How to make bike engine at home.with ct 100 bike

  Рет қаралды 105,880

Creative Technical

Creative Technical

Күн бұрын

How to make go kart at home.made in sri lanka
• How to make go kart at...
If there is anything wrong with this video or if you want to know anything about it, please post your questions to my facebook account, my page or instergram my account.
Facebook Account.
/ isurupamod
Facebook Page.
/ community
Instergram Account.
www.instagram....
If you find any of these videos, subscribe to my youtube channel and like and comment and ask for help.Thank you.
#ct 100
#bike engine
#go kart

Пікірлер: 330
@kaveeshadilan1405
@kaveeshadilan1405 11 ай бұрын
මරු අයියේ පට්ටටම තේරුනා❤️😊
@mnkcalipsomusic4309
@mnkcalipsomusic4309 2 жыл бұрын
ඇත්තටම ඔබගෙ පැහැදිලි කිරීම ඉතාම විසිස්ටයි
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
හරිම පැහැදිලියි ඔබට ස්තුතියි .
@SamanlathaAsanka-ge8ot
@SamanlathaAsanka-ge8ot 12 күн бұрын
මරැ අයියේ මාරම විදියට මට තෙරැනා අයියේ. thanku ayye.
@christopherfernando5546
@christopherfernando5546 3 ай бұрын
ඇත්තෙන්ම විශිෂ්ඨයි පහදා දීම.
@rasikasandaruwan822
@rasikasandaruwan822 3 жыл бұрын
වීඩියෝ එක නියමයි සහෝදරයා. පුළුවන් තරම් කතාකරන භාෂාවෙන්ම කරන්න එතකොට එක හැමොටම වගේ තේරෙනවා. සුභ පැතුම් සහෝධරයා..
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
බොහෝම ස්තුතියි❤
@thilakpathirana6731
@thilakpathirana6731 8 ай бұрын
Thank
@pasindulakshan9962
@pasindulakshan9962 2 ай бұрын
හොද පැහැදිලි කිරීමක් 😍 වටිනා ගොඩක්
@aroshamaduwantha3025
@aroshamaduwantha3025 Ай бұрын
සුපිරි වැඩක් ❤
@sarathdesilwa469
@sarathdesilwa469 Жыл бұрын
Very good lesson with practical thanks you
@ishandulanjana380
@ishandulanjana380 2 жыл бұрын
Kolla video eka nam maru godak watinawa.
@යකඩපිහාටු
@යකඩපිහාටු 3 жыл бұрын
සුපිරි අයියා මමත් ටික ටික පුරුදු වෙන කෙනෙක් ගොඩක් හොදට තෙරැනා අයියා තවත් video අරන් එන්න බුදු සරනයි
@Chamith7868
@Chamith7868 11 күн бұрын
එල අයියා👍
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Bokkak tama itin.. God bles you.. Malli.. Boho pin. Apita kiyala dunnata. Obe the pathum ituwewa.. ❤❤😊😊
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 3 жыл бұрын
රින්ග් සෙට් එක දාන්න පැත්තක් තියෙන්වද එංජින් එක වැඩ කරද්දී රින්ග්සෙට් එක කැර කෙන් නැද්ද
@PawanDineth-gh6cp
@PawanDineth-gh6cp 5 ай бұрын
කියලා දෙන එක පැහැදිලී❤
@harischandra475
@harischandra475 10 ай бұрын
ඇත්තටම හොඳ වීඩියෝවක් . නියමයි . හවුසින් එකේ ගාන ගම් එකේ නම මොකක් ද ?
@priyanthakumara5274
@priyanthakumara5274 3 ай бұрын
Good ජයවේවා
@nishankavinda8895
@nishankavinda8895 2 жыл бұрын
අර බැලන්සර් එකක් වගේ කිවුවෙ ඒක තමයි බයික් එකේ ඔයිල් ෆිල්ටර් එක මල්ලි. සෙන්ට්‍රිෆියුගල් ෆිල්ටර් .
@creativetechnical5853
@creativetechnical5853 2 жыл бұрын
Thank you❤
@christopherfernando5546
@christopherfernando5546 3 ай бұрын
දුරකථන අංකය දෙන්න
@roshanmudalige4470
@roshanmudalige4470 3 жыл бұрын
හොද වැඩක් ස්තූතියි ජපන් බයික් එහෙම දාන්න උත්සහ කරන්න CD 125 වගේ බොහොම පින් යමක් ඉගෙන ගත්තා
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Cg 125 වල cdi එකේ video එකක් කරන්න හිතන් ඉන්නේ.
@sunimalbandara9883
@sunimalbandara9883 3 жыл бұрын
@@creativetechnical5853 maget cg 125 cdi ek tiyanoo bro..video eka ikamninnama denna apita..
