Humalaya ( හුමාලය) | Episode 15 | Sinhala Teledrama

  Рет қаралды 12,084

Torana Digital Content

Torana Digital Content

Күн бұрын

පී වික්‍රමනායකගේ "කොරටුවෙගෙදර" චිත්‍ර කතාව ඇසුරෙනි ..
.
.
🎥අධ්‍යක්ෂණය : උදයකාන්ත වර්ණසූරිය
🎥සංගීතය : රෝහණ වීරසිංහ
🎥නළු නිළි : දේවිකා මිහිරානි / විජය නන්දසිරි / රුබි ද මේල් / රත්නාවලී කැකුණාවෙල / යශෝදා විමලධර්ම / තමාරා දිල්රුක්ෂි / සුනීතා විම
All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#Humalaya #SinhalaTeledrama #ToranaDigitalContent

Пікірлер: 48
@ureshanilnimi8274
@ureshanilnimi8274 3 ай бұрын
මේවා සංරක්ෂණය කරලා මෙහෙම පෙන්නන එක කොච්චර ලොකු දෙයක්ද. ඔයාලා හැමෝටම ස්තූතියු 🎉🎉🎉🎉
@Lusiffermatte
@Lusiffermatte 3 ай бұрын
මෙවා තමා නියම කතා ❤
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
හැමදාම බලන්න ඉන්නෙ කතාව දානකම්❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 3 ай бұрын
මම හිතපු එක ම එක්කෙනෙක් ලියලා තිබුණා. මෙයාලා රගපානවා කියලා හිතෙන්නේ නෑ. අැත්තටම වගේ කියලා තමයි හිතෙන්නෙ.
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනිවාර්යයෙන් දැන් ඉන්න උන් කතා කරන්නෙත් හිතලා ..මුනවල් මේකප් කරන් කිසිම නැචුරල් කමක් නෑ
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 3 ай бұрын
❤❤❤❤❤❤❤
@spriyadhershani9743
@spriyadhershani9743 3 ай бұрын
💘💘💘💘💘💘
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
මේන්න නලු ,නිලියෝ ඒත් ගොඩක් අය දැන් නෑ😢😢😢.මෙයාලා රග පානවා කියලා පොඩ්ඩක් වත් හිතෙන්නෑ ඇත්තක් කියලමයි හිතෙන්නෙ❤දැන් තියන ජරා කතා මොනවද මුනවල් මේකප් කරන් සෝබන කතා
@nandaniranasingha2248
@nandaniranasingha2248 3 ай бұрын
ලෝකෙම තියෙන පාට උලාගෙන හොල්මන් වාගේ
@DilhaniKanchana-qm8cc
@DilhaniKanchana-qm8cc 3 ай бұрын
, මං. හරි. ආසයි. මෙම කතාව. බලන්න❤
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 3 ай бұрын
Godak aasawen ekale balapu natyak....siyaluma kalakaruwanta thanks....mewage natya dan ne❤
@sunithafernando7638
@sunithafernando7638 3 ай бұрын
චුට්ටි ඒ කාලේ රංජ් අය්ය එක්ක,හොදට මුකුළු කර කර හිටිය .දැන් බොරු තරහ පෙන්නනවා
@Dedunu.
@Dedunu. 2 ай бұрын
මෙ.වගෙ .අය ..අය .බිහි වෙන්න නෑ ❤️❤️❤️❤️❤️❤️❤️👍👍
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
Thanx❤
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 3 ай бұрын
ලස්සන කතාවක්,හරීම ආස නළු නිලියෝ ඉන්නෙ...
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 3 ай бұрын
16kotasat Danmko balan❤
@renukaabesingha6017
@renukaabesingha6017 3 ай бұрын
කියලා වැඩක්නැ
@ureshanilnimi8274
@ureshanilnimi8274 3 ай бұрын
අනේ මොන තරම් ලස්සන කතාවක්ද දැන් මෙහෙම කතා කොයින්ද.....
@maniquepereira
@maniquepereira 3 ай бұрын
යශෝධා දුව ඉස්කෝලේ යන කාලේ විය යුතුයි ❤ගොඩක් පොඩියි නෙ
@kumuduniperera
@kumuduniperera 3 ай бұрын
Kaleena katha mewa.💐💐
@Rasika-s4j
@Rasika-s4j 3 ай бұрын
Humalaya teledrama eke ithiri episode 16 sitha ikmanin adama labadenna
@kavithakavithakavitha7597
@kavithakavithakavitha7597 3 ай бұрын
