No video

Multicast සමඟ Live Video Streaming එකක් කරමුද?

  Рет қаралды 7,130

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

රූපවාහිනි නාළිකා ඔබට ගෙන එන සජීවී විකාශනයන්හිදී හා වෙනත් වැඩසටහන් වලදී එම වීඩියෝ ඔබගේ නිවසට ඒමේදී අනිවාර්යයෙන් Multicast සම්බන්ධ වෙනවා.ඒ වගේම නිවසේදී හෝ වෙනයම් network එකක ඔබ බලන Video එකක් ඔබගේ යහළුවන්ටත් එම network එක හරහාම Live නරඹන්න අවස්තාව ලබා දෙන්නත් Multicast උපයෝගී වෙනවා.අද වීඩියෝවෙන් ඔබට ඒ සියලුම දේවල් දැන ගන්නට පුළුවන් වගේම VLC Player එකත් සමඟ Live Video Streaming එකක් කරලා බලන්නත් පුළුවන්.
වීඩියෝ එකේදී මට කීමට අතපසු වූ දෙයක් මෙහි සඳහන් කරන්නම්. Outside Live TV Program එකක් යනකොට එහි Video Feed එක එම නාලිකාවේ ප්‍රධාන MCR එකට ඇවිත් ඉන් පසුව තමයි ලංකාවේ ඒ අදාළ Transmission Stations වලට යැවෙන්නේ.
#Multicasting #TVBroadcast #VLC
Join Vibernets Study Group:
/ ccnastudygroup
Study with Vibernets (CCNA,CCNP,Linux) :
/ vibernets
Vibernets Streaming Facebook Page:
/ vibernetsstreaming

Пікірлер: 80
@nethunter6425
@nethunter6425 3 жыл бұрын
පට්ටම සර් අයෙ කියන්න වචන නෑ.හුගක් වැදගත් උනා සර්👌
@Dulara_Abhiman
@Dulara_Abhiman 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර් ...🙏💖
@srimaltharupathi1801
@srimaltharupathi1801 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්.
@Dulara_Abhiman
@Dulara_Abhiman 3 жыл бұрын
eka man karala baluva eka hariyatama hari giyak. bohoma sthuti mevage deyak kiyala dunnata. idiriyatath me wage Videos karanna. Jayawewa.....🙏💖💖💖🙏👉😍
@lahiruprageeth5372
@lahiruprageeth5372 3 жыл бұрын
සරලව , පැහැදිලිව, ස්තුතිය් 👍👍👍
@November1998
@November1998 3 жыл бұрын
අඩේ චැනල් එක අහුවුණේ අද. පට්ට වීඩියෝ ටික. සබ් කළා. 😎❤️🙌
@pawaraadhithya7413
@pawaraadhithya7413 3 жыл бұрын
Ethical hacking playlist eke delete කරපු video එක ආයෙ දාන්නකෝ සර්. ඒවගේම එතිකල් හැකින් තවදිරටත් continue කරන්න.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
10000 subscribers video එක බලන්න.ඒ ගැන කියල තියෙනවා
@ranganaranaweera9480
@ranganaranaweera9480 3 жыл бұрын
Niyamai
@nadilnimnaka206
@nadilnimnaka206 3 жыл бұрын
Supiri
@nisithanemjith4291
@nisithanemjith4291 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්..linux පාවිච්චි කරල වැඩ කරන හැටි ගැනත් වීඩියො සීරිස් එකක් කරමු නෙද සර්..
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Good video
@lmanushika4541
@lmanushika4541 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 😊
@sv-hf3cz
@sv-hf3cz 3 жыл бұрын
මේ දේ ගැන දැනගන්න ආසාවෙන් හිටියේ .ස්තූතියි සර් ❤
@deltagamunupuracollege
@deltagamunupuracollege 3 жыл бұрын
මේ අපේ පාසලේ අධ්‍යාපනික KZbin channel එකවේ.අධාපනයට කැමති අය මේ KZbin channel එක subscribe කරන්න."
@prasannaindika8740
@prasannaindika8740 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර්.බොහොම ස්තුතියි ඔබට.
@kasunperera681
@kasunperera681 3 жыл бұрын
godak wadagath video akak ser digatama video karagena yanna
@sarangat
@sarangat 3 жыл бұрын
වටින දෙයක් තෑන්ක්ස්
@kasunsanjeeva8787
@kasunsanjeeva8787 2 жыл бұрын
Thanks 👍 nice explanation
@wanasingheprasad45fffchamm98
@wanasingheprasad45fffchamm98 3 жыл бұрын
thank you
@yashenFernando
@yashenFernando 3 жыл бұрын
Hoya hoya hitiye den..... ekaparatama notification eka awa 🤣
@BlackMoonlk
@BlackMoonlk 2 жыл бұрын
niyamai thanx
@slplants8081
@slplants8081 3 жыл бұрын
super
@alvingaminglk5765
@alvingaminglk5765 3 жыл бұрын
Thanks sir
@piyumagamage2388
@piyumagamage2388 3 жыл бұрын
Niyamai sir..
@doublemoneyinc1148
@doublemoneyinc1148 2 жыл бұрын
සර් මට ඔය ක්ශේත්‍රය ගැන a to z ඉගෙනගන්න ආසයි. මම මොකක්ද කරන්න ඕන. අනේ මට සර්ව සම්භන්ධ කරන්න පුළුවන් විදිහක් කියන්න. ගොඩාක් පින් සර් 🙏
@asdkusum
@asdkusum 3 жыл бұрын
sir online Bullying and Harassment gana video ekak ona
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
එලම.
@dulangabandara8727
@dulangabandara8727 3 жыл бұрын
Thanks you
@binu_on_wheels.
@binu_on_wheels. 3 жыл бұрын
Thanks ayye.loku denumak lebuna
@enki_220
@enki_220 3 жыл бұрын
Aiyage studio room ekei pc ekei tour video ekak gennako............
@manojthilakshana9879
@manojthilakshana9879 3 жыл бұрын
❤️
@chanushakaushal4300
@chanushakaushal4300 3 жыл бұрын
Thanks Ayye 👍🙏
@pasindub.dimantha6651
@pasindub.dimantha6651 2 жыл бұрын
Thank you sir❤️
@Miyuru_
@Miyuru_ 3 жыл бұрын
udp tcp port forward ගැන දැනගන්න video එකක් ඕනේ. ❤❤❤
@supersunlight2122
@supersunlight2122 3 жыл бұрын
Ela
@87samee
@87samee Жыл бұрын
thank u sir..
@heensare6931
@heensare6931 3 жыл бұрын
ane sir python ganath video Serious ekak karannako.....
@ravinduharshana2
@ravinduharshana2 3 жыл бұрын
me wage vides digatama karanna..
@brezeto4993
@brezeto4993 3 жыл бұрын
1st ayye
@lahiruvn
@lahiruvn 2 жыл бұрын
ගොඩක් වැදගත්. ගොඩක් ස්තූතියි. අපිට කැමති Class D IP address එකක් configure කරගන්න පුළුවන්ද Multicasting in Open Internet?
@VibernetsStreaming
@VibernetsStreaming 2 жыл бұрын
ඔව් ලහිරු. ISP කෙනෙක් multicast ip ranges route කරන්නෙ නෑ internet හරහා. ISP කෙනෙක්‍ට පුළුවන් තමන්ගෙ backbone එකේ විතරක් multucast එකක් ඕනිනම් යවන්න කැමති clase D ip එකක් භාවිතා කරලා.හැබැයි ඒ ip එකම ලෝකයේ වෙන තැනක වෙන isp කෙනෙක් එයාගෙ backbone එකේ පමණක ඒක භාවිතා වෙන්න පුළුවන්.
@alb3102
@alb3102 3 жыл бұрын
🙏
@andunpahasara2893
@andunpahasara2893 3 жыл бұрын
❤️🔥🔥
@keytmusick
@keytmusick 3 жыл бұрын
Thank you so much Sir 💛
@ishanmadhuka6196
@ishanmadhuka6196 3 жыл бұрын
❤️👍
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 3 жыл бұрын
😍😍😍
@highlights7736
@highlights7736 3 жыл бұрын
අන්තර්ජාල සම්බන්ධය නැතුව ඔෆිස් එක ඇතුලෙ නෙට්වර්ක් එකේ මේක කරන්න පුලුවන්ද ??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Multicast කරන්න internet අවශ්‍ය වන්නේ නෑ.ඔබට LAN එකක කරන්න පුළුවන්
@highlights7736
@highlights7736 3 жыл бұрын
@@VibernetsStreaming ස්තූතියි
@navodyaekanayaka6611
@navodyaekanayaka6611 3 жыл бұрын
❤️❤️❤️
@BlackMoonlk
@BlackMoonlk 2 жыл бұрын
Live Broadcast karana vidiyak nedda
@poojathdulashana2975
@poojathdulashana2975 3 жыл бұрын
Network monitoring ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
කරමු වීඩියෝ එකක් ඉස්සරහට
@ravinduharshana2
@ravinduharshana2 3 жыл бұрын
mage loku asawak TV chanel ekka me wage live stream ekak kana eka
@ruweninilmini2255
@ruweninilmini2255 3 жыл бұрын
youTube video multicast karanna puluawnda
@indeeb7697
@indeeb7697 3 жыл бұрын
Kohomada fb akata page akak hadala film play wenna danne
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
Hacker කෙනෙක් වෙන්න වයස කියන එක බලපාන්නේ නැ කියලා. මනුසයන්ට කියන්න please මෙක ඔයා මට කරන උදව්වක්
@jackysandanuwan
@jackysandanuwan 3 жыл бұрын
Me sambandawa wadi dura igana ganna puluwan widihak kiyanawada free online course ekak wage 😁
@BuddhikaWeeratunga
@BuddhikaWeeratunga 3 жыл бұрын
thanks lot . can we use any IP which has allocated for the Multicast to stream over the internet?
@MalixBro
@MalixBro 2 жыл бұрын
😑dan site eka wada nahane
@rakithajayasinghe5149
@rakithajayasinghe5149 3 жыл бұрын
sir ikamanata kali linux video ekak upload karanna
@samantharajaguru2991
@samantharajaguru2991 3 жыл бұрын
sir video eka godak hodai thanks... eth mata thawa podi prashnayak thiyanawa...mekata aniwaren hardweare encorder ekak use karanna oneda ?? logically softweare walin MCR ekedima encode kranna baida ??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Eka oya use karanawa input devices, input type eka matha defend wenawa
@samantharajaguru2991
@samantharajaguru2991 3 жыл бұрын
@@VibernetsStreaming ok ok thanks sir good luck
@pink-7
@pink-7 3 жыл бұрын
😍🖤💪😁
@endeddreamworld8923
@endeddreamworld8923 3 жыл бұрын
contact number ekak denwada.godak prashna thiyenwa
@deltagamunupuracollege
@deltagamunupuracollege 3 жыл бұрын
මේ අපේ පාසලේ අධ්‍යාපනික KZbin channel එකවේ.අධාපනයට කැමති අය මේ KZbin channel එක subscribe කරන්න."
@ionlysublegends557
@ionlysublegends557 3 жыл бұрын
I am the first one to dislike to this video Horray
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
dislike is also a reach 😀. Thanks
@ionlysublegends557
@ionlysublegends557 3 жыл бұрын
Lol
@tharinduniroshan1
@tharinduniroshan1 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර් ...🙏💖
@Yakada-Heena-SL
@Yakada-Heena-SL 3 жыл бұрын
Ethical hacking playlist eke delete කරපු video එක ආයෙ දාන්නකෝ සර්. ඒවගේම එතිකල් හැකින් තවදිරටත් continue කරන්න.
@piggyfroggy809
@piggyfroggy809 3 жыл бұрын
මේ video ek description එක ගිහින් බලන්න download කරන්න kzbin.info/www/bejne/oXbdhpyKocdrmtU
@theekshananipun9891
@theekshananipun9891 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් සර්
@deltagamunupuracollege
@deltagamunupuracollege 3 жыл бұрын
මේ අපේ පාසලේ අධ්‍යාපනික KZbin channel එකවේ.අධාපනයට කැමති අය මේ KZbin channel එක subscribe කරන්න."
@josephanasly1673
@josephanasly1673 3 жыл бұрын
❤❤❤
@Mind-Tools
@Mind-Tools 3 жыл бұрын
❤️
@deltagamunupuracollege
@deltagamunupuracollege 3 жыл бұрын
මේ අපේ පාසලේ අධ්‍යාපනික KZbin channel එකවේ.අධාපනයට කැමති අය මේ KZbin channel එක subscribe කරන්න."
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Linux on Mars - NASA Mars Helicopter (අඟහරු ගිය Linux)
7:17
Vibernets Streaming
Рет қаралды 11 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 81 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 22 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 23 МЛН
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
Crashing intel CPUs - 13th gen 14th gen- explained
14:37
pcguide lk
Рет қаралды 31 М.
CLOUD තියෙන්නෙ අහසෙද?
4:19
Vibernets Streaming
Рет қаралды 6 М.
Network Troubleshooting මුල සිට සරලව
14:55
Vibernets Streaming
Рет қаралды 40 М.
EH Part 04 - How to change your mac address in Kali
9:03
Vibernets Streaming
Рет қаралды 14 М.
Internet in SriLanka Ep 03 - Fiber Optic Cables
9:26
Vibernets Streaming
Рет қаралды 24 М.
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 81 МЛН