@sltubeshow1408
@sltubeshow1408 3 жыл бұрын
self stater hadapu video eka aniwaren oniii💓 Ct 100 wiring genath video ekak danna bro...
@wsanjeewa
@wsanjeewa 2 жыл бұрын
supiri brother congratulations
@sudheerahewapathirana2331
@sudheerahewapathirana2331 Жыл бұрын
ස්තුතියි, මේක ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
@prabathdhananjaya959
@prabathdhananjaya959 2 жыл бұрын
Patta watinawa sahodaraya thanks gokak
@kavidupahasara7291
@kavidupahasara7291 3 жыл бұрын
සුපිරි aiye
@ishankumara8599
@ishankumara8599 8 ай бұрын
14:50 ඕක centrifugal oil filter pump එක. පරණ එන්ජින් වල oil filter කරන්න සහ හෙඩ් එකට පොම්ප කරන්න භාවිතා කරපු ක්‍රමයක්
@kalanamadushanka2387
@kalanamadushanka2387 2 жыл бұрын
ගොඩක් හොදයි අයියේ. මේකේ oil pump එකක් එන්නෙ නැද්ද. පිස්ටන් රින්ස් දාන විදිහ, ක්ලච් ප්ලේට් දාන විදිහ කියලා දුන්නෙ නෑ. ඊලග video එකෙන් ඒවත් කියලා දෙන්න. ජපන් MD 90 එකක් කියලා දෙන්න බැරිද ඊලග ඒකෙන්.
@sudathperera4981
@sudathperera4981 11 ай бұрын
මම වීඩියෝ එක බැලුවා පැහැදිලියි ස්තුතියි
@amilajeewan-cn7jr
@amilajeewan-cn7jr Жыл бұрын
aiye niyamai vidio aka mm mm igana gaththa godak dewal budu saranai
@DananjayaPrabath-f5t
@DananjayaPrabath-f5t 6 ай бұрын
Supiri vidio ekk ඇත්තටම ❤
@naveensadakalum8777
@naveensadakalum8777 Жыл бұрын
සුපිරියක් අයියේ 😊❤
@nipunmadhuwantha4857
@nipunmadhuwantha4857 3 жыл бұрын
supiri vidio ekanam. hodhata hithata wedhuna 👍👍
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@milanlakshitha7267
@milanlakshitha7267 3 жыл бұрын
සුපිරි ❤️❤️
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@c.dwickramasinghe2367
@c.dwickramasinghe2367 Жыл бұрын
විඩීයෝ 1k හොදයි ඒත් අඩු පාඩු තියෙනවා .valve ගැන්න සහ ටැප්පට් ගැන්න පැහැදිලි මදි පිස්ටන රිංන්ස් සකස් කරන්න ආකරය සදහන්.. කරන්න ..
@dinukamadushan5329
@dinukamadushan5329 2 жыл бұрын
මරු
@mnkcalipsomusic4309
@mnkcalipsomusic4309 2 жыл бұрын
ඇත්තටම වටින දෙයක් ස්තුතියි
@madhusanka7880
@madhusanka7880 Жыл бұрын
Supiri
@sankaruwan2536
@sankaruwan2536 5 ай бұрын
Eththatama supiri..
@anmovies847
@anmovies847 3 жыл бұрын
Ado niyamai
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 2 жыл бұрын
Thanaka macan
@niroshanbuddhika3072
@niroshanbuddhika3072 2 жыл бұрын
වටින වීඩියෝ එකක්. එංජින් එක ගලවනකොට අග ඉදන් මුලට කරාම හරිනෙ ?
@ChanakaSandaruwan-v5c
@ChanakaSandaruwan-v5c 6 күн бұрын
Niyamai timin thiyana vidiya pehedili madi aiye
@gimhanpasindu3971
@gimhanpasindu3971 2 жыл бұрын
Supar bro ❤️
@SLwould
@SLwould 16 күн бұрын
Watinwa bro thnx🎉
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 2 жыл бұрын
සුපිරියක් තමයි අයියේ එන්ජින් රෙපෙයාර් කරන්න සල්ලිත් nane මෙහෙම පුරුදු වුනානම් ගොඩ
@thanuranayanajith1134
@thanuranayanajith1134 2 жыл бұрын
❤️‍
@binaragurusingha514
@binaragurusingha514 3 жыл бұрын
supiri wade
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@SachinduMalsha-c9j
@SachinduMalsha-c9j 2 ай бұрын
Good bro
@wgnchamara146
@wgnchamara146 3 жыл бұрын
මේක සුපිරි වීඩියෝ එකක් බ්‍රද..ඒත්. මේ වීඩ්යෝ එක කොටස් දෙකකට වගේ කලානම්...ඔයාට ගොඩක් දේවල් විස්තර කරලා කියලා දෙන්න තිබුණා කියලා හිතෙනවා..ඒත්.වැඩේ නියමයි...දිගටම රැදිලා ඉන්නම් චැනල් එකත් එක්ක..
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
බොහෝම ස්තුතියි🙏❤
@kavindugayan240
@kavindugayan240 2 жыл бұрын
පට්ට ❤️👏🏾👍🏽💪🏾
@chathumax5141
@chathumax5141 3 жыл бұрын
Machn vedio eka aththtama hodai... ath meke oya hama dema hariyata kiyala deela... Firing order eka ganna thana... crank shaft eka thiyaganna ona widiya.. meke kiyanawa witharai.. ai ekath anith ewa vedio eke lan karala.. hariyata pennuwa wage.. pahadiliwa pennanne naththe... ekath hariyata kiyala dunna nm.. thawath pahadili bawayak enaqa neda
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Sorry yaluwa,eka echchara hithuwa nh😥
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
අර අන්තිමට හයි කරපු ලොකු වීල් එක මගින් අර අත්ට්‍රැක්ටර්වල එහෙම තියෙන ලොකු වීල් එකෙන් කෙරෙන කාර්යය වෙනව වෙන්න බැරිද .. පිස්ටන් එක මගින් බල පහරේදි ලබා දෙන බලය අනෙක් කොටස් 3දී රැකගන්නව ද දන්නෑ
@adikariadikari824
@adikariadikari824 10 ай бұрын
බොක්කක් තමයි
@sandaruwankmd5714
@sandaruwankmd5714 Жыл бұрын
සුපිරි
@yakadayagaming1253
@yakadayagaming1253 3 жыл бұрын
Thanks aiye me video eka godak watinawa digatama karanna aiye me wage video ❤
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thankz malli❤
@thusitharanmal1532
@thusitharanmal1532 2 жыл бұрын
නියමයි හොදයි සහෝදරයා good luck👍💪
@vikumlanka110
@vikumlanka110 2 жыл бұрын
සූපිරි යළුවා මමත් දෙයක් ඉගෙන ගත්තා
@k.l.g.rdenuwan7005
@k.l.g.rdenuwan7005 3 жыл бұрын
Supiri bn.godak dewal igana gaththa .elh
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@camindaprabath
@camindaprabath Жыл бұрын
සුපිරි ඒ පැහැදිලි කිරීම සහෝදරයා
@yomalbogahapitiya82
@yomalbogahapitiya82 3 жыл бұрын
Niyamai mcn
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
❤❤❤❤
@CTBINUWA
@CTBINUWA 8 ай бұрын
ගැම්මක් බම්
@sithumkavinda9229
@sithumkavinda9229 Жыл бұрын
ekanam supiriyak hallo thawa oya wage video one saho
@Kalum-dz6qk
@Kalum-dz6qk 4 ай бұрын
👍
@UDAYARAJAUDAYARAJA-xk2nn
@UDAYARAJAUDAYARAJA-xk2nn 7 ай бұрын
Super bro.oya lankaway koydha.
@SunilSampath-jv7lm
@SunilSampath-jv7lm 2 ай бұрын
patta
@prasadsadaruwan3147
@prasadsadaruwan3147 Жыл бұрын
Gd jb bro
@damithvedage4168
@damithvedage4168 2 жыл бұрын
Supiri bro
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Danuwath kalata sthuthi budhusaranai
@songbox5625
@songbox5625 8 ай бұрын
Supiri bn ❤ jaya
@supunmaduranga347
@supunmaduranga347 3 жыл бұрын
Balancer ekak nime oka hed ekata oil yawana pump wheel ekak
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Pump wheel eka thiyanne yanamane,plastic walin thiyana wheel ekan neda oil pump karanne.
@supunmaduranga347
@supunmaduranga347 3 жыл бұрын
Oil pump karata hed ekata geniyanne eliyen thiyana podi line ekenne ekata oil denne oya wheel eken
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank danuwath kalata❤
@mohameduwais6382
@mohameduwais6382 2 ай бұрын
Tnx sir
@kumudukumari7706
@kumudukumari7706 2 жыл бұрын
Super
@lahiruloshitha8275
@lahiruloshitha8275 Жыл бұрын
සුපිරියක් කොල්ලො💟💟
@Kingoflanka2024
@Kingoflanka2024 9 ай бұрын
සුපිරි බන්
@papstvmukbangandspecialrec6367
@papstvmukbangandspecialrec6367 Жыл бұрын
Nice
@tisharajeewanthi1368
@tisharajeewanthi1368 3 жыл бұрын
එල
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
❤❤
@kavindamadushan2470
@kavindamadushan2470 2 жыл бұрын
Maru bn ohma karagena palayan igana gana jodak innawa sahodaraya
@NirmalaPrabodha
@NirmalaPrabodha 10 ай бұрын
සුපීරී❤️‍🩹
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 3 жыл бұрын
niyamai bro......super......
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you brother❤
@gihanmahoda444
@gihanmahoda444 3 жыл бұрын
Maru maru 🤘🤘🤘🤘🤘🤘🤘
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
@HansakaHeshan-i3w
@HansakaHeshan-i3w 9 ай бұрын
අරක බැලන්සර් එකක් නෙවෙයි ඔය්ල් වල ගල් කෑලි යකඩ කෑලි රැදෙන ඔය්ල් ෆිල්ටර් එකක් Bro❤
@sunalinils1389
@sunalinils1389 2 жыл бұрын
Niyamai malli
@chamathkanayanajith6811
@chamathkanayanajith6811 3 ай бұрын
ඔය Crank shaft එකට හයි උනෙ centrifugal oil filter (කේන්ද්‍රාපසාරි ඔයිල් ෆිල්ටර්)❤
@ryansajith2148
@ryansajith2148 2 жыл бұрын
Supiri....oya widiyatama Charly engine ekath galawala hadanna puluwanda??Loku wenakam thiyenawada?
@KaveenDevinda-b7r
@KaveenDevinda-b7r 6 ай бұрын
Niyamai ❤
@allitem403
@allitem403 3 жыл бұрын
ස්තුති ❤️
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
❤❤❤
@chandanapushpakumara6177
@chandanapushpakumara6177 2 жыл бұрын
Vido eka hodai music nathuwa puluwannam karagena yanna jayawewa
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
Thanks mchan ❤️
@cmotors1399
@cmotors1399 3 жыл бұрын
Supiri budu saranai
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@sanjukavishan7979
@sanjukavishan7979 2 жыл бұрын
Patta danne nati dewal godak dana gatta ❤️
@chathuranavodya
@chathuranavodya Жыл бұрын
සුපිරියි අයිය
@thusitharanmal1532
@thusitharanmal1532 2 жыл бұрын
සුපිරිමයි 👌 👍👍👍👍💪
@dilushathiwanka647
@dilushathiwanka647 2 жыл бұрын
අයිය මම ගාව super cub 50 cc යක් තියනව ඒක නිකන් තියල ස්ටාර්ට් කරපුවාම ස්ටාර්ට් වෙලා ටිකක් දුර පදිනකොට නවතිනව ආය ටිකකවෙලා තියල ස්ටාර්ට් කලාම ආය ස්ටාට් වෙනව ඇයි අයිය එහෙම වෙන්නෙ
@creativetechnical5853
@creativetechnical5853 2 жыл бұрын
කාබ් එකේ අවුල තියේන්නේ...කාබ් එක ගලවලා ෆොලෝටර් එක හරි ගානට තියලා එජස්ට් කරන්න..
@swarnalenora6262
@swarnalenora6262 Жыл бұрын
Very good malli
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
Super 👍👍👍
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 Жыл бұрын
සුපිරි මචං .❤❤
@ENTERTAINMENT-jx1iu
@ENTERTAINMENT-jx1iu 2 жыл бұрын
ඔය බයිසිකල් වල එංජිං වෙනම ගන්න තීනවද අයියේ Ct100 engine ekak kiyak venavada
@earthclub2604
@earthclub2604 3 жыл бұрын
පට්ට🔥 අර 8.45 නම දන්නෙ නැ කිව්වෙ Gear shifter stopper එක නේද
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you
@manjulakumara2909
@manjulakumara2909 2 жыл бұрын
No 1 malle
@sampatht.v2328
@sampatht.v2328 3 жыл бұрын
Wede ft math igana gaththa . Thenx aye video ekak dana kota oys eadane danna epa oya kiyan eka podda ehenwa adui eki thanx hode
@creativetechnical5853
@creativetechnical5853 3 жыл бұрын
Thank you❤
@dilshanmadusankaamarapathi2938
@dilshanmadusankaamarapathi2938 Жыл бұрын
Patta waddek
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
How to make self stard ct 100 engine.at home
17:39
Creative Technical
Рет қаралды 6 М.
Bajaj platina Engine Repair #bike #bikelover #viral
7:58
sushil rumal singh
Рет қаралды 16 М.
Full restoration restore the abandoned 50-year-old antique motorcycle 250cc
31:23
Complete Assembling of a 125cc Motorcycle Engine
8:06
Talentist
Рет қаралды 6 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН