Pregnancy day vlog 02/ youtube සල්ලි වලට මොකද කරේ🙁🙁 /ගෙදර තියෙන බඩු වලින් biriyaani හදමුද

  Рет қаралды 177,352

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 1 900
@weerakoon5874
@weerakoon5874 2 жыл бұрын
බඩගින්න හැමෝටම එකයි.ඇත්තටම ඔයාගේ ආකල්ප මාරම මානූෂීයයි.පිංවන්ත දරුවෙක් හම්බෙයි නංගි.ඔයාගේ ජිවිතේ හැමදාම සතුටින් පිරෙන්න ඕන ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@nazeerathaha1856
@nazeerathaha1856 2 жыл бұрын
I respect you Alhamdulillahi May Allah bless you you did a good job
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
කාගෙත් බඩගිනින්න එකයි කිවිවා අනේ මට ඇඩුනා.. ඔයා වගේ හිතන අය ගොඩක් අඩු යි නංගි . අනේ ඔයා ට නිවුනු හිතක් ඒ වගේම කාගෙත් දුකතේරෙන හදවතක් තියෙනවා. එවන් දරැවෙක් මෙි ලෝකෙට බිහි කරපු මැණියන් ට නිදුක් නිරෝගි භාවයම ලැබෙන්ඔින. ඔයා උපදින ආත්මයක මගේ එකම අක්කා ාවලා උපදින් ඔිනා. නංගි ඇතිලු පවුලේ සැම දෙනාට ම බුදුසරණයි !
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
ගෙදර වැඩට යුතුකම් කියල කිව්වා ඒ වචනෙට අාසයි.හොඳ කෙනෙක් ඔයා.දරු පැටියා ටයි ඔයාටයි නිදුක් නිරෝගි බව ලැබේවා.තෙරුවන් සරණයි නංගී
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akk
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ane maath e wachaneta asai...oyata puthek lebenne....
@eleesafernando9212
@eleesafernando9212 2 жыл бұрын
අක්කා කරපු දේ හරිම උතුම් දෙයක්. මේ කාලේ මිනිස්සුන්ට හාල් ඇටයක් උනත් ගොඩක් වටින කාලයක්. සැපපහසු ජීවිතයක් ගත කරපු අපිට අද අපේ තාත්තා එදා වේල කන්න දෙන්නත් පුදුම දුකක් විදින්නේ. තීන දේකින් පුලුවන් විදියකට කාට උනත් ජාති බේද නොබලා උදව් කරන එක විතරයි අපිට කරන්න පුලුවන් එකම දේ ❤
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
රටට විතරක් නෙමෙයි ලෝකයාටම ආදර්ශමත් මිනිසුන්... ඔබේ දරුවත් මෙවැනිම ආකාරයේ රටට ලෝකයට මානුෂීය හිතවාදී අයෙකුම වේවා...!!!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
@janithasubani1476
@janithasubani1476 2 жыл бұрын
ඇත්තටම හොඳ යි නංගී ඔයා ජය
@unicornoffa
@unicornoffa 2 жыл бұрын
As a sri lankan Muslim my self, I really appreciate the clarifications you give regarding the misconceptions people have about Muslims..
@yeminiamaya7488
@yeminiamaya7488 2 жыл бұрын
හරිම ශෝයි. කෑම උයන එක විතරක් නෙවෙයි පින් අතේ වැඩත් කියලා දෙනවට ගොඩක් පින් අක්කෙ🙂✨️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darlg
@හිරුමිහිරුෂිකා
@හිරුමිහිරුෂිකා 2 жыл бұрын
දකුණු අත කරන දේ වම් අත දැනගන්න හොඳ නැ....හරි වටින කතාවක්.ඔයත් මගේ වයසෙමයි 💕😍 baby boy 😍💕
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අනේ නංගී ඔයාල⁣ට තවතවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.. ගොඩක් සතුටුයි මෙි දේවල් දකිද්දි.. නීරෝගී දරු සම්පතක් ලැබෙන්න ඕනි.. බුදුසරණයි.. ජේසු පිහිටයි.. අල්ලා දෙවි පිහිටයි.. රත්තරං පවුලට🙏❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@gcseditz220
@gcseditz220 2 жыл бұрын
ඔයාගෙ වයසට හිතන විදිය කරන දේවල් හරිම පොහොසත් හරිම ආඩම්බරයි.ඇත්තටම මගේ ඇහැට කඳුළක් ආවා සතුටට.මගේ ආගමේ හැටියට ඔයාට බුදුසරණයි.නිදුක් නීරෝගීව දරු පැටියා මෙලොවට බිහි කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
අම්මෝ නංගි පුදුම ආඩම්බරකමක් තියෙන්නේ ඔයාගේ වචන ඇහුවම. හැමෝම ඔයා වගේ හිතනවනම් කොච්චර ලස්සනයිද මේ රට.❤❤❤❤❤❤❤❤❤😍😚
@ranpatidewayalagejothipala7749
@ranpatidewayalagejothipala7749 2 жыл бұрын
දුවෙක් වුණත් පුතෙක් වුණත් ඔයාට ලැබෙන දරුවා හරිම වාසනාවන්තයි.බුදු සරණින් නීරෝගී දරුවෙක් ලැබේවා !ඔයාටත් පවුලේ හැමෝටමත් වාසනාවන්ත අනාගතයක් වේවා !
@kaveeshadana6962
@kaveeshadana6962 2 жыл бұрын
ඉස්සරහටත් නංගිට මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. නංගිත් බබත් පවුලේ හැමෝමත් පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි!!! දෙවි පිහිටයි!!!
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
මුස්ලිම් අය කරුණාවන්තයි කියලා දැන ගත්තෙ ඔයාගෙ වීඩියෝ බලන්න ගත්ත කාලේ.හරිම සතුටුයි ඔයාලා ගැන. ඒ වගේම ආඩම්බරයි ❤️
@malshisenarathna1546
@malshisenarathna1546 2 жыл бұрын
අපි හැමෝම මිනිස්සුනේ 😍
@ameshamadushani1921
@ameshamadushani1921 2 жыл бұрын
වාව් ඇත්තටම මම අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ ...... හරිම ලස්සනයි ❤ දෙවි පිහිටයි ඔයාගේ බබාටයි ඔයාටයි සහ ඔයාගේ මුළු පවුලටම 💐🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
@nilushatissera8502
@nilushatissera8502 2 жыл бұрын
ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක් නංගී .. දුවෙක් උනත් පුතෙක් උනත් ඔයා වගේම හිත හොඳ , ඔයාගෙ මහත්තයා වගේම ආදරනීය, නිරෝගී දරුවෙක් ලැබෙන්න ඕනෙ .. සතුටින් ඉන්න හැමදාම .. ජේසු පිහිටයි
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 жыл бұрын
මමත් ඔය අදහස් තමා හිතේ තියාගෙන ඉන්නේ.ඇත්තටම මානසිකව ලැබෙන තෘප්තිය කියල නිම කරන්න බෑ.සතුටින්ම ඉන්න. සතුටුයි ඔයාලගෙ ජාතිය ගැන ඉගෙනගන්නවා ඔයාගෙන්.Good friend ♥දුවක් උනත් පුතෙක් උනත් ඔයාවගේ ගුනයහපත් නීරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනය හදවතින්ම 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr
@tharushinethmini7061
@tharushinethmini7061 2 жыл бұрын
අක්කි වගේම හොඳ දුවෙක් ලැබෙයි ....ඔයාලා දෙන්නට සුභ පතනවා.....වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාලා දෙන්නට ❤️❤️❤️
@Chathuchathu544
@Chathuchathu544 2 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් ..😍😍 තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන . 😍😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
ඔයාට ගොඩාක් සතුති අපි නොදන්න රසම රස රෙසිපි ගෙනවට වටින ගුණාංග අපිට කියලා දෙනවට 🥰නිරෝගී දරු උපතක් ලැබෙන්න ඔන අක්කට 🥰තව තවත් ඔයාලගේ පවුලට සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනි පරිස්සමට ඉන්න ඉකමනටම ව්ලොග් එකක් ගෙන්න අක්කි 🥰
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤darling
@dinukaushalya8056
@dinukaushalya8056 2 жыл бұрын
නිරෝගී දරැ සම්පතක් ලැබේවා අක්කිට...ආදරෙයි අක්කී හැමදාම සතුටින් ඉන්න ❣️
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 2 жыл бұрын
අක්කිත් බබත් පරිස්සමින් අක්කියෝ.. ගොඩක් හොද දෙයක් ඔයා මේ කරන්නේ අක්කි.. හැමදාම සතුටින් ඉන්න අක්කි. බුදු සරණයි ඔයාට..❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darling
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
නීරෝගී දරු සම්පතක් ලැබෙන්න ඕනි.. බුදුසරණයි
@ik6298
@ik6298 2 жыл бұрын
ගොඩක් පින් ඔයාටත් නිදුක් නීරෝගි දරූඋපතක් ලැබෙවා
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@ik6298
@ik6298 2 жыл бұрын
ඔයාලා නෝම්බ් කාලෙට හදන චිකන් කන්ජි එක ගොඩක් රසයි එකත් කියලා දෙන්නකො
@amalisubashini3048
@amalisubashini3048 2 жыл бұрын
girl ❤❤❤ matath du patiyek inne.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@ik6298 dhala thiyenawa dr recipy eka
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
@@SLFathimaslifestyle නංගි බබෝ තක්කාලි එකතු කරන නිසා ඇලුමිනියම් බාජන use කරන්න එපා...god blesa you
@sumudukumari1205
@sumudukumari1205 2 жыл бұрын
ඔයාට දුවෙක්ද පුතෙක්ද කියන්න දන්නේ නෑ..ඒත් ඔයාට ඔයා වගේම පින්වන්ත නිදුක් නීරෝගීමත් ලස්සන දරුවෙක් ලැබෙයි..මුලු හදවතින්ම මං එහෙම ප්‍රාර්ථනා කරනවා...තුනුරුවන් සරණයි නංගී ඔයාටත් අපේ අලුත් පැටියත් ඔයාගේ ගෙදර හැමෝටමත්❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@shehanikaveesha2336
@shehanikaveesha2336 2 жыл бұрын
දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා අක්කිටත් කුසේසිටින දරැපැටියටත් අක්කි ගේ සැමියටත්🙏🏼🙏🏼❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Nangi
@hashikakavindi9231
@hashikakavindi9231 2 жыл бұрын
හාල් 5ක් උනත් මේ කාලේ ගොඩක් වටිනවා නනගි...පින ලොකු පොඩි නෑ..ඔයාගේ වීඩියෝ බලන්නේ ඔයාලගෙ culture එක ගැන දැන ගන්න ඒත් අද අපිත් ඒ ඔයාගේ පිනට හේතු උන එකට සතුටුයි...😘😘 ඔයාටයි බාබාටයි පවුලේ හැමෝටමත් බුදු සරනයි..
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 2 жыл бұрын
ඔයාට හරිම හොද හිතක් තියන කෙනෙක් නංගි. ඔයාටත් ලැබෙන්න ඉන්න බබාටත් පවුලේ හැමෝටමත් බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි.🙏🌙😘❤🌷🌷🌷🌷🌷🌷🌷😃
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@bhagyawanniarachchi7632
@bhagyawanniarachchi7632 2 жыл бұрын
දුවෙක් උනත් පුතෙක් උනත් පිං වන්ත ලස්සන දරු පැටියෙක් ලැබෙයි. දෙවි පිහිටයි ඔයාට ♥️♥️
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
ඔයාටත් බබාටත් නීරෝගි සුවය හැමදාමත් ලැබේවා♥️♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@diluprabodha2079
@diluprabodha2079 2 жыл бұрын
ඒ පින මමත් අනුමෝදන් වුනා.සාදු සාදු සාදු... තවතවත් වැඩි වැඩයෙන් ඔයාට ලැබෙන්න ඕනි.
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 2 жыл бұрын
අනේ ....ආදරෙයි අක්කා....😘❤ නිරෝගී දරු පැටියෙක් ලැබේවා... ❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘😘
@liyanacreations4585
@liyanacreations4585 2 жыл бұрын
වාසනාවන්ත පිං ඇති නිරෝගී දරුවෙකු ලැබේවා බුදු සරනයි නංගී
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 2 жыл бұрын
මම නමි හිතන්නේ නංගි වගේම ලස්සන දූවෙක් තමා ලැබෙන්නේ .බබා කවුරු උනත් නීරෝගී ..යහපත් දරුවෙක් ලැබේවා 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@nidushasandamini6275
@nidushasandamini6275 2 жыл бұрын
I never saw your Muslim culture before and it's glad to see it on your videos. Never mind will it's a baby girl or boy. The pain of labor is same for every mother. Wish you an easy delivery and healthy baby. I am keeping you on my prayers!
@Sanju_Dissanayake
@Sanju_Dissanayake 2 жыл бұрын
මාත් ප්‍රෙග්නට් ඔයා හදන කෑම මාත් හදනවා තවත් පිං වැඩ ක්‍රන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha dr Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@rukshankodithuwakku5526
@rukshankodithuwakku5526 2 жыл бұрын
දැන් මගේ කැමති ම චැනල් එක. මං ෆේස්බුක් ෂෙයාර් කරනවා. සුබ පතනවා අක්කේ. මාර ම ලස්සන වැඩක් 🥰
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
පෙරැම් පුරා කුසට පැමිණි බිළිදු.... නුඹ දුවක උනත් පුතකු උනත්... හිස පළදන්නේ සැබෑම වු ඒ ආදරයයි.... ඔයා වගේම හොඳ ගුණ යහපත් දරැවකු බිහිවෙිවා...!!!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
හරිම ආසයි නංගි ඔයාගෙ video බලන්න..ඇත්ත අල්ලාහ් අපට කියලා තියෙන්නේ සමස්ත මානවයාට ආදරය කරන්න කියලා..මාත් මට පුලුවන් විදිහට උදව් කරනවා.මගේ තාත්තා මට ඉගන්නලා තියෙන්නේ පුංචි කාලේ ඉදන්ම මනුස්ශත්වයට ගරු කරන ඕනම අයෙක් මගේ නෑයෙක් කියලා එයා සිරිමල් උනත් මොහොමඩ් උනත් සුප්පයිය උනත් එකයි කියලා..ඉස්ලාමය වගේම හැම ආගමකම කරන්නේ මානව හැගීම් වලින් යුත් විශ්වීය මානවයෙක් නිර්මානය කිරීම.ඔයාට හදවතින් සුබ පතනවා නංගා...❤
@Harshaneesworld
@Harshaneesworld 2 жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න💕 ආදරෙයි අක්ක ඇතුලු පවුලෙ හැමෝටමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව🎊️🎊️🎊️🎊️🎊️ බුදුසරණයි 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
ඔයාගේ අදහස් ගොඩාක් සුන්දරයි නංගි. දරුවා දුවෙක් උනත් පුතෙක් උනත් ඔයා වගේම හොද ගතිගුණ තියෙන ලස්සන,නීරෝගීමත් දරුවෙක් වෙන්න කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ඔයාටයි,දරුවටයි.හැමදාම සතුටින් ඉන්න ඔයාලා
@sathsarabandara8046
@sathsarabandara8046 2 жыл бұрын
අක්කා මේ කරපු දේ ගොඩක් වටිනවා..පරිස්සමට ඉන්න අක්කී..බුදු සරණයි💓🌷
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darling
@niroshamayadunna7304
@niroshamayadunna7304 2 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගි ඔයා ගැන, ඔයාගේ හොද සිතුවිලි වලින් පිරුනු ඒ මනුෂ්‍යත්වය අපේ රටටත් ආඩම්බරයක්. නිරෝගී දරු සම්පතක් ලැබේවා! තෙරුවන් සරණයි! සියළු දෙවි පිහිටයි!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@t.darshana2577
@t.darshana2577 2 жыл бұрын
පින්වත් දරු උපතක් ලැබේවා❤️
@slwithsenu4187
@slwithsenu4187 2 жыл бұрын
hamadama sathutin inna akkiyo adreeii
@ishankasadu5719
@ishankasadu5719 2 жыл бұрын
ඔයාටනම් ගොඩාක් පින් නන්ගි❤❤...ඔයාට ලස්සනම ලස්සන දූ පැටික්කියෙක් ලැබෙන්න ඔනේ....❤❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@erangishanika4220
@erangishanika4220 2 жыл бұрын
oya wage duweki labenna one.nangi....bs
@prasadekanayake2260
@prasadekanayake2260 2 жыл бұрын
නීරෝගී ලස්සන boy කෙනෙක් ලැබේවා ! !! !!! බුදු සරණයි අල්ලාහ් දෙවි පිහිටයි
@Dinithid
@Dinithid 2 жыл бұрын
ඔයාලගෙ love story එක කියන්නකො plzzzzz😊😊😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
🤭🤭🤭
@ijasijji6887
@ijasijji6887 2 жыл бұрын
Ow ow kiyanna
@srilankandino9975
@srilankandino9975 2 жыл бұрын
ow ow aniwaryen
@mohamedzaffaz9805
@mohamedzaffaz9805 2 жыл бұрын
Plz
@mohammadrashid327
@mohammadrashid327 2 жыл бұрын
Ow akke aasai danaganna kiyannako
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් සිදු වේවා! බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම
@lihinibhagya9715
@lihinibhagya9715 2 жыл бұрын
Baby boy කෙනෙක් කියල හිතෙනවා....බුදුසරණයි..!!දෙවි පිහිටයි ඔයාටත් බබාටත්...පවුලේ හැමෝටමත්....හැමදාමා ඔයා එක්ක ඉන්නවා...😙🌼🌸
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Baby boy 2k😊😊😊😊
@nishanigamuni6775
@nishanigamuni6775 2 жыл бұрын
Baby boy කෙනෙක් තමයි ශුවර් එකට..සැර කෑම කන්න හිතෙනව ගොඩක් පිරිමි බබාල හම්බෙන්න ඉද්දි ❤️
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
ඇඟේ බර වැඩි වෙන ආහාර ගන්න එපා. එතකොට ඔයාට ගොඩක් පහසුවෙන් ඉන්න පුළුවන්. හරිම ලස්සනයි, රස වින්දා. Thankyou, God bless ! ! Looking forward to your next Vedio.
@dilkifernando4094
@dilkifernando4094 2 жыл бұрын
දුවෙක් ලැබෙයි ඔයාට. Good luck❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@ruwahasi8006
@ruwahasi8006 2 жыл бұрын
බලන්න නිහතමානී කම ඔයාගේ. බුදුසරණයි. අල්ල දෙවි පිහිටයි ❤
@positivethinkingbyjay5380
@positivethinkingbyjay5380 2 жыл бұрын
😌♥️මට වඩා එක අවුරුද්දය් වැඩිමාල් අක්කි
@thilininisansala4802
@thilininisansala4802 2 жыл бұрын
හැමදාම වගේ නියමයි මම අනිවාර්යයෙන් ඔයාගේ වීඩියෝ බලනවා.ඔයා නම් ඇත්තටම ආදර්ශයක් නංගී .
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@fawmyseiyadu824
@fawmyseiyadu824 2 жыл бұрын
පරිස්සමින් ඉන්න අක්කි. හොඳ නීරෝගි දරුවෙක් වෙන්න ඔනෙ ආදරෙයි නංගි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤dr
@supersimpleenglish4551
@supersimpleenglish4551 2 жыл бұрын
ඔයා හරිම ආදර්ශමත්. බුදු සරණයි. ජය වේවා
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
ගොඩාක් සතුටුයි නන්ගි ඔයා ගැන.කිසිම ආඩම්බර කමක් නැති ව හැමදේම අපිට කියනවා.නන්ගි ඔයාට දුවෙක් උනත් පුතෙක් උනත් කවුරුන්හෝ වාසනාවන්ත නිරෝගිමත් දරු උපතක් ලැබෙන කියලා ප්‍ර්‍රාර්තනා කරනවා.පරිස්සමින් ඉන්න බුදු සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@pavithrapyumi534
@pavithrapyumi534 2 жыл бұрын
ඔයා ගොඩක් හොඳ දෙයක් කරේ, වීඩියෝ එක ලස්සනයි
@madunilushi8284
@madunilushi8284 2 жыл бұрын
May god bless you with a happy and safe pregnancy with a healthy and joyous baby dr...👪❤️❤️
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 2 жыл бұрын
ඔයාගේ කතාවෙන්ම..ඔය ගොඩාක් හොද..කෙනෙක් කියල දැනෙනවා..තෙරුවන් සරණයි ..ෆාතිම...💛❤💗🧡🌺🥀🌼
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
අනේ ඔයා හරිම හොඳයි..❤️නිරෝගි දරුවෙක් ලැබේවා..
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@pushpairang7647
@pushpairang7647 2 жыл бұрын
නිදුක් නිරොගි වාසනාවන්ත දරු සම්පතක් ලැබෙවා ,,❤️
@tharushidewminit3953
@tharushidewminit3953 2 жыл бұрын
අක්කිට baby gril කෙනෙක් හම්බවෙන කියලා ප්‍රර්තනා කරනවා. අද video එක ගොඩක් ලස්සනයි 😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@srilankanart818
@srilankanart818 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා ...congratulations
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අස්සලාමු අලෙයික්කුම් ෆාතිමා! ඔයාගේ Volgs මාත් බලනවා... මම Vegetarian කෙනෙක් වුනත් ගෙදර අයට කැමති විදිහට රසට කෑම හදලා දෙනවා. විශ්වාස කරන්න මට මොනවා හදන්න පුළුවන් වුනත් වටලප්පම් හදාගන්න තවම බැහැ 🤭. උත්සාහ කරනවා ඔයාගේ රෙසපිය හොයාගෙන අනිත් අයට හදලා දෙන්න. ඇත්තටම ඔයාගේ Vlogs නිසා අපේ මුස්ලිම් සංස්කෘතිය ගැන දැනගන්න ආස අයට ගොඩාක් හොඳයි. ගොඩාක් වෙලාවට රටේ සිදුවුන සමහර සිද්ධින් නිසා මිනිස්සුන්ගේ misunderstanding එක්ක, අපිට ගොඩාක් කොන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වුනා. දැනට ලොකුවට නොවුනත් KZbin එක තුලින්ම එහෙම වෙන අවස්ථාවන් නැත්තේම නැහැ. ඔයා නිසා කාන්තාවන්ට අපි ගැන වැරදි වැටහීමක් තිබුනාද, ඒක පහව ගිහින්. මුස්ලිම් ගැහැණු ළමයෙක් සහජයෙන්ම අරන් එන දෙයක් තමයි, පොඩි කාලේ ඉඳන් රසට කෑම හැදීම සහ නිවස පාලනය.. ඒක කව්රුත් කියලා දීලා නම් නෙවෙයි නේද? මාත් අවුරුදු 10 ඉඳලා කෑම හදනවා, ගෙදර වැඩ සහ මැහුම් වලට අමතරව අත්වැඩ කරනවා. ලේසියෙන් කඩෙන්ම දේවල් නොගෙන ගෙදරම හදාගන්න කොට, අපි තවත් ඉගෙන ගන්නවා වගේම අරපිරිමැස්මෙන් වැඩ කරන්න වගේම අත්දැකීම් රාශියක් ලබාගන්නවා. මමත් ඔයාගෙම වයසේ වුනත් තවම විවාහ නම් වෙලා නැහැ,ඉගෙන ගන්නවා. දරුවන් කියන්නේ පවුලකට සම්පතක්. එයා ගැහැණු හෝ පිරිමි දරුවෙක් වේවා අපේ ලෙයින් ඉපදෙන කෙනෙක්. අපේ රටෙත් ඉන්නවා විවාහ වුන යුවලවල් දරු සුරතල් බලන්න වාසනව අහිමි වුන. ඒ නිසා මගේ පෞද්ගලික අදහස නම් ලැබෙන්නේ කවුරු වුනත්, එයාව ආදරෙන් පවුලට පිළිගන්න හිත හදාගන්න ඕනේ. රටේ මේ අර්බුදකාරී තත්වයන් නිසා මිනිස්සු පීඩාවට පත් වෙලා, ඒ නිසා පුළුවන් හැටියට අවුද්දේ ඕනෑම කාලයකදී අපේම සහෝදරය සහෝදරයින්ට Zakathය ඉෂ්ට කිරීම දෙවියන්ගේ ආශිර්වාද ලැබීමට හේතුවක්! පවුලට විතරක් නෙවෙයි අපේ වටේ ඉන්න සමාජයටම ඇති හැටි සැටියෙන් උදව් කිරීම මනුෂ්‍යයන් විදිහට අපි හැමෝගෙම යුතුකමක්. ඔයා වගේම ඔයාට ලැබෙන දරුවනුත් ගුණ යහපත් ලස්සන දරුවන් වේවී! ඒ වගේම අපිටම ආවේණික ආහාර වර්ග Sweets වර්ග තව තියෙනවා. ඒවාත් ඉදිරියේදී පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න බලන්න. Inshaallah!! දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයාගේ සුන්දර සිතුම් පැතුම් එලෙසම ඉෂ්ට වේවා!
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤dr man wenuwen mechchara loku comment ekak dhrmmata
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
උයන එක එක එක්කෙනාගෙ කැමැත්ත හැමොටම සහජයෙන් බැ.අනික අපි නම් ආස නෑ බදින්න කලින් ම කුස්සි යෙ උය උය ඉන්න,
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@@SLFathimaslifestyle ❤💝❣️
@riodefazee9524
@riodefazee9524 2 жыл бұрын
Plz nangi me comment eka pin karanna. Meka aththatama godak vatina yathaarthavadi adahasak..
@hkasanka2994
@hkasanka2994 2 жыл бұрын
Oyalata podi kaale idala gedara wada uyana dewal purudu wune kohomada kiyannako nangila...danata gedara inna podi daruwoth ehema karanawada.huru wenawada eyalath
@shortvideos3032
@shortvideos3032 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගියේ අල්ලාහ් තාලාගේ උදව් ලැබෙනවා 🤲🤲 ඔයාට ඔයා වගේ ලස්සන දුවෙක් කියා හිතනවා 🤲
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@kanchanadilhani598
@kanchanadilhani598 2 жыл бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඉස්සරහට යන්න සුභ පතනවා. ඔයාගෙ පැටියටත් ඔයාටත් දෙවි පිහිටයි
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඔයාගෙ කෑම හදන විදිහ දැක්කාම කන්න හිතෙනවා.ඔයා කරේ ගොඩක් ලොකු පිනක් නංගි..ඒකෙ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙනවා.හැමදාම සතුටින් ඉන්න නංගි ❤️❤️
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 2 жыл бұрын
Oyata nam nangi patiyo puthu patiyek aththe. Oyage video harima asawen balnne ithin oyala 3denata devi pihitai godak adarei nangi ........
