyala koheda thiyenne mt ahu wennhne ehema ekk
@user-lz5ql1ju7h
@user-lz5ql1ju7h 7 ай бұрын
Copitit Nath vidio ganna vidihak kiyaana plzzzz
@911sampath
@911sampath 11 ай бұрын
Thanks a lot 🌼🌼🌼
@AcousticAura-ww5qf
@AcousticAura-ww5qf Жыл бұрын
Machan mn cover songs kranawa guitar eka use krala. Videos dekakatama copyright waduna. Ehema unama channel ekata prashnayak wenawada. Meka mn krana video ekk nisa ehema copyright wadinawada?
@Geekpranee
@Geekpranee Жыл бұрын
copyright sticks awanam 3 channel eka band wenawa . oyata account eke balatha haki , email eke gihim balanna reason eka saha copy rigth wadila thina mona channel ekenda kiyala, guitar eka use krala oyama karanwanam youtube eken wadina wediyak na but real song eka owner ta puluwan eyage athiya thina ekak kiwa kiyala claims danna. nomaly credits, dunnama ema karanna . ape whatsapp group ekata join wela adminta ss danna email wala wadi dura infromation oni nam
@AcousticAura-ww5qf
@AcousticAura-ww5qf Жыл бұрын
@@Geekpranee thank you brother. Mawa WhatsApp group ekata add krnna puluwanda.
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@AcousticAura-ww5qf chat.whatsapp.com/HUHBnT7tDY95QHuULiHcxt
@Geekpranee
@Geekpranee Жыл бұрын
me link eken join wenna @@AcousticAura-ww5qf chat.whatsapp.com/HUHBnT7tDY95QHuULiHcxt
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@user-rm1pz1dz8s
@user-rm1pz1dz8s 6 ай бұрын
Thx Brother දැනට youtube එකේ භාවිතාවෙන්නෙ නැති video එකක්, google එකෙන් download or screen recording කරල දැම්මොත් copy rites වදිනවද ?
@Geekpranee
@Geekpranee 6 ай бұрын
Eka youtube eken copyright wadinne na . Real owner oppu karanna oni mage deyak kiyala . Eka loku process ekak. Ehema oppu karoth harenna youtube eke mulin upload kara kena owner vidiyata salakano
@user-rm1pz1dz8s
@user-rm1pz1dz8s 6 ай бұрын
Thanks bro 😇🙏
@Inspire_Luminary_Momentum
@Inspire_Luminary_Momentum 11 ай бұрын
dance video valata copyright vdinne nthis venne famous songs add karagnne khmd??
@Geekpranee
@Geekpranee 11 ай бұрын
Songs oya gema ewa mewene ethakota
@Inspire_Luminary_Momentum
@Inspire_Luminary_Momentum 11 ай бұрын
@@Geekpranee Na dancing channel krna aya khmd trend songs vlt dance video dl tyenne🥲
@DTRR5417
@DTRR5417 Жыл бұрын
ayye movie reviwe karana kenek ge reviewing video ekak download karagena eke voice eka ain karala aya thamange voice ekak dala edite karala upload karath copyright wadinawada moakada wenne
@Geekpranee
@Geekpranee Жыл бұрын
Ow oya movie eka youtube nathuwa wena thanakin aran karanna . Movie review gana mn video ekak damma eka balanna
@DTRR5417
@DTRR5417 Жыл бұрын
@@Geekpranee thank u. but m,ovie reviwe channel ekakinma aran podddak effct dala mage voice eken reviwe krla dammoth
@sadurasa5965
@sadurasa5965 Жыл бұрын
​@@Geekpraneemata kiyanna puluwanda USA audience ekak target karanawanm video upload karana hodama welawa mokakda kiyala,ewagema dawasakata youtube short kiyak witra upload karanna onida chanel eka up wenna
@ranjithweerawansa7733
@ranjithweerawansa7733 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් u tube channel එකක් පටන්ගන්න විදිහ ඉදන් වීඩියෝ නැද්ද
@Geekpranee
@Geekpranee Жыл бұрын
Dannam issarahata 😍
@crazyboyprasa
@crazyboyprasa Жыл бұрын
Bro කාටුන් විඩියෝ ඩබ් කරලා දැම්මා කොපිරයිට් වදිනවද
@Geekpranee
@Geekpranee Жыл бұрын
Video eke cartoon ekath podi effect dala frame ekak crope karala dammoth copyright wadinna thina eda godakma aduy
@Sithum2003
@Sithum2003 Жыл бұрын
mata deyk danaganna puluwand tiktok video ekk download krl eke watermark and music ainkarala short ekk widiyt uplord kaloth copywrie wadinne nedda
@Geekpranee
@Geekpranee Жыл бұрын
Tik tok water marks ayen wena widiyatama download kara haki . Music ayen karala video eka edit karala dammoth copyright wadinna thina ida aduy . Mokada eka original user ee wenakotatg KZbin shorts walata add karala thinna puluwab
@Sithum2003
@Sithum2003 Жыл бұрын
@@Geekpranee mama nature gana short channel ekk karanne ekai baluwe video download krl mama ewata voice karanawa
@expertsudda_2429
@expertsudda_2429 7 ай бұрын
1:21 supiri
@Lotusmind0429
@Lotusmind0429 Жыл бұрын
මන් පෝන් එකෙන් වීඩියෝ කරපු එකක් එඩිට් නොකර එහෙමම උ ටියුබ් දැම්ම සවුන්ඩ් එකත් එහෙම්ම ඒ කටත් කොපි රයිට් වැදිල ඒ කොහොමද
@Geekpranee
@Geekpranee Жыл бұрын
Phone eke video eke music ekak play wenoda wena kenrkge natham tv eka wage deyakda video kare
@Lotusmind0429
@Lotusmind0429 Жыл бұрын
@@Geekpranee ne bro mn maldives wla idan flight eke enakota window eke idan eliya wideo kaa 16 minute ecchrai
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@Lotusmind0429 music mokuth nadda eheman wenna ba haby
@danushkajayathissa2309
@danushkajayathissa2309 10 ай бұрын
Reused content enawada
@SlHasi-qw4hi
@SlHasi-qw4hi 9 ай бұрын
Side එකෙන් අපේ මුන දලා කරොත් අවුලක් නැත්ද
@Geekpranee
@Geekpranee 9 ай бұрын
Mehemy ekedi original user ge revenue ekata haniyak nowenna karanna oni . Eee video eka nisama views noenna oya kiyana de nisa views enna wage .
@udaramalinga92
@udaramalinga92 Жыл бұрын
tiktok videos dala montize ganna puluwanda?
@Geekpranee
@Geekpranee Жыл бұрын
ba monatize wenna oyagema tik tok newenam and sounds original newene
@CHarshana
@CHarshana 7 ай бұрын
Aiya mn cinema review danne mt video danna b copy right wdinw ekt krmayk ndd hada gnn
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 5 ай бұрын
Copyright එක පාරක් වැදුනට අවුලක් නැද්ද බ්‍රෝ.. ඒක ඇපිල් කරන්න ඕනෙද නැත්නම් නිකම්ම අයින් වෙනවද මාස තුනකින්🙁🙁
@CHarshana
@CHarshana 5 ай бұрын
@@sashinibalasooriya8778 copyright clam ek wdunt aulk n bn hbi ethkot monatiz on krnn b.copyright clam ek wdunt aulk n strack ekk wdunoth thmi aul banned wenw
@paparaziyo
@paparaziyo 6 ай бұрын
Ayye nalu niliynge foto ,video ahem hoygnne kohend , awa download krgnne kohedn kiynnko😢
@Geekpranee
@Geekpranee 6 ай бұрын
Photos nath copyright claims wadinna chace aduy. Instragram eke thinawa
@paparaziyo
@paparaziyo 6 ай бұрын
@@Geekpranee thnqq🥰
@lkarts9526
@lkarts9526 Ай бұрын
maruwata kyl denw tnx
@DanulSenadeera
@DanulSenadeera Жыл бұрын
aiye ethakota songs upload karanne kohomada
@Geekpranee
@Geekpranee Жыл бұрын
songs apita wena ayage ewa upload karanna ba monazite ekak on wena widiyata. eyala copyright free song eka creative common eken dala thinamm puluwan
@DanulSenadeera
@DanulSenadeera Жыл бұрын
@@Geekpranee etakota aiye 100k sub thiyana channel thiyenne hoda reach ekak thiyana anunge vedios dana eyala kohomada danne pamanak crative commen nathi songs pawa danawane ane kiiyannako mama ehema song ekak edit karala damma ekata copyrights waduna ne
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@DanulSenadeera ee songs dammama ee video eke monatize aprove nowenna datha haki ee video eken salli enne na , tha samaharu ee owner gen permission gannawa mokada owner copy right claim ekak gahuwe natham prashnayak wenne na. ehemath natham samaharu eyalama eyalage voice ekakain song eka kiyala add karano ,
@DanulSenadeera
@DanulSenadeera Жыл бұрын
@@Geekpranee thank you aiye
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll Жыл бұрын
Mokadda ara site eka free videos ganna puluwan. Pahadili Madi yaluwa
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze 11 ай бұрын
Film wala kali dala sindu video hadala dammoth copyright wadinawada
@Geekpranee
@Geekpranee 11 ай бұрын
Songs dannawamam thaman kiyana ewa danns oni natham ba
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze 11 ай бұрын
@@Geekpranee film ekakin video eka vitharak aran wenama sinduwak dala haduwoth awlak nadda ethakota
@Geekpranee
@Geekpranee 11 ай бұрын
@@ShehanmadukaChathuranga-vg2ze ethakota video ekatath api effect ho frame ema danna oni
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze 11 ай бұрын
@@Geekpranee thanks
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze 11 ай бұрын
@@Geekpranee api dana sinduwe aithikarayata mudalak yanoda copyright nathi ewa dammamath
@SavishkaKaluarachchi-ir8hi
@SavishkaKaluarachchi-ir8hi Жыл бұрын
Onama video ekk oya site eken gonna puluwnda
@Geekpranee
@Geekpranee Жыл бұрын
Puluwan site eke thina onima ekak
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
Google photo wlt copyright wadinawada?
@Geekpranee
@Geekpranee Жыл бұрын
Na
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
@@Geekpranee thanks
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze Жыл бұрын
Lyrics video capcut eken edit karala dammoth copyright wadinoda
@Geekpranee
@Geekpranee Жыл бұрын
Music walata effect dammoth wadinna thina ida aduy
@ShehanmadukaChathuranga-vg2ze
@ShehanmadukaChathuranga-vg2ze Жыл бұрын
@@Geekpranee lyrics video ..miusic video walata Montize den nadda
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@ShehanmadukaChathuranga-vg2ze denawa music videos walata godak aya original newene danne labenna thina eda aduy
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@sandyasomathilake9289
@sandyasomathilake9289 Жыл бұрын
Thanks for your video. Is Pictory Ai generate video get cpy right claim
@Geekpranee
@Geekpranee Жыл бұрын
not copy right claims but it have issue for machine generating video as a example U can't use google voice for videos
@SriLankaHomesteadLife
@SriLankaHomesteadLife Ай бұрын
මේවගෙව් කාලෙ නාස්ති කරන වීඩියෝ දාන්න එපා බන්
@sajivideos3732
@sajivideos3732 4 ай бұрын
❤❤
@user-ec1em6de3m
@user-ec1em6de3m 5 ай бұрын
හරි හරි වුබට pc එකක් තියෙයි මැදට වරෙන් බන්
@theravada2
@theravada2 Жыл бұрын
Aiye mage chanal eke podi prashnayak awath mata udauwak one
@Geekpranee
@Geekpranee Жыл бұрын
Mokadda prashne
@NuwanSameera-zk9yv
@NuwanSameera-zk9yv 4 ай бұрын
Thanks bro
@Geekpranee
@Geekpranee 4 ай бұрын
Welcome
@EuropeanVehicleLovers
@EuropeanVehicleLovers 9 ай бұрын
@user-ll6jh6gz4k
@user-ll6jh6gz4k 10 ай бұрын
Ayye mage video ekakata copy right claim weduna. Mama e video eka ewelema delete kara... den mage channel eke videoswalata view ekakwath enne nahe... ai e kiyala denaganna puluwda
@Geekpranee
@Geekpranee 10 ай бұрын
video eka delete karanna epa mokada apita ekedi aye review karanna thina chance eka nathiwenawa. views enne nathi wenna eka balapamak wenne na. 1 da claims wadune
@user-ll6jh6gz4k
@user-ll6jh6gz4k 10 ай бұрын
Ow eka video ekai.... thawa video thunakata none short policy wetila thiyenwa restrictionwala.... ehema unama views aduwenwada..
@Geekpranee
@Geekpranee 10 ай бұрын
algorithm ekem oyage videos list karana eka adu weno ehema unama@@user-ll6jh6gz4k
@user-ll6jh6gz4k
@user-ll6jh6gz4k 10 ай бұрын
Ekata mokakda ayye karanna oni... e videos tika delete kranna onida
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@avishkauwanpriya4938
@avishkauwanpriya4938 Жыл бұрын
frame ekak add karaganne khomada oya video eka pennala thyenawa wage
@Geekpranee
@Geekpranee Жыл бұрын
Video ekdit karaddi puluwan natham capcut app eka use karala puluwan
@avishkauwanpriya4938
@avishkauwanpriya4938 Жыл бұрын
@@Geekpranee ah okay thanks
@ECHO-NavodPrabashwara
@ECHO-NavodPrabashwara Жыл бұрын
මගෙ පෝන් එකෙන් වීඩියෝ කරපු ඒවටත් කොපිරයිට් වැදිලනෙ 🥲
@Geekpranee
@Geekpranee Жыл бұрын
Music ekak thina thanakata recode kare
@Methaya5883
@Methaya5883 Ай бұрын
meeka 2024tath adalada
@CreativePiC12921
@CreativePiC12921 Жыл бұрын
Short upload karanakota youtube eken dena music dammoth coppyright wadinawada ?
@Geekpranee
@Geekpranee Жыл бұрын
Na youtube music walata enna haby video eka eee widiyatama short ekak widiyata eee music hari wena music ekak dala meta kalin dala thibboth claims wadinawa
@CreativePiC12921
@CreativePiC12921 Жыл бұрын
@@Geekpranee Mama upload karapu video walata coppyright wadinawada kyla kiyannko ayye plz. man damme youtube eke music
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@CreativePiC12921 me video oyama recode karanam copy right wadinna
@CreativePiC12921
@CreativePiC12921 Жыл бұрын
@@GeekpraneeHari thank you ♥️
@CRICTOKOFFICIAL.
@CRICTOKOFFICIAL. Ай бұрын
දන්න කෙනෙක් කියන්නකො. youtube වල partially blocked කියන කොපිරයිට් එක ගැන ? එක චැනල් එකට ප්‍රශ්නයක්ද? monititaziom කරද්දි බලපානවද? වීඩියො එක ඩිලිට් කරොත් ඒක නැතිවෙනව්ද? අයින් කරන්නෙ කොහොමද්? 🥹🥹
@actionstudioclips3120
@actionstudioclips3120 Жыл бұрын
අයියේ....... මේකට reply oona
@Geekpranee
@Geekpranee Жыл бұрын
mokatada
@sgworldtop10
@sgworldtop10 Жыл бұрын
Tiktok video danda puluwanda edit karala
@Geekpranee
@Geekpranee Жыл бұрын
puluwan music danna ba
@sgworldtop10
@sgworldtop10 Жыл бұрын
@@Geekpranee e kiwe music sounds effect mokuth nathuwa video eka vitharakda
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@sgworldtop10 ow
@sandunionlinevideo2355
@sandunionlinevideo2355 Жыл бұрын
Aiye ara free video ganna puluvan site eke nama kiyannako
@Geekpranee
@Geekpranee Жыл бұрын
Royalty free videos kiyala search karanna
@sandunionlinevideo2355
@sandunionlinevideo2355 Жыл бұрын
Thank you
@dilrumedia6545
@dilrumedia6545 9 ай бұрын
Sinhala songs gannaa site ekak nadda
@virajsma9947
@virajsma9947 Жыл бұрын
Lyrics වීඩියෝ කරන අයට copyright වදින්නේ නැද්ද
@Geekpranee
@Geekpranee Жыл бұрын
original owner copyright gahuwoth wadino , anith de eyala montize wenne na video eka ee nisa salli labbenna , samahara welawata youtube eken publish karanna denneth na, samaharu podi voice effect dala public karano haby moatize wenna
@virajsma9947
@virajsma9947 Жыл бұрын
@@Geekpranee aiyoo 😑 ah hari aiya thank you repaly ekak dammata ♥️
@OnTricks1
@OnTricks1 Жыл бұрын
Aiye lyrics video dala gemak ghanna be neda ??
@upullasantha6958
@upullasantha6958 Жыл бұрын
මේ yt එකේ නැති video එකක් දැම්මම copyright වදිනවද?
@Geekpranee
@Geekpranee Жыл бұрын
Na copyright KZbin eken enna haby eya awilla eyage kiyala prove karoth eka weno. Eka wenna ida godak adiy wagema loku progress ekakin passe thamy real owner ta karanna wenne
@upullasantha6958
@upullasantha6958 Жыл бұрын
@@Geekpranee බෙන් ටෙන් කාටුන් එක වගේ ෆුල් එපිසෝඩ් එකම යූටියුබ් එකේ නෑනෙ ඒක එහෙම දාන්න බැරි ඇයි
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@upullasantha6958 puluwan ehema dapu katha thino
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@vijayanthimixvideo5431 puluwan ewa youtube dala natham . Wena kenek dals thibboth copyright strike eno
@Geekpranee
@Geekpranee Жыл бұрын
@@vijayanthimixvideo5431 eee video eka wena kenek upload karalada nadda kiyala youtube ekata danne nane kalin . Ehema upload karala natham prashnayak na
@Jawuwaproduction
@Jawuwaproduction 10 ай бұрын
Fb nama kiynnko aiye
@Geekpranee
@Geekpranee 10 ай бұрын
Whatapp group link ekaen join wenna group ekata
YouTube Copyrights   Explained in Sinhala
10:10
SL Geek
Рет қаралды 83 М.
Алексей Щербаков разнес ВДВшников
00:47
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
Top 5 Web Sites for Free Stoke Videos and Images | Sinhala Tutorial
15:50
How To Upload Movie Clips On YouTube Without Copyright Sinhala
6:05
What is Creative Commons License and Copyrights? | Explain in Sinhala
21:06
Make money on YouTube Uploading Copyright Free content | E Money Making method
10:52