HOWTO TEST CAPACITORS, ධාරිත්‍රක පරික්ෂා කිරීම .

  Рет қаралды 66,471

Electronic danuma

Electronic danuma

4 жыл бұрын

Howto test capacitots, ධාරිත්‍රක පරික්ෂා කිරීමේ ක්‍රමවේදය .

Пікірлер: 108
@sithuwa_1
@sithuwa_1 3 ай бұрын
Good work❤️‍🔥
@risingedgeelectronics5358
@risingedgeelectronics5358 3 жыл бұрын
නියම වැඩක් 👍
@pasinduweerasingha4325
@pasinduweerasingha4325 2 жыл бұрын
Godak pahadili sir thank you
@wishwaanuradha6808
@wishwaanuradha6808 2 жыл бұрын
දැනුම ලබාදීම විශාල පුන්‍යකර්මයකි
@jayanthaub3345
@jayanthaub3345 10 ай бұрын
කියන්න දෙයක් නෑ සුපිරි තමා සර්
@electronicdanuma7067
@electronicdanuma7067 10 ай бұрын
ස්තූතියි
@tharakapasindu5659
@tharakapasindu5659 3 жыл бұрын
Supiriyatama kiyala dunna.thanks
@gaminidissanayake6050
@gaminidissanayake6050 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූතියි.
@oshanjayasooriya7634
@oshanjayasooriya7634 2 жыл бұрын
වටින විඩියෝ එකක්....👍👍👍👍
@sujithperera1257
@sujithperera1257 3 жыл бұрын
Good work!!
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
ඔයාට ගොඩක් තැන්ක්ස් සිර Good blass Budusarani
@asankakumara3858
@asankakumara3858 2 жыл бұрын
ස්තුතියි සර් ...මෙිි වගේ පැහැදිලි වීඩියෝ දාන්න ශක්තිය ද්‍යිරිය ලැබෙිිවා!
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තුතියි
@asankaathapaththu5232
@asankaathapaththu5232 11 ай бұрын
Thanks sir
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤️
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්...බොහොම ස්තුතියි...!!!🤗👍 ඉදිරියටම යන්න සුභ පතනවා ඔබට
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@anuraabeyrathna8609
@anuraabeyrathna8609 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් .ඔබට ස්තූතියි .
@janasuper7682
@janasuper7682 3 жыл бұрын
සුපර් ජයවේවා
@chamindapradeep2560
@chamindapradeep2560 3 жыл бұрын
Thank you
@charithkosala1004
@charithkosala1004 2 жыл бұрын
ජය වේවා...
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
Godaka pin aite, vava 👍🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kelumthushara448
@kelumthushara448 Жыл бұрын
සුපිරි
@harshasandaruwan1552
@harshasandaruwan1552 4 жыл бұрын
jayawewa niyamaii....
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
Thanks
@chenalkamila5215
@chenalkamila5215 4 жыл бұрын
Thnks
@sltrickshow3048
@sltrickshow3048 3 жыл бұрын
Supiri mth blnw oyge video .mge peththatath enn aniwaren😍😍😍😍
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ඔබට
@chamudithafernando7878
@chamudithafernando7878 3 жыл бұрын
Thank you, Ada amathaka vela 250v capacitor ekak charge vela thiyeddi alluva. Lavata vaduna
@amaraatapattu8895
@amaraatapattu8895 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න. thank you.!!!!
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Thanks
@sumithseneviratne2925
@sumithseneviratne2925 3 жыл бұрын
TKS.
@StSharena
@StSharena Жыл бұрын
thanks sir
@chanakalakshan560
@chanakalakshan560 2 жыл бұрын
Digital meter එකෙන් පරීක්ෂා කරන විදියත් දාන්නකො
@madpodda3735
@madpodda3735 2 жыл бұрын
නියමයි ඔබට බොහෝ පිං
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ස්තූතියි
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Good
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️😊😊
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@nimsarasandaruwan5674
@nimsarasandaruwan5674 3 жыл бұрын
❤️❤️
@sudeshsampath9471
@sudeshsampath9471 2 жыл бұрын
Godak hodai
@anuralenora7027
@anuralenora7027 2 жыл бұрын
Can i used week 12v 9am battery with capasiter .please give diagam
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
capacitor ekaka values balanna puluwan oya krameta honda naraka oya kramen hoyanna ba mokada samahara caps wala farad agaya kiyewwata ESR value eka high wenna puluwan ethakota eka hoyanna ESR meter ekak ona wenawa
@lasathkumara92
@lasathkumara92 4 жыл бұрын
Nice ❤👍
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
Thanks
@sampathjayaweera3074
@sampathjayaweera3074 9 ай бұрын
Capasiter warga tika chuttak ekin eka rupa satahan ekka pennanna puluwan weyda.
@thusharaindika3990
@thusharaindika3990 Жыл бұрын
Katuwa nethi ilakkan tiyena malti meetaren kohomada dena ganne
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍🙏
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Myler cpacitor eken mokakda wenne ? හා pf (පරිප්පු ඇටෙ,ceramic capacitor ) eken mokada wenne 🙏
@toons7076
@toons7076 Жыл бұрын
Uf agayen mkdda siddwenne..eka wenas wenne ai..eka pahadi krnna..api kohoda hoyagnne uf agua parpathayakata dnna ona
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
4:18 rathu / rina maaru karala probe 2 tibbot mokada wenne kiyannakooo 🙏🙏
@dilabroff
@dilabroff Ай бұрын
board eke thiyeddima balanna barida capacitor
@shanakawim4440
@shanakawim4440 Жыл бұрын
Film capasitor wala vishshthwaya mokdda ayye??
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඉතාම හොඳයි කියා දීම """"මා හොඳින් ඉගෙන ගත්තා ඉස්තුති ජයවෙවා ***----"""""""✡️✡️✡️✡️✡️🚩🚩🚩🚩
@roshanpawani
@roshanpawani 2 жыл бұрын
🙏🙏❤️❤️❤️
@chamindaperera5403
@chamindaperera5403 10 ай бұрын
🤗🤗🤗🤗🏆️🏆️🏆️🏆️
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
smd capacitor chek karanne kohomada aiye
@wasanthakumara6879
@wasanthakumara6879 2 жыл бұрын
Capacitor uf අගය denagane කොහොමද
@amithaleula5748
@amithaleula5748 3 жыл бұрын
පැරඩි චක්‍රය දැනගනිමට කැමතියි කරැණාකර උදව් කරනමෙන් ඉල්ලමි
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
digital multimeter යෙන් පරීක්ෂාකරන විට capacitor.මල්ටිමීටර් එකේ OL යනු වෙන් පෙන්වන්නේ ඇයි....
@dumindaliyanage5126
@dumindaliyanage5126 2 жыл бұрын
ඉතා පැහැදිලි ස්තුති ඔබට . කැපසිටර් සර්කිට් එකෙන් ඉවතට නොගලවා පරික්ශාකල හැකිද
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ගලවලා පරීක්ෂා කිරීම වඩාත්ම නිවරදියි
@dumindaliyanage5126
@dumindaliyanage5126 2 жыл бұрын
@@electronicdanuma7067 thanks
@nuwankumara6156
@nuwankumara6156 Жыл бұрын
uA කියන්නෙ මොකක්ද සර්
@rameshsathsara3790
@rameshsathsara3790 2 жыл бұрын
Capaciter eka set wena thanata multimiter eka thiyala ethanat ena capaciter eka houa ganna puluwanda.puluwannm poddk danna knk kiynnko
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Ehema ba, circuit eke diagram eka hoyaganna wenawa
@chamilasampath9939
@chamilasampath9939 3 жыл бұрын
👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖👍
@janaka4001
@janaka4001 4 жыл бұрын
Transistor ,mosfet tes karana video danna
@electronicdanuma7067
@electronicdanuma7067 4 жыл бұрын
අනිවාර්යෙන්ම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් .
@kavi9375
@kavi9375 Жыл бұрын
@@electronicdanuma7067 number please
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
aiye 1.0j cap eka chek karanna mona parasayatada danna one 100 wada na..1K walata oya kiwwa wage wdiwela 0ta enawa
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Wadiwela 0ta enawanam gataluwak na capacitor eke
@Digi742
@Digi742 3 жыл бұрын
One deyk check krGanna Puluwan meters tiyda.digital ewA
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Multimeter walin godak dewal check karaganna puluwan
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 2 жыл бұрын
Ane mekt reply krnn plz. Capacitor ekak ohoma set krhma, multimeter katuwa ehata gihin henama himiiin binduwa peththata enw nm eka hodada
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
Ow binduwata enawanam hodai ,awasana hariya hemita enawa wadi agayaka capacitor wala
@ameshgamage-almaths1639
@ameshgamage-almaths1639 2 жыл бұрын
@@electronicdanuma7067 cercuit eke thiyeddima check krnn puluwn dewl monwd
@kasuntharaka3969
@kasuntharaka3969 3 жыл бұрын
Weddek thamai ithin
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
ස්තුතියි ..
@sarathjayathissa4565
@sarathjayathissa4565 3 жыл бұрын
තව ටිකක් ශබිදයෙන් කතා කරමුද
@Digi742
@Digi742 3 жыл бұрын
Repair clips onee
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Idiriyedi karannam
@wanasaproduction4628
@wanasaproduction4628 4 жыл бұрын
😀😀😀😀
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
මේ ම්ටර් එකෙ output kiyna ekei..dakunu patte tiyna අර කරකවන එක තියන්නෙ එකෙන් මොකක්ද කරන්නෙ
@sahanmadhushanka8220
@sahanmadhushanka8220 Жыл бұрын
dakunu paththe karakawana eka ohm ajestmant eka eketh thma normal awasthawedi ohm 0ta hadaganne
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
කොළ පාට capacitor ekata kiyana නම quick reply
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
මයිලර් කැපැසිටර්
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
අයියේ ඔය මල්ට් ම්ටර් එකෙන් DC AC chek කරන්න පුලුවන්ද මට එ ව්ඩ්යෝ එකක් දන්නකෝ
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
මල්ටිමීටරය ගැන කරපු වීඩියෝ එකක් තියනවා මම කරපු. බලන්න ඒක.
@knowme192
@knowme192 Жыл бұрын
මල්ටි මීටරය මොනවත් පෙන්නන්නේ නැහැ ඒ ඇයි මයිලර් කැපර්සිටර්
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 2 жыл бұрын
Capacitor වල පිටතින් පේන්නෙම නැතුව දෝශ තිබෙන්න පුලුවන්ද (සාමාන්‍යයෙන් අලුත්ම එකක් වගේ පෙනුමට තිබුනත් එහි දෝශයක් තිබෙන්න පුලුවන්ද)
@electronicdanuma7067
@electronicdanuma7067 2 жыл бұрын
ඔව් එහෙම වෙන්න පුලුවන් , සමහර ඒවා මීටර් එකෙන් බලනකොටත් හොදයි වගේ පෙන්නන්නේ, සැකේට තමයි අලුත් එකක් දාන්න වෙන්නේ.
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 2 жыл бұрын
@@electronicdanuma7067 මට ඔබතුමාගෙ වට්සැප් නම්බර් එක දෙන්න පුළුවන්ද මගේ එමජන්සි ලෑම්ප් එකේ පරිපතයෙ දෝශයක් තියෙනව ස්විච් එක දාපු ගමන් බල්බ් එක දැල්විලා නිවිල යනව බල්බ් එක නිවසේ විදුලියට සම්බන්ද කරාම හොදයි /බැට්‍රියෙ වරදකුත් නෑ පරිපතයෙ දෝශ සහිත උපාංගයක් පිටතින් පේන්නත් නෑ ට්‍රාන්ස්සිස්ටර් ටිකත් චෙක් කරා ඒවගෙත් වරදක් නෑ ඔබතුමාට පුලුවන්ද මට උදව් කරන්න මෙයට මං මං වට්සැප් එකට දාන්නම් පරිපතයෙ පැහැදිලි පොටෝ එකක් එයින් මට මෙහි දෝශ සහිත උපාංගය අනුමාන කරල සොයා දෙන්න පුලුවන්ද මේ දවස් වල පවර් කට් එකත් එක්ක එය සාද ගන්න පුළුවන් නම් වටිනව බොහොම ස්තුතියි
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
Ohoms parasaya DCV kiyna eka nemeine ita yata tiyana eka neda
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Ohms parasaya kiyanne ×1, ×10,... wani parasa
@ravionline5702
@ravionline5702 3 жыл бұрын
@@electronicdanuma7067 aiye ethakota oya මල්ට් ම්ටරය හොයිද වැඩ කරගන්න ඔක කියියක් වෙනවද
@premasirirandunuge6766
@premasirirandunuge6766 2 ай бұрын
Poor sound quality & nothing can be heard
@hassilva3804
@hassilva3804 Жыл бұрын
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Ultimately
@upula
@upula 2 жыл бұрын
ඩිජිටල් මල්ටිමීටරයෙන් capasitor පරීක්ෂාකරන පරාසය නොමැතිනම් කෙසේද capcitor එකක් පරික්ෂා කරන්න මන්ත්‍රීවරුන්
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ohm agayata dala puluwan ~
@kksamantha2098
@kksamantha2098 Жыл бұрын
ඩිජිටල් මල්ටිමීටරයකින් පරික්ෂා කිරීමේදී කිසියම් අගයක් පෙන්වා ශනිකව කිසිම දෙයක් නොපෙනී යනවානම් එයට හේතුව කුමක් ද...
@electronicdanuma7067
@electronicdanuma7067 Жыл бұрын
ධාරිතාව පරීක්ෂා කරන පරාසයේ යොදා ධාරිතාව මැන බලන්න
@chameeraranawaka5038
@chameeraranawaka5038 3 жыл бұрын
Dana rina maru krala allanne mokda malt mitaraye
@electronicdanuma7067
@electronicdanuma7067 3 жыл бұрын
Analog multimeter wala ohms range ekata dammama rathu agrayen rina widuliyak saha kalu agrayen dana widuliyak pitawenna
@nimalekanayake8717
@nimalekanayake8717 Жыл бұрын
Ednk
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Dood
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
හැකිතාක් ශෙයා කරන්න යාලුවනේ
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 43 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Chapitosiki
Рет қаралды 3,3 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
CAPACITOR, ධාරිත්‍රක
12:33
Electronic danuma
Рет қаралды 14 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
Analogue Multimeter - ඇන‍ලොග්  මල්ටි මීටරය
43:48
e college international- online school
Рет қаралды 7 М.
Designing Power MOSFET Circuits - Circuit Tips and Tricks
20:10
MicroType Engineering
Рет қаралды 333 М.
I.C පරීක්ෂා කිරීම, How to check I.C
13:40
Electronic danuma
Рет қаралды 32 М.
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 28 МЛН