@hasheemabdullah27
@hasheemabdullah27 2 жыл бұрын
Im Sinhalees , but i Respect Muslims ❤️❤️❤️❤️❤️
@apekshabandaranayake403
@apekshabandaranayake403 2 жыл бұрын
Harima sathutui .oyage hama balaporoththuwakma sarthaka wenn a kiyl prarthana krnw.all the best
@dreamgirl8961
@dreamgirl8961 2 жыл бұрын
Well done අක්කා ❤️❤️බලමුකො තව මාස 3ක් තියන්නෙ 😂😂😘🥴
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 2 жыл бұрын
Baby boy .කෙනෙක් ..ඔයාලට ජෙසු පිහිටයි
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 2 жыл бұрын
ඔයාටයි,ඔයාට ලැබෙන්න බබාටයි බුදු සරණ්‍යි....!ජේසු පිහිටයි...!අල්ලා දෙවියන් පිහිටය...!නන්ගි❤️❣️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
අපි නොදන්නා රෙසිපි ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා නංගී ...ඔයාටයි බබාටයි..පවුලේ හැමෝටමයි අල්ලා දෙවියන්ගේ පිහිටයි 💐💐💐💫
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@devikastembo7528
@devikastembo7528 2 ай бұрын
ඔයා හොඳ ගතිගුනතියන කෙනෙක් .God bless you and ur loving husband
@Namisha94
@Namisha94 2 жыл бұрын
හරිම සතුටුයි නංගි.දරු පැටියයි ඔයාටයි ඔයාගේ මුලු පව්ලටම බුදු සරණයි♥️.ජේසු පිහිටයි ♥️අල්ලා දෙවි පිහිටයි♥️ පරිස්සමින් සතුටින් ඉන්න 🙏♥️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka
@amayadisanayaka9033
@amayadisanayaka9033 2 жыл бұрын
අනේහ් ඔයාට හරි යන්න ඕනි හැමදාමත් ගොඩක් පින් 🙏 ලැබෙන්න ඉන්න බබාටත් ඔයාටත් බුදුසරණයි
@doni9777
@doni9777 2 жыл бұрын
අදත් හරිම ශෝයි අක්කී.....ආදරෙයි.... 🥰🥰
@Aromakitchen795
@Aromakitchen795 2 жыл бұрын
නිදුක් නීරෝගි දරු සම්පතක් ලැබේවා නංගී
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
නීරෝගී දරු පැටියෙක් ලැබුනොත් ඒ ඇති අක්කිට ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@chamis1958
@chamis1958 2 жыл бұрын
නිරෝගී දරුවෙක් ලැබේවා.. බුදුසරණයි
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
ඔයා ගොඩාක් හිත හොද කෙනෙක් නංගි❤️ මට නම් හිතෙන්නේ පුතෙක් හම්බෙයි කියලා😍 සාරාහ් බාබාහ් එහෙම හොදින් ඉන්නවද නංගි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Akka ow akka hodin innaea
@sudusudu1157
@sudusudu1157 2 жыл бұрын
දුවෙක් වුනත් පුතෙක් වුනත් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
මේ කාලෙ වචනින් කරන්න බැරි තරම් වටින ක්‍රියාවක් ඔයා මේ කරේ..🙏🙏 මට නම් හිතෙන්නෙ දුවෙක් කියලා 😇
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@jeewanihasanthi1553
@jeewanihasanthi1553 2 жыл бұрын
ඔයාට වාසනාවන්ත දරුවෙක් ලැබෙයි නංගි.ඔයාගෙ අදහස් ලස්සනයි...
@sithi4639
@sithi4639 2 жыл бұрын
අනේ අක්කෝ හරිම සතුටුයි නැගිට්ට ගමන් බැලුවේ ඔයාගේ vedio එක 🤗❤️ ඔයාගේ vedios එකක් එන්නේ කොයි වේලේද කියලා මායි නන්ගියි බලන් ඉන්නේ...😋 vedio එකක් දාලා කියලා දැක්කම මන් හයියෙන් කෑ ගහල කියනවා නන්ගි මෙන්න දාලෝ කියලා..🤣🙈 අපි ඉන්නේ colombo ..මේ ලගදිත් කුරැණෑගල ආවම අපේ ලොකු අම්මලා බලන්න ඔයාව මායි නන්ගියි හරියට මතක් කලා....🤗😘 ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී...🙏❤️ මම නම් ආස baby girl කෙනෙක්ට 🤭 එයාලට ලස්සනට අන්දලා හැඩ බලන්න පුලුවන්නේ ...🤭😋 හී හී..... අනේ පරිස්සමින් ඉන්න අක්කෝ....😘😘❤️ love u 😘❣️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Darling oyawai nangiwai aadaren mathak karanaea
@ajanthakumari5090
@ajanthakumari5090 2 жыл бұрын
Great job 👍 Bohoma ස්තූතියි නංගි oyata nirogi daruwek labewa devi pihitai
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 2 жыл бұрын
ඔයා වගේම ලස්සන දෝණියෙකුයි...මහත්තයා වගේම කදවසම් පුතෙකුයි,දෙන්නෙක් ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා නංගී...
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@riznarizna8316
@riznarizna8316 2 жыл бұрын
Mashallah.... godaak hitha piruna ... .... thawa wadi wadiyen labenna kiya dua karanawa my sister.. love you maa....
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Sis
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
පුතේ ඔයාට දුවෙක් .ලැබෙන්නේ .ඔයා ලස්සන වෙලා .ඉහුම් පිහුම් වලට මේ කාලෙදී ත් ආසයි .මටනම් හිතෙනවා ලස්සන දුවෙක් ලැබෙන්නේ .මට ඉන්නෙ පුතාලා දෙන්නෙක් .ඒ කාලෙදී උයනට මහන ඒවාට ආසවත් නෑ.බලමු.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ehemadha amma Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
ඔයා අරිම හොද පිං වත් දුවක් තව තව වැඩි වැඩිය ලැබේවා
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
Respect ❤️🥰 කවදාවත් වරදින්නෑ ඔයාලට...ගම්බෙන්න ඉන්න බබානන් වාසනාවන්තයෙක්❤️❤️😍 බුදු සරණයි බබාටයි ඔයාලටයි හැමෝටමා❤️❤️ Girl 100%🥰
@sujeewanikumari1083
@sujeewanikumari1083 2 жыл бұрын
G .ho .b kawuru unath oyata nirogimath daru patiyek labemma kiyala prartjama laranawa budu saramai nangi oyata
@Humanityhub2.0
@Humanityhub2.0 2 жыл бұрын
@@sujeewanikumari1083 අනේ ඉතින් මන් නංගි කෙනෙක් නෙවෙයි😁
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
දුවෙක් උනත් පුතෙක් උනත් දෙවියන් දෙන උතුමි තෑග්ගක් නිසා සතුටින් භාර ගන්න.ඔයාලා 2ම උතුම් ගතිගුණ ඇති අය නිසා බුදු සරණින් සියලු දෙවි රැක වරකින් අපහසුවක් නැතිව ලොවක් ජය ගන්න හැකි වාසනාවන්ත දරුවන් බිහිවීමට හදවතින්ම සුබ පතනවා නංගි.
@Minuu-3214
@Minuu-3214 2 жыл бұрын
අක්ක උයන කෑම වලට ආස හිතෙනවා අක්කේ 😍
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතිය අපි නොදන්නා දේ කියලා දෙනවාට.ඔයාට ජය වේවා බුදු සරණයි චුටී
@ranjithudhayakumar741
@ranjithudhayakumar741 2 жыл бұрын
දරුවා girl උනත් boy උනත් ඔයාවගේ නිරෝගීමත් හොඳ රටට වැඩදායි පුද්ගලයකු වේවා !!! අපිත් ආසාවෙන් ඉන්නෙ බබා කවුද කියලා දැනගන්න 💐❤️❤️ මගේ නැන්දම්මගෙ දුවටත් තවම දරුවෝ නැහැ එයාගෙ නම මදීනා එයත් ඉස්ලාම් භක්තිකයෙක් අවුරුදු 12 වෙනවා බැදලා 😭😭 එයාවෙනුවෙනුත් pray karanna please 🙏🙏🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much❤❤☺️☺️☺️🤗🤗🤗❤❤Dr අනිවාර්යයෙන්ම mm dua karanawa
@fathumaharisa6786
@fathumaharisa6786 2 жыл бұрын
ඉන්ෂා අල්ලාහ්
@shiransuranjith9491
@shiransuranjith9491 2 жыл бұрын
ඒක දවසක් පුලුවන්ද සුවර්න මාලි මහා සෑය ගාවට ඒක පිරිසිදු සිතින් ජීවමාන බුදු රාජානාන් වහන්සෙව සිහි කරගන ඒක මාලාක් පුජා කලාත් අසංකෙයිය ගානාන් සසරෙ යන තාක් විපාක දෙන අති බලවත්ම පින නිවන් දක්නා ජාති දක්වා පන්ච සීලයේ පිහිටා කරන සියලු ප්‍රර්ථනා ඇස් පනාපිට සපල වෙනවා දන්න දෙ කියන්නෙ හැබැයි තමන් සිලයෙ පිහිටා කල යුතුම වෙනවා සතර අපායෙ දොරටු වැහෙනවා ඒ මොහොතෙම වසර 5000යන තෙක් මහා රහතන් වහන්සේලා ගෙ අධිෂ්ඨාන මත මල් පහන් නොනිමි දැල් වෙනවා ජීවමාන බුදු පියානන් ඒ අයුරින්ම වැඩ සිටිනවා පිරිනිවන් මංචකයෙ
@littleprincehassu738
@littleprincehassu738 2 жыл бұрын
Akki.....masha allah supper....proud of you ♥️👍
@watermelonsugar6909
@watermelonsugar6909 2 жыл бұрын
Thank you my darling sis, for your channel and content. For the first time in Sri Lanka, our fellow brothers and sisters of Mother Lanka will have some clarity about our culture and normal way of life. RESPECT XXX
My pregnancy routines/easy fried rice recipy/chilli paste recipy/mango milkshake
22:29
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 36 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 47 МЛН
Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital
22:55
තවත් අලුත් day vlog එකක්
19:29
SL fathima's life style
Рет қаралды 77 М.
Snoop Dogg в своём стиле😅  #youtubeshorts #топ #фильмы
1:00
Теневые фильмы
Рет қаралды 1,1 МЛН
Ай ай Пап жди ответку 🤣 #gragon #драгон #юмор
0:19
Dragon Нургелды 🐉
Рет қаралды 7 МЛН
21 ноября 2024 г.
2:29
Nadin(СОЛНЦЕ)🗽👑
Рет қаралды 698 М.