Youtube Video වලට හරියනම Music | How to Get Best Copyright Free Background Music for Youtube Videos

  Рет қаралды 103,918

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

ABOUT THIS TUTORIAL
KZbin Video වලට හරියනම Music | How to Get Best Copyright Free Background Music for KZbin Videos
______________________________________
🧭TIMECODE CHAPTERS
◼️ 00:00 - Intro
______________________________________
🔰Other Channel
◼️ LIVEonSG - bit.ly/2DBiAw4
◼️ CLK shorts - bit.ly/3y3Fum4
◼️ Takira - bit.ly/3yZAuQN
◼️ Asian at Kitchen - bit.ly/37YAJ2u
______________________________________
FOLLOW ME ON SOCIAL
➜Facebook : bit.ly/3BfvZDo
➜Instagram : bit.ly/3xMIrIy
➜Telegram : t.me/creativea...
➜Discord : / discord
➜SG : bit.ly/3kxdRip
➜TikTok : vt.tiktok.com/...
For sponsors:
clkmarketingteam@gmail.com
➜Get Membership for Support to creativeartlk
➜bit.ly/3rfldI bit.ly/3rfldIm
______________________________________
🔰 GEAR WE USING
◼️ Sony A7ii
◼️ Kit lens 28-70mm
◼️ 50mm-1.8
◼️ Godex 18inch Ring Ligiht
◼️ Voice recording - Boya M1 Mic
◼️ Voice recording - Fantech Condenser Mic
🔰CLK WORKSTATION
🔵CPU : Ryzen 5 5600X 6 Core
🔵GPU : NVIDIA GTX 1050ti 4GB
🔵RAM : 32GB, 16x2
🔵HDD : 512SSD + 2TB SATA
🔵EXTERNALS 10TB SEAGATE, 2TB SEAGATE
🔵24" SAMSUNG + 24" DELL DUAL MONITORS
🔵MSI KEYBOARD MOUSE
🔵FANTECH GAMING HEADPHONES 7.1
🔵LOGITECH SOUND SYSTEM 2.1
🔵XIAOMI CMSXJ22A WEBCAM ​
🔰 Special Credits
◼️KZbin Audio Library - bit.ly/3wMtYLp
◼️This video Subtitles Provided by Senani_Bhagya
◼️ / bravequinsinhala
🔰Related Tags
#

Пікірлер: 364
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
ඇත්තටම අපි මොනවා සම්බන්ධව u tube channel එකක් කළත් ඒ හැමෝටම පොදුවේ එකම විදිහට අදාල වෙන දෙයක් තමයි අද ඔයා මේ කියලා දුන්නේ...ඒක හරිම වටිනවා . ..Background music එකට copyright claims ආවට පස්සේ නිවැරදි කරන එක නම් හිතනවට වඩා හරිම අපහසුයි වගේම අනවශ්‍ය කාලයක් වැය කරන්න වෙනවා..ඒ වගේම සමහර විට මානසික ව වැටෙන්න පුළුවන්. ..ඒ නිසා u tube ගැන මොකුත් ම දන්නේ නැති කෙනෙකුට උනත් u tube ඉගෙන ගන්න මේ වගේ විස්තර කරන එක නම් ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා . අලුතින් u tube පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම දැනට චැනල් කරගෙන යන අපි හැමෝටම හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මල්ලී ... ...👍👍👍
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Thank you දීර්ඝ Comment ekat
@CFRUITC
@CFRUITC Жыл бұрын
මගෙ ආවනේ එහෙම සොර්ට් එකක් වැටිලා මං විඩියො එක ඩිලිට් කරා එත් බලපැමක් තියෙද
@Aroshboyproduction
@Aroshboyproduction Жыл бұрын
ඔවු
@achinthaudan4146
@achinthaudan4146 2 жыл бұрын
Usefull Video SG Ayya 😘🧡
@kalanadissanayake9294
@kalanadissanayake9294 4 ай бұрын
ගොඩක් වටිනවා අයියේ❤... බුදුසරණයී ❤
@yasithadisanayaka2270
@yasithadisanayaka2270 10 ай бұрын
Thanks broo ❤ මට ගොඩක් ප්‍රශ්නයක් වෙල තිබ්බෙ මෙ copyright එක මට එ ප්‍රශ්නෙට solution එකක් හම්බුනා 😍
@SweetSpicyFoodChannel
@SweetSpicyFoodChannel 4 ай бұрын
@@yasithadisanayaka2270 kohomda e hoygtgthe
@SweetSpicyFoodChannel
@SweetSpicyFoodChannel 4 ай бұрын
Mta kiynnko long videos welta music add krgnn kohomda kiyla dnnwnm mat hri giye nh long video dann giym desaryk copy right waduna
@Palagatiya-v4s
@Palagatiya-v4s 2 жыл бұрын
මගෙ අද දාපු එකටත් copyright වැදුනා ඔයා හැමදාම හොද දෙ දෙනවා 😘🇱🇰
@Ima01786
@Ima01786 9 ай бұрын
Kohomd eka hoygnne
@Prabodhana
@Prabodhana 2 жыл бұрын
Thanks අයියෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා😁😀😙
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
හරිම පැහැදිලි ....ගොඩක් වටිනවා
@Kavinduksr
@Kavinduksr 2 жыл бұрын
ගොඩක් වැදගත් අයියා ❤️🔥🔥🔥
@theprettylife
@theprettylife 6 ай бұрын
මම දැනටමත් youtube channel එකක් කරගෙන යන කෙනෙක්... සාමාන්‍යයෙන් එදිනෙදා life vlogs තමයි මම කරගෙන යන්නේ .. ඔයාගෙ ideas perfect . මගෙ videos දෙකකට copyright issues ඇවිත් තියෙනවා .. ඒක අයින් කරගන්න විදිය කොහොම ද කියලා කියනවා ගොඩාක් වටිනවා. Thank you
@NomadGirl
@NomadGirl 2 жыл бұрын
Thank you brother.❤ මම ලගදි වැඩක් පටන් ගත්ත මේ චැනල් එක හදල. ඔයාගෙ KZbin keruwawa video series එකයි premiere pro series එකයි ගොඩක් වැදගත් උනා. ඉස්සරහට වැඩේ කරගෙන යන්න ඕනි විදිහ දැන් තේරෙනව. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම ගේන්න.ජය 😍
@Pixel_PulseLK
@Pixel_PulseLK 2 жыл бұрын
හැමදාම වගේ මේකත් වැදගත් 🙂❤️
@ctechlk
@ctechlk 2 жыл бұрын
Thanks aiye ❤
@UCA-BST-F--
@UCA-BST-F-- 10 ай бұрын
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියේ...ගොඩක් පිං..❤
@Palagatiya-v4s
@Palagatiya-v4s 2 жыл бұрын
ඔයාගෙන් තමා youtube ගැන ඉගන ගන්න්නෙ ඉදිරියටත් තව දෙවල් අරන් එන්නො හොදෙ 🇱🇰😊😌
@Anufdo-qe8oy
@Anufdo-qe8oy 2 ай бұрын
Thank you so much aiya…this is so important video 😊❤
@creativeartlk
@creativeartlk 2 ай бұрын
Me channel ekatath join wenna youtube.com/@creatorspacelk?si=H-pYzaLtxWoyDwmT
@MDONLINELK
@MDONLINELK 2 жыл бұрын
Thank you very much ayya wenada wagema adath wadagath deyk igena gaththa mmth new creator kenek good luck ayye...❤❤❤
@pehesaraaquarium44
@pehesaraaquarium44 Жыл бұрын
ගොඩක් වැදගත් එකක් මමත් අලුතින් පටන් ගත්තා විතරයි ගොඩක් දෙවල් දැනගත්තා 👌👌👌
@legion9186
@legion9186 2 жыл бұрын
oyage channel eken mama sahenna dewal igenagena thiyenawa...thanks aiye
@dimuthupradeep3626
@dimuthupradeep3626 11 ай бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ♥️
@MybikeTravel
@MybikeTravel Жыл бұрын
Very clear explain 👍♥️
@everythingishere9329
@everythingishere9329 2 ай бұрын
good idea for future. thanks brother
@rana..........
@rana.......... Жыл бұрын
අලුතෙන් සම්බන්ද වෙන්න ඉන්න අපි වගේ ආදුනිකයන්ට මාර වටින video එකක්.
@charithsilva3625
@charithsilva3625 Жыл бұрын
Thx aiya, nice advice , useful lesson . Just click u r video other wise im going to download copy write music from net❤
@Anufdo-qe8oy
@Anufdo-qe8oy 9 ай бұрын
Thank you so much aiya🙂❤️
@dananjayabandara307
@dananjayabandara307 6 ай бұрын
පැහැදිලිව විස්තර ටික පැහැදිලි කරපු එකම ලොකු දෙයක් 💙🔥
@TechSAGA96
@TechSAGA96 2 жыл бұрын
Thaman digu kaleenawa gatta deyak winadi kipayakadi kiyala denne genuine minissu😎
@MareProductions
@MareProductions Жыл бұрын
ස්තුතියි ඒ දැනුම ලබා දෙනවට ❤
@Anufdo-qe8oy
@Anufdo-qe8oy 9 ай бұрын
ආසාවෙන් කරන් ආපු වැඩේ එපා වෙනවා හරියමන් song එකක් දාන්න නැති වුනාම 😢youtube studyo එකේ තියෙන ඒවා ගැලපෙන්නෙම නෑ....තියෙන්නෙත් ටිකයි....ඇත්තටම එපා වෙලා තියෙන්නෙ.......දාන හොඩක් ඒවට copyright වදිනවා....
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 5 ай бұрын
බොහොම ස්තුතියි.ගොඩක් වටිනව.🙏❤️
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video aiya ❤❤❤
@Ceylon_Clicks88
@Ceylon_Clicks88 Жыл бұрын
Great explanations... Thanks..❤❤
@anojadeepika2926
@anojadeepika2926 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අපි දන්නෙ නැති දේවල් කියා දෙනවට.අපි සිංහල සිංදු කොහොමද copyright නැතුව ගන්නෙ.
@sankajasampath6830
@sankajasampath6830 2 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔබට 🙏
@NandimalEdirisooriya
@NandimalEdirisooriya 2 жыл бұрын
Thank You Brother ❤🙏
@LukeDilruk
@LukeDilruk Жыл бұрын
Thank you bro ❤
@SithuNelumdi11
@SithuNelumdi11 9 ай бұрын
Godak watinwa❤
@JorneyWithNero
@JorneyWithNero Жыл бұрын
oyanam supiri brador oyagen egenaganna godak dewal thiye
@Slwonderbox2004
@Slwonderbox2004 Жыл бұрын
thank you aiye baya wela hitiye❤❤
@Deva9m
@Deva9m Ай бұрын
Thanks mcn mge 1st vlog ekt add krnn bg sound ekk hoygnn tmi me oyge video ek demme No.1 ara kiuw wge norml site wlt ynn ep mn pixabay site eken gatta sound wlt copyright weduna ek hind genuinely me kiyn widiht yt sound eken hodtm eti match ekk ghgnn jaya wewa 🎉
@adfloxmusic
@adfloxmusic 2 жыл бұрын
godak wadagth video ekak😍
@hasithagayan5421
@hasithagayan5421 2 жыл бұрын
Thanks Aiyye.godak watinawa
@iGrapherslk
@iGrapherslk 2 жыл бұрын
Thanx For This Tutorial CREATIVEARTLK 💙
@asanka408
@asanka408 11 ай бұрын
ඔයානම් පට්ට ❤
@athofficialsl
@athofficialsl Жыл бұрын
Thank you for your valuable KTS . I will explode
@yomasiriwardhana
@yomasiriwardhana 2 жыл бұрын
thanks man . you helped me so much thank you again
@artfoliolk
@artfoliolk Жыл бұрын
ඇත්තටම එඩිට් එකට දෙනකොට කියන්නේ මේක යූ ටියුබ් වීඩියෝඑකක් කියලා (පොඩි වැඩක් වගේ අදහසක්) මිසක් ඔවුන්ගේ අවශ්‍යතාවය හරියට කියන්නේ නෑ මුදල් උපයන බව.. මොකද එතකොට එඩිට් එකට නියම ගනන් ගෙවන්න වෙනවනේ.. අඩුවට තුට්ටු දෙකට එක්කෝ කරන වැඩේට නිසි වටිනාකම් නොදී කපටි කමින් වැඩ කරගන්න අයට තමා ඔය ගැටලුව.. ලංකාවේ ඉන්න ඈයෝ හෙන කපටි. කිසි වටිනාකම් කුනු ගොඩට..තමන්ගේ දේ කර ගැනීම පමනයි මූලික අරමුන..
@SLkiter
@SLkiter 4 ай бұрын
Very important video ❤❤❤
@pattaz.
@pattaz. 2 жыл бұрын
needed content❤️ thankx bruh🙌 last week I edited video for my profile. It took my whole day to edit, but when I upload it I got copyright issue🙁 that hurts💔
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 2 жыл бұрын
නියමයි ජයවේවා ..
@CreatorStudio-s27
@CreatorStudio-s27 4 ай бұрын
Oya kivva vidihata karama copyright vadune naa Thank you❤
@GeeVlogs_DXB
@GeeVlogs_DXB Жыл бұрын
අයියේ මමත් youtube channel එකක් පටන් ගත්තා. හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගන්නෙත් ඔයාගෙන්.❤❤
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 2 жыл бұрын
අපේ අයට අන්තිමට කියලා දුන්න ටික පට්ට වැදගත් හැදෙන අයට
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
😍😍👍👍
@slelectroniccreativity9336
@slelectroniccreativity9336 2 жыл бұрын
මට ඒ වගේ උනා එක පාරක් මම ඇඩෝබ් ඔඩිශන් එකෙන් ඩියුරේශන් එක වැඩි කරපු මියුසික් ට්‍රැක් එකකට කොපි රයිට් වැදුන ඒක ඇත්තටම මගේ එඩිට් එකේදි ට්‍රැක් එක එකෝ වෙලා ඒක වෙන එකකට මැච් වෙලා ඒම උනාම එපා වෙනව ඒ වගේ කරද්දි පරිස්සමෙන්
@bakebrown
@bakebrown Жыл бұрын
Very useful details. Thanks 👍
@SLSmartEducation
@SLSmartEducation 2 жыл бұрын
Thank you ayye
@Periya93
@Periya93 Жыл бұрын
ස්තුතියි ඒ දැනුම ලබා දෙනවට ❤️🙏
@-wisthare
@-wisthare Жыл бұрын
Thank you...❤️👍
@Yasindurandaya
@Yasindurandaya 4 ай бұрын
Godak watinawa aiye
@WellaProductions
@WellaProductions 7 ай бұрын
eka nm harima watinawa thank you
@pasibro2164
@pasibro2164 Жыл бұрын
Thanks aiye.
@gameingchanal4671
@gameingchanal4671 Жыл бұрын
youtube audio kiynne wenama app ekakda eka phone walata gattakida
@TechSAGA96
@TechSAGA96 2 жыл бұрын
Thanks ayye 😍
@slrandom9218
@slrandom9218 Жыл бұрын
This is a very helpful video. Thank you .. but I need to know how to add latest songs as background music for my facebook videos .
@jesikadekker5077
@jesikadekker5077 Жыл бұрын
Lyrics video හදනකොට music track එක ගන්න පුලුවන් කොහොමද ??? Please reply............
@nvidu_videolife
@nvidu_videolife Жыл бұрын
aiye video ekata adala nowema prashnayak. oya gawa thiyenne logitech Z313 suwoofer ekakda. eke sound experience eka kohomada?
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 ай бұрын
අනේ මම හොය හොය හිටපු video එකක් අයියේ Thank You Very much මේවගේ video එකක් ගෙනාවට 🙏❤🥰 මටත් ලොකුම ප්‍රශ්නයකට තිබුණේ Copyright වදින එක තමා මොන music track එක දැම්මාත් Copyright වදිනවා 🥺😔💔 නිදහසේ වීඩියෝ එකක් දාන්න බෑ ඒත් අයියේ Wedding Surprise Dance 💃 එකක් වගේ upload කරනකොට Copyright වදින්නෙ නැතිව දාන්නෙ කොහොමද ? මොකද ඒකෙ song කීපයකට change වෙවීනෙ dance එක යන්නෙ 🤔😔 ඒකයි මට තියන ලොකුම ප්‍රශ්නෙ 🥺💔
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 ай бұрын
මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො අයියේ please 🙏🙄😒
@SLwonders
@SLwonders Жыл бұрын
You are my best KZbinr
@zinexlk
@zinexlk 2 жыл бұрын
GOOD JOB
@ndagribiz
@ndagribiz 2 жыл бұрын
Thank you, most important video
@kalanadissanayake9294
@kalanadissanayake9294 4 ай бұрын
❤🙂
@mrasiriindunil
@mrasiriindunil Жыл бұрын
Thanks Bro..
@amalimaduka4745
@amalimaduka4745 2 жыл бұрын
Hi brother please make a tutorial series based on simple after effects animations please!!!!!!!!
@travelje
@travelje 2 жыл бұрын
Thank you aiye. 👍
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
Supiri aiya
@widesailornaliya
@widesailornaliya 6 ай бұрын
Niyamai tnx
@BraveBirdsLK
@BraveBirdsLK 2 жыл бұрын
Apeth non copyright music dal tibba video walata godk kalekata passe copyright waduna. Thank u watina video ekak aragana awata.
@dinushkasisirakumara3828
@dinushkasisirakumara3828 Жыл бұрын
THANKS 😊😊
@thedastudio8709
@thedastudio8709 2 жыл бұрын
Thanks SG ❤️❤️✨️
@dinushkasandaruwan3573
@dinushkasandaruwan3573 2 жыл бұрын
thanks aiya
@naturebreeze6023
@naturebreeze6023 2 жыл бұрын
Mp3 sinhala sindu ganne kohomafa copyright nsti
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 2 жыл бұрын
Valuable❤️
@maliyabro196
@maliyabro196 Жыл бұрын
Useful ❤️
@geezy123
@geezy123 Жыл бұрын
රටට බරක් නැති විශිෂ්ට මනුස්සයෙක් ❤
@chathurngasenarth4183
@chathurngasenarth4183 Жыл бұрын
Super ❤
@kisalkumarasinghe211
@kisalkumarasinghe211 3 ай бұрын
ayye. audio libary eken music use karama eka description ekta watenwa neda..eka prashnayak nh ned...
@WwCfOfficial
@WwCfOfficial 2 жыл бұрын
Thanks Ayya 💕❤️❤️🔥😀 but Anith onama Audio track ekak kohen Hari download karala e track eke based sounds tikak wenas karala use karaama copyright wadinne nee needa ayya... Weradinam niweradi karanna 🥺❤️ Plz reply this ❤️
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Ai thaman mahansiyen karana content ekata ochara awadanamak ganne..... copyright kiyana de content ela dapu gaman wadinnath puluwan, nathnam tikak kal gihin wadinnath puluwan... KZbin AI eka rawattanna amarui
@WwCfOfficial
@WwCfOfficial 2 жыл бұрын
@@creativeartlk ow needa ... Thanks Ayya 😀❤️🔥
@lahiruchamara2211
@lahiruchamara2211 2 жыл бұрын
Sg අයියා.. ❤❤
@LakshiJayathunga
@LakshiJayathunga Жыл бұрын
thank you so much ❤
@milfarhusain1373
@milfarhusain1373 2 жыл бұрын
Very usefull❤
@slanuproductions5547
@slanuproductions5547 2 жыл бұрын
වැදගත් 👌❤
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
Api kenekta kohomada credit aka denne Description ake mention karala da naththam kohomada
@TS_Selling
@TS_Selling Жыл бұрын
Thank You Aiye. Oya Nisa Godaak De Igena Gaththa.👍 Mm Danna Kisideyak Ne hebei Comment Karanna. Thank Aiye❤
@worldmap673
@worldmap673 Жыл бұрын
@Mixhub.X
@Mixhub.X 2 жыл бұрын
Aiye copyright claim nathuwa kohomada English song lyrics video upload karanne
@angamaraproductions
@angamaraproductions 2 жыл бұрын
thanks bro
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
නියමයි නියමයි
@sachinmadushanka8435
@sachinmadushanka8435 8 күн бұрын
අයියෙ, මම දැන් ඉන්නෙ කොරියාවේ... මට KZbin Channel එකක් හදන්න ඕනෙ. එතකොට මම country එක කොරියාව කියල දැම්මහම හරිද? නමුත් මම වීඩියෝ කරන්නෙ සිංහලෙන්, මම target කරන්නෙ ලංකාවෙ මිනිස්සු. එතකොට මම කොරියාවේ නම්බරේට account එක verify කලාට කමක් නැද්ද?
@AMShikaOfficial
@AMShikaOfficial 6 ай бұрын
අයියේ අපිට කාගෙ හරි Motivational audio එකක් වගේ copyright නැතුව ගන්න බැරිද? Ex:-Steve jobs ගේ motivational video එකේ audio එක download කරල video එකකට use කරන්න.❤
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 Жыл бұрын
Thank you
@NimasCreations
@NimasCreations Жыл бұрын
🔥🔥🔥🔥
@Thunsinhalee9446
@Thunsinhalee9446 28 күн бұрын
ayye oya me dala thiyena neffex song eka copyright nadda
YouTube Handles . YouTube Biggest Update | Sinhala
12:04
CREATIVEARTLK
Рет қаралды 13 М.
What is Creative Commons License and Copyrights? | Explain in Sinhala
21:06
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Top 5 Web Sites for Free Stoke Videos and Images | Sinhala Tutorial
15:50
YouTube Copyrights   Explained in Sinhala
10:10
SL Geek
Рет қаралды 89 М.
What Really Happens If You Download Music from YouTube?
8:41
How to use youtube video clip without copyright sinhala
9:21
Geekpranee
Рет қаралды 67 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН