චීනෙන් ආව Huawei - Who is Huawei?

  Рет қаралды 6,721

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

让我们谈谈华为
චීනය කියන්නේ තාක්ෂණය අතින් ඉහලින්ම සිටින රටක්. ඔවුන්ගේ බොහෝ සමාගම් විවිධාකාර ක්ෂේත්‍රයන්හි ඉදිරියෙන්ම සිටිනවා.Telecommunication, Networking සහ Mobile වෙළඳපොලෙහි ජනප්‍රිය සහ ඉදිරියෙන්ම සිටින සමාගමක් තමා Huawei කියන්නේ. ලංකාවෙත් බොහෝ අන්තර්ජාල සැපයුම්කරුවන් Huawei සමාගමෙන් විවිධාකාර සේවා සහ නිෂ්පාදන ලබා ගන්නවා.මේ වීඩියෝවෙන් කතා කරන්නේ Huawei සමාගමේ පිබිදීමත් සමඟ නිර්මාණය වූ අධ්‍යාපනික සහ රැකියා අවස්ථාවන් පිළිබඳව වගේම එම ක්ෂේත්‍රයට පිවිසෙන ඔබට ඔවුන්ගෙන් දැනුම ලබා ගත හැකි අවස්ථාවන් පිළිබඳවයි.
Link:
Huawei Learning Portal - ilearningx.hua...
Huawei 5G Training - ilearningx.hua...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 49
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
❤️❤️❤️❤️
@lskrathnayaka9489
@lskrathnayaka9489 3 жыл бұрын
oyge video eka balala awee blnna
@chathutv1
@chathutv1 3 жыл бұрын
Thanx අයියෙ චැනල් එක හොයලා දුන්නට
@elonprince9868
@elonprince9868 3 жыл бұрын
instablaster
@maliya2666
@maliya2666 3 жыл бұрын
නියමයි නලින්ද අයියගෙ වීඩියෝ එක දැකල ආවේ ගොඩක් වැදගත්
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
Starting එක දීලා තියනවා රිදෙන්නම... හම්මෝ.... 😂😂🙏🙏 Information ටිකත් මාර වටිනවා... අනික මේක එක්තරා විදිහකට inspirational video එකක්... 💜💜
@NuwanSampath-fi5zr
@NuwanSampath-fi5zr 7 ай бұрын
Thank you ❤😊😊
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
channel eka hamba une lagadi dan ithin channel ekema vedio tika balan gaman. godak dewal tiyenwa may vedio wala danagann. thank you sir
@InduwaraJ
@InduwaraJ 4 жыл бұрын
Great as usual
@dimuthudheerendra2004
@dimuthudheerendra2004 3 жыл бұрын
Niyamai ayiye oyage video okkoma baluwa digata karagena yamu
@dimuthudheerendra2004
@dimuthudheerendra2004 3 жыл бұрын
👍
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
අයිය. ඔයාගේ channel එක සුපිරි. එකම එක wish එකයි තියෙන්නේ.මේ වගේ video බලන අය වැඩිවේවා. මගෙත් ඇතුළුව.😍🤗 මොකද කොච්චර හොද videos දැම්මත් වැඩක් නෑ . අපේ අය බලන්නෙම කුණුගොඩවල් 😕
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
බොහොම ස්තුතියි.. වැදගත් කරුනක්
@srilankanhot2496
@srilankanhot2496 3 жыл бұрын
thank you
@stepa105
@stepa105 3 жыл бұрын
SL photo tutorial බලලා මේක බලන්න ආව කට්ටිය මේ කොනට
@Shantha_ayya
@Shantha_ayya 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🔥❤
@anymousecat2013
@anymousecat2013 3 жыл бұрын
Sir Ericcson eka genath video ekak dannako.
@dayandeshapriya374
@dayandeshapriya374 3 жыл бұрын
දැනට video දෙකයි බැලුවේ. වැඩේ නම් සුපිරී...
@kasunmadhusanka
@kasunmadhusanka 4 жыл бұрын
This is a very informative video. Thanks sir!
@kwawww
@kwawww 4 жыл бұрын
Great Video Sir Keep It Up
@eamwk
@eamwk 4 жыл бұрын
😍😍😍Great , proud as a Huawei staff
@georgetenison2746
@georgetenison2746 3 жыл бұрын
thanks sir go on forever good luck
@nimthakakumara1188
@nimthakakumara1188 3 жыл бұрын
Ne how ma
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
Maru video eka aiye
@DevOpsPulse
@DevOpsPulse 3 жыл бұрын
great video
@ujithadarshana2299
@ujithadarshana2299 4 жыл бұрын
Great Concept Sir💪💪
@chathuramahasen
@chathuramahasen 3 жыл бұрын
valuable content 100%
@lahiruprageeth5372
@lahiruprageeth5372 4 жыл бұрын
Good one 👍👍👍
@BhathiyaPathirana
@BhathiyaPathirana 3 жыл бұрын
හරිම සතුටුයි ඔබතුමා මේ පටන්ගත්ත වෑඩේ ගැන. Technical knowledge එක share කරගැනීම උතුම් දෙයක්. මගේ පැනය තමා බටහිර විවිධ රටවල් වල Huawei routers ගැන් දුර් මතයක් පැතිරෙනවා, ඒවායින් data leak කරනවා කියලා. මෙය Geo politics වලට සම්බන්ධ කරගෙන. ඒ තුලින් රට තුල පවතින පෞද්ගලිකයි කියාගන්නා දේවල් china සොරාගන්න මෙමගින් ප්‍රයත්නයක් පුලුවන්ලු. ඒක ඇත්තක්ද?
@Yamukoo
@Yamukoo 3 жыл бұрын
Good job 😍
@pawani8037
@pawani8037 4 жыл бұрын
Great one Sir...😍
@lakiyafreefire1632
@lakiyafreefire1632 3 жыл бұрын
නලින්ද අයියාගෙන් දැනගත්තෙ පට්ට මාමෙ
@ddilkj
@ddilkj 4 жыл бұрын
Useful content sir ❤️🤘💪
@kasunmadhushan1974
@kasunmadhushan1974 3 жыл бұрын
super
@Yamukoo
@Yamukoo 3 жыл бұрын
training is free. Didnt offer the certification For HCIA etc...
@dhammikadarshana1898
@dhammikadarshana1898 4 жыл бұрын
Thank you sir
@brew_ing414
@brew_ing414 4 жыл бұрын
Good one machan ! Fun fact: Huawei stole a lot of stuff from Ericsson :) who cares anyway ...
@asdkusum
@asdkusum 3 жыл бұрын
Nalinda ayya ❤❤❤
@warunikasenaratne1470
@warunikasenaratne1470 Жыл бұрын
Sir ge number eka denna puluwanda, networking gena dena ganna wistara wagayak thiyenewa
@amalpremachandra7289
@amalpremachandra7289 3 жыл бұрын
Sar mehema ahuwata sorry sar mobile phone walata ena Deta hack karanna bada sar ane please sar
@amalpremachandra7289
@amalpremachandra7289 3 жыл бұрын
Sar mehema ahuwata sorry sar mobile phone walata ena Deta hack karanna bada sar ane please sar
@nilupulnishanpersonal9631
@nilupulnishanpersonal9631 3 жыл бұрын
sirge pc eke performance ,price saha hacking, programming walata honda pc performance monawda kiyala video ekkuth krnnko. Pleace
@nisalwickramasinghe2439
@nisalwickramasinghe2439 Ай бұрын
Me link wadak krnne nane
@tehan_fernando
@tehan_fernando 3 жыл бұрын
*Real Tech Channels kiyanne mee channels walata.* Minissu boruwata duwanne aluthin ena phone eke box eka kadala pennana channels walata.
@SLCyborg
@SLCyborg 3 жыл бұрын
100%
@nodath-lokaya94
@nodath-lokaya94 3 жыл бұрын
Nin hauma 🙏😁
@dinuthkaushila8403
@dinuthkaushila8403 4 жыл бұрын
❤️❤️👌👌❤️❤️
@kura5288
@kura5288 3 жыл бұрын
නලින්ද අයියට පින් සිද්ද වෙනවා මනුස්සයෙක් හොයලා දුන්නට
Network Troubleshooting මුල සිට සරලව
14:55
Vibernets Streaming
Рет қаралды 41 М.
What Is Ransomware & How To Prevent It?
7:55
Vibernets Streaming
Рет қаралды 18 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
Internet in SriLanka Ep 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
11:12
Vibernets Streaming
Рет қаралды 14 М.
Multicast සමඟ Live Video Streaming එකක් කරමුද?
11:42
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 19 М.
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.