ලස්සනයි ...ඉස්සර දුමාරය කියල කතාවක් තිබුනා. ඒක දෙන්නකො.....❤
@Chathuchathu...
@Chathuchathu... 2 ай бұрын
අනේ ඔව්.හරිම ලස්සනයි ඒක.මං youtube එකේ දුමාරය search කරද්දී තමයි මේක අහම්බෙන් අහු උනේ.
@helankacchannel5470
@helankacchannel5470 2 ай бұрын
මාත් හොයනවා ඒක.නිරෝෂා හේරත් හිටියෙ ඒකෙ
@NandiN-f9m
@NandiN-f9m 3 ай бұрын
. ආදරේ. ඔබ. සැමට. ලස්සනයි. කතාව 👍👍👍👍👍👍👍💕💕💕💕💕💕
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
අනේ චුට්ටි හරිම අහිංසකයි පවු 😢😢😢😢
@dinufernando6546
@dinufernando6546 3 ай бұрын
Eka para balanna kotas deka thunak dannako
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනෙ ඔව්
@sumanadasoysa9872
@sumanadasoysa9872 2 ай бұрын
Essara nalu neleyo monataram lassanade
@RathnaPala-y2i
@RathnaPala-y2i 3 ай бұрын
Kotas dekak wath danna.
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනෙ ඔව්
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 ай бұрын
චුට්ටි එදා කතා කලා නේද ?
@Gangakawmali
@Gangakawmali 3 ай бұрын
නෑ එයාට හිතුන එක වෙන්න ඇති එහෙම දැම්මෙ නේද
@ureshanilnimi8274
@ureshanilnimi8274 3 ай бұрын
හිතින් කතා කරේ
@dumindudissanayake3408
@dumindudissanayake3408 3 ай бұрын
Naha e chuttita hithuna sithuvilla ❤
@UthpalaGodakanda-no6zh
@UthpalaGodakanda-no6zh 3 ай бұрын
😢
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 3 ай бұрын
Eka interview ekaka rathnawali kakunavela kiyala thibba ,eyata demala muslim rasikaviyoth hitiya kiyala eyala kiyanava ,api indiyanu normana balanava evala inna aya adhi rangana karanne .eth oyage ragapaam aththatama swabhavikayi kiyala
@spriyadhershani9743
@spriyadhershani9743 3 ай бұрын
💗💗කොචිචර ලස්සන කතාවක් ද
@AnushaFonseka-k9c
@AnushaFonseka-k9c 3 ай бұрын
දවසට කොටස් 2ක් වත් දාන්න
@lastnew-9000
@lastnew-9000 3 ай бұрын
අනෙ ඔව්
@Rasika-s4j
@Rasika-s4j 3 ай бұрын
Humalaya teledrama eke ithiri episode 16 sitha ikmanin labadenna
@dismimaheshika3770
@dismimaheshika3770 3 ай бұрын
Chtt pau mawag lamai kidanak dusanya karala athth ma rata😂😂
@punchiapisrilanka184
@punchiapisrilanka184 3 ай бұрын
Meka giye mona awruddeda
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 3 ай бұрын
Handawa dennako
@mallikaathapaththu-m8j
@mallikaathapaththu-m8j 3 ай бұрын
Yasoda ge lassana tharuna kale❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 ай бұрын
❤❤
@DilhaniHakmanage
@DilhaniHakmanage 3 ай бұрын
❤❤
@kaushiwajee6087
@kaushiwajee6087 3 ай бұрын
❤️❤️❤️
Suwa Danaye Meheya (Healing Service) | 24th September 2024
2:32:26
CRLSriLanka
Рет қаралды 1,9 М.
Nenala (නෑනාලා) | Episode 126 | Sinhala Teledrama | NM TV
12:02
Nalan Mendis - NM TV
Рет қаралды 2 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 18 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 27 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 43 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН