Hubby ගේ නංගිගේ wedding එකට අපි ලෑස්ති උනේ මෙහෙමයි

  Рет қаралды 153,111

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 567
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
හරිම ලස්සනයි volgs.ඊටත් වඩා විවෘතව හැමදේම බෙදා ගන්න ඔයාගෙ නිරහංකාර කමට ගොඩක් ගරුකරනව.wedding vedio එකක් පුලුවන්නම් ගෙන්න හොදද .හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි❤️❤️❤️ .ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න හදවතින්ම සුභ පතනව 🙏🙏🙏.බුදුසරණයි
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Subscribe krn
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤R
@dilucriation1840
@dilucriation1840 2 жыл бұрын
Nangi mn oyage vediyo balanne me lagadi idan me vidiyo valata music add karanne kihomada
@dilucriation1840
@dilucriation1840 2 жыл бұрын
Oyage vidiyo okk9ma lassanai
@malki7505
@malki7505 2 жыл бұрын
Sathutin enna Hamadama ALL THE BEST SIS
@dewminialoka2738
@dewminialoka2738 2 жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි dr... මට කවදාකවත් මුස්ලිම් යාලුවෙක් ඉදලා නෑ... ඒ නිසා ඔයාගේ වීඩියෝස් වලින් ඔයාලගේ culture එක ගැන ගොඩක් දේවල් මං දැන ගන්නවා... ඉස්සරහටත් මෙහෙම ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා... ඔයත් ගොඩක් පරිස්සම් වෙන්න dr... ජේසු පිහිටයි...❤❤💜💜 (ඔයා අක්කියෙක් ද නංගියෙක් ද කියලා දැන ගන්න පුළුවන් ද dr..? මං 2000 liner කෙනෙක්...)
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤Dr mmth 2000
@dewminialoka2738
@dewminialoka2738 2 жыл бұрын
@@SLFathimaslifestyle same age yaluwek neh ehenam...💜💜
@shanikrishnani253
@shanikrishnani253 2 жыл бұрын
අවුරුදු 22ta oya godak දියුනුඉ ෆාතිමා.. සුබ පතනවා ඔයාට...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@shanikrishnani253 Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@bjs1984
@bjs1984 2 жыл бұрын
මන් 2001 කොම්ලෙක්...☺️❤️☸️☸️ සින්හල බෞද්ද හැබැය්.... ටිකක් ජාති වාදිය්...ඔයාල වගේ අයට නෙමෙ... අන්තවාදී අදහස් ඇති කතෝලික් සහ මුසල්මානුවන්ට....
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
අනේ නංගී ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලගෙ ආගමේ දේවල් ගැන.ඔයාගෙ වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.බබාටත් තෙරුවන් සරණයි❤️❤️❤️
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
සතුටුයි සුදු දුවේ කා එක්කත් සමගියෙන් හිත සතුටින් කාලය ගත කරන්න. එහෙම ඉන්න එක දුවටත් බබාටත් හොඳයි . දුව වගේම ලස්සන වසනාවන්ත දරු උපතකට හොඳ මානසික තත්වයක් තිබීම හොඳයි .ඒ වගේම හැමදාම අගම සිහිකරන එකත් හොඳයි .මුස්ලිම් දරුවන් ආගමට ලැදියි ඒක හොඳ දෙයක් .පරිස්සමින් ඉන්න දරුවෝ අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය දුවට හැමදාම ලැබේවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤Amma
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
ඔයා මාර දක්ශ නංගි කෙනෙක්නේ හැමදේම පුලුවන්..මම හරිම ආසයි ඔයාගේ vidios බලන්න...
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
ඔයාලා හරිම එකමුතුයි යාලු... ආසයි දැක්කාම... ඒ එකමුතුකම ගොඩක් වටිනවා❤️❤️❤️
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
මං muslim weddings වලට ගිහින් තියෙනවා ඒත් ඔයාලගේ Wedding එකත් බලන්න ආසාවෙන් ඉන්නවා sis 😍😉
@fairy3560
@fairy3560 2 жыл бұрын
groom wa dakiina puluwanda
@barbiegirl5461
@barbiegirl5461 2 жыл бұрын
@@fairy3560 ow dakinna puluwan math gihin thiyanawa
@uthpalaweerasekara9821
@uthpalaweerasekara9821 2 жыл бұрын
ඔයාලා හරිම දක්ශයි.ගොඩාක් වැඩ කරනවා.ගොඩක් දේවල් පුලුවන්.ආස හිතෙනවා අනේ
@srilankandino9975
@srilankandino9975 2 жыл бұрын
ලංකාවේ මුස්ලිම් අයගේ ආදරණීය බව පේනවා... අපේම සහෝදර අය ආඩම්බරයි
@Nisha-gz5sz
@Nisha-gz5sz 2 жыл бұрын
Wedding එකේ video එකක් දාන්නකෝ..හරිම ආසයි wedding එක බලන්න.
@fairy3560
@fairy3560 2 жыл бұрын
thama thibun nane
@Nisha-gz5sz
@Nisha-gz5sz 2 жыл бұрын
@@fairy3560 thibunama danna..😊
@shashikahettiarachchi9240
@shashikahettiarachchi9240 2 жыл бұрын
Owwwww
@celienarunali
@celienarunali 2 жыл бұрын
Ane ow
@denurinisandara3194
@denurinisandara3194 2 жыл бұрын
අපි ආසයි ඔයාලගේ සංස්කෘතිය ඉගෙන ගන්න බලන්න ❤️‍🔥 ඒනිසා චාරිත්‍රත් පුලිවන්නම් පෙන්නන්නකෝ 💦
@mohamedmusnadshiyana6064
@mohamedmusnadshiyana6064 2 жыл бұрын
video eka lassanai sister . Mey Gama kohedha.?
@suhailhai
@suhailhai 2 жыл бұрын
කට් පිස් කඩෙ කොහෙද තියෙන්නේ ෆාතිමා- ස්තුතියි
@aseniimaya9881
@aseniimaya9881 2 жыл бұрын
Matath denaganna oni dr
@kurulukurulu3887
@kurulukurulu3887 2 жыл бұрын
කොහොමද චූටි නංගියෝ ඔයාගෙ වීඩියෝ එකක් බලාගෙන හිටියෙ ජයවේවා ඔයාට අල්ලා දෙවි පිහිටයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤Akka
@nilushatissera8502
@nilushatissera8502 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී .. ඉක්මනින් තව වීඩියෝ එක්ක ගේන්න .. god bless you
@ajmalazwar3797
@ajmalazwar3797 2 жыл бұрын
Assalamu alaikum me katpees kadaya kohedha thiyanney??
@wpshayamali9263
@wpshayamali9263 2 жыл бұрын
ගොඩක් ආදරෙන් සුබ පැතුම් එක් කලා කියන්න.හැමදාම සතුටින් ඉන්න ලැබේවා!
@ishusdiary5581
@ishusdiary5581 2 жыл бұрын
Coconut how much add for this?
@kumuduninilakshi800
@kumuduninilakshi800 2 жыл бұрын
මම ඔයාගේ video වලට ගොඩක් ආසයි .ඔයාලටම ආවේනික කෑම වලට මම ගොඩක් කැමතියි .මේ වගේ video තව කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබේවා .god bless u and all family
@shamaliperera1939
@shamaliperera1939 2 жыл бұрын
අනෙ ඔව්❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@mashaadikari8747
@mashaadikari8747 2 жыл бұрын
රෙදි කඩේ කොහෙද තියෙන්නේ? video 🌷
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
අනේ අක්කා ඒ decorate කරපු ගවුමේ photo එකක් post එකක් විදියට දාන්න පුලුවන් ද බලන්න
@anulakmini2904
@anulakmini2904 2 жыл бұрын
කොහෙද ඒ කට්පීස් කඩේ තියෙන්නෙ
@madushanisathsara2269
@madushanisathsara2269 2 жыл бұрын
cut pees ganne kohenda kiyanawada?
@dhmadusanka10
@dhmadusanka10 2 жыл бұрын
Oyage babatada pilos mahanne. Ewath apata pennanna hodada.
@rizwanrisla3907
@rizwanrisla3907 2 жыл бұрын
Recepe name plz? And also ingredients too. ?
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Gajoor
@fathimarisna927
@fathimarisna927 2 жыл бұрын
A.alaikum dhatha andha cutpees shop egga ikira adress and phne num thra eluma enda baby kum bed sheets waga
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් දක්ශ කාන්තාවක් නංගී හැමදාමත් සතුටෙන් ඉන්න.
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
So nice චූටි මිස් 🥰🥰🥰 Anyway ඩීඅතිම'ස් life style කියල facebook group එකක් or page එකක් තියනවාද ???
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤ na dr
@kavi5342
@kavi5342 2 жыл бұрын
අනේ ඔයාලාගේ විදිහ හරිම ශෝයි.❤❤❤😍 ඒ කෑමත් රස පාටයි අනේ.❤
@hiruniroshika1826
@hiruniroshika1826 2 жыл бұрын
Sinhala wela ipadenna oya pin karala thiyenawa ape Sinhala widiha hamawidihatama wadiya hodai
@faz8060
@faz8060 2 жыл бұрын
@@hiruniroshika1826 a kohamatha ha
@NINI-uq1ug
@NINI-uq1ug 2 жыл бұрын
@@hiruniroshika1826 🤣🤣🤣
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 жыл бұрын
@@hiruniroshika1826 වෙනස්කම් වලට ගරු කරන්න එතන තමයි නියම මනුස්සකම තියෙන්නෙ. ජාති කිසිම එකක් මේක හොඳයි මේක නරකයි කියල නෑ .මනුස්සකම තමයි වැපිරෙන්න ඕන මේ පොලොවේ ❤🌍
@chthu9194
@chthu9194 2 жыл бұрын
Akka pani walalu hadana video eke link ek mt dennko.mt hoygnn bh
@sanjurasangi1813
@sanjurasangi1813 2 жыл бұрын
ඔයා කරනවා කිවුව ඔයාගෙ නෑනාගෙ කොකිස් recipe එක කවදද කරන්නේ ඔයාගේ videos mama බලනවා hari lassanai
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න ❤❤❤❤
@MrsFawaz-kn5cu
@MrsFawaz-kn5cu 2 жыл бұрын
Where is ur hubby place??
@wasanawasana296
@wasanawasana296 2 жыл бұрын
Hi ..oyage video ada thamai balanna gatte...harima shok .mm hari asawen balanawa.mt danaganna one oyalge sweet shops wala thiyena ara maskat wage kali hadabne kohomada kiyala ...mn ewwa kann harima asaiii
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure dr video ekakin gennam k
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Please do the wedding vlog also, love to watch that too 👍❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure dr
@madumalithilakarathna868
@madumalithilakarathna868 2 жыл бұрын
Waiting for ...
@Harshi_online
@Harshi_online 2 жыл бұрын
Subscribe krn
@chathuri318
@chathuri318 2 жыл бұрын
අනේ ලස්සනයි ෆාති අක්කා ඔයා ගොඩක් දක්ශයි .. වෙඩින් එකේ වීඩියො එක බලන්න ආසවෙන් බලන් ඉන්නවා ..😁 ඔයා ඒ ඩෙකරේට් කරපු ෆ්‍රොක් එකේ ෆොටො එකක් පුලුවන්නම් පෝස්ට් එකක් විදියට දාන්නකෝ...❤️
@yashigirl5499
@yashigirl5499 2 жыл бұрын
අර හදපු කෑම එකේ නමත් type කරල දාන්නකො.ගී නැතුව බටර් එකතු කරන්න බැරිද ඒකට.
@srima5068
@srima5068 2 жыл бұрын
ane nangi oyage weda satahan harima asawen balanne.hema dama volgs danna nangi.alla deviyange pihitai oyage daru petiyatai oyatai.parissamin inna hemadama
@zAmi783
@zAmi783 2 жыл бұрын
විඩිඔ එකෙ ඉතුරු ටිකත් ඔනි...🙏❤️‍🔥
@hirunidedunu2360
@hirunidedunu2360 2 жыл бұрын
මේ කොහෙද අක්කෙ
@ayodyasachini7113
@ayodyasachini7113 2 жыл бұрын
Nangi oyalage mokak Hari recipe 1k thiyenawada thel roti kiyala?
@airdroitycomy1925
@airdroitycomy1925 2 жыл бұрын
Video eka jarima lassanai. Oyala kohen da cut piece ganne. Ane mata thena kiyanna ko...
@asankaperera2968
@asankaperera2968 2 жыл бұрын
රෙදි කඩේ කොහෙද ? එවා මිල ගනන් කොහොමද
@dilhara675
@dilhara675 2 жыл бұрын
Akki hadapu ඔය කෑම එක මන් කාලා තියෙ මන් tamil class yana muslim techerge gedarin harima rasai😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha darling
@user-sl5hs
@user-sl5hs 2 жыл бұрын
අක්කි ඔයාලා හැමෝම ගොඩා....ක් ලස්සනයි...අනේ ඔයාලා ලස්සනට පිරිසිදුව ඉන්න කරන skincare hair care fairness tips ඒ වාගෙ දේවල් ටිකකුත් share කරගන්නකො...ආදරෙයි..පරිස්සමින් ඉන්න...😍😘😘❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤Sure darling
@saraamadushani1718
@saraamadushani1718 2 жыл бұрын
Me frocks select krnna giya shop eka mokakda? Koheda thiyenne?
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 2 жыл бұрын
Wedding eke video ekak danna..akki merry karala akkige gedaramada husband එක්ක inne..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ow darling amma thaniyama nisa amma ekka innawa
@namikcool
@namikcool 2 жыл бұрын
Oyalage gama koheda akki
@chalanajagathsridezoysa9649
@chalanajagathsridezoysa9649 2 жыл бұрын
Akki....... Adath vlog ekq harima lassanai . Plwn nm wedding day eke video eakuth danna.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure malli
@tharu3515
@tharu3515 2 жыл бұрын
oyl kurunegala neda...redi kade khed tiynne kiynnko
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
Godak lassanai video eka. 💙 podi nanata wayasa keeyada dear?
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
අනේ මන් muslim කොල්ලෙක් ට ආදරය කරා අවුරුදු හතරක්.එයා මාව රැවැට්ටුවා.එයා වෙන කෙනෙක් මැරි කරා.අදටත් මන් ගොඩාක් දුක් විදිනවා එයා මතක් කරලා 😥😥😥😥සුබ පතනවා නන්ගිට
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😔😔😔
@emilshan1321
@emilshan1321 2 жыл бұрын
Chicken curry ekak one oil udata ena widiyata..supirima ekak
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 2 жыл бұрын
ඔයාගේ එවා හරි ආසාවෙන් බලන්නෙ මන් අද තාමා ජොයින් උනේ ඔයාගේ ඒවා.
@iqramnaleefa4766
@iqramnaleefa4766 2 жыл бұрын
Nangi oya pannapu redi lads kohada
@Saji-te4zm
@Saji-te4zm 2 жыл бұрын
Masha Allah oya ge video's lassani...oyage Mr ge gama koheda? wading eke video th dainna....good luck ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤Dr
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 2 жыл бұрын
Oyage vdo walin godak dewal egena gannawa .........thanks nanga.......love u.......and God bless ur family
@glimpseofnature
@glimpseofnature 2 жыл бұрын
Nice vlog 1k😍 Ape husband kiyala kiyan nethuva mage husband kiyala kivvoth hondhai nedha...varaddhak nam samavenna...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks ☺️☺️☺️ 😂😂k dr ehema kiyannam
@glimpseofnature
@glimpseofnature 2 жыл бұрын
U r most welcome 😍 🙊🤩
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
මුස්ලිම් කෙනෙක්ගෙ වීඩියෝ බලන්නෙ පලවෙනි වතාවට.ඔයාගෙ වීඩියෝ ගොඩාක් දැනට බලලා තියනව .කෑම හදන වීඩියෝ බලන්න නම් ගොඩාක් ආසයි..සමහර අය කියනව මුස්ලිම් කාන්තාවන් සුදු රටඉදි කන නිසා කියල .මගෙ ඉස්කෝලෙ මුස්ලිම් යාලුවෙක් හිටියා එයත් ගොඩාක් සුදුයි.ඒක ඇත්තද කියල කියන්නකෝ.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehema ne dr jaana walata a kalu ayath innawa dr
@zaharayakoob70
@zaharayakoob70 2 жыл бұрын
😀
@frozenfrozen9702
@frozenfrozen9702 2 жыл бұрын
එහෙම නෑ අපේ ගමෙත් මුස්ලිම් අය ඉන්නව ගොඩක් ගෑනු ළමයි කලුයි පැහැපත් 2ක් 3නෙක් ඉන්නෙ. සිංහල අයත් එහෙමයි සමහර අය කලුයි තව අය තලෙලුයි සුදු ගෑනු ළමයි ඕනි තරම් ඉන්නව සිංහල. දෙමළ අයත් එහෙමයි ජාන අනුව හමේ පාට වෙනස් වෙනව ජීවත් වෙන රට අනුව වෙනස් වෙනව ෙගාඩක් ගෑනු ළමයි සුදු ්උනත් මූනෙ ගෙඩි පිරිල ගොඩක් සිංහල අයගෙ දැකල තිබුනය දැන් මුස්ලිම් ගෑනු ළමයිගෙ මූනුත් එ් වගේ අහිතකර දේවල් ගාල ගාල විනාස වෙලා මම ෆාමසි එකක වැඩ කරන්නෙ එ් නිසා හොදට දන්නව නිතරම සුදු වෙන්න නෙමෙ පැහැපත් වෙන්න උත්සහ කරන්න නීරෝගීව.
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
@@frozenfrozen9702 ඔව් ඇත්ත ඒක .සුදු වෙන්න බෑ.පැහැපත් වෙන්න පුලුවන් .
@pavithrajayani8191
@pavithrajayani8191 2 жыл бұрын
@@SLFathimaslifestyle oyalage gama koheda
@shanikasadamali2325
@shanikasadamali2325 2 жыл бұрын
Cut piece Kade koheda nangi
@anuththara3467
@anuththara3467 2 жыл бұрын
Me cut piece gaththa kade mokakda sudu
@srtapparel4290
@srtapparel4290 2 жыл бұрын
Oyage gama koheda dr
@imtiazcarim9937
@imtiazcarim9937 2 жыл бұрын
A.aleikum sis.it's superb.I'm from bandarawela.I'm a big fan of ur videos
@samanthichathu5072
@samanthichathu5072 2 жыл бұрын
හරිම ලස්සනයි.ඔයා vedio එකක් දාන්නත් ගොඩක් ආසාවෙන් අපි බලන් ඉන්නවා.wedding එකෙ vlogsඑකකුත් කරන්න අක්කි.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure darling
@rashmikagayathri395
@rashmikagayathri395 2 жыл бұрын
Wedding vlog ekath danna akke.. man dakalama na e wage wedding.. 😍😍 asayi balanna..❤❤
@tharushifernando8237
@tharushifernando8237 2 жыл бұрын
අනේ අපිටත් වෙඩින් එක පෙන්නන්නකෝ මම ඔයාලගෙ වෙඩින් දැකලා නෑ බලන්න ආසාවෙන් ඉන්නවා🥰
@ramennoodlesshop1858
@ramennoodlesshop1858 2 жыл бұрын
Nangi mata kiyannako gedara kukulan hadanne kohomada kiyala
@blacklover5623
@blacklover5623 2 жыл бұрын
From enga sis? ❤️
@dumeshiayeshadumeshi7019
@dumeshiayeshadumeshi7019 2 жыл бұрын
අදයි දැක්කේ මේ චැනල් එක , ගොඩාක් ආස හිතුනා ...❤️😘
@shalininiludika8750
@shalininiludika8750 2 жыл бұрын
Custod pudding eka kiyala dennako..please
@rizwanrisla3907
@rizwanrisla3907 2 жыл бұрын
Ingredients with quantity?
@kuraishanaleer5083
@kuraishanaleer5083 2 жыл бұрын
Cut pies gaththe kohanthe
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
ඔයාලගේ විවාහ චාරිත්‍ර වීඩියෝස් කරන්නකෝ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure
@angalikasasini5842
@angalikasasini5842 2 жыл бұрын
මම මුස්ලිම් අයගේ වෙඩින් වලට ගිහින් ම නැ අක්කියෝ .යාලුවෝ ගොඩක් ඉන්නවා මට චාන්ස් එකක් හම්බ වෙනකන් අසාවෙන් ඉන්නේ 🙈 .වෙඩින් දවසෙත් චුටු විඩියෝ එකක් අක්කිට පුංචි නම් ගෙන්නකෝ
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha sure darlimg
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
හරිම ලස්සනයි ..සරලව පැහැදිලිව ලස්සනට capture කරගෙන අරගෙන එනවා 💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@fathimaumra9183
@fathimaumra9183 2 жыл бұрын
Your amazing woman god bless u and happy life always i like your videos sis
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much🤗🤗☺️☺️❤❤❤❤Sis
@madunilushi8284
@madunilushi8284 2 жыл бұрын
Ane wedding aka full video akkuth dannako..oyalage wedding karanne kohomada kiyala asai balanna..😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure dr
@mubadeth3176
@mubadeth3176 2 жыл бұрын
Sister which place in mother in law ? Super nice vlog 👍
@MadhuMadhu-gb8zu
@MadhuMadhu-gb8zu 2 жыл бұрын
Wedding eke full vedio ekk danwda apita balnna😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure darling try karannam k
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
අනේ ඕනි
@sujikalaranasinghe8154
@sujikalaranasinghe8154 2 жыл бұрын
Matath musllim yaluwo hitiya.... oyage video eka harima lassanai.. oyalage life style eka nihathamaniwa apith ekk beda gnn ekata harima sathutui... ❤️❤️❤️❤️
@MohammadMohammad-qx2er
@MohammadMohammad-qx2er 2 жыл бұрын
Hi akke where ur hubby from
@imalkasewwandiwickramasing4457
@imalkasewwandiwickramasing4457 2 жыл бұрын
oyge ගම koheda nangi
@lihiniskitchen3059
@lihiniskitchen3059 2 жыл бұрын
Akki adath video eka harima lassani wedding video ekath asai akki balanna
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@faz8060
@faz8060 2 жыл бұрын
How old r u? Oyage gama koheda. Marry karala inne koheda? Ey oya sinhalen katha karanne. Oya male da
@vinuvlogs8975
@vinuvlogs8975 2 жыл бұрын
වෙඩින් ව්ලොග් එක කෝ නන්ගි.. ane පොඩි vlog ekak hari දාන්නකො
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure akka
@piumiweerasinghe3673
@piumiweerasinghe3673 2 жыл бұрын
Wedding day eke full vedio ekakuth dannako
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure dr try karannak k
@pathumishehara7022
@pathumishehara7022 2 жыл бұрын
ගී කොහෙන්ද ගන්නේ
@Fajee-ph3zd
@Fajee-ph3zd 2 жыл бұрын
Assalamu alkkum sis oggada hasban uru Anna sis video super
@rashaninawodya
@rashaninawodya Жыл бұрын
අක්කි ඉන්නෙ අක්කිගෙ ගෙදරද අයියයි බබයිත් එක්ක 🤔😍
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
වෙඩින් එකේ වීඩියෝ එකක් ඕනේ ඒ frock shop එක කොහෙද තියෙන්නෙ නංගා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
sure akka
@pradeepapathiraja9250
@pradeepapathiraja9250 2 жыл бұрын
Husband කොහෙද ඉන්නේ
@dinukajayakody9405
@dinukajayakody9405 2 жыл бұрын
redi kade koheda thiyenne
@cheeseball6891
@cheeseball6891 2 жыл бұрын
Where are you from in Srilanka? Very different surrounding....
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Kurunagala
@sewminikeshala8535
@sewminikeshala8535 2 жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ♥️🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@emilshan1321
@emilshan1321 2 жыл бұрын
Buriyani hadana video ekak one
@kawiperera4756
@kawiperera4756 2 жыл бұрын
Video ekk danakn bln hitiue akki ❤️ wedding eke full video ekk one.asai oyalage weddings kohomda wenne kyla blnna.❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure darling
@Shashi-nm5vj
@Shashi-nm5vj 2 жыл бұрын
අසාවෙන් බැලුවේ අක්කි. වීඩියෝ ඒක ඉවර වෙනකම් තේරුනේ නෑ.. ලස්සනයි.. ❤🌹
@misshan1686
@misshan1686 2 жыл бұрын
✨️හරිම ෂෝක්.. ලස්සන වීඩීයෝ එකක්.. බුදුසරණයි ඔයාට ✨️♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much🤗🤗🤗❤❤❤☺️☺️☺️☺️❤
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
wedding එකේ video එකකුත් දාන්න අක්කි🥰🥰🥰 අද video එකත් හරිම ලස්සනයි❤❤ සුභ පතනවා අයියාගෙ නංගිට❤❤❤ පරිස්සමින් වැඩ කරන්න අක්කි and හැමෝම🥰🥰 අක්කි කාර්යබහුල නිසා නේද අක්කි දාපු පෝස්ට් එකට reply එකක්වත් නැත්තේ වෙනදා comment එකක් දාපු ගමන් reply කරනවා නේ අක්කි🥰🥰 ආදරෙයි හැමෝටම🥰🥰 බුදු සරණයි!❤❤දෙවි පිහිටයි!❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Sure malli sorry malli rply karanna welawak ne
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 2 жыл бұрын
@@SLFathimaslifestyle 🥰🥰❤❤
@Joltjoy736
@Joltjoy736 2 жыл бұрын
Where are you.
@sherilperis1531
@sherilperis1531 2 жыл бұрын
plz do the wedding vedio.im waiting for your vedioes nangi.your amazing woman I mean your very talented girl .so your husband very lucky to have you.allha dewi pihitai ,🙏
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,7 МЛН
තවත් අලුත් day vlog එකක්
19:29
SL fathima's life style
Рет қаралды 76 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57